අපි දිනුම් | Tilvin Silva

  Рет қаралды 299,745

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 200
@ශාන්තජයලත්
@ශාන්තජයලත් 6 ай бұрын
මේ මනුස්සයා මේක වෙනුවෙන් විඳපු දුක් ආදරෙයි ඔබට ටිල්වින් අයියා🧭♥️🧭
@EdwinUdawatta
@EdwinUdawatta 5 ай бұрын
Your obligation @ a.mbition is highly respected. Take care.glad To note .
@ajithkumara3689
@ajithkumara3689 5 ай бұрын
එක සෙල්ලම් දෙයක් නෙමෙයි
@shehansl2602
@shehansl2602 4 ай бұрын
@SupunDilanka-d2s
@SupunDilanka-d2s 3 ай бұрын
❤️❤️❤️
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 6 ай бұрын
මිය යාමට පෙර අපේ රට වෙනුවෙන් දැකීමට පෙරුම් පුරපු ඒ ලස්සන හීනය සැබෑ වෙමින් පවතින බව දකින විට ඇතිවන සතුට කියා නිම කළ නොහැකියි.
@shiromawijekoon1057
@shiromawijekoon1057 6 ай бұрын
අනිවාර්ය යෙන් ම.👍👍👍👍👍
@nuwanhk80perera80
@nuwanhk80perera80 6 ай бұрын
ටිල්වින් අයියා .❤️
@niroshanikumari9165
@niroshanikumari9165 5 ай бұрын
❤❤
@goergegt905
@goergegt905 5 ай бұрын
ඔහු මාත් එ හීනේම දකිනවා....ethi මේ කාලකන්නිth එක්ක අපි පොර බැන්දා ...මම පාරම්පරික unp කාරයෙක් පවුලේ ඡන්ද 31ක් තිබෙනවා roththa පිටින්ම මේ පාර ජීවිපියට
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 5 ай бұрын
Ape gemma npp ape ❤❤❤❤
@sunilbasnayake7985
@sunilbasnayake7985 6 ай бұрын
නිහතමානී සොඳුරැ මිනිසානෙනි ඔබට නිදුක් නිරෝගී සහ ජයග්‍රාහී අනාගතයක් වේවා.
@JanakaRuwan-nz8wr
@JanakaRuwan-nz8wr 6 ай бұрын
Hadawatinma❤❤❤❤❤
@erandarupasinghe7043
@erandarupasinghe7043 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@dayanmadhawa5666
@dayanmadhawa5666 6 ай бұрын
⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
@chamindaprasad7020
@chamindaprasad7020 6 ай бұрын
❤❤❤❤
@RupikaSenarathne
@RupikaSenarathne 5 ай бұрын
L qqqqq ​@@erandarupasinghe7043
@NalakaDasanayake
@NalakaDasanayake 5 ай бұрын
"අපේ කවුරුත් ආසාවට දියවන්නාවට යන කවුරුත් නෑ, පටලගන්න එපා, වගකීමක් ලෙස යන්නේ" කියන දේත් සිහි කල්පනාවෙන් හරියට කියන්නේ සුන්දර, නිහතමානී, දැනුමක් ඇති මනුස්සයෙක් ❤
@indikabandara6814
@indikabandara6814 5 ай бұрын
කෙට්ටු යෝධයෙක් ,වයසක තරුනයෙක්...Respect ..!!!
@nilanharsha1440
@nilanharsha1440 5 ай бұрын
ඒ අර්ථ දැක්වීම නම් නියමයි මරු ❤❤❤
@susilindika-j3j
@susilindika-j3j 5 ай бұрын
සුපිරි❤❤❤
@sunilbasnayake7985
@sunilbasnayake7985 4 ай бұрын
@@indikabandara6814 very nice matching of words.I like it very much.
@emilero1273
@emilero1273 3 ай бұрын
❤️
@NayanaThilakarathne
@NayanaThilakarathne 6 ай бұрын
ජනාධිපති උනත් ඉතිං මට මල්ලිනේ🥰🥰🥰🥰 Jvp දිශානතිය පෙන්වන මාළිමාව ටිල්වින්❤️❤️❤️ "දිනනතුරු" 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@forestgum1237
@forestgum1237 6 ай бұрын
රතු ධජය 🚩
@LahiruSenavirathna-j7p
@LahiruSenavirathna-j7p 6 ай бұрын
අහපල්ලා දේශපාලන ය බලපල්ලා දැක්ම සිතපල්ලා රට ගැන දීපල්ලා චන්දය මාලිමාවට
@volexengineering4627
@volexengineering4627 6 ай бұрын
නෑ පුතා මේ පාර අපි චංදය දෙන්නේ පුද්ගලයන්ට නොවේ, පක්ෂයකට නොවේ. මාලිමාව හරහා අපේ රටට.
@GunawanthaPathiranage
@GunawanthaPathiranage 5 ай бұрын
M❤❤❤❤❤❤❤❤❤❤❤
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 5 ай бұрын
අහපල්ලා දේශපාලනය ගැන බලපල්ලා හරිදැක්ම සිතපල්ලා අපේ රට ගැන දීපල්ලා. චන්දේ. ❤. ඒකෙන්ම ❤❤❤❤ මාලිමාවට❤❤❤❤❤ ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤
@SanathEkanayake-e6r
@SanathEkanayake-e6r 5 ай бұрын
😂😂😂😂😂😂
@SanathEkanayake-e6r
@SanathEkanayake-e6r 5 ай бұрын
@@priyadarshanihettiaracchi9198😂😂😂😂👅👅👅👅
@jemunidesilva3789
@jemunidesilva3789 6 ай бұрын
මාලිමාවේ සුන්දර සරල ම්නිසා ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤ මාලිමාවට ජයවේවා ✌ මව්බිමට ජයවේවා ✌
@forestgum1237
@forestgum1237 6 ай бұрын
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
@erandarupasinghe7043
@erandarupasinghe7043 6 ай бұрын
💯💯💯💯💯💯💯💯
@dayanmadhawa5666
@dayanmadhawa5666 6 ай бұрын
⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
@chamindaprasad7020
@chamindaprasad7020 6 ай бұрын
❤❤❤
@PdissNyke
@PdissNyke 5 ай бұрын
මට 19යි මගේ කුළුඳුල් ඡන්දය මාලිමාවට!! 🚩❤️
@rupasinghe2464
@rupasinghe2464 5 ай бұрын
සුපිරියි ❤
@soba.dahama6977
@soba.dahama6977 5 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 5 ай бұрын
@@PdissNyke 👍♥️
@nirmalinidona7550
@nirmalinidona7550 5 ай бұрын
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 5 ай бұрын
❤❤❤❤
@regulatoryaffairs3207
@regulatoryaffairs3207 5 ай бұрын
ඉතාමත් හැඟීම්බට සම්මුඛ වීමක්. සිරසේ වසන්ත තමන්ගෙ job එක හොඳටම කරල තියෙනවා වගකිවයුතු මාද්‍යවේදීයෙක් විදිහට ❤️❤️❤️❤️
@hpcchathuranga6202
@hpcchathuranga6202 6 ай бұрын
රටේ ජනතාව නිසාම තම පුද්ගලික ජීවිතය අහිමි කරගත් සොඳුරු මිනිසා ❤ ආදරෙයි ඔබට
@JaxApocalypse
@JaxApocalypse 6 ай бұрын
ටිල් වින් සිල්වා කියනා පුත්ගලයා ගැන මම මීට අවුරුදු ගනනකට කලින් හිතාගෙන හිටියේ මෝඩ කුහක තුඡ්ච මිනිහෙක් ගාන්නට! දැං දැං මට තේරෙනවා ඒ කියවීම සම්පූර්ණයෙන්ම වැරදී බව!! මම දීර්ග කාලයක් චන්දය භාවිතා නොකල පුත්ගලයෙක් , පලමුවන වතාවට මම, මගේ බිරිද , සහ මගේ දෙමවුපියන්ගේ චන්ද 4ම මම මාලිමාවට ලබාදෙනවා!
@gajalanka95
@gajalanka95 6 ай бұрын
මිනිස්සු ගොඩක් ඔය වගේ මෝඩ වැඩ කරා 76 ක් ඒ මිනිස්සු ගැන හොයලා බලලා කියවලා ඕන නේද තීරණ ගන්න 😢 ඔයාලා වගේ කෝටි දෙකක් අවුරුදු 76ක් රට ප්‍රපාතෙට ඇදගෙන ගියා මෝඩකමට😕
@nalinthamel8402
@nalinthamel8402 6 ай бұрын
ඇත්ත මම හිතුවෙත් ටිල්වින් දැඩි මත දාරියෙක් කියලා. එත් ටික ටික තේරුණා සොඳුරුම මිනිසෙක් කියලා. මේ සැරේ මාලිමාවට අපේ චන්ද 7 ක්‌. අපේ අම්මා unp කණුවක් පුදුමයි ඇය මේ සැරේ මේ ගොල්ලන්ට අම්මාගේ අවුරුදු 78 පළමුවැනි වතාව. 👍
@pakaya8007
@pakaya8007 6 ай бұрын
ඔව් අපිත් පලවෙනි පාරට npp එකට දෙන්නේ , මෙච්චර කල් unp , පොහොට්ටුවට ව්තරයි දුන්නේ අයේ කවදාවත් ඔය එකෙක්වත් ගැව්ච්ච පක්ෂයකට දෙන්නේ නෑ .
@nisaljayawardena
@nisaljayawardena 6 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@RaviPerera-w5b
@RaviPerera-w5b 6 ай бұрын
I am coming from London to vote for NPP for the first time. All my life I have voted for UNP. I want to try and turn the destiny of my country.
@SandunHemantha-v2z
@SandunHemantha-v2z 6 ай бұрын
ආසම වයසට නොයන මහපොලොවේ නිහතමානී දේශපාලන තාරුණ්‍ය .. ටිල්වින් ❤
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 5 ай бұрын
❤❤❤❤❤
@emilero1273
@emilero1273 3 ай бұрын
❤️🔥
@nadiya4792
@nadiya4792 5 ай бұрын
දේශපාලනයේ වටිනා කියන මෙවැනි නිහතමානී මිනිසුන්ගේ පාලනයක් ඉක්මනින් දකිමු ❤❤❤
@maryammahal9799
@maryammahal9799 5 ай бұрын
අය්යේ මම මුස්ලිම් මල්ලී කෙනෙක් ආදරය ගොඩාක් ඔබට.... NPP එකට ජයම ජය වේවා
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 5 ай бұрын
මුස්ලිම් කියන්නේ ඔබතුමා විස්වාසය කරන දර්මය විතරයි ඒත් ඔබතුමා ශ්‍රී ලාංකීයෙක්❤❤❤❤
@vinujasudhara8148
@vinujasudhara8148 5 ай бұрын
♥️♥️ඔක්කොම ලන්කාවෙ උන් බන්
@MithumMadura
@MithumMadura 5 ай бұрын
උබ මුස්ලිම් උනාට උබ මේ රටේනේ බං ❤
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 5 ай бұрын
අපි හැමෝම මිනිස්සුනේ මචං... ආගම කියන්නේ තමන්ගේ මිනිස්සු බෙදන මිම්මක් නෙවේ...❤
@Userrrrrrr7535
@Userrrrrrr7535 5 ай бұрын
@@maryammahal9799 මුස්ලිම් කියලා මනුස්සයෙක් නෑ...අපි අදහන විශ්වාස කරන ආගම විතරයි වෙනස්.නමුත් ආගම කියන්නේ බෙදෙන්න ඕන දෙයක් නෙමෙයි...කවුරු උනත් අපි මැරෙනවා.ඒ දවස වෙනතෙක් තව කෙනෙක් සතුටු වෙනවා දකින්න පුළුවන් නම් ඊට එහා දෙයක් තියේද..ආදරෙයි ඒ සහෝදර කමට...💕
@SilvaPriyadarshana
@SilvaPriyadarshana 6 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණේ ආදරනීය සහෝදර චරිත අතුරින්, ප්‍රමුඛයා සහ පෙරගමන්කරු ටිල්වින් සිල්වා ❤ ලොකු අයියා .... ආදරෙයි bro. ඔබට ආයු බොහෝ වේවා පතමි.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 6 ай бұрын
Useless man
@pakaya8007
@pakaya8007 6 ай бұрын
​@@samanthirupesinghe5507උඹේ මහ එකා වගේ 😂
@gajalanka95
@gajalanka95 6 ай бұрын
💪👍🙏❤️❤️❤️❤️❤️ ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤❤❤
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 6 ай бұрын
@@samanthirupesinghe5507මොන ගොබ්බයෙක්ද බං උබ.. උබලා වගේ උන් හොදයි කුඹුරු හාන්න.. නොදකින්.. විලි ලැජ්ජවක් නැතුව කොමෙන්ට් කරනවනෙ.. කමක් නෑ.. උබලා වගේ උන් ඔහොම හරි අහනවනේ මේවා.. 😂
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@anony2302
@anony2302 6 ай бұрын
චමුදිතට පෙන්නන්න ඔනෙ මෙක මාධ්‍ය මෙහෙයවන විදිය ❤️
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 6 ай бұрын
වසන්ත කොහොමත් ප්‍රසන්න මාධ්‍යවේදියෙක්.❤
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 6 ай бұрын
මමත් මේක බලන ගමන් හිතුවෙ ඕකමයි. මොන පක්ශෙක කෙනෙක් ආවත් බලාගන ඉන්න පුලුවන් විදියට වැඩ සටහන පවත්වගන යනව.
@ilk-dv5sz
@ilk-dv5sz 6 ай бұрын
හරිම ලස්සනයි... Hats Off
@erangaedirimanne1315
@erangaedirimanne1315 6 ай бұрын
Bal$o,..don't be so naive idi$ots.. how stupid you ve$ige daruwo compare Chamuditha's interviews n Wasantha's interview. Two different platforms. Least focus on topic ker$yo.. Ten Questions. No disturbing just give enough time to express their views on a certain topic. Chamuditha programs kinda like a discussion. You need to be aggressive. Thopi vage duppath nuugath kalakanni..rasthiyadukaara..duuupath manasikathvayak..thiyena gam Kabara..ponna$ota.. theren nethi eka no surprise ❤❤❤❤❤❤
@prabathjayasinghe9420
@prabathjayasinghe9420 6 ай бұрын
ඌ නං සතෙක්
@oswaldnandadasa3114
@oswaldnandadasa3114 6 ай бұрын
වසන්ත සොහොයුරාඅද සිටින මාධ්‍යවේදීන්ට විශාල ආදර්ශයක්.
@Seeker279
@Seeker279 5 ай бұрын
අනිවාර්යයෙන්. නිවුණු හඩින් ඉවසීමෙන්
@1983ara
@1983ara 5 ай бұрын
මමත් කැමතිම කෙනෙක්
@PremaLiyange-c9d
@PremaLiyange-c9d 5 ай бұрын
6❤​@@1983ara
@d.r.jdassanayake3720
@d.r.jdassanayake3720 5 ай бұрын
ඔහුගේ මාධ්‍යය හැසිරවීම ඉතාම විශිෂ්ඨයි
@anurasamarakoon2601
@anurasamarakoon2601 6 ай бұрын
ටිල් win (දිනන තුරු ) ආදර ණීය මිනිසා බොහෝ වමේ සිටි නායකයින් වම අතහරිද්දී.. තාමත් වම් ඉව්රේ රැදී සිටින ආදරණීය මිනිසා.❤❤❤ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවූ වසන්ත.. ඉතාමත් හික්මීමක් ඇති කුහකකමක් නැති ඉතාමත් දක්ෂ මාධ්‍ය වේදියෙක්. මම හරිම කැමති නිර්පාක්ෂික පිරිසිදු අවංක ජාත්‍යන්තර මට්ටමේ නිවේදක මහත්මයෙක් ඔබටත් ස්තුතියි ❤❤
@sajeevanigodage4076
@sajeevanigodage4076 5 ай бұрын
අනාගතයේ පිලිම තැනෙන්නේ නුඹලා වෙනුවෙනි !! ආදරෙයි ටිල්වින් සහෝදරයා
@tharangavideolk8173
@tharangavideolk8173 5 ай бұрын
Aniwaryenma sahodaraya..janathavagen hithe dawasaka redena minisek wei
@emilero1273
@emilero1273 3 ай бұрын
❤️
@ilk-dv5sz
@ilk-dv5sz 6 ай бұрын
නිකං හිතන්න 87-89 නැති උන අය අද හිටියනං මේ රටට කොච්චර සම්පතක්ද? මේ කතා කරන විලාශය, බලාපොරොත්තු, අරමුණු, සැලසුම්, මේ ඔක්කොම තිබුණ අය නැති කරපු උන්ට හොඳක් වෙන්න හොඳ නෑ. මිනිස්සු දැන්වත් වෙනස් වෙන්නේ නැත්නම් ඒ මිනිස්සු න්ට කියන්න වචන නෑ.
@shanakavlogs5882
@shanakavlogs5882 6 ай бұрын
Me minissu meka me wenakal atharinne natuwa. Hitapu eka madaa.malimawata jaya❤
@gajalanka95
@gajalanka95 6 ай бұрын
හොඳක් වෙන්නෑ කිව්වට උන් තවමත් ලස්සනට ජනාධිපතිකමත් පාර්ලිමේන්තුව අවුරුදු පනහකට කිට්ටුයි සොම්බි රනිල් බංග වේවා 👹️🤮😡
@jiyorawanninayake4546
@jiyorawanninayake4546 6 ай бұрын
​@@shanakavlogs5882ඔව් ඔයා හරි ❤️
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Aniwarayen ❤️ ❤️
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 6 ай бұрын
Un jeewath una nam apita mehema kelawenne na...batalande wadakaya mewata wandi gewai...
@kanishkagamage6628
@kanishkagamage6628 6 ай бұрын
මේ දෙදෙනාම හදවතේ ඉන්න සොඳුරු මිනිස්සු දෙදෙනෙකි .දෙදෙනාටම ජය ...❤❤
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 6 ай бұрын
වැදගත් මාද්‍ය‍යක, වැදගත් මාද්‍යවේදියෙක්,වැදගත් දේශපාලන චරිතයක් සමග,වැදගත් සංවාදයක්
@RjDon83
@RjDon83 5 ай бұрын
මේ මනුස්සයා ගැන තිබ්බ සම්පූර්ණ ප්‍රතිරූපය මගේ අද වෙනස් වුණා, අනිවාර්යෙන්ම ඡන්දය මේ පාර NPP එකට🎉🎉🎉
@sunilbasnayake7985
@sunilbasnayake7985 4 ай бұрын
@@RjDon83 well respected
@sirimaleefernando8992
@sirimaleefernando8992 6 ай бұрын
ඔව් අපි දිනුම් ..ඇත්තටම අපිත් රටත් දිනුම් ..සුසිල් ල වගේ මිනිස්කමින් පිරුනු බුද්ධිමත් සහෝදර කැලක් .මේ රටෙ තවත් ඉතිරිව ඉන්න නිසා..... ඒ ආදරනීය කමට අපි ඔක්කොම ආදරෙයි ඒ එඩිතර කමට අපි ආදරෙයි ඒ විස්වාසනීය ප්‍රතිපත්ති ගරුකබවට අපි ආදරෙයි මාලිමාවට ජය නියතය අපේ රටට ජනතාවට ජය නියතය ❤❤❤❤❤❤❤
@gayansamaraweera536
@gayansamaraweera536 6 ай бұрын
අතීතයේ සටන් කරලා වද කදවුරු වල දුක් විදලා මැරිලා ගිය ආදරණීය සහෝදරයන් වෙනුවෙන් මේ පාර අපි පර රදලයන්ගෙන් ජනතාවට බලය ගන්නවා සහෝදරයා ..👍❤
@KalyaniKalyani-v7l
@KalyaniKalyani-v7l 6 ай бұрын
❤❤❤❤❤❤
@DanthaSamarasekara
@DanthaSamarasekara 6 ай бұрын
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es 5 ай бұрын
❤❤❤❤❤❤
@k.a.rfernando5223
@k.a.rfernando5223 5 ай бұрын
සතුටුයි සහෝදරය. ජනතාව ස්ථිර ලෙසම මාලිමාව දිනවනවා. ජයවේවා!!!!!.
@chamilaranasingha355
@chamilaranasingha355 5 ай бұрын
❤❤❤❤
@anushkarajeev5922
@anushkarajeev5922 6 ай бұрын
ඡන්දයක් තියනකන් ඉන්නෙ මාලිමාවට ඡන්දෙ දෙන්න ❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍♥️♥️
@chintasamaranayake933
@chintasamaranayake933 5 ай бұрын
සතුටු ඔබේ අදහස ගැන
@lahirufernando6253
@lahirufernando6253 6 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණේ කොඳු නාරටිය ආදරණීය ටිල්වින් සහෝදරයා. අපි හැමදාමත් ආදරෙයි. දුක් විඳින මිනිසුන් වෙනුවෙන් ඔබේ කැපවීමට බොහොම ස්තුතියි.
@vimukthivimukthi7749
@vimukthivimukthi7749 5 ай бұрын
මම මේ මුළු වැඩසටහනම බැලුවා ට දැනුනේ විනාඩි කිහිපයක් වගේ. මොකද මේ සොඳුරු අව්‍යාජ මනුස්සයාගේ කතාවට මම ඇබ්බැහි වුණා❤❤❤
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 5 ай бұрын
අනෙක් පක්ශ වලට කෝටී ගනන් වලට විකිණෙන්න පුලුවන් කමක් තිබ්බ චරිතයක් අදටත් කෝටී ගානකට ලංසු තියන්න පුලුවන් චරියක් ජනතාව අත්නොහැර තමන්ගෙ මතවාදය වෙනුවෙන් මරණය පෙනි පෙනි සටන් කරපු චරිතයක් ජනතා විමුක්ති පෙරමුණේ කොඳු නාරටිය ජාතික ජන බලවේගයේ මුදුන් මුල ආදරණීය ටිල්වින් සහෝදරයා. ඔබ පතන ඔබලා දුක් විඳ රැකගත් පක්ශය, ඒ නම, ඒ විනය නව පරපුරේ අප ඉදිරියටත් රැක මේ ගමන විජයග්‍රහණයකින් කෙලවර කරන බවට පොරොන්දු වන්නෙමු!❤
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 5 ай бұрын
සැබැවින්ම එකගයි❤❤❤❤
@Nihara2023-i2l
@Nihara2023-i2l 5 ай бұрын
❤❤❤
@klennyfernando8454
@klennyfernando8454 6 ай бұрын
ජනතාවගේ ජනාදරය විනු ආකර්ෂණීය ටිල්වින් සහෝදරයා !!ජයමවේවා !!
@gayansamaraweera536
@gayansamaraweera536 6 ай бұрын
මගේ බාප්පා කෙනෙක්ව (ග්‍රාමසේවක) මැරුවා 89. මම හිතන් හිටියේ jvp එකෙන් කියලා.අපි පාරම්පරික unp.නමුත් මම හොයලා බැලුවම මගේ බාප්පව මැරුවේ slpp එකේ උන්.. මගේ මුලු පව්ලම මේ පාර අනුර සහෝදරයා දිනවන්න චන්දය පාවිච්චි කරනවා.. ලොකු අයියා .. ආදරෙයි ...❤
@PercyWick-z7j
@PercyWick-z7j 6 ай бұрын
ඔව් එහෙම ගොඩක් අය මරලා jvp පිටින් දැම්ම පර බල්ලෝ ඕකුන්
@SisiraKumara-qj7hd
@SisiraKumara-qj7hd 6 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා ජාතික ජන බලවේගය ට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤ටිල්වින් සිල්වා සහෝදරයාටදීර්ඝායුශ ලැබේවා ❤❤❤❤❤❤❤
@NilminiAbeyratna
@NilminiAbeyratna 6 ай бұрын
@@PercyWick-z7jඒ විතරක් නෙවෙයි....ඒ කාලේ රජයෙන් මරපු jvp සාමජිකයින් 60000ත් දැන් jvp මල්ලටම දාලා
@bandara4620
@bandara4620 6 ай бұрын
Kawuda ban eh baappa?
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 ай бұрын
ගම්පොළ ආසනයට අයිති ගම් පලාත් වල ඒ කාලේ ඔය වගේ සිදිධි බොහෝමයක් උනා ..u.n.p.ඒකෙන් කට්ටියක් මැරුවා S.L.N.P.ඒකෙන් කොටසක් මැරුවා ..ගොඩක් jvp එකට සම්බන්ධ අයත් නෙමෙයි පුද්ගලික පලි ගැනීම්.එව්වා jvp එක උඩින් දැම්මා .
@MrSleeping
@MrSleeping 6 ай бұрын
කමෙන්ට් දකිනකොට සතුටුක් දැනුනා .. මේ මිනිස්සු පුන පුනා කියපු දේවල් දැන් ගොඩක් මිනිස්සුන්ට තේරෙනවා.. දවසක මේ රට හොඳ තැනකට එයි...
@neethamirihana484
@neethamirihana484 5 ай бұрын
"දිනන තුරු" සොහොයුරාණෙනි.ඔබට හදවතින්ම ආදරෙයි.❤❤❤
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 5 ай бұрын
වසන්ත ඔබ කරන මෙි වැඩසටහන දිගටම බලන කෙනෙක් දැනට අප පවුලම පිටරටක ජිවත් වෙන්නේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ලංකාවට ඇවිත් මොනවද කරන්නේ ඒ නිසා මෙිවර මාලිමාවට ඡන්දය පාවිචිචි කරමු ජයවෙිවා ... ❤
@emilero1273
@emilero1273 3 ай бұрын
❤️
@sasithprabodha8744
@sasithprabodha8744 6 ай бұрын
දිනන තුරු කැපඋනු වම් ඉවුරේ රැදී උන් සොඳුරු මිනිසා
@prabathchaminda5422
@prabathchaminda5422 6 ай бұрын
මම දැක්ක ලංකාවේ දේශපාලන භූමියේ නිහඬව සිටින නිහත‍්මාණිම මහත්මයේක් .❤
@MahindaRathnakumara
@MahindaRathnakumara 5 ай бұрын
ආදරණීය සහෝදර යා
@buddikasanjeewaathulathmud6776
@buddikasanjeewaathulathmud6776 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@jithtennakoon
@jithtennakoon 5 ай бұрын
A real Gently. Man
@inushawickramaarachchi136
@inushawickramaarachchi136 4 ай бұрын
Aniwayen ma
@wimalamadoru2366
@wimalamadoru2366 6 ай бұрын
අවංක සොඳුරු මිනිසා ඔබට තවත් ශක්තිය ලැබේවා
@thimirajayakody8799
@thimirajayakody8799 5 ай бұрын
හේතුවක් නැතුව මේ මනුස්සයා පෙන්නන්න බැරි චරිතයක් වෙලා තිබ්බෙ මට..සමහරවිට බාහිර පෙනුමට වෙන්න ඇති..නමුත් කතා කරන විදිය, කරුණු සංයමය දැක්කම මම වැරදියි කියල තේරෙනවා. බාහිරින් බලල තීරණ ගැනීම වැරදියි. අවශ්ථාවක් දිය යුතුමයි❤
@Jayani_Premathilaka
@Jayani_Premathilaka 5 ай бұрын
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 5 ай бұрын
ඔව් මටත් එහෙමයි ද්කිද්දිත් එපා උනා එත් ටික කාලෙකට කලින් මේ වගෙම කතාවක් ඇහුවම මටම අව්ල් ගියා හිතන් ඉදපු විදිය ගැන
@sandeepalakshan8269
@sandeepalakshan8269 6 ай бұрын
වසන්ත සහෝදරයා ඔයා මේ වැඩ සටහන මෙහෙයවීම ඇත්තටම මරු වැඩසටහනක් බලන්න ආස හිතෙන විදියට ඒ දේ ඔබ කරනවා🙏
@nn028
@nn028 6 ай бұрын
වත්මන් ජ.වි.පෙ. මුදුන් මුල. සරල, නිහතමානී ,අව්යාජ,නිහඩ මිනිසා. දීර්ඝායු ලැබේවා!.
@nisaljayawardena
@nisaljayawardena 6 ай бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@forestgum1237
@forestgum1237 6 ай бұрын
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩Jvp
@erandarupasinghe7043
@erandarupasinghe7043 6 ай бұрын
💯💯💯💯💯💯💯💯
@alloysiraj2296
@alloysiraj2296 5 ай бұрын
AaÀàq​@@forestgum1237
@dumindaniroshan8541
@dumindaniroshan8541 6 ай бұрын
ජවිපෙ අව්‍යාජ මිනිසා ❤❤❤
@erandarupasinghe7043
@erandarupasinghe7043 6 ай бұрын
❤❤❤❤❤❤
@dayanmadhawa5666
@dayanmadhawa5666 6 ай бұрын
⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
@gunadasagamage7500
@gunadasagamage7500 5 ай бұрын
ප්‍රධාන පක්ශ දෙකටම චන්දය දීල සෑහෙන හෙම්බත්වෙලා අපී ඉන්නෙ.මගේ වයස අවුරුදු 76 යි. මට අවශ්‍ය මා මැරෙන්න කලින් මාලිමාව ජයගන්නවා දකින්න. මේරටේ මිනිස්සු අවබෝධ කරගන්න ඕන මෙපමන කලක් රට පාලනය කල හොර දේශපාලකයො අපේ රට සෑම අංශයකින්ම විනාශයකට පත්කරපු ආකාරය.දැන් වත් තේරුම් ගන්න.කාගෙකාගෙත් අනාගතයට සුභයි.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 5 ай бұрын
ඔබ වැනි ජේෂ්ඨ පුරවැසියන් තව තවත් මාලිමාව වටා එකතු වේවා
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 5 ай бұрын
Great sir❤❤❤❤❤
@lifewithlove2319
@lifewithlove2319 5 ай бұрын
ආදරෙයි සීයේ ❤
@srilankapoliticians1959
@srilankapoliticians1959 5 ай бұрын
Mata 34i
@DahamiEkanayaka-u4v
@DahamiEkanayaka-u4v 3 ай бұрын
අදරෙයි ඔබ අප වෙනුවෙන් ගත් මේ බුද්ධිමත් තීරණය පිලිබදව ඔබ අැත්තෙන්ම අාදරණීය ජේෂ්ඨ පුරවැසියෙක්❤❤❤
@suniththusitha-jk1xk
@suniththusitha-jk1xk 6 ай бұрын
මොන තරම් නිවැරදි පැහැදිලි කිරීමක්ද.. බොරැ බයිල නෑ සද්ද නෑ excellent. Npp ඡය වේවා..
@kamalindika3512
@kamalindika3512 6 ай бұрын
ලංකාවේ අංක 01 නිවේදක මහත්මයෙක් බොහොම ස්තූතියී ඔබට.NPP එක බලයට ගේන්න ලංකාවෙ හැම ගෙදරකින්ම ඡන්දයක් දෙන්න ,ඒක මට ඔයාට නෙවෙයි ,ඔබේ මගේ දරුවන්ගේ ආනාගතය වෙනුවෙන් .❤❤❤
@LahiruSenavirathna-j7p
@LahiruSenavirathna-j7p 6 ай бұрын
වම් ඉවුර හැර නොගිය සොදුරු මිනිසා. ආඩම්බරයි
@franktojoe6023
@franktojoe6023 5 ай бұрын
Oba hari ❤
@onlineenglishlessons918
@onlineenglishlessons918 6 ай бұрын
මට මැරෙන්නට කලින් NPP ආණ්ඩුවක් දකින්න යි ඕන ❤
@watsonpaul3102
@watsonpaul3102 5 ай бұрын
Me too
@menakawijesinghe9265
@menakawijesinghe9265 5 ай бұрын
අපිට ත් ඕන..
@sahangeesara723
@sahangeesara723 5 ай бұрын
Me too ❤
@Sachinboxing
@Sachinboxing 5 ай бұрын
@SasheenaRaini
@SasheenaRaini 5 ай бұрын
Sira matat
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 5 ай бұрын
මේ මිනිස්සු දකිද්දි ඇත්තටම අපේ අනාගතය ගැන සුබ සිහින මැවෙනවා . ආදරෙයි මේ මිනිස්සු හැමෝටම ❤
@sumithpriyantha9699
@sumithpriyantha9699 6 ай бұрын
ආදරනීය වසන්ත සොදුරු මාද්‍ය වේදීයා බොහොම ස්තුතියි සිරස ටත් ඔබටත් අදරනිය ටිල්වින් සහෝදරයා ව අපට සම්මුඛ කලාට ,ස්තුතියි .
@gajalanka95
@gajalanka95 6 ай бұрын
සිරසට ස්තූතියි අපේ ආදරණීය ටිල්වීන් සහෝදරයාව සහභාගී කරගත්තාට අපේ අනිත් සහෝදරවරුන්ට තරම් චාන්ස් එක ලැබෙන්නේ නෑ ඔහුට මාධ්‍යයට කතා කරන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
@samanpriyalal6040
@samanpriyalal6040 6 ай бұрын
මගේ ජිවිතේ දැකපු සොදුරුම දේශපාලන නායකයා ආදරණීය ටිල්වින් සහෝදරයා.... 🌹🌹🌹🌹🌹
@SampathDhanushka-tq2pm
@SampathDhanushka-tq2pm 6 ай бұрын
නිවැරදි දැක්මක් සහිත උගත් , සංවරශීලි , නිහතමානී වාමාංශික දේශපාලනයේ පෙරගමන්කරු ❤️
@wimalarathanahimiNelliyadda
@wimalarathanahimiNelliyadda 5 ай бұрын
වසන්න මාධ්‍යවේදියා නිහතමානි ලෙස ප්‍රශ්න අහන ආකාරය හරිම ප්‍රශන්සනියයි ..චමුදිත වැනි අදමයන් අතර ඔබ ❤ සෙෂ්ට මිනිසකි
@FANTECsir
@FANTECsir 6 ай бұрын
මගෙ කුළුදුල් චන්දය මෙවර මාලිමාවට...❤😊
@chintakabandara
@chintakabandara 6 ай бұрын
නිදහසේ අහන්න පුලුවන් කතා බහක්, නිහතමානී මාධ්‍යවේදීයෙක් සහ නිහතමානි පුද්ගලයෙක් ..❤ මේ රට වෙනස් කරන්න හැකි වේවා ..ඔබේ අදහස් අනුව ..🤗
@mithejinendra1981
@mithejinendra1981 6 ай бұрын
මම ආසම ආදරෙම කෙනෙක් ටිල්වින් සහොදරය. මේ වගේ පුද්ගලයන් පක්ෂයට ආබරණයක්. අව්‍යාජ මනුස්සයෙක්. තනතුරුවලට කෑදර නැති සැබෑ මිනිසෙක් .❤.❤❤❤
@lakmalweerasekara6459
@lakmalweerasekara6459 6 ай бұрын
ආදරණීය ලොකු අයියා නිදුක් නීරෝගි ආයුෂ බොහෝ වෙිවා❤❤❤❤
@maintenancesolutions763
@maintenancesolutions763 5 ай бұрын
ඔබ නියම දැක්මක් ඇති ,අවංක ,ඉතාමත් ඉහළ නිහතමානී සොඳුරු මිනිසෙක් .ඔබට තව බොහෝ කාලයක් මේ තනුතුරේ සේවය කිරීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ....❤❤❤💐💐💐🌹🌹🌹👍👍👍
@anilliyanage1505
@anilliyanage1505 5 ай бұрын
දේශපාලනය, දර්ශනය පිළිබඳ හසලයෙක්, පළමුපෙලේ කථිකයෙක් ❤
@tharindujayawardhana8219
@tharindujayawardhana8219 6 ай бұрын
වසන්ත සහෝදරයා සහ සියතේ උදයශාන් ඉඩමෙගෙදර මම දැකපු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම නියම මාද්‍යවේදියෝ...❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍👍👍
@jayakumarajaya5759
@jayakumarajaya5759 6 ай бұрын
මේ කතාව අහනකොට ඇසෙන් කදුළු වැටෙන තරමටම සංවේදී උනා යහපත් රටක් ගොඩනගන්න අපි ඔබ සමගයි ජයවේවා
@dmtradinghouse9626
@dmtradinghouse9626 6 ай бұрын
Matath😢😢
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 5 ай бұрын
පෙන්නේනිහතමානී ආදර්ශය
@nuwanmayadunne9096
@nuwanmayadunne9096 4 ай бұрын
Matath..
@SilvaPriyadarshana
@SilvaPriyadarshana 6 ай бұрын
ඔයා සුපිරියි සුසිල් අයියා. ❤ සදා+ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහෝදරයා ❤ ඔබට දිගාසිරි 🙏
@sandunranga8816
@sandunranga8816 5 ай бұрын
කමෙන්ට් බලපුවාම තේරෙන්නේ අපේ රට හොද විදියට වෙනස් වෙනකල් ගොඩාක් අය නොඉවසිල්ලෙන් ඉන්නවා,ඒ වගකීම විශ්වාසය NPP එක රකී කියලා අපි විශ්වාස කරනවා.❤
@maryammahal9799
@maryammahal9799 5 ай бұрын
අය්යේ අපි සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කෝම ඒකා වගේ අපි අලුතෙන් ඉතිහාසය ලියමු අය්යේ... as a muslim i am a good JVP Supporter... මම panthi 5 හැදෑරුවා a හරි සුන්දර... හෙම ශ්‍රී ලාංකිකයෙක්ma වාමාංශික දේශපාලන ඉගෙන ගන්න ඕනේ
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 5 ай бұрын
ඉස්සල්ල dowry පිස්සුව හොදකරගෙන inheritance ගැන ඉගනගෙන හිටපන්
@ShiromiSiriwardane
@ShiromiSiriwardane 4 ай бұрын
👍
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 6 ай бұрын
රටට ජාතියට ආදරෙයි මාලිවේ කන්ඩායම මෙදා පාර මාලිමාවට ජයෙන් 👍👍👍ජය
@nuwanrathnayaka8232
@nuwanrathnayaka8232 6 ай бұрын
ශ්‍රී ලංකාදේශපාලනයේ....පක්ෂ ලේකම් ධූරය ගෞරවයකින් සහ ආදර්ශමත්ව පවත්වාගෙන යන එකම ලේකම් සහෝදරයා...අනිවාර්යෙන් සහෝදරයා මේ පාර ජනතාවාදී ආණ්ඩුවක්...ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට බිහිවනවා...රටේ සමස්ත ජනතාව සමඟ එකතු වී අපි අපේ මාතෘ භූමිය සැමට ජීවත් වෙන වන පුළුවන් ආකාරයට ගොඩනඟමු සහෝදරයා....
@WewelwalaHewageBuddhika
@WewelwalaHewageBuddhika 6 ай бұрын
වසන්ත සහෝදරයා ඔබ කොච්චර ලස්සට මේ වැඩසටහන මෙහෙයවනද කියනවනන්, ඔබ තුමාගේ සමහරක් ප්‍රකාශන වලට, මට නන් ඇස් දෙක තෙත් වෙනවා, ඔබට බොහෝම ස්තුතියි සහෝදරය.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 6 ай бұрын
ඔව්, ❤
@renukapanawenne5521
@renukapanawenne5521 6 ай бұрын
👍
@adithyasilva
@adithyasilva 6 ай бұрын
beheth ganin
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 5 ай бұрын
එකෙන්ම.මාධ්‍යවෙිදීන්නමි මෙන්න බලාගන්න.
@latharathnayaka3663
@latharathnayaka3663 5 ай бұрын
❤ADAREI SAHODARAYA ❤❤❤❤
@jayantharillagodage3637
@jayantharillagodage3637 6 ай бұрын
කාලෙකට පසු හොඳ සිංහල වචන අහන්නට ලැබීම සතුටක්. ටිල්වින් අයියාගේ බුද්දිමත්බව ජාතික ජනබලවේගයට ලොකු ශක්තියක්. ඒ ශක්තිය ජාතික ජනබලවේගය සමගින් ඉන්න අපටත් ලැබෙනවා. ජයවේවා!!! ටිල්වින් අයියා, මාලිමාවට A.KD. සහෝදරයාට ජයවේවා!!!
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 5 ай бұрын
ඉතාම වටිනා වැඩ සටහනක්. සත්‍යය විවරණයක්. ලක්වැසි පීඩිත පොදු ජනතාවගේ අවධානයට යොමු විය යුතුම වැඩ සටහනක් ❤!!!
@namds4243
@namds4243 6 ай бұрын
ටිල්වින් නිහතමානි මහත්මයෙක්, අයියෙක්. ඔබේ හයිය, දර්ශනය, සංවේදී බව ඇස් වලට කඳුළු උනනවා.
@gaminiudaya7873
@gaminiudaya7873 6 ай бұрын
මාලිමාවට ජයවෙිවා .
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 6 ай бұрын
ප්‍රථම වැඩසටහන ජයවේවා ටිල්වින් සහෝ එදා වගේමයි අදත් දීඝායු වේවා. සිරස NPP වලට දිගටම සහය දෙන්න.
@kasuniadikari5036
@kasuniadikari5036 6 ай бұрын
වම් ඉවුරේ දීර්ඝකාලයක් රැදී සිටිනා නිරහංකාර සොඳුරු මිනිසා ආදරණීය සහෝදරයා තවත් චිරාත් කාලයක් වැජබේවා .ඔබට ජය❤
@සෙල්ලක්කාරයා-ධ5ඳ
@සෙල්ලක්කාරයා-ධ5ඳ 5 ай бұрын
ටිල්වින් සිල්වා සහෝදරයා කියන කතාව සම්පූර්ණ ඇත්ත අපි මේ පාර මාලිමාව දිනවන්නම ඕනි
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 6 ай бұрын
මාධ්‍ය කලාවේ දැකපු තවත් එක් සොඳුරු මාධ්‍යවේදීයෙක් තමයි වසන්ත කියන්නේ
@palithadisanayaka8238
@palithadisanayaka8238 6 ай бұрын
සිරාවටම
@vajiragunaratne7334
@vajiragunaratne7334 6 ай бұрын
I also like him very much.
@sumithpriyantha9699
@sumithpriyantha9699 6 ай бұрын
ඇත්තටම ❤
@Vhhds136
@Vhhds136 5 ай бұрын
අනිවාර්යයෙන් ❤
@nilminiranathunga3422
@nilminiranathunga3422 5 ай бұрын
❤🇱🇰🇮🇹
@nuwanjayaweera7804
@nuwanjayaweera7804 6 ай бұрын
ජවීපෙ පිබිදීමෙ යෝධ සෙවනැල්ල ටිල්වින් සිල්වා ❤
@umesh1339
@umesh1339 6 ай бұрын
කවදාවත් චන්දයක් දීල නෑ.. මේ පාර ආයෙ දෙකක් නෑ එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍👍♥️♥️♥️
@chanchalaweerasinghe3651
@chanchalaweerasinghe3651 6 ай бұрын
අනිවාර්යයෙන් ...sahodaraya..
@saminjayasingha2156
@saminjayasingha2156 5 ай бұрын
ආදරෙයි ඔය ලිවීම ගැන
@buddikasanjeewaathulathmud6776
@buddikasanjeewaathulathmud6776 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@KdGamage
@KdGamage 5 ай бұрын
Math,...mewara aniwa... Maalimawata..!!
@Injustice34
@Injustice34 5 ай бұрын
සරල මිනිස්සු.. වයසට නොයා යුතු සොදුරු හදවත්. කියන්න වචන නෑ.... හැමදාමත් හදවතින්ම ආදරෙයි ඔබලාට 🥰🥰🥰🥰❤❤❤❤
@chathapaththu1758
@chathapaththu1758 5 ай бұрын
පොතට නමක් ස්තූතියි ස්තූතියි අැස්වලට කඳුලු එනවා ඔබලාගේ පාලනයක් වෙනුවෙන් අපි උපරිම දායකත්වය දෙනවා දිවි හිමියෙන්
@palithakandana6934
@palithakandana6934 6 ай бұрын
ඉතා අවංක නිරවුල් පැහැදිලි කිරීමක් .ඔබට බෙහෙවින් ස්තුතියි .ජාතිකජනබලවෙියට ජයවෙිවා
@cuteshortclub156
@cuteshortclub156 6 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාවේ සහ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ලක් මාතාව බිහිකළ අති සුන්දර පුද්ගලයෙක්❤❤❤❤
@Tha2001Jay
@Tha2001Jay 6 ай бұрын
මම කොළඹ දිස්ත්‍රික්කයේ ඉහල මධ්‍යම පාන්තිකයන් අතර කෙනෙක්. අපිට පුංචි කාලෙ ඉඳන්ම තිබ්බේ ධනවාදී ආකල්ප තමයි. මේ සියල්ලම වෙනස් වුණාද 2022. මම ඔය අරගල කියන වචනෙටත් එච්චර ආස කෙනෙක් නෙමේ. මම දන්න රැට්ට වගේ බැට්ටගෙ අරගලයක් නෑ . මට ඔය ගොඩේ හැත්තෑවල් පෙන්නන්නත් බෑ. නමුත් මම පිනට කාලත් නෑ කියනට ඇඳලත් නෑ. මගේ ළමයි අද බඩගින්නේ ඉන්නවා මේ රනිල්ලා සජිත්ලා රාජපක්ෂලා නිසා. මේ සැරේ පවුලම පිටින් මාලි මාවට❤❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍👍♥️♥️♥️
@NilminiDissanayake-l2p
@NilminiDissanayake-l2p 6 ай бұрын
@ChaminadaPriyadarshana
@ChaminadaPriyadarshana 5 ай бұрын
❤❤🎉🎉
@buddikasanjeewaathulathmud6776
@buddikasanjeewaathulathmud6776 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sanjeewajanaka3567
@sanjeewajanaka3567 5 ай бұрын
Ethamathma watinaa,agaya kala haki.agaya kala yuthu sanwaadayak.dennatama sthuthiy.
@amarawanshagunawardana8762
@amarawanshagunawardana8762 5 ай бұрын
JVP නම යන්ඩ,1988 ,පළාත් සභාචන්දෙදි. මගේ සහෝදරයෙක් ,ඡන්ද පෙට්ටිය ගේන විට,බදුල්ලේදී,ජිප් එක ඇතුළට බෝම්බයක් දැම්මා ඡන්ද පෙට්ටිය කොල්ලකෑමක්ම ,කළේ ප්‍රේමදාසගේ පියා, එහිදී මගේ සහෝදරයා සහ පොලිසියේ රාළහාමි කෙනෙක් මිය ගියා, මේ සැරේ අපේ පවුලේම ඡන්දෙ NPP
@kumuduranasingha4707
@kumuduranasingha4707 5 ай бұрын
ආදරෙයි ටිල්වින් මහතා ඔබට.. ඒ ඔබ සැබෑම දේශප්‍රේමියෙකු නිසා..❤❤❤❤❤
@knight-jz8kw
@knight-jz8kw 6 ай бұрын
ඒ ඇහුම්කන්දීම වචන භාවිතය මීට කලින් මොන දේශපානඤයෙක්ගෙන්වත් දැකලා නෑ. Respect සහෝදරයා 🫡
@nilangaliyanage3833
@nilangaliyanage3833 6 ай бұрын
ගැම්මක් තමයි විසඳුම ජාතික ජන බලවේගය . මාලිමාවට ජයවේවා.
@Rmd289
@Rmd289 6 ай бұрын
ජනතා පැතුම මාලිමාව පමණයි ❤❤❤ ජයවේවා ❤❤❤
@alvionplus4520
@alvionplus4520 6 ай бұрын
අනුර සහෝදරයා කැමතිම චරිතයක් මේ.ජය වේවා ඔබතුමාට .......
@darkvibez855
@darkvibez855 5 ай бұрын
නූතන දේශපාලනේ සොඳුරුතම මානවවාදියා..♥️
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 6 ай бұрын
මලිමාවට ජය❤❤❤.රටට කිරි ඉතිරේවා❤❤❤ රටේ ජනතාවට නිදහඝ ලැබේවා❤❤❤🎉🎉🎉🎉
@ajanthavithanage4236
@ajanthavithanage4236 6 ай бұрын
මෙවන් සොඳුරු ගුණ ඇති, නිහතමානී නායකයින්, පක්ෂයට ආභරණයක්. ❤ ❤ ❤
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 6 ай бұрын
❤️❤️ සහෝදරයා මේ අපිට ලැබුන අවසාන අවස්තාවයී ❤️❤️❤️ 🚀🚀 කල්පනාවෙන් ඉන්න 💯❌ 🧭🧭 මාලිමාවට එක්වෙමූ 🧭🧭
@kasuncjayanath
@kasuncjayanath 5 ай бұрын
මැරෙනකන්ම තනතුරු බදාගන්න නෙවෙයි.. පරිනත වැඩිහිටියො ඉන්න ඕනේ මෙන්න මේ මගපෙන්වීම කරන්න.❤❤❤
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 5 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගිමට අති විශිෂ්ට කාර්යභාරයක් කිර්මට උරදුන් ප්‍රධානම නියමුවා ඔබයි. JVP ය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිසිවෙකුට නොහැක. ඉදිරිය ඉතාමත් සුභයි ජයවේවා 🧭🧭🧭🧭🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌹🌹🌹
@Everybodyisrich
@Everybodyisrich 6 ай бұрын
ඉතාමත් විශිෂ්ට වැඩසටහනක්, ටිල්වින් යනු ඇත්ත මිනිසෙක් බව පසක් විය. ස්තුතියි සිරස.
@kamaldeshapriya5910
@kamaldeshapriya5910 6 ай бұрын
ඇත්තටම හොද මිනිස්සු . ආඩම්බරයි ඔබලා ගැන.
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 6 ай бұрын
විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත මහතාගේ කාර්ය භාරය අනර්ඝයි.🇱🇰 👍🏾👍🏾👍🏾
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 4 ай бұрын
කඩාගෙන යන්න නොදී වම් ඉවුල රැකගෙන අල්ලාගෙන හයියට හිටපු ලොකු අයියා ටිල්වින් ❤. චරිතවත් මිනිස්සු සල්ලිවලට චරිතය පාවා නොදුන් මිනිස්සු අදටත් කෝටිගානක් ලංසු තියන්න පුළුවන් , ඒත් නොවිකෙනන ආත්ම අභිමානයක් තියන මිනිස්සු ❤
@kelumchathuranga2485
@kelumchathuranga2485 3 ай бұрын
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.