Gune Aiyage Kamare - Vlog Ep 166 -

  Рет қаралды 8,017

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 126
@kavi590
@kavi590 2 сағат бұрын
අනුර දිනලා ඉවරයි නිල නොවන ආරංචි මාර්ග වලට අනුව තැපැල් ඡන්ද වල අනුර ඉදිරියෙන් ලු ජය වෙවා
@thirdeye5136
@thirdeye5136 2 сағат бұрын
Palayan bn thama ganinna patan aragenat nh😂
@lalithpathmakumara4
@lalithpathmakumara4 2 сағат бұрын
අඩුම කුඩුම ඔක්කොම ඊයේ ගත්තා හැබැයි ගෙදරට වෙලා පාඩුවේ ප්‍රතිඵලයි ඒවා රසවිදිනවා.අපි දුන්නේ අනුරට.කවුරු දිනුවත් පැරදුනත් සාමකාමීව කටයුතු කරන්න.
@GamageSomalatha
@GamageSomalatha 8 минут бұрын
❤❤❤❤
@mistycottage9558
@mistycottage9558 2 сағат бұрын
අවුරුදු 30 ක් බර තියන් ආපු JVP අපි . අද තමයි පට්ටම සතුටු දවස.අභිමානයක් තියන් ගෙදර ආපු දවස
@GamageSomalatha
@GamageSomalatha 8 минут бұрын
❤❤❤
@lifeprofile8400
@lifeprofile8400 2 минут бұрын
❤👍🏻
@JayathilakaJayathilaka-k8v
@JayathilakaJayathilaka-k8v 2 сағат бұрын
අම්මපා ගුනේඅයියේ මටත් නිලනොලත් ආරංචි වුණා අනුර සහොදරයා දැනටමත් තැපැල් චන්ද වලින් විතරක් ගොඩක් ඉදිරියෙන් ඉන්නවාලු
@RanjithGunawardane-f8u
@RanjithGunawardane-f8u 2 сағат бұрын
උඹ හරි සහෝ...ටොෆී කොලයක්වත් බිම දාන්නේ නැති විනයක් තියන මිනිස්සු ඉන්නවානම් දේශපාලකයින් control ...
@DammikaW48474
@DammikaW48474 2 сағат бұрын
ගොඩක් ස්තුතියි ගුණේ අයියා. එදා ලක්මාල් එක්ක කරපු සාකච්ජාව හිතේ අදත්, මේ දැනුත් ඇහෙනවා.❤❤ අපේ රටට හෙට පායන හිරු වෙනම අලුත් ඉරක්. අපට ඒ ඉර දකින්නට උදව් කරපු ඔබ ටත් ඔබේ කන්ඩායමටත් ගොඩාක් ස්තූතියි!
@neelakamolagoda870
@neelakamolagoda870 2 сағат бұрын
Thank you ගුණේ අයියා for everything ❤
@nimalkumarasinghe4719
@nimalkumarasinghe4719 Сағат бұрын
අනුර නියත වශයෙන්ම ජනාධිපති ❤ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා හා මියගිය සහෝදරියන් සහෝදරයන් ගෞරවාන්විත සිහිපත් කරමි ❤❤❤
@jaya234ify
@jaya234ify 2 сағат бұрын
👉👉 අවුරුදු එනකන් වගේ මිනිස්සු බලන් ඉන්නේ,❤❤ ඔයාලගේ සමාජ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තුතියි. ❤❤ ඒ කතාවලින් මිනිස්සු ගොඩක් දේශපාලන ඉගන ගැනීම් වලින් තීරණ ගැනීමට උදව් වෙන්න ඇති.👈👈
@sunilsantha6959
@sunilsantha6959 2 сағат бұрын
මලිමාවට ජය වෙිවා අලුතින් පටන් ගමු
@micropowerenginfo
@micropowerenginfo 2 сағат бұрын
මතවාදීව, අදහස් හුවමාරු කරමු ,අපි ඒක කරගෙන ආව , ජාතිවාදයට, ආගම්වාදයට, ජාතික වාදයට එරෙහිව. හැබැයි , උම්බල diplomatic විදියට මතවාදී සටන් කරමු, තාම මිත්‍යාව එසේම තිබේ, මේ රට ගොඩ දාන්න් අමාරුම එක ත් ඒකයි. සත්‍ය ප්‍රකාස කරමු, ඒවත් එක්ක ගැටෙමු, ..යතාර්තවාදී නිමාවක් කරමු,
@asokarathnapali3106
@asokarathnapali3106 2 сағат бұрын
ලබන ජයට වටිනාකමක් දෙන්න.තමන් කැමති ඕනෑම දේශපාලන මතයක් දැරීමට අපට වගේම අනිත් අයටත් ඇති බව සිතන්න.අපිටත් ඒ ඒ කාලවල විරුද්ධ මත තිබූ බව අමතක නොකරන්න.
@asankamangala8907
@asankamangala8907 2 сағат бұрын
මාලිමාවට ජය වේවා !!! 🎉❤❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 сағат бұрын
අනිවාර්යෙන් මේ රටේ නායකයෝ බිහිවුනාට වැඩක් නැ මේ රටේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ මේරට හැදෙන්නනම්
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 сағат бұрын
එකෙන්ම කතිරය අනුරට ගැහුවේ 😎
@GamageSomalatha
@GamageSomalatha 8 минут бұрын
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 2 сағат бұрын
නියමයි මචං .ඇත්තෙන්ම අපි අලුත් රටක් හදමු.භෞතික දේට ප්‍රථම මානසිකව දියුණු වෙමු.
@asokarathnapali3106
@asokarathnapali3106 2 сағат бұрын
ජයවේවා
@GayaniGayanini
@GayaniGayanini Сағат бұрын
අපේ යුතුකම හා වගකීම අපි (ජනතාව ) ඉටුකලා . දැන් පත්වන ජනාධිපති හා එහි කාණ්ඩයම ඔවුන්ගේ වගකීම හා යුතුකම ඉටුකරන්න . හෙට සිට පටන් ගන්න .ඒවාගේම ඉදිරියට අපගේ (ජනතාවගේ ) රටට ඉටුවිය යුතු වගකිම් හා යුතුකම් ඉටුකරන්න . එව්ට ලස්සන පොහොසත් රටක් නිර්මාණය වෙයි .
@Nilanthawimalasena
@Nilanthawimalasena Сағат бұрын
මල්ලී.. උඹ ඉතිං උන්ට උපදෙස් දිදී ඉන්න එපා.. මේක උඹෙත් රටනෙ.. වරෙන් ඉස්සරහට...❤
@kusumrodrigo933
@kusumrodrigo933 2 сағат бұрын
අනුර ට ජයවෙවා ගුනෙ අයියා ටත් ජයවෙවා
@SusanthaDeepal-j5y
@SusanthaDeepal-j5y 2 сағат бұрын
මාලිමාවට ජයග්‍රහණය නියතයි ❤
@rukmansenanayake4868
@rukmansenanayake4868 Сағат бұрын
කියයුතු දේ නිසියා කාරව පැහිදිලි ලේස කියා දුන්න සතුටුයි ඹබ ඹබේ රාජකාරිය නිසි ලේස ඉටුකරයි ජය
@umeshpriyanga4530
@umeshpriyanga4530 2 сағат бұрын
ජයවේවා npp AKD ❤
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 2 сағат бұрын
නියමයි ගුනේ අනුර කුමාර දිනුම් කිවම ආය ඉතින්
@p.pthissera3896
@p.pthissera3896 2 сағат бұрын
මචං උඹ කියන එක NPP එක දැනටමත් දැනුවත් කරලා තියෙන්නේ.
@nabeeladidi
@nabeeladidi 2 сағат бұрын
සමහර ගොන් වැඩවල් තිබ්බා කරනකන් නින්දා ගියේනා, කැරුවම් පස්සේ නින්දා යන්නෙම නෑ !!
@ajithsirikumara318
@ajithsirikumara318 2 сағат бұрын
Thanks gune umbe yatihithe thibuna de kelin kiuwata
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 сағат бұрын
හැබැයි ගුණය අයියා උම්මගහගෙන මාලිමාවට බැර කරන්න ඉඩ තියෙනවා එකටත් උත්තරයක් දෙන්න
@prakashsilva1441
@prakashsilva1441 Сағат бұрын
AKD: 57.5% SP: 28% RW: 10.5% NR: 3% DJ: 0.5% OTHERS: 0.5%
@arunarajaratne8402
@arunarajaratne8402 2 сағат бұрын
ගොඩක් ස්තුතියි !!!
@thusithwijesinghe8772
@thusithwijesinghe8772 2 сағат бұрын
Malimawata jaya wewa ❤❤❤
@lathaudagedara2749
@lathaudagedara2749 Сағат бұрын
අඩුම කුඩුම ලැස්ති කරගෙන රැ ප්ලයිට් එකට ලැස්ති වෙන්න හොර තක්කඩි සේරම
@dineshperera7915
@dineshperera7915 2 сағат бұрын
අනුර දිසානායක සජිත් ප්‍රේමදාස (සජිත් රාජපක්ෂ) රනිල් වික්‍රමසිංහ (රනිල් රාජපක්ෂ)
@RumyPray
@RumyPray Сағат бұрын
ඔව්, කවෘ ආවත් විපක්ශයට එන්නේ හොරු.ඒත් මාලිමාව යටතේ උන්ට හොර මැර වැඩ කර ගෙන යන්න බැරි වෙයි.ඒක සුභ ආරංචියක්.
@marzookshahabdeen6155
@marzookshahabdeen6155 Сағат бұрын
You're right Mr.Ahema waywa.Seyaludenata Allah Devi Pehetai.Seyaludenatama Jayawewa.
@lathaudagedara2749
@lathaudagedara2749 Сағат бұрын
හැබයි මෙි සැරේ මිනිස්සු හැමෝම බුද්ධිමත්
@chitraabeywardena8974
@chitraabeywardena8974 2 сағат бұрын
Definitely AKD. Jayawewa. Maalimawata kootiyak ❤
@Kelum69
@Kelum69 39 минут бұрын
අනිවාර්යයෙන්ම මේක හොද අදහසක්. කවුරු දින්නත් ජයග්‍රහණය සාමකාමිව සමරන්න
@noblepath6992
@noblepath6992 10 минут бұрын
Good one cheers! Thank you
@padmankodippili233
@padmankodippili233 2 сағат бұрын
ස්තිරෛ ❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
@MalanieWatagoda
@MalanieWatagoda Сағат бұрын
නියම කථාව ඇත්ත තේරුම් ගනිල්ල
@LalithaWaduge
@LalithaWaduge Сағат бұрын
අපේ ගමේ ගහගන්න කව්‍ර්වත් නෑ හරිම සාමකාමිය්
@senakasanjeewa5663
@senakasanjeewa5663 Сағат бұрын
නියම කතාව
@OGRSVINDRASRILAL
@OGRSVINDRASRILAL 7 минут бұрын
සහතික ඇත්ත ගුනෙඅයියා
@nishanthifernando6748
@nishanthifernando6748 2 сағат бұрын
Anura ta jayawewa malimawata jayawewa
@SudeshWeerasekara
@SudeshWeerasekara Сағат бұрын
Best election video. Must watch by all Sri Lankans❤
@nalinchandana2687
@nalinchandana2687 Сағат бұрын
රටම රහසින් රනිල්ට.master mind.පැරදුනොත් රනිල් ගැන Film එකක් කිරීමට npp කණ්ඩායම උත්සහ කරන්න.AKD🖤
@ransiranasinghe8726
@ransiranasinghe8726 Сағат бұрын
I appreciate your honest n direct messages.. keep it up..❤
@Ticktopapi
@Ticktopapi Сағат бұрын
නිදහස කියන්නේ වැල් බයිලා ගහලා සමාජයා උඩු යටුකුරු කරන්ඩ සම්මාගම් වෙන එක නෙමේ. දැන් චීනය වගේ රටවල්වල නිදහස කියන පයියක් නැහැ මුත් තමන්ට කාලා බීලා ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරලා තියෙනවා.අන්න ඒකයි ඕනේ. එහෙම නැතුව පකේ නිදහස නම් නෙමේ
@kusumjayanthi2546
@kusumjayanthi2546 Сағат бұрын
Great malle we need such communit y for our country
@rosaryjayamaha6891
@rosaryjayamaha6891 2 сағат бұрын
මිනිස්සුන්ගෙ වියාපාරක් එක මිනිස්සුන්ට කරදර කරන්නෙ නැහැ
@ayomathushari640
@ayomathushari640 Сағат бұрын
Hamadekatama thanks ❤❤❤Npp ❤❤❤❤❤
@RanjithWickramasinghe-e5v
@RanjithWickramasinghe-e5v Сағат бұрын
Oba හරියටම hari 😊
@mohamedmarzook4425
@mohamedmarzook4425 11 минут бұрын
Super Machan hariyata hari
@KasunFernando-69
@KasunFernando-69 Сағат бұрын
ගුනේ අයියේ ඇත්තටම AKD ට දිනන්න පුළුවන් නේද 😢 දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද අඩුයි ගොඩක්🥺.මාර අවුලෙන් ඉන්නෙ 🙏
@phoneaddictlk
@phoneaddictlk 56 минут бұрын
100% එකගයි! ❤
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Сағат бұрын
සිතන්නට යමක් ඔබ කියා දුන්නා මිනිසුන්ට.
@mohamedmarzook4425
@mohamedmarzook4425 15 минут бұрын
Malimawata jayawewa
@prageethamarasinghe1534
@prageethamarasinghe1534 23 минут бұрын
එහෙම වුනොත් ජනපති npp මංත්‍රී ලා වෙන පක්ෂෙක කරන්න ඕන
@dehannihinsa2075
@dehannihinsa2075 Сағат бұрын
Sira katawa
@Malika-u4j
@Malika-u4j Сағат бұрын
Mahattayo oba kiyana kathawa sahatika atta
@swij-p5u
@swij-p5u 2 сағат бұрын
Therena baashawen niyameta kiwwa gune aiya.
@techwithjs1563
@techwithjs1563 Сағат бұрын
වවුනියාව අපි , තමිල් party වලට චන්ද දන්නා.මේ පර මාලිමාවට යි .අපිට සාමකාමි රට ක් ඕනෑ .
@camiluswasanaperera3460
@camiluswasanaperera3460 Сағат бұрын
ගුනේ උඹ කියන්න කලින් අනූර කිව්වා නමුත් ඌඹ ට කියන්න අමතක වූණා මහින්ද පොන්සෙකා ව ඇදගෙන ගිහින්ලා හිරේ දෑමමා අමතක වෙලා
@Therover-1
@Therover-1 Сағат бұрын
80% වඩා ගිහින් නැ.. හැම දිස්ත්‍රිකයම වගේ 😢😷🤧
@sisilkumara7843
@sisilkumara7843 Сағат бұрын
Anyway gune aiya I love you ❤️
@dayarathnegamage113
@dayarathnegamage113 Сағат бұрын
THAT IS WHAT EXPECTERD FROM ANURA. WE HAVE BENIFITED PERSONALY UNDER PRIVIOUS SYSTEM ALSO TO CERTAIN EXTENT.. BUR NOT SATISFIED WITH PREVEILED SYSTEM.
@MohomedHaris-ih7fo
@MohomedHaris-ih7fo 2 сағат бұрын
AKD Jayawawa Congratulations
@sarathdissanayake6145
@sarathdissanayake6145 2 сағат бұрын
Respect machan ❤❤❤
@petrolshed5419
@petrolshed5419 44 минут бұрын
නැති ප්‍රශ්ණ හදන්න එපා ගුණෙ
@jagathsiriananda8289
@jagathsiriananda8289 2 сағат бұрын
අළුත් මුහුණු සමග අළුත් රටක්.❤
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 2 сағат бұрын
සමිපුර්ණ ඇත්ත
@nishanthifernando6748
@nishanthifernando6748 2 сағат бұрын
Oya kiyana de Anura piligani habai anith 3 nanam gon unta oya kiyana de adala ma naha
@KulathungaBandara-ox3fg
@KulathungaBandara-ox3fg Сағат бұрын
👌👌👌👌👌👌👌👌👌...
@micropowerenginfo
@micropowerenginfo 2 сағат бұрын
ප්‍රායෝගිකවාදී set එකක් දාගනිල්ල, phd, පැන්සන් ගිය හිපාටුවො එපා, ex දැන් ඉන්නෙ pucsl එකේ set එක.
@sandyvlogssl1245
@sandyvlogssl1245 18 минут бұрын
ඔයා කරපු ප්‍රෝග්‍රෑම් වලින් හොඳම එක ලකා එක්ක කරපු එක
@hareldhareld2784
@hareldhareld2784 Сағат бұрын
Hariyata hari saho katawa
@kolithamendis2780
@kolithamendis2780 2 сағат бұрын
👍
@samandesoysa2154
@samandesoysa2154 2 сағат бұрын
අපි කියන්නේත් අනුර සහොදරයා ජනාධිපති
@channa7331
@channa7331 2 сағат бұрын
Malimaawa Ta JAYAWEEWAAAA🙏
@miggg123
@miggg123 39 минут бұрын
aio meya wihilu kerenewa.. anura janadipathi wenewa lu
@Chathucamp
@Chathucamp Сағат бұрын
Chanda petti issuwa kiyala tinakota bayauna yako😂😂😂😂npp❤
@asenavirathna8393
@asenavirathna8393 2 сағат бұрын
Guneaiyaga samahara vachana gu
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Сағат бұрын
Shatika atta katawa apit anurata katraya ghawwa yhapat ratak bala porottuwan
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 38 минут бұрын
Gotabeya ge all process happened from Mahinda and kabutas script until he have to go Drama Director Mahinda family
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
Macho Gunu.... Umba ada podcast eke kiyanna kalin ma.. AKD la pahu giya tike ma...wedikaawa la kiwwe..."kaata wath , niya thudakin wath haaniyak wenna denna epa"...kiyala. . Jaya wewa NPP 🎉
@dulanihettiarachchi
@dulanihettiarachchi 26 минут бұрын
❤❤❤
@MalanieWatagoda
@MalanieWatagoda Сағат бұрын
අපි ඉන්නෙ රට ජන්දෙ අහන්න සැදී පැහැදී ඉන්නව
@sandeepadeshan8856
@sandeepadeshan8856 Сағат бұрын
Akd ta dunne❤️
@MotivateIQ-my5bg
@MotivateIQ-my5bg 2 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤
@BusinessOperations-gj7ql
@BusinessOperations-gj7ql 2 сағат бұрын
Title is a crazy click bait 😂
@ChamindaThalpavila
@ChamindaThalpavila 2 сағат бұрын
❤❤🎉🎉
@madushasewwandi8879
@madushasewwandi8879 Сағат бұрын
මාලිමාවට ජයවේවා
@RuwanAnuradha-mv6by
@RuwanAnuradha-mv6by Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamodjayashanka8604
@chamodjayashanka8604 Сағат бұрын
👊❤️
@lokuali931
@lokuali931 2 сағат бұрын
උබ කියනකන් හිටියේ 😂
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 2 сағат бұрын
මමත් මාලිමාවට තමයි.
@irshadgaffoor8870
@irshadgaffoor8870 39 минут бұрын
🧭👌
@wasantha-vq3cc
@wasantha-vq3cc 2 сағат бұрын
Rw....
@Dinesh88
@Dinesh88 2 сағат бұрын
Api hama පුරවැසියකු tama kuta garu karamu
@RumyPray
@RumyPray Сағат бұрын
රාජපක්සලා කලේ අතුරුදහන් කල එක. උන් පැරදුනා නම් බලාගන්න තිබ්බා රටේ තත්වේ ඒ කාලේ.පාස්කු එහෙම කොහොමද. මූ මොනවා කියනවද මූ මන්දා..
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 1,3 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 15 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН