No video

Gune Aiyage Kamare - Vlog Ep 134 - ලොහාන් ට බයේ අනුර හැන්ගෙයි

  Рет қаралды 59,106

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

www.officeprin...
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 405
@user-mb1yv1rn8n
@user-mb1yv1rn8n Ай бұрын
ලොහාන් රත්වත්ත කියන්නේ මිනී මරුවෙක්. අපට මතකයි තලවින්න ගාතනය.ජයවේවා ජාතික ජනබල වේගයට 🎉
@user-vl7gp5ew2x
@user-vl7gp5ew2x Ай бұрын
💯 true
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
අනිවාර්යයෙන් ..අනික පොර අර නිළියක් අරන් එල්ලුම් ගස් බලන්න ගියේ 😂
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 Ай бұрын
මානසික රොගියෙක් දෙගුනෙන් කියවනවා ගනන්ගන්නඑපා
@mohamedjemaldeennowfer3630
@mohamedjemaldeennowfer3630 Ай бұрын
උඩතලවින්න 2001
@dileeshadinali2585
@dileeshadinali2585 Ай бұрын
Atadeka galawagannai හදන්නේ . ​@@mohamedjemaldeennowfer3630
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne Ай бұрын
ලොහාන් ලබන ජනාධිපතිවරණයට කලින් කසිප්පු බීලම මැරෙනවා.😂😂😂
@Rmd289
@Rmd289 Ай бұрын
ගුණේ අයියාගෙන් මේ විග්‍රහය බලාපොරොත්තු උණා..❤
@khranil6554
@khranil6554 Ай бұрын
මොල්ලිගොඩ ,එක්නැලිගොඩ ,රත්වත්තේ ලා එදා පටන් උන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කල උන්
@piyalwanigasuriya4824
@piyalwanigasuriya4824 Ай бұрын
අදනම් මාරයි ගුනේ පොහොට්ටු විනෝද සමය
@onesixtynine624
@onesixtynine624 Ай бұрын
එහෙනම් ඔක් 24දාට කලින් දිවිනසා ගන්න සිදුවෙනවා. මාලිමාවට ජයවේවා!!!අනුරට සියලු ආරක්ෂාව ලැබේවා!කිසිදු අතුරු,අන්තරාවක් සිදුනොවේවා!!
@user-hi6xl6tx8q
@user-hi6xl6tx8q Ай бұрын
❤❤❤deviyo araksa karathwaa❤❤❤
@manelmorris4785
@manelmorris4785 Ай бұрын
❤❤❤
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f Ай бұрын
සුපිරි කතාව මචං
@user-vt3ue3rz3v
@user-vt3ue3rz3v Ай бұрын
නෑ ගුනේ අය්යෙ එයා කියන්න ඇත්තේ අනුර දිනන්න කලින් එයා බෙල්ලෙ වැල දාගන්නව කියන එක වෙන්න බැරිද
@ayomiesamarakoon4111
@ayomiesamarakoon4111 Ай бұрын
ඉතාම හොඳ තර්කයක්
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂 👍🏻👍🏻💐
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Thanks gune niyamai. 👍👏🙏✊✊✝️✝️
@tharangaheenkende9417
@tharangaheenkende9417 Ай бұрын
මටත් හිතූණේ ඕකම තමයි.
@gajalanka95
@gajalanka95 Ай бұрын
මමත් හිතුවේ එහෙම තමා 🤣
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 Ай бұрын
අනේ ගුනේ මචංඔයා අපිට සුපිරිම ආතල් දුන්නට බොක්කෙන්ම ඉස්තුති කරංන්නං හොඳේ###.
@DsKarunasena-qr8lj
@DsKarunasena-qr8lj Ай бұрын
ලොහාන් මොකෙක්ද ඌ පිස්සෙක්නෙ මාලිමාවට ජයෙන් ජයවෙිවා
@nimethmanthila2817
@nimethmanthila2817 Ай бұрын
Murders dunna aya oya
@nimethmanthila2817
@nimethmanthila2817 Ай бұрын
Murders dunna aya oya
@forestgum1237
@forestgum1237 Ай бұрын
Program එකේ අවසාන ටික තමයි රසම😅 ගුණ අයියාගේ කිරි සුදු පාට පොල් දත්සෙටි එක මැදින් සංවිධානය පක්‍ෂය පත්වේවා කියනකොට හරියටම නල මැද NPP කියන අකුරු තුන මතු වුණා 😂
@user-jx5fn9el3m
@user-jx5fn9el3m Ай бұрын
ලොහාන්ගේ නූගත් කම තමයි වේදිකාවේ පෙන්නුවේ උගේ කතාව අහපු අපි තීරණය කලා අනුර කුමාර දිසානායක සහෝදරයාට චන්දෙ දෙන්න 😂😂😂අනුරට අපි ❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Ай бұрын
👍👍👍👍♥️♥️♥️
@randulaBandu
@randulaBandu Ай бұрын
හරියට හරි මුංට දැන් හොල්මන් පේනවා,
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 Ай бұрын
අද මහනුවර රැලිය දැකලා ඕකට රෙවෙයී 😂😂😂😂
@lahirudihan4716
@lahirudihan4716 Ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@sarathkumara6021
@sarathkumara6021 Ай бұрын
ඔබේ අදහස ඉතාමත් වැදගත් කාලෝචිතයි
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Ай бұрын
මේ වාගේ කාලකන්නි මරු කියවනව දැං .
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 Ай бұрын
තර්ජනයක් නොවෙයි මල්ලී ඕකා අනුර බලයට එන බව නිශ්චිතව දැනුනොත් අනිවාර්‍ය්යෙන්ම සියදිවි නසාගන්නවා.ඕකා ඒ තරම් අපරාධ කරපු එකෙක් නිසා මේ දවස්වල ඉන්නෙත් නිතරම යට ඇදුම තෙත් කරගෙන .
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
බෙල්ලෙ වැල දාන්.😂😂. පොර ඒකනෙ අර රූප රැජිනක් අරන් එල්ලුම් ගස් බලන්න ගියේ.😂😂
@PadmasiriAttanayaka
@PadmasiriAttanayaka Ай бұрын
මචං උබේ වැඩේ මරු
@ShamaPriangika
@ShamaPriangika Ай бұрын
ඇයි.අනේ.මාලිමාව.එනවාට.බය.මෙච්චර.මිනිස්සු.එක.එකා.කියපු.පලියට.මිනි.මැරැවාම.බය..වෙන්න.ඕනි.අනිවාර්යෙන්ම.
@isuruweerarathne242
@isuruweerarathne242 Ай бұрын
මාලිමාවට ජය. ඔක්කොම එකතු වෙලා මේ රට හදාගමු
@SiripalaKariyawasam
@SiripalaKariyawasam Ай бұрын
මාලිමාවේ අපි යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනව්ද මාලිමාවට ජය නියතය් ❤❤❤
@upalifernando8778
@upalifernando8778 Ай бұрын
❤Gune putha kathawa niyamai❤Anura sahojnpthi❤jvpmwanppp❤
@pkds1983
@pkds1983 Ай бұрын
ඔය තුන් ඈදුනු නව කතාවේම ඉන්න චරිතය තිස්ස නේද ගුණේ අයියේ,ඌත් හරියට රනිල් වගේ 🤣🤣🤣🤣
@user-ez6wh4py7d
@user-ez6wh4py7d Ай бұрын
Yes, you can do 10 times more than Lohan for the next election.
@prasheen3656
@prasheen3656 Ай бұрын
බන්ධනාගාර ඇමති විදිහට ඉඳපු එකෙක් ඕකා. ඕකුන් බලය වෙනුවෙන් ඕනම පාහර වැඩක් කරන්න ඉඩ තියෙනවා
@user-xh4lu5qw9w
@user-xh4lu5qw9w Ай бұрын
මචං ගුණේ, ලොහාන් රත්වත්තෙ හොඳටම බයවෙලා කිව්ව කතාවක්. තවත් බයවෙයං රත්වත්තෙ.
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 Ай бұрын
ලොහාන් රටේ අයිති කාරයාද ? අපේ රටේ ඒ නඩේට.විතරද රජ කරන්න පුලුවන්නෙ ? දුප්පත් පවුල් වල අයට රටේ අයිතියක් නැද්ද ?2025 රජ කරවන්නෙ අනුර කුමාර දිසානායක මහත්මයා. ඒකාන්තයි.ස්ථිරයි. ජයවේවා !
@lahiru.tharanga6789
@lahiru.tharanga6789 Ай бұрын
මචන් උබ නිකමට බලපන් නුවර ඇවිත් ඇවිදලා ඔය ලොහාන්ලා කෙහෙලියලා මහින්දානන්දලා දිලුම්ලා මොනවද නුවරට කරලා තියෙන්නේ කියලා.දැනට අව් රැදු 70 කට විතර කලින් තිබ්බ විදියමයි.කිසිම වෙනසක් නෑ.පාරවල් කිසි එහෙක යන්න බෑ සංවර්ධනය කියලා මෙලෝ මගුලක් කරලා නෑ ඒ උනාට චන්ද කාලේට විතරක් පොර ටෝක් එකක් දීලා චන්ද ටික අරන් යනවා.මෙහේ හැම එකාම එහෙමයි.වැඩෙ කියන්නේ මුන්ට හැමපාරම චන්දේත් දෙනවානේ මිනිස්සු.අනේ මංදා ඉතින්.මේ කැඩුන බ්ලොක් වෙච්චි ජාරා උන නුවර මිනිස්සුන්ට දැන් පුරැද්දට ගිහින් මුන්ට දැන් හොද පාරවල් හදලා දුන්නත් අනේ අපිට අර කැඩුන පාර හොදයි කියලා ඒක යන උන් ටිකක් මෙහේ ඉන්නේ😂😂😂😂එහෙම උන් ඉන්නකන් මුන් පාර්ලිමේන්තු එයි කියලයි මට හිතෙන්නේ😢😢😢
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Ай бұрын
Nuwara ayage thiyena pada show walata ,oya,lontha lohan,tholbari mahina,hora behetha ka....hi....liya wama ayeth ewwoth thanakola kan eka thama sudusu.
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰🫣🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@pereranihalh.a9551
@pereranihalh.a9551 Ай бұрын
ලොහාන් එක් කෙනෙක් පමණයි.රට පුරා එවැනි අදහස් තියෙන අය ඉන්නවා.අතීතයේ අත් දැකීම් ඇති බහුතරයක් සමාජ මාධ්‍යවල නැති නිසයි බොහොම සැහැල්ලුවෙන් මෙවැනි අවස්ථා වැදගත් යයි නොසිතන්නේ.
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Ай бұрын
ඇත්තටම ඒක එහෙම තමයි . මටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා . ඒත් මේ වෙලාවෙ රට අනතුරට දාන්න බෑනේ. මේ වෙලාවෙ මාලිමාව හැර අනිත් කවුරුත් විශ්වාස කරන්න පුලුවන්කමක් නෑනෙ. ඒ නිසා පැරණි දේවල් පොඩ්ඩක් හෝ පැත්තකට තියලා මේ සැරේ මාලිමාවට දෙන්න තීරණය කළා.
@smgsethunga3068
@smgsethunga3068 Ай бұрын
Lohan mona ponnayekda, gune aiyya. AKD kiyanne Den Legand kenek......👌👌👌👌👌👌👌
@eigochat
@eigochat Ай бұрын
Comrade AKD , is the Pioneer of the Humanism to the entire modern world , !!! Will be A great leader , a well organiser !!! AKD සහෝදරයා, සමස්ත නූතන ලෝකයටම මානවවාදයේ පුරෝගාමියා වේ, !!! විශිෂ්ට නායකයෙක්, හොඳ සංවිධායකයෙක් වනු ඇත !!!
@surathiramzee9847
@surathiramzee9847 Ай бұрын
Thanks for the video Sir. Nice stories with lectures. With smile. May Allah bless you and your family. 🎉👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
ගුනේ..කාලෙකට කලින් unp එක එකම විසදුම කියල හිතපු ඔයා ගැන පූර්න විශ්වාසයක් නෑ..ඒත් හෘදසාක්ශියක් තියෙනවනම් npp යෙ ජයග්‍රහනය වෙනුවෙන් කතා කරන්න..මද්‍යස්ත කියන බොරු වචන අස්සෙ හැංගෙන්න එපා.❤
@GuneAiyageKamare
@GuneAiyageKamare Ай бұрын
ඔබ හරි, කලින් වෙනත් දේශපාලනයක් කරපු කිසිවෙක් විස්වාස කරන්න එපා සහෝදරයා, පරම පිවිතුරු ශුද්ධ වූ මිනිස්සුන්ගේන් බහුතරය ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් හදන්න. ඔබට ජය.. ❤❤❤❤
@rameigap
@rameigap Ай бұрын
​@@GuneAiyageKamare🧭 🧭 ට ජය වේවා
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 Ай бұрын
මටත් ඕකම හිතුනා
@siyath9697
@siyath9697 Ай бұрын
Gune aiya hari. Vrudda balavega siyalla ekata ekatuviyayutui. NPP ekata 38% wage kemattak thiyenawa. Teeranyak neti aya ( undecided) 40%-60% dakwa innawa. If NPP tries to find Pirisudu (pure) paakshikayan, that is the end of NPP. So, NPP has a big Challenge !. If this time fails, NPP will never exist in politics. This is the truth ?
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
@@GuneAiyageKamare ගුනේ කියන්නෙ සාමාන්‍ය මහජනතාවගෙන් එකෙක් නම් ප්‍රශ්නයක් නැහැ..ඒත් ඔහු දැන් සමාජයෙ මිනිස්සුන්ට අමතන කතිකයෙක්..ඒ වගේ කෙනෙක්ගෙ පෞද්ගලික දේශපාලන භාවිතාව ගැන අවධානය දීම වැදගත්..විශේශයෙන් unp වගේ තක්කඩි දේශපාලන පක්ශයකට සහය දීපු එකෙක් කියන්නෙම ප්‍රශ්නයක්..unp පාක්ශිකයට වඩා අවංකවම මහින්ද පාක්ශිකයො හෝ චන්දිරිකා පාක්ශිකයො හොදයි..මේ මොහොතෙත් npp යට එකතුවෙච්ච චන්දවලින් 80% ක් පොහොට්ටුවට ජන්ද...දැන් අලුත්ම ප්‍රවනතාවෙ තමයි unp උන් මධ්‍යස්ත වේශයෙන් රංගනයෙ යෙදීම..😂
@udayakumariamitha7769
@udayakumariamitha7769 Ай бұрын
මාලිමාවට ජය වේවා ජය නියතමයි 👍👍👍👍👍👍👍
@deshanasanka4197
@deshanasanka4197 Ай бұрын
ගුණේ අපිට එක එක පක්ෂ වල ඉස්සරහට ඉදිරිපත් කරන වැඩ පිලිවෙලවල් පොරොන්දු ගැන එකින් එක විෂ්ලේෂණයක් ඕනි. මොකද සමහර මිනිස්සු මැතිවරණ පොරොන්දු බොරු මරිසි හොයාගන්න විදිය පිළිබදව දැනුමෙ කේස් එකක් තියෙ කියල මම හිතනව. හරිම තීරණයගන්න ඒක help වෙයි.
@anuradharmasiri8723
@anuradharmasiri8723 Ай бұрын
නියමයි ගුණේ අයියා.ක්‍රමවේදය වෙනස් කිරීමට ලක්ෂ 90ක් සූදානම්.
@eigochat
@eigochat Ай бұрын
Simple ,unacceptable, inconvenient, bitter TRUTH !!!
@ayeshabellanage6336
@ayeshabellanage6336 Ай бұрын
He has remembering Uda Thalawinna 13 killers. Kandy idiots are voting for killers snd robbers. Keheliya , Lohan, Kiriella, Mahindananda all of them are riding only one boat.
@PadmasiriAttanayaka
@PadmasiriAttanayaka Ай бұрын
අනුර අද නුවරදි ටික විතරක් අහපං රත්වත්තේ..
@Archi_007
@Archi_007 Ай бұрын
Lohan 'gobbayek' ,ලොහාන් 'ගොබ්බයෙක්'
@user-dk3zl4zt3d
@user-dk3zl4zt3d Ай бұрын
ලොහාන් කියන්නෙ මොන පගරනැට්ටෙක්ද ? මොකෙද්ද මු මේව තමයි නියම වැල් බයිල. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t Ай бұрын
Meaningful illustration ❤❤.
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 Ай бұрын
ඇයි එයාගෙ අප්පච්චිගෙ රටකද අපි ඉන්නෙ. නෑනා ජනාධිපති වෙලා ඉන්න කාලේ බැද්දගානේ සංජීව එක්ක කරපු සෙල්ලම් කරන්න හිතනව නම් ඒව සුම්මා. 😂😂
@user-yn6jw5tj9q
@user-yn6jw5tj9q Ай бұрын
නියමයි . 👍❤
@123kum456
@123kum456 Ай бұрын
Exactly!!😄😄😄
@kulasirijayawardena6769
@kulasirijayawardena6769 Ай бұрын
Great program bro
@ssdissanayaka8049
@ssdissanayaka8049 Ай бұрын
ඹය ලොං හැලුණු බල්ලො සියලල්ටම එලොව පොල් පෙනිල පිස්සු කියවනව 😂😂😂
@chandralindell9991
@chandralindell9991 Ай бұрын
Naki jepponge l.helila nethuwa ethi neda?
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣🤣🤣
@RuwanBandara-jw6jk
@RuwanBandara-jw6jk Ай бұрын
❤❤❤❤❤❤❤
@conyff1276
@conyff1276 Ай бұрын
බන්ධනාගාරයට රාත්‍රියේ හෙලිකොප්ටර් එකකින් ගිහිල්ල හිරකාරයො ගෙනැල්ල දන ගස්වලා පිස්තෝල ඔළුවට තියල තර්ජනය කරපු ලොහාන්ල මොන දේශපාලකයෝද? උන්ට විරුද්ධව නීතියෙන් ක්‍රියා නොකරපු ආණ්ඩු තියෙන රටක මොන නීතිය සාමයද? ඒව මතක්වෙනකොට ලොහාන්ලට මරබිය දැනෙනවා තමයි.
@Ranjith-zp3uu
@Ranjith-zp3uu Ай бұрын
Machan GUNE you are grate every day I like to see you. Npp sure win this election❤
@sunilnawarathna6501
@sunilnawarathna6501 Ай бұрын
මචං ජයවේවා
@ChamariLiyanage-cx6ir
@ChamariLiyanage-cx6ir Ай бұрын
Aiyooo marai ane❤❤❤
@thilinamadushan-fb9uw
@thilinamadushan-fb9uw Ай бұрын
රෙවිලා ඉන්නේ බං දැං උන්ට..ඒකයි මරු කියවන්නේ....😂😂😂
@chandimaranaweera4727
@chandimaranaweera4727 Ай бұрын
අනිවාර්යයෙන් ඔවුන්ගේ ඉදිරි නියත පරාජය නිතරම පේනවා රෑට නින්දක් යන්නේ නෑ
@NPPUSA.
@NPPUSA. Ай бұрын
2:54 ලොහාන් ට බලු මයිලක නෙවෙ බල්ලෙක් තරම් දෙයක් පුලුවන් ලොහාන් කියන්නෙ ප්‍රොෆෙසනල් මිනි මරුවෙක් උඩතලවින්න සමුහ මිනිස් ඝාතනයෙ ප්‍රදාන සැකකරු ගුනෙ අයියා දන්න එකයි නොදන්න එකයි හැම එකම කියවන්න ගිහින් කෙලව ගන්නව ලොහාන් ගෙන්. අනිවාර්‍යෙන් පරෙස්සම් වෙන්න ඔන ලොහාන් අපෙ ගමෙ ඌ කොහොම එකෙක්ද කියල අපි දන්නව
@withme9901
@withme9901 Ай бұрын
මචන් ඇත්ත හැබැයි ඉස්සර.දැන් ඉන්නේ ඒ කාලෙ හිටපු මිනිස්සු නෙවෙයි.දේශපාලකයන්ට බයේ ඉන්න මිනිස්සු නෙවෙයි දැන් ඉන්නේ
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 Ай бұрын
සීය ගාව ඉන්න උංගෙ මොළේ මඤ්ඤං වෙලා ලොහාන් රත්වත්තේ මොන වවුලෙක්ද?.
@romwij
@romwij Ай бұрын
සොහොන ලඟ චූ කරේ රනිල් සාගල වෙන්න බැරිද
@Jeewe96
@Jeewe96 Ай бұрын
අම්මෝ🤣
@chandimaranaweera4727
@chandimaranaweera4727 Ай бұрын
අම්මපා ඇත්ත 🤣🤣🤣🤣
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 Ай бұрын
😂😂😂
@k.a.rfernando5223
@k.a.rfernando5223 Ай бұрын
නෑ, වෙන්න බෑ. එහෙනම් තියෙන්නෙ අතේ නෙමෙයි. XXXXX.
@hasithadesilva5992
@hasithadesilva5992 Ай бұрын
මරැ කියවනවා කියවනවාට වඩා බීලා කියවනවා කියන එක හොඳ නැද්ද? ...........
@surangakumarapathiraja8529
@surangakumarapathiraja8529 Ай бұрын
Ouata mama awankawa.... 💯 💯 Akagai....api maka wanashkaranawa
@athularanasinghe6096
@athularanasinghe6096 Ай бұрын
මෙයා එල්ලුම් ගස් යනවා අනුරුද්ද හිටියේ නැත්තම්
@DammikaDammika-un3qk
@DammikaDammika-un3qk Ай бұрын
Great job gune ayya ❤❤❤❤❤❤❤❤❤
@bakka9567
@bakka9567 Ай бұрын
නෑ බං. ලොහාන් කිව්වෙ මිනිහා ජනාධිපතිවරණයට කලින් ඌ මැරෙනව කියලා
@manojey3501
@manojey3501 Ай бұрын
අනිවා ලොහාන් ඉන්නකන් නෙ අනුරට ජනාධිපති වෙන්න නොදන්නෙ ඉතිං අනිවා ලොහාන් මැරෙයි ඉතිං 😂😂😂😂😂
@panaduresarananda6455
@panaduresarananda6455 Ай бұрын
අර නිරායුද south african rugger coach ව වෙඩිතියලා මරලා, චන්ද්‍රිකා අක්කගේ පිහිටෙන් එල්ලුම්ගස් නොගොහින් බේරුනෙත් මේකම නේද ?
@vitharana3784
@vitharana3784 Ай бұрын
Papua new guinea ' rugger coach.
@panaduresarananda6455
@panaduresarananda6455 Ай бұрын
​@@vitharana3784/ ස්තුතියි.
@user-gb7fg9he9k
@user-gb7fg9he9k Ай бұрын
Lohan kalakanni kupadi balla henama gahanda ona
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 Ай бұрын
Niyama wishleashanayak.gune qyiyata pranamaya!!...N.K...
@User29438
@User29438 Ай бұрын
ඔය පෙත්සම් පිටුපස නාගානන්ද හෙවත් පොලගානන්ද සම්බන්ධයි
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal Ай бұрын
සමහරවිට අනුර දින්නෝත් ලොහාන් සියදිවි නසා ගැනීමක් කරගන්න පුළුවන් එවැනි මොහොතක් නම් අනිවාර්යයෙන්ම ලොහාන් ට ආරක්ෂාව දෙන්න ඕන
@srikanthsamaraweera1323
@srikanthsamaraweera1323 Ай бұрын
ඌ ජනාධිපතිවරනය වෙනකං ඉන්නේ නැද්ද දන්නෙත් නෑ නේ.
@hirancosta467
@hirancosta467 Ай бұрын
ප්‍රධාන පක්ෂ කැන්වසින් ගියා කියලා එකපාරටම ලොකු විරුද්දව රැල්ලක් හදන්න අමාරුයි මොකද කොරෝනා වලින් පස්සේ ව වැඩිමල් Community එක අතර විශාල වශයෙන් Smart devices තියෙනවා බලමු 👍
@user-wp6ck1cb6u
@user-wp6ck1cb6u Ай бұрын
මේවා අහල හිනාවෙලා පන පලයන් ලබන පෙරේදා😄😄😄😄
@nadeekaoshan6927
@nadeekaoshan6927 Ай бұрын
ලොහාන්ට බලපෑම් කරන්න පුලුවන් ඒ කතාවෙන් කලෙත් අනුරට සහය දීමක්
@minidukushan-be2nt
@minidukushan-be2nt Ай бұрын
උඹේ කැස්ස හොඳයි නේද මචෝ එල
@SiripalaKariyawasam
@SiripalaKariyawasam Ай бұрын
ගුනේ ඒකමතමය් 27 සැමරුවෙ
@chandrasirigunawardana2052
@chandrasirigunawardana2052 Ай бұрын
before election he will sueside.
@sudanapoli6016
@sudanapoli6016 Ай бұрын
Budusaranai gune Aia srilanka budusaranai ❤❤❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤❤❤
@sunilnawarathna6501
@sunilnawarathna6501 Ай бұрын
මගෙ ප්‍රියමනාප ගුනෙ මල්ලි
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 Ай бұрын
ඔබකියනදේවල්හරි,මාලිමාව,අනිවාර්‍යයෙන්ම,දිනනවා,එයයිසත්‍යය,ජයවේවා,මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@kumarasisira7143
@kumarasisira7143 Ай бұрын
පොනිල කහදයා වගේ ඇවිදිනවා දකින්න ආසයි ගුනෙ අයියේ
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්,
@k.a.d8858
@k.a.d8858 Ай бұрын
අසනීපයක් ද දන්නෙ නැහැ නේ අනුර බලය ගත්තාම ලෙඩවෙලා දුකට මොකක් හරි වෙයිද ?.. කවුද දන්නෙ
@sudarmabandara2449
@sudarmabandara2449 Ай бұрын
👍👍🙏🙏🙏
@user-me2ep1te3d
@user-me2ep1te3d Ай бұрын
දැවැන්ත සංවිධානාත්මක රැල්ලක් නිර්මාණය කල යුතුය ,සියලු දෙනාගේම යුතුකමක්
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 Ай бұрын
චන්දෙට කලි ලොන්තහාන් දිවි නසා ගන්නව .සහතිකයි ..
@lalithkithsiri7204
@lalithkithsiri7204 Ай бұрын
ජනතාව කලපනා කරන්න ඔනේ මුං මේ තරම් බලයට පෙරේත කම
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 Ай бұрын
Were good gune👍
@ashokarajapaksha6841
@ashokarajapaksha6841 Ай бұрын
Lohan සුඩුකොඩි පේනවඩ
@user-sn8sd5bx7e
@user-sn8sd5bx7e Ай бұрын
ලොහාන් පිස්සෙක්
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv Ай бұрын
Kalakani පාලකයන් එල්ලා මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය ........Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@gaminiwasantha4861
@gaminiwasantha4861 Ай бұрын
අපේ මව් බිමේ වාසනාවක් තියනවනම් මාලිමාව ජයගනී
@FunnyCheetah-io1ry
@FunnyCheetah-io1ry Ай бұрын
හරියට හරි බං ❤❤ මම අනිත් අයට කියන්නේ. හරි පාර තෝරාගේන ගෝඩ පලයන් ඵක ඵකාට අහුවේන්නේ නැතුව
@Samarapedigewimalasena
@Samarapedigewimalasena Ай бұрын
ලෝහන් වගේ කාලකන්නියෙක් අපිනම් ගණන් ගන්නේ නැ බන්
@prabathnawarathna3675
@prabathnawarathna3675 Ай бұрын
ගුනේ අයියා ❤
@buddhika46
@buddhika46 Ай бұрын
Ada maru
@dayarathnekasthuri5443
@dayarathnekasthuri5443 Ай бұрын
Good job 👍
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 Ай бұрын
🎉🎉🎉❤❤obata deergayu ♥️ ❤️
@ninalanka1874
@ninalanka1874 Ай бұрын
Anne mhthyo obtumat . tharannada piso piso .Npp jayn jayama wawa A.K.D.janpath karamuo Anniwaryan ♥️ 🌹 🙏🏻 ❤️
@user-dy8dj6bx4k
@user-dy8dj6bx4k Ай бұрын
අනේ පව් බන්. දැන් මරු kiyawenawa
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 Ай бұрын
උඩතල වින්න මිනීමරු වා ඔක්තෝබර් 17 පෙර සියදිවි නසා ගනීද අන්න ඒ බය තියාගන්න.
@harshaprabath6479
@harshaprabath6479 Ай бұрын
Im the one first viewer😊😊
@FrankFernando-ol9zz
@FrankFernando-ol9zz Ай бұрын
Thanks brother ❤
@kasunmaduranga7188
@kasunmaduranga7188 Ай бұрын
සාදු සාදු ගුණය අයියා🙏🙏🙏🥂👊
@sf9714
@sf9714 Ай бұрын
යුගාන්තයට එන්න පෙර ආන්ඩුව පොලිසියට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න දුන්නොත් පොහොට්ටුවො වැටෙන්න තියන ලොකුම අගාධයට වැටෙනව. පොහොට්ටු මන්ත්‍රීල, ඇමතිලා පොලිසියට දාපු තගවල් නිසා පොලිස් නිලධාරීන් කෙලින් වැඩ කලොත් පොහොට්ටු මන්ත්‍රීල, ඇමතිලාට රිමාන්ඩ් එකේ තමයි ඉන්න වෙන්නෙ.
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@kdcwd5104
@kdcwd5104 Ай бұрын
Well said ❤
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 238 М.
'' කොම්බිගේ කතාව ඇත්තම කතාවක්ද? ''
26:03
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 73 М.
Chooty Malli Podi Malli | Pena Balanna (පේන බලන්නා)
23:01
Chooty Malli Podi Malli
Рет қаралды 36 М.
නාමල්ගේ මැණික් මල්ල
1:14:46
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН