Gune Aiyage Kamare - Vlog Ep 57 - හිටපු මැ කෝ ගෙන් රස වෑහෙන කතා පෙලක් - මේක නම් බලන්න ම ඕනේ එකක්

  Рет қаралды 38,541

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 169
@calistafernando1713
@calistafernando1713 9 ай бұрын
එදා සිට ම අපිත් කැමති චරිතයක් තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කල ගුණ ගරුක මහත් මයෙක් මහින්ද දේශප්‍රිය 💪💪💪💪💕💕💕💕💕💕💕💕💕💕
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
2015 දී මක්කටෙයි දණ හිසින් පහල තියන්නෙ තියන්න ඔලුවටම ... 2019 දී නිශ්ශබ්ද වීම සහ රාජන් හූල් මහත්මයාගේ විරෝධයට වත් අවධානය යොමු නොකිරීම . ..යහපත වගේම අයහපතේ ආරම්භය ඔබතුමාම උනා..කෙසේ වෙතත් ඔබතුමාට දීර්ඝායුෂ වේවා❤ සොම්බියා හොරු පන්නලා හොද කණ්ඩායම්ක් ගේමු සර්
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
බොහොම ප්‍රියකරණ චරිතයක්.. ඉවර වෙනකම් බැලුවා
@Janithprsanna
@Janithprsanna 5 ай бұрын
මං ආසම චරිතයක් ♥️🙏
@calistafernando1713
@calistafernando1713 9 ай бұрын
අපේ රටේ දරුවන් වෙනුවෙන් මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය වෙනස් කරමු රටට ජනතාවට ආදරය කරන සැමට අපිත් ආදරේම තමයි ❣️
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
ගුනෙ අයිය.වැඩේ සුපිරියට යනව හරිම ආදරනිය චරිත..ගොඩක් දෙවල් මේ ආදරණිය මිනිස්සුන්ගෙන් ගන්න තියෙනව අපේ ජීවිත වලට
@PiyanthaWarna
@PiyanthaWarna Жыл бұрын
I have seen positive & negative comments but I am personally like this characters…..good programme
@nalinweerasinghe4747
@nalinweerasinghe4747 Жыл бұрын
Very good ....Keep it up.
@NimalGunarathna-yw9vy
@NimalGunarathna-yw9vy Жыл бұрын
කොයිතරම් දේසපාලන පසුබිමක් තිබුනත් අපේ රට විනාස කරන්න ඉදිරිපත් උන එවුන්ට අනියමින් උදව් කලා. දැන් මැරෙන දවසට සතුටක් ලබන්න කලදේ ස්වංවිවේචනය කර හැබෑදේ කරන්න පුළුවන් වේවා
@chinthakayatanwala
@chinthakayatanwala Жыл бұрын
සුපිරි ....❤❤
@aravindabandara658
@aravindabandara658 Жыл бұрын
එහෙම කරේ නෑ ඒක හරියට බලල කතා කරන්න .
@DeZoysaRavi
@DeZoysaRavi Жыл бұрын
මගේ ගුරුතුමා 🙏🏾 අපේ තාත්තා එක්ක සහෝදරතත්වයෙන් ජිවත් උනා 💪🏿 ගෞරවය 🌹 ආදරය ❤️ හැමදාම හිමියි අපේ පවුලේම 💪🏿❤️🙏🏾 නිදුක් නිරෝගී සුව පතනවා.. මහින්ද Sir 🙏🏾❤️🌹
@sumaludayanga2766
@sumaludayanga2766 Жыл бұрын
සුපිරි ගුණේ අයියේ , කාලෙකින් බැලුව සුපිරිම වැඩක් 🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@Akila350
@Akila350 5 ай бұрын
මගේ මනාපය සජිත්ට... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵 විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈 බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗 මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝 කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️ මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲 ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏 ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡 පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅 මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠 ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂ ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡 මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪 නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹 ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬 කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯 දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞 භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀ ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀 සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀ හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠 ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫 සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪 Share කරන්න.
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Kawru monawa kiwwath mahathmayek hetiyata honda kenek oba thumata suba pathanawa.budu saranai.
@migidadesilva6104
@migidadesilva6104 6 ай бұрын
නියම අම්බලන්ගොඩ යෙක්❤️
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
මෙයන් මේ දැන් තියෙන පාන්ඩුවේ එක් හවුල් කාරයෙක් නන්දසේන ඇමරිකන් පුරවැසිකම තිබියදී ඔහුට ජනාධිපති අපේක්ෂක කම ලබා දුන්නා
@SarojiniJayawardena
@SarojiniJayawardena Жыл бұрын
Ekata uttharayak dunna neda. Sakachawa ahanne nethuwa comment liyanawa.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@SarojiniJayawardenaකොහොම උත්තර දුන්නත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි මිනිස්සු හිඟමනට පත්කරා
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
@@SarojiniJayawardena වරදක් කරල සාකච්ඡා කරපුවාම හරි යනවානම් අවුලක් නැ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ 😅😅😅😅😅😅
@warunamuwanwella6156
@warunamuwanwella6156 Жыл бұрын
මේ මනුස්සය ට වැඩ කරන්න තියෙන්නෙ නීති රාමුවක් ඇතුලෙ.ඒකට පිටින් කරන්න ඒ මනුස්සයට බලයකුත් නෑ.උවමනාවකුත් නෑ. රටේ අනිත් මිනිස්සු දැන ගන්න ඕනෙ නීතිය ඉස්සරහට යන්න.
@warunamuwanwella6156
@warunamuwanwella6156 Жыл бұрын
මේ මනුස්සය ට වැඩ කරන්න තියෙන්නෙ නීති රාමුවක් ඇතුලෙ.ඒකට පිටින් කරන්න ඒ මනුස්සයට බලයකුත් නෑ.උවමනාවකුත් නෑ. රටේ අනිත් මිනිස්සු දැන ගන්න ඕනෙ නීතිය ඉස්සරහට යන්න.
@absanjeewa
@absanjeewa Жыл бұрын
හිටපු කොමසාරිස්තුමා ප්‍රසන්න විදිහට කතා කරන්න දක්ෂයෙක්.එදා ඉඳලා දිගටම කරේ වටේ යන විදිහට උත්තර දෙන එක. මෙවැනි නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන හරියට වැඩ කරානම් , අද මේ රට මෙතන නෑ. මෙයත් මේ තියෙන රට ගැන වගකියන්න ඕන. වයසට ගිහින් බයිලා ගහනවා.
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
kamathima charithayak obathumata theruwan saranin niduk neerogi bawayath deeergaushath laewa
@Vehicle1979
@Vehicle1979 Жыл бұрын
ela kiri aiye....................oya kamathi nam vitharak anura kumara disanayaka mahatha ekka program ekak karanna..............political epa..............hari asai.......oyata puluwan..............tnks............
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 Жыл бұрын
Rattaaa kappuuuu thawathhh apathayakkk
@thusharachaminda6339
@thusharachaminda6339 Жыл бұрын
හරි ආදරනීය චරිතයක් මැකෝ. වැඩසටහන ඉවර වෙනකන් බැලුවා.
@chandimaperera5788
@chandimaperera5788 Жыл бұрын
ආදරය.උල්පතක්.කරගන්න
@ranjanprabath2345
@ranjanprabath2345 9 ай бұрын
මා ආදරය කරන සරල මිනිසා...❤❤❤
@naradanissanke939
@naradanissanke939 9 ай бұрын
මම කූඹූයෝ. තූන් හතර පාරක් බැලුවා..ගුණෙ අයියේ කෝකද චරිතය
@BrewEagle
@BrewEagle Жыл бұрын
Simply great Chami, Keep it up
@lalsunimal721
@lalsunimal721 Жыл бұрын
කොමන්ට් බැලුවම තේරෙන්නෙ රටේ කොච්චර හරක් ඉන්නවද කියලා
@lahirutharanga5196
@lahirutharanga5196 5 ай бұрын
ඒක ඇත්ත හරක් මයි බං😢😢
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Жыл бұрын
Happy new year to you Great peoples in our country 🙏🏼💪🏽💪🏽
@pjaygamingsrilanka
@pjaygamingsrilanka Жыл бұрын
හරිම ආදරනීය චරිතයක්♥️
@manjulamunasinghe1940
@manjulamunasinghe1940 11 ай бұрын
මචං සුපිරි
@චම්නිස්
@චම්නිස් Жыл бұрын
Supiri charithayak ❤
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
කාලයාගේ ඇවැමෙන් ඇන් සිල්වා මහජනයාගෙන් සමාවෙන්න කියලා කිවිවාවගේ වෙයි සුලු පාපොචිචාරනයකුත් එක්ක සිල්ගන්න කාලෙට එහෙම.
@RanjithFernando-ls1ju
@RanjithFernando-ls1ju Жыл бұрын
උඹ......හරි....මරු....බං
@chanakathilakarathna3453
@chanakathilakarathna3453 Жыл бұрын
මරැ සර් මේක ❤
@calistafernando1713
@calistafernando1713 9 ай бұрын
දේශප්‍රිය මහත්මයෝ ඔයාල කොහොම මොනව කීවත් අද ජනතාව හොම්බෙන් බඩගා ගෙන යන කාලයක් ඒ තැනට පත් කලේ ඔය ජඩ බලු හොරු දූෂිතයෝ වංචා කාරයෝ පාතාලයෝ එනිසාම ජනතාව අද ඉහළින්ම පිළිගත් එකම බලවේගය ජාතික ජනබල වේගය පමණ මයි එනිසාම 💪💪💪💪💪💪💪💪💪💪 ජයක්ග්‍රරහනය කරන්නේම 🧭🧭❌❌🧭❌🧭❌🧭❌🧭❌
@oshannirad
@oshannirad Жыл бұрын
බැනපු කවුරැත් වැඩසටහන ඉවරවෙනකම් බලල නැ වාගේ
@Topnotch95
@Topnotch95 Жыл бұрын
තෝ හිතුවද මුගෙ බන අහන්න අපිට track කියලා....😂
@oshannirad
@oshannirad Жыл бұрын
@@Topnotch95 ගලේ පහරන බළල්ලු වාගේ 😂😂 ගල උඩ රෙනවා රීවට පස්සේ වහගන්ඩ බැ 😂😂😂😂
@wataketiyegedarahiranthasa3861
@wataketiyegedarahiranthasa3861 Жыл бұрын
සුන්දර මනුස්සයෙක් ..........
@agradissanayake730
@agradissanayake730 Жыл бұрын
Dear sir, please teach and advise our civilians how to object unsuitable candidates by the rules. Ex: public servants cant be a candidate from the place where he works. An election is coming closer. These points are not visible in public intentionally or unintentionally.
@Thenaturelover-525
@Thenaturelover-525 Жыл бұрын
Mu patta sathaa
@athulafonseka5418
@athulafonseka5418 Жыл бұрын
ලංකාවටම හිනාවෙලා ඇරියා
@kumudildesilva3296
@kumudildesilva3296 Жыл бұрын
an interesting character.
@bstclassroom7649
@bstclassroom7649 Жыл бұрын
ආසම චරිත දෙකක් නිසා full video එකම බැලුවා.😅
@sandyakumarasinghe9474
@sandyakumarasinghe9474 Жыл бұрын
Why interview these guys. We are in this situation because of him
@sunilpremadasa3599
@sunilpremadasa3599 Жыл бұрын
ලංකාව මෙි තත්වයට ඒමට පාර කැපු අවලමි බල්ලෙක් මෙි වගේ හිවලෙක් ප්‍රමොටි කරපු ගුනේ අයියා ගැන බලවත් කනගාටුව..ගෝඨාට ද්විද්ව පුරවැසිබව තිබෙන බව දන දැනම මෙි හිවලා නොමිනේශන් දිමට විරැද්ධ උනේ නැහැ ......මෙයා පිකප් කලාට අපේ බලවත් කනගාටුව.......
@thilakrupasinghe1152
@thilakrupasinghe1152 11 ай бұрын
ආදරනිය මිනිහෙක්
@JMPRana
@JMPRana Жыл бұрын
ගුනේ ❤❤❤ බැනපු අය නම් හරියට බලල නෑ වගේ... සර් ...❤️❤️❤️
@chamindaperera3257
@chamindaperera3257 5 ай бұрын
♥♥♥
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 8 ай бұрын
මේකගේ කය්ය විතරයි .........ඩෝ.
@ThanujaDisanayake-x8o
@ThanujaDisanayake-x8o Жыл бұрын
ආදරේයි ❤
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 8 ай бұрын
වැඩක් නැති හිතෙන් වැඩ්ඩෙක්.
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 Жыл бұрын
විකාර තමා මෙයත් ස්වාධීන කෙනෙක් නෙමෙයි හොදට ගොට්ට අල්ලපු කෙනෙක්
@dammikawansatilake6599
@dammikawansatilake6599 Жыл бұрын
ඈ බං උඹට වෙනඑකෙක් හිටියෙම නැද්ද ?
@chamodyawijerathne
@chamodyawijerathne Жыл бұрын
Adeeeeeeee🤣❤
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 Жыл бұрын
MAHENDA KEYANA NAMA THIYANA GODAK EWUN PATTA DEEL KARAYO.. PATTA HORU MOKADA MU HA.HA.. KEYALA HENA UNATA MU RAJAPAKSHALAGEN PATTA JARAWAK KAWA AMARICAWAY PURAWACI KAMAK THIYANA GOTABAYATA CHANDAYA ELLANNA EDA DUNNAY.. MU RAJAPAKSHALAGEN PATTA JARAWAK KALA OKA THAMAI THITHA ATHTHA MU EDA A KARAPU BALU WADAY NESA THAMAI MAY RATA VENSA UNAY OKATA YAHATIN ENNA DAYNNA EPA MU PATTA HOREK OKA JARAWA KALA GOTABAYATA CHANDAYA ELLANNA AWASTHAWA DUNNAY OKA THAMAI THITHA ATHTHA
@Topnotch95
@Topnotch95 Жыл бұрын
දැන් පකයා වගේ කාතා කිය කිය හිටපන්....😂
@asiridisanayaka5006
@asiridisanayaka5006 Жыл бұрын
තාත්තා ගෙබි දෙශපාලනයක්නි!!කරලා තියෙන්නෙ ඔබ තුමා දේශපාලනයට එන්න එපා !!අපේ ඔබතුමා ගැන තියෙන ගෞරවය නැතිවෙයි !!?
@sajeewanjanaka3559
@sajeewanjanaka3559 Жыл бұрын
Mahindage dewal ekka jiwath wena pamkayek
@sooriyacreations5509
@sooriyacreations5509 Жыл бұрын
රස්සාව බේරගෙන මොත්තෙන් වැඩ කරපු දකුණේ වෙට්ට පිත්තලයෙක්....පැන්ෂන් ගියාට පස්සෙ සිංහයෙක් වෙලා.
@sahanr27
@sahanr27 Жыл бұрын
උඹ කවුද යකෝ ඌ එක්ක බලද්දි උඹ මොනවද කරලා තියෙන්නෙ. 😂පල නාකියා යන්න
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 Жыл бұрын
උබ ආදරේ කරාට හැමෝම මෙයාට ආදරේ නෑ.මෙයත් පැවති ආන්ඩුවලට කඩේ ගිහින් මෙයාගේ තාත්තත් පක්ෂ වලට මාරු වෙලා වාසි ලබාගෙන තියෙනවා.මේවගේ අය මේරටට සත පහක වැඩක් නැ.මේ චැනල් එක ආයෙත් බලන්නෙ නෑ.
@ravindraabeysinghe2630
@ravindraabeysinghe2630 Жыл бұрын
Hora gediya, he is the one who gave Gota the presidential nomination despite his valid American visa at that time.
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 Жыл бұрын
අද වැඩ සටහන 👍. පෞද්ගලිකව මමත් ගොඩක් ආදරේ කරන කෙනෙක්.
@sudathperera1753
@sudathperera1753 Жыл бұрын
මහින්ද නියම තක්කඩියෙක්.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ගුණය අයියේ දිරවන්නෙම නැති කේස් එකක් තමයි මේ ගෝතයා.දත් වහල්ල එළියට දාලා තමයි ගහන ගේම් ඔක්කොම ගහන්නේ. රාජපක්ෂලට කඩේ ගිහිල්ලා රටම කෑවා.
@mkllin-jg3tq
@mkllin-jg3tq Жыл бұрын
මෙි අනිත් සතා
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 8 ай бұрын
කොරපු බම්බුවක්............නෑ.
@palikiridena2796
@palikiridena2796 Жыл бұрын
melo rahak nee...
@prageethnadeera972
@prageethnadeera972 Жыл бұрын
❤❤❤
@NandasenaLokugamhewa
@NandasenaLokugamhewa Жыл бұрын
ඇල් වතුරත් නිවල බීපු ආතල් පොරක්
@kalusuba1849
@kalusuba1849 Жыл бұрын
අප්පියරියම චරිතයක් ! උගත් කුහකයෙක් !!
@pathirana64
@pathirana64 Жыл бұрын
අඇයි bro
@Sana-vq2zl
@Sana-vq2zl Жыл бұрын
Apoi me minihava nam newatha ganna epo. Kathaven nam Desai. Kade yanawa kelawarak nehe
@upulhenawala
@upulhenawala Жыл бұрын
🙏👍✨
@wcs581
@wcs581 Жыл бұрын
මා හින්ද😂
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Жыл бұрын
රටේ විනාශයට වගකිව යුතු තවත් පරයෙක් තමයි,කයියයි පඩගදයි විතරයි මුගේ නොදකිං
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
😆😆😆
@dilipperera1376
@dilipperera1376 Жыл бұрын
Sannasgala oyage adara laisthuwe nedda😂😊
@madhawapremaratne769
@madhawapremaratne769 Жыл бұрын
අපෝ, අනිවාර්යයෙන්ම ඉන්නවා.
@sopakanissanka8592
@sopakanissanka8592 Жыл бұрын
😘👍
@anjanabandara9949
@anjanabandara9949 Жыл бұрын
ඊගාවට ටිරාන් අලස් ගෙන්නවමු.....
@namalpadma3208
@namalpadma3208 Жыл бұрын
😅😅
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😁👍
@Dikovitaabeyrathne
@Dikovitaabeyrathne Жыл бұрын
🤣🤣🤣
@senanayakesmun
@senanayakesmun Жыл бұрын
අවස්ථාවාදියෙක්
@buddhiwijerathne9821
@buddhiwijerathne9821 Жыл бұрын
Para rajapaksha ballonta horen kade giya ekek mu. Pukata pain gahanna one wel parayek
@Blackflowersl
@Blackflowersl Жыл бұрын
@MrDpsrilanka
@MrDpsrilanka Жыл бұрын
පලයන් බං යන්න
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
ගුනේ අද නම් මට උඹවත් එපා උනා ඔය කාලකන්නියා ගෙනාව නිසා
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 4 ай бұрын
Ai oya meh thumata baninne?
@jayaweera9360
@jayaweera9360 4 ай бұрын
@@anuruddhamadushan7431 ඕකා විජාතික ගෝටාට නාම යෝජනා දුන්නා
@chirathmadhawa4756
@chirathmadhawa4756 Жыл бұрын
🎉
@thimirasandaruwan1238
@thimirasandaruwan1238 Жыл бұрын
උගත් නිහතමානී මහත්මයෙක් ඉවර වෙනකන් බැලුව ❤
@isurusrinath9904
@isurusrinath9904 Жыл бұрын
😂😂😂
@Racheal201
@Racheal201 Жыл бұрын
Ohuta ohuge thanathure, thamange thirana wala barapathalakama thamath therila na! lankawe adyapanaya yalpanala kiyana ekata hodha udhaharanayak.
@SmallHead-s1b
@SmallHead-s1b Жыл бұрын
Apoo a man with no spine.. one of the reasons sri lanka 🇱🇰 faced such hardship.. Gota never had clear documentation to participate in a presidential election. Hena gaapiya okata .
@SarojiniJayawardena
@SarojiniJayawardena Жыл бұрын
He answered that question man. Only court can go into that matter.
@SmallHead-s1b
@SmallHead-s1b Жыл бұрын
​​@@SarojiniJayawardenaa spineless explanation.. don't waste our time by BS .people with a brain 🧠 know why he did what he did .
@sanjeewaanagipura-nj3ht
@sanjeewaanagipura-nj3ht Жыл бұрын
ඒදා රෑ තමයි රෑ ජනාධිපති රනිල් හමුව මැතිවරණය ප්‍රතිඵල රෑ
@prasannagodage2614
@prasannagodage2614 Жыл бұрын
Tanaturen oluwa udumma nogaththa minihek..
@SumedhaSL
@SumedhaSL Жыл бұрын
Mona sawadeenada mahaththyo ? This man should be ashamed for many things what he did while being the commissioner!!!! No need to list down. People who knows know very well . Chaminda you are too little to understand. Sorry bro !!!
@sanusath2017
@sanusath2017 Жыл бұрын
බෙනපු එව්න්ටයි කියන්නෙ , දෙන්වත් ඔය වහල් කමින් ගෙලවියල්ලා.
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
මෝඩයෙක් වෙන්න එපා බන් උබේ වහල් කම තහැරපන්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
හරියට අකුරු ටිකක් කොටා ගන්න බලන්න
@topvgaming247
@topvgaming247 Жыл бұрын
මැ.කො. Ge kathawilase ta abbahi wenawa.
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 8 ай бұрын
සුනන්දත් ඔය් වගේම න හු ට් ටෙ ක්....!😂
@dayanmadhawa5666
@dayanmadhawa5666 Жыл бұрын
මේ අපේ රට එන්න අපි අපේ රට බේරගමු. හැමෝටම හැමකේනේක්ටම එන්නත පලුවන් ඉන්න පුලුවන් එකම තැන NPP කටක් ඇරලා සොදරයා සොදරිය මජන් කියලා කියන්න පුලුවන් එකම තැන NPP මාලිමාව විතරයි #VoteNPP
@va5423
@va5423 Жыл бұрын
Rata kapu Kalakanni y’a
@punsarayahampath695
@punsarayahampath695 Жыл бұрын
මේ හිගන්නා කොහෙන්ද හොයා ගට්තේ no dignity
@IndiraWelgama
@IndiraWelgama Жыл бұрын
ඇයි මූ 2015 දි මයිත්‍රිපාල, රනිල්, ජේවිපි, හවුල් ආන්ඩුවට කොච්චර පංදම් ඇල්ලුවද? ඒවත් කියපල්ල.
@2786kenneth
@2786kenneth Жыл бұрын
Patta horek ratak kawa
@wijesuriyathissa9130
@wijesuriyathissa9130 Жыл бұрын
මට ඔබ සෙනෙට් එකෙ පියගැට පෙළ ලඟ පොලීසිය ඉන්න වෙලාවේ කියපු සටන්පාඨය මට තවම මතකයි
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
තාමත් ගොන්නු රැවටෙනවනෙ මේකට
@Japan_Vibesz
@Japan_Vibesz Жыл бұрын
රට කන්න ඇමරිකන් කාරයෙක්ගේ නාම යෝජනා භාර අරන් රට කෑව අනිත් මහින්ද. 😂😂
@slwoodworking
@slwoodworking Жыл бұрын
Meka para bAllek desa paluwanta puka depu pakek
@samanwickramaarachchi8688
@samanwickramaarachchi8688 Жыл бұрын
සක්කිලියා
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН