No video

Api Wenwana Tharamata | අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Chamika Sirimanna

  Рет қаралды 893,360

Torana Music

Torana Music

Күн бұрын

අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Api Wenwana Tharamata | Chamika Sirimanna
Official Video
LYRICS
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ…
හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු මුහුන මතක් වී
සිබින්න බෑ මුව අහක බලන්වා මගේ මුව එක්ක තරහා වී
කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්න පෙර සේ
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ…
සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ
දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ
තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන්
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ…
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ…
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox
#Torana
#ToranaMusic

Пікірлер: 236
@user-cu7ee1ys6w
@user-cu7ee1ys6w 2 ай бұрын
2024 උදාරෙන්ම අහන අය මේ කොනට ❤
@JudeSilveter
@JudeSilveter 2 ай бұрын
Me ❤
@AshenInduwara-ud9lg
@AshenInduwara-ud9lg 2 ай бұрын
@RastaKavinduwa-e1w
@RastaKavinduwa-e1w 23 күн бұрын
උදාරයි ❤
@DinushiDeshani-dx9tt
@DinushiDeshani-dx9tt 7 ай бұрын
2024 වෙලත් ගොඩක් ආදරේ කරනවා මේ song ekata ❤
@sadaruwanjiwanta9479
@sadaruwanjiwanta9479 Жыл бұрын
2023 වෙලත් ගොඩක් ආදරේ එකක් ❤️ 😇❤️
@shamilalalanthi5380
@shamilalalanthi5380 Жыл бұрын
Hmm
@hansakasadaruwan8628
@hansakasadaruwan8628 Жыл бұрын
අනිවා❤️‍🩹
@garajapaksha
@garajapaksha Жыл бұрын
❤❤❤
@user-hx1qq8uw8x
@user-hx1qq8uw8x Жыл бұрын
ඇත්තටම ඔව්
@DULA_MUSIC
@DULA_MUSIC Жыл бұрын
aniwa❤
@DilshanKavinda-in8dp
@DilshanKavinda-in8dp 7 ай бұрын
2024 ත් වෙලත් අහනවා❤️🙂
@Sawariya345
@Sawariya345 2 ай бұрын
❤❤
@Chandima_Niroshan_Marasinghe
@Chandima_Niroshan_Marasinghe 7 ай бұрын
චූටිම කාලෙත් රේඩියෝ වල ඇහුනෙම මේවා තමා❤️‍🩹🥺
@Kumarihettiarachchi-ql3vm
@Kumarihettiarachchi-ql3vm 5 ай бұрын
සිරා කතාව ඈ..😘❤
@subapraba6744
@subapraba6744 Жыл бұрын
මෙ සිංදුව ටික මම පොඩිකාලේ ඉදලා අහනවා මෙ වගෙ ලස්සන සිංදුව අද නැහැ මාර කටහඩක් හිතන්න බැහැ ඔය කටහඩට හිතකිරිගැහෙනවා
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 6 ай бұрын
ඒ දවස්වලත් මේ සිංදුවට වගේම විෂුවල් එකටත් ආසකලා.මේ 2024.. උද්දික ව මුලින්ම දැක්කෙත් මේකෙන්.❤
@WinithaKumari-ue8kk
@WinithaKumari-ue8kk 7 ай бұрын
2024 ahana sat aka me pattata anna❤
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 5 ай бұрын
කාලයහරහායෑමක් විටක මෙම සින්දු අහද්දි 🇱🇰 ❤
@pavithrakalpani5836
@pavithrakalpani5836 2 жыл бұрын
2022 වෙලත් ගොඩක් ආදරේ කරන සිංදුවක් ❤️❤️වගේම ආදරේ කරන ගායකයෙක් 🥰🥰🥰🥰🥰
@MonajKumar-ny1vt
@MonajKumar-ny1vt Жыл бұрын
😅😅Mama😅😅😊😊😊
@SuveswMgdumgl-vv5ii
@SuveswMgdumgl-vv5ii Жыл бұрын
@@MonajKumar-ny1vt Hi
@Kumarihettiarachchi-ql3vm
@Kumarihettiarachchi-ql3vm 5 ай бұрын
2024 අහන සෙට් එකකෝ ❤
@nawsatmohamad2908
@nawsatmohamad2908 7 ай бұрын
2024me sindu ahana kattiya 👍👍
@user-go3zs6om8q
@user-go3zs6om8q 6 ай бұрын
2024.02.07 👍
@thiwankiliyanage957
@thiwankiliyanage957 Жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගෙ අහපු සින්දු සෙට් එකක්.කටේ නිතරම තිබ්බෙ ඔය සින්දු ටික තමා....දැන් අයියගේ සින්දු ඔක්කොම බලලා comments දාන මම😘
@janindumalavipathirana4429
@janindumalavipathirana4429 7 ай бұрын
කවදාවත් වයසට යන්නැති අධිමාත්‍ර පෙති මේවා 🤗❤
@isurusadaruwan2477
@isurusadaruwan2477 2 жыл бұрын
2022 අගෝස්තු 😔😥💔 හිතන්න බෑ හිත කීරි ගැහැනවා ඔය සුදු මූණ දකිද්දී💔😥😔
@shalikalansakara355
@shalikalansakara355 2 жыл бұрын
රේඩි එකෙන් අහපු සින්දුව අද තමා ෆෝන් එකෙන් බලන්නේ විඩියෝ එක්කුත් තියේ🥺🥺🥺
@tanmaymistri656
@tanmaymistri656 Жыл бұрын
Will you teach me the language of your country?
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
උද්දික නේද මේ ඉන්නේ❤️🙂😁 2050 ත් අහයි හිටියොත්❤️
@pavithraerandi-xe8tc
@pavithraerandi-xe8tc Жыл бұрын
හිතට දැනෙන ගීතයක් 😢❤😢❤
@pahasarapravine1699
@pahasarapravine1699 6 ай бұрын
2024 වෙලත් ගොඩක් ආදරේ එකක් ❤️😇❤
@sades1695
@sades1695 Жыл бұрын
අඩ්ඩේ..රෙහාන් අළුවිහාරේ 🙂
@Vihanga-15
@Vihanga-15 2 жыл бұрын
කොචිචර පරන සිංදුවක් උනත් හරිම ලස්සනයි
@nisalsalindha9305
@nisalsalindha9305 Жыл бұрын
Atenma
@sahansadeepa
@sahansadeepa Жыл бұрын
හැමදාම අහන්න පුලුවන් සිංදුවක්💆‍♂️❤️
@DineshKarunarathna-ox5nl
@DineshKarunarathna-ox5nl 24 күн бұрын
ආසම එකක් 💜️✨️😍
@harshawijegunawardana8230
@harshawijegunawardana8230 Жыл бұрын
Cover song wageda mewa අහන්න ආසයි..❤️❤️❤️❤️
@lasanthasadaruwan6193
@lasanthasadaruwan6193 Жыл бұрын
ඉස්කොලේ කාලේ ආසම සිංදුව ❤ ආදරෙයි අතීතෙට ❤😘
@susilakumuduni8696
@susilakumuduni8696 2 жыл бұрын
Harima lassanai mama harima asai chamikage sindu walata .oyata suba gaman
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
මම ඔබ ගැන හිත හිත දුක්වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ....🥺🙂🥀
@user-kv6nz6bg8r
@user-kv6nz6bg8r 8 ай бұрын
Au.10k.passata.giyaa.man.asama.sinduwak❤❤❤❤❤
@shaanmaharaja525
@shaanmaharaja525 Жыл бұрын
I am tamil, but my favorite song, 90skids 🔥
@sithakamadushan5444
@sithakamadushan5444 7 күн бұрын
ඒ කාලේ හිට් එකක් අදටත් අහනවා ❤
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Adarei raththarane supiri adare hemadakama
@ahasvimanthuliahasvimant-hc9qv
@ahasvimanthuliahasvimant-hc9qv Күн бұрын
තාමාත් අහනවා😣❤🤘
@Amila9082
@Amila9082 Жыл бұрын
ඉරෝෂා, උද්දික 💔♥️😢👍🌹❤️🔥
@pasansamarathunga8323
@pasansamarathunga8323 3 ай бұрын
2024... addictive than cannabies...❤️❤️❤️
@thiwankiliyanage957
@thiwankiliyanage957 Жыл бұрын
අපි 3,4 පන්ති වල ඉදියත් අපේ කටේ ඔය සින්දු තමා තිබ්බේ
@TmasdTmasd-t4f
@TmasdTmasd-t4f 9 күн бұрын
❤ Man Asama Sinduwak ❤❤
@warunamalinda7031
@warunamalinda7031 Жыл бұрын
visual nam menna quality visual 😘😍😍😍
@HeshanMadhurappriya
@HeshanMadhurappriya 4 ай бұрын
Best voice 👍
@sadaruvidarshana5691
@sadaruvidarshana5691 Жыл бұрын
දැන්තියෙන මාසේ සින්දු වගේද..ඒ කාලේ ❤️🤗🥰🥰
@user-gl1ws1ns7h
@user-gl1ws1ns7h 6 ай бұрын
අපි වෙන්වෙන තැනටම කටයුතූ වෙනකොට කොහොමද බල බල ඉන්නේ ???........💔 කියන්න බෑ අපේ ආදර කතාව කදුලුත් එක්ක සිනා සි.........💔🥀 සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්................................💔😔 ආදරේ කරන්න පෙර සේ .....💔🥀😔 ආදරේ කියන්න තව එක සැරයක් !!!😢 වෙන් වී යන්නට මත්තෙන් !!!!!!!!!!!!😔 Feel it !!!!!❤️ තාමත් හරිම ආදරෙයි මේ සින්දුවට.මේ කට හඩ කොහොමද අමතක කරන්නෙ ??ඉස්සර ඉදලම ආසම ගායකයා සහ ආසම Voice eka ❤❤ 2024 .02.28 ❤
@weerasinghe17852
@weerasinghe17852 2 жыл бұрын
මේ සිංදුව ගැහුවෙ මොන අවුරුද්දෙද😍
@shihanrathnayaka9388
@shihanrathnayaka9388 2 жыл бұрын
Ada
@isharamarasinghe7465
@isharamarasinghe7465 2 жыл бұрын
2007 wage
@asankasanjeewa593
@asankasanjeewa593 2 жыл бұрын
2005
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 2 жыл бұрын
2007
@dhammadana-1459
@dhammadana-1459 2 жыл бұрын
smart phone වැද්දා kale. Nokia 6630 phone eken GPRS walin balapu sindu mewa..
@krangani7487
@krangani7487 10 ай бұрын
Our childhood songs😖😥💔🙋‍♀️
@iroshimairoshima1746
@iroshimairoshima1746 Жыл бұрын
Rehaaaan අලුවිහාරේ
@samangammeda3995
@samangammeda3995 4 күн бұрын
සුභ පැතුම්
@malinipalipane7323
@malinipalipane7323 20 күн бұрын
ලංකාවට ඇවිත් නංගී එක්ක ලස්සන song එකක් කරලා යන්න .❤❤❤❤❤
@manojwijerattna7301
@manojwijerattna7301 10 ай бұрын
සුපිරි 👌👍👍
@naveenleo3537
@naveenleo3537 5 ай бұрын
Anyone Hearing this song in 2024 ✨❤️
@user-rd9sk2uj3t
@user-rd9sk2uj3t 8 ай бұрын
සොයන්න බෑ තව ඔයාවගෙ කෙනෙක් ආදරෙ කරන්න පෙර සේ...❤😢
@mohhed22b3
@mohhed22b3 2 жыл бұрын
Lassanayi patta
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
❤❤❤
@avee_san_0
@avee_san_0 7 ай бұрын
❤❤
@anilkasanjeewani6260
@anilkasanjeewani6260 10 ай бұрын
Edath adarei adath adarei me sinduwalata❤❤❤❤❤
@dulajpriyanga5280
@dulajpriyanga5280 Жыл бұрын
Maarama lassana sindu taama adarei
@user-nh8bc8bh2t
@user-nh8bc8bh2t 11 ай бұрын
Dukai e chamika ayyage sindu therumath,hodai😭😭
@ranjithadhikari293
@ranjithadhikari293 3 ай бұрын
අහන්න hetena sinduwak 😢😢😢
@mahee7968
@mahee7968 Жыл бұрын
👌😋
@ranjakelum1789
@ranjakelum1789 10 ай бұрын
අදටත් ❤
@ranjithadhikari293
@ranjithadhikari293 3 ай бұрын
❤❤❤ ආදරෙයි
@AkilaAbeysekara
@AkilaAbeysekara Жыл бұрын
හත් තික්කේ, යකො මේ අපේ උද්දික පුතා නේද වීඩියෝ එකේ ඉදලා තියෙන්නේ. පොරත් කාලයක් තිස්සේ හෙන ගේමක් දිලාවගේ තැනකට ඇවිත් තියෙන්නේ. සුබපැතුම් ගරු උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී තුමණි. (2023.02.02)
@user-vx9uz4xv6k
@user-vx9uz4xv6k Жыл бұрын
2023/8/11 තවමත් අහන්න ආසම ගායකයෙක්❤
@sandeepamaduranga5951
@sandeepamaduranga5951 2 жыл бұрын
❤️😌💯
@user-ye4cv2zx5c
@user-ye4cv2zx5c 17 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤
@MahesikaDilurukshi-cs3we
@MahesikaDilurukshi-cs3we 3 ай бұрын
තාම අහනවා
@tiwanka6160
@tiwanka6160 3 ай бұрын
2024Anyone ❤
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
ඇහුනු දවසෙ ඉදලා..අහනවා
@anushkawijeratne6251
@anushkawijeratne6251 6 ай бұрын
Big up love it ❤❤❤
@dinushanprabod1756
@dinushanprabod1756 10 ай бұрын
හ්ම්ම් ලස්සනයි ❤
@malindarms-ng3gv
@malindarms-ng3gv 6 ай бұрын
Lassanai godak ❤
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 Жыл бұрын
Godak lassana sinduwa
@oshadhalawanya8651
@oshadhalawanya8651 7 ай бұрын
@arunaurbanplanner1397
@arunaurbanplanner1397 6 ай бұрын
Mama aasama sindu
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 5 ай бұрын
අමුතුම voice එකක් .🎵🎵🎵🎵🎵🎵🦜🦜🦜🦜🦜🦜
@user-vr5ch7mq8s
@user-vr5ch7mq8s 6 ай бұрын
ආදර ❤
@hirusha.
@hirusha. 27 күн бұрын
2024 😍
@dewminisandamali3453
@dewminisandamali3453 2 жыл бұрын
2022,ahana aya koo
@skumrilen4315
@skumrilen4315 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤hadawatha gayakaya hamadamath maga
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
අම්මටසිරිවෙන්නම වයිරල් උන එකක් තමා.. ඒ දවස්වල ඉතින් නෝ wi.fi, no you tube f.b. අපට.. ඒත් ඉතින් පට්ට ගැහුව මෙව්ව. මගෙ N70 nokiya එකෙන් බලනව තාම මතකයි. දැන් ඉන්න ගොබ්බ හුත්තලට වඩානම් සුපිරි
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
😂🙏
@nilankadharshana8413
@nilankadharshana8413 Жыл бұрын
දැන් තියෙන්න.. සින්දුද බං.. මුලින් මැරැන එකා.. අගද පන එනවා...😁🤣🤣🤣
@faznasmohamed2299
@faznasmohamed2299 8 ай бұрын
Ow bn mama Sony eriksen eken ehuwe 😢
@pavithrapabasara6540
@pavithrapabasara6540 5 ай бұрын
E kale magaw thibbe nokia n 73
@HASALLANKA
@HASALLANKA Жыл бұрын
කෙල්ලෙක් නිසා පිස්සෙක් උන උද්දික පුතා අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්
@pasanlakshan4043
@pasanlakshan4043 8 ай бұрын
😂
@nishadimalshika4255
@nishadimalshika4255 2 жыл бұрын
2022 e kale uddika😀👍
@yasithprabodhaka7707
@yasithprabodhaka7707 Жыл бұрын
Hi
@dilshandulanjana4666
@dilshandulanjana4666 7 ай бұрын
2024❤
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
මේන්න ❓ සිංදු බන්
@user-pm2eo3vp7f
@user-pm2eo3vp7f 2 ай бұрын
❤❤❤❤
@user-ge9vh5cb5v
@user-ge9vh5cb5v 6 ай бұрын
පිස්සුවෙන් වගේ ඒ කාලේ දවසට දහ සැරයක් විතර අහපු එකක්
@ranjithadhikari293
@ranjithadhikari293 2 ай бұрын
ආදරෙයි
@faisoolfadhi9592
@faisoolfadhi9592 6 ай бұрын
My favorite song❤❤
@user-cl9jv9uv5r
@user-cl9jv9uv5r 25 күн бұрын
🥰✨
@nipunsandaruwan4489
@nipunsandaruwan4489 Жыл бұрын
Mama kematima sinduwak
@dinithiweerasinghe5021
@dinithiweerasinghe5021 Жыл бұрын
thamath adarei aaa athitheta par
@chamilagamage2539
@chamilagamage2539 Жыл бұрын
adare hamadama me sinduwata ok
@HeshanMadushanka-tf7mw
@HeshanMadushanka-tf7mw 6 ай бұрын
2024 ❤
@nadunsankajith8761
@nadunsankajith8761 2 жыл бұрын
2022🇱🇰❤
@Naveen_Shanaka
@Naveen_Shanaka 10 ай бұрын
super
@didu4022
@didu4022 2 жыл бұрын
Admai ahuve maru 💞💙💞
@shagiya512
@shagiya512 9 ай бұрын
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ"
@naveenshanakaamarasinhe6199
@naveenshanakaamarasinhe6199 Жыл бұрын
Maru
@hishansathsara3913
@hishansathsara3913 Жыл бұрын
2023 අහන්නෙ කව්ද💓
@shamilalalanthi5380
@shamilalalanthi5380 Жыл бұрын
Mama
@MalmiNimsara-ww5xh
@MalmiNimsara-ww5xh 7 ай бұрын
2024 ❤❤❤❤
@lalithaspprrlalitha520
@lalithaspprrlalitha520 Жыл бұрын
Sinhala Iove songs ❤❤🎧🎧🎧🎵🎵🎵
@hansiratnayake2878
@hansiratnayake2878 2 жыл бұрын
Adooo dutugamunu
@editerlrexe_______________5262
@editerlrexe_______________5262 2 жыл бұрын
2023 Anyone
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
19871028sR198959😢😥😰😨😫😭😫😭😫😭😫😭💒🏡🏠🌷🌷🌷🌷😭😫😫😫😭😫😫😭😫😭💖💝💘💔💟💕💞💓💗💔😭😫😫😭😭😭😭
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 2,8 МЛН
Himi Nowuna - හිමි නොවුන නෙතු | Bachi Susan
3:48
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН