Ha Mal Pipenne | හා මල් පිපෙන්නේ | Christoper Paul | Baila Sadaya |

  Рет қаралды 797,195

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 264
@lahirudilshan3087
@lahirudilshan3087 20 күн бұрын
මෙව්වට තමයි old is gold කියන්නේ 🔥♥️👍
@sasankaperera6461
@sasankaperera6461 3 жыл бұрын
මේවා දැක්කම ඇස් වලට කඳුලු එනවා.. ජය වේවා..
@prasad3071
@prasad3071 2 жыл бұрын
මිත්‍රයා මටත් එහෙමයි.
@sssperera
@sssperera 3 жыл бұрын
ඔබ දුටු විට ඇසට කදුලක් ආවත්, කණට මිහිරි ඒ සංගීතය සතුටු කදුළු එකතු කලා. මොරටුවේ අපිට ඒ නොමැකෙන නාදය සදාකාලිකයි. ක්‍රිස්ටෝෆර් පෝල් මහත්මයාට දෙවි පිහිටයි !
@nishankavinda6523
@nishankavinda6523 Жыл бұрын
Comment එකක් දාන්න හිතුන දේ ඔබ තුමා ලියලා...දීර්ගායු වේවා..😍
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
අම්මෝ. අපේ කාලේ ගායකයා ඔබට දීර්ගායු 🌻🌻🌻 අපි ඉස්සර ලියුම් වල ලිවේ ඔබගේ ගීත හරිම ලස්සනයි 💜💜💜💜
@chathura6205
@chathura6205 3 жыл бұрын
අනිත් Media අන්ලිමිටඩ් kiya kiya නාඩගම් නටනකොට "ජාතිකේ" යන ගමන වින්දනීයයි, ජය!
@kasunweerawardane623
@kasunweerawardane623 3 жыл бұрын
kiyala wedak ne....
@amaluddikaambagaspitiya7482
@amaluddikaambagaspitiya7482 3 жыл бұрын
ක්‍රිස්ටෝපර් මහත්තයා දීර්ගායුශ ලැබේවා අපි බලන හොද වැඩසටහනක් තව ටිකක් ටෙම්පො අඩු කලානම් ක්‍රිස්ටෝපර් මහත්තයටත් ලස්සනට කියන්න තිබුනා දැන් එතුමාගේ වයසත් එක්ක ජයවේවා
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 3 жыл бұрын
ක්‍රිස්ටෝපර් පෝල් රටක් ආදරය කරන ගායකයෙක් ❤️
@nireshperera7672
@nireshperera7672 3 жыл бұрын
ආනේක ප්‍රමාණයක් නිරෝගී,සුව ජීවිතයක් වේවා ඔබට මහත්මයෝ..ජේසු පිහිටයි.
@janaka900
@janaka900 3 жыл бұрын
අනේ මෙහෙම හරි දකින්න ලැබීම ගැන සතුටු වෙනව ක්‍රිස්ටෝපර් සර්ව මම පොඩි කාලෙ ආස කරපු ගායකයෙක් තමා..දැන් ගොඩක් වයසයි..මම මේ කාලෙත් එයාගෙ සිංදු රස විඳිනව. ඔබට දීර්ඝායුෂ පතනව
@ibrahimwaheed1431
@ibrahimwaheed1431 3 жыл бұрын
Love from the MALDIVES! For so many reasons this brought tears to my eyes. Memories of better days visiting Sri Lanka in the 70's.... Getting to hear this song from childhood...The kind of respect given to elders, sadly lacking in my sad little country. Respects to all!!! Bless you !
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 3 жыл бұрын
Are u a sri lankan ?
@ibrahimwaheed1431
@ibrahimwaheed1431 2 жыл бұрын
@@seylanmadhusanka2198 I am a Maldivian. Apologies for the late reply
@shaveenkosala1619
@shaveenkosala1619 3 жыл бұрын
මොරටුවේ අපේ තවත් ලස්සනම මතක ගොන්නක් දුන්න මොරටු පුත්‍රයා ඔබට ජය ක්‍රිස්ටෝප මහත්තයා නිදුක් නිරෝගී සුව🙏❤️
@himasal5159
@himasal5159 3 жыл бұрын
මේ වගේ ගායකයෝ රටට සම්පතක්!🙏🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! දීර්ඝායුෂ ලැබේවා!🙏🙏
@marimarino6519
@marimarino6519 Жыл бұрын
අනෙ පව් එ හඩ ඉස්සර 😭😭😭😭💕💕💕💕💕💕💕🙏🙏🙏🙏
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
@siripalarox4892
@siripalarox4892 Жыл бұрын
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම් පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම් හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
@kumudukumara3276
@kumudukumara3276 3 жыл бұрын
පොල් මහතාණෙනි ඹබට දිගා සිරි. මේ වැඩ සටහන කළ හැම ටම බොහෝම ස්තුතියි . බුදුසරණයි
@Tutu-su3oj
@Tutu-su3oj 3 жыл бұрын
පොල් නෙවේ..
@aroshasanjaya7913
@aroshasanjaya7913 3 жыл бұрын
සිංදුව දහ පාරකට වැඩියි ගැහුවා .. ඒ තරම් මිහිරි හඬ .. තව සියවස් ගණනක් ඉදිරියට රැව්දෙන ගීත ගායනා කළ "king ක්‍රිස්ටෝපර් පෝල් " ඔබට දීර්ඝායු ..💖💖💖💖
@NADIYARAPENJOYMENT
@NADIYARAPENJOYMENT 6 ай бұрын
බෑන්ඩ් එක සුපිරි සපෝට් එකක් සාදාරනයක් දෙනව සින්දුවලට සුපිරී❤️
@DineshEranga-e6j
@DineshEranga-e6j 5 ай бұрын
❤😢ඔබට ජේසු පිහිටයි ♥️😢
@dinusharathnayake589
@dinusharathnayake589 3 жыл бұрын
ක්‍රිස්ටෝපර් මහත්තයා දීර්ගායුශ ලැබේවා අපි බලන හොද වැඩසටහනක් තව ටිකක් ටෙම්පො අඩු කලානම් ක්‍රිස්ටෝපර් මහත්තයටත් ලස්සනට කියන්න තිබුනා දැන් එතුමාගේ වයසත් එක්ක ජයවේවා############
@bluekiller5188
@bluekiller5188 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍ර්‍රාර්ථනා කරනවා.......... නීරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tha_Ra
@Tha_Ra 3 жыл бұрын
තවමත් ඒ ගීත කනට හරිම මිහිරියි.. තෙරුවන් සරණයි 😊❤️
@MaheshNissanka-b4d
@MaheshNissanka-b4d 7 күн бұрын
නිවන් සුව ක්‍රිස්ටෝපල් පෝල්
@wsomadewa6270
@wsomadewa6270 3 жыл бұрын
ජීවිතේ සැමටම තරුණ කාලයක් තියෙනවා. ඔබගේ ඒ තරුණ කාලයේදී මීගමුව පුරවරයේ අපව ඔබ අමන්දානන්දයට පත්කළා. ඔබගේ මියුරු හඬ මියුරු ගැයුම් මුලු ලංකාවටම සිසිලසක් උනා. වයෝවෘද්ධව උනත් ඔබගේ උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
@shalindaalwis6829
@shalindaalwis6829 Жыл бұрын
සාදා නොමියෙන සිංදු
@barcablood749
@barcablood749 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට. මෙවන් ගීත අපේ ගී සාහිත්‍යයට පරිත්‍යාග කලාට ඔබට බොහොම පින්. බුදුසරණයි ජේසු පිහිටයි ඔබට. ❤️💙
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 3 жыл бұрын
සංගීතය ගතසිත දෙකම සුවපත් කරන මනා ඔසුවකි😍😍❤️❤️
@warbywar1
@warbywar1 3 жыл бұрын
I'm 56 years old, still I'm entertaining this song. WAR
@Yoo_Mie
@Yoo_Mie Жыл бұрын
@sandundilshan1789
@sandundilshan1789 Жыл бұрын
Christopher paul sir.respect you.👏👏👌
@shiranfernando6539
@shiranfernando6539 Жыл бұрын
ආදරනීය මිනිස්සු නිවී ගිය මාරම දුකක් 😢😢❤
@nissankapush
@nissankapush Жыл бұрын
එතුමට නිවන් සුව ලැබේවා. ❤ දංගමුව අයිය ලස්සනට ප්ලෙ කරනව සිංදු කිය කියා
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ආදරෙයි කිස්ටෝපර් ෆෝල් මහතාණනි ඔබට... ❤️😍😊🙏
@brocommunication9252
@brocommunication9252 Жыл бұрын
අපි ඉස්සර ලියුම් වල ලිවේ ඔබගේ ගීත හරිම ලස්සනයි 💜💜💜💜 64 Reply
@learningcurve3692
@learningcurve3692 3 жыл бұрын
නිදුක් නිරෝගී වෙිවා දීර්ඝායු වේවා ඒ් මිහිරි හඩ එදාටත් වඩා අදවටිනවා
@sanathroshan6911
@sanathroshan6911 3 жыл бұрын
රුපවාහිනි සුපිරි ...ස්තුතියි ...ඔබ තුමාට බුදු සරණයි ...
@ShiraniWijerathne-ox6mk
@ShiraniWijerathne-ox6mk Ай бұрын
එයාගෙ කටහඩ වයස උනත් ලස්සනයි❤
@vishwajanith4083
@vishwajanith4083 2 жыл бұрын
අමරණීය ගීත 🥺♥️
@Ranja7Vlogs
@Ranja7Vlogs 3 жыл бұрын
දීර්ඝායු වේවා 🙏❤️ ක්‍රිස්ටෝපල් මහතාට ❤️🙏🙏🙏🙏
@simirastreams
@simirastreams 7 ай бұрын
'Che La Luna' sinhala version
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
මයික් එක හරියට ඇල්ලුවා නම් ලස්සනට ඒ කට හඩම අහනවනෙ.
@nimanthafernando6762
@nimanthafernando6762 3 ай бұрын
Supiri ❤️❤️❤️🙏
@dilrukfernando1025
@dilrukfernando1025 2 жыл бұрын
IN tone poem program he sang songs nice christoper paul
@thusharasampath7678
@thusharasampath7678 3 жыл бұрын
මෙකනම් නවත්තන්න එපා දිගටම කරගෙන යන්න
@samanmaduranga4720
@samanmaduranga4720 3 жыл бұрын
Christtopher paul. Hadawathe gayakaya.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@ishara928
@ishara928 3 жыл бұрын
Get well soon Christopher Paul sir❤🥺
@priyangikasenadeera3521
@priyangikasenadeera3521 3 жыл бұрын
'- 💛
@chamindamadawala2240
@chamindamadawala2240 3 жыл бұрын
ඇයි දුව කිසිම උදව්වක් තත්තාට දෙන්නෙ නැත්තේ? ඇය ඉන්නෙ අහක බලාගෙන​. මේ උදාර ගයකයගේ මියුරු හඩෙ අගය දන්න වාදන ශිල්පියෙක් ඔහුට උදව් කරනවා. අනේ දුවේ...
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@chamindamadawala2240 DUWATA. LEJJAILU.NAKIYAGE.LAGA PADA.GADAILU EAKAI.AHAKA.BALAN.EANNE THOTA.TERENNE NEDDA HARAKO😁😁😁🐂🐂🐂🐂
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤❤❤
@tharakagayathridayawansha3966
@tharakagayathridayawansha3966 3 жыл бұрын
We are so lucky to have such a great vocalist like you... May God bless you
@erandesilva520
@erandesilva520 Жыл бұрын
Lassanai program eka
@dumindathusuth2026
@dumindathusuth2026 6 ай бұрын
Supiri dinesh malli
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
ක්‍රිස්ටෝපර් මහත්තයා ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා. දිර්ගයුෂ ලැබේවා 🙏❤️❤️👍👌
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
වෙනස් වෙලා හොඳටම ... ඔබට නිදුක් නිරෝගි සුවය ❤
@naveendanannjaya
@naveendanannjaya Жыл бұрын
MY FAV 🤗
@PasinduMalshan-rk5vq
@PasinduMalshan-rk5vq 4 ай бұрын
Legend ❤❤ dinesh superb arrgement
@akilanisal09
@akilanisal09 3 жыл бұрын
හම්මෝ ආදරෙයි මහත්තයෝ ❤❤❤❤❤❤❤
@WijelathaGanegoda-k3c
@WijelathaGanegoda-k3c 7 ай бұрын
Love this song
@sandaruanjana9456
@sandaruanjana9456 3 жыл бұрын
ඉක්මනින් සුව වේවා ලෙජන්ඩ්❤️
@sanjeewapattiwila9756
@sanjeewapattiwila9756 Жыл бұрын
එතුමාට නිවන් සුව පතමි
@imcaezar.2166
@imcaezar.2166 3 жыл бұрын
බුදුසරණයි සර්❤️
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 3 жыл бұрын
Christo Aiya is singing a different last verse from others!! That’s being unique.. God bless you Christo Aiya!
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 3 жыл бұрын
ඔබට දීරඝායු වේවා ❤️
@pubggaming930
@pubggaming930 2 жыл бұрын
christoper mahaththaya dakkama duka hithuna, hebei mic 1 allan sinduwa kynw dkkm puduma hthuna. obathumata jaya wewa
@thisarani8704
@thisarani8704 11 күн бұрын
R.I.P. Legend, Mr. Christopher Paul
@DerickJayakody-vc3mm
@DerickJayakody-vc3mm Жыл бұрын
Good work
@pawannirasha2253
@pawannirasha2253 3 жыл бұрын
ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා !!!🙏😷🥺
@dananjayasanjeewa563
@dananjayasanjeewa563 3 жыл бұрын
බුදුසරණයි සර්❤️❤️❤️
@nishantharanjith
@nishantharanjith 3 жыл бұрын
තෙරුවන් සරණයි.සර්..🙏🙏❤️❤🙏
@lakmaligunasekara5379
@lakmaligunasekara5379 Жыл бұрын
Rest in piece Legend 🙏
@nerangaLK
@nerangaLK 3 жыл бұрын
gammak thamai
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 Жыл бұрын
These beautiful ❤️ songs 🎶 are penetrated to the bottom of our hearts since our childhood! Today he has gone leaving this attractive music 🎶 rhythms with us for ever. Rest in Peace!
@devmisilva6366
@devmisilva6366 Жыл бұрын
Good job sir😍
@DulanjaFernandopulle
@DulanjaFernandopulle 6 ай бұрын
Again ……. හරි රහයි!
@Dinukath
@Dinukath Жыл бұрын
Music ❤
@nilushk
@nilushk 3 жыл бұрын
My childhood with my farther 🥲 , all day listen to his song’s
@dahamiya
@dahamiya 11 ай бұрын
niyamai team akama patta❤
@melanie6499
@melanie6499 3 жыл бұрын
It’s so loving how Mr. Dinesh Subasinghe supports him to sing… Get well soon dear Mr. Christopher Paul
@ashankajayasumana233
@ashankajayasumana233 Жыл бұрын
May you live long ❤❤❤
@lakshanchandima6236
@lakshanchandima6236 3 жыл бұрын
Ratak adare karana me wage sundara gayakayek dekkamath asai...god bless ....❤❤❤
@tonygony7747
@tonygony7747 2 жыл бұрын
Rodni sir you are every where..thank you
@upendradesilva3495
@upendradesilva3495 Жыл бұрын
මරු..
@nirmalsandaruwan4594
@nirmalsandaruwan4594 2 жыл бұрын
ඔබට බුදුසරනයි මහතානෙනි🙏🙏🙏🙏
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
Superrrrr ❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️ paul mahaththaya ❤️❤️❤️❤️❤️
@tecklawalles795
@tecklawalles795 2 жыл бұрын
This is what I called music ! Beautiful sound,omg sooo good! Thank you darling,bless you 🇱🇰❤️🙏🎼🎼🎼
@jonsnow3513
@jonsnow3513 9 ай бұрын
cupiriyak thama ekenma siiyata jaya wewaaa
@buddikaallepola3649
@buddikaallepola3649 2 жыл бұрын
Wow.. eka patta... 🤩🤩
@dilsarasandeepa859
@dilsarasandeepa859 Ай бұрын
Respect sar😍❤️‍🔥
@RovinShanila
@RovinShanila 3 жыл бұрын
Real Legends ❤
@briandesilva6798
@briandesilva6798 3 жыл бұрын
Thank you very much sir for the wonderful music....Long life and good health
@indrajithprasad9336
@indrajithprasad9336 Жыл бұрын
අති විශිෂ්ටයි ....
@thanujaliyanage6102
@thanujaliyanage6102 Жыл бұрын
🥰😍 just wooooow 😍🥰
@kumarimuhindralaji1844
@kumarimuhindralaji1844 3 жыл бұрын
ane appe e ahinsaka hinawa ...sathuta..obe..nidik niroge suwaya obata labeewa...
@lasanthikajayasinghe4747
@lasanthikajayasinghe4747 2 жыл бұрын
Athtatam harim lassanai...💞
@ravinduperera1003
@ravinduperera1003 Жыл бұрын
Best
@shantha.k.8954
@shantha.k.8954 3 жыл бұрын
God bless you sir. What a beautiful voice.
@anandakalupahana1945
@anandakalupahana1945 2 жыл бұрын
mema wedasatehane mame dekke adai. ame awasthawe kiya nimakaranne deri dukak samage wisale sathutak denuna. apage ardaraniya kristopa pool methithumata mage arusath aran ardaraniya gayake yanani niduk neerogi suwapath bawaye sahe deergause lebewa. deergause lebewa. lebewa. budu saranai dewi pihitai.
@kanthidias3234
@kanthidias3234 3 жыл бұрын
තෙරැවන්සරනයි දීර්ඝායුෂ ලැබේවා
@m.b.k5337
@m.b.k5337 3 жыл бұрын
Love youre songs and you sir paul get well soon ❤️❤️❤️
@dimanthawickramasinghe7730
@dimanthawickramasinghe7730 2 жыл бұрын
Lovely song😍😍
@sankawijerathne9388
@sankawijerathne9388 2 жыл бұрын
GOLDEN YEARS LEGENDARY OF SRI LANKA ☺️☺️☺️
@kasunindika6100
@kasunindika6100 Жыл бұрын
Meka dakiddi puduma dukak danenne
@nuwanfernando9136
@nuwanfernando9136 3 жыл бұрын
Woow. Superb. Get well soon sir. Every day like you.
@Sanjugaming972
@Sanjugaming972 2 жыл бұрын
Nice sir ❤️❤️❤️❤️
@lucky4friends
@lucky4friends 3 жыл бұрын
Such a clear and a lovely voice. Still energetic 🥰
Christopher Paul  song
23:56
BAJN BRO
Рет қаралды 240 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
LASSANA GAMMANE(AG STUDIO COVER)
4:35
AG Studio
Рет қаралды 757 М.
Tribute to MS live on Stage by Chandimal "Obage Ammada Netnum Birindada"
4:21
Chandimal Fernando
Рет қаралды 1,5 МЛН
ක්‍රිස්ටෝපර් පෝල් Feed Back රහට
15:38
Navindu Video Team
Рет қаралды 161 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН