Nissan Patrol 4WD Build In Sinhala | Episode 3 | සිංහල | 4x4 | Modification

  Рет қаралды 90,213

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 453
@shehanbandaragodamunne3147
@shehanbandaragodamunne3147 3 жыл бұрын
අම්මෝ සුප්ප.😍පැය 2 ක 3 ක් තිබ්බත් ආසාවෙන් බලන කට්ටිය මේ කොනට.♥️😜
@dila0615
@dila0615 3 жыл бұрын
ජීවිතේ තමුන් කැමතිම දේ රස්සාව කරන් ජීවිතේ විඳිනව කියන්නෙ මේකට❤️
@wadumindu
@wadumindu 3 жыл бұрын
මධුරංග අයියා ඕල් රවුන්ඩ් වැඩ්ඩෙක්.. රෙපෙයාර් නම් රෙපෙයාර් මොඩිෆයි නම් මොඩිෆයි ටින්කර් නම් ටින්කර් පේන්ට් නම් පේන්ට් ඉලෙක්ට්‍රික් නම් ඉලෙක්‍ට්‍රික් වෙල්ඩින් නම් වෙල්ඩින් 😍😍🥰🥰😘😘
@janakarathnayake3564
@janakarathnayake3564 3 жыл бұрын
මාර මහන්සියක්නෙ වෙන්නේ... මාර සතුටුයි ඇස් වලට කඳුලුත් එනව සතුටට.ලංකාවෙ කොල්ලො ටිකක් මේ තරම් කොලිටි වැඩ කරනව දැක්කම. නියමයි අප්පා..
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
✋😃 english වලිං කරල විව්ස් කංදරාවක් ගන්න පුලුවන් කම තියෙද්දි සිංහලෙං වේ විදියට විස්තරාත්මකව.මෙ විඩියො එක කරාට ගොඩක් ස්තුති.. ජය 🐒🐒🍀😽
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
මේනකගෙ වාහනේ උනාට මදුරංග අයියගෙ වාහනේ කියලා හිතාගෙන මදු අයියා බොක්කෙන් වැඩ කරන්නෙ නේහ්...🤩
@techindetail2439
@techindetail2439 3 жыл бұрын
Humm
@manujahiranya1343
@manujahiranya1343 3 жыл бұрын
පැයක් තියනව කියල දැක්කම තියෙන සතුට සල්ලි වලට ගන්න බෑ 😂❤️
@kaveendevmika2928
@kaveendevmika2928 3 жыл бұрын
සිරාවටම ❤️
@madhushadasanayake1929
@madhushadasanayake1929 3 жыл бұрын
ඔව් ඈ ❤️😂
@janithudayanga7735
@janithudayanga7735 3 жыл бұрын
sirawatama
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 11 ай бұрын
"""මදුරංග කියන්නේ හිතේ කිසිම කුහක කමක් නැති සුපිරි කොල්ලෙක්,, එයාගේ යාළුවොත් ඒ වගේ,,,,, 👌👌👌
@shehancrash7847
@shehancrash7847 3 жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම සුපිරි වැඩ්ඩො දෙන්නෙක්.. ආඩම්බරයි ලංකාවෙ කොල්ලො දෙන්නෙක් වෙන රටක වැඩ පෙන්නනව කිව්වම... ❤❤❤❤❤❤
@nilakshapoorna7853
@nilakshapoorna7853 3 жыл бұрын
See the smile of Maduranga when the engine is started 🍻
@ashandissanayaka6805
@ashandissanayaka6805 3 жыл бұрын
😂😂😂❤️‍🔥
@sanudadesilva7626
@sanudadesilva7626 3 жыл бұрын
Yes
@chamaras.kumara6165
@chamaras.kumara6165 3 жыл бұрын
එන්ජිම ස්ටාර්ට් වුනාම තියෙන සතුට කියල නිම කරන්න බෑ. Good job brothers
@janakasudasingha1674
@janakasudasingha1674 3 жыл бұрын
කාලයක් තිස්සෙ එනකම් බලන් හිටපු වීඩියෝ එක, මාරම සතුටක් දැනෙන්නෙ බලද්දි... මේ දෙන්නා එක්ක පඩි නැතුව හරි වැඩ කරන්න චාන්ස් එකක් දෙනව කියුවොත් ඕසි වලට පීනල හරි යනව❤️eagerly waiting for episode 4 video ❤️much love+good luck & stay safe 💪
@thiveendhamnada371
@thiveendhamnada371 3 жыл бұрын
වහනේ ඉස්ටාට් උනාම ඔයාලටවිතරක්නෙවේ සතුට අපියත් මේනක අයියා ගෙ හිනාව
@sandun8441
@sandun8441 3 жыл бұрын
සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් තමයි ලංකාවෙන් ගිය. ජය වේවා මචං ♥️
@thusithadeeptha2011
@thusithadeeptha2011 3 жыл бұрын
අලුත් Patrol එකත් එක්ක road trip එකත් ඕන ඉක්මනට ම❤️ Good luck ✌️✌️❤️❤️
@ravinduranasinghe7588
@ravinduranasinghe7588 5 ай бұрын
මේවට මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ ඩ්‍රීම් ලයිෆ් එකක් වාහන එක්ක ගෙවෙන ඔයාලගෙ උත්සාහය කැපකිරීම් ඉගෙනගත්ත දේවල් සහ කරන රස්සාව හරියට කරන සෙට් එකක් මදුරංග අයියා මේනක අයියා වීඩියෝ බලනකොට තේරෙන්නේ මගේම යාලුවෝ සෙට් එකක් එක්ක ජීවත් වෙනවා වගේ ෆීලිං එකක් මම අවංකවම කියන්නේ ඔයාලගේ හැම වීඩියෝ එක්කම මම ජීවත් වෙනවා ජය❤❤
@tajithwishvabro5612
@tajithwishvabro5612 3 жыл бұрын
Thank you bro!! ගොඩක් මහන්සි වෙලා අපිට මෙහෙම පෙන්නන එක 🙏🙏🙏🙏🙏
@damithsandaruwan5095
@damithsandaruwan5095 3 жыл бұрын
පැයකුත් මදි.❤❤❤ skip නොකර බලන එකම channel එක.❤❤❤
@marinemindsl
@marinemindsl 3 жыл бұрын
ගොඩක් කල් බලන් හිටියා එනකන්... Thank you very much madhuranga ayya & menaka ayyaa.... ❤💪😍 All the best..
@hashanlakshitha6448
@hashanlakshitha6448 3 жыл бұрын
පට්ටම වැඩ්ඩො අයියලා..මට පුදුම හිතුන..මාරම සම්පත් රටට අයිති මෙහෙ වටිනා කමක් නැත්තන් වටින තැනකට ගියපු එක තමයි හොද..wahaneka one wadak pulwan supiri charitha dekak ❤️
@chanukaranaba
@chanukaranaba 3 жыл бұрын
ගොඩක් කල් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකන්.😍👍 ජය වේවා !
@lahiruaravinda4050
@lahiruaravinda4050 3 жыл бұрын
අම්මෝ සුපිරි මචන්. වැඩකාරයෝ කියල දනන් හිටියට මෙච්චර වැඩකාරයෝ කියල දැනගත්තේ අද. ජය වේවා මචන්ලා..
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@UshanthaKavinda_
@UshanthaKavinda_ 3 жыл бұрын
සෑහෙන ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකල් 💗
@UshanthaKavinda_
@UshanthaKavinda_ 3 жыл бұрын
එක තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවා 🙏🙏🙏
@harithakannangara9785
@harithakannangara9785 3 жыл бұрын
17:33 එන්ජිම Start උන සුන්දර අවස්ථාව Nice Job ජය වේවා ✌
@kaveendevmika2928
@kaveendevmika2928 3 жыл бұрын
17:35 අම්බේ මේනක අයියගෙ හිනාව.. 😍❤️
@kumarakwt6945
@kumarakwt6945 3 жыл бұрын
ලංකාවෙි වැඩ්ඩෝ තමා ඉතින් ලෝකේ කොතනත් නම රැකගේන නිට්එකට කරනවැඩෙි කරන වැඩිඩො ඉන්නේ. මදු&මෙින කියන්නේ සුපිරි වැඩ්ඩෝ තමා හදවතින්ම ආදරේයි හැමදාම 💪💪🙏🙏🥰🥰❤️❤️
@Basuru...
@Basuru... 3 жыл бұрын
ගොඩක් කල් බලන් හිටිය මේ වීඩියෝ එක එනකන්😇💚
@ravindusamarakoon5338
@ravindusamarakoon5338 3 жыл бұрын
Winadiyak wath skip karan nathuwa baluwa ❤️ . Superb 🔥. Dana kan balan hitapu video ekak 😍 . Denna ta ma thank you ❤️❤️❤ .
@gayanthilina1600
@gayanthilina1600 3 жыл бұрын
Film එකක් බලනව වගේ time එක යනවා දැනුනෙවත් නෑ. සුපිරිම වැඩ්ඩෝ set එකක් තමයි මම දැක්ක. 👍👍
@deviya9322
@deviya9322 3 жыл бұрын
වැඩේ නං අති විශිෂ්ටයි. ඔබ සැමට ජයමවේවා
@thisarakavinda6367
@thisarakavinda6367 3 жыл бұрын
Congratulations brothers අම්මෝ හීනයක් ඕක❤❤❤
@thilinafernando2597
@thilinafernando2597 3 жыл бұрын
මාස ගානක් බලන් හිටපු video එක. සුපිරි අයියා... ජයවේවා ♥️♥️♥️
@gallemobile3629
@gallemobile3629 3 жыл бұрын
All in One niyamai ,,supiri. kala nohakkak nomatha..grade job..
@slgamingkolla2943
@slgamingkolla2943 3 жыл бұрын
තව පාරක් බලන උන් කෝ😍😘❤️❤️
@prabuddamadushan4071
@prabuddamadushan4071 3 жыл бұрын
සුපිරි .....ඉක්මනටම වැඩ ටික ඉවර කරගමු..........❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 ලංකාවේ වැඩ්ඩෝ...
@nadeeraasanka1546
@nadeeraasanka1546 3 жыл бұрын
මාර ආසාවෙන් බැලුවෙ.මාරයි.ගරජ් ඒකෙ වැඩ දැක්කම මාරම ආසයි.ඔයාලා නියමයි.
@dinukajayasooriya3730
@dinukajayasooriya3730 3 жыл бұрын
මේ වාහනේ හදන video එක එනකන් සෑහෙන කල් බලන් හිටියා. කාලයක් බලන් හිටියේ වීඩියෝ එකක්
@kusalsanjuna6683
@kusalsanjuna6683 3 жыл бұрын
සුපිරියක් තමා ඉතින් 🤩😍
@sheranjayakody7073
@sheranjayakody7073 3 жыл бұрын
Finally one of menaka aiyas dreams came true ❤❤❤❤❤❤
@dinushadisanayaka5333
@dinushadisanayaka5333 3 жыл бұрын
ඇත්තටම ආසාවෙන් බැලුවා. නියමයි. ඔය දෙන්න ඇත්තටම දක්ශයො... ඊලග වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නවා..Good Luck both of you .
@lakmaljayaweera6328
@lakmaljayaweera6328 3 жыл бұрын
වාහනේනන් සුපිරියටම හදලා තියෙනවා👍👍👍👍
@DushmanthaKriyaanvithadk0
@DushmanthaKriyaanvithadk0 2 жыл бұрын
clean bro ,nice project good passion for life පඩි එපා වැඩට එන්නද ❤💪😍
@AdithyaPilapitiya.11
@AdithyaPilapitiya.11 3 жыл бұрын
Superb🔥, proud of you guys as Sri Lankans bcz of this superior automobile building & modifying.. I wish all the best for ya'll!✊🏻 Well I'm interested in automobile as well so I'll keep watching ur videos cuz we can learn a whole bunch of knowledge abt automobiles...
@nishadadevanga4268
@nishadadevanga4268 3 жыл бұрын
පැයක් යනවා දැනුනෙවත් නෑ😍😍 පිස්සුවෙන් වගේ බලන් හිටියෙ😁😁 කෑලි කරලා හදන වීඩියෝස් තමා ඕන😜😏🤙
@thilinamadusanka9536
@thilinamadusanka9536 3 жыл бұрын
pattama patta bro... oyaalata jaya weewa... pattama sahoodara badeemak macho...adarei dennatama...
@dinurachithramal5769
@dinurachithramal5769 3 жыл бұрын
I posted this comment after long time simply i enjoyed this video so much and you guy are truely amazing 😍❤
@dkdanushka8378
@dkdanushka8378 3 жыл бұрын
සුපිරි ජය වේවා 👍
@sandeshperera1416
@sandeshperera1416 3 жыл бұрын
17:39 favourite scene of the video, oya fun eka labanna wahanayak hadannama one ;)
@asikasuraweera9609
@asikasuraweera9609 3 жыл бұрын
පැයක් ගියා දැනුනෙවත් නැ. ජයවෙිවා දෙන්නටම ❤
@devinw1210
@devinw1210 3 жыл бұрын
පට්ට බාන්ඩේ අයියෙ . අනිත් වීඩියෝ එකත් ඉක්මනටම දාන්ඩ.
@kasunkarunarathne2596
@kasunkarunarathne2596 3 жыл бұрын
Mulu KZbin ekema hewwath mehema video ekak hoyagnnanam beri wei.patta machan.Jaya Wewa ❤️❤️
@shalithalahiru1593
@shalithalahiru1593 3 жыл бұрын
Patta.. asawen balan hitiya deyak❤👍
@kavindugayan6074
@kavindugayan6074 3 жыл бұрын
සුපිරි ..විඩියෝ එක දානකන් බලන් හිටියේ.. ඉතුරු ටිකත් දාන්න.. 🔥🔥❤❤❤👌👍❤
@danushkamadushan312
@danushkamadushan312 3 жыл бұрын
Engine eka start karama kattiyatama tibna sathuta 😍😍 Harima aswen balan hitiye.... Maduranga ayye, Menaka ayye oyalata dennatama good luck....👍💪👌 Ilaga video eka enakan balam innawa....❤️❤️❤️ Menaka ayya nam behelama weda neda re dawal nethuwa.....😁😁
@amjadh_hamseen
@amjadh_hamseen 3 жыл бұрын
Video eka thawa diga unath aulak nae. Eka sareta balanawa. Good job guys. Stay safe. God bless you.
@premasirihewage5687
@premasirihewage5687 Жыл бұрын
Proud of you all, excellent,good job
@uvinjithmal9048
@uvinjithmal9048 3 жыл бұрын
Thada kora kollanee. waddo thamaiii ithin..! ! anith video ekath onemaii. Good luck!!
@pubudusanchuka7666
@pubudusanchuka7666 3 жыл бұрын
Supirima thamange job eka hodatama karana set ekak good luck aiye ikmanata anith video ekath danna.
@pathumakalanka866
@pathumakalanka866 3 жыл бұрын
නියමයි අයියේ 👍👍 මේ වගේ තවත් build up වල වීඩියෝ දාන්න 🔥🔥ජය වේවා ❤️❤️
@buwasl1206
@buwasl1206 3 жыл бұрын
Godak dewal igena ganna channel ekak. Kiyala dena ekath loba nathuwa kiyala dena charitha tikak 😍 Keep it up 🙌🔥
@chathuradananjaya9015
@chathuradananjaya9015 3 жыл бұрын
මාරම ආසාවෙන් බලන් හිටියෙ. thank you❤
@Ma_nu_wa
@Ma_nu_wa 3 жыл бұрын
Brother hood❤🔥 This is the video I'm looking for a longtime. Now i'm waiting for next full episode #වාහනේවිස්තරේ #gutdgrip❤💯
@piumchathuranga8307
@piumchathuranga8307 3 жыл бұрын
Good job brothers ❤️ ආසාවෙන් බැලුවා පැය ගානක් ගියා දැනෙන් නෑ... ආසම Channel එකක් තමා මගෙ❤️💪
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
ඒකනම් මරේ මරු අයියේ 💚🔥
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
වාහනයක් full restoration කරලා ගන්න ආතල් එක දිව්‍ය ලෝකයේ ගිහිල්ලාත් ගන්න බෑ😍😍😍
@kalinduchamikara8245
@kalinduchamikara8245 3 жыл бұрын
මේ පැයට Data කැපුනා වගේ නෙමේ. ඒ සතුට ❤️😋
@aravindaisurusenarath763
@aravindaisurusenarath763 3 жыл бұрын
හැම දේම එකම තැනින්..මෙන්න වැඩ්ඩො 😍😍💪
@tharindusandaruwan263
@tharindusandaruwan263 3 жыл бұрын
කොහොමද පේන්ට් එකෙ ෆිනිශින් එක,,එන්ජින් එක ස්ටාට් වෙද්දි මේනක අයියගෙ සතුට,,,ආදරෙයි ඔක්කොටම❤️
@niroshanasandaruwan9797
@niroshanasandaruwan9797 3 жыл бұрын
kiyala wadak naha pattama sathutui lankawe kollo dennek.a wagema yalukama maduranga aiyagei menaka aiyagei aka hariyta sahodayo wage.oyalath jaya wewa aiye 💛
@pavithrabandara8700
@pavithrabandara8700 3 жыл бұрын
අයියලා දෙන්නා පට්ට ආහ් ආඩම්බරයි
@darshanapiyarathna7219
@darshanapiyarathna7219 3 жыл бұрын
Oyanam සුපිරි waddek.
@darshanapiyarathna7219
@darshanapiyarathna7219 3 жыл бұрын
Electric rustproof video eka ko
@samiyakanush2593
@samiyakanush2593 3 жыл бұрын
ජප්පෝ කෑලේ මේ කරන ඒවට නම් 😘😘
@janakaperera5856
@janakaperera5856 3 жыл бұрын
Supiri brothers.... kalekin video ekak baluwe. Kochchara diga unath bslanna puluwan. Patta.
@isurusajith748
@isurusajith748 3 жыл бұрын
Maduranga aiye.oya australia vala inn oni kenek nvei.oya vatinne 🇱🇰 vata.eth oyla vage super hero lata mhe market ekk na.ithin oyala australia vala idala hari apita mechcra deval kiyala denvta thank you very much ❤️👌
@tharakabanneheka4208
@tharakabanneheka4208 3 жыл бұрын
අම්මෝ පට්ට...... ජය වේවා.....👍👍🎉🎉🎉🥰🥰🇱🇰🇱🇰
@pabasararajasooriya1870
@pabasararajasooriya1870 3 жыл бұрын
Most awaited vedio ...😍🔥 Great job brotherz👌🔥
@chanupajayawardana7726
@chanupajayawardana7726 3 жыл бұрын
ikamnata off-road video ekak one oke. maduranga ayyage mallith patrol ekak build krnawane eka gnath video ekakuth one....................good luck ayya
@harshadananjaya9980
@harshadananjaya9980 3 жыл бұрын
Supiri dial dekak thamai adambarai kollo ❤️🔥💪💕
@hansiamandana605
@hansiamandana605 3 жыл бұрын
Ammoooo patta patta patta
@dushanthadayal7612
@dushanthadayal7612 3 жыл бұрын
Supper .menaka ammoooooo.madu aiye oya niyamai
@imlost9356
@imlost9356 3 жыл бұрын
මේ වැඩ්ඩො දෙන්න හැදුවොත් සුපිරියක් තමයි ඉතින්🙂
@tharindusadaruwan1958
@tharindusadaruwan1958 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩො සෙට් එකක්,බ්‍රෝ ලන්කාවේ හැටියට අපිට ඔෆ් රෝඩ් වලට Isuzu Trooper එක හොදයි ද
@Naveen-cw9io
@Naveen-cw9io 3 жыл бұрын
❤️❤️❤️❤️👌🙏wade supiri👊 Original devilbiss ekak genna ganna plwanda ayya?
@isurusandaruwan5837
@isurusandaruwan5837 3 жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එක.දැම්ම දැක්කට බලන්න පරක්කු උනා😁
@tharakasandaruwandaluwatta8104
@tharakasandaruwandaluwatta8104 3 жыл бұрын
Anunge ekak unath tika tika hadenakota marama sathutak danenne. Lassanai wade. 😍😍
@pradeepkumara100
@pradeepkumara100 3 жыл бұрын
Niyamai brothers. Jayawewa.
@leonclement3080
@leonclement3080 3 жыл бұрын
great video, plzz do a video on solid axle swaps.❤️
@namalkaherath4133
@namalkaherath4133 3 жыл бұрын
Turbo engine ekakata turbo timer eke thiyena awashya thawaya gena poddak pehedili krnnako
@salilasday8486
@salilasday8486 3 жыл бұрын
තව පැය 6ක්7ක් තිබ්බත් අම්මප ස්කිප් නොකර බලන්න පුළුවන් වෙල් ඩන් මචෝ..... ජයවේවා
@manojhettiarachchi3709
@manojhettiarachchi3709 3 жыл бұрын
Mchnla patta wandiya💪💪💪💪. mma inne perth. Video balalama asa hithila mmath gaththa td42 ekk. Podi sup ekk oni oyawage hadaganna. Perth paththe enna adahasak nadda trip ekk ?. Excellent work guys... keep it up 😍😍.
@pamodjithmal2548
@pamodjithmal2548 3 жыл бұрын
මාත් තව අවුරුදු දෙකකින් මගෙ Masters වලට Australia ආවහම.. වාහනයක් අරන් modification කරන්න මෙතෙන්ට දානවා..✌🇱🇰
@virajchathuranga3064
@virajchathuranga3064 3 жыл бұрын
PATROL❤️❤️❤️❤️❤️🇱🇰 nice build bro😍😍
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
Thank you
@Thisaranuwandika
@Thisaranuwandika 3 жыл бұрын
Supiri ayye niyamai jaya wewa dennatama🏁🏁🏁😍
@madushandanagoda9876
@madushandanagoda9876 3 жыл бұрын
දානකන් බලං හිටියෙ ela ela bn
@samanharshana1015
@samanharshana1015 3 жыл бұрын
Ammo payaka video ekk...ad nikn aurudu wge mta nm....😍😍
@himanshaharindu
@himanshaharindu 3 жыл бұрын
කියන්න වචන නෑ පට්ටම සතුටුයි ඊලග එකත් ඉක්මනට කරමු,මේනක අයියා කෙට්ටු වෙලාද මන්දා
@shanwimukthi7336
@shanwimukthi7336 3 жыл бұрын
නිදි මරාගෙන වැඩනෙ ඒකයි😁😁
@yesithwithanachchi9471
@yesithwithanachchi9471 3 жыл бұрын
අලුත් prado එකේ sway bar disconnect කරන්න option එකක් එනව නේ?
@samurulz6815
@samurulz6815 3 жыл бұрын
Balan hitapu Video eka.. thanks aiya.. good job super 🔥❤️🥺🥰
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
අය්යේ අර සුදු පාට එක Defender එකක් ද
@anujanisal126
@anujanisal126 2 жыл бұрын
සුපිරි සුපිරි brother.❤️❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 66 МЛН
Upgrades, Real Results: Hilux Built to Work
12:00
VISHANT 4WD MALAYSIA
Рет қаралды 968
Нашли уникальную инвалидку СМЗ 4Х4!
38:06
Electronic Power Steering out of Control
5:17
Matz Mechanic
Рет қаралды 49 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН