Hadanna Lanwa Edwerd Jayakody

  Рет қаралды 82,457

Ruchira Bandara

Ruchira Bandara

Күн бұрын

Пікірлер: 34
@chasikavimukthi3122
@chasikavimukthi3122 Жыл бұрын
විදග්ධ ගනයේ සින්දු ගෙනෙන ඔබට ස්තූති..💐💐💐💐💐💐💐💐💐
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
ඒදා මේ ගීතය මුලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් මේ ගීතය විකාශය වුණා💝💝💝💝💝💝💝💝💝❤❤
@malee9405
@malee9405 2 жыл бұрын
මගේ ජීවිතේ වගේ මේ සින්දුව ❤️❤️❤️
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
ජමුනා රාණි සමග ගයපු ගීය අහන්න ආසයි
@ruwanherath5167
@ruwanherath5167 2 жыл бұрын
Ahan inna puluwan harima lassanay
@ruparathna9424
@ruparathna9424 29 күн бұрын
දැයේ පිනට ලැබුණු මේ ගීත අනේ විකුර්ති කරන්න එපා නොදන්න අය ගයන්න ගිහින්
@lakshmanlalsenaratne3427
@lakshmanlalsenaratne3427 9 жыл бұрын
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ... තරු ඇසක්‌ ඇරී උදාගිරේ බිම් මලක්‌ මුවින් හිනා නැගේ// තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ... හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ... සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ..// හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද මේ අරුත දෝ ආදරේ... හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ... ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ කියන්නෙ ජීවිතේ මුලාව දෝ... Title :- Hadanna Lanwa Athi Obe Nuwan Pura Singer :- Edward Jayakody & Dhammika Bandara Lyrics :- Bandula Nanayakkarawasam Music :- Rohana Weerasinghe
@maplefairy1277
@maplefairy1277 4 жыл бұрын
Lyrics by Bandula Nanayakkarawasam
@kosala214
@kosala214 4 жыл бұрын
💐💐💐💐💐💚❤️💛🧡💙💜️
@fawmysiraj2130
@fawmysiraj2130 9 жыл бұрын
Hiru awith e mal dawada e dukath wasanwa yaaada... arutha do adare .... very nice its hidden talents in Dammika walpola
@ensys1000
@ensys1000 5 жыл бұрын
Never realized Dammika Walpola is this talented.
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
රත්තරන් ලෝකයේ ආදරයට❤❤❤❤❤❤💝💝💝💝💝💝💝🌎🌎🌎🌎🌎🌎
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
අනිවාර්යෙන්ම මේ ගීත 2024 සිට 2025 💝💝💝💝💝💝💝
@priyanthaellepola8900
@priyanthaellepola8900 10 жыл бұрын
it is a very nice song , thanks Edward and Dammika walpola for super performance
@maplefairy1277
@maplefairy1277 4 жыл бұрын
One of my favorites 💕💕💕💕💗
@waruniranasinghe2218
@waruniranasinghe2218 5 жыл бұрын
one of my favourites..... 🌹
@samjess3965
@samjess3965 8 жыл бұрын
My Best Colections....imajin my world...
@ravindrakumara5446
@ravindrakumara5446 7 ай бұрын
Good song 🙏🙏🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️♥️
@00gayan00
@00gayan00 10 жыл бұрын
who is singing the female part? btw, nice song! Thanx for uploading :)
@kosala214
@kosala214 5 жыл бұрын
Dhammika walpola (daughter of Latha Walpola & Dharmadasa Walpola)
@nethumrajapaksha8534
@nethumrajapaksha8534 5 жыл бұрын
Heart touching
@naweenify
@naweenify 10 жыл бұрын
very nice and attractive song....
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
2022❤️❤️❤️
@mirwafgfthb5818
@mirwafgfthb5818 4 жыл бұрын
Lassanai,dammika walpolage mihiri katahanda
@Lankahikers
@Lankahikers 10 жыл бұрын
meewa upload karana obe daathata siyalu devi rakavaranai
@nimalkandambi579
@nimalkandambi579 4 жыл бұрын
Grate song,
@thisarafernando8107
@thisarafernando8107 4 жыл бұрын
Woww
@navodaariyarathna5511
@navodaariyarathna5511 2 ай бұрын
@madhushikaperera7719
@madhushikaperera7719 11 жыл бұрын
aththatama mata adanna baruwa latha wenawa.........
@indunilB
@indunilB 11 жыл бұрын
buduma lassanak
@thisisnature7071
@thisisnature7071 4 жыл бұрын
@piumi7092
@piumi7092 2 жыл бұрын
❤️
Mage Kadulin   Edwerd Jayakody
4:57
Ruchira Bandara
Рет қаралды 72 М.
HADANNA LANWA ATHE
3:39
Neranjana Abeysinghe
Рет қаралды 14 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
Hadanna Lanwa | හඬන්න ළංව | Cover | Lakmini |
4:03
Lakmini Udawatta
Рет қаралды 113 М.
Pethi Sindi Giya - Sandya Bulathsinghala
3:26
Sandya Bulathsinhala
Рет қаралды 8 М.
Handanna Lanwa
3:34
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 2 М.
Handanna Lanwa (හඬන්න ලංව) - Geethan Bandara | Cover Version
4:34
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 55 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Wasanthaye aga Hamuwemu Sonduriya - Edward Jayakody
3:02
KanchWicky
Рет қаралды 358 М.