GSM SIM900A with Sinhala arduino tutorial | GSM Module Sinhala | Sinhala Arduino Tutorial 26 |

  Рет қаралды 7,316

Thisara Bro

Thisara Bro

Күн бұрын

GSM SIM900A with Sinhala arduino tutorial | GSM Module Sinhala | Sinhala Arduino Tutorial 26 |
අද මම ඔයාලට අරගෙන ආවේ අපි කෙහොමද GSM Module එකෙන් වැඩ කරන්නේ කියලා කියා දෙන්න. ඉතිම් මේක විශේෂ Module එකක්. ඒ කියන්නේ ලංකාවේ ඕනම තැනක සිට Phone එකෙන් මේ GSM Module එක control කිරීමේ හැකියාව තිබෙන Module එකක්....
සරලවම කිවිවොත් මේකෙන් වෙන්නේ අපේ Data ටික AT Command වලින්, GSM Module හරහා Arduino Board එකට යැවීමයි.. ඉන්පසු එන Data කියවා අපිට අවශ්‍ය දෑ කරගන්න පුළුවන් අපේ Programme එක හරහා
ඉතිම් අද මම ඔයාලට අරගෙන ආවේ SIM900A GSM Module එක Arduino Board එකත් එක්ක Connect කරලා, phone එකෙන් Relay එකක් control කරන්නේ කොහොමද කියලා කියා දෙන්න....
ඉතින් මම මේක වීඩියෝ එකේදි තවදුරටත් පැහැදිලි කරන්නම්.. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ගොඩක් සරලව කියා දෙනවා..
ඒ වගේම AT Command කියන්නේ මොකද්ද කියලත් මම ඔයාලට මේ වීඩියෝ එකේදි කියලා දෙනවා...
ඉතිම් GSM SIM900A with Relay Project එක නිර්මාණය කරලා බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් Comment කරන්න, මම අනිවාර්යෙන්ම Reply දානවා...
තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලලා SHARE කරන්න යාළුවනේ....
Sinhala Arduino Basic Tutorial 01 | ආර්ඩුයිනෝ අපි මුල ඉදන් පටන්ගනිමු |
• Sinhala Arduino Tutori... .
Sinhala Arduino Tutorial 02 | LED Blink Arduino | LED එකක් BLINK කරමු.
• Arduino LED Blink Sinh... .
Sinhala Arduino Tutorial 03 | Arduino IR Sensor | IR Sensor එකෙන් වැඩ කරමු.
• IR Sensor Programming ... .
Sinhala Arduino Tutorial 04 | KNIGHT RIDER LED PATTERN එක නිර්මාණය කරමු.
• Knight Rider LED Circu... .
Sinhala Arduino Tutorial 05 | Ultrasonic Sensor එකෙන් වැඩ කරමු.
• Ultrasonic Sensor Ardu... .
Sinhala Arduino Tutorial 06 | Servo Motor
• Servo motor arduino | ... .
Sinhala Arduino Tutorial 07 | L298N Motor Driver එකෙන් වැඩ කරමු.
• L298N Motor Driver Ard... .
Sinhala Arduino Tutorial 08 | Piezo Sensor එකෙන් වැඩ කරමු.
• Piezo Sensor Arduino |... .
Sinhala Arduino Tutorial 09 | Motor Speed Control කරමු.
• L298N Motor Driver Spe... .
Sinhala Arduino Tutorial 10 | DHT 11 Sensor එකෙන් වැඩ කරමු.
• DHT11 Temperature and ... .
Sinhala Arduino Tutorial 11 | How to use Buzzer | Buzzer එකෙන් වැඩ කරමු.
• How to use Buzzer | Si... .
Sinhala Arduino Tutorial 12 | Relay Controll with AC 230V Current |
• Arduino Relay Module S... .
Sinhala Arduino Tutorial 13 | Blutooth HC 06 |
• Arduino Bluetooth Sinh... .
Sinhala Arduino Tutorial 14 | PIR Motion Sensor |
• PIR Sensor Sinhala | A... .
Sinhala Arduino Tutorial 15 | STEPPER MOTORS | ඕන දිශාවට STEPPER MOTORS කරකවමු.
• Stepper Motor Arduino ... .
Sinhala Arduino Tutorial 16 | PIXEL LED | අලංකාර PIXEL LED රටා නිර්මාණය කරමු.
• Pixel LED programming ... .
Sinhala Arduino Tutorial 17 | Keypad Input with Arduino Board |
• Arduino keypad sinhala... .
Sinhala Arduino Tutorial 18 | L293D Motor Driver Controller |
• L293D Motor Driver Ard... .
Sinhala Arduino Tutorial 19 | How to install arduino nano driver all windows |
• How to install arduino... .
[SOCIAL MEDIA]
Facebook : / thisara.madh. .
Facebook Page : / sl-arduino-p. .
Instagram : / thisara.bro
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
#GSM_SIM900A_Sinhalen #GSM_SIM900A #GSM_Module

Пікірлер: 91
Sinhala Arduino Tutorial 24 - Send SMS & Call from SIM900 GSM Module
23:14
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Magicbit Tiny - Coding නැතුව Arduino කරන්න
7:57
Magicbit - Sinhala
Рет қаралды 1,8 М.
Arduino SIM800l SMS Control   #Arduino #SIM800l_GSM_Module #SMS_Control
14:13
How to test and connect GSM module with Arduino Uno
8:11
Tutorials Point EEE
Рет қаралды 5 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН