Guessing questions mathematics 2022 may OL | Lagu ganaka | parimawa | logarithms & volume | kasun

  Рет қаралды 49,018

Ganitha Papers OL

Ganitha Papers OL

Күн бұрын

හැමෝම මේ පාඩම් මාලාවේ එන හැම වීඩියෝ එකක්ම බලන්න ප්‍රයෝජනවත් වෙනව හැම කෙනෙකුටම.ලයික් කරන්න ශෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න
වර්ගපූර්ණය කොටස(ප්‍රස්ථා)
• 🔴 most important part ...
Special problem of mSpecialathematics | Anumana prashna 2022 may OL | guessing questions | ganitha papers OL
ගණිතයට A එකක් ගන්න නම් අනිවාර්යෙන් හදන්න ඕන ගැටළුක් මෙන්න | Anumana prashna | OL maths 2022 මැයි
Short questions (කෙටි ප්‍රශ්න 25)👇👇😊
• Guessing questions | A...
• 2020 OL Guessing quest...
Q1
• First paper | Part B f...
Q2
• 2022 may OL Guessing q...
Q3
• Guessing questions 202...
Q4
• 2022 මැයි OL guessing ...
Q5
• ගණිතයට A එකක් ගන්න නම්...
Paper 2
Q1
• Guessing question | hi...
Palaweni paper eke B kotase pasweni gaana thamai ada sakachcha kranne. Mekedi sakachcha kranne sambawithawa / probability question ekak. Kattiyata godak wedagath wei me getaluwa OL exam ekedi.
#GanithaPapersOL
#maths
#ganithaya
#sambawithawa
#Probability
#Ol
#2022_may_OL
#Ganithaya
#Anumana_prashna
#Guessing_questions
#probability_in_sinhala
#OL_2022
වක්‍ර ප්‍රස්ථාර
• Graphs in sinhala | pr...
සරල රේඛීය ප්‍රස්ථාර
• Prasthara | ප්‍රස්ථාර ...
හැමෝම මේ පාඩම් මාලාවේ එන හැම වීඩියෝ එකක්ම බලන්න ප්‍රයෝජනවත් වෙනව හැම කෙනෙකුටම.ලයික් කරන්න ශෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න
#sankyatha_wiyapthiya
#sankyathaya
#2022OL
#ganithaya
#Frequency_distribution

Пікірлер: 278
@shanu2910
@shanu2910 2 жыл бұрын
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට සර්ට තැන්ක් යූ 🥺♥️ මන් ක්ලාස් යන්නෙත් නෑ සර්ගෙ වීඩියෝ බලල තමා ගොඩ ගියේ අනිවාරෙන් A එකක් ශුවර් ♥️😋
@panda....th....5360
@panda....th....5360 2 жыл бұрын
මාත් එහෙමයි ❤️💯
@anuththarasanjaani916
@anuththarasanjaani916 2 жыл бұрын
maath
@arunamahinda6719
@arunamahinda6719 2 жыл бұрын
@@panda....th....5360 new
@Pp480
@Pp480 2 жыл бұрын
අනිවා🥰💯
@arunamahinda6719
@arunamahinda6719 2 жыл бұрын
A gamu a .Nathan c harida
@slcric8803
@slcric8803 2 жыл бұрын
හෙට O/L තෑන්ක්ස් ...අද සර්ගේ වීඩීයෝ ටික බලලා යන්නෙ.❤️🌝🌝🌝🌝❤️
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha Жыл бұрын
vibahage khomada bn
@hashiramindilu1464
@hashiramindilu1464 2 жыл бұрын
අයියාටනම් ගොඩාක් පින් S,එකෙ හිටපු මම A එකට ගෙනාවේ අයියා ......මම ක්ලාස් ගියේ නෑ අවසාන වසරේ ....අයියගේ වීඩියෝස් බලලා මම ගොඩ ගියා....පන්තියෙ ගනන් හදපු ලමයින්ට වඩා මම දැන් ගනන් හදනවා....ඔලේවල් වලට A සුවර් ☺️☺️🙏🙏🙏🙏අයියට බුදු සරනයි
@tharushasandaruwan4180
@tharushasandaruwan4180 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මට පට්ට අවුල් 😔 මොකද හරියට ගනන් විශය කෙරුන්නෑ , මන් අහම්බෙන් සර් ගේ එක වීඩියෝ එකක් දැක්ක , ඊට පස්සේ තමා සර්ගේ වීඩියෝ බලල මන් ගනන් තරමක් හරි හදා ගත්තේ ♥️ ඒත් මන් පරක්කු උනා , කලිම් ඉදන් සර් ගැන දන්නවනම් ගනන් විශයට හොද ලකුනක් දාගන්න තිබ්බ 🙂♥️
@svpjayasenajayasena2697
@svpjayasenajayasena2697 2 жыл бұрын
🙂
@nethmipersonal9479
@nethmipersonal9479 2 жыл бұрын
ඉස්සර පේපර් එකේ අමාරුම ගාණ ... දැන්නම් හරිම ලේසියි ... අයියට ගොඩක් පිං 🌼♥
@kaweeshasathsarani84
@kaweeshasathsarani84 2 жыл бұрын
අනේ පුළුවන් නම් සාදනය ප්‍රශ්නයක් කරන්න කෝ 😓🥺🥺🥺
@yashodhayashodha8480
@yashodhayashodha8480 2 жыл бұрын
Ow😥
@pasindurasanga6529
@pasindurasanga6529 2 жыл бұрын
ඔව්
@doctordgamer4289
@doctordgamer4289 2 жыл бұрын
Ow
@1022sasanka
@1022sasanka 2 жыл бұрын
Ow🙄
@tharushatheekshana3377
@tharushatheekshana3377 2 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් ,අපි වගේ අයට මෙ වගෙ උදව් කරන එක ගැන .හෙට මට exam ,,,මේක මගේ අවසන video eka 🥺❤️‍🩹 , ඔයාට මේ වගේ වැඩ කරන්න තව තව ශක්තිය ලැබෙවා ..😍❤️‍🩹
@thirunisammani7028
@thirunisammani7028 2 жыл бұрын
අයියෝ සර් ඔයාට වෙන දේවල්.. ගොඩක් හොදට තේරුනා නියමයි. හෙට exam තියෙද්දිත් සර්ගෙ video බලනව.
@yasodlayan5313
@yasodlayan5313 2 жыл бұрын
තව පැය තුනකින් විබාගෙ..මේ වීඩියෝ එක බලන්න කලින් හිතාගෙන හිටියෙ පරිමාව ගාන අතාරින්න...දැන් හිතාගත්ත අනිවාරෙන් කරනව කියල...Thanks Sir...Respect...
@gamingsandex8769
@gamingsandex8769 2 жыл бұрын
සම්බාවිතාවටත් එකක් ඔනී 🥺❤️
@yking123
@yking123 2 жыл бұрын
ඇයි සර් දෙවනි රෝම ඉලක්කමේ ලඝුගනක කොටසේ 7351 ලඝු බැලුවෙ? 😪 7350 නෙ ලඝු බලන්න තියෙන්නෙ.. 💔💔💔
@MyumiHiranya
@MyumiHiranya 5 ай бұрын
ඔව් ඔව් , ඇයි යේ සර් 😮
@dilaradilshan
@dilaradilshan 5 ай бұрын
Eka wenne 0 tiyana nisa ​@@MyumiHiranya
@mkproduction9071
@mkproduction9071 2 жыл бұрын
හොදට තේරුනා Thank you🙂
@udayanganipalathawana4135
@udayanganipalathawana4135 2 жыл бұрын
Siyomaths,ganitha papers,kv iroshan🙂🙂👍
@santhushyaabekoon2158
@santhushyaabekoon2158 2 жыл бұрын
මමත් ඔය තුනේම බලනව 🤟🤣
@infhyper6520
@infhyper6520 2 жыл бұрын
මාත් මේ තුනමයි
@DKDK-cn9wb
@DKDK-cn9wb 2 жыл бұрын
Maath.👍
@hehe-yg9zg
@hehe-yg9zg 2 жыл бұрын
Math balawane oya thunema😯
@shermimasha584
@shermimasha584 2 жыл бұрын
අනේ අයියේ ගොඩක් වැටිලා ඉන්නෙ මේ වෙලාවේ 😭😭😭 මට s එකක්වත් ගන්න ක්‍රමයක් කියන්නකො මන් මොකක්ද කරන්න ඔනී ඒකට මේ පැය කීපයේ 🥺🥺🥺 ප්ලීස් කියන්නකෝ අයියේ මට fail wei kiyala bayai 🥺🥺🥺 අයියගේ මේ යූටියුබ් එකේ තියෙන පොඩි videos clip okkoma tika balala ganan හදලා ගියොත් පුලුවන් වෙයිද 🥺🥺🥺
@gghusky689
@gghusky689 2 жыл бұрын
සර්ගෙ අනුමාන ප්‍රශ්න ටික හොදට අද්‍යනය කරන්න ✌️
@navarathnabanda203
@navarathnabanda203 2 жыл бұрын
@@gghusky689 ow ✌️
@shermimasha584
@shermimasha584 2 жыл бұрын
@@gghusky689 එතකොට පුලුවන් වෙයිද 🥺🥺🥺
@jayodasewmini6518
@jayodasewmini6518 2 жыл бұрын
Ane mth😟😟
@shermimasha584
@shermimasha584 2 жыл бұрын
@@jayodasewmini6518 😭😭😭
@ShayamilaKumari-ve7pi
@ShayamilaKumari-ve7pi 4 ай бұрын
සදුදා තියෙන විභාගෙට රත් වෙලා මෙ video එක බලන උන් මෙ කොනට
@GanithaPapersOL
@GanithaPapersOL 4 ай бұрын
Goda yannooo
@ShayamilaKumari-ve7pi
@ShayamilaKumari-ve7pi 4 ай бұрын
සර් හින්දා තාම ඉතිම් ගොඩ ගියත් ගොඩ යන්නෙ
@lasmithamadushan9068
@lasmithamadushan9068 Жыл бұрын
Aiye මම 2023 මැයි 13 o/l exam .maths second paper eke anivarya ganan 10 ට අදාළව ප්‍රශ්න ටිකක් කරන්න පුලුවන්ද
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
දිගටම ඉන්න👍❤️💪
@learn_with_binu
@learn_with_binu 2 жыл бұрын
Ane godak thanks ayye ..me gaana mn mechchara kl papers wala athariya amaru nisa ..ayyage video ek baluwa nisa ada thama meka hadana hati therune ..heta exam ..🥲💔 again thank uu so much ayyaa ...♥
@D.S.N.Create
@D.S.N.Create Жыл бұрын
වචන නෑ සර්..🥺❤️ගොඩක් පින්
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
දිගටම ඉන්න👍❤️💪
@ajiththushanthantha2327
@ajiththushanthantha2327 16 күн бұрын
Anti log = නැන්දා කොටේ😂😂😂😂
@bejiya...
@bejiya... 2 жыл бұрын
තැන්ක්ස් සර් 👍..
@බේසික
@බේසික 2 жыл бұрын
දෙක තියෙනවා බොසා 😎
@DjThashinangal
@DjThashinangal 2 ай бұрын
සර් හොදට තෙරුනා ගොඩක් පින් සර්ට❤
@ajiththushanthantha2327
@ajiththushanthantha2327 16 күн бұрын
2024(2025) බලන අය ඉන්නවා ද?? 😂❤❤😊
@devindithiloka2512
@devindithiloka2512 4 ай бұрын
මම first shy maths විතරක් ෆේල් වුනා A4 B3 C1 තමා රිසාර්ට් එක ඒත් second shy එකේ C සාමාර්ථයක් ගත්තෙ මේ වීඩියෝ බලලා තැන්ක්යූ අයියට 🤗
@anuakurtiya
@anuakurtiya 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏😊
@Pp480
@Pp480 2 жыл бұрын
අයිය නම් shoooi🥰..හිනා වෙවිමයි ගනන් හදන්නි පට්ට ආසවක් ඇති වෙන්නි ගනන් හදන්න🙃🙃🙃
@hyperion6851
@hyperion6851 Жыл бұрын
ඔවු ඒක ඇත්ත
@kdramapicco1M
@kdramapicco1M 2 жыл бұрын
aiyeee ❤️👍mn clz yanne naa me para lakunu 93 i…mata therenne nati padam bluve aiyage video valain 🙂❤️hodata therenvoo…ada ol exam mn me video tika blm ganan hadnoo mathk venn😁♥️…asama sub eka lesi una aiyage video nisa 🙃❤️thank u gdaaak api venuven mema mahansi venoota ♥️mula idala mn aiyage video bluva onn anthima davase comment ekkuth damma 🥺♥️adarei gdaaak me krn deval valata
@gihankavidu7178
@gihankavidu7178 Жыл бұрын
හොඩයි
@pa3384
@pa3384 2 жыл бұрын
🤣anith davase check karala inna ...
@mithunineth2005
@mithunineth2005 Жыл бұрын
Mamath me videos baluwa♥️maths walata (A)✨♥️Me channel eka godak watinawa... thank you so much sir ♥️✨🙏
@piyumiprabodani6263
@piyumiprabodani6263 2 жыл бұрын
Aiyage anumana prashna tika nm supiri.❤️❤️ thank you so much & all the best.🙏🙏🙏
@kumuduprasanga8392
@kumuduprasanga8392 2 жыл бұрын
Sir ප්‍රස්තාර ගාන නැද්ද
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
Kalaaa
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
Thank you Sir❤️😍🤗
@hashininavoddy9335
@hashininavoddy9335 Жыл бұрын
ගෝඩාක් පින් සර්...හොදට තේරුනා🌼❣️
@isuriparami7253
@isuriparami7253 2 жыл бұрын
Thank you sir. api wenuwen mahansi wenawata. 🙏
@SMREMIX289
@SMREMIX289 2 жыл бұрын
Prastara ganak hadannako
@SadeeshaSadeesha-nf9id
@SadeeshaSadeesha-nf9id 5 ай бұрын
2 තියෙන්නෙ කොහෙද කියද්දි සර්ටත් හිනා😂😂😂😂❤❤❤❤❤❤😂❤❤❤❤
@tharushikamadushani671
@tharushikamadushani671 2 жыл бұрын
සර්ට ගොඩක් පින් මට ලඝු ගනන් පොඩ්ඩක්වත් බැරුව තිබ්බේ❤️🥺
@nuwanthijayamini6760
@nuwanthijayamini6760 2 жыл бұрын
Matath
@sathsarani908
@sathsarani908 2 жыл бұрын
🥺🥺thank you
@DinethNethsara-i9u
@DinethNethsara-i9u 2 жыл бұрын
9.33 හකුලුවා ලිවීම නේ සර් ?
@MalshanV.A
@MalshanV.A 2 жыл бұрын
පට්ට වීඩියො එක. දෙක තියෙන්නෙ කොහොද ආපුඑකටනම් හිනාගියෙ නෑ මට😂😂
@hasalakagihan5715
@hasalakagihan5715 2 жыл бұрын
😍😍😍 thanks a lot sir
@Slbikestunt53
@Slbikestunt53 2 жыл бұрын
නියමයි සර් හොදට තේරුනා ❤
@maneljayasooriya4274
@maneljayasooriya4274 3 ай бұрын
Thank you sir.🙏
@ShehanOfficial2007
@ShehanOfficial2007 5 ай бұрын
පරිමාව අතාරින්න හුටියෙ දැන් අනිවාරෙන් කරනව
@techwithpc491
@techwithpc491 Жыл бұрын
Deka kothanada thiyenne🥲❤️.superb video.heta maths O/L
@senukamkanaghe7101
@senukamkanaghe7101 Жыл бұрын
හෙට එක්සෑම් 😁තාමත් සර්ගෙ වීඩියෝ බලනවා 🥲🙏
@nadeekashamali7880
@nadeekashamali7880 2 жыл бұрын
මම නම් ඉස්කෝලේ ඉන්නේ තාමත් බලනවා ගනන්
@kavishkatharukelum
@kavishkatharukelum 4 ай бұрын
ගෝලයේ පරිමාව හොයන්නේ 4/3 ෆයි Rගනය නේදා
@kasunbandara-q3o
@kasunbandara-q3o Жыл бұрын
වැල් පොලිය ගාණක් හදලා පෙන්නන්නකෝ සර්
@Sanda208
@Sanda208 Жыл бұрын
Thankyou ❤sir
@senethmapahasari2413
@senethmapahasari2413 2 жыл бұрын
Thank you sir
@Isankakakulandara
@Isankakakulandara 11 ай бұрын
thank you ayiya❤
@nayanasubashini7936
@nayanasubashini7936 5 ай бұрын
ඔයා නම් නියමයි අයියේ . ගොඩාක් පිං ඔයාට . ❤🙏🙏
@danidunawanjana4880
@danidunawanjana4880 Жыл бұрын
Mama thaniyama gabak hariyatama haduwe aiyata pin sidda wenna thamaaa.❤️❤️❤️❤️
@isharahansani3835
@isharahansani3835 2 жыл бұрын
Thank you sir 🙏
@rangikathakshila4275
@rangikathakshila4275 2 жыл бұрын
Sir ai 7350 lagu baladdi 8663 nathwwa 8664 danne akak dnne ai අන්තිමට binduwane thinnr
@rangikathakshila4275
@rangikathakshila4275 2 жыл бұрын
Sir uththarayak ona
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
Nobeluwath kmknee.
@rangikathakshila4275
@rangikathakshila4275 2 жыл бұрын
Ok sir thnks
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 2 жыл бұрын
🙂🔥 මාත් ඉන්නෙ ol ඉවර වෙනකම් තමා මොකක් හරි කර ගන්න 😜😁
@Mr._Ranaa._z
@Mr._Ranaa._z 2 жыл бұрын
අද maths 😂😢 01:13am
@kvkeerthisinghe9430
@kvkeerthisinghe9430 2 жыл бұрын
අයියගෙ කැම්පස් එක කැලණියද...🙄
@priyanwadakalhari4358
@priyanwadakalhari4358 2 жыл бұрын
Thankuu sir 🥺❤️
@kavishkashiran
@kavishkashiran Жыл бұрын
Well understood . Thank you sir.. ❤️
@sifayashameersifaya9172
@sifayashameersifaya9172 2 жыл бұрын
Ahamben aiyage vedio ekk dakke. hodata theruna🙏❤Dan Hama vedio ekkm wage blnwa. aiyata godaaak pin❤🙏
@AnuraEkanayake1984
@AnuraEkanayake1984 5 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ 🙏🙏
@nethminidissanayake7382
@nethminidissanayake7382 6 ай бұрын
Sirge nb eka denna puluwand sir😮
@dilaa2951
@dilaa2951 2 жыл бұрын
Thank you sir❤💪
@kpopkdramafans81
@kpopkdramafans81 Жыл бұрын
සර් cls කරන්නේ නැද්ද 🥺🥺❤
@sankajasamarappuli1313
@sankajasamarappuli1313 Жыл бұрын
අය්ය මරු අප්පහ්
@kasun2568
@kasun2568 2 жыл бұрын
Thank you sir api wenuwen mechchara kapawenwt
@sathruachithya580
@sathruachithya580 Жыл бұрын
Godak wadagath meka apata aparade mata meka 10 wasaradima hambenna තිබ්බෙ
@jayathilakabandara4060
@jayathilakabandara4060 6 ай бұрын
❤❤❤ thanks aiye ❤❤😊
@doctordgamer4289
@doctordgamer4289 2 жыл бұрын
Thanx sir .හොඳටම taruna padama.sirta godak pin
@doctordgamer4289
@doctordgamer4289 2 жыл бұрын
සම්බාවිතාව ඔනේ සර්
@ranithamindinu299
@ranithamindinu299 6 ай бұрын
Balanna deka thiyenne kothanada kiyala sir tath hina 😂😂
@sarathrock1194
@sarathrock1194 2 жыл бұрын
Thanks sir.
@Hiroshana360_
@Hiroshana360_ 2 жыл бұрын
හෙලෝ හෙලෝ 🌝
@ashi2791
@ashi2791 Жыл бұрын
aiye mm me para o/l liynne. thwa aluth videos tikak dannko☺️
@Sewwandi1848
@Sewwandi1848 2 жыл бұрын
Godak wadagath video ekak thank you 😊
@AchinduMatheesha
@AchinduMatheesha 5 ай бұрын
Sir r3=1000/50.24 meka kohomd enne
@appname1618
@appname1618 Жыл бұрын
ඇයි සර් 7350 හෙ 73.5 ලගු බලනව වෙනුවට 0 ත් අරන් ඒකට මද්‍ය අන්තර තීරුවෙ තියන 1 කේ අගය එක්තු කරේ
@K.D-r4v
@K.D-r4v Жыл бұрын
Ekane ehema karanna bane🤔
@althafifham6230
@althafifham6230 4 ай бұрын
2024 o/l set eka me konata
@oshinitishara
@oshinitishara 22 күн бұрын
Pit👍
@vidushagayanath9695
@vidushagayanath9695 2 жыл бұрын
Thank you aiyee ❤️❤️
@dulanjana7678
@dulanjana7678 2 жыл бұрын
Anee ayye ara kotu dhelai,ruksatahana ena prashanayak kiyala dennako...🙏🙏
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
1 pathraye 5 weni gaana balanna
@Freedom-feeling
@Freedom-feeling 2 жыл бұрын
thanks sir me karan udhawwata hodhata therenawa kiyala dhena ewa 🙏🙏 ❤️
@gamingff306
@gamingff306 5 ай бұрын
ජය වේවා සර් ❤️
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 Жыл бұрын
Marama lesii vedigata aiya ganan kiyala denne thanks aiye hoda anagathayakata suba pathanavaa 😘😘😘😘🙂🙂💓💓🏏
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
දිගටම ඉන්න චැනල් එකත් එක්කම👍❤️❤️
@dakshithumula5196
@dakshithumula5196 4 ай бұрын
Vibaget paya 3k thiyl mek bln mn 😂❤️
@malalpolasuneethathero4027
@malalpolasuneethathero4027 Жыл бұрын
Srge fn number eka denna puluwan da
@emoneythashi2160
@emoneythashi2160 Жыл бұрын
Aiya A/L monade kre
@shehanmihiranga7798
@shehanmihiranga7798 2 жыл бұрын
patta patta aya kiyla wada ne gemmak thama😎😎😎❤❤❤❤❤❤❤❤
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
මැයි අනුමාන ටික බලන්න
@gayanagimhani7791
@gayanagimhani7791 2 жыл бұрын
මට paper එකේ බැරිම ගාන අයියෙ දැන් නම් පුලුවන් අයියා නිසා Thank you aiyeee❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗
@DKDK-cn9wb
@DKDK-cn9wb 2 жыл бұрын
Api wenuwen mee krana kapaweemata ayyt godaaaak pin ayyee.👍👍❤️❤️
@janiththarusha2334
@janiththarusha2334 2 жыл бұрын
Thanks ...sir ..❤️👍
@Alexy_1234
@Alexy_1234 2 жыл бұрын
ඕලෙවල් ක්ලාස් කරනවද? ඔන්ලයින් හරි හෝල් හරි කරනව නම් කියන්නකෝ
@GanithaPapersOL
@GanithaPapersOL 2 жыл бұрын
දැනට නෑ
@SurangaSanjeewa-b7k
@SurangaSanjeewa-b7k 6 ай бұрын
පට්ටයි❤
@Inuwa_2006
@Inuwa_2006 Жыл бұрын
Thanks sir 💛
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
දිගටම ඉන්න👍❤️💪
@technologyworld5449
@technologyworld5449 Жыл бұрын
හොදට උගන්වනවා සර්🙏
@hasinduhasindu-xc2ln
@hasinduhasindu-xc2ln Жыл бұрын
😘😘😍🥰😇
@Ampara_live
@Ampara_live Жыл бұрын
2:04 😣
@pushpikaumayanthi8552
@pushpikaumayanthi8552 Жыл бұрын
🌻❤️‍🩹
@ChmindaKumara-mf8jk
@ChmindaKumara-mf8jk 5 ай бұрын
Sir ta pin sir me karana udau valata❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 44 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 55 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26