Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |

  Рет қаралды 2,503,135

Naada Archives

Naada Archives

Күн бұрын

Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Sinhala Songs top ten | top 10 | Collection 02
WebSite
sites.google.c...

#Sinhala_Lyrics_video​
#old_Sinhala_Songs​
#Somathilak_jayamaha​
#Sinhala_Songs​
#Best_Sinhala_Songs​
#Sinhala_top_ten​
#Somathilaka_Jayamaha_songs_collection​
#sinhala_Songs_collection​
#Sinhala_Nonstop​
#somathilaka​ #Jayamaha​ #SomathilakaJayamaha
#SomathilakaJayamaha_Best_Songs_collection
#SomathilakaJayamahaBestSongsCollection
#subhawitha_gee​
#sinhala_sindu
#topTen

Пікірлер: 980
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දු ටික අහන්න බලන් ඉන්න අය කෝ? 👇 🖤🔥
@sumithariyarathna3676
@sumithariyarathna3676 2 жыл бұрын
E tharam kal jowath weida manda mama. Kohethma na. Eth marilath labana athmeth asai.
@hectorweerasingha1771
@hectorweerasingha1771 Жыл бұрын
Adahas .harima.hodai
@samaniwarakapitiya2920
@samaniwarakapitiya2920 Жыл бұрын
Hitiyoth anivaryen ahanava.
@indunilpriyangani3727
@indunilpriyangani3727 Жыл бұрын
❤❤❤❤
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 Жыл бұрын
මේ ඉන්නේ .....
@nanguramadproduction2412
@nanguramadproduction2412 2 жыл бұрын
මට මතක හැටියට 2016 වාගේ කොට්ටාව හන්දියේ ත්‍රීවීලර් පාක් එක ලග මම දවසක් පාක් එකේ කෙනෙක් සමග කතා කර කර ඉන්නකොට එක පාරටම ඒ අයියා මල්ලී අර කවුද දන්නවාද ඇහුවා ඔහු අපට පිටුපාගෙන තැපැල් කන්තෝරුව දෙසට යනවා කලු දිග කලිසමක් කමිසයක් උඩින් දමාගෙන කලු සෙරෙප්පු දෙකක් දාගෙන් කලු පාර පොඩි ටිවුලිප් බෑග් එකක් අරගෙන හරිම සරල විදිහට.. පිටුපස හැරි සිටි නිසා මට අදුනා ගන්න නොහැකී වුනා..මම ඒ අයියාට දන්නේ නෑ අයියේ කියද්දී මල්ලී ඔය ඉන්නේ සෝමතිලක ජයමහ මහත්තයා හරිම සරල මිනිහෙක් කීවා..ඇත්තටම සෝබනකාර ගායකයන් අතර මේ තරම් හිත නිවන අප ආදරය කරන ගායකමහාවෘක්ෂයන් කොතරම් නිහතමානීද සරලද...අපි මැරෙනකම්ම මේ ගීත රස විදි අපි...ඒතරම් සොදුරු ගීත ඉතාමත් මිහිරියි..මේ ගීත අමරණීයයි..❤️💛❤️❤️💛💛.
@mulansaparamadu7986
@mulansaparamadu7986 Жыл бұрын
හැත්තාව දසකයෙ අපිඅහපූ එතූමාගෙ ගියත් ඒ සංගිතයෙන්ම අහන්න සැලැස්සූ ඔබ සැමට තෙරුවන් සරණයි සොමතිලක නම් එතූමා ට නිදූක් නිරොගි සූවය පතමි
@oakinstitution2691
@oakinstitution2691 Жыл бұрын
We respect you.
@sujithnissanka5095
@sujithnissanka5095 Жыл бұрын
දැන් ඉන්නේ සෝබන කාරයෝ මම ආස නෑ අහන්නවත්
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
අමරදෙව මහත්තය ලගට සොමතිලක ජයමහ ඉන්නෙ .
@rahafrashed3681
@rahafrashed3681 Жыл бұрын
💗💗💗💗💗💗💗
@true9855
@true9855 10 ай бұрын
අවුරුදු 23 යි. මගෙ ප්‍රියතම ගීත මේවා පමණි.මට අනික් කාඨෝර සහ අර්ථ විරහිත ගීත වලට වඩා ගැඹුරු අධ්‍යාත්මික සුවයක් ලබාදෙන මෙවැනි ගි වලට ප්‍රිය කරමි.
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 9 ай бұрын
@indikaarunajeewa8589
@indikaarunajeewa8589 5 ай бұрын
Bro
@SamsungM02-oo2hb
@SamsungM02-oo2hb 4 ай бұрын
000😊to to and 😢8😊
@ronitondaniel6375
@ronitondaniel6375 4 ай бұрын
@derhexproagency-bv8sx
@derhexproagency-bv8sx 2 ай бұрын
Great පිළිතුරක්
@maduwithlife7661
@maduwithlife7661 9 ай бұрын
දෙණුවර මින් පසු එක නුවරක් මෙනි...❤️ 1985 යාලුවෙලා මැරි කරපු මගේ අම්මටයි..තාත්තට යි ගෙවල් වලින් කැමැත්ත ලැබුනම තාත්තා මේ සිංදුව තමා ලියුමෙ ලියල අම්මට දීලා තිබුනෙ...දැන් මගේ අම්මයි...තාත්තා යි දෙන්නම මේ ලෝකේ නෑ..😥😥 මන් මේ එයාල දෙන්න නිදා ඉන්න තැනට ඇවිත් මේ සිංදු ව අහන ගමන්..💖
@captainnemo3958
@captainnemo3958 6 ай бұрын
😊
@gihanwelagedara1482
@gihanwelagedara1482 4 ай бұрын
@sachigamage9324
@sachigamage9324 3 ай бұрын
අනේ ❤❤
@arunaaruna6675
@arunaaruna6675 3 ай бұрын
😥😢💔
@nalinsjp
@nalinsjp 3 ай бұрын
❤❤
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
ඡීවිත කාලයටම කිසිම චැනල් එකකට නාපු ආදරණීය සුන්දර ගීත ගොන්නක හිමි කරුවෙක්. හැමදාටම රස විඳිය හැකීය. දීඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏
@Subodhadesilva
@Subodhadesilva 5 ай бұрын
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 3 ай бұрын
ගීතකලාවේ තරැ බිහිවුන 1980-1990 ස්වර්ණමය යුගයේ ඉපදීමත් වාසනාවක් කියලා හිතෙන්නේ මේකාලයේ ගීත ඇහෙනවිට.දායකත්වයට එදා කලාකරැවන් හැමට ගෙෘරවය .....
@Ravindralasantha-hv1hc
@Ravindralasantha-hv1hc Жыл бұрын
70/80 දශකයේ උපත ලැබූ අපි වෙන මොනවා නැතත් හොද ගායකයන්ගේ නියම සිංදු අහන්න වාසනාව ලැබු බවනම් කිවයුතුමයි ♥️🙏
@shaluflora
@shaluflora Жыл бұрын
ඒක ඇත්ත
@samithhettiarachchi3707
@samithhettiarachchi3707 9 ай бұрын
​@@shaluflora❤❤
@DayaAbeynayake
@DayaAbeynayake 9 ай бұрын
​@@samithhettiarachchi3707aa
@Thushara276
@Thushara276 8 ай бұрын
අනිවාර්යයෙන් ,,,,💐🙏
@Peace-mx1rz
@Peace-mx1rz 6 ай бұрын
apith ewa ahanwa
@nimalherath3950
@nimalherath3950 10 ай бұрын
නිහතමානී කලාකරුවාණෙනි,ඔබ අප මෙසේ රසවත් කල පිනෙන් දීර්ඝායුෂ ලැබේවා!
@chinthakawimalwijesundara7816
@chinthakawimalwijesundara7816 3 жыл бұрын
මේ වගේ හිත සංන්සුන් කරවන ගීත වලටත් unlike කරන්න තරම් ගොබ්බයින් අපේ රටේ ඉන්න එක ගැන කනගාටුයි ...
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Absolutely. Something wrong in their head.
@chanukumara1679
@chanukumara1679 Жыл бұрын
E hadawatha marichchi eun.
@sagarabandara6173
@sagarabandara6173 Жыл бұрын
මේ වගේ හරක් තාම ඉන්නවා රටේ ගණන් ගන්න එපා මේ වගේ ගායකයින්ට තැනක් දෙන්නේ නැති බොලද රහඥතාවයක් නැති මෝඩ ජනමාධ්‍ය කාරයෝත් ඒවගේයි.
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@dilshiariyarathna6748
@dilshiariyarathna6748 Жыл бұрын
වර්ත්මාන තරුන අය මෙවාට කැමති නැ
@lakshithaakalanka3327
@lakshithaakalanka3327 6 ай бұрын
විශ්වාස කරනවද මට අව්රුදු 16 .මම ආසම මේ වගේ සින්දු වලට😊
@surangadarshana198
@surangadarshana198 Ай бұрын
සසර පුරුදු පුතා
@Sajithmadhushanka
@Sajithmadhushanka Ай бұрын
නියමයි මල්ලි අහන්නත් සතුටුයි💙🫂 දෙමව්පියො ඔයා හොඳට හදලා තියනව, ඔයා හොඳ මාර්ගෙක ඉන්නව ඇති. අද පරපුර ගොඩක් අය මෙලෝ රහක් නැති විලාපනෙ අහන්නෙ
@jagathchaminda8252
@jagathchaminda8252 Ай бұрын
Me tooo😊
@traveltovision6511
@traveltovision6511 Ай бұрын
ඇත්ත මූ ඉස්කෝලදිත් මේ වගේමයි😅,උබට 15 යි බොරු කියන්න එපා
@YahanmiRathnayaka
@YahanmiRathnayaka Ай бұрын
මමත් ❤😊
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගීත මටනම් භාවනාවක්..👍😍
@ammalniju299
@ammalniju299 Жыл бұрын
¹qq¹
@luxmanjayathilaka5621
@luxmanjayathilaka5621 Жыл бұрын
අවුරුදු පනහකට විතර ඉස්සර ඔබතුමා දෙල්කඳ හන්දියේ අප සමග ඉංග්‍රීසි පන්තියක සිටියා මට මතකයි ඔබතුමාගේ මේ ගීත ඇසෙන විට ලොකු සතුටක් දැනෙනවා ඒ කාලයේ සිටම ඔබගේ සංවර කම මේ ගීත වලිනුත් පැහැදිලිව පේනවා අප පන්තියේ සිටි කීපදෙනෙක් මතකයට ගන්නවනම් චන්ද්‍රසිරි රබෙල් බන්දුල රත්නසිරි ජයතිලක තවත් අය හිටියා නමුත් නම් වලින් මතක නෑ ඔබතුමාට යහපතක්ම වේවා
@nilusudasinghe2753
@nilusudasinghe2753 Жыл бұрын
මගේ තාත්තා paralize වෙලා ඉන්නෙ. කතා කරන්න අමාරුයි. එයා ඉස්සර සින්දු කිව්වා ලස්සනට. මේ සින්දු මම දාල දෙනවා අහන්න. එයා ඒවා අමාරුවෙන් කියන්න උත්සහ කරනවා. එයාලගේ ලෝකෙ ලස්සන කරපු මේ සින්දු තාම එයාලව ජීවත් කරවනවා. මේ ගීතවල නිර්මාණකරුවන්ට බොහෝම පින්...🙏🙏🙏
@jeewanthalakminijayatissa7194
@jeewanthalakminijayatissa7194 Жыл бұрын
එතුමා සුවපත් වේවා
@bandubokka1858
@bandubokka1858 3 жыл бұрын
අපේ කාලේ ආයේ එන්නෙ නැහැ .80.90 දශකයේ වාසනාවන්ත අපි...අපිට කනගාටූවක් නොදැනෙන තරම්..ඒත් දැන් ඉන්න අපේ දරුවන්...අදොනා අහන්න පූරුදුවෙලා...පව් නව පරම්පරාව
@asithagihan3526
@asithagihan3526 3 жыл бұрын
Aniwarenma. Math ekagai ayye ekata
@asithagihan3526
@asithagihan3526 3 жыл бұрын
Mee githawala theruma boho arthawath
@sumathipala5664
@sumathipala5664 2 жыл бұрын
ADA.KALA.UNTA.MA.GITHAKA..RASA..VIDINTAWATH...PINA...NAAAA......
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
එකගයි..👍
@Creative-vs8lg
@Creative-vs8lg Жыл бұрын
ඔයා එහෙම හිතන්නත් එපා මහත්තයා....80.90 පරණ ට්‍රැක් අහන 2000න් පස්සෙ මම වගේ පිස්සු කොල්ලොත් ඉන්නවා මාමෙ 🙂(පරණ සිංදු පිස්සෙක් 😘)
@dammikaprasad5423
@dammikaprasad5423 Жыл бұрын
ගිත 10 යම ලස්සනයි සොමතිලක ජයමහට පත්තිනි මැණියන්ගෙ පිහිටයි බුදු සරණයි
@heshanyayanagith6509
@heshanyayanagith6509 9 ай бұрын
2000 ඉපදුන මාත් හරිම අසාවෙන් අහනවා❤❤❤
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
ඒකනම් ගොඩක් vatinava පුතේ. ❤❤
@danushkamadushankasenavira2362
@danushkamadushankasenavira2362 3 жыл бұрын
අද මෙි සින්දු අහන කටිටිය අඩුයි ඇස් පියාගෙන අහන්න අමුතු ආශ්වාදයක් දැනෙනවා
@kosala214
@kosala214 3 жыл бұрын
100% එකගයි.
@bandusena1855
@bandusena1855 3 жыл бұрын
In
@preshartstudio3565
@preshartstudio3565 3 жыл бұрын
100%
@a.gramani1652
@a.gramani1652 Жыл бұрын
චූටි අඩියකුත් ගහලා නේද ,,,,,,,
@ShamaliJayarathna-n2l
@ShamaliJayarathna-n2l Жыл бұрын
@kapilamadushan3200
@kapilamadushan3200 3 жыл бұрын
දැන් ඉන්න හම්පඩ ගායකයෝ වගේද මෙන්න ගායකයෝ .ඔබතුමාට තෙරුවන් සරණයි
@k.a.ksumedha579
@k.a.ksumedha579 2 жыл бұрын
Oba thumata theruwan saranai
@nuwanjayarathna1769
@nuwanjayarathna1769 2 жыл бұрын
මම පොඩිකාලෙ ඇහුන සින්දු.දැං මේ සින්දු අහනකොට ඒකාලෙ මතක්වෙනව 😍
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
නිරෝගී සුවය හා දීර්ඝායුෂ අත් වේවා ගාන්ධර්වයානනි.
@k.a.ksumedha579
@k.a.ksumedha579 2 жыл бұрын
Ikmanata sanipa wewa mahathuni
@k.a.ksumedha579
@k.a.ksumedha579 2 жыл бұрын
Oba thumawa katawathma sa
@k.a.ksumedha579
@k.a.ksumedha579 2 жыл бұрын
Harima lassanai
@shrimathidasanayaka6198
@shrimathidasanayaka6198 3 жыл бұрын
මේ සින්දු ටික දාපු අයට බොහෝ පින් හොයා ගන්න අමාරුයි අපිට තෙරුවන් සරනයි
@estherdias4759
@estherdias4759 2 жыл бұрын
Good
@dimuth7777
@dimuth7777 Ай бұрын
දැන් ඉන්න පඟර නැට්ටන්ගෙ සිංදුවක් මතක තියෙන්නෙ සති කීයද ?
@ashoka7451
@ashoka7451 2 жыл бұрын
මේ තමයි අපේ අනන්‍යතාවය මේවා ඇහෙන සින්දු නෙමෙයි අහන, විදින සින්දු
@pavanidananjani9063
@pavanidananjani9063 Жыл бұрын
🙂 🙂
@shanimalki7043
@shanimalki7043 3 жыл бұрын
දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන ,,,, දීර්ඝායු වෙිවා ඔබට
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@DiliniHansika-wq1zh
@DiliniHansika-wq1zh 8 ай бұрын
රණටී
@senarathsenarath3523
@senarathsenarath3523 6 ай бұрын
කොලඹ විස්ව විද්‍යාලයේ ඉගනගන්න මුල් අවදියේ පාගොඩපාරෙ අංක17නිවසේ ජයමහ සමග එක කාමරයේ ඉන්නකොට වයලීනය වාදනය කරමින් මේගීත කිව්වා මතකයි 1968අග
@manawasinghebandara7221
@manawasinghebandara7221 Ай бұрын
ඔබට ගරු කරමි
@ThilakpereraPerera
@ThilakpereraPerera Ай бұрын
එදා අදවගේ නෙවෙයි රෙඩියෝ තිබුණේ නැහැ හැම නිවසකම මේ සිංදු ගුවන්විදුලි යෙන් ඇහැවේ වටවේලා මගෙ ලමාවිය සිහිවේනවා 1960, 70 දසකයේ .දේවිපිහිටයි බුදුසරණයි .ජයවේවා ❤❤❤❤❤.😅
@sum130
@sum130 3 жыл бұрын
අද ඉන්න හූටංලා පිස්සු බල්ලෝ කාල වගේ ගිරි පූප්පලා කෑ මොර දෙන සින්දූයි කියලා කියා ගන්නා සින්දු වගේද මේවා...අහන්න අහන්න සිත භාවනාවකට වැටෙනවා නොදැනීම....මෙවන් ගීත රැසක් අපට අහන්නට සලසා දුන් ඔබතුමාට දීර්ඝායුෂ පතන්නෙමි!
@nikulasnikulas3837
@nikulasnikulas3837 3 жыл бұрын
සිරා කතාව
@thilankat4576
@thilankat4576 3 жыл бұрын
ඇත්ත කතාව
@kanthiu.b.n77
@kanthiu.b.n77 3 жыл бұрын
Hitha suwapath we nawa pin
@nusithsamadara7272
@nusithsamadara7272 3 жыл бұрын
ඇත්තටම
@anomakumari8421
@anomakumari8421 3 жыл бұрын
abc
@mahindagedara5512
@mahindagedara5512 Жыл бұрын
වැඩ ඇරිලා ඇවිල්ලා නාලා කාලා පුටුවේ හාන්සි වෙලා මේ සින්දු අහනකොට සිතේ ප්‍රශ්න අමතක වෙනවා
@harshasampath1091
@harshasampath1091 Жыл бұрын
දැන් තියන අඳෝනා මොනාද මේ සිංදු අහද්දී සුපිරි නම්බර් දැන් ඉන්න පොඩි උන් මර ලතෝනි අහන්නේ.
@chandimajayawardana9472
@chandimajayawardana9472 Жыл бұрын
හැමදාම අහන්න පුළුවන් සිංදු මේවා දැන් අවුරුදු 40 විතර මමත් අහනවා 2023/09/04
@achalameegama78
@achalameegama78 Жыл бұрын
කුසුම් පිපී තුරුමතේ.. සුවඳ හමයි දසඅතේ.. 90 ගනන් වල අපි පාසල් යනවිට උදෙන්ම රේඩියෝවෙන් ඇසෙන අපූරු ගීතයක්. කොයිතරම් අගේද මේ ගීත රචනාවන්, අපූරු සරලම සුමිහිරි සංගීතය...❤❤❤
@dicksonmallikage935
@dicksonmallikage935 Жыл бұрын
Dicks7
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@samithabeddegama5034
@samithabeddegama5034 Жыл бұрын
👍
@galattaboys1927
@galattaboys1927 10 ай бұрын
👍📟
@rathnayakarajapaksha6395
@rathnayakarajapaksha6395 10 ай бұрын
​@@galattaboys19276s5,🎉🎉riò😅 byhi
@thesongstile6280
@thesongstile6280 5 ай бұрын
3:07 - දෙනුවර මින්පසු෴ 6:40 - හැමදාමත් යාළුවේ෴ 9:32 -කුසුම් පිපී෴ 13:11 -නුග සෙවනක් සේ෴ 16:18 -ඔබ මලක් වෙලා෴ 18:51 -විල්තෙරේ කුසුම් පිපී෴ 22:05 -වත්සනු සුවඳින්෴ 25:17 -සඳ මඩලට෴ 29:34 -නවදැලි හේනක෴
@SujithSanjeewa-ny1kd
@SujithSanjeewa-ny1kd 4 ай бұрын
Maru
@vinodthissera6806
@vinodthissera6806 2 ай бұрын
👍
@ureshasajeewani8484
@ureshasajeewani8484 Жыл бұрын
දැන් සිංදු ඇහෙද්දි කලාව එපා වෙනවා,මේ තමයි සිත නිවන කලාව
@dammikapushpakumari1681
@dammikapushpakumari1681 3 жыл бұрын
පාසල් යනකොට වුදෙම...මෙි සිංදු රෙඩියෝ ..එකේ ඇහෙනවා ලස්සනයි1982..... ⁣
@tensiljayanath5514
@tensiljayanath5514 3 жыл бұрын
කුසුම් පිරි තුරු මතේ සුවද හමඊ දසාතේ ...මතක් වෙනව මතත්
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
Maha Bosath it is suitable for a "Bodi Puja".... Nice song
@miulamiula328
@miulamiula328 5 ай бұрын
Aneee ow apita tibune radio akan mawa udama ahuna ❤❤❤❤❤❤
@AnushaMangalie
@AnushaMangalie 24 күн бұрын
ඔව් .උදේ ඉස්කෝලේ යන්න සූදානම් වෙනකොට ගුවන්විදුලියෙ උදාගී වලින් අපි මේවා රස වින්දා..💜️🥰
@ChinthakaGayanKoshalaWidanaPat
@ChinthakaGayanKoshalaWidanaPat 15 күн бұрын
භාවනාවක් වගේ... කියලා වැඩක් නැහැ... උතුම් නිර්මාණ
@jagathkumaara5319
@jagathkumaara5319 3 жыл бұрын
අද දවසෙ හැම වටින දෙයක් ම පහත් මිනිහගෙ අතට ගියා. කලාවත් ඒවගේමයි.
@chandralathawarnakulasoori6966
@chandralathawarnakulasoori6966 3 жыл бұрын
මෙවැනි ගිිත අපට අසන්නට ලැබිිමම හිත නිවිමකි ඔබතූමාට දිිර්ඝායුශ ලැබෙිවා නිදුක් නිරෝගි වෙිවා තෙරැවන් සරනයි
@arunalandekumbura9747
@arunalandekumbura9747 Жыл бұрын
575555
@ShiromalaHewavidana-zj8il
@ShiromalaHewavidana-zj8il Жыл бұрын
Ow
@bbandara221
@bbandara221 3 жыл бұрын
කොච්චර ඇහුවත් මේ ගීත ඇතිවෙන්නෙ නැ ,මා ආසම ගායකයෙක් දිර්ඝායු පතමි, බුදුසරණයි
@saradaacademic2247
@saradaacademic2247 3 жыл бұрын
දැන් ඉන්නේ Singers ලා නෙ⁣මෙයි. පිස්සු බල්ලෝ. මේවා එහෙමද අහන්න අහන්න ආස හිතෙනවා. අර පිස්සු හුටං ලා ට දීර්ඝායුෂ නොලැබී ඔබ තුමාට ඒ පිස්සු හුටංලාගේ ආයුෂ ලැබේවා. ඔයාලාගේ අදහස පහත reply කරන්න. දැන් ඉන්න එවුන්ට පිස්සු පිස්සු පිස්සු එච්චරයි.
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 Жыл бұрын
අපව අතීතයට රැගෙන යනව. උදෙන්ම අවදි වෙලා පාසැල් යන්න ලෑස්ති වෙනකොට මේවගේ සිත සන්සුන් කරන ගීත තමයි අපිට ඇසුනෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@namalamarasingha5953
@namalamarasingha5953 11 ай бұрын
Anee e atbitheta api yanawa
@hemanthahewage6384
@hemanthahewage6384 10 ай бұрын
මටත් ඒ වගේම මතකයි
@TiyanaProducts
@TiyanaProducts Ай бұрын
@classics2862
@classics2862 Жыл бұрын
මාගේ පියාගේ ආසම ගායකයා. මේ ගීත අහද්දි අතීතය මතක් උනා. ඔබට නිවන් සුව ලැබේවා අප්පච්චි 😥
@sarathnandasiri4542
@sarathnandasiri4542 3 жыл бұрын
අද කාලයේ තියෙන සින්දු සින්දුද ගිරිය පුප්පගේන හු කියනවා විතරයි මෙව්වානේ බොලේ සින්දු
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Wow.......yes yes
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@rohansenadeera9557
@rohansenadeera9557 3 жыл бұрын
කිසිදා නොමියෙන ගී හඩ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ............
@naadaarchives9027
@naadaarchives9027 3 жыл бұрын
❤️❤️❤️
@nisathlokupitiya1528
@nisathlokupitiya1528 3 жыл бұрын
@@naadaarchives9027Pune
@mathake93
@mathake93 Жыл бұрын
අපි පොඩිකාලෙ ඉඳන්ම මේ සින්දු අපට ඇහෙන්න සැලැස්සුවා අපේ තාත්තා❤️ මේ අමරණීය ගීතවලට හැමදාම ආසයි.පැරණි අර්ථවත් ගීත රචනාකල ගායනයකල සංගීත නිර්මාණයකල හැමෝටම පිං අත්වේවා
@chandrsiriperera4939
@chandrsiriperera4939 Жыл бұрын
අද එහෙන සින්දු මොන vikarada කියලා hitenawa
@PradeepSenadeera-oc1hp
@PradeepSenadeera-oc1hp Жыл бұрын
Q
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
මගේ තාත්තා ත්,හැම දාම මේ ගීත ගායනා කරනවා ,මම මේ ඒ එක සින්දුව ක් හොයන වා,පුතුගේ උපත මවගේ විපත එක දිනෙහිම උනේ කියලා ,තාම හම්බ උනේ නෑ,
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@avanthilakmali1761
@avanthilakmali1761 Жыл бұрын
​@@kamanipoddiwela මවකගෙ උණුහුම නොලබා සැපට නිදන පුතේ... මේ සින්දුවද?
@prasadkumarakbgdh9505
@prasadkumarakbgdh9505 Жыл бұрын
අපේ දෙමාපියන් මේ ගීත නිතරම පහේ අපට ඇසෙන්න සැලැස්සුවා ඇසෙන්න සැලැස්සුවා, ඒ නිසා සුභාවිත ගීතයට ප්‍රිය කරනමි අදටත් මතු මතුවටත් මෙවන් අමරණීය ගීත නිර්මාණය කිරීමට දායකවු ගේය පද රචනයටත් සුමියුරුගායනයටත් බෙහෙවින්ම පිං ❤️
@ThisaraIranga
@ThisaraIranga 2 ай бұрын
❤❤❤
@supergamesbrevon7418
@supergamesbrevon7418 Жыл бұрын
සිත නිවන භාවනාවක් වැනි..හඩක්..මම පොඩි කාලෙ ඉදන්ම හරිම අශාවෙන් අහන හඩක් ..❤️🎧
@gunarathnabandara1734
@gunarathnabandara1734 9 ай бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
හරිම ආදර්ශ තියෙන සිංදු 👍👍👍♥️♥️
@surapalaranathunga6449
@surapalaranathunga6449 3 жыл бұрын
මෙවැනි කලා කරුවන් සහ සහ පද රචකයන් අද අපට දක්නට. නැත්තෙ ඇයි
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@senurock3931
@senurock3931 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි. අසන්න ලැබීම 🙂
@chandrasirichandanachandra1455
@chandrasirichandanachandra1455 3 жыл бұрын
එදා වගේම අදටත් රසවිඳින ලස්සන සිංදු
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
මාර හඩව්ල් ගොඩක් අපිට තිබ්බේ මේ වගේ අද ලියවෙන ගීත ඇයි රස විදින්න බැරි
@RanjithLakshman
@RanjithLakshman Жыл бұрын
දැන් ඉන්න උන්ගෙ රසනහර කපල.අපි වයසයි. අපේ කරුමෙට අපේ පැටවු වත් මේව අහන්නෙ නෑ.
@danukasithumina4719
@danukasithumina4719 3 жыл бұрын
සව්සිරි සැර සැප මා අතහැර අද වෙනක රැදිලා පින්මද තනියට අද මා ලග රැදිලා බිතු සිතුවම් රූ වැනි ඔබ කොතනද මිතුරනි.........................
@Live_For_Fun
@Live_For_Fun 3 жыл бұрын
මම ආසම සින්දුව
@sellaiyathamilselvan6370
@sellaiyathamilselvan6370 3 жыл бұрын
@@Live_For_Fun q
@sellaiyathamilselvan6370
@sellaiyathamilselvan6370 3 жыл бұрын
Q
@Robinson0610
@Robinson0610 Жыл бұрын
I am here.
@ipbsbadavalwa5315
@ipbsbadavalwa5315 Жыл бұрын
Mageth kamathima gayakaya
@prageethrajapaksha2063
@prageethrajapaksha2063 3 жыл бұрын
ආදරණීය ගී එකතුවක්..🎶🎵🎵🎶🎶
@smartmobile3088
@smartmobile3088 5 ай бұрын
❤🎉😅
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 Жыл бұрын
ඒ ගීත හරිම සෞන්දර්යාත්මකයි. ඒ ගීත වල තනුව මිනිසාට ඉතාම හිතකරයි. ආයම ඒ කාලයට යන්න ඕන.
@PadminiMallika-k8b
@PadminiMallika-k8b Жыл бұрын
2005 වෙලත් මේ වගේ පරණ සින්දු අහන්න මට පුරුදු කලේ මගේ අම්මයි තාත්තායි.එයාලා දැන් කාලේ සින්දු අහනවට කැමති නෑ.කොහොමහරි දැන් තියෙන සින්දු වලට මම කොහොමත් කැමති නෑ. ❤
@namalweerasingha528
@namalweerasingha528 3 жыл бұрын
මම හැමදාමත් එතුමාගේ ගීත අහනවා කොහොම ඇහුවත් එම ගිිත හැමදාමත් රසවත් සෝමතිලක ජයමහ මහතාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Wasanawan obatumata dirgavisa labiwa
@nejasafety9664
@nejasafety9664 3 жыл бұрын
🎧🎧
@nilmi.
@nilmi. 4 ай бұрын
මගේ පුංචි කාලයට මේ ගීත ගෙන යනවා.මට දරාගන්න බෑ.ඒ හැගීම්බර අතීතය .මට වයස දැන් 45 ක්.මෙතුමගෙ හඩ මතක මංජුසා වක්.
@manikekonara168
@manikekonara168 3 жыл бұрын
ඔබ තුමාගේ මේ සින්දු අහන විට මනසට දැනෙන්නෙ පුදුමාකාර සහනයක් . සිත නිවන සින්දු . තෙරුවන් සරනයි .
@mulansaparamadu7986
@mulansaparamadu7986 2 жыл бұрын
සහදයානණිඔබවගෙගායකින්අදණෑඅ පි වසැනසූඔබ ට පිනංමමසපරමාදූ
@lovelyworld-mk87
@lovelyworld-mk87 2 жыл бұрын
@@mulansaparamadu7986 a
@pavanidananjani9063
@pavanidananjani9063 Жыл бұрын
@@mulansaparamadu7986 ඈහ්🙄🤔😕🥴🤷
@hasanthakulatunga5440
@hasanthakulatunga5440 Жыл бұрын
ජීවිතයේ රස විදින නිදහස කියාදෙන හදවතේ ගීත කියු නිහතමානි ගායකයාණනි ඔබ තුමාට නිදුක්නීරොගි දීර්ඝායුස ලැබේවා .බුදුසරනයි .🙏🙏🙏🌹🌹🌹😃
@kusumnigamuni6453
@kusumnigamuni6453 2 жыл бұрын
අපිත්. කුසුම් ල වීම ගැන සතුටුයි . Somathilaka Jayamaha ශූරින් ට අපේ ප්‍රණාමය .!
@chandanapriyadarshana7407
@chandanapriyadarshana7407 3 жыл бұрын
හරිම සුන්දරයි
@supunsandaruu3171
@supunsandaruu3171 7 ай бұрын
කියන්න තියෙන දේවල් හදවතේ ගැඹුරුම තැන තියෙනව.ඒත් ඒව හරියටම කියන්න තරම් භාෂාවක් මේ ලෝකෙ නැහැ. ❤💐🙏
@dineshakarunarathna-un9jv
@dineshakarunarathna-un9jv Жыл бұрын
ඉස්කොලේ මතක් උනා මෙිි සමහර ගිිත ඇහෙද්දි.උදෙම ඉස්කෝලේ ගියාම අපි මිදුල පංති අතුගැවෙිි මෙිි සිංදු අහනගමන්.අපි වසනාවන්තයි අපේ ගුරැවරැ මෙිි වගේ සිංදු ඇහෙන්න සැලැස්සුවට.🖤✨🌼
@hemanthahewage6384
@hemanthahewage6384 10 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා,ඒ කාලේ අපි පාසල් යනන් උදේ ඇහැරුනේ මේ වගේ සින්දු අහගෙන,හිත ඒ අතීතට යනවා..
@supergamesbrevon7418
@supergamesbrevon7418 Жыл бұрын
ඔබ ඇතින් ඉන්න මතෙකට නැවීත් ඉන්න ...🥺❤️
@sewwandikavidanapathirana2160
@sewwandikavidanapathirana2160 Жыл бұрын
සිත නිවන ඒ හඬ.බුදු සරණයි ඔබ තුමාට,පද රචනය,සංගීතය කළ ඔබ සැමටම .
@pathmaathapatthu7352
@pathmaathapatthu7352 3 жыл бұрын
හදවතට කතා කරන තරම්ම ලස්සනයි !!
@gunapala3669
@gunapala3669 3 жыл бұрын
අපට නිතර අසනට හිතුන හදවැලද ගත් හරවත් ගීත එකතුවක්....""""අපගේ තරුණ කාලයට ගෙනයනවා"""....ස්තුති ඔබට ජයවේවා... ✡️✡️✡️✡️.💖💖💖💖💖👈👈👈👈🙋🙋🙋🙋
@kennyfernando784
@kennyfernando784 Жыл бұрын
මම අවුරුදු 4ක් නැත්තම 5ක් වගේ කාලෙ මගේ තාත්තා හැමදාම හවසට මේ සින්දු ටික දානවා. ඒ කාලෙට මම හරිම ආදරෙයි. දැන් මට වයස 19යි. අදටත් මොකක් හරි අව්ලකින් හිටියොත් නැත්තම් ලොකු සතුටකින් හිටියත් හොයාගෙන එන්නෙ මෙන්න මේ සින්දු ටික. මම ගොඩක්ම ආදරේ කරන කාලෙට ආපහු එක්කන් යනවා. කියන්න තේරෙන්නැති අමුතුම feeling එකක් එනවා. මේ සින්දු ඉස්සර ආසාවෙන් ඇහුවා. දැන් ආසාවෙන් රසවිදිනවා. ආදරෙයි මේ සින්දු වලට.❤️ කාලෙ ගෙවුනට අපි ලොකු උනාට අම්මලා තාත්තලා වයසට ගියාට අපේ feelings හැමදාම එකවගේ කියලා තේරෙන්නෙ මෙන්න මේ සින්දු ටික අහනකොට✨️
@piyumimadhumali5533
@piyumimadhumali5533 3 жыл бұрын
සැබව්න්ම භාවනවක්
@PathiranaPriyadarshana
@PathiranaPriyadarshana 6 ай бұрын
මේ සින්දු නිතරම දැම්මොත් පොඩි උන් ඒවට ටිකක් හරි හුරු වෙයි නේද?
@nadeeramalagoda1493
@nadeeramalagoda1493 3 жыл бұрын
භාවනාවක් වගේ....හිත නිවන ගීත...ස්තූතියි ඔබතුමාට..🙏 🙏 🙏
@mutubandahearth5166
@mutubandahearth5166 Жыл бұрын
මගේ සිත්ගත් ගායකයාණෙනි ඔබට නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා
@NuwanWeerasooriya-ix7fg
@NuwanWeerasooriya-ix7fg Жыл бұрын
කැමතිම ගායකයින් දෙන්නයි... මෙතුමයි... චාමර වීරසිංහයි
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 Жыл бұрын
පණ්ඩිත් අමරදේව ශුරීන් ❤
@pradeepatapattu243
@pradeepatapattu243 3 жыл бұрын
මේ වගේ ගීත අපිට අනාගතයේ ද අහන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරන අතර, ශ්‍රේෂ්ඨ ගායක සෝමතිලක ජයමහ මැතිඳුනි, ඔබට දීර්ඝ ආයුෂ පතමි.🙏 God bless for you🙏🙏
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Yes, long life Sir.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Me athi
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 2 жыл бұрын
මමත් කැමතිම සිංදු ට්කක් .බොහොම වටිනවා .තෙරුවන් සරණයි !!!
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 Жыл бұрын
දිිර්ඝායු ලැබ නිදුකින් ජිවන ගමන සැරසේවා නිහතමාණි කලාකරැවානණි බුදුසරණයි ඔබ තුමන්ටයරය🙏🙏🙏❤💚💜💙💛
@DinushaDeepani1047
@DinushaDeepani1047 3 жыл бұрын
ලස්සනයි 🌹🌹🌹තෙරුවන් සරණයි !
@jithuzone7894
@jithuzone7894 Жыл бұрын
මේක භාවනවක් වගේ නොදැනිම පොඩි කාලෙට යනව,අතීතාවර්ජනයට කදිම මරු
@prasadweerarathna2780
@prasadweerarathna2780 2 жыл бұрын
හරිම ආදරෙන් අහන සිංදු
@ajithpriyantha3294
@ajithpriyantha3294 3 жыл бұрын
දීර්ඝායු වේවා!
@kanchanageethanjalee116
@kanchanageethanjalee116 3 жыл бұрын
හැමදාම ආදරේ මේ හඩට.තෙරුවන්සරණයි ඔබතුමාට
@naadaarchives9027
@naadaarchives9027 3 жыл бұрын
❤️❤️❤️
@sumithrubasinghe5984
@sumithrubasinghe5984 3 жыл бұрын
@@naadaarchives9027 hari lassanyi
@හේරත්කුමාරි
@හේරත්කුමාරි 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ප්‍රියකරන ගායකයෙක්.❤️
@Sathyasithumini
@Sathyasithumini Жыл бұрын
hi
@sameeraprasadkariyawasam6825
@sameeraprasadkariyawasam6825 Жыл бұрын
අපි පොඩි කාලේ රේඩියෝ එකෙන් ඇහුව සිංදු, ඒත් අද රේඩියෝ වල මේ සිංදු විකාශනය ගොඩාක් අඩුයි. මෙහෙම හරි අහන්න තියෙන එක ගැන ගොඩාක් සතුටුයි, තෙරුවන් සරණයි 🙏
@Iroshi_pemarathna
@Iroshi_pemarathna 7 ай бұрын
මට වයස දැන් 25 ක් . ඒ වගේම මගෙ මල්ලි එයාට දැන් වයස 20 යි . දශක ගනනාවක් පරන සදා අමරණීය ගීත . ඇත්තටම මං මගෙ අම්මටයි තාත්තටයි බාප්පටයි ( තාත්තගෙ බාල මල්ලි ) පිං දෙනවා මටයි මල්ලිටයි මේ ගීත වල ආභාසය පොඩි කාලෙ ඉදන් ලබලා දුන්නට . එදා මෙදා කාලෙ ඇතුලත මගෙ ජීවිතේ මම ආසම ගීත වලින් එකක් තමයි " සැදෑ අදුර ලොව ගලන වෙලාවට" කියන මේ ගීතය . අනික නන්දා මාලනී මහත්මියගෙ සැදෑ කලුවර ගීතය . මට මතකයි ඉස්සර මගෙ තාත්තා බටනලාවෙන් ' සැදෑ අදුර ලොව ගලන වෙලාවට ' මේ ගීතය වාදනය කරනකොට බාප්පා ඒක ලස්සනට ගායනා කරනවා . හරිම සතුටුයි ඒ කාලෙ මතක් වෙනකොට . ලස්සන මතක ගොඩක් ආයෙ අලුත් උනා මේ ගීතත් එක්ක ... 😍🥺❤️
@desilvasmalan5527
@desilvasmalan5527 3 жыл бұрын
හදවතට කතා කරන ගීත ❤️❤️
@RanjithLakshman
@RanjithLakshman Жыл бұрын
දැන් තියෙන්නෙ අහන්න කැමති ගීත නෙමෙයි. අහන්න තරම් තේරුමක් දැන් ගීතවල නොමැත.. මේගීත වලින් සිත් නිවෙනව...සුවපත් වෙනව...
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
ලස්සන හිත නිවන හඬ ..... ඔබට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා....!
@balasuriyasirithilaka186
@balasuriyasirithilaka186 3 жыл бұрын
onama kalayakata galapena songGood sons
@DayaRathna-ws9mn
@DayaRathna-ws9mn Жыл бұрын
Mi ❤
@sampathwijayasundara
@sampathwijayasundara Жыл бұрын
​@@balasuriyasirithilaka18600
@yonakajeewan1565
@yonakajeewan1565 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ...❤️💜️
@nishanthagamage764
@nishanthagamage764 3 жыл бұрын
ලස්සනයි සිත නිවන හඩ...
@SahanPiyath-s6j
@SahanPiyath-s6j Жыл бұрын
අද තමයි මේ ගීත ටික ඇසුවේ, අතීතයට ගියා ,ඔබ තුමාට බුදු සරණයි.
@maddumagehemamali2863
@maddumagehemamali2863 3 жыл бұрын
Oba tumata deeirga au Wawa 🙏🙏 🙏🙏🙏🙏 maga podei awadeiya manna sindu taruwan saranaei
@rohanjayasingha4467
@rohanjayasingha4467 Жыл бұрын
මෙවැනි ගායකයින් යලි කවදා බිහිවෙවිද ?...සදා නොමියෙන සහෘද හඩ
@mangalikakumari1255
@mangalikakumari1255 3 жыл бұрын
හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නෑ.මාර හැගීම් බරයි.
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
හරිම ලස්සනයි
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අද ඇහෙන මරලතෝනි එක්ක බැලුවම,.....මේ ගීත සිත නිවී බාවනාවකට සමවදිනවා,....එතුමා අද හොදින්ද❤
@sumudurandima7613
@sumudurandima7613 11 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට ❤🙏
@nikulasnikulas3837
@nikulasnikulas3837 3 жыл бұрын
මෙවැනි ගිත අප හදෙන් කවදාවත් නොමැකෙන ගීත ඔබ තුමට බුදු සරනයි!❤️❤️❤️❤️
@sagarabandara6173
@sagarabandara6173 Жыл бұрын
ඒ උනත් මෙතුමා මාධ්‍ය තුල ටීවී චැනල් වල පේන්න නෑ,වැඩසටහන් වලට ගෙන්වන්නේ ඉතාම කලාතුරකින් ඒත් අර සින්දු දෙක තුනක් කියපු අඩන සින්දු කියන උන් කට්ටියට ලොකුයි.😄😢😭
@anilweerawardana2789
@anilweerawardana2789 Жыл бұрын
මම දන්න කියන ජනපද කල්‍යාණිය මට ළඟයි, කිට්ටුයි , සෙනෙහෙවන්තයි සුරඟනට වඩා (මෙන්න මේ අදහස ගීත රචකය පද වැලකට ගැට ගහලා තියෙන ලස්සන බලන්නකෝ ) මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා //
@NimalanandaVidanagamage
@NimalanandaVidanagamage Жыл бұрын
Nivunu. Hadak. Nivunu .jeevithayak Mivunu.minesek .apivath nivalanava E.pinama .ethi.ethumananta..saththya.. Avabodakaragannata.me.bavayema
@sagarabandara6173
@sagarabandara6173 Жыл бұрын
මේ වගේ දක්ෂ ඉතා මිහිරි කටහඩක් ඇති ගායකයන්ට අද තැනක් නෑ ඇයි මේ මනුස්සයව කවුරුත් TV programme එකකට වත් ගෙන්වන්නේ නැත්තේ සරල කම හින්දද? TVචැනල් වලින් පුම්බපු පුහු ගායක ගායකින් අද විනිශ්චය මණ්ඩල වල රියැලිටි ශෝ වල ඒ හින්ද නියම දේ නියම විදියට දකින්න රස විඳින්න ජනතාව දැන ගත යුතුයි.මේ මාධ්‍ය ජඩ මාධ්‍ය හැසිරවීමක් තියෙන්නේ.
@lakshithamadushan3512
@lakshithamadushan3512 3 жыл бұрын
Unlike karapu gothayo mokkuda danna... mal sindu karayo wenn athi
@naadaarchives9027
@naadaarchives9027 3 жыл бұрын
Eekama thamai matath hithaaganna bari... 😕
@GunasenaPerera-ti2um
@GunasenaPerera-ti2um Жыл бұрын
අදටත් සුපිරි බුදු සරණයි
@arracreations9361
@arracreations9361 3 жыл бұрын
ලස්සන හිත නිවන හඬ ..... ඔබට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.... !
@sunethrangana1018
@sunethrangana1018 Жыл бұрын
හැමදාම ඇහුවත් එකම රසය...❤️
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 44 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 497 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 945 М.
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН