Kulaka අනිවාර්යෙන් ලකුණු 10 ගෙදර අරන් එන්න පුළුවන් ක්‍රමය මෙන්න | grade 10 & 11 | ganitha papers

  Рет қаралды 129,643

Ganitha Papers OL

Ganitha Papers OL

Күн бұрын

Пікірлер: 532
@sajayarathna3184
@sajayarathna3184 9 ай бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
@wasanakumari6090
@wasanakumari6090 Жыл бұрын
O/L වලට දවස් 15 අද තමා කුලක ගාන හරියට හදන්න ඉගෙන ගත්තේ ඔයාට ගොඩක් පින් සර්....👍🥀
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
කෙටි 25ත් බලන්න
@wasanakumari6090
@wasanakumari6090 Жыл бұрын
@@GanithaPapersOL ok sir ..👍
@pupudusandaruwan5935
@pupudusandaruwan5935 Жыл бұрын
Ek atta bn kulaka nm pissuwak
@tharushakavinda6203
@tharushakavinda6203 Жыл бұрын
@SuduwaSuduwa-k3d
@SuduwaSuduwa-k3d 9 күн бұрын
ඇතටම මේක කුලක අමාරු අයට වැදගත් වීඩියෝ එකක් ❤️❤️
@uyani_amashi.
@uyani_amashi. 2 жыл бұрын
O/l වලට තව පැය4 .. දැන් තමා බැලුවෙ හොඳ ට තෙරැනා
@user-reality168
@user-reality168 9 ай бұрын
O/l iwra welma baluwnm hoda nada😂
@Kasundi.5605
@Kasundi.5605 2 жыл бұрын
ගොඩාක් හොඳට පාඩම තේරුනා ගොඩාක් ස්තූතියී සර් 🙏🙏🙏
@dilshahashini1103
@dilshahashini1103 2 жыл бұрын
Thank you so much.. 😊💫 ඊලග ආත්මෙදිත් හොදට ගණන් පුලුවන් වෙන්න ඕනි..❤️❤️❤️😍😍😍
@heshandulaj1234
@heshandulaj1234 2 жыл бұрын
Ane pau
@DhananjayaDeSilva-nm1re
@DhananjayaDeSilva-nm1re Жыл бұрын
Hi
@samankumara4894
@samankumara4894 2 жыл бұрын
නියමයි සර් නියමේට තේරුනා thank you sir ගොඩාක් පිං සර් සම්බාවිතාව මුල ඉදම පාඩමත් කරලා මැයි 0/l කලින් ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි good luck sir hodata kiyadenawa😘😘😘🙏🙏🙏🙏
@gamingsandex8769
@gamingsandex8769 2 жыл бұрын
Heta exam
@gamingsandex8769
@gamingsandex8769 2 жыл бұрын
Matath heta
@angrybirdgoldenbro6670
@angrybirdgoldenbro6670 2 жыл бұрын
APITATH
@sirimathff8573
@sirimathff8573 Жыл бұрын
සර්ට ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම හොඩාක්ම පින් ..බැරිවම හිටපු ගාන මේක .දෙයියනේ මෙච්චර ලේසි කොයලා හිතුවේ නෑ ගොඩාක් ස්තූති සර්
@GanithaPapersOL
@GanithaPapersOL 3 жыл бұрын
❤️❤️❤️
@SujiwaSanjiwani-s8b
@SujiwaSanjiwani-s8b 8 күн бұрын
සර් කියල දෙන ගණන් නම් හොඳට තේරෙනවා.සර්ට ගොඩක් පිං අපිට මෙච්චර මහන්සි වෙලා උගන්වනවට☺️🙏
@GanithaPapersOL
@GanithaPapersOL 3 күн бұрын
මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.
@ireshchathurangaireshcha-lz9dd
@ireshchathurangaireshcha-lz9dd 6 күн бұрын
අනෙ ගොඩාක් ස්තුති සර්.හොදට තෙරෙනවා කියලා දෙන විදිය.සර්ට ගොඩක් පින් අපිව තැනකට අරන් යනවට සර්.සර්ට දවසින් දවස හරියන්න ඕන සර්..🙏🙏🙏👍👍👍👍👍🙂🙂🙂🙂🙂
@GanithaPapersOL
@GanithaPapersOL 3 күн бұрын
මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.
@nimalweerasingha2237
@nimalweerasingha2237 2 жыл бұрын
හොදට තෙරුනා සර් 😘 ගොඩාක් පිං 🙏 සර්ට...🙏🙏❤️
@dulshankavidu6852
@dulshankavidu6852 15 күн бұрын
Thanks sir 🥰🥰🎊 hodatama theruna.kulaka padama goda thamai.😊😊👍👍👍
@SheneshiRashmika
@SheneshiRashmika Ай бұрын
ගොඩක් පින් සර් ඔයට 😊
@Sanju_Prince
@Sanju_Prince 8 ай бұрын
ඇත්තටම හොදයි හොදට ඉගෙන ගත්තා.තවත් මේ වගේ විඩෙඔ ගෙන්න සර්._හොදට සිංහල ඉගෙන ගන්න. ❤🎉✨_ *හරිම අමාරු පාඩමක් ලෙසියෙන් ඉගෙන ගත්තා. ස්තුතියි 😊
@vihagi343
@vihagi343 2 жыл бұрын
ඔයා නිසා මට බැරිවම තිබුනු නිර්මාන ගාන දැන් පුළුවන් ❤😘
@vihagi343
@vihagi343 2 жыл бұрын
Mn dewani para liwwe.... ada palaweni pepare karala iwarakaranna wela madi una mt.😢😢😢😢 habai deka kotasa godak kara. Nirmana gana okkoma kara.... mn me para pass wei neda 😢😶 ... pass unoth e oya nisa aiya. Thank you so much ❤😘🌼
@SenithTharindaiPhone
@SenithTharindaiPhone 2 жыл бұрын
Result kohomada bn ithim Hodaida
@Cj_x141
@Cj_x141 Жыл бұрын
Ane subscribe karamu mage cannel eke
@Ewmaluthsara
@Ewmaluthsara Жыл бұрын
❤️‍🩹
@rasanganaswarnamaali9068
@rasanganaswarnamaali9068 2 жыл бұрын
සර් අයියේ ඔයා නමි ගනන් වෙනුවෙන් ඉන්න දෙවියෙක්..🤭මෙි video එකත් සුපිරියටම තේරැනා.....⁣ගොඩාරියක් පින් අයියේ....🙏❤️😘
@PriyanthaKamal-f9s
@PriyanthaKamal-f9s 20 күн бұрын
හොදට ම තේරුනා
@Shantha1982-r9i
@Shantha1982-r9i Жыл бұрын
සර්ට ගොඩක් පින් හොඳටම තේරේනවා. තවත් ශක්තිය ලැබේවා! බුදුසරණයි😮😢😂❤😊
@user-ng7bo4zc2u
@user-ng7bo4zc2u Жыл бұрын
මෙකනම් පට්ටටම තේරුනා සර් ගොඩක් පින්....👍❤🙏
@sasiniperera7243
@sasiniperera7243 2 жыл бұрын
Hodatama theruna sir.. බොහොම ස්තූතියි ♥️♥️
@Senuri-io2rf
@Senuri-io2rf 8 ай бұрын
OL 2ka kotasata thava peya bagayai thank you sir❤
@AsokaRuwan-kx1ed
@AsokaRuwan-kx1ed 9 ай бұрын
O/l walata thawa dawas 14...ada thama hariyatama igena gaththe...oyata godak pin sur ❤🎉❤
@sasiru100
@sasiru100 3 жыл бұрын
Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.
@Unicorn_Gaming218
@Unicorn_Gaming218 2 жыл бұрын
හොදටම තෙරුනා සර් 💕
@tharushatheekshana3377
@tharushatheekshana3377 2 жыл бұрын
අද තාම කුලක හොඳටම ඉගෙනගත්තෙ , exam ekt thawa dawas 18 😌 ,dn nm kulaka puluwan,,,, 😍😍😍😍😍
@ranjithkulasuriya9934
@ranjithkulasuriya9934 2 жыл бұрын
Ado ado ee hinaawa maara lasssssssanai bn. gaanath amatakauna hinawa dakala ....... eya godaaak lasssssssanai ....... godaaaaaaaaaak k බුද්ධිමත් ..... all the best aiyee
@indikadharmapala320
@indikadharmapala320 26 күн бұрын
Thank you sri 🙂🙂🙂🙂🌼🌼❤️❤️❤️❤️❤️
@dinirukanesha23
@dinirukanesha23 Жыл бұрын
හොදට තේරුනා සර් කුලක පාඩම😊❤
@KmKm-qj4ow
@KmKm-qj4ow 2 жыл бұрын
අයියා සර් පට්ට❤🤝thanks....
@hirushanhirushan5573
@hirushanhirushan5573 10 ай бұрын
සර් නියමයි .තව ටිකක් සිංහල පුරුදුවෙන්න 😂😂😂 කියලා දුන්න දෙ තෙරුනා සර් සර්ට පින්😊😊😊❤❤❤පින්නවල
@hirushanhirushan5573
@hirushanhirushan5573 10 ай бұрын
😂😂
@samanthakumara7448
@samanthakumara7448 2 ай бұрын
Thank you sir හොදට තේරුනා
@sneheThamanna
@sneheThamanna 27 күн бұрын
super ayiye homama yan ❤❤
@shamokshaviharika436
@shamokshaviharika436 3 жыл бұрын
Thank you sir ..sir සමගාමී සමීකරණ ගොඩනැගීමේ ගණන් tikak hadala video ekak dann puluwnd 🙏🙏🙏
@GanithaPapersOL
@GanithaPapersOL 3 жыл бұрын
👍❤️👍.lagdima dennm
@shamokshaviharika436
@shamokshaviharika436 3 жыл бұрын
@@GanithaPapersOL thank you sir
@Saagara_education
@Saagara_education 2 жыл бұрын
Super sir...
@hansikakumari702
@hansikakumari702 2 жыл бұрын
👍🙄
@priyankaviolet8247
@priyankaviolet8247 Жыл бұрын
අයියෙ කියන්න වචන නැ .. සුපිරියටම තේරුනා ... තැන්ක්ස් අයියේ.....😊🔥🤗🤗
@kosaliishara
@kosaliishara Жыл бұрын
thank you sir methana inna hamotama kulaka puluwan .clz walin hariyata pahadili nam 😊😊
@hettikankanamgeperera5415
@hettikankanamgeperera5415 15 күн бұрын
Thank you sir ❤ hodata theruna padama 😊❤
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial Жыл бұрын
මේක නම් සුපිරියක් 😍 කලින් අමාරුම ඒවන්ගෙන් එකක්, දැන් නම් ගේමක් නෑ 😌👉👈
@AnuraSarath-v7n
@AnuraSarath-v7n Ай бұрын
Hodata theruna sir.sir me karana udawwata sirta godak pin sir
@AdeeshaRasmika
@AdeeshaRasmika Ай бұрын
Thank you sir, Me WAGE videos magin lehesi vidihata ganan kiyala denawata,sirta bohoma pin
@upalisenavirathna1980
@upalisenavirathna1980 8 ай бұрын
O/L වලට තව පැය 3ක් තියාගෙන මේවීඩියො එක බපපු අය කො 😅😁
@amithagunarathna5914
@amithagunarathna5914 8 ай бұрын
Math innoh 😂👍
@ranindurehan2312
@ranindurehan2312 23 күн бұрын
Dewni prth liyn mm🙂
@thennakoonthennakoon7436
@thennakoonthennakoon7436 2 жыл бұрын
Thank you sir..🤗 සර්ට ගොඩක් පිං..මේ ටික හොදට තේරුනා..😊
@avishkainduwara6879
@avishkainduwara6879 2 жыл бұрын
❤️
@sadunisaduni2892
@sadunisaduni2892 2 жыл бұрын
Niyameta paadam theruna sir
@ITZ_Yuuu
@ITZ_Yuuu Жыл бұрын
තෑන්ක්ස් අයියේ...👊💕 සුපිරියටම තේරුණා...🙂
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
Kalin krpu keti 25 අනිවාර්යයෙන් balanna
@bimith5702
@bimith5702 3 жыл бұрын
සර් අයියේ එල❤❤❤❤😀😀😀😀😀
@GanithaPapersOL
@GanithaPapersOL 3 жыл бұрын
👍❤️👍
@Thejal-sk9kv
@Thejal-sk9kv Жыл бұрын
O/L kalin dawase raa balana mama. THANK YOU godak...😍😍😍
@x_legendff
@x_legendff Жыл бұрын
Thank you sir...godk watina video ekak..❤
@bloodline567
@bloodline567 8 ай бұрын
Heta ol විබාගෙට ලොකු උදව්වක් ❤❤❤
@phkeerthi2298
@phkeerthi2298 Жыл бұрын
Thanks sir ❤ හොදට තේරුනා 🤩🤗
@NirwaniMethsarani
@NirwaniMethsarani 8 ай бұрын
ගැම්මක් අයියෙ ❤😊
@NesanduBandara-s5r
@NesanduBandara-s5r 11 күн бұрын
Niyamai sir👌
@GanithaPapersOL
@GanithaPapersOL 3 күн бұрын
මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.
@srisriyani1442
@srisriyani1442 Жыл бұрын
Oyata godak pin sir anthima mohothe hari kiyala dunnae🙏🙏🙏
@midumthikshana3170
@midumthikshana3170 3 жыл бұрын
සුපිරි අය්යා💞💞👍
@piyasenapiyasena3464
@piyasenapiyasena3464 Жыл бұрын
නියමයි සර් හොඳට තේරෙනවා
@Nethumnimsara2006
@Nethumnimsara2006 Жыл бұрын
Thanks ayye api mulaidan oyage video balanawa 🤟
@AaFernando-v9j
@AaFernando-v9j Ай бұрын
Thank you සර්
@imalsachinthana5164
@imalsachinthana5164 Жыл бұрын
මාරම හොද වැඩක් 🎉🎉
@araliyacabs5439
@araliyacabs5439 2 жыл бұрын
ස්තූතියි ,ගුරුතුමනි
@djmixpiliyandala7389
@djmixpiliyandala7389 Жыл бұрын
ammo sir shoi 😅❤ maruwata ugannanawa.... mata melodeyak terunnathi padam godak theruna ayya hinda 🥰❤‍🔥 labana sateya tama wade 🥲
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏💗💗💗 💗share keruwa godak 🙏🙏
@AnnFloreena
@AnnFloreena Жыл бұрын
thank you so much sir♥️✨️පැහැදිලිව තේරුනා❤️❤️❤️
@tharushatheekshana3377
@tharushatheekshana3377 2 жыл бұрын
ගොඩාක් පින් 😍
@ChamodiImasha-jr2em
@ChamodiImasha-jr2em Жыл бұрын
සුපිරි ගනන් ටික ❤😊
@thisathmikaveesha-fe3gq
@thisathmikaveesha-fe3gq Жыл бұрын
ඇත්ත❤
@dtilakaratna9021
@dtilakaratna9021 Жыл бұрын
Sar kiyala dena iva hodata therenava thanks👍👍
@GanithaPapersOL
@GanithaPapersOL Жыл бұрын
Digatama inna❤️💪
@rashmikakaushan2352
@rashmikakaushan2352 8 ай бұрын
හොදට තේරුනා 🙂❤️
@laxmanfernando211
@laxmanfernando211 10 ай бұрын
Thank Sir ❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@chamiduchathuranga4395
@chamiduchathuranga4395 Жыл бұрын
මරු සර් කියන දේ හොදට තෙරෙනවා💗සර් අංගසාමයත් ඔනේ💗
@imeshakavindi2125
@imeshakavindi2125 2 жыл бұрын
ගොඩක් වටිනවා❤️
@lahiruwathsala643
@lahiruwathsala643 2 жыл бұрын
ow ane
@imeshakavindi2125
@imeshakavindi2125 2 жыл бұрын
@@lahiruwathsala643 😅❤️
@isharasanu6968
@isharasanu6968 3 жыл бұрын
Oya kiyadena ewa hodata therenw aiye thank you so much aiya.❤☺
@GanithaPapersOL
@GanithaPapersOL 3 жыл бұрын
👍❤️👍
@samadikavindya7473
@samadikavindya7473 2 жыл бұрын
අනේ සර් ඔයාට ගොඩාක් පින් 🙏ඇත්තටම ගනන් බැරිව හිටියේ. මට සර්ගෙ වීඩියෝ බලන්න ටිකක් පහු වුනා. කලින් ඉදලම සර් එක්ක හිටියනම් බය නැතිව A සාමාර්ථයක් ගන්න තිබුනා.
@sarasvlog4519
@sarasvlog4519 2 жыл бұрын
Ada exam ekata yanne sir ge videos balala 🤗🤗🤗🤗
@ChamothYassa
@ChamothYassa 28 күн бұрын
👍👍
@dilankadilushan7946
@dilankadilushan7946 9 ай бұрын
❤ Thanks for the video sir
@GanithaPapersOL
@GanithaPapersOL 9 ай бұрын
Welcome!
@shenuamaya147
@shenuamaya147 Жыл бұрын
Aththatama hodata theruna🙂thnk you sir
@navinavi7082
@navinavi7082 Жыл бұрын
Niyamai sir .hodata uganwanawa😊❤
@sanjeewaninish2744
@sanjeewaninish2744 2 жыл бұрын
lesson is excellent sir...👊👍...
@mirihanegamashradhdhagotha9506
@mirihanegamashradhdhagotha9506 2 жыл бұрын
Well done sir👏👍
@Juimion231
@Juimion231 Жыл бұрын
❤😊
@DinushkaLakshan-cd3mz
@DinushkaLakshan-cd3mz Жыл бұрын
එක.මරු කලින් දන්නේ නැ දැන් පුලුවන් 😎😎
@malithmadushan099
@malithmadushan099 2 жыл бұрын
හොදට තේරුනා
@dassacreation7803
@dassacreation7803 Жыл бұрын
හොදට තේරෙනවා❤
@rasikanirosh7800
@rasikanirosh7800 2 жыл бұрын
සර් අයියේ නියමයි 🤗
@sanjeewaninish2744
@sanjeewaninish2744 2 жыл бұрын
yeah...😍
@samalkasanjana5282
@samalkasanjana5282 Жыл бұрын
මේක පට්ටා ❤
@Kw-zs1vb
@Kw-zs1vb Жыл бұрын
Gammak sir suppatama theruna 🤘
@ChariduKaushalliya
@ChariduKaushalliya 9 ай бұрын
Niyamai sar 😮😮
@tharushikasulakshini4819
@tharushikasulakshini4819 2 жыл бұрын
Thanks sir godak hondata theruna 🙏🙏🙏
@MaleeshaMadu-lv2ej
@MaleeshaMadu-lv2ej 10 ай бұрын
හොදට තෙරෙනව sir 😊
@kavishamihisarani1809
@kavishamihisarani1809 Жыл бұрын
Hodatama theruna sir thank you
@rumethhenuka6920
@rumethhenuka6920 Жыл бұрын
Niyamata teruna sir niyamata
@kavishkanimsara5813
@kavishkanimsara5813 2 жыл бұрын
godak hodata theruna sir.
@shanfernando1272
@shanfernando1272 2 жыл бұрын
Super...patta thank you sir..❤️👍👍
@LuCiFeR-h5z
@LuCiFeR-h5z 2 жыл бұрын
Great explanation sir even an English medium student can understand
@sanjeewaninish2744
@sanjeewaninish2744 2 жыл бұрын
හෙට මන් Maths paper එක ලියන්නෙ sirwa මතක් කරලා...😍🙃😍
@sanjeewaninish2744
@sanjeewaninish2744 2 жыл бұрын
🙃🙃
@nipunnetha9915
@nipunnetha9915 9 ай бұрын
කොල්ල result A නේද
@AdithyaakrshaniAkarshani
@AdithyaakrshaniAkarshani 8 ай бұрын
Tnx sir
@wajirarangamali-cl2il
@wajirarangamali-cl2il Жыл бұрын
Thank sir hodata theruna...
@eshanisithunija9104
@eshanisithunija9104 Жыл бұрын
Hodata therenna oya kiyala denawa ... Thank you sir ❤❤❤
@santhushyaabekoon2158
@santhushyaabekoon2158 2 жыл бұрын
Thank you aiyaa ✍️✍️✍️🙏
@jeshansusith3347
@jeshansusith3347 3 жыл бұрын
clear and cool love it
@prabhatiktok7513
@prabhatiktok7513 8 ай бұрын
Thank youuu sirr❤❤❤❤😃
@gihanimalshani2510
@gihanimalshani2510 2 жыл бұрын
Thank you sir. Hodata theruna ♥️
@ImeshPasindu-nk7og
@ImeshPasindu-nk7og 9 ай бұрын
2023 මේ පාර ලියන උන් මේ පැත්තට 😂
@anomapriyadarshika4803
@anomapriyadarshika4803 9 ай бұрын
🖐️
@shakilasadaruwan-tk3zy
@shakilasadaruwan-tk3zy 8 ай бұрын
තව විනාඩි 20
@Bhanujahansadith
@Bhanujahansadith 8 ай бұрын
😹🖐🏻
@DinushaHashan
@DinushaHashan 2 ай бұрын
Api 2024 aiyemmm😂
@AnushaPriyadarshani-nd1uz
@AnushaPriyadarshani-nd1uz 23 күн бұрын
🙂🙋‍♂️
@mihirangadilshan2752
@mihirangadilshan2752 2 жыл бұрын
Thanks aiya
@hirunikawya1543
@hirunikawya1543 8 ай бұрын
Theruna sir godak pin 🙏🥺
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
O/L අන්තිම දවස් 30න් A9ක් | How to get 9A's in Last 30 Days
10:36
Kulaka | OL | Maths | Grade 10 | Grade 11 | Prabudhdha Sampath
5:32
Prabuddha Sampath
Рет қаралды 19 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,3 МЛН