Clarence Medley 2 - Clarence Unplugged with Marians (DVD Video) - REMASTERED

  Рет қаралды 4,181,340

Marians

Marians

3 жыл бұрын

#MARIANS #Clarenceunplugged #NALINPERERA #ClarenceWijayawardhana
.
Subscribe MARIANS - bit.ly/2O1qalB
.
Sende Walawan - සැන්දෑ වලාවන්
Lyrics / Melody / Originally Sung by - #ClarenceWijewardena
Muwa Hasareli Sagaraye - මුව හසරැලි සාගරයේ
Lyrics - #UpaliDhanawanawithan
Melody + Originally Sung by - #ClarenceWijewardena
Sudu Manike - සුදු මැනිකේ
Lyrics / Melody / Originally Sung by - #ClarenceWijewardena
Sanda Pane Gamn Yanna - සදපානේ ගමන් යන්න
Lyrics / Melody / Originally Sung by - #ClarenceWijewardena
Sanda Gilunath - සද ගිලුනත්
Lyrics / Melody / Originally Sung by - #ClarenceWijewardena
Sanakeliye Sanda Eliye - සැණකෙලියේ සද එලියේ
Lyrics / Melody / Originally Sung by - #ClarenceWijewardena
ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
©️2021 @MARIANS RECORDS
Streaming now on
Apple Music- apple.co/2XIb9LC​​​​​
Spotify- spoti.fi/2RIXM8N​​​​​
Deezer-bit.ly/2J25Q1P​​​​​
Gaana -bit.ly/2FFVAdq​​​​
Follow @Marians​
Web - www.marians.lk/​​​​​
Face book - / marianslive​. .
You Tube - / marianss. .
Twitter - / marianssl​​​​​
Instagram - / marians_sl​

Пікірлер: 502
@teslacreations7
@teslacreations7 Жыл бұрын
මේ මිනිස්සු මේවා කොහොම පුටුවල වාඩි වෙලා බලනවද මන්දා.. නැගිටලා නටන්නෙ නැතුව❤️❤️
@sujeewarathnaweera
@sujeewarathnaweera 5 ай бұрын
Wahane yanagaman ehema driver negittoth okkotama heaven eke natathaki. 😂😂😂😂 Nevertheless great classical songs.
@kevinobroy2629
@kevinobroy2629 4 ай бұрын
වාඩිවෙලා ඉන්න ඔක්කටම ලාදුරු.😂😂. මෙවට ඉන්න තැන් අමතක වෙලා ඔටො ඩාන්ස් වෙන සිංදු ❤❤
@ml-jp6xr
@ml-jp6xr 3 ай бұрын
අරක්කු තහනම් කරපු රටක ඉන්න මම කසිප්පු පෙරාගෙන බීල නටන්නෙ 😂
@user-fk3px4su1d
@user-fk3px4su1d Ай бұрын
And ​@@sujeewarathnaweera
@user-bw2qq8sd4c
@user-bw2qq8sd4c Ай бұрын
සංගීතේ විඳින්න පුටුවෙන් නැගිටලා නටන්න ඕනෙමද 😢
@pradeepwickramage9193
@pradeepwickramage9193 2 жыл бұрын
නටන්න හිතුන උන් මේ කොනට👈👈👈👈
@isiraadithyawithana
@isiraadithyawithana 2 жыл бұрын
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක
@chamindasir
@chamindasir 2 жыл бұрын
මේන්න සිංදු දැන් පච කෙලින උන් අහගනිල්ල ක්ලැරන්ස් ඔබ අමරනීයයි.
@nikithperera
@nikithperera 8 ай бұрын
කොහෙන් පටන් ගත්තත් මෙකෙන් තමයි ඉවර කරන්නේ 😁❤
@prabashadezoysa3149
@prabashadezoysa3149 2 жыл бұрын
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙනා රීදී සීනුව තමා කැලැරන්ස් විජේවර්ධන මහතා. මෙතුමා මෙලොවින් සමුගන්නකොට මම ඉපදිලාවත් නැ .ඒත් මේ සිංදු අහලම ඔහුගේ රසිකාවියක් වෙලා.ඒ තරම් කනට මිහිරියි අහන් ඉන්නත් ආසයි .මේ වගේ සංගීත කලාවට විශාල සේවයක් කරපු අයගේ නිර්මාණ නැවත නැවතත් අසන්නට අවස්තාවක් ලබාදුන් මේරියන්ස් ඔබලාට ස්තූතිය .
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 ай бұрын
ඔයාගෙ comment එක දැක්කම මට හරි ආස හිතුන Clarence නැති උනාට පස්සේ ඉපදුන කෙනෙක් විදිහට මෙච්චර ඒ සිංදු රසවිදිනවා කියල . .මගෙත් ආසම ගායකයා Clarence .ඔයාට හොද රසවින්දනයක් තියෙනවා ❤❤😊😊
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 Ай бұрын
Oba.thumage.adahasata.mama.eakagai 2:56
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
ලංකාවෙ කොච්චර Bands ආවත් Marians ලගෙ Nonstop වලටය් Backing වලටය් ගහන්න Band එකක් නෑ 😍
@dilfdo2963
@dilfdo2963 2 жыл бұрын
ekenma ❤️
@shermilafernando5357
@shermilafernando5357 Жыл бұрын
ආයිත් අහලා 😍 ආදරෙයි මේරියන්ස් ❤️❤️🙏
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 Жыл бұрын
එකඟතාවක්
@samithdavian3693
@samithdavian3693 Жыл бұрын
Gfy
@themiranasinghe3450
@themiranasinghe3450 4 ай бұрын
Clarance kiyanneth nalin wagemay pissu voice ekak
@marimarino6519
@marimarino6519 Жыл бұрын
එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැ එ තරම් දක්සයි අනෙ දෙයියනේ එ හඩවල් තව තව ශක්තිය දර්‍ය් ලැබේවා ජේසු පිහිටයි ✝️🙏❤💕💐❤💕💐❤💕💐❤💕💐
@shermilafernando5357
@shermilafernando5357 Ай бұрын
අන්න ඒක තමා ඇත්තම කතාව ❤❤❤❤ ඔක්කොම එකවගේ බර අවි ❤️❤️❤️❤️🙏
@sahanguruge5665
@sahanguruge5665 7 ай бұрын
දෙයියනේ ඒ කාලේ ස්කෝලේ කැම්පස් එකේ අඩිය ගහල ඔය ටික ඔය විදියටම කියන්නේ. 2023 අද වෙද්දී ලඟ හිටපු යාලුවෝ කවිරුත් නැතුව තනියෙන් අඩිය ගහලා මේක අහනකොට ඒ කාලේ මැවිලා පේනව ❤❤❤
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 жыл бұрын
මෙලඩි කටපාඩම් ❤️නටරාජ් පෙට්ටියටම පැන්සල් දෙකෙන් ගහල❤🙂
@s.randinulyricsclub2325
@s.randinulyricsclub2325 2 жыл бұрын
Api hamadama ghano 💙💙💙😎
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 Жыл бұрын
Ummmma bokka
@sachinthafernando9258
@sachinthafernando9258 Жыл бұрын
සංස්කෘතිකයි එකගයි ඈ😌✋🏻
@tharushamalshan1423
@tharushamalshan1423 Жыл бұрын
Mama vage
@samanthikeerthisinghe6795
@samanthikeerthisinghe6795 Жыл бұрын
@@s.randinulyricsclub2325 o
@Sihil_lakshan_de_mel
@Sihil_lakshan_de_mel 2 жыл бұрын
සිංදුවක් ඉවර වෙද්දි අනික ඔලුවට ඇවිල්ලත් ඉවරයි ඒ තරමට අහල තියෙන්නෙ ❤️
@chandrasirisamaraweera6647
@chandrasirisamaraweera6647 Жыл бұрын
මමත්
@apsaraperera2864
@apsaraperera2864 Жыл бұрын
@@chandrasirisamaraweera6647 qq1
@ensys1000
@ensys1000 Жыл бұрын
I too join the same club. I have seen lots of Filipino musicians playing in hotels around the world. But these guys will run rings around them blindfolded.
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 2 жыл бұрын
ආදරනීය ක්ලැරා ❤
@oshadhiranasinghe8676
@oshadhiranasinghe8676 2 жыл бұрын
අලුතෙන් මොන තරම් සින්දු ආවත් තාමත් ට්‍රිප් එකක් යද්දි කටට එන්නෙ මේ සින්දු🥺❤️‍🔥
@Sinhala_songs78
@Sinhala_songs78 2 жыл бұрын
Atta
@nadeekajayawardena462
@nadeekajayawardena462 2 жыл бұрын
එකනම් ඇත්ත ❤️💯🔥
@nimanthikodituwakku7172
@nimanthikodituwakku7172 2 жыл бұрын
@@nadeekajayawardena462 22w2ww2w2ww
@nimanthikodituwakku7172
@nimanthikodituwakku7172 2 жыл бұрын
@@nadeekajayawardena462 22www22z
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
අනිවාර්යයෙන්
@shermilafernando5357
@shermilafernando5357 3 жыл бұрын
මේවා දකින්න තාම අපේ ඇස් පිං කරලා තියනවා ❤🎷💞 මේවා අහලා රසවිඳින්න අපේ කන් පිං කරලා තියනවා ❤🎧💞 මරිමව්ගේ පිහිටයි ඔබට මේරියන්ස් 💞🎷🎧❤❤❤❤❤❤👍👌👌
@sandaruwanravindu5690
@sandaruwanravindu5690 Жыл бұрын
100%correct 💪
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 Жыл бұрын
100%correct 🇱🇰🇱🇰ela kiri
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 Жыл бұрын
@@sandaruwanravindu5690 Patta
@sankajayashan6469
@sankajayashan6469 Жыл бұрын
එකෙන් ම ඇත්ත 👌👌❤❤🙏🏻🙏🏻🇱🇰🇱🇰
@Dishans_Perera
@Dishans_Perera Жыл бұрын
Shermila Teacher da?
@dinowrx7608
@dinowrx7608 4 ай бұрын
2024 අහන අය කෝ ❤️😎
@sanuga7116
@sanuga7116 2 ай бұрын
Palauan pako Yan a
@kalindumrajapaksha1184
@kalindumrajapaksha1184 2 жыл бұрын
මේ melodyවලට ගහන්න ඒවා ලොවෙත් නෑ 🔥🎼
@Gamage458
@Gamage458 3 ай бұрын
Aniwarayen
@pauljans9520
@pauljans9520 2 ай бұрын
O​@@Gamage458
@dhananjayavidurabhasha0829
@dhananjayavidurabhasha0829 3 жыл бұрын
ඉස්සර මේ ශෝ එකේ ඔක්කොම කටපාඩම් මේ විදියටම 🖤🖤🤘
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
No words to say 1❤👍
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 3 жыл бұрын
මටත්
@shaaraharsha5813
@shaaraharsha5813 2 жыл бұрын
Sira ❤️
@manojmanoj4935
@manojmanoj4935 2 жыл бұрын
@@PriyankaLiyanage ee
@MadhawaWijesekara
@MadhawaWijesekara 2 жыл бұрын
Mee too. 💪
@nimeshjsenanayaka1247
@nimeshjsenanayaka1247 2 жыл бұрын
🇱🇰❤️.....marines කියන්නේ පිස්සුවක් 🥺....
@oshadhawanniarachchi6240
@oshadhawanniarachchi6240 Жыл бұрын
2000n passe ipadilath balana un ko❤
@manjulajanaka3980
@manjulajanaka3980 3 жыл бұрын
හෙක්ටර් නැති එක නම් දුකයි.😭
@chanulmusic9206
@chanulmusic9206 2 жыл бұрын
🤪
@lakshmikinkini7501
@lakshmikinkini7501 2 жыл бұрын
මොකද නැත්තෙ
@adollar3445
@adollar3445 2 жыл бұрын
Dukai nam D major kiyana sri lankan musical band eka KZbin ekay kotala balanna kzbin.info/www/bejne/paOraWyGlqusipo
@manjulajanaka3980
@manjulajanaka3980 2 жыл бұрын
@@adollar3445 i know D major is really good. But marians is iconic 👌
@adollar3445
@adollar3445 2 жыл бұрын
@@manjulajanaka3980 Absolutely right
@marutheesamudranatha7105
@marutheesamudranatha7105 2 жыл бұрын
අමරණීය මිනිසෙකුගේ සදාදරණීය ගීත..❤️❤️
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sampathfernando3079
@sampathfernando3079 Жыл бұрын
true legend
@anushawijesekara6832
@anushawijesekara6832 3 жыл бұрын
මේ ගීත අහපු වාර ගනන ගනන් කරන්න බැරි තරම් හරිම ලස්සනයි හිතට දැනෙන සුන්දර ගීත ටික ගායනය වගේම සංගීතය අපේ හිත සුවපත් කරනව බොහෝ ස්තුතියි අයියේ ඔබ සියලු දෙනාටම 🙏❤️❤️ ❤️❤️❤️
@asokawimaladharma1224
@asokawimaladharma1224 2 жыл бұрын
i lo ve song⁰20p
@taniafernando9463
@taniafernando9463 2 жыл бұрын
P
@sachinthaka8080
@sachinthaka8080 2 жыл бұрын
@@asokawimaladharma1224 p0 ww
@donmahara-xr8kp
@donmahara-xr8kp 6 ай бұрын
අනන්ත
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
මෙරියන්ස්ලා කියන්නේම පිස්සුවක් තමා ඉතින් 😍😍😍😍😍
@nuwansvlog
@nuwansvlog 2 жыл бұрын
හිටගෙන බලල තියනව මික්සරේ ගාව බිත්තියට හේත්තුවෙලා..
@malinarosha4762
@malinarosha4762 2 жыл бұрын
මෙව්වා අහන ගමන් නටනවා කියන්නේ ආගමක් 😍❤😍❤
@shehandananjaya8497
@shehandananjaya8497 Жыл бұрын
නටන්නනම ගහපුවා තමයි ඉතින් 🤘
@DTRACKERVLOGSMADNESS
@DTRACKERVLOGSMADNESS 3 жыл бұрын
සැන්දෑ වලාවන් මේ version එක අහන්න පුලුවන් 100 පාරක් විතර
@sasinthabandaranayaka8177
@sasinthabandaranayaka8177 2 жыл бұрын
Atthatama maru e hada.
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
💯💯
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 Ай бұрын
Amathak.nowana..sinduwak..dahasakuth.de.hethata.eanawa 5:57
@jayanthadesilva5922
@jayanthadesilva5922 4 ай бұрын
මෙම සින්දු මෙම විදිහට ලියන්න කියන්න විශ්වයේන් ආපු අයයි❤❤❤❤❤❤❤
@anujasathimantha9925
@anujasathimantha9925 2 жыл бұрын
Clarrensගේ කටහඩ අදටත් ජීවමානයි... 💆‍♂‍😍🎶
@chumlyjabey8816
@chumlyjabey8816 Жыл бұрын
Wsssessseseseesezezezezezezes3ssessseezesesssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss~
@mithun6697
@mithun6697 Жыл бұрын
රෝසා පොඩි කාලෙ ඉඳන් තාම ආසම artist කෙනෙක් ❤
@nadithmayuranga1405
@nadithmayuranga1405 8 ай бұрын
Mamath එහෙමයි bro..❤️❤️
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
👍👍👍
@evansnanayakkara
@evansnanayakkara 17 күн бұрын
මතක හැටියට ජීවිතේ මං වැඩිම වාරගාණක් අහපු සහ අහන Nonstop එක 🥺❤️ Marians ඇබ්බැහියෙන් මිදෙන එක ලේසි නෑ නෙමෙයි ඒක කරන්න බෑ... ❤️
@Rasi11
@Rasi11 Жыл бұрын
සදා නොමියෙන හඩ ක්ලැරන්ස් විජේවර්ධන ♥️😔
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මේරියන්ස් කියන්නෙම වෙනම බ්‍රෑන්ඩ් එකක්....👏👏👏👏👌👌👌👌💕💕🙏💐
@s.randinulyricsclub2325
@s.randinulyricsclub2325 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආසම ගායකයා සහ band එක හැමදාම අලුත් වැඩක් කරනවා all the best marians
@PasanMadushanka.
@PasanMadushanka. Жыл бұрын
මේ nonstop එක ලංකාවෙ DJ'S ල ගොඩක් play කරනවා dance session එකට ❤
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
නලින් කෙරැවොක් වැඩක් සුපිරි
@dulinakushan1513
@dulinakushan1513 2 ай бұрын
දුර ගමනක් යද්දි අනිවාර්යයෙන්ම බල බල යන concert එකක් 🥵❤
@harshanajayasekara4468
@harshanajayasekara4468 2 жыл бұрын
clerance the legend, Thanks Nalin and marianz , Hector Dias ge dan voice ekata vada me vocals marama natural, ❤️❤️
@malinarosha8288
@malinarosha8288 2 жыл бұрын
ආදරෙයි මේරීයන්ස් 😍😘
@chirathkpeiris8337
@chirathkpeiris8337 2 жыл бұрын
නොමියෙන ගීත ❤
@Sanulafonseka
@Sanulafonseka 3 жыл бұрын
අම්මො පට්ටම සිංදු ටික 😗😗😗😗
@lankashama124
@lankashama124 Жыл бұрын
පිස්සුනේ ❤️❤️❤️මේරියන්ස් ❤️
@ashankumara4976
@ashankumara4976 2 жыл бұрын
සිත නිවන සුන්දර ගීත
@vjvvhavec9089
@vjvvhavec9089 Ай бұрын
2024.හරිම.ලස්සන.ගිිත🥰♥️✌️🎶💯💯💯❣️❣️❣️❣️
@anthonyyohan8356
@anthonyyohan8356 Жыл бұрын
We want another unplugged show in 2023
@user-qw4yf2yn5d
@user-qw4yf2yn5d Жыл бұрын
Best band ....❤️❤️❤️ , හෙක්ටර් ඩයස්ට තිබුණ තැන ජඩ මීඩියා කාරයො නිසා නැති කරගත්ත එක ගැන පට්ට අවුලක් ....
@FaisalFaisal-iq7eh
@FaisalFaisal-iq7eh 2 жыл бұрын
He will be proud if he still on this earth. 2hear his songs been sang. Faisal from Oman.
@chamithenurse
@chamithenurse Жыл бұрын
Sanda gilunth kiyna kenagevoice eke lassana.❤❤❤
@shermilafernando5357
@shermilafernando5357 Жыл бұрын
Shivantha Fernando ❤️ marians main vocalist ❤️❤️ දැන් තියන හොඳම කටහඬ හම්මෝ ❤️❤️❤️👌
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
kzbin.info/www/bejne/o53RkGhvpZhmm6c අහන්න අවුරුදු 20 කලින් ශිවාගෙ එකක්
@amilaniroshan5056
@amilaniroshan5056 Жыл бұрын
පට්ට සිංදු සෙට් එක🔥❤️ ආඩම්බරයි අපේ ගමේ Band එක මේරියන්ස් ❤️🔥😘
@axis4117
@axis4117 Жыл бұрын
2005 unath me sindu thamai jeewithe mage❤️
@s.uduwaka
@s.uduwaka Жыл бұрын
G(OLD) tunes!! ❤️
@NOVASks
@NOVASks 10 ай бұрын
2023 අහන සෙට් එක කෝ ♥️♥️♥️♥️
@Sanagirl693
@Sanagirl693 2 жыл бұрын
හරිම ලස්සනයි මේ සින්දු
@surangadilshan6569
@surangadilshan6569 3 жыл бұрын
Balanna kalin dannawa lassana wadak kiyala 😁👍🏼
@sanjukadilshan575
@sanjukadilshan575 Жыл бұрын
මෙකනම් පිස්සුවක් අහන්නේ කීවෙනී පාරද කියලා මතක නෑ සුපරී🎉🎉🎉
@Bhanuka511
@Bhanuka511 2 жыл бұрын
මාරම ලස්සනයි මේක ❤️
@sandundinushka7943
@sandundinushka7943 2 жыл бұрын
😍😍😍😍💪💪💪ammmooo kochchra ahuwath epa wenne nh ftt ජය වේවා !
@Silentwalker14
@Silentwalker14 7 ай бұрын
Marians කියන්නෙ ඉතිං ගැම්මක් තමයි 😍😍😍❤️ Chilaw boys❤❤
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
ලස්සනයි සුපිරි වැඩක් ස්තුතිය
@indikaabeywardana7524
@indikaabeywardana7524 10 ай бұрын
සිංදුවක් නෙමෙයි භාවනාවක් .. එදා වගේම අදත් .❤
@randana1060
@randana1060 3 ай бұрын
Excellent singing. Hats off to the kids of Priya. I would love ro see this song performed by Priya's son and Chandralekha's daughter Raini...will be a super combo 😊
@prasangakariyawasam8338
@prasangakariyawasam8338 Жыл бұрын
Prasanna Rosa❤️❤️❤️ a living legend... never get tired of watching his playing & singing. Thank you for entertaining us🙏🙏🙏
@vijitharanjanipeiris7386
@vijitharanjanipeiris7386 2 жыл бұрын
Very well done Merians👍👌 and thank you for giving us to hear these beautiful songs created by our legend Clarence Gunawardane
@DiLzHeArtBeAttt1510
@DiLzHeArtBeAttt1510 4 ай бұрын
I really really LUV This Songs🎶🥰🫶🏻✨️ #marians👌🏻♥️💙✨️
@shehansenanayaka3046
@shehansenanayaka3046 Жыл бұрын
Clarence wijewardene. One of our most talented artists. And our school days singer. I remember when we went on trips we sang his songs everytime. ♥️🔥 Also we had a free period we also sang his songs. Thank you clarence sir for giving us these golden memories ❤️🔥.
@miniduachintha8693
@miniduachintha8693 Жыл бұрын
my favorite music band 🥰🥰
@osuracaldera
@osuracaldera 3 жыл бұрын
Next level performance ❤️🧡💛🔥
@nirmalfernando6664
@nirmalfernando6664 2 жыл бұрын
Mun okkoma clarence wagene 😍
@ushenminsanda9953
@ushenminsanda9953 Ай бұрын
The best world super star clearance
@kasunhansaka6941
@kasunhansaka6941 2 жыл бұрын
Old is Gold 😍
@PLAYGAMES-yc3hx
@PLAYGAMES-yc3hx 2 жыл бұрын
ක්ලැරන්ස්😍😍😍😍😍😍😍😍
@dmalith97
@dmalith97 3 жыл бұрын
කවදාදආයේ එන්නෙ නලින් අයියා 😥😍😍😍
@Cricket_of_life
@Cricket_of_life 8 ай бұрын
Rosa forever
@rumeshkaluarachchi9589
@rumeshkaluarachchi9589 21 күн бұрын
මේ ශෝ එක මුලින්ම බැලුවෙ 2012. තාමත් ආසවෙන් අහනවා 😊 තාමත් මේ විදියටම මේ පිලිවෙලටම සෙට් වෙලා සින්දු කියද්දිත් කියනවා
@shehanchanaka7423
@shehanchanaka7423 Жыл бұрын
Aluth thale songs walata wath aluth artislata wath ganna ba me mihiri katahada..ftta
@user-yj9ni2le1m
@user-yj9ni2le1m Жыл бұрын
👍
@user-yj9ni2le1m
@user-yj9ni2le1m Жыл бұрын
Super nonstop
@dhavishkaperera5087
@dhavishkaperera5087 Жыл бұрын
Clarence... හදවතෙ ගායකයා ❤️‍🔥
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Dhavshkaspyanmtheraddeshapohnefamilys
@ashandesilva5883
@ashandesilva5883 2 жыл бұрын
Rockland calypso white rum....that brand ..i loved..what a taste.......🙃🙃🙃
@KulanaSandulDeSilva
@KulanaSandulDeSilva Жыл бұрын
Mge favorite singer #CLARENCE#👍🎧❤️
@ramanisilwa3861
@ramanisilwa3861 Жыл бұрын
Meriyanslata godakma adarei ay nalin kiyanne sangeetha loke perali kara chandiya nisa nalinge dagakara song's walata mama nam harima asai
@GaminiPremathilaka-qy6om
@GaminiPremathilaka-qy6om 2 ай бұрын
මේරියන්ස්ලගේ හරිම ලස්සනයි
@kavindunethsara11
@kavindunethsara11 2 жыл бұрын
Srilankan legends ❤️‍🔥😍
@ranjithgamage6971
@ranjithgamage6971 2 ай бұрын
Excellent 👌 👌 👌 👌 👌 👌 👌 👌
@minethinduranga
@minethinduranga 2 жыл бұрын
මෙලඩි 3 බලාපොරොත්තු වෙනවා..
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
Master, Clarence, Charitha. 😍👌
@binukasomaweera2100
@binukasomaweera2100 10 ай бұрын
❤❤❤
@sudathhemandha5794
@sudathhemandha5794 Жыл бұрын
ක්ලැරන්ස් සර් ඔබට පිං❤
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
අර සෙක්ස ෆෝනය play කරන්නේ "නිල්වන් මුහුදු තීරේ" New cover එක කරපු හෙක්ටර් ඩයස් නේද?.
@shermilafernando5357
@shermilafernando5357 Жыл бұрын
ඔව් හෙක්ටර් ඩයස් තමා ඒ. කාලයක් මේරියන්ස්ලගෙ නිත්‍ය ගායකයා ❤️❤️👌
@shiromaperera2014
@shiromaperera2014 11 ай бұрын
Wow my favorite ❤ Beautiful songs and voices ❤
@mesadichamathka3911
@mesadichamathka3911 Жыл бұрын
ක්ලැරන්ස් සර්ට ගහපු සුපිරිම nonstop එක මේක තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sankajayashan6469
@sankajayashan6469 Жыл бұрын
වැඩ්ඩොම සෙට් එකක් එකෙන් ම ❤❤❤❤❤👌👌👌👌👌
@krishanyasawardena6292
@krishanyasawardena6292 2 жыл бұрын
රෝසා අයියා වාදනය කරනවා දැක්කම ගිටාර් එකක් ගන්නමයි හිතෙන්නෙ...
@harshakarunathilake7266
@harshakarunathilake7266 3 жыл бұрын
කටපාඩම් සින්දු🎶🎶
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
I LOVE SO MUCH MEREYANS. GOD BLESS BAND👍👍💪💪❤❤🙏🙏🙏💕💕😃😃🙋🙋😍😍💜️💜️
@senindunimlaka834
@senindunimlaka834 2 жыл бұрын
Supiriiiii💥
@PLAYGAMES-yc3hx
@PLAYGAMES-yc3hx 2 жыл бұрын
menna saho sindu
@Chaminda_Nirosh
@Chaminda_Nirosh Жыл бұрын
Love this ❤
@kavindyanirmali4924
@kavindyanirmali4924 3 жыл бұрын
Marians koheda mn ethana... 😘😘😘😘😘😘😘 e tharam addict wela
@nuwansvlog
@nuwansvlog 2 жыл бұрын
අකාලික බෑන්ඩ් එක මේරියන්ස්
@user-yj9ni2le1m
@user-yj9ni2le1m Жыл бұрын
Superb nonstop and briliant 🎶 music 👍 7:41
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 890 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 109 МЛН
Marians clarence unplugged End nonstop ever
16:32
Classic music Hub
Рет қаралды 333 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 751 М.
Line One Band Milton Mallawarachchi Non Stop Cover
7:43
Line One
Рет қаралды 10 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 819 М.
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 133 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 198 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,2 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 63 МЛН