Gune Aiyage Kamare - Vlog Ep 128 - රත්තරන් ජනපතිකමට කහඳගම යූන්පීයට

  Рет қаралды 30,929

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

www.officeprin...
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 233
@bhagyahiguchi1611
@bhagyahiguchi1611 3 ай бұрын
ඉතාමත් විශිෂ්ට කතාවකට මම අද සවන් දුන්නේ. උන් එකෙකුටවත් ලැජ්ජාව කියන සෙයක් ගෑවිලවත් නැහැ. බල ලොබිත්වය ඇරෙන්න
@LalithDissanayaka-k7y
@LalithDissanayaka-k7y 3 ай бұрын
AKD oya tikama thama karanne.kandy walin mahindage golaya erik weerawardena malimawe dan katha pawathwanne
@dumindawanigasuriya9876
@dumindawanigasuriya9876 3 ай бұрын
හරි හරි මේ පාර රටම npp එකට කොල්ලෝ ..👍👍👍👍👍
@weerasinghadisanayaka2122
@weerasinghadisanayaka2122 3 ай бұрын
කතාව අැත්ත එකනේ අපි මෙි පර මලිමව තොරා ගත්තේ ජයවෙිවා මලිමවට
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 3 ай бұрын
එකම...පෂයක....එවුන...දේකට.. බේදිල...රට...ව්නාස...කේරැවා ..මාලීමාවට..ජය
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 ай бұрын
Aniwa
@YamunaKuwait
@YamunaKuwait 3 ай бұрын
රාජපක්ෂල පරදන්න UNP එකත් එක්ක වැඩ කරාලු. ඉතින් ඕයි ඔය දෙකේ වෙනස මොකක්ද? බලු බෙට්ටෙ මුලයි අගයි කියල නැහැ.ගද එලසමයි ඔය පක්ෂ දෙකම එකයිඒක තේරෙන්නෙ නැත්නම් මොලේ හෝද ගනින් මචං
@chamiya1031
@chamiya1031 3 ай бұрын
​@@YamunaKuwait ඉතීං බන් 2008 දිනෙ කියන්නෙ
@isuruweerarathne242
@isuruweerarathne242 3 ай бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා...
@upalisriyananda9626
@upalisriyananda9626 3 ай бұрын
මිත්‍රවරුනි. ගුනේ ගැන පරිස්සමින්.
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 3 ай бұрын
ගුනේඋබත්ලගයිකහදගමගේකෙනෙක්වෙන්ටඒපා.....අපිආදරෙයිඋබට.ගුනේ...නිර්ධනයෝවෙනුපෙනිහිටපන්....මිනුස්සුපවිබන්.
@Deshapriya19
@Deshapriya19 3 ай бұрын
විග්‍රහය අති විශිෂ්ඨයි !❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 ай бұрын
Definitely
@madawaperera1447
@madawaperera1447 3 ай бұрын
කහදගමට. ආපහූ . නාන්න හිතිල .අප්පා
@madawaperera1447
@madawaperera1447 3 ай бұрын
ඛේරෙ වැවෙ
@silvagmb5305
@silvagmb5305 3 ай бұрын
ගුණය අයියා ඔයා අහනවනේ මොකක්ද කඳගමලාගත්තහම එජාපයටම වටිනාකම කියලාඑජාපයේ ඔක්කොමලකලිසම ගලව ගෙනනේ ඉන්නේ ඉතිං ඒගොල්ලොන්ට මෙයා එකතු වුණහම තව එකෙක් වැඩි වෙනවානේ
@සමිරුඅයියා
@සමිරුඅයියා 3 ай бұрын
දැන් කවුරැ කෙලෙස මඩගැහුවතද් මාලිමාව නම නැතත් අනුරල නැතත් එයාලගෙමෙම වැඩපිලිවල ඉදිරියෙඩි ඩිනන එක කාටවත් වලක්වන්නට බෑ.
@eigochat
@eigochat 3 ай бұрын
Excellent comrade!!!! Very honest!!! Political analyst!!.
@priyath8152
@priyath8152 3 ай бұрын
ගුණේ අයියා.අරූ 'හාන' කතාව නම් සම්පූර්ණ ඇත්ත 😂😂😂😂
@chandimaranaweera4727
@chandimaranaweera4727 3 ай бұрын
ඇත්තටම මටත් හිතෙනවා තිස්ස කුට්ටියා කරන්නේ මාලිමාවේ ජන්ද වැඩිකිරිමේ කොන්ත්‍රාත් එකක් කියලා
@micropowerenginfo
@micropowerenginfo 3 ай бұрын
Great analysis , බූමියේ ස්වබාය අනුවව් akd නියත වසයෙන්ම ඊලග චන්දෙන් පත්වෙනව. කලයුතු මුල්ම කාර් ය වන්නෙ, දේස්පාලුවන්ගෙ පැන්සන් කැපිම, පේන හොරු ඇල්ලීම, නිස්පාදනයට, විකිනීමට, ගෙනත් ඇති සාදාරන ලෙස බාවිතාකරන බාන්ඩ බිලියන ගානක හිරිකරන් ඉන්නව, ඒව සති කිහිපයක් ඇතුලත විසදිය යුතුයි, ඒවාට සම්බන්ද දේසපාලන නිලදාරින් පැන්නිය යුතුමයි, ලොකු වෙලදපොල පිපිදීමක් සතයක් නැතුව ඇතිවෙනව. වාහන තියෙනව, ආදී... කාර්මික බාන්ඩ... පාරෙ නීතිය, පොලිසිය ජනතාවට සලකන සක්කිලි විදිය, ......
@mangalajayasekera4249
@mangalajayasekera4249 3 ай бұрын
ඇත්තටම පට්ට මචන්. උඹ කිය්න්න හදන දේ අපේ රටේ මිනිසුන්ට වැටහේවා...එයයි මගේ පැතුම
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 3 ай бұрын
Well said. ❤❤❤❤
@SusanthaKumara-vb7wt
@SusanthaKumara-vb7wt 3 ай бұрын
මලිමාවට ජයවේවා ❤❤❤❤
@shanthibawijesinghe8829
@shanthibawijesinghe8829 3 ай бұрын
ඉතාමත් පැහැදිලි යථාර්ථවාදී සත්‍ය කතාවක් ගුනේ අය්ය
@R-me5ey
@R-me5ey 3 ай бұрын
ඔබ හරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 3 ай бұрын
ගුනේ රාජපක්ශලයි ඇද කුද අඩුපාඩු දැක්ක නිසාලු unp කරේ😂 සිරිකොතෙන් රනිල එලවන්න චන්දයක් තියන්න හදනකොට රනිල බේරගන්න සිරිකොත ඉස්සරහ මහින්ද රාජපක්ශ කාපට් දැමම මතක නැද්ද...උන් සමගියෙන් ගේම් එක ප්ලේ කරපු බව නොතේරුන ගුනේලද මේ විචාර කරන්නෙ?සොත්ති උපාලිල හදපු පක්ශෙ,පොලීසියට නිවාඩු දීපු පක්ශෙ,කොල්ලො 60000 ක් වලපල්ලට දාපු පජ්ශෙ,කලු ජූලිය හදල අවුරුදු 30 ක යුද්දෙකට පාර කපපු පක්ශෙ,ස්ත්‍රී දූශකයොන්ට ජනාධිපති සමාව දීපු පක්ශෙ,අනීතික බටලන්ද වගේ වදකාගාර පවත්වාගෙන ගියපු උන් නායකයො වෙච්ච පක්ශෙ...කොහොමද බන් එහෙම එකක් බොලා හොදයි කියල හිතුවෙ?අඩු තරමෙ අතීතෙ කෙසේවෙතත් රනිල වගේ එකෙක් ඉන්න තැනක බොලා ලැග්ගෙ කොහොමෙයි ගුනේ?..අදටත් උබල unp sjb පැත්තෙ තමයි ගුනේ..npp එකට මහජන කැමැත්ත වැඩි නිසා මධ්‍යස්ත වේශයෙන් රගනව..එච්චරයි..
@සෙල්ලම්ගෙදර-ච8ෂ
@සෙල්ලම්ගෙදර-ච8ෂ 3 ай бұрын
මේ බිස්නස් වැඩක් කරන්නෙ
@ssdissanayaka8049
@ssdissanayaka8049 3 ай бұрын
ගූ ගදයෙක් බලං ගියහම 🤧🤧🤧
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
දැං දැං ගුණේගෙ ඇත්ත මූණ එළියට එනව.පොඩියට මාලිමාවට කුහක අදහසක්දානව.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
,ඇ
@R-me5ey
@R-me5ey 3 ай бұрын
විශ්‍රාමික ගුරුවරියක වන මගේ හදවත රිදුම් දෙනව මේ කවි ඇහෙන විට.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@jalilabdul9497
@jalilabdul9497 3 ай бұрын
MARVELLOUS. Explanation. Thanks
@MohamedRizwan-t5r
@MohamedRizwan-t5r 2 ай бұрын
Super Super Super ❤🎉
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 3 ай бұрын
උබත්ගුනෛ්තවතහින්දකහදගමගේනිර්දනයන්වෙකෙනෙක්වෙන්ටඒපා.මමආදරෙයිඋබට.
@niroshanfernando1380
@niroshanfernando1380 3 ай бұрын
අපිත් UNP තමා. හැබැයි මේ පාර NPP.
@SureshShirantha
@SureshShirantha 3 ай бұрын
Niyamaii gune aiyaa supiri kathawa 👍👍👍👍
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 ай бұрын
අවු 76 ක් මාරුවෙන් මාරුවට ආපු හුලන් බොකල බොකල ගියා විතරයි
@isuruweerarathne242
@isuruweerarathne242 3 ай бұрын
ජාතික ජන බලවේගයට ජය
@BandaraGunasinha
@BandaraGunasinha 3 ай бұрын
ගුනෙඅයිය උබත් මහ අමන නරියෙක් උබ ජනතාව අරගෙන යන පාර අපිදන්නව උබත් මචන් දෙපිටකාටිිටු උනොත් කහදගමට උනවැඩෙිිතමා වෙන්නෙ නුබ මකල හිටියෙ ඒත් ආපහු හැදෙයිද කියල බැලුවෙ
@Muthu-xu8po
@Muthu-xu8po 3 ай бұрын
ඇත්තටම මමත් එහෙමයි
@rathnayakasomachandra391
@rathnayakasomachandra391 3 ай бұрын
අනේ උන්බ හැමිනෙන් නැතුව හිටපන් මහින්ද කහදගම අරගලයේදී විසාල චරිතයක් රඟපාපු කෙනෙක් ඉතින් හුත්තෝ සජියා පොහොට්ටුවේ රැලක් ගත්තේ කොහොමද උන්බට කාහඳගම වටින් නැතුවට රනිල්ට එක්සත් ජාතික පක්ෂයට සහ රනිල්ට මෙවර චන්දය දෙන 69 ලක්සයේ අපිට වටිනවා
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 ай бұрын
මුගේ මහා එකා සක්කිලි ඩිල් රනිල් අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටිය ඒ හිටපු අවුරැදු ගානටම ඔය රනිල් මෙ රටට ජාතියට අගමට මිනිස්සුන්ට මොනාද කරලා තියෙන්න.....????? ඔකා මොන මගුලක්වත් කරලා නැහැ.. අපි දන්න කාලේ ඉදලම ඔකා කරේ අනුන්ගෙ පක්ෂ කඩපු එක විතරමයි .. ඔකා ගැණි වගෙ එක එකා එක්ක කේලම් කිය කියා අනුන්ගෙ පක්ෂ කඩනවා එහේම කඩලා මු කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගනවා ඔක තමයි තිත්ත ඇත්ත
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 3 ай бұрын
අනේ මාව සිරි කොතට දන්නඅයියෝ 🤣🤣🤣🤣🤣
@hartwoodservices2842
@hartwoodservices2842 3 ай бұрын
ශිෂ්ට සම්පන්න සමාජයක්, රටක්, පුරවැසියන් නිර්මාණය කරගැනීමට ජාතික ජන බලවේගය වටා එක්වෙමු, ජයගමු. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭✊✊✊👍👍👍💜💜💐💐
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 3 ай бұрын
Your critical comment is very interesting.
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 3 ай бұрын
ගුනේ උඹේ අන්තිම කතා වට මමත් මුලුමනින්ම එකගයී ❤
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 3 ай бұрын
මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
බුදුසරණ යීඔබට ගුනේඅයීය
@rohan5464able
@rohan5464able 3 ай бұрын
Very correct.....all the best
@sratnayake5818
@sratnayake5818 3 ай бұрын
මාලිමාවට ජය වේවා 👏👏👏
@kamaluda8252
@kamaluda8252 3 ай бұрын
අද වැඩසටහන හරිම අපූරුයි ,,✌️
@sriupul3017
@sriupul3017 3 ай бұрын
මේ පාර මාලිමාවට එකෙන් ම ජය .
@josephlowe4687
@josephlowe4687 3 ай бұрын
ගුනේ අයිය,අමුවෙන්ම කියල තියෙනවා
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 3 ай бұрын
Machan Chaminda,I HOPE U READ THIS and take this for good sake. Im living in Denmark, policies of Denmark more or less the same as that of NPP. All other political parties have ruined traditional policies. That is why i expect NPP to take power to bring the country to the world. If they cannot do it SL will always be the same and ppl will live even without having basic human rights. 🎉🎉🎉 I have a lot to say which is quite difclt to write❤
@123kum456
@123kum456 3 ай бұрын
Exactly!!
@thrishalmadushan8007
@thrishalmadushan8007 3 ай бұрын
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
@dpw-un2ql
@dpw-un2ql 2 ай бұрын
ලන්කට් කහදගම ජයවේවා
@ajithgamage4213
@ajithgamage4213 3 ай бұрын
ඔයත් රනිල් වගේ මම මෙහෙමයි...අරහෙමයි... කියන්න මහන්සි වෙන්න එපා.මිනිස්සු මනින්නේ භාවිතාව මත ඒක සුදාට වගේ ඔයාටත් පොදුයි.....යමක් තියෙනවා නම් අපි බලනව නැත්නම් නෑ...වංශෙ වැඩක් නෑ. බලන උනට කමෙන්ට් කරන උනට ටෝක් කරල වැඩක් නෑ.
@SusilAyupala
@SusilAyupala 3 ай бұрын
🙏✊👍❤️👏👏✝️
@romesh.wijetunge
@romesh.wijetunge 3 ай бұрын
රනිල් නෙවේ මෝඩ සජිත් බන්
@siyarasaheli4017
@siyarasaheli4017 3 ай бұрын
ගුනෙ අයියා ටිරාන් අලස් ගෙ පක්ෂෙ සංවිධායක කෙනෙක් 😂
@rameigap
@rameigap 3 ай бұрын
දෙකම​@@romesh.wijetunge
@chandralindell9991
@chandralindell9991 3 ай бұрын
Onna gunetath chunnel. Baila thamai.
@janakamanjula1979
@janakamanjula1979 3 ай бұрын
නියමයි මචෝ.. උඹට සුබ පැතුම් දෑලෙ තුරු දැන් මග බලන්නෙම උඩුගම්බලා ඇදෙන ඔරුවක් එන තුරු..
@chinthanawimukthi1765
@chinthanawimukthi1765 3 ай бұрын
ආදරෙයි ❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 ай бұрын
Very well analysed Gune... Api meda sare, meka hari widiyata wenas karamu...
@123kum456
@123kum456 3 ай бұрын
Excellent political analysis! I enjoy your high-quality humour a lot.😆😆😆 Thank you so much for sharing the heartfelt poem.👍
@zainicanlzain7700
@zainicanlzain7700 3 ай бұрын
හදවතින්ම ❤
@amilcrishansenadheera4045
@amilcrishansenadheera4045 3 ай бұрын
මචං ඇත්ත කිවාට thank මමත් උපතේදිත් unp මගේ දරැවෝ ⁣ඉපදේදිත් unp රනිල් මගේ දුවව චුටි කාලේ අතින් අල්ලන් ගිහින් තියනවා .. 2011ඉදන් 15 වෙනකන් මගේ fb එකේ මහින්දට ගහලා ඇති ⁣ඉට කලිනුත් bar එකක හිටියත් ගේම ⁣ඉල්ලලා ඇති 15 වෙිි යම පාලනයට උදවු කරපු එක මට මාවම එපා උනා 19 ⁣ඉදන් චන්ද දාන එක නැවැත්තුවා .. හැබැයි මෙිි පාර මම දනවා මෙිතේක් කල් මම කඩෙි නොගිය එකේකුට ..❤
@ajithsirikumara318
@ajithsirikumara318 3 ай бұрын
Guu gune umba ranilge guu kanne godak kalaka idan bawa godak minissu dannawa😊
@adirisinhachandrarathna9860
@adirisinhachandrarathna9860 2 ай бұрын
Malimawatata jaya
@Ravindukanishka358
@Ravindukanishka358 3 ай бұрын
කවිය රහයි, ස්තුතියි රසාස්වාදයට...., සුජීවටත් ස්තුතියි කිව්වා කියන්න...
@namalpadma3208
@namalpadma3208 3 ай бұрын
Oya tiran alasge party eke thibuna deal eka iwara kalada
@scydev-tj9dx
@scydev-tj9dx 3 ай бұрын
අහම්බෙන් සෙට් වුනෙ. උබගෙ මතවාදයම තමයි මටත් තියෙන්නෙ
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 3 ай бұрын
ඕන කුණු ගොඩක් මිලදී ගනු ලැබේ.UNP එකට....ජයවේවා ජාතික ජනබල වේගයට 🎉
@dsunilwickramage7695
@dsunilwickramage7695 3 ай бұрын
U r right (correct) man I agree with you
@ranithmendis.mendis.3711
@ranithmendis.mendis.3711 3 ай бұрын
Niyamai niyamai niyamaiputha keep up your good work
@anandaweliwita404
@anandaweliwita404 3 ай бұрын
@aselagunawardana1828
@aselagunawardana1828 3 ай бұрын
AKD ❤
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 3 ай бұрын
❤❤❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Excellent presentation ❤
@ChamariLiyanage-cx6ir
@ChamariLiyanage-cx6ir 3 ай бұрын
Attamai gune aiya kiyanne aradarai❤❤❤
@R-me5ey
@R-me5ey 3 ай бұрын
හොද. හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ireshdilshanDilshan
@ireshdilshanDilshan 3 ай бұрын
එල.කිරි
@VictorYaddehige
@VictorYaddehige 3 ай бұрын
Spot on
@adathulasubasingha5556
@adathulasubasingha5556 3 ай бұрын
Ela bo
@anuragamini3590
@anuragamini3590 3 ай бұрын
මහින්ද කහදගම රාජපක්ෂලා ගෙ පස්ස හොදපු කාලේ ඉවරයි .බෙරේ වැවෙ නාලද ආවෙ අජුත පුද්ගලයින් එකතු කර⁣ ගෙන එ.ජා.ප. දිනන්න පුළුවන්ද
@chandimaranaweera4727
@chandimaranaweera4727 3 ай бұрын
දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා ඒ වගේ ගිලෙ මින් පවතින පොහොට්ටුවෙන් එකෙක් පැන්නා යූඇන්පියට නමුත් ඌ පැන්නේ ඊට පෙර ගිලී තිබූ නැවකට
@jayanthakumara7942
@jayanthakumara7942 3 ай бұрын
ඇ ගුනේ එතකොට nnp එක.ගැන මොකද හිතන්නේ එහෙම වෙනසක් නෙවෙයිද එයාල කරන්න හදන්නේ?
@IvanPaolo
@IvanPaolo 3 ай бұрын
Patta❤
@nickdesilva612
@nickdesilva612 3 ай бұрын
Ranil tamaning market eke elawalu kadayak aran deema sandaha
@dilshanchinthaka348
@dilshanchinthaka348 3 ай бұрын
මුලු රටම මේව ත්‍ර්‍රේරුම්ගත්ත නම් හොදය්
@pemasiripemasiri9318
@pemasiripemasiri9318 3 ай бұрын
Ma amana dasa palakayan alawana cam apa Ratata goda ganna bh mun panna damamu
@ranjithkarunarathna3925
@ranjithkarunarathna3925 3 ай бұрын
🎉❤❤❤
@mohamedimran1743
@mohamedimran1743 3 ай бұрын
Ov machan api amathami
@malindadesilva7426
@malindadesilva7426 3 ай бұрын
Speak about indian parliament
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
රනීලටසඡීයටනීවන්සුව
@manojabewickrama2272
@manojabewickrama2272 3 ай бұрын
Supiri kathawa..munta thawa masa 2 e.kuttiya poddak hitapiyako.
@TharakaSandakelum-hd1kk
@TharakaSandakelum-hd1kk 3 ай бұрын
Wadasatahana maru
@srilalsilva2100
@srilalsilva2100 3 ай бұрын
💪🙏💘🎺🙏
@AjithKapukotuwa-dx7lc
@AjithKapukotuwa-dx7lc 3 ай бұрын
අනේ.. පලයන් බත් යන්න...
@goniyamdaponsu4707
@goniyamdaponsu4707 3 ай бұрын
😅 Good job sir
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 3 ай бұрын
මචං එතකොට ජිතලා සේකලා මොන ගණයට වැටෙන්නේ
@kamalrathnayaka6151
@kamalrathnayaka6151 3 ай бұрын
චන් ගොමින්ඩ😂😢❤😊😅
@aloysiusjesuthasan5264
@aloysiusjesuthasan5264 3 ай бұрын
❤❤❤❤❤mamath unp malli habai 2019 in passa ewath unah mewara Npp ta santhaya thenda janne wena wkalpaya nathaiiii
@janakadesilva581
@janakadesilva581 3 ай бұрын
ඉතාමත් හොද විග්‍රහයක් .....
@desilva7641
@desilva7641 3 ай бұрын
GUNE NIYAMAI YOUR PROGRAMS!! MACHAN BE NEUTRAL AND DO YOUR PROGRAMS....... I NOTICED THAT " JEPPO " DON'T LIKE WHEN YOU CRITICISE THEM.......THEY DON'T LIKE TO THINK OUT OF THE BOX........ KEEP UP THE GOOD WORK, TAKE CARE AND GOD BLESS YOU!!
@micropowerenginfo
@micropowerenginfo 3 ай бұрын
කහනගම, වාසුගෙ ඇම්බැට්ටය, වාසු හාන්සි, ඇස්ට්‍රල් බොඩි එක තියෙන්නෙ. වාසුටනම් රනිල වහම තමා. කොහොම ඊනිය වම උනාම
@pclankatechnologies7764
@pclankatechnologies7764 3 ай бұрын
ubath machan himeeta harenne pol paleta😂
@anulasurasinghe6356
@anulasurasinghe6356 3 ай бұрын
Aragalede g.... gahagena giya mahinda kahadagama UNP SAMAGIKATHWAYA LABAGENIMA PERANI UNP PAKSHIKAYONTA KALA APAHASAYAK. RANIL MAHATHTHAYO APE CHANDAYA NEWATHA KAWADAWATH DENNE NEHE. MALIMAWATA JAYSWEWA.!!!
@judekrishangalkissage8786
@judekrishangalkissage8786 3 ай бұрын
❤❤❤👍👍👍
@sarathdissanayake5421
@sarathdissanayake5421 3 ай бұрын
Malli oyath ara Suda wage double geme karayek newi needa
@ajithsirikumara318
@ajithsirikumara318 3 ай бұрын
Mu sakkiliyek ahu wenna epa
@upulhenawala
@upulhenawala 3 ай бұрын
💯🌞💯
@stk_lk
@stk_lk 3 ай бұрын
ගුණේ, මේ වෙලාවෙ පැත්තක් ගන්නෙ නැතුව මේ මජර සිස්ටම් එක කඩන්න පුලුවන්ද? පැත්තක් නොගන්නවා කියන්නෙ, දෙපැත්තෙන්ම කෑමට ඇති ලැදියාව හෝ සිස්ටම් චේන්ජ් එකකට ඇති අකමැත්ත නේද ?
@thisalpamoth-ni9fs
@thisalpamoth-ni9fs 3 ай бұрын
පුළුවන් පුළුවන් කොහොමත් රනිල් යුගයේ U.N.P. ය හොහෝම තමයි .
@onesixtynine624
@onesixtynine624 3 ай бұрын
ගඅටණ් මම නරවත කියනවා ආදායමක්ලැබෙන නිසා ඇඩ් දැම්මට කමක්නැහැ කඩේ යන්න එපා.. මමත් පරණ යුඑන්පි කාරයෙක් තමයි. මාලිමාවට ජයවේවා!!!!
@upulpathirana4837
@upulpathirana4837 3 ай бұрын
උඹටත් මඤ්ඤන් වගේ. යකෝ ඛොරු විතරක් කරන්න ඒපා ඕයි. උඹත් රාජපක්ෂ ලාට පුක දුන්න ඒකෙක් වගේ. දැන් බොරුවට මාලිමාව ට දෙනව වගේ පෙන්නන්න හදනවා
@pradeepdias9386
@pradeepdias9386 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@ThilangiPerera
@ThilangiPerera 3 ай бұрын
❤❤❤❤❤❤❤
@ghanarathana2794
@ghanarathana2794 3 ай бұрын
1 තමයි 2007/2008 කාලේ රාජපක්ෂලා පරාජය කරන්න ඕනි උනේ යුද්ධය නවත්ත ගන්න වෙන්න ඇති 2 තමයි ගෝඨාභය ආණ්ඩුව කාලේ විදුලිබල හා බල ශක්ති ඇමති කංචන නෙවෙයි ඔයා ඒව දන්නෙ නැත්තම් ඒව දැනගෙන කතා කරානම් වටිනව, මොකද අපි ඔයාගේ වැඩසටහන පුද්ගලිකව බලන්න කැමති නිසා ඒක නිසා දෙයක් කියද්දි ඒ ගැන හරි කියවීමක් ඇතිව කියන්න ඒක අහන අපිට වටිනව
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 ай бұрын
GOOGANDA..PONNA UTTEK
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 312 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН