Guidance and Counselling අධ්‍යාපන මාර්ගෝපදේශනය හා උපදේශනය

  Рет қаралды 11,247

My School Teacher - EDU යාත්‍රා අපි හැමෝටමයි

My School Teacher - EDU යාත්‍රා අපි හැමෝටමයි

Күн бұрын

Пікірлер: 27
@සුදර්ශනපිරිවෙන
@සුදර්ශනපිරිවෙන 3 жыл бұрын
පළමුවෙන් ම ස්තුති වන්ත වෙනව මෙවැනි චැනලයක් මගින් මෙවැනි කාලයක අතිශය වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. මම මෙම චැනලය මගින් උගත් දේ බොහෝමයි. අධ්‍යාපන විද්‍යාව හදාරන කෙනෙක් විදියට මෙමගින් ලබාගත හැකී දේ බොහොමයි. නැවතත් මේ සැමදේනාටම බොහොම ස්තුතීයි. දිගටම මෙලෙස වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා.
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 3 жыл бұрын
බොහෝම ස්තූතියි අපේ හාමුදුරුවනේ ..
@hitech9882
@hitech9882 2 жыл бұрын
Hodata therenwa obata suba anagathayak!🙏
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 2 жыл бұрын
THANK You
@LalanthaPerera77
@LalanthaPerera77 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් ...පින්
@ChandrikaKumari-k5b
@ChandrikaKumari-k5b Жыл бұрын
@PrabhaManjarie
@PrabhaManjarie Ай бұрын
Thank you so much ❤
@chamodikalakmini961
@chamodikalakmini961 Жыл бұрын
බොහොම ස්තූති ඔබ තුමියට.. පැහැදිලිවම පාඩම තේරුනා 🔥
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 Жыл бұрын
Thank you 🌻🌻
@amanel3700
@amanel3700 6 ай бұрын
ස්තූතියි ඔබගේ උත්සාහයට.එසේ වුවත්, ප්‍රපංචමය ලෝකය විස්තර කළ ආකාරය තව දුරටත් නිවැරදි විය යුතු නේද
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 5 ай бұрын
ඔබේ අදහස් එකතු කරන්න. ස්තූතියි
@tharushihimashika517
@tharushihimashika517 2 жыл бұрын
Good job..❤️💪
@chamodishanika1448
@chamodishanika1448 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 3 жыл бұрын
facebook.com/groups/614629066575546/ මේ group එකට join වෙන්න
@nadikasamankumari6572
@nadikasamankumari6572 3 жыл бұрын
Thanks, good lesson.
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 3 жыл бұрын
Thank u
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 3 жыл бұрын
Thanks
@Kaiyosl
@Kaiyosl Жыл бұрын
50:27 සර්වසමතවය කොටසේ. ප්‍රපංචමය ලෝකය, ආත්ම සංකල්පය හා සමස්ත පුද්ගලයා අතර ඇති අසමතුලිතා තාවය ගැටළු ඇති කරයි. කියන එක වැරදී නේද..? * ආත්ම සංකල්පය හා ප්‍රපංචමය ලෝකය අතර ඇති අසමතුලිතාවය සමස්ත පුද්ගලයා තුළ ගැටළු ඇති කරයි. ලෙස වෙනස් විය යුතුයි නේද..? මොකද සමස්ත පුද්ගලයා කියන්නෙ ආත්ම සංකල්පය සහ ප්‍රපංචමය ලෝකය කියන දෙකේ එකතුවක් මිසක් සමස්ත පුද්ගලයා ලෙස වෙන්කොට ගත හැකි කෙනෙක් නෑ නේද..? 01. සමතුලිත උනොත් සමස්ත පුද්ගලයා සාර්ථක යි. 02. අමතුලිත උනොත් සමස්ත පුද්ගලයා අසාර්ථකයි නේද..?
@dulikaruwini1192
@dulikaruwini1192 2 жыл бұрын
Godak watinawa miss me wage pahadeliwa apata kiya dunnata
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 2 жыл бұрын
Thanks 🌻
@Blacknature39
@Blacknature39 3 жыл бұрын
Thank you miss..
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 3 жыл бұрын
Ur welcome
@sumudusaputhanthri5698
@sumudusaputhanthri5698 2 жыл бұрын
can you please explain in a job
@Right_way_to_Geography
@Right_way_to_Geography 3 жыл бұрын
Good
@myschoolteacher-edu1822
@myschoolteacher-edu1822 3 жыл бұрын
Thanks
@PrisilMohan
@PrisilMohan 5 ай бұрын
x c v 🎉🎉😮 බඃ ඃ ඉි. අ.🎉🎉
10 ESSENTIAL CORPORATE WORDS IN LEVANTINE ARABIC
8:28
Levantine Arabic with Maha
Рет қаралды 512
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
ජින් පියාජේගේ ප්‍රජානන සංවර්ධනය - අධ්‍යාපන මනෝවිද්‍යාව
35:15
My School Teacher - EDU යාත්‍රා අපි හැමෝටමයි
Рет қаралды 23 М.