Gune Aiyage Kamare - Vlog Ep 207 කථානායකතුමනි, ජනවරම තේරුම් ගන්න

  Рет қаралды 12,925

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 194
@sheltonwijayawardhana2509
@sheltonwijayawardhana2509 11 сағат бұрын
ගුනෙ අය්යනම් මරු.මෙවැනි පාලකයන් සිටින රටක නිවැරැදි මගකට ගන්න සමතුලිත අදහස් යෝජනා හරිම වැදගත්
@rashikamunasinghe2074
@rashikamunasinghe2074 19 сағат бұрын
අපිත් මාලිමාවට රෙදි නැතුව කඩේ ගියා අනුර සහෝ අපි වෙනුවෙන් යමක් කරයී ගුනේ අයියා හරිම අදරනිය ලෙස මාලිමාවේ වැරදී පෙන්නලා දෙනවා❤
@UserKGFJohnson
@UserKGFJohnson 17 сағат бұрын
හොර , බොරු නැති .වංචා , දූෂණයෙන් තොර රටක් ජනාධිපති අනුර ට ❤❤❤❤❤. ව්ශ්වාස ඔබ පමණි .
@prasadhimasakorala
@prasadhimasakorala 19 сағат бұрын
අපි 3% ඉදන් හිටපු අය.මෙතෙන්දි නම් මම ආන්ඩුවට විරුද්ධව තමයි ඉන්නෙ.වැරැද්දක් උනා නම් ඊට නිසි විසදුමක් දිය යුතුමයි
@vimalpanagoda5796
@vimalpanagoda5796 14 сағат бұрын
එකඟයි
@shriyaniherman8345
@shriyaniherman8345 8 сағат бұрын
ඒකහරි
@leslieperera5589
@leslieperera5589 18 сағат бұрын
බොරුවක් කලා නම් දන්නේ එතුමාම තමයි. කථානායක තුමණි හෘදයසාක්ෂියට එකගව ඔබතුමා කිරියාත්මක වන්න. මාලිමාවට ජය..
@chanakaekanayaka1645
@chanakaekanayaka1645 19 сағат бұрын
ආණ්ඩුව මේ ප්‍රශ්ණෙදි බිත්තියට හේත්තු වෙන්න කලින් තීරණයක් ගත්තෙ නැත්නම් ඒ කාලය ඇතුලෙ පැවති ජන මතයට වන හානිය නැවත ගොඩ ගැනීමට ඉතා අපහසු වනු ඇත.
@vimalpanagoda5796
@vimalpanagoda5796 14 сағат бұрын
100%
@dumindafernando7523
@dumindafernando7523 19 сағат бұрын
මාත් 3%ක් jvp එකට තියෙද්දීත් අල්ලන් හිටපු පට්ට jvp කාරයෙක්..මං ඡන්දයක් ජවිපෙට පිටින් දුන්⁣නානම් දුන්නේ ජවිපෙ සහයෝගය දීපු ⁣2005 මහින්දට,2010 ෆොන්සේකාට විතරයි..ඒත් මටත් මේක අල්ලන් ඉන්න බැරි තරම් පීඩාකාරියි.මේ විදියට ගියොත් පළාත් පාලන ඡන්දෙදී අපේ ජනවරම දෙදරන්න පුලුවන්.ඒත් තාම AKD ව විස්වාස කරන් ඉන්නවා.🥺🥺🥺
@RasanthaFonseka
@RasanthaFonseka 19 сағат бұрын
හරියටම හරි ගුනේ එකගයි එකෙන්ම.
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 19 сағат бұрын
මම ත් ඒත් අනුර මේ ප්‍රශ්නයට ඉක්මනින් ම විසදුමක් දෙන්න ඕනෙ අපිට ත් සමාජය ට මූන දෙන්න බැහැ
@pubudukulathunga1513
@pubudukulathunga1513 18 сағат бұрын
ඔයා කිවුවා වගේම අදින් ඉවරයි වැඩේ ඔන්න ඉල්ලා අස් උනා එත් ආන්ඩුව මීට වඩා වගකීම් සහිත එකක් වෙන්න ඕන නැත්නම් අපි අසරණයි
@romesh.wijetunge
@romesh.wijetunge 18 сағат бұрын
මමත්😢😢😢
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk 17 сағат бұрын
අපිටත් ඕකම තමයි .ඒත් පොඩ්ඩක් ඉවසමු.😮😮😮
@dayalmahagama8837
@dayalmahagama8837 19 сағат бұрын
හොද වැඩ සටහනක්.අපි බලාපොරොත්තු වන්නේ , විනය ගරුක ,සත්‍යයවාදි Npp එකකි. බොරුව පාර්ලිමේන්තු සදාචාරය තුළම කෙලසිිම නින්දිතය. අපිට කතානායකගේ උපාධිය වටින්නේ නැත. නමුත් කැන වැඩය.වැරදිය😂
@samindasampath8291
@samindasampath8291 19 сағат бұрын
රන්වල ඉල්ලා අස්වුණා 👌❤
@achala895
@achala895 19 сағат бұрын
කොහෙද පෙන්නුවෙ
@buddhikawijerathne1896
@buddhikawijerathne1896 19 сағат бұрын
මාත් දැක්කා එහෙම එකක්
@samindasampath8291
@samindasampath8291 19 сағат бұрын
Braking news 👌
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 18 сағат бұрын
එහෙම ද හැබැයි ඔක්කොම හාලා
@indusaraudana
@indusaraudana 17 сағат бұрын
Too late. After all the damage
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 19 сағат бұрын
එක මිනිහෙක් නිසා,, අමාරුවෙන් පත්කරගත් ආන්ඩුව අප්‍රසාදයට පත්වෙන්න දෙන්න දෙන්න බෑ....
@SunilDissanayake-ww3wf
@SunilDissanayake-ww3wf 16 сағат бұрын
ගුනේ අයියා හරියට හඑි කතාව
@JayatissaJorshy
@JayatissaJorshy 19 сағат бұрын
The present government should throughly follow this valuable explanation
@mareencafor7941
@mareencafor7941 19 сағат бұрын
ITS not about whether the speaker needs a PhD or even a Bachelor's degree. It's only about honesty,integrety,credibility & accountability. That's why people chose this government. AND hope hon.speaker will step down from his chair still WE LOVE ANURA AND THE NPP,
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 18 сағат бұрын
Definitely
@DammikaW48474
@DammikaW48474 18 сағат бұрын
He has already resigned just a little while ago. What saddens me is despite his stepping down, some damage was done to the integrity of the party because Mr Ranwala dragged this issue this long. He should have done what he did a week before. But, yes, like you said l still trust Anura fully. Also other decent members such as our PM, Chathuranga, Bimal and some others. 🧭 ❤
@techwithjs1563
@techwithjs1563 19 сағат бұрын
මචංලා අනුරට මේ ගුනේ අයියාගේ කතාව අහන්න කියපල්ලා කෝ..පිච්ං නොවී😂😂😂😂 බං
@laxmandissanayaka812
@laxmandissanayaka812 13 сағат бұрын
කාලය සාපේක්ෂයි අනුර අද වැඩේ ලස්සන ට කලා
@thushanudugampola4740
@thushanudugampola4740 17 сағат бұрын
Respect Gune Ayia.... Kiyanna oona eka kelin kiyanawata!!!!
@Shirani-t6j
@Shirani-t6j 18 сағат бұрын
Goodmorning! I think Sri lanka has more problems than the Speake's degree. Why are people making such a big issue. Turn the page and continue your good work. I listen to you everyday and please don't get in to a mess.Thank you.
@pathmendrakamal1083
@pathmendrakamal1083 18 сағат бұрын
අපි මෙක බලනකොට රනවල මහත්මයා අයින් වෙලා bro
@romesh.wijetunge
@romesh.wijetunge 17 сағат бұрын
උගේ අම්මට......ඕනේ
@kolithamendis2780
@kolithamendis2780 14 сағат бұрын
වැස්ස පෑවුව. මිදුල පුරා පොල් අතු, කෝම්බ, රොංමඩ පිරිල. ගේත් තෙමිල. වෙච්ච දේට මක්කොරන්නද?
@nima8549
@nima8549 16 сағат бұрын
සපුමල් ..ගුණේ අයියාගේ කාමරේ ඇහුවා..ලියුම දුන්නා අස් උණා.. 😅😅
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 16 сағат бұрын
රංවල ඉල්ලා අස් උනා.එයාට උපාධිය ඔප්පු කර ගන්නබැරි උනා.අනුර එයාව අයින් කරන්න කලින් අස් උනා.අනිත් හිටපු කතා නායකයෝ එහෙම කරාද?වෙන කතා ඕන නැහැ .විනිවිද භාවය කියන්නෙ ඒකයි.
@fixityaon9774
@fixityaon9774 13 сағат бұрын
ඉල්ලා අස්වුනේ කථානායක කමෙන් විතරයි...හොර උපාධි කාරයො පාර්ලිමේන්තුවෙ🤣
@lalendraa460
@lalendraa460 18 сағат бұрын
“අපිත් මාලිමාවෙ අයතමයි හපෝයි අනුර ආණ්ඩුව බේරගන්න“ වගේ මේකට එන පොස්ට්ස් බලපුවාම ඒ අය මාලිමාවට් චන්දෙ වත් දුන්න අය නොවන බව පෙනෙනවා. ගුනේ අයියත් කොහොමහරි දැන් ඒමට්ටමෙ සිට කතා කරන වා තමයි. නමුත් ඇත්ත තව ඩිංගක් සංංකීර්ණ බව සිතෙනවා. ආණ්ඩුව පැත්තේ ප්‍රතිචාර 1. කතානායක පිලිතුරු දීම ට දවස් 2ක් කල් ගැනීම හා 2. අනුරගේ තියුණු පිළිතුර බැලුවාම සිතෙන්නේ ඒ කල්ගැනීමට සාධාරණ හේතුවකුත් තිබිය හැකි බවයි.මේ දින දෙක තුන ඉවසලා බලමු.
@mahindathoradeniya2028
@mahindathoradeniya2028 4 сағат бұрын
Good explanation Mallie
@maheshabeykoon9471
@maheshabeykoon9471 15 сағат бұрын
මම හිතන්නේ අපි ඔක්කොම NPP එකේ වැඩපිලිවෙල ප්‍රශ්න කරන්න ඉක්මන් වෙනවා වැඩියි කියලයි...
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 4 сағат бұрын
සහෝදරයට ලංකාවේ පුරවැසිය නම් වෙන්න බෑ ඔහොම බලනකොට
@ProfessorNimal
@ProfessorNimal Сағат бұрын
Not at all!
@seethawickramapala
@seethawickramapala 15 сағат бұрын
Ayye ai bao teaching atha arise. An amazing teacher is in you
@ddhammi7349
@ddhammi7349 18 сағат бұрын
නෑ නෑ අනුර ජනපති කළ යූතු දේ කළ යූතු වෙලාවට කරනව.මාත් මෙවර මාලිමාව ට චන්දෙ දුන්නෙ. මට නම් විශ්වාසයි අනුර ජනපතිතුමාව.
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 15 сағат бұрын
ඔයි ප්‍රශ්නය විසඳිලා ඉවයි දැන් මඟුලක් කතාකරනවා.
@Madurangapm
@Madurangapm 19 сағат бұрын
Well said sir 🫡🫡🫡
@rohithafernando9665
@rohithafernando9665 16 сағат бұрын
කථා නායක මේ වනවිට ඉල්ලා අස්වෙලානේ
@LDON-XTrading
@LDON-XTrading 16 сағат бұрын
Uploaded video before this
@fixityaon9774
@fixityaon9774 13 сағат бұрын
ඒවුණාට හොර උපාධි මන්ත්‍රී තාම පාර්ලිමේන්තුවේ
@dinalekanayake5556
@dinalekanayake5556 17 сағат бұрын
Today talks 100%, correct No kade yamak
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 4 сағат бұрын
මරු ඉඳුරුවේ ආචාරියා ඔය කරලා තියෙන්නේ වලිගය විසින් අලියාපොළොව ගසන ලදී
@jayanthaam2075
@jayanthaam2075 17 сағат бұрын
Dannan kollo PETTIYA KADILADA KIYALATH AHANAWA MACHAN
@SugathC-u1o
@SugathC-u1o 19 сағат бұрын
මැදපෙරදිග රටවල සිටින තානාපතිවරයා ඇතුළු සියලුම දූෂිත නිලධාරීන් ගැන කතා කළොත් ලොකු pinak obathumanta
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 18 сағат бұрын
Spot on 👍👍
@SankaPerera-y6x
@SankaPerera-y6x 19 сағат бұрын
Umba hariyatama hari
@nallaperumarupa5962
@nallaperumarupa5962 19 сағат бұрын
Thank you Sir❤❤❤❤❤
@janithfernando3384
@janithfernando3384 19 сағат бұрын
ජනාධිපති පත්වෙලා ඉද්දි ජය.අතේ තිබ්බා ..ඉතින් මේ පොල් කෝම්බ සමග තරග කරන්න ආචාර්ය .මහාචාර්ය ඕන ද..ඒව තේරුම් ගන්න බැරි වුනේ ඇයි ..
@upaliw1
@upaliw1 15 сағат бұрын
Well done Gune 👍
@gihankavinda165
@gihankavinda165 19 сағат бұрын
අස් වුණා😢❤
@NipunaAkalanka-d8z
@NipunaAkalanka-d8z 13 сағат бұрын
හිතෙන්න අනුර විතරයි බලයෙන් ඔළුවට ගහලා නැත්තේ.
@susanthasilva-u8i
@susanthasilva-u8i 16 сағат бұрын
පිටරටක ගිහින් උපාධිය පෙනි හිටිය නම් ඔහුට හදිසියේ ලංකාවට ආවනම් ඔහුට යලි ඒය ලබාගන්න එහාට යන්න ඔනේ නේද..දැන් ඔහුට අවලද වලින් බෙරිමට නම් ඉල්ලා අස්වෙන්න. වෙනවා
@duleepgurusinghe
@duleepgurusinghe 13 сағат бұрын
Good one
@CostaDehiwalage
@CostaDehiwalage 19 сағат бұрын
Very good keep up
@anushaperera2147
@anushaperera2147 12 сағат бұрын
npp ආණ්ඩුවක් ගෙන්න අවුරුදු ගානක් කල් ගත්තා අපිට ඉවසීම නැ ටිකක් බලාගෙන ඉමු .. මහින්දල කරපු ජඩ කම් නොදෑක්ක වගේ හිටියා මේ රජය එකපාර තීරණ නොගෙන ප්‍රශ්නය තේරුම් ගන්න කාලය ගමු උත්තරය හොඳ සුදුසු දෙයක් වෙයි
@TheSamanpriyanga
@TheSamanpriyanga 19 сағат бұрын
එකඟයි,
@CaderAcm
@CaderAcm 19 сағат бұрын
JVP jayavewa
@MontyWeeraman
@MontyWeeraman 19 сағат бұрын
True
@nuwanvishal25
@nuwanvishal25 19 сағат бұрын
කතානායකට රමණයේ යෙදෙන්නේ නැතිව බැහැලා ගෙදර යන්න තියෙන්නේ.
@DammikaW48474
@DammikaW48474 17 сағат бұрын
එයා ගියා අනේ. රමණයේ යෙදෙන්නෙ නැතෑ ගෙදර ගියාම!😂
@RanDi-fd8ct
@RanDi-fd8ct 18 сағат бұрын
තවත් ඔය වගෙ අය සිටිනම් වහාම නිවැරදි වෙන්න ඕන රජයෙ නිලධාරීන් ඇතුළත් ව සියලුම දෙනා අහුවුනා නම් කෙලින්ම ගෙදර යවන්න ඕන නිතිය නම් කාටත් එකයි
@RanjithPerera-l8y
@RanjithPerera-l8y 19 сағат бұрын
අනේ ගුණේ ඔයාට උනද කළබලනැතුව ටිකක් ඉවසල ඉන්නවා.
@mikeh4713
@mikeh4713 18 сағат бұрын
කකේ පුරගැට එනකල් දෙමු.
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 15 сағат бұрын
කතානායක..වගේද ගුනේ..අයියා. දිසානායක
@wasanthakumara3653
@wasanthakumara3653 17 сағат бұрын
විපක්ෂයෙ අතීසාරයට අමුඩයක්වූ රංවල .දැන් තියෙන්නේ ආපිට නවලා අතීසාරයට බේත දෙන එකයි සජියටයි නෑමොලටයි දෙකටම නැව්ලාම ඉන්න .
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 17 сағат бұрын
උඹේ දේශපාලන වෛරය කොච්චරද බං
@sashikaboralessa2201
@sashikaboralessa2201 18 сағат бұрын
Toxic ෆෑන බෙස් එකකින් අණ්ඩුවක් බේරන එක අමාරැ වැඩක් බ්‍රෝ..මේ කමෙන්ට් කරද්දි සපුමල් රිසයින් වෙලා..🤌
@SudathAttygalla
@SudathAttygalla 19 сағат бұрын
ඇත්තටම හරියටම හරි දාහත වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ අවශ්‍ය දේ කියපුවාම ඉවරනේ ඉල්ලන දේ දුන්නාම ඉවරයි උඹල ගැනත් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා රිලව් ටික හරියන්නෙම නෑ වගේ ඔක්කෝම එකයි වගේ
@sachithrajay7965
@sachithrajay7965 19 сағат бұрын
අන්න ඉල්ලා අස් වෙලා
@jayasundaraaravinda-ic3xc
@jayasundaraaravinda-ic3xc 14 сағат бұрын
oya kiuwata minisunta thiyena prasnaya acnrya upadiya nemi me anndu minisunge prasnawalata dena pilitura mokkada kiyala oyala mona kaiya gauwath wadak naha bumuye thiyena prsnaya okanemi
@jayalathgnanasiri3506
@jayalathgnanasiri3506 18 сағат бұрын
Super❤❤❤❤
@breeze6918
@breeze6918 20 сағат бұрын
👍👍👍
@lalithpathmakumara4
@lalithpathmakumara4 18 сағат бұрын
පල් කතාවක් නිසා ආණ්ඩුව පල්වෙමින් පවතී.ජනවරම තේරුම් ගන්න පුලුවන් එකෙක්ට ඉන්නේ චාමර සම්පත් විතරයි
@lasanthasanjeew489
@lasanthasanjeew489 20 сағат бұрын
Aniwa
@AraNisa-t8x
@AraNisa-t8x 19 сағат бұрын
Toxic - ඇත්ත. මුණ හංග ගෙන යන්න වෙලා. මාලිමාව නිසි අර්ථයෙන් ජනවරම කියාවා ගත යුතුය. පුනරුදය ලබ්බක් බව ජනතාව කියන දවස වැඩි ඇත නොවේ. කරන කරන වැඩය නානවා. පොදු පුරවැසියා වෙන කිසිවකු මෙන් නොව වේගයෙන් මාලිමාව අවිශ්වාස කරමින් ඇත.
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 17 сағат бұрын
හරියට හරි ඔයාගේ කතාව
@AraNisa-t8x
@AraNisa-t8x 16 сағат бұрын
අමු ගවයෙකු වු කථානයකයා (තක්කඩියා ) ඉල්ලා අස්වුවද වඟකීම අගමැතිනිය දැරිය යුතුය.
@asokarathnakeerthi5926
@asokarathnakeerthi5926 18 сағат бұрын
Very nice say
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 17 сағат бұрын
Agree with u macho, Gune..
@kasunrphoto
@kasunrphoto 16 сағат бұрын
Speaker has resigned now. That's the integrity, credibility & accountability. That's why people chose this government
@upulwijerathna1228
@upulwijerathna1228 19 сағат бұрын
Ane manda Gune ayye 😂❤😂❤
@psamarajiva
@psamarajiva 18 сағат бұрын
මන්ත්‍රී ධූරයෙනුත් වහාම ඉල්ලා අස්විය යුතුය.
@jeewannishantha5292
@jeewannishantha5292 19 сағат бұрын
අනිවාර්යයෙන් වරද මොකාකරත් එකයි
@mohomednazmi4344
@mohomednazmi4344 19 сағат бұрын
Speaker just resigned
@Pub-ym2875
@Pub-ym2875 16 сағат бұрын
මේ කතාව නම් වැරදියි. මිනිස්සු ඡන්දය දුන්නේ 80% පැවති ක්‍රමයට අප්‍රසාදය නිසාම නොව 80% ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති සහ පක්ෂ නායකත්වය සහ නියෝජිතයන්ගේ අවංක භාවය, කැපවීම සහ රට දියුණු කෙරෙන විශ්වාසය සහ බලාපොරොත්තුව ඇතිව. ජනවරමේ අභිප්‍රාය ගැන හරි වැටහීමක් නැතුව මෙවැනි දිග කතා හරශුන්‍යයි.
@hemadamayanthi920
@hemadamayanthi920 18 сағат бұрын
He gave resignation just now
@wsksanjaya
@wsksanjaya 17 сағат бұрын
තාම හාල් නෑ, කවද්ද විතර තද තීරණයක් ගනීද?
@ChamaraDunnage
@ChamaraDunnage 19 сағат бұрын
ගිය ආණ්ඩුවල හිටපු උන්ගේ සහතික බැලුවේ කවුද.....😅😅😅 සකේ පහතික බැලීම.....
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 17 сағат бұрын
උඹ බොරු කිව්වේ නෑ
@sisirakapukotuwa7586
@sisirakapukotuwa7586 18 сағат бұрын
ඔයා හරි ගුඩේ අයියා
@pradeepkumarage2
@pradeepkumarage2 18 сағат бұрын
රන්වල resign වුනා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 17 сағат бұрын
කථානායක අස් උනානේ😍
@asnakasenadeera
@asnakasenadeera 17 сағат бұрын
Need to replay හාල් ප්‍රශ්නේ ගෑනේ,මන් වැරදි or මන් හරි
@Grade5AR-y6h
@Grade5AR-y6h 19 сағат бұрын
Aiye ainuna.❤
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 сағат бұрын
නීතිය සැමට සමාන විය යුතුයි ජයවේවා මාලිමාවට
@hashanmadusanka9731
@hashanmadusanka9731 19 сағат бұрын
ඔන්න එකත් ඉවරයි🙄🙄🙄🙄🙄🙄
@DUJA-g6q
@DUJA-g6q 14 сағат бұрын
Shajeth gawaya nodakin wesha balla Keri balla shajeth gawaya nodakin uge upadeya gena kiyanna 🇦🇪
@UpaliNimalsiri
@UpaliNimalsiri 18 сағат бұрын
ඔබේ කට කෑවත් මදී. ඕක තේරුම් ගැණීමට නොහැකි අප පත්කල ආණ්ඩුව. අහෝ…!
@Tbt242b
@Tbt242b 18 сағат бұрын
අන්න අස් වෙලා
@charithasankalpa4966
@charithasankalpa4966 4 сағат бұрын
මාගේ මතයනම් රංවල මහතාට npp විනය කමිටුව ට ලක් කර කරපු වරදට (පක්ශයට කල අපහසයට හා ආණ්ඩුව ට වූ අපහසයට)පක්ෂයෙ න් නෙරපීම සිදුකර යුතුය.පාර්ලිමේන්තුවේ න් ද නෙරපිය යුතුය.cleen parliament
@SankaPerera-y6x
@SankaPerera-y6x 19 сағат бұрын
Muwa ain karannama oni
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 17 сағат бұрын
Onna ada hawasa...buwa illa as wela..😂😂
@smallHead-x2q
@smallHead-x2q 19 сағат бұрын
Step down clear your self come back if not stay out no room in the victory for you . Action speak a million words. We are the people we are NPP..❤
@hemsampathi671
@hemsampathi671 18 сағат бұрын
මචෝ ඉල්ලා අස්වෙයි 😂
@Pathmini-j3v
@Pathmini-j3v 19 сағат бұрын
😢😢😢😢😢😢
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 17 сағат бұрын
Api හොරු ma awurudu 5 ewara wala allamu.eta essalla relaw alla immu
@priyanthawijesinghe3704
@priyanthawijesinghe3704 17 сағат бұрын
ගුනෙ අය්‍යගෙ කමරෙ වහන්නම් එප ඉදිරිටයෙදි ඔන වෙයි
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 14 сағат бұрын
අයියෙ ඔයයි,භාරත තෙන්නකෝන් අයියයි දෙන්න ඔය 159යට ටොකු ඇන ඇන මේව කියල දෙන්න පත්කරන්න ඕන
@nalakarajapaksha3468
@nalakarajapaksha3468 8 сағат бұрын
AKD please do not let us to floating
@chirathmadhawa4756
@chirathmadhawa4756 14 сағат бұрын
🎉
@bernardrasika8341
@bernardrasika8341 15 сағат бұрын
ජනවරම තේරුම් අරන් නැත ආණ්ඩුව
@SudathAttygalla
@SudathAttygalla 19 сағат бұрын
ඔබ හරි මේක විසදගන්න ඕනේ මොකද mpp එක ගේන්න අපි ගොඩක් දර්දිය ඇද්දා මේ වගේ ගොංපාට් බලාපොරොත්තු නෙමෙයි මෙයාලත් එකම පාරේ යනවා වගේ මට තේරෙන්නේ පෝර උර ගන්න යනවා හරියට යනවා මෙහෙට යනවා කිසිම වෙනසක් නෑ මුලුත් අමු ගොබ්බේ වෙයිද මං දන්නෑ බලමු විමිහිට
@DineshRukmal-o7p
@DineshRukmal-o7p 11 сағат бұрын
ගුණෙ අයියා ඔන්න බඩු පත්තු උනා.. ඇත්තටම නලින්ද මේකට ප්‍රතිචාර දැක්වුව විදිය දැක්කද? මේක දණිස්සෙන් උඩට ගන්නෙ නෑ කීවා, ඒක හරිම උද්දච්ච 2.50 ගතියක්. කවදාවත් නලින්ද වගේ කෙන්ක්ගෙන් අපි මෙහෙම බලාපොරොත්තු උනේ නෑ.. ඇත්තටම පොලවේ පය ගහල ඉන්නේ අනුර සහ ටිල්වින් විතරයි වගේ එකක් පේන්නේ මට නම්
@janithchathuranga2621
@janithchathuranga2621 19 сағат бұрын
කතානායක ඉල්ලා අස්වෙලා.
@rajuwickram
@rajuwickram 19 сағат бұрын
පක්ෂයෙනුත් ඉල්ලා අස්විය යුතුයි.
@spvipula
@spvipula 20 сағат бұрын
ජනාධිපති අද ඔය කථාව කිව්ව නේද.
@indrarathnasarathdisanayak2664
@indrarathnasarathdisanayak2664 19 сағат бұрын
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 19 сағат бұрын
ඉල්ලා අස්සුනා දැන්
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 671 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 33 МЛН
මල් | Mal - Ratta
6:40
Ratta
Рет қаралды 84 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41