ආකර්ශනීය පුද්ගලයෙක් වන්නේ කෙසේද ? How to be an attractive person?

  Рет қаралды 103,435

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 199
@ramindurandenisinhala
@ramindurandenisinhala 5 ай бұрын
Same topic in English - kzbin.info/www/bejne/iX7Me3Wgpb17r7Msi=dxLX6WFNjg491QdR 🙂
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 11 ай бұрын
Sir .ඉලගට social ansaiti නැතිකර ගැනිමගැන අබ්බියන්තරෙන් වෙනස් වෙන්න ඕනෙ දේවල්ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නන් ❤️🙏❤️
@JVD939
@JVD939 11 ай бұрын
ඔව් ඕනි❤️
@salliana1
@salliana1 9 ай бұрын
Matath one. Social anxiety
@GunarathnaSunil
@GunarathnaSunil 9 ай бұрын
@nirmalajayathilaka2478
@nirmalajayathilaka2478 8 ай бұрын
Yes
@yohanpasindu2364
@yohanpasindu2364 8 ай бұрын
​@@salliana11
@isharaerandika8992
@isharaerandika8992 6 ай бұрын
ජීවිතේ ට ආපු අභියෝග ..දුක් ,වේදනා ,, සියලු දේ තනියෙන් විද දරාගෙන ..ඉන්න මොහොතක .....මගෙ එකම අරමුණ තනියෙන් ජීවිතේ ජය ගන්න එක සහ සමාජෙට වටිනාකමක් දිය හැකි චරිතයක් වෙන එක ..ඒ වගේම ගොඩක් වීඩියෝ බලනව සර්...මේ තරම් වටිනාකමක් තියෙන වීඩියෝ එකක් ඇහැ ගැටුනෙ අහම්බෙන් ...මගෙම වාසනාවකට ..කවදහරි දවසක මට මුණ ගැසිය යුතු චරිත කිහිපයක් තියෙනවා ..ඒ අතරින් වටිනාකමක් ඇති හොදම චරිතය ❤ඔබ❤බව සදහන් කරමි...මම...ලෝකෙට බිහි විය යුත්තේ ඔබ වන් ශ්‍ර්ෂ්ඨ මිනිසුන් ....විශිෂ්ඨ යි...
@ashokaudagedara2031
@ashokaudagedara2031 11 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ වලින් මම සොරාගත්ත වටිනාම දෙය ' විනය'. විනය හදාගන්න හැකිනම් ජීවිතයේ ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් තියනවා කියන එක මම දැන් අත්දැකීමෙන්ම දන්නවා. ඒ සතුට දැන් මම අත්විදින කෙනෙක්. ඔබතුමාට ගොඩක් පින්❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙏♥️
@isuridesilva8715
@isuridesilva8715 Ай бұрын
Cannot agree more. You made a huge difference in me mr. Ramindu
@Subashana
@Subashana 8 ай бұрын
සර් වටිනා මානව සම්පතක් ! 💎 හැම විඩියෝවකම වටිනා කරුනු අන්තර්ගතයි ! 🧠 Thank you sir ! 💐🙏🏼
@niroshishashikala740
@niroshishashikala740 9 ай бұрын
ඔබ තුමා කියන හැම වචනය ක් ගානෙම ජීව්තේ ට පුදුම තරම් වටිනවා ....ගොඩාක් ස්තුති යි සර් .....
@Netflixnadu
@Netflixnadu 7 ай бұрын
ඔබ ලබා දෙන මේ උපදෙස් ගොඩක් ප්‍රායෝගිකයි
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
ආකර්ශනීය පුද්ගලයකු ගේ භාහිර පෙනුම සහ හැසිරීම් අභ්‍යන්තරය විහිදා දැක්වීමකි ❤
@saman-w8t2t
@saman-w8t2t 11 ай бұрын
💯🤍
@sanujamethsara4805
@sanujamethsara4805 20 күн бұрын
Supiri.👍මම සර් කියන දේවල් නොට් කරගෙන ජීවිතේ ගොඩක් දුරට හදාගෙන තියෙන්නෙ.මට පුලුවන් හැම කෙනාටම මම සර්ගෙ වීඩියෝ බලල ජීවිතේ හදාගන්න කියල කියනව.සර් නිසා මම දැන් ගොඩක් වෙනස් කෙනෙක් වෙන ගමන් ❤ තැන්ක්යූ සර් .සර්ල තමයි මේ සමාජෙට, රටට වගේම ලෝකෙටත් වටින්නෙ. මමත් ආසයි කවදහරි සර් වගේ ලෝකෙටම වටින කෙනෙක් වෙන්න❤
@ThilinaHalloluwa
@ThilinaHalloluwa 11 ай бұрын
මේ video එක සින්හලෙන් කරන එක ඉතාම වැදගත්. Social media browse කරන එක ගැන කියපු කතාව වටිනවා
@rajaratalady2708
@rajaratalady2708 11 ай бұрын
ස්තූතියි ඔබට ගොඩක් වටිනවා ජීවිතේ ට ඇප්ලයි කරගත් යුතුම ගුණාංග මේවා බාල තරුණ මහළු කාටත් තිබිය යුතු ප්‍රගුණ කලයුතු ඉතා මං වටිනා අදහස් මේවා නැවතත් ස්තූතියි ❤
@yoshanjayanga3325
@yoshanjayanga3325 8 ай бұрын
දුන්න ඇඩ්වයිස් නම් හරියටම හරි මහත්මයා... ඔබට ජය,,❤️❤️
@sudeerabandara6999
@sudeerabandara6999 8 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි,ආකර්ෂණීය පුද්ගලයෙක් වීමට දුන් උපදෙස් ටිකට,
@maheshikamalindi4679
@maheshikamalindi4679 11 ай бұрын
සර් අපිට මේ මොහොතේ හිතේ තෘප්තිමත් භව හිතේ සතුට තියාගන්න භාවනාවක් method එකක් කියලා දෙන්න ස්තුතිය 🙏
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 11 ай бұрын
Wim hoff method wage prnyma wage try krnn
@manjulakarunarathna
@manjulakarunarathna 9 ай бұрын
බොහොම ස්තුතියි සර්. සෑම vedio එකක්ම බලන්න නිතරම උත්සාහ කරනවා. අඩුපාඩු බොහෝමයි මගේ. නිරන්තර උත්සාහයෙන් සාර්ථක වෙන්න ඔබතුමා ලබාදෙන මේ අත්වැලට නිරන්තරයෙන් පිං. ❤🌺🙏
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 8 ай бұрын
Api balanna one nitharama ape waradak thiyenawa nam hada ganna mamath nitharama uthsaha gannawa mata one hodama kenek wenna jivithe godak waraduna aye kawadawath waradda ganne na
@SameeraChathuranga-u2c
@SameeraChathuranga-u2c 8 ай бұрын
මාත් දකිනවා හොද දෙයක් දිගටම හොද දෙවල් දකින්න එ ගැන හොද දෙයක් මේ විදියට සරලව දෙන්න ගොඩක් වටිනවා Thank you ♥️
@ThushariWickramarathne-x2r
@ThushariWickramarathne-x2r 8 ай бұрын
🎉
@sarathkrishantha3535
@sarathkrishantha3535 11 ай бұрын
ඉතාමත් හොද වැදගත් කරැනු 07 අද සමාජයට බොහොම ස්තුතියි Thanks for you Sir
@sheni.
@sheni. 10 ай бұрын
ගොඩක් වටින කතාවක් ❤
@gayaniyamuna6766
@gayaniyamuna6766 8 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමාට
@NelumLanka
@NelumLanka 9 ай бұрын
වටීනා දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ජය
@chamikadilshan4074
@chamikadilshan4074 11 ай бұрын
Thank u very much for your great guidance...❤️💫
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 11 ай бұрын
ගොඩාක් වටිනවා අද video එකත්. ගොඩක් ස්තූති ඔබතුමාට ❤
@mutukudagamini8774
@mutukudagamini8774 9 ай бұрын
ඔබතුමාගේ මෙම video එක සමාජයට ඉතා වැදගත්ය.ස්තුතියි
@shehandilshanka6492
@shehandilshanka6492 11 ай бұрын
සර් ජෝතිශය ගැන සහ ග්‍රහ අපල අපේ ජීවිතයට අදාලද නැන්ද කියන වග අපට වැඩසටහනක් දෙන්න කෝ❤
@kalumrathnaweera9817
@kalumrathnaweera9817 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ජීවිතය දිනාගැනීමට අවශ්‍ය දේවල් කියලා දෙනවාට.🙏🙏🙏
@anulapremalatha7335
@anulapremalatha7335 8 ай бұрын
ඔබ තුමාට බොහොම ඉස්තුති 🙏
@upendrakumara7634
@upendrakumara7634 7 ай бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
හරීම ලස්සන අදහසක් " අපි හමුවෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාට තමන් ගෙන් සිදුවිය යුතු ප්‍රයෝජනය " ගැන හිතීමේ දර්ශනය 🙏🙏🙏🙏🙏❤
@Ishara-xb5mo
@Ishara-xb5mo 8 ай бұрын
ස්තූතිය ඇත්තටම ඔබතුමාගේ මෙම වීඩියෝව අහුවේ අහම්බෙන්.❤ කැමතියි ඔබ තුමා සමග මොහොතක් කතාකරන්න.
@lakmalimalith484
@lakmalimalith484 3 ай бұрын
Eththatama sir obathuma akarshaniya pudgalayek..👍harima watinawa me video eka thanks sir
@poshquewithpsp
@poshquewithpsp 11 ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් sir, thank you ❤
@__hfz277__7
@__hfz277__7 6 ай бұрын
Thank you verymuch for your valuable subject which i could not get in my young age
@Anupamamaduwanthi-ew9by
@Anupamamaduwanthi-ew9by 4 ай бұрын
Thank you so much sir Mama hemadama oba thumage Lassen ekakin dawasa arabak ranne.
@himanthajayathilake2776
@himanthajayathilake2776 11 ай бұрын
Thank you coach Ramidu.Will Share.
@ireshakumari9619
@ireshakumari9619 11 ай бұрын
තවත් හොඳ වීඩියෝ එකක්. උදෑසනට කළ යුතු හොඳ ව්‍යා යෑම් කිහිපයක් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
@rohanakumara5594
@rohanakumara5594 7 ай бұрын
ස්තුතියි ස්තූතියි බොහොම ස්තූතියි
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 9 ай бұрын
Superb sir ..! 🌹 we got it ..! congratulations ..! Thanks ..🙏
@deshaniyashodha2874
@deshaniyashodha2874 6 ай бұрын
වට්නා අදහස් ගොඩක් ස්තූතියි
@sisilsumedhabandara778
@sisilsumedhabandara778 9 ай бұрын
Most Valuable topic well done ❤
@hiranthigun2033
@hiranthigun2033 11 ай бұрын
Excellent points!!!!!
@sandyamalkanthi7929
@sandyamalkanthi7929 11 ай бұрын
Sir me tika aluth paramprawata awdarenen kiyala denna thank you
@seethaperera116
@seethaperera116 9 ай бұрын
These 7factors are very very important . Thanks a lot for make the public aware of them.
@harshiw4252
@harshiw4252 11 ай бұрын
Very important and encouraging words
@sanjeewanielvitigala-pz6yc
@sanjeewanielvitigala-pz6yc 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏
@sisithsamarakoon7230
@sisithsamarakoon7230 9 ай бұрын
ඉතාමත් වටිනවා ❤
@nayasarathna
@nayasarathna 11 ай бұрын
Thanks sir.....! Lots of value.....!❤
@nisharasewwandi5294
@nisharasewwandi5294 2 ай бұрын
Jeewithe hadaganna godak dewl hithata thadinma danena widiyata ,practically kohomada manasa diyunu kara ganne kiyana de pahadili karanawa.oba thumata godak sthuthie❤ 💐
@sajithmadush9459
@sajithmadush9459 11 ай бұрын
Valuable content! Thank you!💚
@PrabhathKaushalya-l8g
@PrabhathKaushalya-l8g 2 ай бұрын
මාරම වටින වීඩියෝ එකක්..
@umayaumaya2237
@umayaumaya2237 4 ай бұрын
Harima lassana adahas .man me welawe godak manasin wetila hitiye.eth me desanawe ahuweta passe hithata loku sakthiyak labuna .bohoma isthuthi.sir budu saranai.❤❤❤❤
@samanweerasinghe3805
@samanweerasinghe3805 8 ай бұрын
Excellent programme
@anushalasanthi1597
@anushalasanthi1597 11 ай бұрын
❤❤❤❤❤❤❤ 😊😊😊🙏🙏 sirge upades godak watinawa.
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 8 ай бұрын
Sir adahas mila karanna ba kalaya wen karanna one awashya ma deta mama dubai rata inna godak aya phone ekemai thanikamata kiyala duka nathi kara ganna innema tiktok fb wala awashya ninda wath ganne nathiwa phone wala eken monawada labenne godak dewal ahimi wenawa godak prasna thamanma athi kara gannawa ape hitha palanaya kara gaththoth sanaseema labenawa
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
නියමයි
@adithyapriyanka1861
@adithyapriyanka1861 11 ай бұрын
සර් අන්තිමට කියපු කරුණු ගැන වීඩියෝ එකක් කරන්න
@ImsSithumini-sy2ey
@ImsSithumini-sy2ey 11 ай бұрын
Thank you so much, Sir.❤
@PalipananPalip
@PalipananPalip 9 ай бұрын
ස්තුති !
@ramanigamage4644
@ramanigamage4644 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි !
@Hiru367
@Hiru367 7 ай бұрын
thank u very much for ur great guidance ramindu
@charithjayanath1292
@charithjayanath1292 11 ай бұрын
important content for the life ❤
@sachininimashaMadusanka-ox7if
@sachininimashaMadusanka-ox7if 4 ай бұрын
ගොඩක් හොදයි පැහැදිලි යි ස්තූතියි ..🙏🙏
@dhammikakumara1926
@dhammikakumara1926 9 ай бұрын
Great Work 👍 👌 👍
@samithmadu5383
@samithmadu5383 3 ай бұрын
Relationship ekk gana video ekk dennako aiya❤
@channaholidays7198
@channaholidays7198 11 ай бұрын
Thank you mr Ranindu❤
@nissankaseneviratne5241
@nissankaseneviratne5241 Ай бұрын
Good advice about self discipline ❤
@DhananjayaWanasinghe-l3r
@DhananjayaWanasinghe-l3r 9 ай бұрын
නියමයි ❤
@minurashelan
@minurashelan 11 ай бұрын
Sir.. kohomada positive widihata hithana kenek wenne kiyala video ekk krnnko..😊❤
@hettiperera9012
@hettiperera9012 11 ай бұрын
Great, Thank you
@idea-one9337
@idea-one9337 11 ай бұрын
ජය වේවා ❤
@SarangaPerera-jk1ji
@SarangaPerera-jk1ji 11 ай бұрын
Very goods ideas
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 11 ай бұрын
Thank you very much.🙏🙏🙏
@jeewanthifernando5158
@jeewanthifernando5158 8 ай бұрын
Harima watinawa.thank you
@jeewaninisha6257
@jeewaninisha6257 9 ай бұрын
ඔබට ස්තුතියි පුතා ❤
@prabhaharshani9981
@prabhaharshani9981 11 ай бұрын
Personal advice ganna puluwanda
@buddhikalahiru2411
@buddhikalahiru2411 11 ай бұрын
Excellent sir
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@mvithiyakanth
@mvithiyakanth 11 ай бұрын
Excellent 👍
@__hfz277__7
@__hfz277__7 6 ай бұрын
Sir plese let me know how to present our ideas in a meeting or with the customer without fear
@avishkakaushan6462
@avishkakaushan6462 4 ай бұрын
ඔබතුමා Law of Attraction අනුගමනය කරනවද?.
@sahasyainstitute8663
@sahasyainstitute8663 3 ай бұрын
ස්තුතිය සර්❤️🙏❤️
@SrimathiSepalika-nf9ir
@SrimathiSepalika-nf9ir 11 ай бұрын
Good advice sir thank you
@rohanponnamperuma9814
@rohanponnamperuma9814 11 ай бұрын
Excellent
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 9 ай бұрын
Thank you sir 💐
@happysuccess8606
@happysuccess8606 11 ай бұрын
Sir , Alfha female ganath vedio ekak karanna puluwan da ikmnta
@sujeewachinthaka1843
@sujeewachinthaka1843 8 ай бұрын
❤❤❤❤❤❤.ජයවේවා
@Mihiri.Mihiri-j1i
@Mihiri.Mihiri-j1i 3 ай бұрын
Sir ,තරහා යන හේතුව නැති කර ගන්න weedio ,එකක් දාන්න කෝ .
@PramodBhawantha-f1n
@PramodBhawantha-f1n 8 ай бұрын
mahameunawe awrudu 4ta wge issella hitiyada
@indranimalkanthi7688
@indranimalkanthi7688 9 ай бұрын
Thanks putha
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
Godak sthuthi
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
Thank you
@ashangamage93
@ashangamage93 2 ай бұрын
Thank you sir!!!
@kkdeepanipherath8236
@kkdeepanipherath8236 11 ай бұрын
Thanks a lot!
@Lakshitha.
@Lakshitha. 11 ай бұрын
Thank you 😊
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 11 ай бұрын
Thank you sir.❤
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 8 ай бұрын
These are great tips,,sr🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@malanihemachandra8073
@malanihemachandra8073 10 ай бұрын
Jayawewa jayawewa jayawewa niyamai .🙏🙏🙏❤
@NilanthiNilanthi-eb3gu
@NilanthiNilanthi-eb3gu 2 ай бұрын
Obathuma.walimada.saddasila.hamuduruwowage.
@dulajganegama2553
@dulajganegama2553 8 ай бұрын
Superb
@donajayamaha9487
@donajayamaha9487 11 ай бұрын
Thank very much
@kumudinisandyaweerasinghe9308
@kumudinisandyaweerasinghe9308 4 ай бұрын
Thank you🙏
@chamarapeiris4233
@chamarapeiris4233 4 ай бұрын
Thank you..❤
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
අනවශ්‍ය ගරුත්වය
10:53
Randika Wijesinghe
Рет қаралды 103 М.
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 176 М.
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 62 М.