Gunadasa Kapuge with Flashback Live

  Рет қаралды 367,333

JURYSPOT

JURYSPOT

Күн бұрын

Gunadasa Kapuge with Flashback Live 2002 juryspot
Dasa Nilupul Thema - දැස නිලුපුලු තෙමා
Sinhala Sindu Kiyana - සිංහල සිංදු කියන
Ahasa Usata Naga Giyata - අහස උසට නැග ගියාට
Artist : Visharada Gunadasa Kapuge
Music Band : Flashback

Пікірлер: 260
@mohanmohan29
@mohanmohan29 6 ай бұрын
මෙන්න නියම කලාකරුවෝ. නැවත ඉපදේවා අප අතරේම.
@Chandimaweerasuriya1208
@Chandimaweerasuriya1208 Жыл бұрын
අනේ ඒ හිනාව 🙂🤗 අදටත් එතුමා උන්නනම් 🥺🙏🙏
@Kavindu650
@Kavindu650 Жыл бұрын
ඉස්සරත් ආසම, දැනටත් ආසම, ඉස්සරහටත් ආසම එපා නොවෙන හදවතේ ඉන්න නියම ගායකයෝ තමා...ආයේ මේ වගේ ගායකයොත් නෑ , සිංදුත් නෑ...🥺
@sujithapradeep-jl9mc
@sujithapradeep-jl9mc 9 ай бұрын
ඒ කාලේ අද වගේ නෑ....... මාරම ලස්සනයි අද හිටියනමි.........😢 පරණ ගායක ගායිකාවන් අද අප අතරින් සදහටම යන්න ගිහින්.... ඒත් එයාලගේ සිංදු ඇහෙනකොට තාමත් ජිවත්වෙනවා වගේ ආදර හැගිමක් දැනෙනවා...... අප අතර ඇති, නැති සියළුම ගායක ගායිකාවන් සදා අමරණීයයි....
@amilaniloshana1194
@amilaniloshana1194 4 ай бұрын
හොර ගෙඩිය වගේ හිනා වෙවී සින්දු ටික කිව්ව බාවනාවක් වගේ..... නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹🌹
@kamalbandulasena6574
@kamalbandulasena6574 2 жыл бұрын
අවුරුදු 20 කට එහා අපේ මිනිස්සු කොච්චර සතුටින් ඉදලාද බලන්න
@hasithachandralal4384
@hasithachandralal4384 2 жыл бұрын
😢 😮😮😢😅🎉😅😅😮😅
@hasithachandralal4384
@hasithachandralal4384 2 жыл бұрын
😢 😮😮😢😅🎉😅😅😮😅
@viduramalli6972
@viduramalli6972 2 жыл бұрын
😕
@pradeepkumara9543
@pradeepkumara9543 Жыл бұрын
Bombath pipuruwa
@anushka6094
@anushka6094 Жыл бұрын
කොටි ගහන දවස් වල.හුට්ටො ඒ කාලෙ මිට වඩ සුපිරි
@coniglioparadise3115
@coniglioparadise3115 14 күн бұрын
මේ කාලෙ වගේ හිටියනන් ආයි ඉතින්............😍😍😍😍😍😍 අද හුඟාක් ගායකයො ගායිකාවෝ නිලා කූරු වගේ,ඒත් තරු හැමදාම ලස්සනට දිලිසෙනව
@wapasela
@wapasela 10 ай бұрын
රටට අහිමි වූ සමාජවාදි නිහතමානි ගායන පෞරෂය, ගුණදාස ශූරින්.
@mohanmohan29
@mohanmohan29 6 ай бұрын
❤❤❤ මේ සිගප්පුරුවේ ප්‍රසංගයක්. සදාතනික කලාකරුවාණෙනි හැකිනම් ඉපදෙන්න අප අතරේම. ❤❤❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 6 ай бұрын
😊❤ Flashback කියන්නෙ ඉතින් එදත් පට්ට...👍👍👍ගුනදාස කපුගේ මැතිදුනි ඔබට නිවන්සුව ...❤️❤️🙏🙏🙏🙏
@lahirumendis8978
@lahirumendis8978 Жыл бұрын
හැඩතල නෑ.. දැගලිලි නෑ.. දුවන්නේ නෑ.. හූ. ඉල්ලන්නේ නෑ.. ඩීසන්ට් එකේ වැඩේ දෙනවා සුපිරියටම..❤
@NevilBasnayake-vg9zr
@NevilBasnayake-vg9zr Жыл бұрын
O
@grantanmarketing4970
@grantanmarketing4970 11 ай бұрын
දැක්කත් හිත නිමෙනවා, බෝධිසත්ව රූපයක් තියෙන්නේ, මනුස්ස කම චර්යාවෙන් පේනවා, ආය මේ වගේ මනුස්සයෙක්,කලාකාරයෙක් බිහි වෙන එකක් නෑ
@someshsilva232
@someshsilva232 Жыл бұрын
බලපන් යකෝ බැකින් එක .. Sound quality එක..මිනිස්සු මාර සතුටින්..මන් හිතන්නෙ මේ show එක සිංගප්පූරුවෙ ගහපු එකක් 🥰😍😍
@Production-uw5ug
@Production-uw5ug Жыл бұрын
අපි දැන් යන ශෝ වගේද ඒකාලේ .. ඒවගෙ තියෙන සංවරකම..අනේ ඇස් වලට කඳුලු එනවා
@suboddassanayaka1004
@suboddassanayaka1004 Жыл бұрын
මාගේ ප්‍රියතම ගායකයා කපුගේ මහතායි.නමුත් මගේ අවාසනාව ඔහුව මා සැබැවින්ම නොදැකීමයි.
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
ඔබ වැනි උතුම් කළා කරුවන්ට මා මෙය කෙසේ නොලියන්නද?. ඔබට උතුම් ඌ නිවන් සම්පත් නොඅඩුව ලැබේවා. සම්මා සම්බුදු සරණයි ඔබට.
@matharagenishanthi8524
@matharagenishanthi8524 2 жыл бұрын
රොෂාන් ප්‍රනන්දුගෙ ඩ්‍රම්ස් පාර මාරම ගැම්මක් ........🙏🙏🙏
@thissakodikara1666
@thissakodikara1666 Жыл бұрын
දැන් ඉන්න ගායකයො මෙයාලත් එක්ක බලනකොට කොච්චර දුර්වලද . (??????)
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
මට අවුරුදු 3 එ වෙද්දි මම කැමති ම ගායකයා පිරිමි හඩ කපුගේ ❤️
@NalinWicramathunga
@NalinWicramathunga Ай бұрын
ඉස්සරත් දැනටත් ආදරෙ මනුස්සයෙක්.යලි අප අතර ඉපදෙවා.කපුගේ මහත්මයා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
@AnuraJayasinghe-rh2ff
@AnuraJayasinghe-rh2ff 8 ай бұрын
Kiyay😊nna deykne kapa 7th purusaya gana.....Ape kapuge..sada Amaramiyai..jothipala H.R ..wagema....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurusampath3203
@isurusampath3203 6 ай бұрын
මට මේ මනුස්සයව දකින්න පින නැති උනානෙ.ආසම හඬ.
@sameran5105
@sameran5105 2 жыл бұрын
මේ වගේ උතුම් කෙනෙක් ආයේ අපිට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
@anuranandasiri7399
@anuranandasiri7399 Жыл бұрын
Aaaaaaaaaa
@anuranandasiri7399
@anuranandasiri7399 Жыл бұрын
Aaaaaaa
@sarathnishantha203
@sarathnishantha203 7 ай бұрын
හිත හොද බ්ගයක කපුගෙ.🎉
@RamiRami-e3u
@RamiRami-e3u 4 ай бұрын
මට හමුවුනා හක්ගල මල් වත්තෙදි පොටො එකකුත් ගත්තා නිහතමානි
@bandara8764
@bandara8764 2 жыл бұрын
ඒ කාලෙ හිටපු කෑලි දැක්කද සුපිරි නේ
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
කොහොමද ඒ කාලෙ කෑලි දැන් එයාලට අවුරුදු 46/46/47/448 වගෙ තමයි ඉතින් අම්මො මට අද වගෙ මතකයි
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
@@sameerasandaruwansameerasa7777 ඊට අඩු අයත් ඇති. 1978/79/80 අවුරුදු වල ඉපදිච්ච අයත් ඉන්නවා ඇතිනෙ.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
@@dileesharabasnayake6881 ඉතින් බොල මං වයස් සීමාවේ අය තමයි කිව්වෙ දැන් අවුරුදු 45/46/47/ තමයි කිව්වෙ ඉතින් ඔයා කියපු කාලෙ අයත් ඉන්නවා ඉතින් මොකද අපිත් උන්නා තමයි ඉතින්
@sanjeewa-i9k
@sanjeewa-i9k Жыл бұрын
mama 1982❤
@kasunthimira
@kasunthimira 11 ай бұрын
කපුගෙ ❤
@lahirudvm1766
@lahirudvm1766 Жыл бұрын
ඔක්ටපෑඩයේ විප්ලවකරුවා... නදීර👏👏👏🙏🙏රෙස්පෙක්ට්...✌️🤛නෝනිස්... ඔක්ටපෑඩය පලලා මද කාපු යක්ෂයා... පෑඩ් රෝලින්වලින් 🇱🇰 හෙල්ලුවා..👋
@rajuprasad4622
@rajuprasad4622 4 ай бұрын
Sanidapa ajith aiya
@SathsinduBasnayaka
@SathsinduBasnayaka 18 күн бұрын
​@@rajuprasad4622ita wad waddek nadeera😂
@chamothchamoth8593
@chamothchamoth8593 6 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම real බර අවි ❤️ කපුගේ සර් ❤️😌 ඒ වගේම old flashback බැකින් පට්ට ❤️
@pradeepsuranga3966
@pradeepsuranga3966 2 жыл бұрын
සදා අමරණීය මිනිසා කපුගේ 💕💕💕😍😍😍👍👍👍
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ඉන්න තැනක නිවන්දකිත්වා ඔය ගීතවලින් රටක් භාවනා කලා කලා කරුවාන්නි මෙහෙම දකිද්දී විඩියෝ එකෙන් මාරම දුකයි අපිට ආයේ ඔයවගේ සිංදු අහන්න ලැබේන්නෑනේ
@Ashveen1962
@Ashveen1962 Жыл бұрын
විශාරද ගුන දාස කපුගේ කලා ශූරී ඔබ සදා අමරනීයයි අපේ හදවත් වල හැමදාටම🙏🌍💖
@gayanarunashantha1222
@gayanarunashantha1222 10 ай бұрын
ඔබතුමා ආයෙත් අපි අතරම මේ වගේ කටහඬකුත් අරගෙන ඉපදේවා 😞😞😥
@thusithkumara4124
@thusithkumara4124 2 жыл бұрын
මම අහන්න ගොඩාක් ආස..ව්සාරද ගුනදාස කපුගේ කලාකරුවානන්..ඇත්තමයි අහන්නත් ආසයි..කොයිතරම් ම්‍යුරු හඩක්ද තියෙන්නේ කොයිතරම් ඇහුවත්..එපාවෙන්නෙ..නැහැ ..🙏🙏🙏🙏🙏
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
මේ ශෝ එක ගහද්දී මම 8 වසරේ වගෙ ඇති,මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් අපේ කාලයේ දකින්න ලැබීමත් කොච්චර දෙයක්ද..
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
පට්ට වටින වීඩියෝවක්.. 🙏 thanks Upload කලාට,,
@chinthakavijayanga4509
@chinthakavijayanga4509 2 жыл бұрын
එදා වගෙම අදටත් ලයිව් ශො එක එකම වගෙමයි නිවන් සුව විශිෂ්ට කලාකරුවනි❤❤❤
@chamathlasantha4787
@chamathlasantha4787 2 жыл бұрын
සදා අමරණීය සොඳුරු මිනිසා❤️කපුගේ
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
සංගීත ක්ෂේත්‍රයේ පාතාක යෝදයෙක් වැනිවූ විශාරද ගුනදාස කපුගේ ශූරීන් අපෙ රටේ ශ්‍රි ලාංකිකයන්ගේ හදවත් මොහොතකට වත් සනසන්න ලැබීමත් කොච්චර ලොකු ගෞරවයක් ද ඔබතුමා සාදා ශ්‍රී ලාලාංකිකයන්ගේ හදවතේ රැදේවි♥️♥️🙏
@lakshanmahanama6768
@lakshanmahanama6768 Жыл бұрын
මේ ෂෝ එක ගැන හරි අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද❤මට අවුරැද්දක් වගේ ආසාවේ බෑ😊 ලංකාවෙද මේ😮
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
සිංගප්පූරුවෙලු.😮
@OpathaChandrika
@OpathaChandrika 2 ай бұрын
Ma Singapore wala
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
ඇස් වලට කවුලු ආව.මේ සොදුරු මිනිසා එක දවසක්වත් ඇස් වලට දැක ගන්න බැරි උන එක ගැන.මේ සොදුරුතමයා මිය ගියේ මම පොඩි කාලෙ.ගෙදර අය කතා උනා මතකයි.😢
@mudithasanjeewani684
@mudithasanjeewani684 3 ай бұрын
Mama dakka dawasak ape gewal walata mehadi nuwaraeliye gihin enakota wenna athi
@kamalgamalath5649
@kamalgamalath5649 Жыл бұрын
මා දුටු පුවත් වැචකියකි..ඇයි බුදු කපුගෙ අයියෙ බොන්නෙ අපේ නාමයෙන් තවත් කාලයක් ජීවත් වෙන්න රත්තරං අය්යෙ 😢
@srilal8629
@srilal8629 11 ай бұрын
මැරෙනකන් අහනවා
@amayasadamali2635
@amayasadamali2635 Жыл бұрын
උතුම් සංගීතවේදියාණන් ❤ සදා ඔබ අමරණීයයි..! නිවන් සුවයෙන් සැනසේවා..!
@weerarathnahk8222
@weerarathnahk8222 4 ай бұрын
අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැදෙන්නේ ❤❤❤❤ අහසෙ මැලිගා හැදුවට අපි පොලවෙයි සිටින්නේ 😢😢 මේ සින්දුවත් අපේ පාලකයෝ සහ 225 සහ ජනතාව අහන්න අමතක උනාද දැන්වත් අහලා නටල නිදා ගන්නේ නැතුව රටට වැඩක් කරන්න සියලුම අහිංසක ජනයා ගැන හිතා 😢😢
@Bulletone29
@Bulletone29 Ай бұрын
ජාතියේ අවාසනාවකට තමයි රාජපක්ෂ හැත්ත අපේ රටේ රජවෙලා රට කෑවෙ. නැත්නම් මේ ලස්සන අදටත් තියෙනවා.
@dushanmalinga6850
@dushanmalinga6850 Жыл бұрын
අමෝ එ කාලේ 😍 පැඩ් නදීර,ඩ්‍රමා රොෂාන් රිදම් රනා කපුගේ සිදුවත් එකක්ක් ෆ්ලෑස් බෑක් ❤️❤️ ගැම්ම
@aturntech3685
@aturntech3685 2 жыл бұрын
මෙතුමා ජිවමානයි
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 Жыл бұрын
Jatika wastuwsk srilankika. Jatiyata. Natiwoowa marenna. Onaavn. Ennawa ohuta. Jeesu pihitai ❤❤
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 7 ай бұрын
ශ්‍රී ලාංකික සැමටම ජාතික වස්තුවක්නොඉඳින් බේක් මහත්මා වගේඅද සිටියා නම් ❤ මාලිමාව වේදිකාවකදී නිවනවාද❤❤❤❤
@HasithaRansilu
@HasithaRansilu 2 ай бұрын
Sathutui ada me සිංදු het wela thiyana ekata....❤
@Ramba.
@Ramba. 10 ай бұрын
Nomekena gayakaya kapuge❤❤
@sanjeewa-i9k
@sanjeewa-i9k 9 ай бұрын
ko yako band akha unge olu
@sugathhapuarachchi8247
@sugathhapuarachchi8247 2 жыл бұрын
හදවතේ ගායකයා❤️🥺
@maheeshadillshan1429
@maheeshadillshan1429 Жыл бұрын
වීශාරද ගුණදාස කපුගේ 😍👍🖤❤️💥🔥💫
@laolseer8765
@laolseer8765 2 жыл бұрын
මෙතුමාගේ වියෝවත් සමග මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කවදාවත් පිරවිය නොහැකි රික්තකයක් නිර්මාණය විය..කොච්චර දක්ෂයෙක් ද
@kavishkakarunarathne2133
@kavishkakarunarathne2133 2 жыл бұрын
රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයිනේ තිබ්බේ ඒ දවස් වල
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
අවාසනාවන්ත විදිහටනෙ කපුගේ මහත්තයා නැතිවුණේ.....
@nalindaobesekarayoutede4277
@nalindaobesekarayoutede4277 Жыл бұрын
😊😅😊f
@gaganiadithaya5861
@gaganiadithaya5861 Жыл бұрын
​@@kavishkakarunarathne2133නෙද්දකින් මැරෙන්නෙත් නැහැනෙ කාලකන්නි නාකි මයිනා
@dhammikasisira4858
@dhammikasisira4858 Жыл бұрын
ඒ කාලේට ගොඩක් ආදරේයි
@asankag2337
@asankag2337 Жыл бұрын
අදත්.හෙටත් අමරණීයයි ..!!✍️🖤❤️
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
ආදරනීය කලාකරුවානන්ට නිවන්සුව ලැබේවා
@NalinWicramathunga
@NalinWicramathunga Ай бұрын
දකුණේ ගැම්ම.ගාල්ලෙ අපි.
@chamichami5989
@chamichami5989 Жыл бұрын
කවදාවත් මියනොයන ගායකයෝ..❤️
@janith3393
@janith3393 Жыл бұрын
සදාකල් රමණීයයි ඒ මධුර ගායනා
@TheMayoon2009
@TheMayoon2009 Жыл бұрын
සින්ගපුරුවේ ගහපු ෂෝ එකක් මුස්තාෆා සෙන්ටර් එකෙන් ස්පොන්සර් කරපු බැනර් එකක් තියනවා .අනික නිර්මාණ කාර්ගෝ ඒ කාලේ සින්ගපුරු තිබුනා .
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
මාලන් ප්‍රනාන්දුගෙ bass පාර.....🔥🔥🔥
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 18 күн бұрын
නිවන් සුවය ලැබේ වා ඔබතුමා ට
@aroshi5484
@aroshi5484 Жыл бұрын
නිවන් සූව ආදරණීය ගායකයානෙනී.
@pasindudilshan9876
@pasindudilshan9876 2 жыл бұрын
වසර 20 වඩා කාලය ගෙවී ගිහිනුත් අද ෆ්ලෑෂ්බෑක්‌ මේ ගීත මේ විදිහටම වේදිකාවේ කියනවා සුරන් ජයසිංහගේ හඬින් කපුගේ මහත්මයා අදටත් ජීවමානයි
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 Жыл бұрын
Fennm melo rahak ne falch back
@ravindudesilva_X
@ravindudesilva_X Жыл бұрын
​@@mahagedarahousesale4210athha
@markrise8039
@markrise8039 Жыл бұрын
මේ වගේ යුගයක් නැවත නොඑනු ඇත.
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
සත්සර විප්ලවවාදීයා 😍
@IndikaKumara-jl1oc
@IndikaKumara-jl1oc Жыл бұрын
Kalakaruwani me githa ahunama marama gammak anwa.niwan suwa obata
@nimanthaperera7350
@nimanthaperera7350 2 жыл бұрын
අවුරුදු 20 ක් පරන ශෝ එකක් 🥺
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
මට අවුරුදු 5යි ඒ වෙද්දි.....
@rohinisudarma2897
@rohinisudarma2897 2 жыл бұрын
ඔක්කොම අය විනොද උන බව පෙනේ...
@PathumFernando-n7z
@PathumFernando-n7z Жыл бұрын
Menna gayakayo malli
@shehanlanka3488
@shehanlanka3488 Жыл бұрын
❤ ඒ රසට ගහන්න රසක් නෑ❤
@kamalgamalath5649
@kamalgamalath5649 Жыл бұрын
අකාලයේ මිලිනවූ පුෂ්පය ❤❤❤
@Production-uw5ug
@Production-uw5ug Жыл бұрын
අපි කොච්චර නිදහසෙ මිනිස්සු ටිකක් 💔ද..
@chathuriSenerath
@chathuriSenerath 2 ай бұрын
Ekata dan inna http lage sindu 😢
@pupudumahendra58
@pupudumahendra58 Жыл бұрын
Sageetha wedi manawa hithawadiay adreeya kapuge sahodaraya 😍😍😍
@NayanajithLakmal
@NayanajithLakmal Жыл бұрын
Ada api kanga nath kohari indan api diha balana athi I da ons kala api lanaga kpuga mahtyo😮
@nalincamara2139
@nalincamara2139 Жыл бұрын
ඉස්සර එකක් ❤️
@DilhanDanush
@DilhanDanush Жыл бұрын
පින් මදි උනා දැකගන්න
@adeeshaakash4081
@adeeshaakash4081 Жыл бұрын
විශාරද ගුණදාස කපුගේ මාහාතා ❤❤❤❤❤
@HasithaRansilu
@HasithaRansilu 2 ай бұрын
Kohomada rana....❤
@indikamadushanka6300
@indikamadushanka6300 Жыл бұрын
නිහතමානී ගායකයා.
@rajithakumara8725
@rajithakumara8725 Жыл бұрын
කපුගෙ අදරෙයි ඔබට හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DanushkaTharindu-ok9me
@DanushkaTharindu-ok9me 24 күн бұрын
Kiyala wadak na
@kelumekanayake3221
@kelumekanayake3221 11 ай бұрын
හිත හොඳ කලාකරුවෙක්🌹🌹🌹🌹
@AnuraKumara-gn4wn
@AnuraKumara-gn4wn 10 ай бұрын
best singer
@NawarathnaNawarathna-x3m
@NawarathnaNawarathna-x3m Жыл бұрын
ලස්සනයි
@tmggamini4744
@tmggamini4744 10 ай бұрын
Me.thattaran.hadata.ape.tahamat.adareei
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh Жыл бұрын
Mewan gayakayan ape rate bihiwannae nahane ape නොලැබීම thamie
@yashirugimhan1694
@yashirugimhan1694 Жыл бұрын
2023❤️😁
@vijithasiri2054
@vijithasiri2054 2 ай бұрын
1.11 time eka akki babaga dance eka balpallkoo.e kala e akki babaga natuma කොහොමද kiyala e akki ko😂😂😂😂😂😂😂😂
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමා ta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@crick360plus
@crick360plus 6 ай бұрын
Ahase Maliga haduwath api polowe sitinne.......... godak ayata amathaka deyak..
@janith3393
@janith3393 Жыл бұрын
අකාලයේ මියදුනේ කිම්ද කියා සිතෙ
@ChathuraBuddika-wg8tl
@ChathuraBuddika-wg8tl 5 ай бұрын
සදා අමරණීය ගායකයෙක්.. 🙏🙏
@sanjeewa-i9k
@sanjeewa-i9k Жыл бұрын
a khale godak satutin hitiya mahinda kalakanniya awata passa okkoma iwarai kala kanni pakaya hana gahanawa okatha
@manjulaarunasiri7445
@manjulaarunasiri7445 6 ай бұрын
Patta dance eka.. Ada kale dakinnath amaruy
@SampaChabiya
@SampaChabiya 5 ай бұрын
Aiyo kapuge master ada hitiyanm kiyala wedak ne
@sugathkumara2221
@sugathkumara2221 Жыл бұрын
හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤
@AjithSubasinghe-t7c
@AjithSubasinghe-t7c 11 ай бұрын
@nandanasilva4748
@nandanasilva4748 Жыл бұрын
රත්තරන් මගෙ අයියා
Kapuge Nonstop Song |  Suran Jayasinha Kapuge nonstop | Flashback
24:36
Think Again and Win Your Life!
Рет қаралды 1,9 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 32 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 460 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
LAKSHMAN HEWAWITHARANA WITH FLASHBACK I FUSION AUDIO JUKE BOX I MP3
13:21
Fusion Entertainment
Рет қаралды 78 М.
Gunadasa Kapuge with sunflowers
9:11
Osadhi Jayakody
Рет қаралды 86 М.
HENRI CALDERA WITH FLASH BACK BY PRINCE
10:13
Thilak Electronics
Рет қаралды 441 М.
Swarnalatha Kaweeshwara with allright 2018
12:24
Susith Vidusanka
Рет қаралды 220 М.
Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013
28:10
anura amarasingha
Рет қаралды 837 М.
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,5 МЛН
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 686 М.
danapala udawaththa songs with flashback  live show songs sl autoplay youtube channel
16:38
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 32 МЛН