මේ song එක gena කියන්න wachana nehe. Heart touching and heart warming song. Sandeep, Radeesh and සජිත් best combination. Meka අහන්න අහන්න හිතට මොකක්ද වෙනවා වගේ දෙනව. Superb voice. Music අඩුවෙන් only with the voice of Sandeep. Wediyen feel wenne piano sound eka විතරක් නිසා. Metha කාලේ අහපු ලස්සනම song එකක්. Keep it up guys.