කොට කොණ්ඩෙකින් ඔසරියට Hair Bun එකක් දාමු | Traditional Hair Style for Kandian saree |for Short Hair

  Рет қаралды 96,989

Bee Styles

Bee Styles

7 ай бұрын

කොට කොණ්ඩෙකින් ඔසරියට Hair Bun එකක් දාමු | Traditional Hair Style for Kandian saree |for Short Hair
Subscribe | Like | Share ‪@beestyles3966‬
#besthairstyles #sinhala #bridalhairstyle #classic #kandian #kandyan #shorthairstyles #bun #hairbun #beestyle #beginners #besthairstyles #osariya #stepbystep #wig #wigs #hairstyle

Пікірлер: 100
@chathunandani-pz2yq
@chathunandani-pz2yq 6 ай бұрын
ඔයාගෙ වැඩ නම් හරිම නීට්.❤තෙරුවන් සරනයි ආදරෙයි අක්කෙ
@beestyles3966
@beestyles3966 6 ай бұрын
ස්තූතියි❤️
@IroshaRathnamali-jh2dl
@IroshaRathnamali-jh2dl 2 ай бұрын
ඇත්තටම ඔයා හරි ක්‍රමයටම කියල දෙනව . සමහරු එහෙම දෙයක් හරියටම කියල දෙන්ව අඩුයි.ඔයාට බුදුසරනයි.🙏🙏🙏
@beestyles3966
@beestyles3966 2 ай бұрын
ස්තූතියි
@udenirathnayake7459
@udenirathnayake7459 2 күн бұрын
ගොඩක් ලස්සනයි..
@nelumperera8950
@nelumperera8950 11 күн бұрын
Thank you so much.
@kanthiweerasingha2259
@kanthiweerasingha2259 3 күн бұрын
Lassanai
@actressSL304
@actressSL304 4 ай бұрын
@user-vl8fs5cy9u
@user-vl8fs5cy9u Ай бұрын
මේ වගේ තවත් වීඩියෝ දන්න හොඳ පැහැදිලි කිරිමක් ❤️
@beestyles3966
@beestyles3966 Ай бұрын
ස්තූතියි.
@dilhanirajamanthri9545
@dilhanirajamanthri9545 6 ай бұрын
Most importamt vedio ...perfect..very neat.very nice..waiting for more hair style vedios ..thanks dear❤🎉
@beestyles3966
@beestyles3966 6 ай бұрын
Thank you ❤️
@windyherath6566
@windyherath6566 6 ай бұрын
Harima lassanai.pehediliva kiyala dunna.❤❤❤
@beestyles3966
@beestyles3966 6 ай бұрын
❤️
@sunethrajayasundara8477
@sunethrajayasundara8477 4 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ඉස්තුතියි තෙරුවන් සරනයි මිස් 👍👍🌺🌺👍👍👍💕💕💕💕💕💕
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ස්තුතියි ❤️
@padminibandara1729
@padminibandara1729 4 ай бұрын
Very neat and beautiful work 🎉👍
@beestyles3966
@beestyles3966 4 ай бұрын
Thank you so much 😊
@ashokapathirana2511
@ashokapathirana2511 4 ай бұрын
Hada පැහැදිලි කිරීමක්. Thank u ඔයාට.
@beestyles3966
@beestyles3966 4 ай бұрын
❤️
@anomakumari3685
@anomakumari3685 4 ай бұрын
Thank you for sharing ❤😊
@beestyles3966
@beestyles3966 4 ай бұрын
❤️
@NilushaDhilhani
@NilushaDhilhani 20 күн бұрын
ලස්සනයි ..thank you miss..🙏
@beestyles3966
@beestyles3966 18 күн бұрын
❤️
@jeewanihewage9928
@jeewanihewage9928 Ай бұрын
Wow. Niyamay❤ Thank you
@beestyles3966
@beestyles3966 Ай бұрын
My pleasure 😊
@user-fk3oo9ud5w
@user-fk3oo9ud5w 2 ай бұрын
හරිම ලස්සනයි
@beestyles3966
@beestyles3966 Ай бұрын
ස්තූතියි
@ganganiwalpola13
@ganganiwalpola13 4 ай бұрын
හරිම ලස්සනයි 👍
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ස්තුතියි
@achiniweerasinghe2142
@achiniweerasinghe2142 4 ай бұрын
Good teacher. Thank you
@beestyles3966
@beestyles3966 4 ай бұрын
Thanks
@ShaliniSamarasingha
@ShaliniSamarasingha 3 ай бұрын
Oya Hari Hodata kiyala dunna...Thnxxxxxx...
@beestyles3966
@beestyles3966 3 ай бұрын
ස්තුතියි
@viruladeesara3325
@viruladeesara3325 2 ай бұрын
Harima lassanai...❤❤❤❤
@beestyles3966
@beestyles3966 2 ай бұрын
Thank you
@jaykinson376
@jaykinson376 Ай бұрын
Harima neat
@beestyles3966
@beestyles3966 Ай бұрын
Thank you
@pradeepachandani3969
@pradeepachandani3969 2 ай бұрын
හරිම ලස්සනයි නීට්
@beestyles3966
@beestyles3966 2 ай бұрын
ස්තූතියි
@Mindana05
@Mindana05 5 ай бұрын
ලස්සනයි ❤️
@beestyles3966
@beestyles3966 5 ай бұрын
❤️
@DilaniNuvarapaksha
@DilaniNuvarapaksha 2 ай бұрын
Harima pahadiliwa kiya denawa.thanks miss ❤️
@beestyles3966
@beestyles3966 2 ай бұрын
ස්තූතියි
@menakapubudumali2801
@menakapubudumali2801 6 ай бұрын
❤❤❤❤
@beestyles3966
@beestyles3966 6 ай бұрын
🙂
@himalidilru1015
@himalidilru1015 3 ай бұрын
❤❤
@beestyles3966
@beestyles3966 3 ай бұрын
❤️
@madushikarasanjali-bg9nn
@madushikarasanjali-bg9nn 4 ай бұрын
Neat
@beestyles3966
@beestyles3966 4 ай бұрын
❤️
@chandanijayantha5767
@chandanijayantha5767 2 ай бұрын
Nice❤
@beestyles3966
@beestyles3966 2 ай бұрын
😊
@strongwoman946
@strongwoman946 4 ай бұрын
very nice dear❤
@beestyles3966
@beestyles3966 4 ай бұрын
❤️
@dilhanirajamanthri9545
@dilhanirajamanthri9545 5 ай бұрын
ඔයාගෙ shorts වල දාලා තියෙන net hair styles කීපයක් කරන විදිහ vedios දාන්න මිස්..ඒ styles ටික හරිම ලස්සනයි 😍
@beestyles3966
@beestyles3966 5 ай бұрын
Ok . ලගදිම දාන්නම්
@priyanimallika596
@priyanimallika596 4 ай бұрын
89ií
@wncthudugala8854
@wncthudugala8854 4 ай бұрын
Super ❤
@beestyles3966
@beestyles3966 4 ай бұрын
❤️
@wasanthapathminee513
@wasanthapathminee513 4 ай бұрын
❤❤❤❤❤
@beestyles3966
@beestyles3966 4 ай бұрын
❤️
@indikaruwan7847
@indikaruwan7847 4 ай бұрын
Hawariyakin digata leyar karala weddin ekakata galapena heyarstyl ekak dannako mis
@beestyles3966
@beestyles3966 4 ай бұрын
Ok langadima dannam
@user-pf8nr9wx8h
@user-pf8nr9wx8h 4 ай бұрын
ලස්සනයි ❤
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ස්තූතියි
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ස්තූතියි
@inokasadamali167
@inokasadamali167 4 ай бұрын
Miss crimp iyan akan crimp karan kalin hayar spire karana onads
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ඒක කොණ්ඩෙ හැටියට තමයි තීරණය කරන්න වෙන්නෙ. ගොඩාක් හයිය කොණ්ඩයක් නම් කලින් spray කරන්න ඕනෙ. එතකොට හොදට හිටිනවා
@AnushaChandani-cy2oh
@AnushaChandani-cy2oh Ай бұрын
Harmattan niet harmattan lassanai
@beestyles3966
@beestyles3966 Ай бұрын
Thank you
@k.anjulaofficial
@k.anjulaofficial 4 ай бұрын
Hodata therenna kiyla denwa miss ❤
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ස්තූතියි
@salonserendib3802
@salonserendib3802 4 ай бұрын
Hoda crimp iyan ekaka nama kiyannako ❤❤❤❤❤
@beestyles3966
@beestyles3966 4 ай бұрын
ghd හොදයි
@samudrikaherath5294
@samudrikaherath5294 Ай бұрын
අනෙර් මගෙ කොණ්ඩෙ හරිම අඩුයි. හැබැයි දික් වෙනව. fb එකේනම් විවිධ වර්ගයේ තෙල් සීරම් යනාදිය prescribe කරනව.. ඒවා හොදද නැත්ද කියල දන්නෙ නැහැ. උපදෙසක් දෙන්න පුලුවන්ද
@beestyles3966
@beestyles3966 Ай бұрын
Fb එකේ තියෙන හැම දේම හොදයි කියලා හිතන්න අමාරුයි අපිට. ඒත් හොද ඒවත් තියෙනවා. ඒවා පාවිච්චි කරපු කෙනෙකුගෙන්, එහෙමත් නැතිනම්, comments කියවලා බලන්න ඕනෙ. හැබැයි comments එයාලගෙ අයම දාන වෙලාවල් තියෙනවා. ඒ ඔක්කොටම වඩා හොදයි ඔයාගෙ කොණ්ඩෙ අඩු වෙන්න හේතුව මොකක්ද කියලා හොයලා ඒකට solution එකක් හොයන එක. කොණ්ඩෙ අඩු වෙන්න ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා. 1. dandruff 2.අඩු පෝෂණය ( vitamin & calcium) 3. පිරිසිදු නොකිරීම ( දහදිය සහ දූවිලි ) 4 මානසික පීඩනය 5 ඡානමය තත්වය 6 chemical treatments මීට අමතරව තවත් තියෙනවා. මේ ප්‍රධානම ටික. මෙයින් ඔබට අනිවාර්යන් එක් ගැටලුවක් ඇති. එම ගැටලුවට පිළියම් කර බලන්න. මින් මානසික සහ ඡානමය ගැටලුවලට හැර අන් ගැටලුවක් ඔබට ඇත්නම් දක්වන්න. ඔබට විසදුමක් ලබා දෙන්නම්.
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 2 ай бұрын
Saree ekatath oya hair style Ekama aulak nedda miss
@beestyles3966
@beestyles3966 2 ай бұрын
මේක ගැලපෙන්නෙ ඔසරියට. සාරියට bunඑක දානවනම් indian bun එක තමා ගැලපෙන්නෙ. එහෙම නැත්නම් පාතින් නැතුව උඩට වෙන්න දාන්න ඕනෙ bunඑක
@hiru-littleartist
@hiru-littleartist 4 ай бұрын
❤හරිම ලස්සනයි
@beestyles3966
@beestyles3966 4 ай бұрын
Thank you❤️
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 2 ай бұрын
පැහැදිලිව කියල දෙනව ඔයා .හරි ලස්සනයි .
@beestyles3966
@beestyles3966 2 ай бұрын
ස්තූතියි
@jayasingheww7764
@jayasingheww7764 Ай бұрын
මම ආසම ස්ටයිල් එකක්.ලස්සන්ස්‍යි.නීට්.ඔයා ඉන්නෙ කොහෙද්
@beestyles3966
@beestyles3966 Ай бұрын
පොල්ගහවෙල
@piumiprasadika5552
@piumiprasadika5552 5 ай бұрын
Hi mee salon 1 koheda thiyenne ?
@beestyles3966
@beestyles3966 5 ай бұрын
Polgahawela
@beestyles3966
@beestyles3966 5 ай бұрын
පොල්ගහවෙල
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
Koheda salon eka
@beestyles3966
@beestyles3966 Ай бұрын
Polgahawela
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 2 ай бұрын
මූණවල්වල හැඩයට බැක් කෝම් කියලා දෙන්න මිස්
@beestyles3966
@beestyles3966 2 ай бұрын
Ok කියලා දෙන්නම්
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 2 ай бұрын
Thank you miss Theruwan saranai
@yashigirl5499
@yashigirl5499 23 күн бұрын
Harima lassanai 😍😘
@beestyles3966
@beestyles3966 18 күн бұрын
ස්තූතියි
@mchandrawathi7441
@mchandrawathi7441 2 ай бұрын
@beestyles3966
@beestyles3966 2 ай бұрын
❤️
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 2 ай бұрын
Saree ekatath oya hair style Ekama aulak nedda miss
@beestyles3966
@beestyles3966 2 ай бұрын
Meka nam gelapen ne. Indian bun ekanam gelapenawa
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 2 ай бұрын
E kiwwe miss
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 2 ай бұрын
E video ekath karala danna ko miss
Beautiful Hairstyle।। Easy Big Bun Hairstyle With Donut
4:21
Piya Hairstyle
Рет қаралды 1,2 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 186 МЛН
easy hair style lesson 1(hair style ,simple hari style )
14:45
Liyasewana Institute
Рет қаралды 16 М.
РЫБАЛКА ДОМА
0:17
KINO KAIF
Рет қаралды 13 МЛН
No es por nada pero ya estoy a otro nivel de fuerte 💪🏻😅
0:15
3Funny Kids‼️ with Higher and Beautiful LEGO😂| JJaiPan #Shorts
1:00
เจไจ๋แปน J Jai Pan
Рет қаралды 6 МЛН
На сколько опасна рыба меч?
0:40
Fact Fusion
Рет қаралды 2,4 МЛН
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 9 МЛН