කුම්භ ලග්න පලාඵල ගුරු මාරුව Guru Maruwa Kumba Lagnaya Raga Sri Nirvana Zoo TV Kumbha Lagna Palapala

  Рет қаралды 43,232

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 66
@madhuradhammika1268
@madhuradhammika1268 Ай бұрын
ඔබ කිව්වා හරියට ම හරි....මට මේ සේරම එපාවෙලා ඉන්නේ ...බලමු තව ඉවසලා ......ඒ වගේම...ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි..👍👍👍
@DinuSwijethunga-v9s
@DinuSwijethunga-v9s Ай бұрын
මමයි මහත්තයි දෙන්නම කුම්භ ලග්නේ මේ දේවල් ගොඩක් දැනටමත් අපිට තියෙනවා මගෙ මොකක් හරි හොඳ වෙලාවකට මේක දැක්කෙ කියලා හිතෙනවා ඔබතුමාට ගොඩක් පින් 🙏 🙏🙏 තෙරැවන් සරනයි
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 23 күн бұрын
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි ඔබතුමාට සර් 🙏🌸💪🙏🌸💪🙏🌸💪
@niludharmawardhana1912
@niludharmawardhana1912 Ай бұрын
ඔබ කියන දේ හරියටම හරි... හදිසියේම රැකියාවෙන් විදෙස් ගත වෙන්න ලැබිලා තියෙනවා...නොසිතූ වෙලාවක ..
@ShalikaWijayalath
@ShalikaWijayalath Ай бұрын
කුම්භ ලග්නෙට කවද්ද හොද කාලයක් තිබුනේ..හැමදාම එන්න එන්නම ප්‍රශ්න කරදර හිත් රිදීම් විතරයි
@SurangikaSandamali-vo3pw
@SurangikaSandamali-vo3pw 24 күн бұрын
අපේ රටේ ලග්නෙත් කුම්බ හැමදාම අපිට වගේම රටත් බන්කොලොත්.. අපේ වරදද රටේ වරදද දන්නෑ. හැමදේම ඉවසල ඉමු යාලුවනේ... හැමදාම බුදුපහන තියල හිත සැහැල්ලු කරගන්න
@updateswithkahaduwa5545
@updateswithkahaduwa5545 Ай бұрын
බොහෝම ස්තුතියි 🙏
@NsKumarikumari
@NsKumarikumari 4 күн бұрын
Oba tuma kiyana siyaluma dewal.maganmado kiyalat hitenwa.kiyan.dewal.vigen a yanagamn enne et. Ewasanwa...kawada hari sansimk tiyada...😢.godak pin oba tumata..
@SewmiShanulya
@SewmiShanulya Ай бұрын
Theruwan saranai 🙏 .oba thuma kiyapu samadema hari ..godak pin🙏🙏🙏
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Ай бұрын
Godak watinawa aththatama manasikawa wetila hitiya welawaka ahuwe wenama udyogayak awa ❤
@dammikasilva2798
@dammikasilva2798 Ай бұрын
මමත් කුම්භ ලග්නයේ .ඔබතුමා කිව්ව හැම දෙයක්ම මා ගැනම කිව්වා කියලයි හිතෙන්නේ .මම දැනට රට ඉදලා ඇවිත් ගෙදර ඉන්නවා නැවත වෙනත් රටකට යන්න බලාපොරොත්තුවෙන් ඔබතුමාට ගොඩාක් පින්සිදුවෙනවා මගේ හිත හදාගන්න මේ වීඩියෝවෙන් කියලා දුන්නාට .
@NisansalaGeethanjana
@NisansalaGeethanjana Ай бұрын
Mamath kumba thamai obathuma kiyapu okkoma hari theruwan saranai~~~
@srimathiliyanage4665
@srimathiliyanage4665 Ай бұрын
Obatumata..තෙරුවන් සරණයි!!!
@NayanaWeerakoon-v2g
@NayanaWeerakoon-v2g Ай бұрын
බොහොමයක් පින් ලැබේවා ඔබතුමා ට
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 Ай бұрын
Thank you so much for this reading.
@ChamilaKalpani
@ChamilaKalpani Ай бұрын
Bohoma ස්තුතිය obata
@depikafernando4553
@depikafernando4553 Ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් !
@belfabasnayake6280
@belfabasnayake6280 Ай бұрын
Godak pin danuwath kalata budusaranai
@gihansantha
@gihansantha Ай бұрын
ඔබ තුමාට තේරුවන් සරණයි .
@NsKumarikumari
@NsKumarikumari 4 күн бұрын
Teruwan sarani
@ranakana4197
@ranakana4197 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@Malkathi-t2t
@Malkathi-t2t Ай бұрын
තෙරුවන් සරනයි ඔබට
@prasanthajayalath2720
@prasanthajayalath2720 Ай бұрын
Kiwwa siyalu de hariyatama hari
@PrasanthaKumara-m2r
@PrasanthaKumara-m2r Ай бұрын
Thanks 👍
@අසිපත-ඣ3භ
@අසිපත-ඣ3භ Ай бұрын
ඇත්ත වැටිල උරහිස කැඩිල තව මාසයක් විතර යනකන් ගෙදර
@sithija8527
@sithija8527 Ай бұрын
කුම්භ ලග්න හිමි ණය හිමියන්ට කුමක් වේද..? තෙරුවන් සරනයි !
@NiroshaSadamali-m3c
@NiroshaSadamali-m3c Ай бұрын
Budu.saranai
@inokanishanthi8856
@inokanishanthi8856 Ай бұрын
Sir budusaranai
@NisansalaSadarenu-wl9im
@NisansalaSadarenu-wl9im Ай бұрын
Siyalu dema hari...
@NisansalaSadarenu-wl9im
@NisansalaSadarenu-wl9im Ай бұрын
ඔබ කියන සියලු දෙයක්ම මට මෙ දවස් වල සිද්ද වෙනවා. ව්‍යාපාරය නවත්තන්න හිතනවා .විදේශ ගත වෙන්න හිතනවා ඖල් වෙලා ඉන්නෙ.
@sudarshanirathnakanthi6652
@sudarshanirathnakanthi6652 29 күн бұрын
කොහොමද මහත්තයා බ්‍රහස්පතින්දා ගුරුහෝරාව හොයාගන්නේ එක කියලා දෙන්න
@DilmiChathurika-s1m
@DilmiChathurika-s1m Ай бұрын
Sanasuru mama nam nomara maranawa
@chethamanimahanama1535
@chethamanimahanama1535 Ай бұрын
Mageth male keduwa gedarata yana paredi 15wenida. Den konda, kakula, atha pattu bedagena innwa.
@ThushariFonseka-ge7qj
@ThushariFonseka-ge7qj Ай бұрын
oba kiuwa serama de hari
@madulakmini2968
@madulakmini2968 Ай бұрын
Kalasarpa yogaya thiyena kenek monawa karanna onada?kalasarpa yogaya balapanne kohomada
@onalihimsara3401
@onalihimsara3401 19 күн бұрын
Gdak pin kiyapu dewal okkoma aththa
@shanthisenarathne530
@shanthisenarathne530 Ай бұрын
Hariÿatama obthuma .
@NandaDharmalatha
@NandaDharmalatha Ай бұрын
උපතේදී බ්‍රහස්පති 6වැන්නේ රවි කුජ බුද සිකුරු හතර දෙනාම හත් වැන්නේ ඒ තත්වය මත දැන් කොහොමද.
@WalterKIESEL
@WalterKIESEL Ай бұрын
Teruwansaranayi
@ChamilaKalpani
@ChamilaKalpani Ай бұрын
Godak mage jeevithw langinma yana dewal mamai puthai denna kumba putha padam karannema naha
@lakshmandissanayaka9270
@lakshmandissanayaka9270 Ай бұрын
🙏🙏🙏
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc Ай бұрын
Mama kumba lagna himiyak mama anith ayata mata puluwan wedihata udau karanawa ath mama hamadama dukan
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
@tissaattygalle7958
@tissaattygalle7958 Ай бұрын
❤❤❤❤❤❤❤
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 Ай бұрын
Thank ❤..ගොඩාක් වැදගත් විස්තරයක්
@WathsalaSewwandi-ks1vh
@WathsalaSewwandi-ks1vh Ай бұрын
🌸🌸🤗
@ashenwanniarachchi93
@ashenwanniarachchi93 Ай бұрын
@ShamaliPathiraja
@ShamaliPathiraja Ай бұрын
අනේ මහත්තයෝ මටනම් මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ. අපි මොනවා කරත් හරියන්නේ නෑ.කොච්චර උත්සහ කරත් බෑනෙ. ළමයි දෙන්න නිසා ජීවත් වෙන්නේ. ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඇයි අපිට විතරක් මෙහෙම වෙන්නේ.
@ChathurikaGayathri-o3q
@ChathurikaGayathri-o3q Ай бұрын
Hm mamath oya wageemai ...sehenna uthsaha Kara katawath Barak nowi jiwath wenna ...kisima deyak hari giye ne ...😢..daruwo denna nisa thamai jiwath wenne ....😢😢merenna hithila thiyenne
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 26 күн бұрын
Kumba lagna api katath ohomai iwasimen jiwath wenna obata theruwan saramai
@TharangaDeshapriya-x1v
@TharangaDeshapriya-x1v Ай бұрын
Ma.laknata.hamadama.hana.kawadawat.sanasimak.na
@DenethEdirisinghe-n1k
@DenethEdirisinghe-n1k Ай бұрын
ඔබ තුමා කොහොම ද contract කරගන්නේ??
@Yumi_Ssi_W
@Yumi_Ssi_W Ай бұрын
Job eka gana nam kiwe aththa. Mage project eken mawa deallocate kala kiyala dana gaththa eye. Habai job eka nathi wune na. Wena opportunity ekak awa. But ithin project eken deallocate wuna eka gana harima dukai. 😢 A wagema Annex ekath maru karanna wenawa. 🥺 Fedup dan nam 😢
@SriyaniSriyani-x7q
@SriyaniSriyani-x7q Ай бұрын
අනේ.මෙත්තා මම කුම්භ ලක්වේ කොවිල් හොද කලත් හැම දාම කරදරයි කිසිම හොද්දක් නෑ කාගේත් වත් හැමදාම දුක තමයි
@pushpanarangoda1143
@pushpanarangoda1143 Ай бұрын
Obathumage phon nambar ekak danna puluwanda obathumata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏
@mdsdiycraft5638
@mdsdiycraft5638 Ай бұрын
ඔබ කිව්වා හරි. මගෙ මාලය පාරෙදි කඩා ගත්තා.
@Meaful
@Meaful Ай бұрын
😂😂
@AmaraRodriguez-l5h
@AmaraRodriguez-l5h Ай бұрын
😂😂😂
@ShamaliPathiraja
@ShamaliPathiraja Ай бұрын
ඔබතුමාගේ නම්බරය දෙන්න.
@PrasadKumara-xr1mm
@PrasadKumara-xr1mm Ай бұрын
🙏🙏🙏
@Vlogger_Z
@Vlogger_Z Ай бұрын
❤❤❤❤❤
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 8 күн бұрын
❤❤❤❤❤❤❤
@shalikajayasekara2507
@shalikajayasekara2507 Ай бұрын
🙏🙏🙏🙏
@kanthiekanayke2199
@kanthiekanayke2199 Ай бұрын
🙏🙏🙏
Pagjumësi dhe fokus / - Ekrem Kryeziu- Fiqirije Gagica
1:30:30
Fiqirije Gagica
Рет қаралды 4,3 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 192 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 28 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 192 МЛН