No video

මම දැන් ආදරය කරන්නෙ නෑ,සම්බන්ධතා පවත්වනවා විතරයි|මම Irajගේ සින්දු වලට කැමතියිKD Lalkatha|Npp|Hari tv

  Рет қаралды 61,065

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #iraj #anurakumara
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 291
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel Жыл бұрын
ලාල් කාන්ත අයිති ජවිපෙට නෙමෙයි මුලු රටටම! ❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
❤️👍 ඇත්ත
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 9 ай бұрын
So true
@grantanmarketing4970
@grantanmarketing4970 Жыл бұрын
ලෝකයේම ඉන්න මම ආසම කරන,ආදරේම කරන,ගරු කරන දේශපාලන චරිතය,කතා කරද්දි අපෙ අප්පච්චිව මතක් වෙනවා, දවසක කතා කරන්න කැමතී, ගැඹුරු චරිතයක්
@No-cam-zr3pz
@No-cam-zr3pz Жыл бұрын
දුර දකින මිනිස්සු ❤විජේවීර සහෝදරයාගේ සහ වාමාංශික මාවතේ ගමන් කරන නිහතමානි මිනිස්සු ඔබලට පුලුවන් මේ රට හදන්න අපිත් ඉන්නවා ඔබලා සමග ජයෙන් ජයම ❤
@naseemshakf8794
@naseemshakf8794 Жыл бұрын
ආදරණීයම මනුස්සයෙක්.දක්ෂ දේශපාලන නායකයෙක්.ජයවෙිවා ලාල්කාන්ත .
@kumariherath4531
@kumariherath4531 Жыл бұрын
😊 ppp
@kumariherath4531
@kumariherath4531 Жыл бұрын
😊
@kumariherath4531
@kumariherath4531 Жыл бұрын
😊😊
@kumariherath4531
@kumariherath4531 Жыл бұрын
😊😊
@kumariherath4531
@kumariherath4531 Жыл бұрын
😊😊
@udayajayasinghe1202
@udayajayasinghe1202 Жыл бұрын
මිනිස්සුන්ගෙ කුණු කෑල්ලම හොයල ප්‍රසිද්ධිය ගන්න චැනල් වලට කනට ගහල පෙන්නන්න පුලුවන් චරිතයක් තමයි ලහිරු... ඒ ප්‍රශ්න ඇසීමේ කලාවට මම කැමතී... අනික ලල් කාන්ත කියන්නේ කෙලින් මිනිහෙක් 💗💗💗💗
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
ඔබගෙන් උගත් දේ බොහොයි සහෝදරයා ..දරාගැනීමේ ශක්තිය ..👏👏👏👏👏👏👏👏👏♥️♥️♥️♥️♥️♥️♥️♥️
@gajalanka95
@gajalanka95 Жыл бұрын
උපරිමයි 💐
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
ආදරණීය ලාල්කාන්ත ❤
@keerthidezoysa310
@keerthidezoysa310 Жыл бұрын
ලාල්කාන්ත යනු පොතක් නම් එහි අන්තර්ගතය විවිධ චරිත ඇතුළු කර ඇත.ඔහුගේ දේශපාලන භාවිතව,කලාත්මක රසය ,ආදරය ,සමාජය කියවීම ,යමක් තේරුම් ගැනීම විවිධය.විෂමය,නැවුම්‍ බවකින් යුක්තය .මේ ඔබ දකින්නේ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාගේ නිර්මාණය.ලාල්කාන්ත සහෝදරයා ඔබට දීර්ඝායුශ ලැබේවා
@hashenthiwanka1971
@hashenthiwanka1971 Жыл бұрын
❤❤
@gajalanka95
@gajalanka95 4 ай бұрын
දීර්ඝායුෂ ලාල් සහෝදරයා ❤❤❤
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 Жыл бұрын
ජාතික ජන බලවේගය සතු වටිනාම මනුස්සයෙක්.දීර්ඝ කාලයක් පුරා අත්දැකීම් වලින් පරිණත වෙච්ච දේශපාලනයක නියැලෙනවා.යුගයට අවශ්‍ය දේශපාලනයක නිරතවෙනවා.
@fightingvlogs409
@fightingvlogs409 5 ай бұрын
මට හොඳට මතකයි ලාල් අය්යා,අසූ ගනන්වල අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර කාර්‍යාලයක් තිබුනා ඒකට ෆුට් බයිසිකලේ ඇවිල්ලා යනවා,ඔබ වගේ මනුස්සයෙක් රජරටට අභිමානයක්,❤❤❤❤❤
@Seoul_Machan
@Seoul_Machan Жыл бұрын
ජවිපෙ කියන දේවල් සමාජෙට තේරුම් යන්නෙ අවුරුදු 3ක් 4ක් පහු වෙලා, එතකොට වෙන්න ඕනි හානිය වෙලා ඉවරයි. මොනෝරේල් ව්‍යාපෘතිය ගැනත් ජවිපෙ අද කියන තිත්ත ඇත්ත හෙට දින සැබෑ වේවි.
@user-dw9lh3qb9g
@user-dw9lh3qb9g 4 ай бұрын
Therum ganda jeewithe mewa ahanna.
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 күн бұрын
😅😅😅
@kavindunilaksha8915
@kavindunilaksha8915 Жыл бұрын
පොළවේ පය ගහලා ඉන්න මිනිහෙක් 💯❤
@krishperera5050
@krishperera5050 Жыл бұрын
මොන පක්ෂෙ ක හීට් යත් හරි ම සුන්දර මනුස්සයෙක්.
@apidennalive
@apidennalive Жыл бұрын
මදි මදි වෙලාව හොදටම මදි. ලාල්ගේ රස තැන් අවුස්සගන්න අඩුම පැයක් ඕන
@lahiruishara2710
@lahiruishara2710 Жыл бұрын
Atta❤
@amilasrikanthajayawaredana9174
@amilasrikanthajayawaredana9174 Жыл бұрын
මචං නියමයි , උබ කරන හැම වැඩක්ම නියමෙට කරනව​, ජේ වී පී එක පැත්තකින් තියල මේ මිනිහ කියන දේ හිතපල්ල , ලාල් කාන්ත කියන්නේ පොරක්
@Ceylonian93
@Ceylonian93 6 ай бұрын
දවසක මෙ අය එක්ක මුනගැහෙන්න ආසයි....
@nipuna7876
@nipuna7876 Жыл бұрын
එල පොරක් ලාල් අයියා ❤️
@gnanawimalabandaraulpatha3906
@gnanawimalabandaraulpatha3906 Жыл бұрын
ලාල් ගෙ සාකච්චා වල ගන්න ආකර්ශනීය අදහස් තියනවා. ජවිපේ මාර පාක්ශිකයෝ කියලා හිතාගන ඉන්න ඇතැමුන්ටත් ඉගනගන්න උකහාගන්න බොහෝ දේ තියනවා. ඒ දේවල් එකතු කරගන්නවනම් සමාජයට සමීප වෙන්න තවත් ආකර්ශනීය වෙයි.
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
අපි ශිෂ්ඨ සමාජයක් නම් යහපත් හැමෝටම සවන්දෙන්න ඕන.යහපත් හැමෝටම අවස්ථාවක් දෙන්න ඕන.එතකොට තමයි රටක් දියුණු වෙන්නේ..! මමත් ඉස්සර කැමති නෑ.හැබැයි මෑතක වෙනස් වුනා..!
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 Жыл бұрын
විශිෂ්ට අඅදහසක් ජයවේවා
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ස්තුතියි සහෝදරයා 🌹🌹
@jpSL
@jpSL Жыл бұрын
13. Minutes එකඟයි,මමත් ඔතන ඉන්නේ දේව රූපවල තියෙන psychology එක ගැන වැඩි සංවාදයක් මට ඇහිලා නෑ.මටත් ඕක තේරුණේ ලක්ෂ්මි දේවතාවියගේ පින්තූරයක් දැකලා.මේවා මිනිස් නිර්මාණ දෙවියෝ කියන්නෙ මිනිස් නිර්මාණ මට හිතෙන හැටි.
@pkds1983
@pkds1983 Жыл бұрын
ආතල් නම් ලාල් ❤️❤️❤️ ආදරණීය සහෝදරයා ❤️❤️❤️
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
මේ මිනිස්සු කියන දේවල් තේරුම් ගන්නත් බුද්ධියක් තියෙන්න ඕන.... මී හරක්ට ඇගිල්ල දික් කරල හද පෙන්නුවම හද බලන්නැතුව ඇගිල්ල දිහා බලන එවුන්නෙ ඉන්නෙ
@dafnimicheal
@dafnimicheal Жыл бұрын
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ආදරෙයි ලාල්කාන්ත සහෝදරයා ♥️
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
සරළ සොදුරු කෙළින් කතා කරන චරිතයක් !
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c Жыл бұрын
ඇල්පිටිය ඔබතුමා දකුනෙත් කරක් ගහල තියෙනව ..❤️💪👍
@sudarshaniperera1291
@sudarshaniperera1291 Жыл бұрын
දියුණු රටවල හදිසි අවස්ථා වලදී ambulance 2 ක් එනවා තමා. .. ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා...
@dilshanpradeep5872
@dilshanpradeep5872 Жыл бұрын
මෝඩ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිලිතුරු.❤
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අපරාදේ හොඳටම මදි 💖 ලාල්කාන්ත සහෝදරයා ජය වේවා 💐
@percywick7005
@percywick7005 Жыл бұрын
බොරු නොකියන සුන්දර සරල මිනිසෙක් අපි ගොඩක් කැමති චරිතයක් 👍
@pubuduwickramaratne5184
@pubuduwickramaratne5184 Жыл бұрын
Man with the most progressive ideas 👌🏼👌🏼
@darshiudayangani3955
@darshiudayangani3955 Жыл бұрын
වෙලාව අරගෙන කරන්න තිබිච්ච වැඩසටහනක් 😥කෝ අද වෙනදා අහන ප්‍රශ්න ලහිරු..🤔 npp💪
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
වැඩක් නැහැ ලහිරු නිකං ආවට ගියාට වැඩසටහන කරේ 😢😢😢
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
Jvp නායකයා වෙන්න ඕනේ මෙතුමා... සුටින් මාටින් කාටුන් එකේ ජෝන් වගේ කුහක නෑ.. රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනෙක් ජයවේවා.❤
@vihangajayamaha8419
@vihangajayamaha8419 Жыл бұрын
ලියලා ඉවර නැති පොතක් ලාල් ❤
@user-mz3ss2sr1n
@user-mz3ss2sr1n 5 ай бұрын
Sundara minissu...❤❤
@prashanmadusanka4015
@prashanmadusanka4015 Жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා 🏅🏅🏅🏅🏅🎄🎄🎄🎄🏆️🏆️🏆️🏆️🏆️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@indikabandara5130
@indikabandara5130 Жыл бұрын
කෙලින් කතා කරන කතා කරන වචනයට නව ජීවයක් ලබා දෙමින් කතා කරන ප්‍රබුද්ධ නිදහස් මතධාරියෙක් මේ වගේ මිනිසුන්ගෙන් රටට වැඩක් නොගැනීමේ ප්‍රතිඵ තමයි දැන් මේ රට සහ අපි භුක්ති විදින්නේ මට තේරුම් ගන්නත් කල් ගියා.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 Жыл бұрын
ගැම්මක් 🔥
@janakiamarasinha1316
@janakiamarasinha1316 Жыл бұрын
මම ආස කරන ගරු කරන ආදරනීය මෙන්ම ගෞරවනීය චරිතයක් . ඔබට ජය වේවා ! NP P එකට ජය වේවා ! රටට ජයවේවා!
@abraham.SLWisdom
@abraham.SLWisdom Жыл бұрын
We love you man💙💙💙💛💛🧡🧡
@sinahasagarecomedy9835
@sinahasagarecomedy9835 Жыл бұрын
මමත් ආස කරන මනුස්සයෙක් 2000 විතර තාලාවෙ හිටියෙ දැකලා තියෙනවා😍
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
❤අපෙක්ශකයා අනුර කුමර උනොත් තමයි අපෙ සහා යොගෙ පුතෙ..... පළවෙනි පර දෙන්න හදන්නෙ මං. අනිත් උන්ට දිලා දිලා එපා වෙලා......තියෙන්නෙ.
@sahansamadhi
@sahansamadhi Жыл бұрын
@anandakumara2595
@anandakumara2595 Жыл бұрын
🌷✔️✔️👍
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
❤❤❤❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
​@@anandakumara2595පොහොට්ටුවට ගහපු කාලෙ ගියා 😂
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
@ziyatel9342 මගෙ comment එක අස්සෙ ඇවිත් රෙන්ඩ එපා පෙන්ස් ඔයා.. මං කිව්වෙ මගෙ මතෙ.
@prasannanbandara7320
@prasannanbandara7320 Жыл бұрын
කවදා හරි මැතිවරණයක් තියන්න ඔනිනේ......❤
@rosemaryperez3994
@rosemaryperez3994 4 ай бұрын
ලාල් කාන්ත වයසට නොයායුතු පක්ෂයේ අනික් නායකයන් මෙන්ම චිරාක් කාලයක් දේශපාලනය කල යුතු දේශපාලන යෙන් සමු නොගත යුතු චරිතයක්.. ඔබ තුමාලාට දීර්ඝායුෂ පතමි
@sunerasandakath9450
@sunerasandakath9450 Жыл бұрын
Lal ❤
@kasunf9764
@kasunf9764 Жыл бұрын
ඔබලා වැනි පරාර්ථකාමි මිනිසුන් මේ මහපොලව මත බිහිවේවා
@akilaperera1612
@akilaperera1612 Жыл бұрын
ආදරනීය.ලාල් අන්කල් ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
අපරාදේ අපි කාලකන්නි දේශපාලනයක් බදාගෙන හිටියා මේ මිනිසුන්ව තේරුම් ගන්න බැරිඋනා..
@sampathranatunga6910
@sampathranatunga6910 Жыл бұрын
ලාල්කාන්ත වගේ කෙනෙක් ට...රටක හොද තණතුරක් ලැබෙනවානම් ..සෑහෙන්න වෙනසක් වෙව්......ඔහුගේ සිතීමේ පරාසය...මම අගය කරනව
@BanduKarunarathne
@BanduKarunarathne 5 ай бұрын
Great Guy ❤ respect 🔥💯✔️
@Abhi-ph8qn
@Abhi-ph8qn Жыл бұрын
කැමතිම චරිතයක්..
@prabathlandege6743
@prabathlandege6743 Жыл бұрын
Npp jvp jayawewa❤
@user-md7rh9ez4z
@user-md7rh9ez4z 5 ай бұрын
මහනුවර දිස්ත්‍රික්කයේ අපේ හැරවුම් ලක්ෂයලාල්කාන්තඉතාම සරල චරිතයක් තියෙන සහෝදරයෙක්.ජීවිතේ එක් වතාවක් කතා කරලා තියෙනවාකතා කරන්නත් ආසා හිතෙනවාකොහෙද ටෙලිපෝන් අංකයඉල්ලගන්න බැරි වුනානේ
@etm715
@etm715 Жыл бұрын
මලිමාවට Malimawata 🎉 ❤ ජයවේවා
@gaminiwickramage6717
@gaminiwickramage6717 Жыл бұрын
ඇමරිකාවෙ ambulance එකත් firebrigade truck එකත් එනව. Firebrigade truck එකෙත් රෝගීන් ගෙන යාමට පහසුකම් තියෙනවා.
@tissadealwis3037
@tissadealwis3037 Жыл бұрын
Very smart person. He knows how to face an interview.
@sudarshaniperera1291
@sudarshaniperera1291 Жыл бұрын
ලස්සන යි... සහෝදරයා.... ආදරණීය සාකච්ඡා වක්... .
@nayanajithb1962
@nayanajithb1962 Жыл бұрын
සුන්දර මිනිස්සු. ලහිරු හොද මාධ්‍ය කරනයක නියැලිලා ඉන්නේ. ලස්සනයි.
@apidennalive
@apidennalive Жыл бұрын
ආදරෙය්.
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jayawawa Bro 👍🏻👍🏻🐂🐂🐂🙏🏼🙏🏼🙏🏼🧭🙏🏼💯💯💯💯🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈🎈
@BanduKarunarathne
@BanduKarunarathne 5 ай бұрын
Lalkantha ❤️ lassana hithak thiyena sundara manussayek ❤
@dayanthadayantha4347
@dayanthadayantha4347 Жыл бұрын
Jayawewa. Lal sahodaraya.
@chanakyadesilva5986
@chanakyadesilva5986 Жыл бұрын
කැමතිම දේශපාලනඤයා
@aacdesilva
@aacdesilva Жыл бұрын
දකින දුර වැඩියි
@sanjeewagomes9826
@sanjeewagomes9826 Жыл бұрын
He is good person
@hapankam74
@hapankam74 Жыл бұрын
ආදරණීය ලාල්කාන්ත..
@KavindaYouTubetv
@KavindaYouTubetv 5 ай бұрын
Lal aiya ❤
@dinushasilva7156
@dinushasilva7156 Жыл бұрын
NPP❤️❤️❤️❤️❤️❤️❤️❤️
@guitarnalaka2901
@guitarnalaka2901 Жыл бұрын
Aasama manussayek❤
@sujithpriyantha1793
@sujithpriyantha1793 6 ай бұрын
Lal is Legend
@hashenthiwanka1971
@hashenthiwanka1971 Жыл бұрын
❤❤lal
@sachiniweerasekara9177
@sachiniweerasekara9177 Жыл бұрын
ape madamge malli❤❤❤
@Wajirarahul
@Wajirarahul Жыл бұрын
වටිනා කතාවක් ඇහුව
@ratnasirigunawardena30
@ratnasirigunawardena30 Жыл бұрын
USA වල ගිලන් රථ 3ක් විතරක් නෙමයි Fire Truck එකකුයි police squad එනවා !
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 9 ай бұрын
My forever crush!!! That much i can say!!! ❤️❤️❤️🌹🌹🌹🌹
@aacdesilva
@aacdesilva Жыл бұрын
ඊලග එපිසෝඩ් එක දාන්න
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭 ✖️👍NPP ❤
@ChandanaKapugamaGeeganage
@ChandanaKapugamaGeeganage Жыл бұрын
ලාල්කාන්ත සහොදරයා❤❤
@faithlovehope5659
@faithlovehope5659 Жыл бұрын
Please people vote jvp for ur children's future ❤️ 🙏
@user-ju5yl5ro5e
@user-ju5yl5ro5e Жыл бұрын
ලාල් කාන්ත කෙලින් මිනිහෙක් ❤❤❤
@thisarsrilanka3721
@thisarsrilanka3721 Жыл бұрын
ආයෙනම් කවදාවත් JVP එකට හැර වෙන කිසිම පක්ෂයකට චන්දේ දෙන්නේ නෑ.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
මමත් 🧭💪❤️❤️❤️❤️
@thanujapremadasa8807
@thanujapremadasa8807 Жыл бұрын
මමත්
@dineshkumara4008
@dineshkumara4008 Жыл бұрын
Ubelata pissu athi
@pkpperera5161
@pkpperera5161 Жыл бұрын
N. P. P. JAYAWEWA,
@pasinduginigaddara2131
@pasinduginigaddara2131 Жыл бұрын
Lalkantha❤
@cricchami426
@cricchami426 Жыл бұрын
Lal sahodaraya ❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Jaya lal ❤❤❤Npp
@namalpushpakumara3120
@namalpushpakumara3120 Жыл бұрын
කටාර් එකේ ඇම්බියුලන්ස් 2 /3 එනවා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
ඇයි ඉතාලියේ ලෙඩේ බරපතළකම අනුව හෙලිකොප්ටර පවා එනවා
@SeninduSandith
@SeninduSandith Жыл бұрын
තව ටිකක් කතා කලානම් හොඳයි
@dammika3348
@dammika3348 Жыл бұрын
❤️❤️❤️❤️
@user-wj2lw9su4h
@user-wj2lw9su4h 5 ай бұрын
Sahodaraya....jaya...
@user-iy4hr8hj4c
@user-iy4hr8hj4c Жыл бұрын
Anura Lal telvin Handun Nalinda & Samantha wasante & team those people are library 📚 people need to understand what they are saying 👍👍👍🧭🧭🧭🧭🧭
@viralfoods3109
@viralfoods3109 Жыл бұрын
Kekirawe ehalagama thibuna laal aiya apu meetimakata mama ahamben sambanda una.e weddi mama pohottuwe porak.eth edain passe mama wenas una.mama den npp neme jvp sahodarayek.mama ehema une laal aiya nisa.anith sahodarayoth soduru charitha.laal aiya ela
@gajalanka95
@gajalanka95 4 ай бұрын
🎉❤️🧭
@hyroproto4364
@hyroproto4364 7 ай бұрын
Probably my most loved political character in the world.. Gatha yuth adahas thiyena charithayak
@priyantharathnayaka6872
@priyantharathnayaka6872 5 ай бұрын
මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@priyasoysa7467
@priyasoysa7467 Жыл бұрын
Australia wala aniwarayen samahara welawata ambulance 2 ak eana welawak tiyenawa 🤙aneka colabatama enna oney naha pas port eaka hada ganna Anuradhapura wage tibunanam godak hodai,Australia wala post office eaken pas port eaka hada ganna puluwan 🤙
@npp-4883
@npp-4883 Жыл бұрын
❤❤❤❤
@rumeshabeynayaka1963
@rumeshabeynayaka1963 Жыл бұрын
❤patta charitayak❤
@vithanagenethsaradn4226
@vithanagenethsaradn4226 Жыл бұрын
@chamindananayakkara6719
@chamindananayakkara6719 Жыл бұрын
ජයවේවා 👍👍👍
@cricchami426
@cricchami426 7 ай бұрын
10: 22👌👌👌👌😍❤️❤️
@appuhamisir
@appuhamisir Жыл бұрын
❤❤❤
@sureshvitharana5710
@sureshvitharana5710 Жыл бұрын
ජෙවිපෙ මන් කැමති පුද්ගලය ❤
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
INSIGHT | EP 89 : K.D. Lalkantha
45:54
Ada Derana 24
Рет қаралды 18 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With K. D. Lalkantha | Full Program
1:08:56
Mathaka Pada - මතක පද
Рет қаралды 11 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН