Gune Aiyage Kamare - Vlog Ep 150 - මෙහෙම තීන්දුත් එක්ක අනුර දිනුවොත් ඉතිහාස ගත වෙනවා.

  Рет қаралды 66,791

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 621
@isharamadusanka3385
@isharamadusanka3385 2 ай бұрын
අනුර දිනවන්න කරන්න පුලුවන් හැම දේම කරනව. ඒක අපේ වගකීමක්. ගුනේ අයියටත් පුලුවන්නම් සප් එකක් දෙන්න.
@chintasamaranayake933
@chintasamaranayake933 2 ай бұрын
වචනෙකින් හරි සහයෝගය දෙනවා අපිත්.
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
තමන් ගේ පැවැත්මට අලුත්ම සංධාන තුලින් එහාට මෙහාට පනින දුශිත දේශපාලුවන් පලවා හරින ජනාධිපතිවරණය,,ජය නියත මාලිමාව,,ජය වේවා මාලිමාවට
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Eken ma
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@kokilafernando1486
@kokilafernando1486 2 ай бұрын
ස්තූතියී ඔබේ vlog එකට. ජන්ද දායකයන්ව දැනුවත් කිරීම අවශ්‍යයි. දිගටම මෙහෙම vlogs කරන්න .
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@gajalanka95
@gajalanka95 2 ай бұрын
​@@Sriyan-n4cඇයි අහන්නේ
@YewanMethupa
@YewanMethupa 2 ай бұрын
අන්ත දූෂිත දේශපාලනයට තිත තබමු. ජයවේවා මාලිමාවට. ආදරෙයි හැමදාම මගේ රත්තරං රටට පට්ටම ❤❤❤
@sithmivilakshana
@sithmivilakshana 2 ай бұрын
අපේ රටේ චන්ද දායකයින් එක්කෝටි හැත්තැලක්ෂයකින් කෝටියක් බුද්ධිමත් අය හිටියොත් එකෙන්ම අනුර සහොදරය ජනාධිපති වෙනව වෙනව ෂුවර් මේ ජනාධිපති වරනය බුද්ධිමතුන්ගෙ විෂයකි.ආයෙත් නම් ඔය තක්කඩ්න්ට චන්දෙ දෙන්න එපා.❤❤❤❤❤❤❤😂
@nimalwijekoon5211
@nimalwijekoon5211 2 ай бұрын
අනිවාර්යයෙන්
@Rmd289
@Rmd289 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤ ගුණෙ අයියාටත් ජයවේවා ❤❤❤
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 2 ай бұрын
​@@Sriyan-n4csajiyane denawa kiwwe😂
@gajalanka95
@gajalanka95 2 ай бұрын
​@Sriyan-n4ඇයි අහන්නේc
@LahiruMadhusanka-pq5ig
@LahiruMadhusanka-pq5ig 2 ай бұрын
අනුර සහෝදරයට ජය වෙවා 🧭🧭🧭
@shanukapraneeth2630
@shanukapraneeth2630 2 ай бұрын
U😅
@shehanchathura21
@shehanchathura21 2 ай бұрын
Aul wage ne?? Paw bn uba hina wennepa adapan​@@shanukapraneeth2630
@irshadmohammad7176
@irshadmohammad7176 2 ай бұрын
🧭 🧭 🧭🧭🧭💙💙💙
@franciskarunaratne5361
@franciskarunaratne5361 2 ай бұрын
දූෂිත ජරාජීර්ණ දේශපාලනය විනාශ කර අදූෂිත පිරිසුදු දේශපාලනයක් සහිත ජයග්‍රාහී ශ්‍රීලංකාව නිර්මාණය කිරීමේ එකම හැකියාව ඇත්තේ ජාතික ජන බලවේගය හට පමණි මාලිමාව දිනවීමට සැවොම එක්වෙමු 🤝❤️✌️
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 2 ай бұрын
Thank you ගුනේ ❤❤❤ මාලිමාවට ජය වේවා 🎉🎉🎉
@KeshaniMaheshika-s8r
@KeshaniMaheshika-s8r 2 ай бұрын
🎉
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 2 ай бұрын
❤❤
@pearlfonseka6548
@pearlfonseka6548 2 ай бұрын
❤❤❤❤දිනන්න ඕනෙ
@anurarathnayake3461
@anurarathnayake3461 2 ай бұрын
අනිවාර්යයෙන්ම අනුරකුමාර සහෝදරයා ඔබ මෙවර ජය ගන්නවාමයි .මාලිමාවේ රජයක් බිහි වෙනවාමයි .අයිතිහාසික ජයග්‍රහණයක් අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව ලබාගන්න වාමයි .
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@gajalanka95
@gajalanka95 2 ай бұрын
​@@Sriyan-n4cඇයි අමාරුද
@krishanjanaka3659
@krishanjanaka3659 2 ай бұрын
​@@Sriyan-n4cසජිත් 13ට පක්ෂයි කිවුවෙ
@sperera2687
@sperera2687 2 ай бұрын
මාලිමාවට ජයවේවා! අනාගත ජනාධිපති අනුර කුමාරට ජයවේවා!! බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට ජයෙන් ජයම වේවා!!!
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@nadinadi647
@nadinadi647 2 ай бұрын
අනුර කුමාර දිසානායක මහතාට අපගේ ප්‍රනාමය එතුමා දිනන්න ඔන අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන එතුමාට පුලුවන් බුදු සරනඉ
@georgefernando1506
@georgefernando1506 2 ай бұрын
මාලිමාවට අපි කැමති රට‍ අද තිබෙන තත්වයට පත්කල අයවලුනව නොගන්නා එකම තමා. එමනිසා මාලිමාවට‍ කෝටියක්. ❤️❤️❤️❤️
@Archi_007
@Archi_007 2 ай бұрын
මේක අන්ත දූෂිත රටක්. දැක්මක් තියෙන අපේක්ෂකයෙක් ඉන්නකොට. හොරුන්ට, අපරාධකාරයන්ට, මැරයන්ට ඡන්දය දෙන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. මීළඟ ජනාධිපති වන්නේ පරමාදර්ශී ජනාධිපතිවරයා වන අනුර කුමාර ය. NPP ජයවේවා.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 ай бұрын
අපි එහෙම හිතුවට මෝඩ රැලක්‌ රටේ ඉන්න බව අද දැක්කේ නැද්ද, රනිල්, සජිත් වටේ,
@solidzonewavestation
@solidzonewavestation 2 ай бұрын
​@@wasanthadisanayaka3789මැක්කන්ට බල්ලා නැතුව බැහැ
@gajalanka95
@gajalanka95 2 ай бұрын
​@@wasanthadisanayaka3789ඉවසීමෙන් බලමු
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Poniya saha, Puthano la ta th tika denek ho Chande denna epai bam😂😂 E wuna ta mewara 22n pasu, athi mahath bahutharaya kin bale ta enne NPP
@MaheshSiriwardane
@MaheshSiriwardane 2 ай бұрын
Sajith awoth thawa 50 years hansi.
@truefeelings3174
@truefeelings3174 2 ай бұрын
ඇත්ත .... ලංකා මාතා මැරිලා 😓 අම්මව මරපු උන් එනවා අපේ ඔලු අතගාලා අපිටම අරින්න ... අනුර උඹ තමයි මේ දුෂකයන්ගෙන්, මිනීමරුවන්ගෙන් දරු පැටව් බේරගෙන මේ පවුල්බර කරට ගන්න ඉන්න සහෝදරයා ❤️ NPP is the hope ❤️ NPP is the change❤️
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 ай бұрын
මාලිමාව දිනනවා නියතයි ලෑජ්ජාව සහා බය තියෙන කෙනෙක් හොඳ දෙමව්පියන්ගේ ළමයි කිසිම ලෑජ්ජාවක් නැති ඉවසීම ඕනාවට වඩා තියෙනවා නම් යාචකයෙක් නැත්නම් දේශපාලුවෙක් මොකද නැත්නම් හිඟා කන්න වත් බෑ
@tmkithsiritennakoon
@tmkithsiritennakoon 2 ай бұрын
අනුර දිනනවා සත්තයි. ❤❤❤
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@gajalanka95
@gajalanka95 2 ай бұрын
​@@Sriyan-n4cඇයි
@gajalanka95
@gajalanka95 2 ай бұрын
​@@Sriyan-n4cනෑ ඔව්
@krishanjanaka3659
@krishanjanaka3659 2 ай бұрын
​@@Sriyan-n4cසජිත් 13 ට පක්ෂයි කිවුවෙ
@Truth_and_justice2024
@Truth_and_justice2024 2 ай бұрын
අනිවා❤❤
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 2 ай бұрын
ස්තූතියි ඔයාට අපිට විවෘත මනසක් හදාගන්න උදව් කරනවාට
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@DmSenavirathna-ce2gj
@DmSenavirathna-ce2gj 2 ай бұрын
ලෝක පාලක ධර්ම මොනවද කියාවත් නොදන්න පඩංගු දේශපාලකයන්ගේ චන්ද්‍යය දෙන්න එපා.ඔබේ ඡන්දය අනුර වෙනුවෙන් දෙන්න.
@sidathsamarasinghe
@sidathsamarasinghe 2 ай бұрын
ඔය කියන කැම්පේන් එක දැනටමත් ආරම්භ කරලා තියෙන්නෙ! හැබයි දැන් ඉතින් කොච්චර මඩ ගැහුවත් වැඩක් නෑ! මේ පාර #මාලිමාවටකෝටියක් මොකද ඉතින් #අපිනෙඡන්දෙදෙන්නෙ! ​
@DdeshnferandoDeshn
@DdeshnferandoDeshn 2 ай бұрын
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 2 ай бұрын
​@@Sriyan-n4cඅනුර යාපනයේදී ඔය ගැන පැහැදිලි වම කියලා තියනවා.ඒක අහන්න.මෙහෙම කියන්න බෑ.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 ай бұрын
​@@Sriyan-n4c13 ට මාලිමාව එකඟද කියන දේ නෙවෙයි වැදගත්. ද්‍රවිඩ ජනතාව එකඟද..ඉන් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම 13 ලෙස එය ඔවුන් පිලිගන්නවාද කියන දෙයයි වැදගත්.
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 2 ай бұрын
​@@Sriyan-n4c13 නෙවෙයි 13+ දුන්නත් උතුරේ දේශපාලඥයන්ගේ ප්‍රශ්න මිසක් දමිළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නැත. 13 දුන්නත් ඊලගට අවසර ඉල්ලන්නේ කම්බි ගහන්න.
@AmaliPathirana
@AmaliPathirana 2 ай бұрын
ඔබ හරි. පනින එවුන් ගත්තේ නෑ. සුපිරි.
@SamarasingheSp
@SamarasingheSp 2 ай бұрын
මාලිමාවට ජයවේවා 💓💓💓
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@ravindraherath1429
@ravindraherath1429 2 ай бұрын
මේ වෙලාවෙ හැමෝම එකතු වෙලා මේ වැඩේ ගොඩ දාන්න ඕන. මාලිමාවට ජය ජය ජය ❤❤❤🎉🎉🎉
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana 2 ай бұрын
ලැජ්ජාවක් බයක් නැති දේශපාලුවො කියන ලැජ්ජනැති කථාඅහල හුරේදාන එවුන්ට මුන්ට වඩා ලැජ්ජාවක් බයක් නැතිඑක තමයි ප්‍රශ්නෙ.
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 2 ай бұрын
සැලුන්දොර වැසීමත් මාලිමාව වටා රොදබැදගැනීමට එක හේතුවක් මාලිමාවට ජය
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Definitely
@roshanjayasiri4172
@roshanjayasiri4172 2 ай бұрын
😂😂😂😂😂
@roshanjayasiri4172
@roshanjayasiri4172 2 ай бұрын
😂😂😂😂
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 2 ай бұрын
අනිවාර්යෙන් ❤️👍
@3DCD
@3DCD 2 ай бұрын
This is not about Anura. This is about us. VOTE FOR NPP🎉
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 ай бұрын
ලැජ්ජ, බය, කියන දෙකට කියන්නෙ, ලෝක පාලක ධර්ම,
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 2 ай бұрын
මචං උබේ සමීක්ෂණය නියමයි
@nandikakumara9807
@nandikakumara9807 2 ай бұрын
සිරාවටම. අර සුදා සමික්ෂන කරන්න කලින් එ ප්‍රදෙශයෙ සජබෙ සංවිධායකට කියනවා උ ලස්සනට කට්ටිය place කරනවා
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@pereranperera7497
@pereranperera7497 2 ай бұрын
​@@Sriyan-n4c 13 රෝල් කරලා තියෙන්නෙ ඕනද? 😂😂😂
@ruchira296
@ruchira296 2 ай бұрын
​@@Sriyan-n4cනෑ නෑ බන් කීපාරක් කියලා තියනවද🤣😂
@isharamadusanka3385
@isharamadusanka3385 2 ай бұрын
මල ගෙදර පොඩි එකා. මරු උදාහරනෙ ඒක. මහ බැංකුව කඩල, මත්තල වී ගබඩා කරල, හම්බන්තොට වරාය විකුනල, විදේශ නය දෙගුනයකින් වැඩී කරල, බටලන්දෙ කොල්ලො ටික මරල, පාස්කු බෝම්බෙ ගහනකන් ඇස් කන් පියන් ඉදල, MCC ගෙනල්ල රට බෙදන්න හදල, මේක නැති නන්නත්තාර කරල, අන්තිමට කෙල උනාට පස්සෙ රටේ ඉන්න උන් ටික හෙවල් දොරවල් උකස් තියල රට ගිහින් ඩොලර් ටිකක් එව්වහම, අර සංවර්ධන නිලධාරියෙක් හොයා ගත්ත බාර්කෝඩ් එකෙන් තෙල් කෝට එකක් දීල රු 344ට තෙල් ටිකක් දීල. මෙන්න යකෝ තෙල් පෝලිම් නැති කරා කියල මූට චන්දෙ දෙනව. චන්දෙ දෙන්න හදන උන්ට කියන්නෙ ඇර ගනිල්ල, රෝහිත ඉන්නව නැවේ ඉදන් ඩොලර් උඩ තියන් අරියි, පවිත්‍රා පැනි බීල අරියි. SB ඇරියට පස්සෙ කියන්නෑ කියයි. මදි පාඩුවට රවී,දයා, වගේ උන්ටත් කියල ඇරගනින්. තව පිල්ලයාන්ටත් කියල පෝලිම් කරලම ඇරගනින්
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 2 ай бұрын
❤❤❤❤ I will copy your comments
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 ай бұрын
Naamalta jayawewa !!!-😅😅😅
@kalindukassapa
@kalindukassapa 2 ай бұрын
17:09 අනුර සහ සජිත් අතර වෙනස දැක්ක තවත් තැනක් ❤
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 2 ай бұрын
​@@Sriyan-n4c13 පැත්තකට දහන්කෝ එක සංකීර්ණ ක්‍රියාවලියක්‌ නේ . ඒ ගැන NPP මතය කියන්න අපි පක්ෂ සාමාජිකයන් නෙමෙයි නේ. මට කියහන් හිටපු ජනාධිපති වරු නඩත්තුව සම්පුර්ණයෙන් නවත්වනවා., මැතිවරණ පොරොන්දු නීතියක්‌ ලෙස වයවස්ථාවට ඇතුල් කරනවා. පුද්ගලික වාහන වෙනුවට පොදු වාහන සංචිතයක්. කොළබ හැර අනිත් සියළුම ජනධිපති මංදීර සංචාරක නිකේතන බවට පත් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ඇමති වරු 25,නියෝජ්‍ය 25,රාජ්‍ය ඇමති වරු නෑ.තව තියෙනවා. කොටන්න බෑ. මේවා ඇහෙන්නේ මාලිමාව වේදිකාවන් පමණයි. ඔය මහත්තයා නියෝජනය කරන පක්ෂය මේ පිළිබද මොකද කියන්නේ 😊😊
@RasanjanaFernando-jk4xh
@RasanjanaFernando-jk4xh 2 ай бұрын
13 අල්ලලා දාපං බං බල්ලට..... 13 ඔන වෙන්නෙ දැනට මේ දක්වා දේසපාලනය කරන දේස පාලුවනට පමණයි. මාලිමා රජයකින් එලඹෙන කාලය වන විට රටේම ඉන්න විවිධ ජාතිකයින් ශ්රී ලාංකික ජාතිකයින් වුනහම 13 අවශ්‍ය වාන්නේ නෑ.... ​@@Sriyan-n4c
@pubuduchamara5611
@pubuduchamara5611 2 ай бұрын
එහෙමවත් කියපන් 🤣🤣
@SusanthaDeepal-j5y
@SusanthaDeepal-j5y 2 ай бұрын
මාලිමාවට ජයග්‍රහණය නියතයි ❤
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@maysjayaruwan9591
@maysjayaruwan9591 2 ай бұрын
❤#මාලිමාවටකෝටියක්
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@ranjansaman7848
@ranjansaman7848 2 ай бұрын
Npp Jaya wewa
@idw242b
@idw242b 2 ай бұрын
අනුර ❤️❤️❤️❤️❤️❤️❤️
@nilukachamalee6784
@nilukachamalee6784 2 ай бұрын
Meda para malimawataNPP 👍👍👍 Jayaweva
@lalithkithsiri7204
@lalithkithsiri7204 2 ай бұрын
මේ,,පරන කාපාලුවෝ චන්දය ඉල්ලන් එනකොට ගහමු කොස්සෙන් ඉලපතෙන්
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 ай бұрын
සජිත් ,රනිල් ජනතාව ගැන සංවේදී නැති අපේක්ෂකයො .අනුර අවංක නිහතමානී පුද්ගලයෙක් .රටේ නායකයා වීම අපේ වාසනාව .
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 2 ай бұрын
අනිවාර්යයෙන්ම අනුර දිනවිය යුතුයි රටට යහපතක් වෙන්නට නම්
@RasanjanaFernando-jk4xh
@RasanjanaFernando-jk4xh 2 ай бұрын
ඔබගේ උදාහරණය ඉතාමත් කදිමයි.... මව හෝ පියා මිය ගිය මළ ගෙදර පොඩි එකා වගේ.....
@chamindajayasundara5814
@chamindajayasundara5814 2 ай бұрын
අනුර සහෝදරයා දිනල මෙ රට ගොඩදාන බවට මටනම් ඇත්තේ ලොකු විස්වාසයක් ❤
@upulpriyantha4129
@upulpriyantha4129 2 ай бұрын
ගමෙන් ඇවිත් දූෂිත පවුල් දේශපාලනයට දරණු අභියෝගයක් වෙලා තියන දැක්මක් ඇති පරිණත පුංචි මිනිසා දිනවමු..💪💖
@subramaniyamsridharan3922
@subramaniyamsridharan3922 2 ай бұрын
நன்றி 🙏🏻 வாழ்த்துக்கள் NPP
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 2 ай бұрын
​@@Sriyan-n4cokama.irida.pudayadi
@vineethasenevirathne1080
@vineethasenevirathne1080 2 ай бұрын
දිනු⁣වොත් ⁣නොවෙයි දිනනවා
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@nimalwijekoon5211
@nimalwijekoon5211 2 ай бұрын
මාලිමාව උඩින්ම දිනනව
@BuzzyToonslol
@BuzzyToonslol 2 ай бұрын
ගුනේ හරි ගුනේ මාලිමාව දිනනවාත් සමග විකිණෙන මන්ත්‍රීවරුන් ට වටිනාකමක් නැතිව යනවා ❤❤❤❤
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 2 ай бұрын
අනුර සහෝදරයාට ජයවේවා..... NPP එකට ජයවේවා ....ජනතාවට ජයවේවා ....
@BandaraGunasinha
@BandaraGunasinha 2 ай бұрын
ගුනෙඅයිය නාමල් කලේ අනුරගෙ දිනුමට ඝුභපැතුමිි කිවිිව මොකද එයත් දන්නව දිනන්නෙ අනුර කියල ගුනෙත්
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 2 ай бұрын
​@@Sriyan-n4cado.pinpiya.ube.ketima.hisaradayak.ratavasiyo.london
@jhaperer9929
@jhaperer9929 2 ай бұрын
​@@Sriyan-n4c13th was one of issues for 87 - 89 protests organized by JVP who had a different vision on national issue.
@lakshithahh60
@lakshithahh60 2 ай бұрын
අපේ නම් එකම තේරීම AKD.අනිවා චන්ද කෝටියක් වෙනුවෙන් මිනිස්සු න් කෝටියක් මේවෙලේ වැඩකරනවා🌟❤️🤟
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 ай бұрын
දිනුවොත් නොවේ දිනනවා 👍 ගුණේ 🙂
@rupapushpa9228
@rupapushpa9228 2 ай бұрын
Anura kumara very humble person politically,we do Hope Anura kumara Sri Lanka next president,any way until September 21 must peaceful environment everyone else keep up, it's good for country good for people's thank you, God bless you,
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 2 ай бұрын
#මාලිමාවට කෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ 👍🙏👍🙏
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 2 ай бұрын
අනුර සහෝදරයාට ජයවේවා ❤❤ මාලිමාවට ජයවේවා ❤❤npp Jayawewa ❤️❤️💪💪🧭🧭🧭
@mahabandalageajith1783
@mahabandalageajith1783 2 ай бұрын
Malimawata Jaya wewa
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@DayaniWeerappuli
@DayaniWeerappuli 2 ай бұрын
Malimawata kotiyak ❤❤❤
@xtrausa2762
@xtrausa2762 2 ай бұрын
උගත් බුද්ධිමත් විනය ගරුක නීති ගරුක සාරධර්ම පිරි සමාජයක් උදෙසා අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබල වේගය ජයග්‍රහණය කිරිමට සහය වෙමු මාලිමාවට ජයෙන් ජයවේවා
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@nimalwijekoon5211
@nimalwijekoon5211 2 ай бұрын
​@@Sriyan-n4cඉස්සරවෙලා කාටද කඩේ යන්නෙ කියනවද
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
@@nimalwijekoon5211 ප්‍රස්නෙ ඇහුවෙ මමද උඹද දැන්? කොන්දක් තියනව නම් කෙලින් උත්තරයක් දීපන් නැත්තන් ජනේලෙන් පැනල පුප නොදී උඹෙ වැඩක් බලගානින්
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
@@nimalwijekoon5211 ප්‍රස්නෙ ඇහුවෙ උඹද මමද දැන්? හරි ප්‍රතිපත්තියක් ,කොන්දක් තියනව නම් කෙලින් උත්තරක් දීපන්,නැත්තන් අනුන්ගෙ එක්කට ජනේලෙන් පැනල පුප නොදී උඹෙ වැඩක් බලාගනින්
@Xavierjayasuriya
@Xavierjayasuriya 2 ай бұрын
සජිත්ට රේනෝ සෙට් වෙන කොට හිරුණිකා එලියේ
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 2 ай бұрын
දුම්න්ද සිල්වා ඵලියට ගැනිම මෙහෙයුම
@krishperera5050
@krishperera5050 2 ай бұрын
ඒ නීසා තමයි බං අපි set එකම සදුදා ට ලංකාවට ගොඩ බහීන් නේ 😂අපි ට ඕනේ මේක වෙනස් කරන්න මීසක් මජ්ර ක්‍රමේ නෙවෙයි.
@shanakavlogs5882
@shanakavlogs5882 2 ай бұрын
Puluwan tharan kattiya ekkan endooo
@lasithachinthaka176
@lasithachinthaka176 2 ай бұрын
ඉක්මනින් එන්න.
@krishperera5050
@krishperera5050 2 ай бұрын
@@lasithachinthaka176 👍🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞.
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 ай бұрын
Wadipura kalisam tikkakuth Aran enne !-22 aapahu paradila -andagene yanne -(choo/kakka gawila apahu yannath bah neh ?😅😅
@samanthadevapriya1168
@samanthadevapriya1168 2 ай бұрын
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා අකුදි මව්බිමේ අවසාන එකම බලාපොරොත්තුව ජය නියතයි
@thilakwijesuriya5069
@thilakwijesuriya5069 2 ай бұрын
හොඳ විග්‍රහයක්...!!! ස්තූතියි !!!ඔබට...
@kennethkasyapa4299
@kennethkasyapa4299 2 ай бұрын
අනුරයාපා ඊලඟ මැතිවරණයේ දී ගන්න වැඩිම චන්ද ඕනනම් 2000 ක් ගනියි.
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Methuwak.kal.kaawe.punnakkuda😂😂😂
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Maalimaawata.kootiyak..apine.anurawa.dinawanne❤
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
රනිල් සජිත් දෙන්නම තරගෙට පොරොන්දුවුනා පුන්නක්කු නොමිලේ දෙනවා කියලා ගව සම්පත රැකගන්න.😂😂
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 ай бұрын
ampaa?-ithin lapaya thanks karaada nomile Dene ekate 😅😅😅?
@premanathhemachandra4583
@premanathhemachandra4583 2 ай бұрын
ඔබ වැනි අය මෙවැනි වැඩසටහන් වැඩසටහන්තරයෙන්ම කළ යුතුයි මේ පර දේශපාලුවන්ගේ මේ රට බේරගන්න රටේ පුරවැසියන් දැනුවත් කරන්න මාලිමාවට ජය වේවා
@ahamedudayar3005
@ahamedudayar3005 2 ай бұрын
Malemawata jayaweewa❤ anurakumara desanayka Alut janadipati ❤❤❤❤❤❤❤
@lakshithahh60
@lakshithahh60 2 ай бұрын
සුපිරි පැහැදිලි කිරිමක් අයියෙ.නිකමට මේ විඩියො එක බැලුවෙ.ගන්න ලොකු දෙයක් තියෙනව.ස්තුති ❤️🌟🤟
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Malima jaya veava budusaranai gune Aia anura presidente srilanka ❤❤❤❤❤
@ravindrakumara1223
@ravindrakumara1223 2 ай бұрын
Npp ❤️
@චම්නිස්
@චම්නිස් 2 ай бұрын
ඔයා එ දවස් වල කඩේ ගියපු තලතානේ 😂😂😂
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 ай бұрын
Salute nowei ban chande gahapan malimawata.
@RanjithFernando-ls1ju
@RanjithFernando-ls1ju 2 ай бұрын
ගුණේ, මචං උඹෙි චනලය වෙනම හැඩයක්‍ තියෙන මරු එකක් බං....ඒක හරි ප⁣ටිට.මචං..
@KasunAbesekara
@KasunAbesekara 2 ай бұрын
Thank you.. Malimawa jaya❤
@Sriyan-n4c
@Sriyan-n4c 2 ай бұрын
පූර්ණ 13ට NPP පක්ෂද?
@sunilsantha6959
@sunilsantha6959 2 ай бұрын
මලිමාවට ජය වෙිවා
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Jayawewaa.ape.ratata Jayawewaa.maalimaawata❤ Maalimaawata.kootiyak Apine.chande.denne❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
දේශපාලනයෙන් අපි ලබාගත්ත ලබ්බක් නෑ, ඒ නිසා කඩේ යාම රට වෙනුවෙන් පමණයි.මාලිමාවට ජයවේවා ❤
@3kabeer
@3kabeer 2 ай бұрын
Npp
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 2 ай бұрын
Wishing all the best for Npp ❤🎉🎉🎉🎉🎉🎉
@harshanirangika3005
@harshanirangika3005 2 ай бұрын
අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට ජය නියතයි මාලිමාවට ජය වේවා ගුණෙ අයියට ස්තූතියි 🎉🎉🎉🌺🌺🌺🧭👍
@jalilabdul9497
@jalilabdul9497 2 ай бұрын
❤❤🎉
@hildachar
@hildachar 2 ай бұрын
හරිම ලස්සනට කතාව කිවා.එහාට මෙහාට පනින ගෙමිබෝ ගන්නේ නැති හොද අාත්මශක්තියක් එක්ක ඉදිරියට යන අනුරට මගේ👌👌👌👌සැලුට් එක.
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
ගුනේ මරු වීඩීයෝ එකක් අදත් respect මචං❤❤❤
@hashanobasi6645
@hashanobasi6645 2 ай бұрын
Good analysis gune aiyya
@upalidombagoda1914
@upalidombagoda1914 2 ай бұрын
#Malimawata kotiyak chanda apidenawa 🎉❤
@munidasa1959
@munidasa1959 2 ай бұрын
Macho, ube programs supiri ban. Bokkatama wadinna denawa. Good luck bro
@palithaperera2944
@palithaperera2944 2 ай бұрын
මෙදා සැරේ සිරිපාලයාගේ පවුලම රැකේ 🤣🤣
@sandyakumari4172
@sandyakumari4172 2 ай бұрын
Yes ❤❤❤
@00qTp00
@00qTp00 2 ай бұрын
හරි දේ අගයන ඔබතුමාට ස්තූතියි. මාළිමාවට ජයවේවා. තෙරුවන් සරණයි🙏
@RanjithGallage
@RanjithGallage 2 ай бұрын
ඔබ respect ... දූෂිත දේශපාලන පක්ෂ එපා වූ අය , මෙතෙක් තීරණයක් නොගත් අය , පළමුවරට ඡන්දය දෙන බුද්ධිමත් තරුණ පරපුර ... මේ ඔක්කොම එකතු වූවිට මාලිමාවට කෝටියක් .
@SujithPremadasa-m8r
@SujithPremadasa-m8r 2 ай бұрын
Nice analysis. Interesting Gune Aiya.
@PrasannaLiyanage-n2n
@PrasannaLiyanage-n2n 2 ай бұрын
Respect your speach.malimawa dinawamu..❤❤❤❤❤
@shiharisilva6276
@shiharisilva6276 2 ай бұрын
AKD must win if we are STRONG NATION! If NOT ! it is a shame.
@Cookingwithiko
@Cookingwithiko 2 ай бұрын
දෛවය සරදම් කරනවා කියලා අහලා තිබ්බට දෛවය ඔච්ච්ං කරනවා දැක්කමයි මචං😂😂😂😂😂😂
@ranipremalatha803
@ranipremalatha803 2 ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවෙිවා 🙏 ජයවෙිවා 🙏 ජයවෙිවා 🙏 එ
@NishanBamunuarachchi
@NishanBamunuarachchi 2 ай бұрын
Gune Brother, Your Analytical knowledge is excellent ❤❤❤
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Aadare.i.gune.aiya.jayawewaa❤
@uwrodrigo1140
@uwrodrigo1140 2 ай бұрын
අද එක නියමයි
@bandusilwa7967
@bandusilwa7967 2 ай бұрын
පුතේ ඔයාගෙ කතාව තුල යම්කිසි අධ්‍යාපනයක් තියෙනවා ඒකට මම කැමතියි මේ බියකරු මාපියාව ගැන සත්‍ය හෙලිකරන ඔබට මාගේ නමස්කාරය පුදමි.
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
#මාලිමාවටජයවේවා #මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ.
@darshanaunantenne8486
@darshanaunantenne8486 2 ай бұрын
Wow, you are so good
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@siriwansaathapattu4840
@siriwansaathapattu4840 2 ай бұрын
ආර්ථිකයට කෙලවුනේ ජනපතිගේ අසීමිත බලයත් මූල්‍ය කළමනාකරණය සඳහා ජනපති මැදිහත් වීමත් යන කරුනු නිසා ය.
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
විසඳුම npp..එච්චරයි ❤❤❤❤❤
@kalindukassapa
@kalindukassapa 2 ай бұрын
අපරාදෙ හැබැයි ඡන්ද තව චුට්ටක් කල් ගියානම් තව මොනව හරි අඩු වෙන්නත් තිබ්බ 😂
@rasikakaraliyadda5848
@rasikakaraliyadda5848 2 ай бұрын
ගුනේ අය්යිගේ මේ වීඩියෝ එක 45k විතර බලල තියෙනවා..ඒත් subscribe ඊට වඩා අඩුයි..යාලුවනේ අපේ හොද වැඩසටහන් කරන්නෙක්..‍යතාර්තවාදි පොරක්. පොරට පොඩි සප් එකක් දීලා ඉහලට ගේමු..මුන්වගේ එවුන් තමා ලන්කාවේ අපේ සමාජයට වැඩි වැඩියෙන් ඕනි..ජයවේවා ගුනේ අයියගේ කාමරේට
@chansam8966
@chansam8966 2 ай бұрын
NPP ❤❤❤❤ NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP jayavewa!
@prasannadissanayake6960
@prasannadissanayake6960 2 ай бұрын
සුපිරියක් 🎉
@ruwanj774
@ruwanj774 2 ай бұрын
The best other thing that NPP does is that they do not misuse religion for political agenda
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 ай бұрын
That's why they -with mangala and chandrika-screamed "rate bedene ranil-in 2002 and brought Mahinda !
@ruwanj774
@ruwanj774 2 ай бұрын
​@@Nihal-dy9kc Ya thanks to that we have no war now. So the decision was right at that moment. We could never predict mahinda will become such a thief like he is now. Even we cannot assume AKD will not become a thief. We vote based on the situation and conditions at present. But how people will act in future it is very hard to predict. ANyway, your comment is not relevant to what I mentioned about using religion as a tool for political propaganda.
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 ай бұрын
@@ruwanj774 if yu allow me. sir !-power devolution in Sri lanka (or not devolving power to North East ) within a unitery state was agreed by all the politicians/parties scince 1948 but hard core sinhala budhist sections in UNP and more so in slfp didn't allowe it because they want to gain sinhala budhist votes- power devolution in other words is 13 amendment (giving land and police powers)which r/w try to give in 2002 --but your so called religiously clean jvp screamed against it (with wimal weerewanse /and mangala samaraweere -saying rate bedene ranil should chase away !and that is purely based on RELIGION and RACE !- that's why ranil newer got popular with sinhala voters (anti bhuddist and anti sinhalease RANIL )-but see what happens now anure repeatedly says we should give 13 + immediately -if we don't do that we run the risk of a another war !(see his vedio in losangeles/usa !)-yu know the cost of the war ?-$200BILLION-all the FDI that should have come to us have gone to Singapore/Malaysia/thailand/vietnam !-jvp is sole culprit for the devastation we face -they use religion/race to gain political advantage -mhahinde is bayby
@pushbasilva6849
@pushbasilva6849 2 ай бұрын
Anura shakes hands with Narmal, but when Ranil gives a hand to Sajith he refuses it, shame and mannerless.
@GaweshPrabhashwara
@GaweshPrabhashwara 2 ай бұрын
It's not refuse, ranil doing with his way gives a hand to sajith for shake, but sajith's doing his way with "Ayubowan".
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 2 ай бұрын
Two in two ways. They are their individual preferences. None is wrong here . That's okay
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 ай бұрын
When one offer hand shake yu should obliged with h/shake --but when one say "aayubowan" yu should do the same -
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН