No video

Guitar Scales (tony M- Music Production)

  Рет қаралды 11,521

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
Guitar Scales

Пікірлер: 59
@dineshudayanga2575
@dineshudayanga2575 Жыл бұрын
Aniwaryenma digata karanna meka gena godak watinawa
@supuntharaka813
@supuntharaka813 Жыл бұрын
Loku danumak laba gathta jaya wewa sir 🙏❤️
@paraflashlivemusicband4186
@paraflashlivemusicband4186 Жыл бұрын
දිගටම කරන්න සර්
@shalimandolin2356
@shalimandolin2356 2 жыл бұрын
Godak watinawa sir
@thilankathilankawickramasi9112
@thilankathilankawickramasi9112 3 жыл бұрын
Hoda danumak denawa obathuma nam.godak sthuthi..
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
No words to explain about you my hero.....love you forever... your the best....I will try to get maximum ..thank you so much...
@chathurangabuddhika4209
@chathurangabuddhika4209 Жыл бұрын
Jaya
@sanjeewafernando362
@sanjeewafernando362 3 жыл бұрын
Supiri tony ayya👍...
@sisil613
@sisil613 3 жыл бұрын
Great !!.... Thanks Mr. Tony...
@hbk9067
@hbk9067 2 жыл бұрын
thank you sir ❤❤
@themiranimesha8721
@themiranimesha8721 3 жыл бұрын
සර් පික් එකේ up,down කරන්න ඔන විදියයි,වම් අතේ ඇගිලි ඉක්මනට ගිටාර් parts වලට යන විදියට ඇගිලි ටික හදා ගන්න ඕන විදිය ගැන lesson එකක් කරන්න ❤️
@prasadnirmal3664
@prasadnirmal3664 2 жыл бұрын
Watinawa sir ගොඩක් 🙏😋❤
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ..........ගොඩාක් වටින පාඩමක්...........🙏🙏🙏🙏✌️👍👌💐💐💐💖
@asankalakmal9491
@asankalakmal9491 2 жыл бұрын
Mekanam watinama padamak sir.
@ranjanadj
@ranjanadj 2 жыл бұрын
.ගොඩාක් වටින පාඩමක්බොහොම ස්තුතියි
@sahanmalan1632
@sahanmalan1632 Жыл бұрын
Me lessons eka digatama karanda beida... aththata api music gena danne monawada kiyala hithenawa mewa baladdi....
@thusithakumara25
@thusithakumara25 2 жыл бұрын
කුහක සංගීත ගුරුවරු අතර ඔබ දියමන්තියක් සර්.
@ranilaloysius6255
@ranilaloysius6255 2 жыл бұрын
Best aiye oya dena lesson kauruth denne nah loku pinak superb god bless u
@dhishianuradha5841
@dhishianuradha5841 3 жыл бұрын
ඉතාමත් වටිනා පාඩමක්..
@christiananswer
@christiananswer 2 жыл бұрын
Thank you very much! You are doing a great job! Rev. Asanga from Kandy
@sachinthamadhuranga2004
@sachinthamadhuranga2004 Жыл бұрын
Godak wadagath mata 😍
@thusithasamadi9482
@thusithasamadi9482 Жыл бұрын
තව improvise කරද්දී chodes change එකට ගලපන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න 💓💓💓
@sahanmalan1632
@sahanmalan1632 Жыл бұрын
Godak pin...
@user-rf9jm5po8c
@user-rf9jm5po8c 11 ай бұрын
❤❤❤
@SL_NiFa
@SL_NiFa 3 ай бұрын
❤❤❤🙏🙏🙏
@ashen8354
@ashen8354 3 жыл бұрын
Ear eka thina kenekuta scale danne nathi unath part ekk allagan puluwan neda
@sachinthadissanayake5600
@sachinthadissanayake5600 3 жыл бұрын
Thank you......
@sanduariyasinghe260
@sanduariyasinghe260 Жыл бұрын
@janakaprabath6580
@janakaprabath6580 3 жыл бұрын
NIYAMAI ..
@tv-rf8id
@tv-rf8id 3 жыл бұрын
හොඳින් පැහැදිලි වුනා...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayaanmadhushanka4702
@gayaanmadhushanka4702 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@Kolasandawatha
@Kolasandawatha 2 жыл бұрын
Respect brother ❤️
@musicbreeze8024
@musicbreeze8024 2 жыл бұрын
Nice one...❤️❤️
@chethiyaasanga9659
@chethiyaasanga9659 3 жыл бұрын
❤️🙏
@mr.sanju6775
@mr.sanju6775 3 жыл бұрын
Thank you sir❤️❤️❤️❤️❤️
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 3 жыл бұрын
🙏🙏🙏
@phasln777
@phasln777 3 жыл бұрын
Thanks a lot Tony aiya 🙏
@indikasuresh5427
@indikasuresh5427 3 жыл бұрын
බොහොම ස්තුතියි .👍👍👍🎸
@thusithasamadi9482
@thusithasamadi9482 Жыл бұрын
සර් modes ගැනත් පාඩමක් දෙන්න💓✌️
@poornamalshan9177
@poornamalshan9177 2 жыл бұрын
Sar me sambanda thawa vidio ekak karannakko❤❤
@shashikadilhara4362
@shashikadilhara4362 Жыл бұрын
නියමයි sir. 🔥 Hexatonic Scale ගැනත් මේවගේ ටිකක් කියල දෙන්නකො 👍
@ranjankumara88
@ranjankumara88 3 жыл бұрын
Rythem guitar lessons one...
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා...
@esquellover5364
@esquellover5364 2 жыл бұрын
Melodick hamornic pentertonoc bluse scale hadena wihaha pahadili karala denna pls sr
@chamindamarasinha2957
@chamindamarasinha2957 2 жыл бұрын
Nice
@batayar.p4943
@batayar.p4943 3 жыл бұрын
ඇඩ්වාන්ස් කෝඩ්ස් 3ක් පාවිච්චිකරලා 12බාර් බ්ලූස් ඉම්ප්‍රොවයිස් එකක් කරද්දි බ්ලූස් ස්කේල් එක සහ කෝඩ්ස් 3 නිවැරදිව සංයොග කරගෙන නිවැරදිව ලස්සන වාදනයක් කරන්නෙ කොහොමද කියලා කියලාදෙන්න පුළුවන්නම් ලොකුදෙයක් අයියේ..
@amilapathum2020
@amilapathum2020 3 жыл бұрын
Max
@slbro7476
@slbro7476 Жыл бұрын
සර් ස්කේල් ටික කොහොමද යූස් කරන්නේ සිංදුවකට..ගලපන්නේ🤔
@SisiraSomaratne
@SisiraSomaratne 2 жыл бұрын
Can you do a hole lesson on Pentatonic scale? What is it? Why use it? Are there Sinhala songs with it?
@SameeraFonseka-nq1qu
@SameeraFonseka-nq1qu Ай бұрын
Sir class karanne nadda
@Iyansmusic
@Iyansmusic 3 жыл бұрын
මහත්මයා... ඔයා හොද උත්සහයක් ගන්නවා ඔයා දන්න දේ පැහැදිලි කරන්න. එකෙන්ම ඔයා වැඩේ දන්නවා.ඒත් ඔයා පැහැදිලි කරන්නේ වැරදියට. ඔයා අමතක කරන්න එපා ඔයාගෙ videos බලන්නෙ කවුද කියලා. ඉගෙනගන්න ආස අය වැඩේ අතාරිනවා ඔයා ඔහොම කරද්දී. Tip :- Scale එක වෙනස් නොකර moods උගන්වන්න. Ex :- A minor එක c major එක ඇතුලේ කියලා දෙන්න. Pentatonic scale එකේ නම වෙනස් වෙන්නේ starting note එකෙන් කියලා පැහැදිලි කරන්න. ඔක්කොටොම කලින් half step, full step එකක වෙනස කියලා දෙන්න. Chemistry , rocket science නෙවී සංගීතය. ස්තූති .
@softmusic8662
@softmusic8662 11 ай бұрын
Sir class karanawada
@mr.sanju6775
@mr.sanju6775 3 жыл бұрын
සර් ( SAD CHORDS ) කියන්නේ මයිනර් වලටමද
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
Ehema naa. Samahara aderd chords thiyenawa eewaa harima sad feel dena .ex C sus flat 9th. Ehema godak hadaaganna puluwan
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
ඉගෙන ගන්න ආස උනාට speed වැඩියි.තේරෙන්නෑ.
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
Next eken slow karala pennannam
@chandikadilshan6461
@chandikadilshan6461 2 жыл бұрын
❤❤❤
@pradeepdilshan1166
@pradeepdilshan1166 3 жыл бұрын
❤️❤️❤️
Lead Guitar Lessons (tony M- Music Production)
16:34
tony mallawaarachchi
Рет қаралды 4,9 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН
හොර ෂොට් ( tony M- Music Production)
11:01
tony mallawaarachchi
Рет қаралды 10 М.
How to memorize all scales | 07 Steps | Sinhala Guitar Lessons
30:58
Taste of Lead Guitar
Рет қаралды 10 М.
DON'T MISS IT/Tribute by the greatest bass guitarist Tony Bazz..
10:45
BARBIE TITLI PRODUCTIONS
Рет қаралды 8 М.
kachala bass (tony M- Music Production)
18:34
tony mallawaarachchi
Рет қаралды 13 М.
The Best Pentatonic Shape? [Works all over the Neck]
8:50
Jules Guitar
Рет қаралды 3,2 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН