Hada Salena (හද සැලෙනා) - Aruna Lian Official Music Video

  Рет қаралды 111,857

Torana Music

Torana Music

Күн бұрын

Torana Music Box
Like us - / toranamusicbox
Subscribe - / toranamusicbox

Пікірлер: 216
@prabhathbandara
@prabhathbandara Жыл бұрын
අරුණ නොහිටින්න අද ජය ශ්‍රී කියල නමක් නෑ..most under rated artist ever!
@harshachathuranga8636
@harshachathuranga8636 11 ай бұрын
Aniwaryayen... apith dana gatte passee
@user-ul9wu7he2m
@user-ul9wu7he2m 10 ай бұрын
අරුන සංගීතය පිලිබඳ සැබෑ මනා අවබෝදයක් තියන වැඩ්ඩෙක්❤
@randyxx3971
@randyxx3971 9 ай бұрын
Î😅😊
@gayanbuddhika6823
@gayanbuddhika6823 7 ай бұрын
මමනම් කියන්නෙ මේ කට්ටිය බෙදෙන්න ඕනා නෑ..එකටයි ඉන්න ඕනා..එතකොට අපි ඔක්කොටම විදින්න පුලුවන් තව පට්ට නිර්මාණ එලියට එයි..❤
@donint9871
@donint9871 7 ай бұрын
Sirawatama ❤
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 7 ай бұрын
2024/2/17 තාමත් අහනවා...🎧📻🔊🎶🎸🎹🥁🎺🤩🤭🙏 මෙව්වනෙ බන් සින්දු...❤🙏
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
මේක තමයි මම ඉස්කෝලේ යන කාලේ අහපු ජය ශ්‍රී වොයිස් එක ☝😎😎 . 🎉
@pasindulakshan9860
@pasindulakshan9860 2 жыл бұрын
මල් සින්දු පො#සියො එන්න කලින් ගහපු සුපිරි සින්දු තිබිලනෙ
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
ඒක තමයි මේ ලංකාවේ බහුතරයක් මල් සිංදු අහන කෙල්ලො කොල්ලො ඉන්නේ.. උන්ට මේ වගෙ රහක් නෑ.
@inushakarunarathne212
@inushakarunarathne212 8 ай бұрын
නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම් ජීවිතයේ, . යෞවනයේ, දකිනා. සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින් මා දෙනෙතේ... මා මනසේ... රැදුනා. හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ... සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින් මගෙ දිවියේ. ඒ යුගයේ තිබුනා දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින් මෝහනයේ... සත්සරයේ රැදුනා. හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ... හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ... හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ...//
@Lafala-zh1si
@Lafala-zh1si 4 ай бұрын
ලංකාවටම තියෙන එකම රොක් සොන්ග් එක
@Lafala-zh1si
@Lafala-zh1si 3 ай бұрын
Kamaj ge ekak tiye
@rajitha369
@rajitha369 2 ай бұрын
Chakithaya, andura
@PSP-2002
@PSP-2002 Ай бұрын
Ai Chakithaya
@user-ul9wu7he2m
@user-ul9wu7he2m 10 ай бұрын
අරුන සංගීතය පිලිබඳ සැබෑ මනා අවබෝදයක් තියන වැඩ්ඩෙක්❤
@sanjeewapererea9881
@sanjeewapererea9881 6 ай бұрын
නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම් ජීවිතයේ, . යෞවනයේ, දකිනා. සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින් මා දෙනෙතේ... මා මනසේ... රැදුනා. හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ... සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින් මගෙ දිවියේ. ඒ යුගයේ තිබුනා දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින් මෝහනයේ... සත්සරයේ රැදුනා. හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ... හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ... හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ...//
@Sachintha-g1n
@Sachintha-g1n 4 күн бұрын
Ss ekk dagttoo❤
@tharakasandaruwanmanohara6950
@tharakasandaruwanmanohara6950 4 ай бұрын
අපි පොඩි කාලේ 8 වසර වගෙව් ඉන්න කොට අහපු සින්දු..ඒ වයිබ් එක එක්ක අදටත් වැලපෙන මල් සින්දු ඇහෙන කොට අප්පිරියයි..මේවා අදටත් ඇහෙනකොට අමුතු සතුටක් හිතට දැනෙනවා..ඒ වයිබ් එක මාරයි..❤
@donint9871
@donint9871 Жыл бұрын
Aruna❤ composed all the JAYASRI famous songs
@user-ji2ix3nj4x
@user-ji2ix3nj4x 8 ай бұрын
චාලිට පස්සෙ ආසම ගායකයා... ආසම සින්දුව... මේවා තමයි සින්දු... ❤❤❤❤
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
චාලිට කලින් මෙයා හිටියේ ෆීල්ඩ් එකේ ❤
@nirashhansanaphotography1094
@nirashhansanaphotography1094 2 жыл бұрын
🎸 ලීඩ් ගිටාර් පාට්ස් 👌👌👌👌
@thudewaththagedayanmadusan8863
@thudewaththagedayanmadusan8863 Жыл бұрын
O
@thudewaththagedayanmadusan8863
@thudewaththagedayanmadusan8863 Жыл бұрын
🔥🔥🔥
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
හිරුගේ ලොවේ පාට් එකත් ටිකක් ඒ වගේ ❤
@sachithmadhusankha741
@sachithmadhusankha741 Жыл бұрын
බේසා අමුතුම වයිබ් එකක ඉන්නෙ ❤😎
@VeritasKonig
@VeritasKonig 4 ай бұрын
අම්මපා ඔව්
@kevin_dehiwalage
@kevin_dehiwalage 3 ай бұрын
Yesss
@himayt9751
@himayt9751 2 жыл бұрын
අඩො ඇයි මේවට විව්ස් නැත්තෙ දුකයි..🥺😢
@rxgreginoald
@rxgreginoald 7 ай бұрын
Lankawe kawadada honda dewal walata views labune 😪
@mzonerz
@mzonerz 2 жыл бұрын
One of my favorite song..I was listing to this while riding a bike to hill country(nuwara eliya). Remembering that minutes give me goose bumps.
@feelthevibe5673
@feelthevibe5673 10 ай бұрын
A-lian um yowh best fan ma homie..2023 still lstn thz masterpiece luv yah lot❤
@saltandpepper2002
@saltandpepper2002 3 жыл бұрын
තද කරපු සින්දු තමා 💚
@Imeshgabriel
@Imeshgabriel 3 жыл бұрын
මෙව්වට වීව්ස් නෑ ඉතින් ගෑනු නැටෙව්වෙ නැති හින්දා
@_______8135
@_______8135 3 жыл бұрын
Aniwa ❤️
@yomeshjayawardhana3947
@yomeshjayawardhana3947 2 жыл бұрын
Mewa release wena kale youtube eka famous nam me weddi 20M views waty tiyey 😊
@slourlife1253
@slourlife1253 2 жыл бұрын
Ow ban hmm
@thilinaprasaad7265
@thilinaprasaad7265 Жыл бұрын
Ekanam aththa machan
@samodthakshila6659
@samodthakshila6659 Жыл бұрын
මේව තමා බන් සිංදු කියන්නෙ...🧡❤️‍🔥
@edirimuniranga3546
@edirimuniranga3546 2 жыл бұрын
එදාත් ඇහුව අදත් අහනව 2022.6.27
@chamothrashmitha1027
@chamothrashmitha1027 10 ай бұрын
My Fav guitarist❤️
@maheshwickramasinghe4466
@maheshwickramasinghe4466 2 жыл бұрын
most manly song 🔥 still favourites 2021
@user-hh7vp3ho4c
@user-hh7vp3ho4c Жыл бұрын
Waddek thamai 💔😥 jaya wewaa aruna ayya 💕🇱🇰🇱🇰🤙😊
@sheronaya3879
@sheronaya3879 2 ай бұрын
කොච්චර ඇහුවත් මදී මදී ❤❤❤❤❤
@lasanthajayaweera2996
@lasanthajayaweera2996 7 ай бұрын
Anyone 2024💖💖💖💖💖💖💞
@9-xty138
@9-xty138 2 жыл бұрын
2021 ? ❤️🙈🤘 Hell yeah
@dhakshithadesilva
@dhakshithadesilva 2 жыл бұрын
Right on mann
@9-xty138
@9-xty138 2 жыл бұрын
@@dhakshithadesilva My man , If you are here , you are a legend !!
@dhakshithadesilva
@dhakshithadesilva 2 жыл бұрын
@@9-xty138 of course man . Same goes for you too . My dad says when he was in Canada this song was similar to his life and after I heard it .it was so true man 🤘🤘🤘 stay blessed ma man🤘🤘
@chathupathathsarani9245
@chathupathathsarani9245 2 жыл бұрын
2022 bro 😎 🙋‍♀️
@9-xty138
@9-xty138 2 жыл бұрын
@@chathupathathsarani9245 💛 awesome sis٫ this song never get old 😘
@user-ce3so1hm5h
@user-ce3so1hm5h 2 жыл бұрын
Underdog who has fire skills #guitar ♥️
@rusith
@rusith Ай бұрын
Superb music ❤🎉
@dhanu1245
@dhanu1245 2 жыл бұрын
Excellent music composing, lyrics and voice, Arun, we need more songs like this from you
@truthdamn
@truthdamn Жыл бұрын
Just imagine ! If they could forgive each others ? 🌜+🌛=🌝
@ishanmalithgunawardane8391
@ishanmalithgunawardane8391 10 ай бұрын
Nop bro jagath his brother used aruna its beter their separated arunas solo tracks are the most heart melting once like this one ❤❤
@user-dx6sq3ij3q
@user-dx6sq3ij3q Жыл бұрын
මේව තමයි පට්ට සිංදු, ❤❤❤
@veeraboy97
@veeraboy97 Ай бұрын
අරුන් ලියාන් ❤❤
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 Жыл бұрын
2022/12/20🎧🔊🎶😍🤗🤩 Anyone🎧..??? 😋🎉️😜 අදටත් සුපිරි හිට්ස් මේවා තමා ශවුඩී...😹🤣
@thenotorious2131
@thenotorious2131 Жыл бұрын
aniwaa...
@shayamalialuthge3556
@shayamalialuthge3556 Ай бұрын
මම කැමතිම සිංදුවක් ❤❤
@udshehan4794
@udshehan4794 9 ай бұрын
සුපිරියක් මේ සිංදුව නම් 🔥🔥🔥❤❤❤😍😍
@oshaninduwara9003
@oshaninduwara9003 11 ай бұрын
හැමදාම ආදරෙයි වස්තුව ❤️❤️
@darshanabrother6210
@darshanabrother6210 Ай бұрын
අපේ පාසල් කාලෙ අහපු සුපිරිම එකක් 👍
@pushpaliyanagama5006
@pushpaliyanagama5006 4 жыл бұрын
Mama asama song eka mage
@champiperera9469
@champiperera9469 3 жыл бұрын
😍😍😍😘😘😘😘
@user-rw6vd1bm2p
@user-rw6vd1bm2p 11 ай бұрын
❤❤❤ sinduwe aithi karaya arun aiya arun aiya liyapu sindu eka eka pakayala dan kiyanawa dukai a gana
@dilansamath6502
@dilansamath6502 10 ай бұрын
Excellento ❤ A gentleman of KCK ..
@pasindulakshan9860
@pasindulakshan9860 2 жыл бұрын
මෙයා නේද ජයශ්‍රී piyamanne එකේ ඉන්නෙ
@rs-mb4kk
@rs-mb4kk 2 жыл бұрын
Ow... වැඩ්ඩෙක් තමයි ඉතිං ...🔥💪
@madusanka70
@madusanka70 2 жыл бұрын
Sheela එකේ music මෙයා කලේ.....සුපිරි වැඩ්ඩෙක්
@charithsilva9236
@charithsilva9236 2 жыл бұрын
ජය ශ්‍රී ට හිකිල දැන් අන්න
@yomeshjayawardhana3947
@yomeshjayawardhana3947 2 жыл бұрын
@@charithsilva9236 hmm😢
@parkerseed9266
@parkerseed9266 2 жыл бұрын
@@charithsilva9236 jayasrilata kwdwth hikune ne eyl thamai sindu issrht arn giye janapriya une eyla nisa jayasrila ekka hmdmath adre krna minissu innw
@andrewdominickoelmeyer6163
@andrewdominickoelmeyer6163 10 ай бұрын
That guitar solo❤️
@Praniya_Official
@Praniya_Official Ай бұрын
2024 අහන උන් කෝ 😭❤️
@user-ee7te5eh4x
@user-ee7te5eh4x 6 күн бұрын
❤️
@dulajashen9284
@dulajashen9284 3 жыл бұрын
Best Song 💪
@achilasampath9243
@achilasampath9243 4 жыл бұрын
Remix එක තමා ❤️
@erandesilva520
@erandesilva520 Жыл бұрын
Golden voice
@isuruchamikara7067
@isuruchamikara7067 11 ай бұрын
Meka 2007 awe Remake eaka 2008 awe 2 kama niyamai 💖💜💛💖💚💙❤
@wkstudio7387
@wkstudio7387 11 ай бұрын
Most under rated artist ever sad to say it 🥲
@kawushalyaranmal9647
@kawushalyaranmal9647 Ай бұрын
Nostalgia ❤❤❤
@sheronaya3879
@sheronaya3879 3 ай бұрын
සුපිරි ❤❤🎉🎉
@user-mv7lx7se4y
@user-mv7lx7se4y 4 ай бұрын
පිස්සුවක්.. ❤❤❤❤
@sharpkey2273
@sharpkey2273 2 жыл бұрын
Best music best energy \m/
@user-ps1py2nt7n
@user-ps1py2nt7n 2 ай бұрын
Hadawathe marenakn tiyena song ekak
@SahankanishkaKanishka-ti1jj
@SahankanishkaKanishka-ti1jj Ай бұрын
Ela ❤
@dharanisewwandikasirisekar1737
@dharanisewwandikasirisekar1737 9 ай бұрын
2023 🎉
@user-ps1py2nt7n
@user-ps1py2nt7n Ай бұрын
Wow best my song
@tanujaww7955
@tanujaww7955 10 ай бұрын
My favourite...
@මැඩම්චම්පා
@මැඩම්චම්පා Жыл бұрын
අරුවා
@VehanIndeepa
@VehanIndeepa 9 ай бұрын
This is music machan (2023)
@dineshpeiris1485
@dineshpeiris1485 11 ай бұрын
Superb version
@psychfitness7200
@psychfitness7200 2 жыл бұрын
2021 ❤aruna liyan 🤘
@Senath_Weerasinghe
@Senath_Weerasinghe 18 күн бұрын
2024 August ❤
@amiLo_theBassMan
@amiLo_theBassMan Жыл бұрын
මේ චිත්‍රාල් සෝමපාලද අනිත් කෙනා
@oskarumesh2394
@oskarumesh2394 Жыл бұрын
No ,not him.
@bandarad2102
@bandarad2102 Жыл бұрын
චිත්‍රාල් pak@ya
@pavilab09
@pavilab09 8 ай бұрын
❤❤❤❤❤❤
@sandunikagunasekara1702
@sandunikagunasekara1702 Жыл бұрын
Make the play back speed x1.5 and listen 🔥🤩
@chamindumadushan3544
@chamindumadushan3544 8 ай бұрын
2023/12/30 brisbane australia
@AshokaSamanmali-v6c
@AshokaSamanmali-v6c 8 ай бұрын
Patta hada
@damzzlive95
@damzzlive95 11 ай бұрын
2023❤
@prabodhagunarathna8
@prabodhagunarathna8 2 жыл бұрын
ලස්සනයි
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 2 жыл бұрын
Aruna lian 🙏🙏🙏
@christinafernando1089
@christinafernando1089 9 күн бұрын
2024.09.04 ❤
@jayanimadurangi1361
@jayanimadurangi1361 Жыл бұрын
2023
@pathumnimesha5117
@pathumnimesha5117 11 ай бұрын
@anilperera6341
@anilperera6341 5 ай бұрын
Fabulous ❤
@nuwanchamara-wq1ko
@nuwanchamara-wq1ko 5 ай бұрын
❤️‍🔥❤️‍🔥
@venukavindinu2152
@venukavindinu2152 Жыл бұрын
That's crazy💔😣💣
@VeritasKonig
@VeritasKonig 4 ай бұрын
බේස් පොර නිකන් චාලි පොප්ලින් වගෙ
@tharakanadeeshan8303
@tharakanadeeshan8303 11 күн бұрын
Sepk ✌️😚
@harshanijayathilaka7099
@harshanijayathilaka7099 4 ай бұрын
Awesome ❤😮
@Sachintha-g1n
@Sachintha-g1n 4 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@buddhikahemachandraY2k
@buddhikahemachandraY2k Жыл бұрын
2022.12.02 හද සැලෙනා....😎
@chathupathathsarani9245
@chathupathathsarani9245 11 ай бұрын
❤❤
@kanishkanirmal9794
@kanishkanirmal9794 Жыл бұрын
19.02.2023 EVERGREEN
@OSHenDienth
@OSHenDienth 11 ай бұрын
❤️🤘🏻😍🎵🎶🙏🥰 Aruna Aiya
@naveenbamunusinghe7553
@naveenbamunusinghe7553 Жыл бұрын
2023 ❤❤
@user-ji2ix3nj4x
@user-ji2ix3nj4x 9 ай бұрын
Meke mp3 eka downloading karaganna vidihak kiyannako....
@user-ji2ix3nj4x
@user-ji2ix3nj4x 9 ай бұрын
Mamath davas gaanaka idala hoyanava.. hoyanava... set une ne...
@SadunTharaka-ru9ti
@SadunTharaka-ru9ti 8 ай бұрын
Google eke serch karala balanna
@user-ji2ix3nj4x
@user-ji2ix3nj4x 9 ай бұрын
Song ❤
@maheshpriyashantha5600
@maheshpriyashantha5600 11 ай бұрын
2023/09/22 Awesome :-)
@harshanijayathilaka7099
@harshanijayathilaka7099 4 ай бұрын
❤❤❤❤❤
@rangikapriyasadr9389
@rangikapriyasadr9389 3 жыл бұрын
ආදරෙයි
@charithfernando600
@charithfernando600 6 ай бұрын
❤❤❤❤
@vishwafernando3577
@vishwafernando3577 Жыл бұрын
Grazie 🎉 2023
@UV99635
@UV99635 11 ай бұрын
2023 අහන සෙට් එක කෝ ❤️
@dulajdilhara6432
@dulajdilhara6432 3 ай бұрын
@madurangaprabash7461
@madurangaprabash7461 4 ай бұрын
2024.05.08❤️
@lakshithalivera3178
@lakshithalivera3178 6 ай бұрын
Ghindara ❤️ ❤️
@Sachintha-g1n
@Sachintha-g1n 4 күн бұрын
2024.09.09
@prabashhewage6772
@prabashhewage6772 11 ай бұрын
Awesome 👍
@VeritasKonig
@VeritasKonig 4 ай бұрын
අනිත් ගිටාරිස්ට් නිකන් හොරොම්බුවක් වගෙ...
@nipunvihanga2700
@nipunvihanga2700 Жыл бұрын
Still 2k23
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Chakithaya - Mihindu Ariyaratne | Nemesis (Official Music Video) | Full HD
5:02
Mihindu Ariyaratne
Рет қаралды 1,3 МЛН
JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
4:04
JAYASRI
Рет қаралды 3,6 МЛН
Miringuwa Parada - Chitral Somapala
4:10
Music.lk
Рет қаралды 1 МЛН
Sheela - JAYASRI
3:36
JAYASRI
Рет қаралды 3,4 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН