Gym Shark Case Study | The Story Of The Billion Dollar Fitness Brand? | Simplebooks

  Рет қаралды 52,713

Simplebooks

Simplebooks

9 ай бұрын

Gym Shark Case Study | The Story Of The Billion Dollar Fitness Brand? | Simplebooks
මෙම පාඨමාලාවේ ඉගැන්වීම් සියල්ලම සම්පූර්ණයෙන් නැරඹීමට නම් පහල link එකෙන් පිවිසෙන්න👇
loku-business.teachable.com/p...
Loku Business WhatsApp / Call
📞0754030515

Пікірлер: 445
@3wcinema190
@3wcinema190
මම ආසම චැනල් එකක්.මෙච්චර චැනල් තිබිලත් මම බලන්නේ ඔයාලගෙ චැනල් එක .ඒ වීඩියො ඔක්කොම බලලා දැනට මම වියාපාරයක් පටන් ගත්තා.දැන් එක හිමීට හිමීට ඉස්සරහට යනවා.තවත් වියාපාරයක් පටන් ගන්න සැලසුම් කරගෙන යනවා. thank you simplebooks ..මගෙත් එකම ආසාව. දවසක ඔයාලගෙ චැනල් එකේ .මගේ වියාපාර ගැන කාතාකරනවා දකින්න..❤
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366
මේ කරන්නේ සේවයක් නෙවෙයි.. එක්තරා පුණ්‍යකර්මයක්.. ඇත්තටම බිස්නස් පිපාසයෙන් ඉන්න හැමෝටම මේක ක්ෂේම භූමියක්.. ❤
@m.a.s.k404
@m.a.s.k404
ඇත්තටම ස්තුටුයි ලංකාවෙම මෙහෙම පුද්ගලයෙක් සිංහල භාශාවෙන් ම මෙහෙම motivations informations දෙන එක ගැන. English වලින් අහනවට දැනගන්නවට වඩා මෙහෙම කියනකොට ඔලුවටම යනවා හදවතටම දැනෙනවා. දිගටම යන් ❤❤
@madushan2002
@madushan2002
සුපිරි ❤❤❤❤
@induwarafernando9244
@induwarafernando9244
මචන් මේ කරන වැඩේ රටක් ජාතියක් දිරි ගන්වන වැඩක් All The Best Machan🔥
@thimeshchathuran8506
@thimeshchathuran8506
නියම lesson ටිකක් තිබුණා...❤
@manidu437
@manidu437
ලංකාවේ moos brand eka gana video ekka dennako brother
@ravinduthikshana341
@ravinduthikshana341
මෙ videos walin මාර moral ekak ලැබැනවා ඔනෙ වැඩකට ❤
@shohandesilva3551
@shohandesilva3551
Fact for knowledge: Most of the seamless knitting products of Gymshark are being done in SriLanka by MAS Holdings.
@halpageheshan
@halpageheshan
Amazing video. Learned so much.
@mmhee6438
@mmhee6438
KZbin එකෙන් දැක්ක රත්‍රන් වලටත් වඩා මිලෙන් වටිනාකමක් ගණනයකරන්න බැරි චැනල් එකක් 💟.........
@freefireyaka6380
@freefireyaka6380
දවසක මගේ bussines brand එකත් ඔයාලා
@isururukshan07
@isururukshan07
A valuable lesson, as always, is to give two options
@chalitharangana8944
@chalitharangana8944
මේ වීඩියෝ එක මම බලන්නෙ වොෂ්‍ රූම් එකේ ඉදන් අහම්බෙන් බලන්නෙ මේක මගෙත් මේ වගේ ටාගට් එකක් තියනව අනිවාරෙන් මං ගේමක් ගහනව ❤❤❤ ස්තූතියි
@nayanimadushika8925
@nayanimadushika8925
මේ චැනල් එකනම් පිස්සුවක්.දියුණු වෙන්න දගලන ඕනම කෙනෙක්ට..බලන්න ආස හිතෙන වීඩියෝ .❤
@snjayawardhana8012
@snjayawardhana8012
Simplebook is the only unique channel in Sri Lanka that values ​​its audience's time more than other KZbin channels
@ayeshmanthawijayasiri4823
@ayeshmanthawijayasiri4823
This year I started an online clothing business but it is not going so well. Now understand why and how to correct it. Thank you for your guidance
@virajvaas1620
@virajvaas1620
කතාව ඇත්ත.uk වල leicester වල තියන මමත් වැඩ කරන t shirt printing company එක තමයි මෙයාලගෙ ඔක්කොම t shirt print කරන්නෙ.එයාල දෙන order ප්‍රමානෙත් එක්ක එයාල බිලියනර්ස් ලා වෙන්නෙ නැති නම් තමයි පුදුම .
@deepajaamendra7355
@deepajaamendra7355
Valuable content, always waiting for new case studies, Thank you...
@nilanthimedagama6993
@nilanthimedagama6993
Amazing video.learned so much.❤ world famous chocolate brand එකක් ගැන case study එකක් දාන්න කියලා මං ඉල්ලීමක් කරනවා.මං හිතන්නෙ chocolate වලට pasion එකක් තියන අයට ඒ්ක වැදගත් එකක් වෙයි.
Why The World's Biggest Brands All Go To Sri Lanka
19:00
Ben Francis
Рет қаралды 182 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Sampath Bank Trainee Staff Assistant Vacancies 2024
4:16
SL JOB Guidance
Рет қаралды 188
48 Laws Of Power Book Summary In Sinhala | Simplebooks
19:23
Simplebooks
Рет қаралды 32 М.
Fogg Case Study | The Best Perfume Brand In India | Simplebooks
23:10