KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැරදි තීන්දු සේරම අපි ආපිට හරවනව-චතුරංග වැල්පාලමයි සිරිකොතයි සිලින්ඩරෙයි අලියයි පැටලෙන්නම කියා දෙයි.
20:27
ගුණෙ අයියගෙ කවි ශොට් එක | Royal Taprobanian
45:16
coco在求救? #小丑 #天使 #shorts
00:29
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
FOREVER BUNNY
00:14
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Gune Aiyage Kamare - Vlog Ep 53 ජවිපෙ ඇතුලේ යාළුවොත් නෑ ,මට මොකුත් නිකන් හම්බවෙන්නෙත් නැ
Рет қаралды 99,292
Facebook
Twitter
Жүктеу
1
Жазылу 65 М.
Gune Aiyage Kamare
Күн бұрын
Пікірлер: 769
@janakarajiw2060
11 ай бұрын
ලාල්කාන්තට මම කැමති ඔය නිදහස් ගතියට...❤ ජයවේවා...👍👍👍
@alfreddesilva7707
11 ай бұрын
මචං ගුණේ,මම කැමතිම ලංකාවේ දේශපාලනඥයෙක්,යථාර්ථය තේරුම්ගත් පුද්ගලයෙක්,හදවත පිරිසිදු කෙනෙකුට අතදෙන්නට කැමති අයෙක් මුල්ම වැඩසටහනට ගෙනාවට තුති,ජයවේවා.
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@k9obediencetraining622
11 ай бұрын
❤❤👍👍👍@@user-rq1ib5xy4h
@ruwandk3904
11 ай бұрын
න්‍යයායනම් ටිල්වින් සහෝදරයා.ඒකෙම අමුතුම ( අමු ) පිටුව තමා ලාල් කාන්ත සහෝදරයා .❤❤
@ishanivm
11 ай бұрын
මාර ලස්සන අල්ලාප සල්ලාපයක්, ලාල්කාන්ත ගේ ඒ නිදහස් අදහස් මරු ආයුබෝවන්ඩ.. රටට ජය 👍✌🧭✌
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@ThilinaUdara-x3w
11 ай бұрын
@@user-rq1ib5xy4hහැමතැනම රිරී යන්ඩෙපා යකෝ😂
@k.a.rfernando5223
11 ай бұрын
@@user-rq1ib5xy4h යකෝ, තෝ හරියට අර හැම කොමෝඩ් එකේම පාවෙන පුංචිම පුංචි ගූ කෑල්ලක් වගේනෙ.
@w.m.gayaveepojiwemalyadesi3889
11 ай бұрын
@@k.a.rfernando5223👍🏻 🤣🤣🤣🤣🤣🤣🤣🤣😜
@ratna1958
11 ай бұрын
ලාල්කාන්ත එදා සිට අපේ හිතේ හිටපු මිනිහා අදත් ඉන්නව. ගුනෙ අයියටත් ලකුනු සෙනව. 2024 ජයග්‍රාහි වසර එලඹෙන තෙක් ඉවසගෙන ඉන්නම.ජයවේවා මාලිමාවට
@liyanagemitrapala9029
11 ай бұрын
මම කැමතිම දේසපාලන චරිතවලින් අංක එක.ඒවගේම චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්න ලැබේවා නිදුක් නිරෝගී වේවා .ජයවේවා .
@gajalanka95
11 ай бұрын
❤️❤️❤️❤️❤️
@herathbandara464
11 ай бұрын
ලාල් කාන්ත හරියට වතුර වගෙයි.පාටක් සුවදක් නෑ.භාජනයෙ හැඩය අනුව වෙනස් වෙන සුන්දර මනුෂ්‍ය යෙක්..👍👍👍👍
@ramakrishnasite2124
11 ай бұрын
uba dannawada oya sankalpaya nirwanaya kiyala
@sathya-100
11 ай бұрын
පොලොවේ පය ගහලා ඉන්න චරිතයක් තමා ලාල් කාන්ත....ජවිපෙ එකේ මම කැමතිම චරිතය තමා ලාල් කාන්ත...🎉🎉🎉🎉❤
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@dwrs852
11 ай бұрын
@@user-rq1ib5xy4hඋබ ජෙප්පෙක් උන බයියෙක් නේද😂😂😂
@user-rq1ib5xy4h
11 ай бұрын
@@dwrs852 එහෙම හිතාගන්න. NPP අනිත් අයගේ අදහස් සහ ලාල් ගේ ගොන් කතා අතරේ ලොකු තියනවා
@karunanayake2002
11 ай бұрын
@@user-rq1ib5xy4h TRUE
@prasannagunawardana5323
11 ай бұрын
අනුර, ටිල්වින් වගේ න්‍යායවාදි අය නිසා උනේ ප්‍රගතිශීලී නියොජනය පාර්ලිමේන්තුවේ 3% සිමාවිමයි. මේ වගේ අය හිටියොත් විතරයි ප්‍රගතිශීලී පක්ෂයක් බලයට එන්නේ. එක තේරුම් ගෙන වෙන්න ඔනේ සිනුව හැලිලා මාලිමාවක් මතු උනේ.
@umeshwedagedara8915
11 ай бұрын
ඇත්තට මේ මිනිස්සුන්ගෙ ..මාරම දැනුමක් සමාජය අවබොදයක් තියෙනව....හිතට තදින් දැනනෙ පොලොවෙ පයගහල ඉන්න පිරිසක්..අව්‍යාජ හදවත්...මෙවන් මිනිසුන්ට පමනක් සම්මුක වෙන්න...මේ වෙලාවෙ මිනිස්සුන්ට ඔනි බුද්ධිමත් සන්වාදයක් ...මේ රටට හරිපාර හොයාගන්න...ගුනෙ අයිය සුපිරියක්...දිගටම කරමු...❤
@gajalanka95
11 ай бұрын
🌹🌹🌹🌹❤️❤️❤️
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@thissakumararajapaksha
11 ай бұрын
Good
@ramakrishnasite2124
11 ай бұрын
meka hoda sanwadayak, samaja awabodaya ethumata wagema obata natte ai oba me samajaye kenek newida
@AWMP2826
9 ай бұрын
"හුගාක් කොල්ලො අලුතින්ම වැඩක් පටන්ගද්දි මම උන්ට දෙන්න හරිම කැමති, අපෙනුත් උන්ට මොකක් හරි ප්‍රයෝජනයක් වෙයිනේ කියල " එ තමයි ලාල්කාන්ත ❤ මේ පිරිසිදු හදවත් ඇත්තෝ අනිවාර්යයෙන්ම අපේ අනාගත පරපුර ගොඩ දායි, NPP ජයවේවා ❤❤
@gajalanka95
5 ай бұрын
හරිගස්සන්න අත දෙන්න කැමතියි කියලා ලාල් සහෝදරයා කියන්නේ නැතුව සාගල වගේ සොම්බිරනිල්ට පස්ස දෙනව කියල නෙවෙයි
@wijerathneweerasinghe8848
11 ай бұрын
පොලවෙම අඩිය ගහල ඇත්තම කතා කරනවා හැමදාම ලාල් සහෝදරයා
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@vidu-l4g
11 ай бұрын
@@user-rq1ib5xy4hපොඩ්ඩක් පැහැදිලි කරන්න, සෝමවංශ seen එක
@Lesliefernando-j9t
2 ай бұрын
හදුනගෙ දිරච්ච ජංගිය තමා😢😢😢😢😢😢😢😢😢😢😢
@gidswa6990
11 ай бұрын
ජයවේවා ලාල් කාන්ත සහෝදරය ස්තුතියි වටිනා හරවත් සාකච්ඡාවක් ..ඔබ දෙපලට ස්තුතියි 🙏🙏 ..
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@darshanabrother6210
11 ай бұрын
ජ.වි.පෙ ජනප්‍රිය ක්‍රියාදරයන් අතර රටේ සාමාන්‍ය මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන ජන මනසට සරළව නිරවුල්ව ආමන්ත්‍රණය කරන නියම මනුස්සයෙක්.
@sathya-100
11 ай бұрын
"මම වැඩ කරන්නෙ මගේ සතුට වෙනුවෙන්" ඒ කතාව පට්ටම ප්‍රබලයි🎉🎉🎉🎉
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@sathya-100
11 ай бұрын
@@user-rq1ib5xy4h නෑ වැරදියි...ලාල්කාන්ත කතා කරන දේ තමයි යතාර්ථය. ඔබ නම් කරන අය පක්ෂ විනය තදින්ම පිලිපදින,යතාර්ථය භාහිරට සඟවාගෙන ජිවත්වන චරිත.ඒත් ලාල්කාන්ත කියන්නෙ සුපිරිතම යතාර්ථ වාදි චරිතයක්
@ThilinaUdara-x3w
11 ай бұрын
@@user-rq1ib5xy4hරෙන්ඩෙපා උක් තෝ😂
@nandasenadissanayake4667
11 ай бұрын
ඇත්ත කියන කොට සමහරුන්ට එහෙම හිතෙනවා .
@wapasela
11 ай бұрын
තමන් කරපු වැරැද්ද ප්‍රසිද්ධියේ පිලිඅරන්, හිරේ ගිය සුපිරි චරිතයක්
@samsx45
11 ай бұрын
සිරා කථාව, ලාල් කාන්ත හිතන විදිහ සුපිරි,තාර්කිකයි සරලයි,ජීවිතය පැහැදිලි කිරීම්,උදාහරණ වෙන කෙනකුට මේ වගේ දෙන්න බෑ (ලාල්ට අනුව අපි කවදාවත් පරදින්නේ නැ , ඒක තවත් දවසක වෙනසක් විතරයි ) හිනාවෙන්ම යන මේ Concept එක හරියනවා (🚩හැබැයි පුන්නක්කු කන එවුන් ගෙනත් Negative කලොත් ඉවරයි) ජය..
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@manjulaprasangaperera3753
11 ай бұрын
@@user-rq1ib5xy4hඉතින් අපිට පුකද?
@sujithpriyantha1793
11 ай бұрын
නියමයි .. අනිවාර්යයෙන්
@sujithpriyantha1793
11 ай бұрын
@@user-rq1ib5xy4hලාල් කිව්ව වගේ විවිධත්වය
@rasikakaraliyadda5848
11 ай бұрын
මචන් ජීවිතේ අහපු බලපු ලස්සනම සහ බරම සන්වාදය..සුන්දර මිනිස්සු ලෝකේ කොච්චර ලස්සන කරනවාද කරනවාද කියන එක මේකෙන් පේනව. ලස්සනයි ගුනේ
@gajalanka95
11 ай бұрын
හලෝ ගුණෙ අයියා අද නං ආසාවෙන් බලනවා ❤ වෙනදටත් වැඩිය වචනෙන් වචනෙට උනන්දුවෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@w.m.gayaveepojiwemalyadesi3889
11 ай бұрын
@@user-rq1ib5xy4hඔයාගේ තියෙන්නේ බයි ලක්ෂණ🤣🤣🤣🤣🤣😜
@gajalanka95
11 ай бұрын
@@user-rq1ib5xy4hඋඹල හිතනවා අනිත් පක්ෂ වගේ කියලා ජේවීපී 😂 වැරදි
@Indrajithdasanayaka
11 ай бұрын
@@w.m.gayaveepojiwemalyadesi3889 ඌ හැම කමෙන්ට් එකක් අස්සෙම රිප්ලයි කරල😂😂
@senakasanjeewa5663
11 ай бұрын
ලාල්කාන්ත කතාකරන්නෙම බුද්දියට මෙයාගෙ කතාවක හරය තේරෙන්නනම් සම්පූර්න කතාවම අහන්න ම ඕන බයියන්ට තේරෙන්නැත්තෙ උන් ගන්නෙ කතාවෙන් කෑල්ලයි
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@miraclesoftravel
11 ай бұрын
True
@manjulaprasangaperera3753
11 ай бұрын
@@user-rq1ib5xy4hඉතින් එකම දේ හැමතැනම කොපි කරන් ගියාට කාටවත් ගානක් වත් නෑ නෙ. 😂 (btw බය්යා ඩිටෙක්ටඩ්)
@rajinesumudu
11 ай бұрын
@@user-rq1ib5xy4hඋබට පිස්සුද නැත්නම් උබගේ හැටිද මචන් 😅😅😅
@nandasenadissanayake4667
11 ай бұрын
අතගාල බලපන් රෙවිලද කියල.හැම තැනම උල උලා යන්නෙ මීහරකා .
@mulaxrelaxing3959
11 ай бұрын
ආදරෙයි ගුණේ අයියා ලාල් කාන්ත හදවතෙ ඉන්න චරිතයක්
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@Indrajithdasanayaka
11 ай бұрын
@@user-rq1ib5xy4h😂😂😂 අනේ බං පිස්සු බයියා
@Dnk-d5j
11 ай бұрын
මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤
@kavindumakaranda5181
11 ай бұрын
😍😍 මරු ඩයල් දෙකක් සෙට් වෙලා😍😍😍
@hemanthirathnayake1637
11 ай бұрын
❤❤❤❤❤❤❤
@thisarsrilanka3721
11 ай бұрын
අම්මෝ............ අද නම් රස ආකරයක්. ආදරෙයි දෙන්නටම.❤❤❤
@ssvranasinghe590
11 ай бұрын
ගුනෙ අයියෙ හැමදාම මේ වගෙ වැඩසටහනක් ගේන්න පොලවෙ පය ගහන මිනිස්සු ❤️❤️❤️ 🧭 ජය ❤️❤️❤️
@jayarathneml291
11 ай бұрын
❤ ❤ ❤ එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය ආදරණීය ලාල්කාන්ත සහෝදරය ඔබ ජවිපෙ වෙනමම බ්රෑන්ඩ් එකක් ආදරෙයි ඔබට විශිෂ්ට මානව හිතවාදියෙක්
@explorewithsudharman4414
11 ай бұрын
ගල් භාගයක් ගැහුව වගේ වැදුන ඔලුවටම. දැනුන හදවතටම.❤
@ramakrishnasite2124
11 ай бұрын
gal bage gahuwama wadinawa e wagema bahinawa machan, katha walin wadda ganin gaweshanayen dana ganin
@slwanderlust
11 ай бұрын
ඒක මරු, ලාල්කාන්ත කියන්නෙ දේශපාලනය ඉගෙනගන්න ඕන නම් කියවන්නම ඕන පොතක් ❤
@gajalanka95
11 ай бұрын
❤️👍
@Lesliefernando-j9t
2 ай бұрын
ලාල් කාන්ත් ත්‍රස්තවාදියෙක්නෙ බන්
@hasithajayawardena3553
11 ай бұрын
සුපිරිම යථාර්ථවාදී මිනිස්සු ❤❤❤❤
@premathilakaabeywickrama3228
11 ай бұрын
ලාල් සහෝදරයා ඔබ හරියටම හරි. මේ රටේ වාමාන්සික දේශපාලන ව්‍යාපාරය පැලකලේම මහපොළවේ නෙමෙයි පෝච්චියක. ඔබ එය මහපොළවේ පැලකරල පෝෂණය කරමින් සිටිනවා.
@sugathhadunnetti418
11 ай бұрын
සුපිරි චරිතයක්❤❤❤❤
@rangasadith9120
11 ай бұрын
අඩෝ ගලුයි සෝඩයි ගගාහා කතාව ඇහුවේ .නියමයි සහෝදරයා
@ajithgamage4213
11 ай бұрын
ගුනේ....මචං.මං ආසම චරිතය.. ලාල්කාන්ත
@gajalanka95
11 ай бұрын
ඇයි මං ආසම ජාතික ජන බලවේගය ආසම චරිතය ලාල්කාන්ත සහෝදරයා ❤️❤️❤️❤️
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@freeminds6365
11 ай бұрын
සුපිරිම වැඩක් ගුණයො.❤❤.දේශපාලනය කියන මඩවල මැද්දෙන් ඔයා ලෑල්ලක් දාගෙන ගියා ලාල් එක්ක පට්ට ❤
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@freeminds6365
11 ай бұрын
@@user-rq1ib5xy4h යාලුවෙ මට හිතෙනවා ලාල්ගෙ අදහස් හුඟක් දුරට මහපොලවෙ තියෙන දේවල් කියලා .ටිල්වින්ලා අනුරලා යන පාත් එක වගේම ලාල් යන විදිහත් ඡන්දෙකදි වටිනවා.
@user-rq1ib5xy4h
11 ай бұрын
@@freeminds6365 අනුන්ගෙන් ජීවත් වෙනවා එකට දීපු උත්තරේ දැක්කද? ලාල් කියනවා ඕව තැන තැන කිය කියා යන එකයි වැරැද්ද කියල. ඕක මුලින් කිව්වේ සුනිල් හදුන්නෙත්ති. එයා කිය කියා නෙවේ, එයාගෙන් ඇහුවා කොහොමද Branded ඇදුම් අදින්නේ කියල. ඒ නිසයි හදුන් උථ්ථරක් දුන්නේ. තව තැනක ලාල් කියනවා , ඥානසාර දේශපාලනය නොකර බණක් කියාගෙන හිටියනම් හරි හොද හාමුදුරු කෙනෙක්ලු . ඥානසාරුව හාමුදුරු කෙනෙක් නෙවේ ගිහියෙක් ට වත් නැති එකෙක්. ලාල් සෝමවංස කරපු දේ කරනවා. එදාට මම කිව්වා දේ මතක් වෙයි
@nandasenadissanayake4667
11 ай бұрын
@@user-rq1ib5xy4hඕකම තමයි NPP ,JVP වෙනස.
@XyourcatX
11 ай бұрын
පට්ට පොරවල් දෙකක් සෙට් වෙලා ❤❤
@indranivkkrmasinhaindraniv5004
11 ай бұрын
නියම වැඩසටහනක් බුද්දියෙන් ගතහැකි බොහෝ හොද දේ තියෙනවා දෙදෙනාටම බොහොම ඉස්තුති ❤️❤️❤️❤️❤️❤️
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@madusankakumara815
11 ай бұрын
පලයන් බයියා යන්න
@prasangikasanjeewani8404
11 ай бұрын
වැදගත් චරිතයක් එක්ක ලස්සන වැඩක්❤
@sunilwickramarathna388
11 ай бұрын
ලාල් සහෝදරයාගෙ දැක්ම සුපිරි ජයවේවා මාලිමාවට
@nalinkt
11 ай бұрын
වැඩත් එක්ක සැරෙන් සැරේ කොටස් තුනකට බැලුවේ ❤ මුලින්ම බැලුවෙ දවස් ගානකට කලින් උනත් නවත්තපු තැන ඉන්දන් මතකෙට ආවා ❤ ස්තුති දෙන්නටම
@VEED483
11 ай бұрын
ගලුයි සෝඩයි වගේ අද ❤
@pkds1983
11 ай бұрын
මරු වැඩක් දිගටම කරගෙන යමු ❤❤
@n.cfernando8227
11 ай бұрын
නියම වැඩසටහනක් ලාල්, ගුණේ ජයවේවා!!!🎉🎉🎉 මෙවැනි සංවාද සදහා ආරාධනා
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@kennethwarnarathna3286
11 ай бұрын
ස්තුතියි ඔබට මමත් සිතපු ආකාරය වැරදියි කියල දැන් තමයි වැටහුනේ. කලා කරුවන් රඟදැක්වීම ගායකයන් ගීත ගායනා කිරීම කලාවක් මිස ඒ පුද්ගලයාට අදාල කරගත් දෙයක් නොවන නිසා ඔවුන් කලා කරුවන් පමණයි .. යම් නිර්මාණයක් ඉදිරිපත් කලා පමණයි කියල තමයි අපි හිතන්න ඕන. ඒ නිර්මාණයේ මම බැහැගෙන හිටියට ඒ නිර්මාණ කරැ එහි බැස නොසිටීම ප්‍රශ්ණයක් නොවේ .🤗🤔🙄☹️
@dsengineering145
11 ай бұрын
අමු සිංදුවක් වගේ.ලාල් සහෝදරයගෙ අමු කතාව.📸
@aselarathnayaka1922
11 ай бұрын
කොහෙන් ඇල්ලුවත් ගුනෙ අයියට ලාල් අයියවනමි අහුවුන්නෑ...😂😂😂😂
@ranjanthakshana6496
11 ай бұрын
ලංකාවේ ඉන්න ඕන කෙනෙක් ඔය පක්ෂ කාර්‍යාලය ට එක පාරක් ගිහින් ආවොත් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්නව කියන එක පුදුම යක් නෙමේ❤❤(මට පක්ෂයක් නැත)
@migidadesilva6104
7 ай бұрын
බුද්ධිමත් සංවාදයක්. ලාල් සහෝදරයා ගෙ දැනීම සහ විග්‍රහය නියමයි.
@ThanujaDisanayake-py5qf
11 ай бұрын
මරු වැඩක් ...සහෝදරයා
@lionelwarnakulaarachchi3468
11 ай бұрын
ලාල් කාන්ත සහෝදරයාගේ ඔය සරල බවට හා කතා විලාසයට මමත් හරි කැමතියි. ජයවේවා.
@sktravel1979
11 ай бұрын
❤ගුනේ අය්යා ඔයා නියම තැනින් ආරම්භ කරා ජය වේවා මෙක හරි විදිහට වෙනස් කරමු good luck 🤞
@hemarathnabandara776
11 ай бұрын
අඩේ මේ මනුස්සයට ආදරේ හිතෙනවා❤❤❤
@gajalanka95
11 ай бұрын
මං නම් සන්නස්ගලගේ අම්මා කතාවේ ඉඳලාම පුදුම ආදරයක් ලාල් සහෝදරයාට 💖💖💖💖💖💖
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@sankadevinda3273
11 ай бұрын
Exactly..sundara munissu....❤❤
@sajithniranjan9597
9 ай бұрын
@@user-rq1ib5xy4hහැම තැනම රෙන එකෙක් 😂
@ishankavlogs1185
11 ай бұрын
සරල ,අව්‍යාජ ,සුපිරි චරිත දෙකක් ❤❤
@namalhansaka8533
11 ай бұрын
ඒ අමු වචන ඇතුලේ මාර අර්ථවත් ඍජු කියවීම ක් තියනවා ❤️❤️ ලාල් අයියා ,,මාර පොරක් ,, 👏👏
@M.D.P.1111
11 ай бұрын
කිසිම උඩඟු කමක් නැති සරළ මිනිසෙක් ❤️
@sampathhettiarachchi8337
11 ай бұрын
ලාල් ඔබේ කතාව තුල මස්කට් පැනි බුන්දී බහුලයි. ඒ පැත්තෙන්ද අඩුපාඩුවක් නොවුනි. බොහෝම රසවත්. ජය
@BandulaSarathKumara-go2qx
11 ай бұрын
ලාල් සහෝදරය හොද විග්‍රහයක ..
@shandrikasriyani101
11 ай бұрын
පට්ට චරිතය විශ්වය ආරක්ෂා කරනවා
@chamiya1031
11 ай бұрын
ගුණෙ අයියා සුපිරියක් වෙයි හිමින් ගමනක් යමු සුභ පතන්නම් හදවතින්ම ජයවේවා ❤❤❤❤❤❤
@priyantharanuluge6402
11 ай бұрын
සරලයි වගේ පෙනුනට සරලම නෑ .සාකච්ඡාව සුපිරි ❤❤❤
@appuhamisir
11 ай бұрын
නියම වැඩක්.. පලමු වැඩේටම ටොප් පොරක් ❤️ මාලිමාවට ජය .. පොලිටිකල් සල්ලාපය කියලා නම දාගන්න
@gajalanka95
11 ай бұрын
මරුමරුවේ නම නං හොඳයි ❤️👍
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@udayamahesh4150
11 ай бұрын
අම්මො විශ්ව කොශයක්නෙ ලාල් අයියා❤
@vimalbogahawatta
10 ай бұрын
බිකෝ වගේ ...උඹලා හරි නිර්ව්‍යාජ මිනිස්සු ආදරෙයි ❤️
@jagathkuruppu9556
11 ай бұрын
ඉතාම රසවත් තාත්වික සාකච්ඡාවක් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි. ❤
@sunilpremadasa3599
11 ай бұрын
වැඩෙි නමි මරැ මචං මගේ ආශිර්වාදය උඹට ගුනේ වැඩෙි සාර්ථක වෙිවා.....ඉදිරියට....
@SunilSunil-de2gv
11 ай бұрын
Mage mul galawala mawa wenathanaka pala kaloth mama marenawa
@SunilSunil-de2gv
11 ай бұрын
Gune malli oya harima saralawa me wada satahana geniyanawa
@SunilSunil-de2gv
11 ай бұрын
Gune malli ayeth warak me sundara minisa gena enna
@SunilSunil-de2gv
11 ай бұрын
Me sundara minisa ge pahadili kirim ekaparatama pahadili kirim hithaganna wath baha malli nawatha warak oyata kiyanne npp eke samantha vidyarathath gena enna
@gaminipremawansha1205
10 ай бұрын
ස්තුතියි සමනලි.දිගටම සමාන්‍ය ජනතාව සමග හිටියා
@s.h.munasingha2590
11 ай бұрын
මේ කතාව අහන්න ලැබීමම සතුටක්. මොකද අපට හැදෙන්නත් හොඳ ආදර්ශයක් මෙහි තියෙනවා.මේ විදියට හිතන්න පුළුවන් කියන්නෙම සැහැල්ලුවක්. බොහෝ ගැටෙන තැන් නැතිකරගන්න මේ කතාවෙන් උත්තර ලැබුණා. හරිම සතුටුයි.
@SasikaMunasinghe
11 ай бұрын
ඔබ wage මිනිසුන් jvp පක්ෂය තුළ හිටියා nam ගැඹුරු දේවල් මිනිසුන් ට කියලා දෙන්න තිබුණා . ❤ ලාල් අයියා
@jayarathneml291
11 ай бұрын
❤ ❤ ❤ අනිවාර්යෙන්ම එකෙන්ම ජවිපෙට ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය
@peterranasinghe2298
7 ай бұрын
සරලම සලර මිනිස්සු. ...හරිම සුන්දර යි.
@c.rajapaksa35
11 ай бұрын
වර්තමානයේ සිදුකල සුපිරි සාකච්ඡාවක්
@amilaparakatawella5252
11 ай бұрын
මේක වෙන රහක් ගති වැඩක් ❤️
@prashaddammika8946
11 ай бұрын
Wow… මේක මරු ගුනේ අයියේ.... ❤️ ජය
@amilarajasooriya2065
11 ай бұрын
ලාල් අයියා වෙනම හැඩයක්.හැබැයි ඒක තමා හරිම හැඩය.වෙනස් වීම ...🫰
@wasanthakumara3062
11 ай бұрын
හිනහ වෙලා වැඩේකලාට ගන්න දේවල් ගොඩයි. නියමයි
@anurachandana764
11 ай бұрын
වැඩේ රසයි.
@kajayawardena1300
11 ай бұрын
මෙ මිනිස මහපොලවෙ දෙප යි හිට්ගෙන ඉන්න මනුෂ්‍ය යෙක් නිහතමානීව දෙසපලක යෙක් ජාතික ජන බලවෙගයට ජය නියතයි ජයවෙවා ජයවෙවා ජයවෙවා
@krishperera5050
11 ай бұрын
මේ වගේ දේශපාලන ය කරන්න අය නම් මට ලංකා වේ හම්බ වෙලා ම නැහැ.ඒ තරම ට අපේ රටේ දේශපාලන ය කරන්න උන් අමු ගඩ් ඩෝ. රටකට ආපූ වා ම උන් කරන්න දේවල් දැක්‌කම උන්ගේ දේශපාලන ය මොකක්ද කියලා හීතෙනවා ඒ තරමට හීරී කීත යි. ඒ අතීන් මේ මීනීස්සු හරි ම නීහතමානී පොළොවේ පය ගහලා ඉන්න politician ලා. ජීනීවා ආපූ වෙලා වේ අපි ට මුණගැහුනා කතා කරලා වැඩක් නැහැ නීයම පොරවල්. 👍මීට කලීන් මේ අයට බලෙ දෙන්න ජනතාව සුදානම් උනා නම් අද ලංකා ව සෑහෙන දුරක් ගීහීල්ලා.
@gajalanka95
11 ай бұрын
👍💖💖🌹 ඇත්ත
@buddikachathuranga215
11 ай бұрын
ලාල් අයියා පොලොවේ පය ගහල ඉන්න මනුස්සයෙක් ජවිපෙ මම ආසම චරිතය ලාල් දවසක ලාල් වෙනුවෙන් මිනිස්සු පිලිම හදාවි
@Veneziaapi-dx5hm
11 ай бұрын
❤❤👌
@Janithprsanna
3 ай бұрын
මාර අදහස් ටිකක් අයියේ 🙄🙏🙏♥️
@b.y.bthissa4313
11 ай бұрын
ඇත්තටම ඉතාමත් රසවත් ස්තුතියි දෙදෙනාටම
@jayawardenahandunpathiraja2185
11 ай бұрын
ස්තූතියි දෙන්නටම. මිනිත්තු 56 ගියා දැනුනේවත් නැහැ. ලාල් සහෝදරයාගේ උදාහරණ සහ ගැලපීම මරු. මමත් මාලිමාව රජයක් පිහිටුවීමට උපරිමයෙන්ම දායක වෙනවා.
@gajalanka95
11 ай бұрын
🎉 ස්තුතියි ❤
@Gjc3791
11 ай бұрын
මේ වැඩසටහන සුපිරි ...❤❤❤
@dhammikawijayawickrama9881
11 ай бұрын
දිනෙන් දින දිනන මාලිමාවට ජයවේවා ❤❤
@chandanajmg5032
11 ай бұрын
Great start .real person ❤Lal.❤JVP-NPP
@indirawitanage4244
11 ай бұрын
ලාල්ට මිනිසුන් ආදරෙයි..ලාලුත් එහෙමයි ❤
@wimukthivijerathna2892
11 ай бұрын
''කව්ලුව ඇර තිබේ'' 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@atozdhamma4248
11 ай бұрын
පට්ට වැදගත් අදහස්. හැබැයි අර බූරුවො නම් ගේන්න එපා. අපට අනාගතයක් උදෙසා සැබෑම ජනතාවාදී මිනිසුන් විතරක් ගේන්න. නැත්නම් අල වේයි
@thusharihemanthika3959
8 ай бұрын
පොළොවේ පය ගහල ජීවත්වන චරිතයක් ලාල්කාන්ත❤❤❤❤❤❤
@indikahemal3558
11 ай бұрын
මරු ❤️❤️
@hiltonmadapathage9311
11 ай бұрын
විනාඩි 10ක් බලල යමක් ලියන්න හිතුන..හිනාවෙලා බරසාර දෙවල් කතාකරන්න බැරිකාලෙකදිත්..හරිම සැහැල්ලුවෙන් . අපිට දේසපාලනය ඉගැන්විම් කලා මතකයි.මටනම් ඒසරල ව කරන ප්‍රකාස හරි ඉක්මනින් මතකයට ගබඩා වෙනව කියල.කියවනවාට වඩා අසාගෙන සිටිම තුලින් .මතනය ගබඩා වෙනව කියල මටහිතෙනව..මම ආසාවෙන් ජවිපෙට ආවෙ කියන ඒව මතක තියාගන්න..ස්තුතියි ලාල් සහෝදරය.සහ වීව් එකපටන් ගන්නකොටම මට සිතට ඇල්ලුව අපේ ප්‍රෝගැම් එකේ හිතවතාවත්..වෙනසක් දැනුන.ස්තුතියි ඔබටත්
@thilakseneviratne6916
11 ай бұрын
ආසයි ආදරෙයි පට්ටයි.
@hiltonmadapathage9311
11 ай бұрын
@@thilakseneviratne6916 ස්තුතියි මගේ මිත්‍රයා.සෙල්ලම් නැහැ මටවයස 68යි.ලාල්ට 60යි.අපි ජවිපෙ යැයි කීමම..නිදහසේ මැරෙන්න පුලුවන් ..ජිවිතයෙදි ලැබෙන එකම එක අවස්කාවක්.හැමෝටම ඒ කට්ට කන්න අමාරුයි.
@hiltonmadapathage9311
11 ай бұрын
@@thilakseneviratne6916 විසේසම දෙයක් කියන්න බැරිවුනා..ජවිපෙ දේසපාලනය කරල..අප ලබාගක් එකම දෙය ..කිසිවක්ම සපයා නොගෙන නික්ම යාමට ගත් උත්සාහය පමනයි
@Visibletoanyone82
11 ай бұрын
මරු ඩබලක්😁
@sudhumanikepriyadharshan-ud2bo
10 ай бұрын
ලාල් කාන්ත කියන්නේ සුපිරිම බුලට් එකක්. මං කැමතිම චරිතයක්.මාලිමාවට ජයවේවා ❤
@deepaljayalath1722
11 ай бұрын
ලාල් ඔයා ට අපි ආදරෙයි.මේ මොහොතේ නම් පාවිච්චි වෙනවා .
@danushkasri
11 ай бұрын
පට්ට මචෝ. ආතල් එකේ වැඩේ කරන් යනවා ❤ එල...
@samudrathirimadura3262
11 ай бұрын
මහ පොලොවෙ පය ගහලා ඉන්න කියන්න ඕන දේ කෙලින්ම කියනවා ආදරනීය ලාල් අයියා ජයවේවා ❤❤❤❤❤
@ishanrusiru8139
11 ай бұрын
මේක මරැ ❤
@Sujeewa_amarakoon
7 ай бұрын
මාගේ මුල් ගලවල වෙන තැනක හිටවන්න හදන්න එපා එතකොට මම මැරෙයි ඒ තමයි ලාල්..❤❤
@JanakaWathugedara-pp2qk
10 ай бұрын
ලාල්..අමුවෙන්ද...හරවත්වද ඕන විදිහට කියල දෙන්න දක්ෂයි...මාලිමාවට ජය රටට ජය...👍🌷
@TanakaHiro-p1y
11 ай бұрын
රස්තියාදුකාරයෝ කියලා ඒ කටටම ගංජාකාරයෝ කිව්වේ නෑ ගංජා ගහන මිනිස්සු කියලා කිව්වේ. ❤
@nalindeshapriya5254
11 ай бұрын
මාටත් හිතුණා
@p.rwijewardena1055
11 ай бұрын
හොද ප්‍රවෙශයක් , ලාල්කාන්ත වැඩෙට Idial
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@madavasashi8359
11 ай бұрын
අපි හැමෝම මේ සැරේ මාලිමාවට 🧭💯💪
@user-rq1ib5xy4h
11 ай бұрын
මම NPP. අනුර , ටිල්වින් ගැන ඉතාම පැහැදීමක් සහ ඔවුන්ගේ බුද්ධිමත් බව පිලිබඳ ඉතාම හදුනාගැනීමක් තියනවා. හැබැයි ලාල්කාන්ත, අර සෝමවංස අමරසිංහ වැටුණු තත්වෙට ළඟාවෙමින් ඉන්න බව නම් පේනවා.
@amilalakmal9037
11 ай бұрын
@@user-rq1ib5xy4h😂😂😂😂
@Indrajithdasanayaka
11 ай бұрын
@@user-rq1ib5xy4h මොකද බං මේ😂 හැම එකටම රිප්ලයි දාලා😂😂
20:27
වැරදි තීන්දු සේරම අපි ආපිට හරවනව-චතුරංග වැල්පාලමයි සිරිකොතයි සිලින්ඩරෙයි අලියයි පැටලෙන්නම කියා දෙයි.
The Life Traveler
Рет қаралды 3,2 М.
45:16
ගුණෙ අයියගෙ කවි ශොට් එක | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 180 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 86 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 23 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 37 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1 МЛН
12:42
මාලිමාවේ අලුත් තරුණ මන්ත්‍රීගෙන් සුපිරි පාඩමක්
VFM RADIO 107
Рет қаралды 7 М.
32:00
මම දැන් ආදරය කරන්නෙ නෑ,සම්බන්ධතා පවත්වනවා විතරයි|මම Irajගේ සින්දු වලට කැමතියිKD Lalkatha|Npp|Hari tv
Hari Tv
Рет қаралды 86 М.
9:26
හේයී මීට වඩා හොන්දයි. Cid. දෙවනක් කරයි
Rajangane hamuduruwo
Рет қаралды 23 М.
29:08
Gune Aiyage Kamare - Vlog Ep 202 - ජාතිවාදීන් මට්ටු කරන්න..ඕන පනතක් පාවිච්චි කරන්න..
Gune Aiyage Kamare
Рет қаралды 20 М.
9:13
තමුසෙලා තමයි ඕයි මේ රට කෑවේ | විපක්ෂයේ ලොක්කොන්ගේ කෙරුවාව මෙන්න | ලොක්කොන්ගේ රෙදි ගැලවූ හදුන්නෙත්ති.
SLVibes.
Рет қаралды 6 М.
1:04:17
ගෝඨාභයට යන්න උනේ මම නිසා නෙවෙයි බැසිල් නිසා.පොතේ නැති හොඳම කතා ටික මම ලියනවා. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 131 М.
26:47
Gune Aiyage Kamare - Vlog Ep 62 - කැලණියේ නයා,දෙරණේ නයා සහ දිලිත් ගේ නයා එකම නයා ද?
Gune Aiyage Kamare
Рет қаралды 8 М.
41:13
අම්මා - ලාල් කාන්ත
Upul Shantha Sannasgala
Рет қаралды 91 М.
45:22
මරු බඩුවක් හම්බවුණා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 103 М.
1:27:27
අරුන් සිද්ධාර්ථ් ගෝඨාගේ ප්ලාන්ට් එකක් !|( වර්තමාන භාරකරු දිලිත් ජයවීර )
Upul Shantha Sannasgala
Рет қаралды 205 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 86 МЛН