Gune Aiyage Kamare - Vlog Ep 210 චන්දෙට කලින් කීවානම් මාලිමාවට කෝටියයි....

  Рет қаралды 16,088

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 276
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 5 сағат бұрын
පැන්සොත් ඉන්න හැම ජනාධිපතාටම ආරක්ෂාවට හතර දෙනෙක් හිටියම ඇති හදිසියේ මලොත් පෙට්ටිය උස්සන්න
@YewanMethupa
@YewanMethupa 5 сағат бұрын
👍👍
@lalnissanka8042
@lalnissanka8042 3 сағат бұрын
>😂
@_CRICKET_2008
@_CRICKET_2008 3 сағат бұрын
Bros Brain🧠🗑️
@tharangaamarasinghe8048
@tharangaamarasinghe8048 2 сағат бұрын
Eka maru habai
@TheGotaimbara
@TheGotaimbara Сағат бұрын
😅
@LochanaAriyarathna
@LochanaAriyarathna 5 сағат бұрын
කසිප්පු බොන මට, වස, විස නැති සීල් කරපු කසිප්පු බෝතලයක් අඩු මිලට දෙනවනම්; එකෙන්ම Respect ❤
@ChandrawSaara
@ChandrawSaara 3 сағат бұрын
kasippu. Bootalee.1500.I..it hath.wadaa.adu.unoth.kasippu.nath.tahtama.nati.wei.janataahwa.gana.hitha nawanam.siduviya.yuththee.aeyai
@kantakanata9643
@kantakanata9643 4 сағат бұрын
මම හරි කැමතියි මෙිි මහත්මයාගේ විිඩියෝ බලන්න අහන්න ගොඩාක් ස්තුතියි ගුනේ අයියගෙ කාමරේට..😍🙏
@niriellagejayamanna57
@niriellagejayamanna57 6 сағат бұрын
බීඩි බොන එකනම් ඇත්ත මම දැක්ක හිතන්න බැරි අය බීඩි බොනව දකින කොට දුක හිතෙනවා .
@niwanthayasas5590
@niwanthayasas5590 4 сағат бұрын
මෑතකාලීන සංශිප්තව බයිල නැති කාලෙ නොකන හොඳම දේශපාලන විග්‍රහයන් අතර ගුනෙ අයියා මුල්හරියෙ ඉන්නව. ජය ! 👏
@jayarathnagamage8492
@jayarathnagamage8492 5 сағат бұрын
ඔබව අදහන්න ඔිනම කෙනෙක් සහෝ ගුනේ අයිය. අළංකාර ඉදිරිපත් කිරිමක් ඔබට දිගාසිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pkds1983
@pkds1983 6 сағат бұрын
සංගීතය සුරාව සහ රාගය❤අපි ඕමර් කයියාම්ගේ දරැවෝ බොලව්😂😂😂අඩුවට අරක්කු බෝතලයක් දෙන එකට hat off
@BuddhikaUkwatte
@BuddhikaUkwatte 5 сағат бұрын
එසේය ස්වාමීනී..මමද එම කැලෑසියේ වෙමි.
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 2 сағат бұрын
ඇත්තටම නිසි පුමිතියකට අඩු මුදලට අරක්කු තියෙනවා නම් හොඳයි 👌 Good job.............👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@sasithadinendra8794
@sasithadinendra8794 5 сағат бұрын
ගුනෙ අයිය ඔයා හැම දෙයක්ම නිවැරදිකෝණයෙන් ඔයාගෙ හැම වචනයක්ම හරියට හරි...
@amaraweera5428
@amaraweera5428 6 сағат бұрын
මම බොනකෙනෙක් නම්නෙවෙයි එත් ඒ ලාබෙට අරක්කු බෝතලයක් එන එකනම් හොදයි කොච්චර කිවුවත් මිනිස්සු නොබී ඉන්නෙනෑනි ගිනගනං දීල බොන්න බැරිනිසා මිනිස්සු කසිප්පු වලට යනව ප්‍රමිතියකට නැති ඒව බීල ලෙඩවෙනවට වඩා අඩුගානකට ප්‍රමිතියකට එහෙම එනඑක හොදයි .
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 4 сағат бұрын
🎉🎉🎉yes
@Kumari-yz1ys
@Kumari-yz1ys 3 сағат бұрын
Habaii bila Nona aka randu wanna hodaaa nha mokada anura sodaraya ta bannina
@upulmak5037
@upulmak5037 6 сағат бұрын
චන්දෙට පෙර ලාබෙට අරක්කු දෙනවා කියල කිව්ව නම් සජිතුත් ගෙදර මහින්දට ආරක්ෂාව මදිනම් පනාගොඩ කැම්ප් එක මැද ගෙයක් හදලා දෙමු.😂
@shanepereraedu
@shanepereraedu 5 сағат бұрын
එහෙම නැතුව ඌව බන්ධනාගාරෙට ඉක්මනට දාමුද. ඕනෙවටත් වඩා ආරක්ෂාව එතන තියනව 😂🤣
@sujithruwan8863
@sujithruwan8863 3 сағат бұрын
ආඩ්ඩේ
@kosalaesahanabeyrathana4135
@kosalaesahanabeyrathana4135 Сағат бұрын
Ammooo
@anandakularathna6030
@anandakularathna6030 Сағат бұрын
😂😂😂😂😂
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 Сағат бұрын
කෑමිප් එ කේ බංකරයකට දැමිමනං හොඳ යි.
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 4 сағат бұрын
ගුණෙමල්ලි ඔබගේ අදහස් ඉතා කාලෝචිතයි. අපි හරි තැන හිටගන්න ඕන.
@jayathilakaherath3614
@jayathilakaherath3614 4 сағат бұрын
ගුනයෝ නියමයි උබේ කතාව
@sugathhadunnetti418
@sugathhadunnetti418 4 сағат бұрын
මොකා මොනවා කිව්වත් අරක්කු සම්බන්ධයෙන් ඒ ගැනපු තීරණය නම් ඉතාම වටිනවා.....
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 5 сағат бұрын
ඇත්ත, බොන එක නොබොන එක පුද්ගලික දෙයක්, බීම මතම මිනිහෙක්ගෙ හොද නරක මනින්නබෑ, මත්පැන් සාදාරණ මිලකට දෙන්න ඕන
@benfernando6418
@benfernando6418 4 сағат бұрын
සුපිරි දිගෑරුමක්... නල්ලම්... Super... 👍👍🙏🙏
@jhaperer9929
@jhaperer9929 6 сағат бұрын
DCSL ගල් බෝතලෙයි, DCSL Old Arrack බෝතලෙයි සාධාරණ මිලකට දුන්නානම් ඉවරයිනේ, වටේ යන්නේ නැතුව. මිලත් වැඩි සැරත් අඩු අරක්කු අපිට එපෝ.
@Yash4ko
@Yash4ko 5 сағат бұрын
තොට එපා නම් වහාගෙන හිටපන් ...
@jhaperer9929
@jhaperer9929 4 сағат бұрын
@Yash4ko අපිට ඕනෑ සාධාරණ මිලකට ගොන් බෛයියෝ.
@Yash4ko
@Yash4ko 4 сағат бұрын
@@jhaperer9929 🤣🤣🤣🤣
@RanjithSomaweera
@RanjithSomaweera 4 сағат бұрын
මේ රට බේරා ගත්තේ අපේ ගම් වල ජීවත්වන අහිංසක දෙමව්පියන්ගෙ ත්‍රිවිධ හමුදාව ට බැඳුණු දරුවො ඒ කාලයෙහි රටේ නායකයා මහින්ද වෙන්ට පුළුවනි
@samanwijewickrama
@samanwijewickrama 6 сағат бұрын
පොඩි එකාට විනෝදයක් ලබන්න අරක්කු ටිකක් ලාභෙට දෙන එක හොඳයි...ලොකු එකාට විනෝද වෙන්න ජනාධිපති අරමුදලෙන් හරි සල්ලි ගන්න පුළුවන්නේ....
@amaraweera5428
@amaraweera5428 5 сағат бұрын
අද වීඩියෝ එකනම් මුලසිට අගට 🌸🌸🌸🌸🌸🌸🌸
@JudeAlex-g1o
@JudeAlex-g1o 3 сағат бұрын
❤❤❤❤❤❤❤😂😂
@FeatherFly-h4g
@FeatherFly-h4g 6 сағат бұрын
😂😂. *ගුනෙ අයියා ඔබට ටිකක් වැරදිලා. සජියා සහතික පෙන්නලා කලුපැලිලම් මකාගෙනම නැහැ. මොකද සජියා ඒවා සබාගත නොකර අරං ගිහිං.. අර්චුනා කෑ ගහනවා ඒවා පොටෝෂොප් එඩිටින් කියලා. සජියා උප්පැන්න සහතිකේ ඉදල අරං ආවත් ඒවා සබාගත කර නැත. එනිසා කලුපැල්ලම් මැකී නැත* 😂😂😂
@AryaGampaha
@AryaGampaha 6 сағат бұрын
😂😂😂😂😂
@sanathbandara1968
@sanathbandara1968 4 сағат бұрын
හොඳම තිරණයක්
@LochanaAriyarathna
@LochanaAriyarathna 5 сағат бұрын
එකෙන්ම සුපිරි කියවීමක්❤
@prabanwsdb3499
@prabanwsdb3499 6 сағат бұрын
දැවෙන ප්‍රශ්ණයකට මැදිහත් වීම ගැන අපේ හදපිරි මෙවුව එක......🎉🎉🎉🎉
@leslieperera5589
@leslieperera5589 5 сағат бұрын
ඔය ආරක්‍ෂක භටයෝ අනවශ්‍යයි. වෙන රටවල එහෙම නැහැ.ඔය මිනිහා මැරැනාම ජාතික ශෝක දිනයක් නොදෙන බව කිවයුතුය.
@gajalanka95
@gajalanka95 5 сағат бұрын
මොන ශෝකද මිනිස්සු බලන් ඉන්නේ ඌ මැරෙනකං නාකිමයිනා ​@@leslieperera5589
@JudeAlex-g1o
@JudeAlex-g1o 3 сағат бұрын
යු ටියුබ් චැනල් වලින්....ආසම ගුනෙ අයියාගේ කාමරේ.....❤❤❤❤❤❤
@ShironiRasanayagam
@ShironiRasanayagam 5 сағат бұрын
Thank you for your valuable explanation Gune Aiya.
@shiromisilva112
@shiromisilva112 5 сағат бұрын
මරු මරු හොදට දුන්නා
@shiranthasamarasinghe9268
@shiranthasamarasinghe9268 3 сағат бұрын
Perfect analysis well done gune
@HPKusumalatha
@HPKusumalatha 4 сағат бұрын
මෛත්‍රීපාල ව ආරක්ෂා කරන්න දෙන්නෙක් හොද ටම එති😊
@pathmendrakamal1083
@pathmendrakamal1083 4 сағат бұрын
සම්පූර්ණ එකගෙයි ඔබේ අදහස් වලට ❤👍🙏
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 5 сағат бұрын
ගුණේ මල්ලි ගමේ පොඩි මිනිහට වගේම ගමේ පංසල් වල සම්මා ආතල් ගන්න අයටත් ඔය වැඩේ හොදයි.
@donmicheal100
@donmicheal100 Сағат бұрын
Thank you. A very good explanation on all the subjects.
@AmarasingeadonJayasingha
@AmarasingeadonJayasingha 2 сағат бұрын
හරි පදමට හදල දෙන්න........අපි උදැල්ලෙ එල්ලිලා ජීවිත් වෙන්නෙ.... හැන්දෑවට පොඩි ෂොට් එකක් ගන්න....❤❤❤
@DammikaKumari-m5j
@DammikaKumari-m5j 3 сағат бұрын
Gone malli niyamai. Budu saranai
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 5 сағат бұрын
වටිනවා කතාව.
@indiweerarathna6963
@indiweerarathna6963 6 сағат бұрын
ගුණේ අය්යගෙ විග්‍රහය නම් ඉලක්කෙටම දුන්නා 🎉🎉🎉
@arisena-t2i
@arisena-t2i 6 сағат бұрын
යුද්ධය නිමා කිරීම සදහා හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා සිරගත කළ මහින්ද රාජපක්ෂ ට ආරක්ෂාවක් සැපයිය යුතු ද?
@susithmagoda7103
@susithmagoda7103 3 сағат бұрын
❤❤❤නිියමයි ගුනේ බුවා❤❤❤
@shiblycader
@shiblycader 6 сағат бұрын
Excellent point - 179 🎉
@amaraweerasamithprasanna8779
@amaraweerasamithprasanna8779 4 сағат бұрын
මහින්ද ෆොන්සේකගෙන් පලිගත්තෙ කැත පාදඩ විදියට..චන්ද්‍රිකාගෙන් පලිගත්තෙත් කැත කාලකන්නි වදියට..ෆොන්සේකට අධිකරන තීන්දු වශයෙන් දුන්න පහසුකම් දෙන්න දුන්නෙත් නෑ.චන්ද්‍රිකාගෙ පක්ෂ නායකත්වය අහෝසිකරල ඒක චන්ද්‍රිතාගෙ උපන්දිනය දවසෙ තෑග්ගත් වශයෙන් දැන්වූවෙ.ඒ වගේ කැත පාදඩවිදියට පලිගත්ත කැත මිනිහෙක්..
@piyumsilva7013
@piyumsilva7013 6 сағат бұрын
niyama kathawa macho , well said , mama hemadama balanawa
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 5 сағат бұрын
👍👍👍👍.ස්තුතියි හොඳ පැහැදිළි කිරිිමක්
@Rmd289
@Rmd289 5 сағат бұрын
අන්න කතාව..👍👍💖💖👏👏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 сағат бұрын
අපේ ගමේ පංසල් 4 තියෙනවා ප්‍රධාන දායක යන් තමයි කසිප්පු පෙරන්නේ බෙදන්නේ හාමුදුරුවෝ වඩින්නෙත් ඒ ගෙවල් වලට
@arisena-t2i
@arisena-t2i 5 сағат бұрын
රට බංකොලොත් කළ බවට අධිකරණයෙන් වරද කරු බවට නිගමනය කර ඇති මහින්ද රාජපක්ෂ සිරගත නොකොට ආරක්ෂා කළ යුතු ද?
@bgshelton1070
@bgshelton1070 46 минут бұрын
මචං දැන් ගමේ බොන්නම කසිප්පු කසිප්පු කියන්නේ ප්‍රමිතියක් නැති නීසානේ ඉතින් රජයට ප්‍රමිතියක් සහිත කසිප්පු හදලා මිනිස්සුන්ට දීපන්කො සාධාරණ මිලකට
@superfashionpanadura6538
@superfashionpanadura6538 3 сағат бұрын
superb
@nimalranasinghe1726
@nimalranasinghe1726 5 сағат бұрын
අරක්කු මිළ පමණක් නොව ප්‍රමිතියද ආරක්ෂක විය යුතුයි. ,ජංදෙ වටිනාකම දැන් ලැබෙමින් පවතී,
@mahindaediriweera2138
@mahindaediriweera2138 5 сағат бұрын
ඉතාම සාධාරන විග්‍රහයක්.
@anuruddhafernando5477
@anuruddhafernando5477 2 сағат бұрын
නියමයි සහෝදරයා...❤
@sanjayaudayasiri9240
@sanjayaudayasiri9240 Сағат бұрын
Mama hemadama vedio beluwath ada tamai 😂sakaranais😂 kale......❤❤❤❤
@PremadasaGamagedara
@PremadasaGamagedara 2 минут бұрын
නියමයි ගුනේ මල්ලි ❤❤❤❤❤❤❤
@RukshanJayawardhana-o5g
@RukshanJayawardhana-o5g 2 сағат бұрын
18:03 හරි හරි ඔන්න subscribe කලා. ඇත්තටම කිව්වම තමයි මතක් වෙලා බැලුවේ මචං. උබේ වැඩේ මරු ගුණේ අය්ය.
@smallHead-x2q
@smallHead-x2q 5 сағат бұрын
1:38 i voted NPP 🗳 to reduce expenses of ex presidents benefits and more ❤
@DeepalJayalath
@DeepalJayalath 4 сағат бұрын
එළ ම ❤
@clementfernando3914
@clementfernando3914 6 сағат бұрын
චමියා, නාකි මයිනාගෙ කැරැට්ටුව,පොඩි මයිනා ඇතුළු සාටක හැත්ත විකුණං කෑවා, තවමත් ඒ මලගිය පරානේ අරගෙන රට වටේ යනවා,පව් නාකි මයිනා.😊😊😊
@xxxxc860
@xxxxc860 4 сағат бұрын
අපේ රචේ පිලිගත් සදාචාරයට අනුව මත්පැන් බීම හොඳ දෙයක් නෙමෙයි. ඒත් මත්පැන් මිනිස්සුන් බොහොමයකගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යයතාශයක් බවට පත්වෙලා රජයෙන් ද තහනමක් නෑ අනික සුරාබදු රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඒ නිසා මේ යෝජනාවට මත්පැන් බොන අය සතුටු වේවි. මත්පැන් පානයට විරුධ අය අකමැති වේවි. .
@malindaabeygunawardana3434
@malindaabeygunawardana3434 3 сағат бұрын
ඒ කියන්නෙ අපිටත් එන්ටර්ටේන්ට්මන්ට්.....❤😊😊😊
@christyperera1765
@christyperera1765 5 сағат бұрын
Sampurna aththa kathawa ❤
@mohamedfouzy2949
@mohamedfouzy2949 22 минут бұрын
සුපිරිම ආරක්ෂක විග්‍රහය ❤❤❤
@sinhalayoutube3616
@sinhalayoutube3616 3 сағат бұрын
ගුණේ අයියා ආදරෙයි
@hanryekanayake
@hanryekanayake 4 сағат бұрын
දැන් කසිප්පු පෙරන්නෙ පිස්සන්ට දෙන පෙති වලින් බීලා වැඩිකල් ඉන්නෙ නැහැ මැරෙනවා
@jayanthaperera2076
@jayanthaperera2076 4 сағат бұрын
1) මත්පැන් ප්‍රමෝට් කරන්න නෙමෙයි තුනෙන් දෙකක බලයක් දීල මේ රජයේ බලයට පත් කළේ. 2) ඉස්සර හිටිය රාජ්‍ය නායකයින්ට, ගෙදර ගියාට පස්සේ විශ්‍රාම වැටුප්, ආරක්ෂාව, වෙනත් පහසුකම් නිල නිවාස මොකුත් ලැබුණේ නැහැ. ( සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, දහනායක වැනි අයට) මේවා ජේ.ආර්. ජයවර්ධනගේ කුපාඩි වැඩ. 3) පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරලා තියෙන්නේ ජනතාව. යළි මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
@ChandrawSaara
@ChandrawSaara 3 сағат бұрын
Naanaa.aee.adahasa.supirii.jaraawa.biila.kochchara.marenawada
@DayanandadaAbeysinghe
@DayanandadaAbeysinghe 2 сағат бұрын
If you request Hon minister Lalkantha to explain about this he will give a very good reply.
@NirmanaBandara-lj9kz
@NirmanaBandara-lj9kz Сағат бұрын
My favorite you tuber brave voice and very intelligent and interesting to hear gune ayya voice
@maheshabeykoon9471
@maheshabeykoon9471 Сағат бұрын
දැන්නම් අධ්‍යයපන සුදුසුකම් ගැන කතාකරන එක ඇති..අනවශ්‍යයි
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 4 сағат бұрын
අදත් මරු🎉🎉🎉🎉🎉😂😂
@DeepalJayalath
@DeepalJayalath 4 сағат бұрын
මහපොළවෙ එකෙක්❤ ගුණේ අයියා
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Сағат бұрын
පට්ට හිනාවෙලා මැරෙනව යකො 😂😂😂
@shanepereraedu
@shanepereraedu 5 сағат бұрын
ගුණෙ අයියෙ මහින්දගෙ ආරක්ෂාවට මිනිහව ඉක්මනට බන්ධනාගාරෙට දාමුද? 😂
@NoelGunawardena
@NoelGunawardena 5 сағат бұрын
මහින්ද රාජපක්ෂ මහතා ට.උනත් ඇත්තටම 10.දෙනෙක් .හිටියමඇතිනේද.මොකද අපේ.රට තවමත් යන්නේ.අමාරුවෙන් දැන් ඉන්න.ආරක්ෂක යන්ට.වතුර විදුලිය.කොපමණ වියදමක්.ද.රටට කරන සේවය නම් රාජපක්ෂ මහාතාම.කියන්න .ඔිනාආරක්ෂකයින්.අඩුකරන්න.කියලා.ඒකයි.වැදගත් කම.
@upulpriyantha4129
@upulpriyantha4129 4 сағат бұрын
පාතාලෙට stf ආරක්ෂාව හම්බුනාට නාමල් රාජපක්ෂයට ජුලම්පිටිය අමරේගේ ආරක්ෂාව ලැබුණු කාලයකුත් තිබුණා
@tennakoonawijewardhana2932
@tennakoonawijewardhana2932 4 сағат бұрын
යුද්ධ කෙසේවෙතත් සද්දෙයි ශුද්දෙයි නම් කලා.ලසන්ත වාගේ මාධ්‍ය වේදීන් ඝාතනය කළේ ශුද්⁣ධෙ ගැන හෙළි කරපු නිසාම නොවෙයිද? මේ දේවල් මතක් වෙන්නෙ ඔබතුමා කරන මේ කථාකරන දේවල් නිසා. ස්තුතියි ඔබටත් ?
@RasikaDewage
@RasikaDewage 5 сағат бұрын
මෛත්‍රී ගැන කවර කතාද හේමට ත් දීලා තියෙන්නේ
@impresasugi
@impresasugi 37 минут бұрын
ගුනේ අයියගෙ කාමරේ👌
@andiaandy
@andiaandy 4 сағат бұрын
හිටපු ජනාධිපතිලා ගැන කියපු අවසන් වැකිය මරු.! දාපන් මචං 5 🤚ක් .👍👍
@susanthasilva-u8i
@susanthasilva-u8i 3 сағат бұрын
ලාබේට අරක්කු වෙනම අවශ්‍ය නැහැ ගල් අරක්කු බොතලය 1500 දෙන්න.
@pasiya9878
@pasiya9878 2 сағат бұрын
අලුතෙන් බොතලයක් market එකට දාන්න හිතාගෙන ඉන්නව නම් ඒක දානව වෙනුවට ගල් බෝතලේ ගානයි ඒ හා සමාන බෝතල් වල ගාන අඩු කරා නම් හොඳයි..
@dayajayasekara1011
@dayajayasekara1011 6 сағат бұрын
ගුණේ, හිටපු අය අපිව රැක්කා නම්, පාස්කු ප්‍රහාරය සිදුවෙන්නේ නැහැ නේද !
@dharmapalam6989
@dharmapalam6989 3 сағат бұрын
මිනිස්සුන්ට එන්ජෝයි කරන්ඩ අවස්ථාවක් ලබා දෙන්න ඕන හැම එකාටම නව ගුණවැල ගැන ගැන ඉන්න බෑනේ
@harindumanthilaguitarcover1905
@harindumanthilaguitarcover1905 4 сағат бұрын
අනිවාර්යයෙන්ම
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 5 сағат бұрын
ගුණේ, ප්‍රමිතියෙන් යුක්ත මධ්‍යසාර පොඩි මිනිහට ලැබීමට සලස්වන එක ඉතා හොඳ දෙයක්, නමුත් එකෙන් ඡන්ද වැඩි වෙන එක පොඩි ප්‍රශ්නාර්ථයක්, මොකද ගෙවල් වල පිරිමි පාර්ශවය ඕකට කැමති වුණාට, ගෑනු පාර්ශවය ඊට කැමති වෙයිද කියලා තමයි ප්‍රශ්නේ ? 😂😂😂
@nandapunchihewa3027
@nandapunchihewa3027 5 сағат бұрын
අලුත් අරක්කු ජාති ඕනෙ නැහැ. ගල් බෝතලේ අඩු කරානම් ඉවරයිනෙ.
@SampaEdiri
@SampaEdiri 3 сағат бұрын
ඇත්ත
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z Минут бұрын
Really good news.❤❤❤❤.we have suggests for last government.reduce atleast.extraspecial.❤❤❤.ranil w p.he Was.loast Mainly he beacuse of living coast.❤❤❤❤❤❤❤
@jayathilakaherath3614
@jayathilakaherath3614 5 сағат бұрын
කසිප්පු බීල මැරුනත් ..හොද අරක්කු නම් අඩුවට දෙන්න දෙන්නෑ
@jeewannishantha5292
@jeewannishantha5292 6 сағат бұрын
ෆොන්සේකාට ඒහෙනම් දෙන්න ඕනී
@shanepereraedu
@shanepereraedu 5 сағат бұрын
මහින්දට යුද්ධෙන් පස්සෙ LTTE සාමාජිකයො පුනරුත්ථාපනය කරන්න කියල UN එකෙන් මූල්‍යාධාර දුන්න මිලියන ගණන්. මේ යකා UN එකට පේන්න කඳවුරු කීපයක් අටෝල ටික දවසකින් නවත්තල ඒ සල්ලි ටිකටත් කෙලියා. දැන් කේස් එක වෙලා තියෙන්නෙ ගහ පොඩි කාලෙම කපල දාපන් කියල UN එකෙන් පොරවක් දුන්නම ගහ කපන්නෙ නැතුව පොරව වික්කා. දැන් වහලෙට උඩින් අතු ගිහින් කොයි වෙලේ හරි තඩි අත්තක් ජර බරාස් ගාල ඔලුවට පත බෑවෙයි කියල තමන්ටම බය ඇති 😂
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 4 сағат бұрын
වචනයක් ගාන්‍රේ වටිනවා කියපු ටික
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 5 сағат бұрын
Agree on Mahinda security. We were with Mahinda and family since 2005 till 2020. Now we hate this family
@sunandasujiwana9930
@sunandasujiwana9930 4 сағат бұрын
හොදම එක STF ආරක්ශාව ඕනනම් සිරගතවෙන්න
@ChandanaMadusanka-qh5tq
@ChandanaMadusanka-qh5tq 11 минут бұрын
නියම කියමනක් 😂😂😂😂
@gudiyadpm5889
@gudiyadpm5889 6 сағат бұрын
පාතාල නායකයින්ට,කුඩු රජාලන්ට ආරක්ෂාව තියෙනව කියල කියනව නම්,ඒ සක්කිලිය රාජපක්ෂලා විසින්ම දීපුව තමයි.ඔය සක්කිලියගෙ ආරක්ෂාව 15ට බස්සන්න ඕන,එක ශිෆ්ට් එකකට 5 බැගින්.
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 6 сағат бұрын
Sajith not handover education certificate perlimant
@tharakasilva2791
@tharakasilva2791 3 сағат бұрын
well played sir.
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 4 сағат бұрын
Excellent, analysis MACHAN. S.F.HIRAY DANAKOTA MAHANAHIMWARU VIRUDDA UNA KIYALA PANSALATA BOMBA THARA JANA THIBUNALU.
@KanthiGunathunga-dh7mm
@KanthiGunathunga-dh7mm 3 сағат бұрын
සහතික කතාව ණම
@dumindaniroshan8541
@dumindaniroshan8541 3 сағат бұрын
ගුනේ අනික් එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් NPP එක ප්‍රශ්න කල යුතුයි ඒක අපේ අයිතියක් 👌
@DaduSl
@DaduSl Сағат бұрын
අනේ ඇත්ත මයි සරත් ෆොන්සේකා සතෙක් වගේ කුදලගෙන්න ගිහින් හිරේ දැම්මෙ .. සරත් ෆොන්සේකා ..තමයි යුද්දේ අවසන් කලේ...ඒත් ඒ මනුස්සයා හිරේ දැම්මා ...
@SarathWalpola
@SarathWalpola 3 сағат бұрын
චිරාත් කාලයක් ජීවත් වුනාට නම් කම් නැත මහජන තාවගෙන් නඩත්තු නොවී මොකද අවලංගු කාසියක්
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН