Gune Aiyage Kamare - 61 - අගවිනිසුරුගෙ ගෙදරට බුරියානි දුන්නේ පාතාලෙන් - Victor Ivan

  Рет қаралды 62,898

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 439
@roshansubasinghe3958
@roshansubasinghe3958 5 ай бұрын
ලංකාවේ දේශපලන සාක්ෂරතාවය බිංදුවයි කියල තේරෙන්නේ මේ කේ කොමෙන්ටු බලපුවාම 😢😢
@dumindasagara2857
@dumindasagara2857 4 ай бұрын
Definitely
@wijayabandara9810
@wijayabandara9810 6 ай бұрын
පොතක් පතක් නොකිව් උන්ට වික්ටර් අයිවන් කියවන්න බෑ ඒක තමයි තිත්ත ඇත්ත
@sanathkodithuwakku1066
@sanathkodithuwakku1066 11 ай бұрын
ඔබට බොහොම ස්තුතියි! ඔහුට කතාකරන්න ඉඩ දිලා ඔබේ වගකීම හරියට කළා. ඔහුගේ අදහස් ටික එක හුස්මට අහගෙන හිටියා.
@sanjeewagamage4469
@sanjeewagamage4469 11 ай бұрын
මිත්‍රයා ...අතිවිශිෂ්ඨ වැඩසටහනක්...ඔබට ගොඩක් ස්තුතියි . අපි කවුද කියල හිතෙනව.මේ මිනිස්සුන්ගෙ දර්ශනය සහ රට වෙනුවෙන් නිහඬව කරල තියන සේවය ගැන හිතනකොට.❤ සමහර පක්ශ වලට ජනප්‍රිය මතවලට රැල්ලට අහුවෙන මිනිස්සුන්ගෙ කොමෙන්ට් දකින කොට මේ වැඩසටහන තේරුම්ගන්න පුලුවන් කීදෙනාද ඉන්නෙ කියල හිතෙනව. රටේ අවාසනාවකට මෙවන් වැඩසටහන් සමාජගත නොවෙයි. කරුණාකර තවත් වැඩසටහන් කිහිපයක් කරන්න ❤❤❤
@shiraniperera4745
@shiraniperera4745 9 ай бұрын
බොහෝ අවබෝධයක් තිබෙන මහත්මයෙක් සුබාසිරි ඔබට 💕💕❤❤
@champikachithralsirisena630
@champikachithralsirisena630 11 ай бұрын
තමන් එක්ක එකට හිටපු හැම එක්කෙනාටම ඊට පස්සෙ සුපිරියටම ඇරලා තමන්ගේ බඩ සරි කරගත්තු සුපිරිම තක්කඩියා.
@SisirakumaraSenarathne
@SisirakumaraSenarathne 11 ай бұрын
❤❤❤❤❤
@gajalanka95
@gajalanka95 10 ай бұрын
❤️❤️💖
@HettiEmmanuwel
@HettiEmmanuwel 11 ай бұрын
අවදානම ගැන පෙර දැක්මක් තිබුන වික්ටර් අයිවන් මහත්තයා, චන්දිීකාව බලයට ගෙනල්ලා අච්‍රරැදු 11 ක් කළේ මොනවද රටට.
@malaperera5595
@malaperera5595 4 ай бұрын
මමත් කාලයක් හිතාගෙන හිටියේ වික්ටර් අයිවන් කියන්නේ දැවැන්ත චරිතයක් කියල. දැන් තමයි නියම චරිතය තේරුම් ගන්න පුළුවන් වුණේ
@amandawijesinghe4538
@amandawijesinghe4538 11 ай бұрын
වික්ටර් අයිවන් ව අපි තව විදිහකට දන්නව. චන්ද්‍රිකාට ගොට්ට අල්ලල පස්සෙ එපා උනාම පොතක් ලිව්ව කියල දන්නව. 😂😂😂 මාර වීරයෝ ඔයාටත් ඉන්නෙ
@protectlanka2760
@protectlanka2760 5 ай бұрын
ඒ උනේ මිනිහා චන්ද්‍රිකාගෙ කතාවට අහුඋනා... පස්සෙ එවා නොවෙනකොට තමයි විරුද්ධව වෙන්නෙ
@IMOMAX-jp6pv
@IMOMAX-jp6pv 11 ай бұрын
වික්ටර් අයිවන්ට එකඟ නොවන තැන් තියනවා.ඔහුගෙ සමහර ක්‍රියාකාරක්ම් ගැන..ඔහු ලියපු පොත්වලින් ඉගන ගන්න සෑහෙන දේවල් තියනවා.❤
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 11 ай бұрын
ඔව් ඉස්කෝලෙකට නොගිය උන්ට....
@ChandanaMadusanka-qh5tq
@ChandanaMadusanka-qh5tq 11 ай бұрын
Mu thirisanek
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 11 ай бұрын
සුනාමියෙන් මියගිය ගණන 40,000-50,000 ක් අතර ප්‍රමාණයක. ඒ ගණන් කවුරුවත් එකතු කලේ නෑ.මියගිය අය ඊ ලඟ ජනවාරි 1 දා දක්වා මිහිදන් කලත් ඔවුන්ගේ ඡායාරූපයක් ගැනීමට කිසිවකු සිටියේ නැත.මා ල් කැමරාවක් නැත.මගේ නිවස කි.මී.1 ක් ඈත සීනිගම දේවාලය ඉදිරිපිට තිබී කොන්ක්‍රිට් කොටස පමණක් ඉතිරිව තිබී විනාශ විය.නිවසේ අය බේරැනේ උඩ තට්ටුවට පැනගෙනයි..දුම්රිය අනතුරක් සමග සිදු වූ නොයෙකුත් අපරාධ,අකටයුතුකම් හා මානව දයාව පෙන්නූ අවස්ථා එලියට ආවා.
@gangahettigoda7351
@gangahettigoda7351 3 ай бұрын
මොහුගෙන් ප්‍රයෝජන නොගත් කාසඩ දේශපාලකයෝ දැන් උනත් පරක්කු නෑ ඇත්තටම දැනුම් ආකාරයක් වගේම රස සාගරයක්
@saliyaamaratunga3957
@saliyaamaratunga3957 11 ай бұрын
ඔබ හරියටම හරි. වැඩි පිරිසක් හරිම කුහකයි. වික්ටර් අයිවන් ගැන ඔබේ දැක්මට මා ඉතාම එකගයි. ස්තූතියි භය නැතුව කීම ගැන.
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 3 ай бұрын
Bohoma sthuthi🙏🙏🙏🙏oba depolata . Ape hri a adanawa Deerga ausha pathame 🙏
@devindraweerasooriya7839
@devindraweerasooriya7839 11 ай бұрын
15:35 රටේ තියෙන විවිධ ප්‍රශ්න ගැන විචාරාත්මක සංවාදයක්. ස්තූතියි.
@b.g.n.k6525
@b.g.n.k6525 11 ай бұрын
මූත් එක්තරා සුපිරි තක්කඩියෙක් තමයි
@ElectionEdgeSL
@ElectionEdgeSL 11 ай бұрын
Yes number one තක්කඩියෙක් පාවා දෙන්නෙක්
@maheshgunawardana9599
@maheshgunawardana9599 11 ай бұрын
උපරිමයෙන් .
@srikushee
@srikushee 11 ай бұрын
Mokadda scene eka.
@gajalanka95
@gajalanka95 10 ай бұрын
සත්තකින්ම
@wasanthaka851
@wasanthaka851 10 ай бұрын
Mugeth viplawa issara dan nam mu tanikara varadana padsen tama yanne sallith natuwa atine pawa dena kalakanni
@dumendramudalige9489
@dumendramudalige9489 11 ай бұрын
හරිම වැදගත් ඉදිරිපත් කිරිමක් ලංකාව ඉන්දියාවෙන් ගත්තේ කසිකබල් පික්චර් ටික විතරයි වික්ටර් අයිවන් මහතාටත් ඔබටත් ස්තුතියි
@SamHettiarachchi-w1y
@SamHettiarachchi-w1y 11 ай бұрын
අනේ හුකේ ඔයා මෙයා ගැන දන්න තරම තමයි
@cader26
@cader26 11 ай бұрын
Thank you. You always bring out the best
@kamalariyasiri6002
@kamalariyasiri6002 11 ай бұрын
කොහොම උනත් වික්ටර් අයිවන් කියන්නේ තවමත් සවයිව් වෙලා ඉන්න කපටි කියවන්නෙක්
@jordansgaller1234
@jordansgaller1234 11 ай бұрын
Wayasa kiyada😂
@GayanDissansyaka
@GayanDissansyaka 11 ай бұрын
ඔව්, කැරලිකරුවෙක් කීවට පාවාදෙන්නෙක්
@kamalariyasiri6002
@kamalariyasiri6002 11 ай бұрын
18 i thama ai mokuth awulak thiyeda@@jordansgaller1234
@Sweet-beesss
@Sweet-beesss 11 ай бұрын
කෙටියෙන්ම ඔහු ගැන ඔච්චරයි කියන්න තියෙන්නෙ. නො 1 අමනයෙක්
@Sweet-beesss
@Sweet-beesss 11 ай бұрын
@@GayanDissansyaka 71 විමුක්ති අරගලය විකුණපු එකෙක් මූ
@srinathnuwan5800
@srinathnuwan5800 11 ай бұрын
පුලුවන් නම් මාසේකට එකක් හරි මේතුමා එක්ක කරන්න එච්චරට රසවත් හරවත්
@kamaludugampola4931
@kamaludugampola4931 5 ай бұрын
අධ්කරණය ගැන හරියටම දන්නෙ ඕකෙ පෙනීසිටින නීතිවේදින්. සාමාන්‍ය මිනිස්සුන්ට දෙවොලක් හා විනිසුරන් දෙවියන් ලෙස පෙනුනාට ඇත්ත ගොඩක් වෙනස්.
@treesananayakkara7104
@treesananayakkara7104 11 ай бұрын
දක්ශ මදය වෙදියෙක් වික්ටර් අයිවන් මහතා. දිර්ගායුශ ලැබෙවා ❤
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 3 ай бұрын
Victor mahatma Deerga kalayakin dutu wey, harima sathuti Dakkina, ape wayasa wisey ganan wela , nithara ma sadarana dakiemak oba Dutu wey 🙏
@malaperera5595
@malaperera5595 4 ай бұрын
ඔය විනිසුරන් සමග පැටලුන කාලයේ තමයි වික්ටර් අයිවන් මගේ වීරයා බවට පත් වෙලා හිටියේ
@jagathkuruppu9556
@jagathkuruppu9556 11 ай бұрын
එදා 1989 භීෂණයත් එක්ක අපිට අහිමි වෙච්ච උගත් බුද්ධිමත් තරුණ්‍යය හිටියනම් වර්තමාන පාර්ලිමේන්තුවේ මේ වගේ ගොබ්බ අමන මැටි හරක් රැලක් බිහිවෙන්න නොතිබ්බා . ඒක මේ රටට සිදු වෙච්ච විශාල අවාසනාවක් සහ පාඩුවක් .
@priyanthaherath4421
@priyanthaherath4421 11 ай бұрын
කවදහරි, මේ මිනිස්සු මැරිලගිය දවසක ඒ හිඩස පුරවන්න මිනිස්සු ලජකාවෙ නෑ.
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 11 ай бұрын
ඔයාට තේරෙන තරම ගැන ඒකෙන්ම කියවෙනවා..... මුං පට්ට ගේම් කාරයො තක්කඩි,ඩීල් කාරයො......
@gajalanka95
@gajalanka95 10 ай бұрын
මේ වගේ ගේම් කාරයෝ ඉක්මනින් අපාගත වේවා
@aravindedimel4278
@aravindedimel4278 11 ай бұрын
මු අමු පිස්සෙක් කියන අදහස මං මේකෙන් අද තහවුරු කර ගත්තා. හරියටම කපටි පිස්සෙක්.
@Nivithigala
@Nivithigala 11 ай бұрын
නියම අවස්තාවාදියා බල්&
@ruchiratn
@ruchiratn 11 ай бұрын
ඉතිහාසයේ යම් යම් දේ හිතාමතාම යට ගහල කතා කරනව කියල පේනවා. හැබැයි බොහොම දැනුමක් තියන කෙනෙක් බවත් තේරෙනවා. මේ මිනිස්සු මැරිල යන්න කලින් මේ දැනුමෙන් රටට වැඩක් ගන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද?
@pasindukanishka7504
@pasindukanishka7504 11 ай бұрын
කොහොම උනත් වික්ටර් අයිවන් කියන්නේ තවමත් සවයිව් වෙලා ඉන්න කපටි කියවන්නෙක්
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 11 ай бұрын
Aeththamai mama dekapu budhdhimathma comment ekak
@gajalanka95
@gajalanka95 10 ай бұрын
හංගන එකද හොඳ හැම රාජපක්සලගෙ රනිල්ලාගේ හැම මිනීමරුමක්ම අංගපු එකෙක් තමා පාරේ
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 7 ай бұрын
මුන් උන්ගෙ දැනුමෙන් කරපුවයින් තමයි මේ ටික රටට වෙලා තියෙන් ටික වෙලා තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. මුන්ට උගන්නපු ගුරුවරු දන්නවනම් මුන්ගෙ නොම්මරේ ඒ මිනිස්සු ඔලුවට මිටියෙන් ගහ ගනියි,
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 11 ай бұрын
ගුනෙ අය්යෙ ඔයාට අහන්න තිබුන ඒත් ඇහුවෙ නැති ප්‍රශ්නයක් දෙකක් මට තිබුනා (1) චන්ද්‍රිකා ගෙ හොරකම් ගැන චෞර රැජින පොත ලියපු තමුන්නාන්සෙ; පහුගිය කාලෙ රාජපක්ශ පව්ල සහ උන්ගේ අන්තේවාසික යන් විසින් සිදුකල මහදවල් මංකොල්ල ගැන "චව්‍ර පෙලපත" ලියන්න තවම පරක්කු ඇයි, (2) චෞර රැජින ලියන්න ඔබතුමාට රාජපක්සලා සල්ලු දුන්නා කියන කතාව ඇත්තද ?
@nuwansameera412
@nuwansameera412 11 ай бұрын
@JBandara-ny1xq
@JBandara-ny1xq 11 ай бұрын
​@@nuwansameera412මේකා චංදිරිකට එක චෝදනාවක් කරා නම් රාජපක්ෂ පවුලට චෝදනා ලක්ෂ ගනනක් තිබේ... ඒත් මූ පොත් ලිව්වේ නෑනේ උන් ගැන....
11 ай бұрын
thank you BANDU
@nimalranasinghe1726
@nimalranasinghe1726 11 ай бұрын
ඹබ නිවැරදියි!.
@Kapilla54321
@Kapilla54321 11 ай бұрын
පොඩි අතුල ගේ මයිල් ගහකට උසනැති තක්කඩි ජෙප්පන් භොටුපෙරාගෙන අඩනවා.මුන්ට ඇදේන අතිවිශාල ධනස්කන්ධය සොයන්න වහාම කොමිෂමක් පත්කල යුතුමය.
@naveenbandara9394
@naveenbandara9394 11 ай бұрын
71 අරගලයේ පොඩි අතුල කියලා සදහන් වෙන්නේ වික්ටර් අයිවන්ට කියලා දැනගත්තේ මේ සාකච්ඡාවේන්
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
වික්ටර් අයිවන් මහබැංකු හොරා ගැන කවදද පෙ⁣ාතක් ලියන්නෙ
@methminimesha6086
@methminimesha6086 11 ай бұрын
71 ජෙප්පෙක් උනාට ඒ ආබාසයෙන් මාද්‍ය කාරයෙක් උනාට ක්‍රමවත් පෙලගැස්මක් සිදුවුණේ නැහැ .. විප්ලවයක් ආකාර කිහිපයකින් ඉදිරියට යනවා රට ක මේ කියන විප්ලවකාරයා ජනතාව ට ආමන්ත්‍රණය කරන්ට පුලුවන් ඉහළ ම ක්‍රමවේදය මාද්‍ය උනත් ප්‍රමාණවත් මග පෙන්වීම ක් සිදු උනාද කියලා බැලුවොත් පුද්ගල යාගෙ පැවැත්ම හැර ලොකු කාර්‍ය්ය භාරය ක් සිදුවෙලා නෑ ... ජත්‍යාන්තර කුමන්ත්‍රණ ගැන මෙයාගෙ කියවීම සාදරන කියවීමක් නෑ .. මොළ වලට කතා කරන්න හැදුවා ට බිමට සාධාරණ ආමන්ත්‍රණය ක් සිදුවුනෙ නැහැ .. උගත් කම් වැඩි උනාමත් පිස්සු වක් තමයි ..
@KumudiniBandara
@KumudiniBandara 11 ай бұрын
Oba thumata deergausa nirogi sampath labewa, chirath kalayak wejabewa. Devi pihitai Ane devithumani ethumawa araksha karanna lankawata awashaya buddimath pudgalayek Amuka dumaka natala pissu kelinawa lankawe un
@nimalranasinghe1726
@nimalranasinghe1726 11 ай бұрын
සුනාමි හොරා ගැන පොතක් ලියන්නකෝ!.
@nimalranasinghe1726
@nimalranasinghe1726 11 ай бұрын
අයිවන්, ඹබ කවදද, චෞර රජා (මයින) ගැන පොතක් ලියන්නේ?.
@chanakasandaruwan3065
@chanakasandaruwan3065 11 ай бұрын
රනිල් හොඳයි කියලා මෙයා කියනවා සමහර තැන්වල
@akilabandara1137
@akilabandara1137 11 ай бұрын
2022 අප්‍රේල් මාසේ වෙද්දි අන්ඩුවට රට පවත්වාගෙන යන්න බැරි වෙනවා රට විශාල අර්බුදයකට පත් වෙනවා වගේම රටේ ප්‍රබල ජන නැගිටීමක් මගින් විශාල අරගලයක් වෙනවා කියලා ඉසරෝම කිව්වේ මෙතුමා 2018/2019 කාල වලදී...මම ඒ ප්‍රෝග්‍රෑම් දෙකම බැලුවත් මං එදා එවැනි තත්වයක් රටට ඇති වෙයි කියල හිතුවේ නෑ... මම දැකපු මද්‍යවේදින්ගෙන් data analyzing skill එක උපරිම තියන ලංකාවෙන් බිහිවුන විශිශ්ටතම මාද්‍යවේදියා මොහු...❤ හැබැයි සමහර අවස්තාවලදී දෙන opinion නං හෙන ගොං...
@roshanjayasiri4172
@roshanjayasiri4172 11 ай бұрын
සත්තකින්ම
@amalchandana1113
@amalchandana1113 4 ай бұрын
වික්ටර් ගැන කියන්න බොහෝ දේ තියෙද්දි මේකෙ මැසේජ් වලින් කියලා ඉවර කරන්න බෑ. පුද්ගලිකව මම වික්ටර්ට ගරුකරනවා ඔව් ලංකාවේ අධිකරණයට විශාල පාඩං කියලා දුන්නා අධිකරණය බයවුනානම් බය වුනේ වික්ටර්ට විතරයි. මොකද වික්ටර්ට රජය විසින් වන්ධි ගෙවන්න වුණා ලංකාවේ අධිකරණය ඉදිරියේ බය නැතුව සටන් කරපු වීරයා නැත්නම් බෘෘස් ලී තමයි වික්ටර් අයිවන්. මම එවකට රාවය පත්තරේ අවුරුදු 20ක් විතර එක දිගට කියවපු කෙනෙක්. කියන්න ලැජ්ජයි වික්ටර්ගේ මාධ්‍ය භාවිතයේ මහින්ද රාජපක්ෂට කඩේ ගිය විදිය හිරිකිත හිතුනා රාවය බලන්න රාවය විනාශ වුණේ වික්ටර්ගෙ අඤ්ඤාණ මහින්දවාදී පුද්ගලික දීන ප්‍රතිපත්තිය නිසයි මනෝ විශ්ලේෂණාත්මක බැලුවම වික්ටර්ලත් පට්ට අතාර්කික පුද්ගලික දාර්ශනික මතවාද වලින් ඔලුව ඉදුම වාගෙන හිටියා. ඔහු දැඩි ගාන්ධිවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා ඒ ගැන දීර්ඝ විසංවාද රාවය පළ වුණා රෝහිත භාෂන සමඟ සංවාද වලින් වික්ටර් අයිවන් නතර වුණ සුචරිත ගම්ලත් සමග විවාද වලින් වික්ටර් අයිවන් ,ඉවත් වුනා ඔහුගේ දාර්ශනික දිළිදුභාවය මම පත්තරේ කියවීමෙන් හඳුන ගත්තා. වික්ටර් සමහර විවාදවලින් හිතා මතාම අයින් වුණ සමහර රෝහිත භාෂණ සමග දීර්ඝ සංවාද වලින් වක්ටර් අයිවන් ට වඩා විචක්ෂණ ශිලී ජාත්‍යන්තර විශ්ලේෂණාත්මක හැකියාවක් රෝහිත භාෂණ පෙන්නුම් කලා.ඒවා ඉදිරියේ වික්ටර් ට කට උත්තර නැතිවුනා. මම මේ සිද්ධි ඉදිරිපත් කළේ වික්ටර්ට අපහාස කරන්න නෙමෙයි වික්ටර් වගා කරපු විශිෂ්ටත්වය කාලකන්නි දේශපාලක ඉදිරියේ මනෝ මූලිකම වික්ටර්ට වික්ටර්ව හඳුනාගන්න බැරිවීම තුළ වික්ටර් දේශපාලකයන්ට කඩේ යෑම තුළ වික්ටර් තමන් සතු දියුණු චින්තනය අමු අමුවේ මරා ගත්තා. අඩුම තරමේ වික්ටර්ට ගාන්ධි පසුපස යෑම වෙනුවට ජර්මනියේ Bertolt Brecht තරමටවත් ගමන් කරන්න තිබුණ නමුත් මහින්දට කඩේ යෑම තුළ වික්ටර් iwan තමාගේ වටිනා චින්තනය තමා විසින්ම ඝාතනය කරගනු ලැබුවා. නමුත් මම පුද්ගලිකව වික්ටර්ගේ මාධ්‍ය භාවිතාව මම සෑහෙන දැනුමක් ලැබුවා. ඒ කාලේ අපට විකල්ප අදහසකට කියවන්න ඉතුරු වුණේ රාවය පත්තරේ විතරයි. ඒකට ඇත්තටම වික්ටර්ට ගොඩක් ස්තුතියි. වර්තමානයේ ඔබේ නිහඬ බව ගැන නං හරිම කණගාටුයි කණගාටුයි. මේ වැඩසටහනේ අරගලය ගැන ඔබ දැක්වූ අදහස සහ ප්‍රංශ විප්ලවය මගින් ඇති කරපු තත්ත්වය ගැන ඔබ තුළ දැනුම තිබුණත් ඔබ අරගලය තුළ ඔබ කිසිම මැදිහත්වීමක් කරලා මහජන කවුන්සිලය හදාගන්නවත් උදව් කලේ නෑ ඔබ හොඳාකාරම ව්‍යවස්ථාව සහ ඒවාවල නාඩි පිළිබඳ හොඳට දන්න කෙනෙක් ඔබ වගේ අය තරුණයින් විසින් කරපු අරගලයේදී අඩුම තරමේ ව්‍යවස්ථාව සහ ඒ කරුණු ගැන සමාජයට නායකත්වයක් දෙන්න ඔබට වගකීමක් තිබුණ ප්‍රංශය ගැන පාරම් බාල වැඩක් නෑ ඔබට ඒකට මැදිහත් වෙන්න තිබුණා මේ වැඩසටහනේ ඔබ චෝදනා කරනවා ඒකට මට හරිම කණගාටුයි ඔබ ගැන මේ මාධ්‍යවේදියා බොහෝ දේ නොදන්නවා වුණත් ඔබ බොහෝ දේ දන්නවා බොහෝ දේ දන්නා මිනිස්සු නිහඬව සිටීම තරම් පරපතළ වරදක් නෑ මම හිතනවා වික්ටර් හිතන්න මේයඋදව් කරගන්න. ඔබ මාධ්‍ය භාවිතය පිළිබඳ අපේ රටට වැදගත් දේවල් කරපු කෙනෙක් කියලා මම විශ්වාස කරනවා නමුත් මම ඔබට මෙනෙහි කරන්න මේ ටික කිව්වේ. ද්වේශයක් ඇති කරගන්න එපා මම හිතනවා ඔබ දැන් විශ්‍රාම යන වයසේ සිටින්නේ. ස්තුතියි ඔබට. ❤️
@amalchandana1113
@amalchandana1113 4 ай бұрын
මම ආසයි ඔබගේ ජිනීව නඩු තීන්දුව ගැන නිවැරදි ඉතිහාස තොරතුරු ටිකක් දැනගන්න මම ඒ කාලේ එක කියෙව්වා මට දැන් කරුණු මතක නෑ හොයා ගන්න තැනකුත් නැහැ මම උත්සහ කළා වික්ටර්ට දුරකථන ඇමතුමකින් හරි කතා කරන්න ඕන කියලා පුලුවන් නම් ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න ඔබ හා ඉතා සංවේදී කාරණා ටිකක් ගැන අදහස් ටිකක් බෙදාගන්න කැමතියි ඔබ කැමතිනම් ඔබගේ දුරකථන අංකය දෙන්න මම ඔබගේ රාවය පාඨකයෙක්. දුරකථන අංකය ලබාදීමට අපහසු නම් ඔබගේ ලිපිනයවත් පුළුවන් නම් ලබාදෙන්න. ස්තුතියි ඔබට. දීර්ඝායුෂ පතමි. ඔබලාගේ සියලුම කටයුතු සාර්ථක වේවා.❤
@dayanmadhawa5666
@dayanmadhawa5666 9 ай бұрын
🟥 53වන අප්‍රෙල් විරු සමරුව වෙනුවෙන්. ------------------------------------------ 1971 සිරගෙදර බිත්තියෙන්.!! කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබළි එල්ලා.. සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා.. නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අත - පය හකුලා.. නැගිටපල්ලා! නැගිටපල්ලා!! නුඹලගේ වාරය ඇවිල්ලා..
@sirikumaradayananda368
@sirikumaradayananda368 10 ай бұрын
V u Guuuuuuuuuuu
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 11 ай бұрын
අංක එකේ තක්කඩි හොරෙක්‌ගෙ වටිනා අදහසක්
@tmhkcbthennakoon
@tmhkcbthennakoon 11 ай бұрын
වික්ටර් අයිවන් කියන මාද්ධ්‍යවේදියාව මට ගොඩාක් හදවතට දැනුනෙ "උසාවිය නිහඩයි" කියන වාර්තාවත් එක්කයි !
@anandakumara2595
@anandakumara2595 11 ай бұрын
MUU,71,KERALLEA,NADUWA PAAWADUNNA,ARTMAARTA,KAAMIYAK.DEASHA,DOOHIYAK.😂😂😂🐂
@premadasaranawaka2237
@premadasaranawaka2237 11 ай бұрын
I​@anandakumara
@mathewph5277
@mathewph5277 11 ай бұрын
තරුනයන් ආයුධ අතට අරගෙන ඒ තත්වයට පත්වෙන්න උන හේතු කාරනා ගැන එතුමා කිව්වෙ නෑ..නේද?....
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 11 ай бұрын
ඒක මෙයාගේ තක්කඩි කම
@SUSIHIKKA
@SUSIHIKKA 11 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව සාකච්ඡාවක් ඕන
@basnpererabasnperera5044
@basnpererabasnperera5044 11 ай бұрын
ගුනෙ අයියා හරිම වටිනාකමක් තියනවා නැවත ඉක්මනට හමුවෙමු.
@gajalanka95
@gajalanka95 10 ай бұрын
මමත් නං ඉස්සර දීර්ඝායුතු ප්‍රාර්ථනා කරා දැන් නම් ඉක්මනින් අපාගත වෙන්න ප්‍රාර්ථනා කරනවා වික්ටර් රයිවන් රාජපක්ෂ පවුල වගේම සාපයක්
@pasindukanishka7504
@pasindukanishka7504 11 ай бұрын
71 පාවා දීපු කෙනාගෙන් අහනවා 1983 ඉදන් කරාපු මර්ධනයට එරෙහිව සටන් කිරීම වරදක්ද කියලා.
@supundasanayake5896
@supundasanayake5896 11 ай бұрын
Ivan ge samahara wada patta avul unata. Pora Ravaya haraha karapu dewal , aragalya marai🎉
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 11 ай бұрын
අදට අවලංගු චරිතයක්..
@lekaherath9774
@lekaherath9774 11 ай бұрын
Thanks for the video clip
@darshanar2072
@darshanar2072 11 ай бұрын
ඉක්මනින් මැරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා😂😂
@ranjithliyanage6086
@ranjithliyanage6086 11 ай бұрын
සතුරෙක් ගැනවත් එසේ නොසිතිය හැකිනම් !
@gajalanka95
@gajalanka95 10 ай бұрын
එකෙන්ම රාජපක්ෂ පවුල වගේම සාපයක්
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 11 ай бұрын
48:16 මෙච්චර වෙලාවක් කෑව නෙ ඔය ටික කියන්න වික්ටර් උඹ බෙහෙත් ටික වෙලාවට බීපන් ඔළුව විකාර වේගන එන්නෙ ඉන්දියාවෙ සාමාන්‍ය ජන ජීවිතය බොහොම පහල මට්ටමක තියෙන්නෙ අදටත් අපේ ජීවන ප්‍රමිතිය වැඩී.
@e.m.amarasekara3823
@e.m.amarasekara3823 11 ай бұрын
Me rata kohoma hadhannadha okkoma hari, Adu tharame pol kadana minihekuta pol kadanna kiwwoth ba kiyanawa ohu rata mallak aran rata pol tikak horen kadanawa,
@nalakasampath2484
@nalakasampath2484 11 ай бұрын
අධිකරනයට ස්වාධීන කරලා ඉන්දියාව වගේ යන්න ඕනෙලු.රනිල්ගෙ කෙරුවාව අතෑරල කතාව
@dushanliyanage3066
@dushanliyanage3066 11 ай бұрын
මේ ත්‍රාඩ මහල්ලා ඒ කැරැල්ල කාලේ මොන පැත්තෙද හිටියෙ??
@MrKeetaya
@MrKeetaya 11 ай бұрын
ගෝනි බිල්ලෙක්
@gajalanka95
@gajalanka95 10 ай бұрын
අපේ අහිංසක තරුණ දරුවෝ පාවලා දුන්නා 💩
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 11 ай бұрын
දකුණේ පාතාලය කියන්නේ අධිකරණය නීතිඥ වරු ජෙලර්ලා පොලිසිය එකට එකතු වෙලා ඔය ඔක්කොම සල්ලි හොයනවා
@thebarons8560
@thebarons8560 11 ай бұрын
Machan... Mu wage Apatha ...monama prathipatthiyakwath nethi Jara minihek ekka Mona sakachchada... Karapu Honda dewal kadugannawa tharam usai nam... karapu Jada weda, Balu weda pawadeem... Mahameruwa wage wishalai...
@roninronin6405
@roninronin6405 11 ай бұрын
who is the legendary podi athula?
@SarathWimalaveera-w5f
@SarathWimalaveera-w5f 11 ай бұрын
jeppo kiyannema maha kala kanni pirisak .eka mata den hithune meke coment nalapu nisai ammo me jeppo kalakannima pirisak chik vitharak
@roshanjayasiri4172
@roshanjayasiri4172 11 ай бұрын
ලංකාවේ ඳේසපාලනය, සමාජ, සංස්කෘතික, තත්ත්වය ගැන පුලුල් ඳැක්මක් හා අවබෝධයක් ඇති වටිනා චරිතයක්. ඳීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි.
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 11 ай бұрын
ඒ දැනුම මගින් පල්වල ඉහගෙන කන තක්කඩි....
@josephperera9045
@josephperera9045 11 ай бұрын
කාලෙකට පස්සේ වික්ටර් අයිවන් මහත්තයා ආයෙත් ඇවිල්ලා. මම පහුගිය දවස්වල දැක්කෙම නැහැ. දැන් පුනරුද ව්‍යාපාරය වැඩ අවසන්ද? ඊ ලඟ ගිනි ජුමිබර වැඩ සටහන මොකක්ද? පින්සිද්ධ වෙයි කියන තැනකට වඳින්නන්. පවු නොදී ඉන්නවද? ඔයාලා හදපු ජ.වි.පෙ. පක්ෂයේ වත්මන් නායකයෝ ඔබතුමා දශක ගණනක් තිස්සේ ජනතාව ධනපති පාර්ලිමෙින්තුවට දැක්වීමෙි කොන්ත්‍රාත්තුව උත්කර්ශවත් අන්දමින් කරගෙන යනවා. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. දැන් ඇති ජිවිතය විවෙක සුවයෙන් ගත කරන්න.
@gajalanka95
@gajalanka95 10 ай бұрын
සහතික ඇත්ත කතාව පුළුවන් නම් ඉක්මනට අපාගත වෙන්න ප්‍රාර්ථනා කරනවා ලොකු අතුල වික්ටරයිවන් 💩😁💩
@924tissa
@924tissa 8 ай бұрын
දැන් රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලලා වැඩවර්ජන නැහැ . එට වඩා මහා පරිමාණයෙන් ගතමනාව හැම වැඩකින් ම උපයා ගන්නවා උද සිට පහලට සහයෝගයෙන් .
@priyanthialwis8811
@priyanthialwis8811 11 ай бұрын
How can available the book ?I like it is it in Sarasavi book shop well done wictor ivon
@cmaskandy4296
@cmaskandy4296 11 ай бұрын
great knowledge excellent
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 11 ай бұрын
තිත්ත ඇත්ත ....
@chanka5178
@chanka5178 11 ай бұрын
කාපු බතේ පහරපු එකෙක් . .
@gihanudayajith3744
@gihanudayajith3744 11 ай бұрын
Andare kata ul kara kara paharapu batha kanagaman den inne 🦬🦬🐂😂😂
@gajalanka95
@gajalanka95 10 ай бұрын
ඇත්ත
@kularathne1960
@kularathne1960 11 ай бұрын
The philosophy he communicates at the end of the discussion is , indeed , great.
@srilankantravelingchef
@srilankantravelingchef 11 ай бұрын
මමත් පුද්ගලිකව හරිම කැමති චරිතයක් සර්.. නියමයි
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 11 ай бұрын
2019 අයිවන් කිව්වා දුගී මිනිස්සු සජිත් දිනවනවා කියලා life traveler එකේ ඒ video එකත් තියෙනවා 😂
@sunildharmadasa9713
@sunildharmadasa9713 11 ай бұрын
ඔබතූමා එකහෙරක් ගැන පොතක් ලිව්වට හොරු රැලක් ගැන පොතක් ලිව්වේ නැහැනේ
@gihanpicasso5944
@gihanpicasso5944 11 ай бұрын
සුපිපි පුෂ්පය...චොර රැජින වුනේ කොහොමැයි?ඔච්චර දුරව්පේන පොරට ඒක වෙනබව කලින් පෙනුනෙ නැතැයි? 60000 මැරෙද්දි සුනාමියේදි වගේම ඇඩුවැයි? නිකමට දැනගන්න ඇහුවේ......සේපාල එක්කඅන්න ජවිපේ පරණම සාමාජිකයෙක් ඔහෙගේ පලු අරිනවා......ඇහෙනවා ඒකයි සර් ඇහැවුවේ හොදේ........
@gajalanka95
@gajalanka95 10 ай бұрын
😂👍 සේපාල් සහ භාරන ආනන්ද ජයතිලක සහෝදරයා 🥰💖💖💖💖
@AnuraPiyathissaa
@AnuraPiyathissaa 11 ай бұрын
Oya kata arinnema nethuwa hitiyanam kochchara hondada kiyala hithuna
@brindleyadolphus4905
@brindleyadolphus4905 8 ай бұрын
මාලිමාවට පොලවේ ගැහුවා නේද. උබලා නොදන්න විකාටර් දන්න විග්‍රයක් කලේ. මේ සිදුවීම් වුන කාලයේ උබලා ඉපදිලත් නැතුව ඇති. නොදන්න ඉතිහාසයක් කර ගහන්න එපා.
@traditionalhelaaurwedic408
@traditionalhelaaurwedic408 11 ай бұрын
පැහැදිලි වම ඔබේ අදහස ට මම එකගයි.බුද්ධාගම කියලා අපෙ මිනිස්සුන් උඩ දාගෙන,හන්දියක් ගානේ බුදු පිළිම හදාගෙන පිස්සු කෙලින හරක් දන්නෙ නෑ ....බුදුන් උපන් ඉන්දියාවේ ත් ...බුද්ධ රූපය කියන්නේ ...බොහෝ තැන්වල උද්‍යාන අලංකරණය ට යොදා ගන්නා රූපයක්. බුදු දහමේ ඇත්තේ ජීවන දර්ශනය යක් විතරයි.මේ හරක් කරේ තියන් යන්නේ බුද්ධ රූපය විතරයි .ඒ දර්ශනය හරියට හදාරනවා නම් අපේ රට දියුණු කරන්ට පුලුවන් ලෙහෙසි යෙන්ම....
@shanthalalariyarathna1296
@shanthalalariyarathna1296 10 ай бұрын
මුලින්ම බුදු දහම කියන්නෙ දර්ශනයක් නෙමේ. එය හොදින් අධයනය කරොත් තේරේයි. අනික බුද්ධ රූපය ඉංදියාවේ නැත්තේ ඔවුන්ට බුදුදහම ආගමක් නෙවේ එය සුද්දන් විසින් ඉංදියාවේ සංචාරක ව්‍යාපාරයට ලබාදුන්න තැග්ගක්. අපේ රටේ මංකොල්ලයක් .
@malaperera5595
@malaperera5595 11 ай бұрын
කලකට ඉහතදී නම් වික්ටර් අයිවන් මහත්තයා මගේ ලෝකයේ වීරයෙක් වෙලා හිටියා . ඒ වුනාට අදහන්න බැරි විදිහට ඔහුගේ කඩාවැටීම ඇස් දෙකට දැකල ඔහු ගැන කලකිරුනා විතරක් නෙමෙයි මම ගැනම මම දුක් වුනා
@wimalasiriudagedara8449
@wimalasiriudagedara8449 11 ай бұрын
කරුනාකර පැහැදිලි කරන්න
@gajalanka95
@gajalanka95 10 ай бұрын
මටත් එහෙමයි චැනල් එකක අත කඩාගෙන ඉන්නවා දැකලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරා දැන් අපාගත වෙන්න ප්‍රාර්ථනා කරනවා 🤧
@BrewEagle
@BrewEagle 11 ай бұрын
Excellent discussion with very pragmatic ideas, Well done Chammie❤
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 11 ай бұрын
kzbin.info/www/bejne/Z6e2aH2Zqc2EhNEsi=wZof-dkD0bibeJAX
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 11 ай бұрын
Certainly a very open share of absolute truth .... specially judiciary ...
@asokahewapathirana7919
@asokahewapathirana7919 10 ай бұрын
Dear Victor , You said that in 1971 if you all won the Struggle you all were not in a position to run the country. Good that you accepted it. At the same time you said that the power should not be taken by struggle in the modern world. It should be by the peoples wish. That is democratic. Yes, we totally agreed . But for that our people should be educated enough to understand and behave in such conditions. The question is are we so? For every thing our people just criticise . No action takes to find out any solution. We agree with you , more than half of the society in srilanka is corrupted . All say that the present system should be changed. But how? What is the mechanism? At last you mentioned that to you yourself in your lifetime made efforts to bring changes to this system. But we see at last your efforts were not really appreciated by the society. Not accepted by the mejority activists in the srilankan society. The entire society is frustrated. No confidence over any opinion leaders. Under such situation , what could we do,? What is the next step. .. ? Then what could we do?
@visalandlasimax876
@visalandlasimax876 11 ай бұрын
වික්ටර් උබේ කතාවනම් මරු. හැබැයි උබේ කෙරුවාවනම් බලු. කාලෙන් කාලෙට එක එකාට කඩේ යන උබ දැන් රනිල්ට කඩේ යන එක නැවැත්තුවාද. sorry උබව දැන් අපට වැදගත් නැහැ .
@kumarirodrigo6726
@kumarirodrigo6726 11 ай бұрын
Superb discussion
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 11 ай бұрын
ලංකාවේ දේශපාලනය පිළිබඳව හොඳ කියවීමක්
@RoshanHatharasinghe
@RoshanHatharasinghe 11 ай бұрын
මෙයා කියන තරම් සුදු නෑ කියන එක අපි දන්නවා. සිරිමාවෝ ඉද්දි චන්ද්‍රිකා බලයට ගේන්න ගහපු ගේමේ මහ මොල කාරයෙක් මෙයා. රාවය පත්තරේ තනිකරම අවභාවිතා කරා මෙයා. පස්ටස් චෛෟර රැඡිණ පොත ලියල චංද්‍රකාට මඩ ගැහුවේ ලගහිටපුහැම එකාටම දිලා මෙයාට විතරක් පො.ර ගහන්න දුනේන නැති නිසා කියල තතු දත් උන් කියනව. ඒව⁣යේ ඇත්ත නැත්ත අපිපදන්නේ නෑ.😅 කෙසේ වෙතත් මිනිහා කියන කතා වල ගන්න දේවල් තියනව. ලංකාවේ මොඩ උඩගු නාකි වගේ නොවී අපේ ජෙන් එකවත් මේවයි තියන වැලි බොරලු අය්ං කරල වටින දෙවල් ඔලුවට දාගන්න බලමු. නැත්තං අපි වැලලෙන දවස වැඩි ඈතක නෑ 👍
@sunetharuna8288
@sunetharuna8288 11 ай бұрын
Ane me monawada kiyanne wayasata yanakota podi lamayek wenawa kiyanne oa thamai
@anuraherath5255
@anuraherath5255 11 ай бұрын
excellent discussion !
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 11 ай бұрын
නැතුව,නැතුව, ....
@jagathkuruppu9556
@jagathkuruppu9556 11 ай бұрын
සුනාමියෙන් පස්සේ මේ රටට ලෝකෙන් දෙන්න හදපු ආධාරවලින් මේ රට සුරපුරයක් කරන්න තිබ්බා.මේ කාලකන්නි දේශපාලන අපතයෝ ඒ රටවලින් සල්ලි ඉල්ලුවේ.ඒ රටවල් සල්ලි දෙන්න ප්‍රතික්ෂේප කරා මොකද මුළු ලෝකෙම දන්නවා මේ රටවල්වල පට්ට හොරු ඉන්නේ කියලා. අවසානයේදී අපිට වුණේ මේ රටට පරිත්‍යාග කරන්න හදපු රෝහල්, පාටශාලා, ක්‍රීඩාංගන,මං මාවත් සහ තවත් බොහෝ සුභසාධන දේවල් අපිට අහිමි වුණ එක..මේ වික්ටර්යිවන් මහත්තයා කියන්නේ සම්පූර්ණ ඇත්ත.රටේ බුද්ධිමත් මිනිස්සු බලාගෙන ඉන්නේ මේවට මැදිහත් වෙච්ච උo මැරෙන්න මොහොතකට හරි ඉස්සෙල්ලා උන්ට අෂ්ටලෝක ධර්මයෙන් දඬුවම් දෙන ආකාරය බලන්න .
@jagathkuruppu9556
@jagathkuruppu9556 11 ай бұрын
ඔය අසූනමේ භීෂණයේදී මරපු දරුවෝ ගොඩාක් හිටියා වර්තමාන පාර්ලිමේන්තුවට යන්න උගත්කම බුද්ධිය සුදුසුකම් තියන .ඒ වෙච්ච විනාශය නිසා තමයි අද ගොබ්බ මෝඩ අනුවණ කාලකන්නි පාර්ලිමේන්තුවේ කරණම් ගහන්නේ.
@shaneperera1524
@shaneperera1524 11 ай бұрын
ගු ගොඩාක් 😂😂
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 11 ай бұрын
ඔබගේ අදහස ලියන්න වෙන වචනයක් තිබුනේම නeද්ද මිතුර ?
@gajalanka95
@gajalanka95 10 ай бұрын
❤️👍 ගූ ගොඩක් රනිල් රාජපක්ෂගේ
@sugathperera6198
@sugathperera6198 11 ай бұрын
අතීතයේ වික්ටර් අයිවන් කියන්නෙ යෝධයෙක් 88 89 කාලයෙත් ..චෞර රැජිණ ලියපු වික්ටර් අයිවන් මහත්තයාට හොරකම සංස්කෘතිය කරපු රජා මගහැරීම පුදුමයක් ..එතුමාට ඉතාමත් හොද දුරාවබෝධයක් තිබෙන බව ඇත්ත..ඒත් චන්දයකදී ඒක කටක් ඇරල කියන්න තරම් නම් ගටක් තිබ්බෙ නෑ..එතුමා කියනවා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනව නම් ඉතාමත් කැමති කියල ..එහෙම කටුස්සෝ වගේ වෙනස් වේවිද ලංකාවේ මිනිස්සු ..ඔබතුමාගෙ අදහස් වටිනවා..ඒත් ඔය සියලු දැනුමින් පිරිපුන් නැතත් අලුත් පරම්පරාවක් ඉන්නව උන්ට මේ රට හරි මගට ගන්න පුලුවන් කියන දැඩි මතයේ ..ඒකට අවශ්‍ය බලය විතරයි ..ඒකටයි චන්දයක් ඉල්ලන්නෙ..බලයක් ලැබුනම ඔය කියන සාධනීය ප්‍රතිසංස්කරණ සහ නීතියේ සාධාරණත්වය මේ සියල්ල අපිට ගොඩ නගා ගන්න පුලුවන්..එකම දෙයයි ඉල්ලන්නේ නිදුක් නිරෝගීව ඔබතුමා ඉන්න..අවසාන කාලයේ රටේ දරුවන්ගේ හීන මරපු සොම්බියාට වචනෙකින්වත් සවියක් වෙන්න එපා..ඒක මහා පවක් රටට සහ ඔබටත් ❤
@sisiralugoda2392
@sisiralugoda2392 11 ай бұрын
Excellent!
@harshasilva989
@harshasilva989 11 ай бұрын
මෙයා 2019 සජිත් දිනනවා කිවුවා
@NuwanThushara-mi7oy
@NuwanThushara-mi7oy 11 ай бұрын
Indiyavata rata dunnoth evarai.akatanam ekaga venna ba.
@ruchikaweerarathna3014
@ruchikaweerarathna3014 11 ай бұрын
මේ කතාවෙ දක්වන කරුණු ගැන කල්පනා කරනවට වඩා ගොඩක් අයට වික්ටර් අයිවන් එක්ක තියෙන්නේ දේශපාලන ඇරියස් එකක්. කමෙන්ට් බලනකොට මතක් වෙන්නෙ ගෝටව බලයට ගේන්න ඒ දවස්වල බයියො සමාජමාද්‍ය වල හැසිරුණ විදිය.
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv 11 ай бұрын
Oba haritama hari.....
@saliyarajanayake8908
@saliyarajanayake8908 11 ай бұрын
❤❤❤
@internrt4
@internrt4 11 ай бұрын
වික්ටර් එක්ක තව ප්‍රෝගෑම් එකක් ඕන..
@danithasjp9830
@danithasjp9830 11 ай бұрын
Great person ❤
@aridasilwa9860
@aridasilwa9860 11 ай бұрын
අද අපෙ සමාජයට අවශ්‍ය කරන හොඳ කතිකාවක් ඔබ දෙපළට ස්තූතියි ආයුබොහෝවේවා
@mpmj727
@mpmj727 11 ай бұрын
Mu Ranil ge araka lewa Kanawa. Dan outdated porak. Retire wela gedara inna please. 🙏
@Vivam656
@Vivam656 10 ай бұрын
Nice episode ❤
@MrKeetaya
@MrKeetaya 11 ай бұрын
හොදම කුලී ලියන්නෙක් මේකා. මේ පාර කුලිය දෙන්නේ රනිල්.
@924tissa
@924tissa 11 ай бұрын
Kings park hotel Kandy owner No 36, 12 Sangaraja Mawatha, Kandy 20000, Sri Lanka
@gayanisilva5040
@gayanisilva5040 11 ай бұрын
මම ගොඩාක් ආස කරන මාධ්‍යවේදීයෙක් 💕🌹🌹🌹 ..ඔහු ලියපු පොත් ගොඩාක් කියන්න පුළුවන් වුනා..මම ගොඩාක් ආස චවුර රැජින පොත ! ඔබට සුබපැතුම් ❤ ....ගොඩාක් ස්තුතිය චමින්ද සර් ට ....මේ interview එකට ..තව දේවල් දැනගන්න පුළුවන් වුණා ..🌹🌹🌹🌹🌹
@cartoonlanka7649
@cartoonlanka7649 11 ай бұрын
Pawa dennnek
@roshanwevita1933
@roshanwevita1933 11 ай бұрын
What Victor said about Crocodiles, Monkeys, Peacocks etc in SL is 100% true... Really stupid laws around animal lives while human life is at stake... Buddhist monks who advise politicians are principally responsible for this stupidity.
@Nihal.71
@Nihal.71 11 ай бұрын
අවස්ටාවාඩ් යා
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 11 ай бұрын
Janadipathithumani anik eva kesevethath kimbullu harak ha ali gena me minisa kiyana de gena poddak balanna.karu
Clarence Wijewardena - Live Interview on Sri Lanka Rupavahini in 1991
1:10:45
Rukshan Karunanayake
Рет қаралды 51 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Life TALKS 4 by Victor Ivan
1:40:33
OMSED Sri Lanka
Рет қаралды 10 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 714 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН