ඔසරියට මගේ කොන්ඩේ මමම හදා ගත්තේ මෙහෙමයි /the hairstyle i wore

  Рет қаралды 414,017

Saloon Warangana

Saloon Warangana

Күн бұрын

• මගේ මේකප් එක මමම කර ගන...

Пікірлер: 237
@chandanirajakaruna1195
@chandanirajakaruna1195 3 жыл бұрын
තනියම තමන්ගේ කොන්ඩෙ ලස්සනට හදාගන්න ඔබ ,ඉතා දක්ෂ සුන්දර කාන්තාවක්.අන් අයටද ඔබව ඉතා ආදර්ශමත්...
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
දකින දෙයක් ලොබ නැතිව අගය කරන ඔබත් වටිනා හිතක් ඇති කෙනෙක් ..හැම හිතක්ම එසේ වේවා
@mokuri1250
@mokuri1250 2 жыл бұрын
@@saloonwarangana u
@hansaprabodika5778
@hansaprabodika5778 3 жыл бұрын
Saloon wranagana miss හරිම සතුටුයි ඔයාගේ දැනුම නිර්ලෝභීව අප සමග බෙදා ගන්න එක ගැන. ගොඩාක් ස්තූති පැහැදිලිව කියලා දෙනවාට. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් පලකරලා තියන අදහස් දැක්කම ඇයි මිනිස්සු මෙහෙම කියලා හිතුනා. වටිනා දෙයක් අගයන්න අපෙ මිනිස්සු දන්නේ නෑ. හරිම කනගාටුයි ඒ ගැන. ඔයාගෙ විඩියෝ ඔක්කොම බැලුවා ගොඩාක් ප්‍රයොජනවන් මිස්.ඉස්සටහටත් මේ වගේ වටිනා කියන දෙවල් කියලා දෙන්න.
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Thank you mis hansa probodihikaaa....aka aka aya aka aka widiyai hithamu sathutin bara gamu nea. Malma thiyan nane minissu galuth peralanwa 🤣samahara naraka adahas comments walata denna thiyana uttharae ithin yakkunta baya nam sohonea gewal hadan na kila thma... Oyla inwanea a athi.
@suddi7293
@suddi7293 2 жыл бұрын
ලස්සනයි බොලේ..😘හෙන චාම්...ඔයාත් ලස්සනයි😍 හෙයස්ටයිල් එකත් ලස්සනයි..❤️❤ ආදරේයි
@KalyaniMalani
@KalyaniMalani 5 ай бұрын
හරිම වටිනා video එකක් ...ලස්සන වැදගත් පෙනුම තියන මෝස්තරයක් ....❤❤❤
@aarsanjeewani5725
@aarsanjeewani5725 4 жыл бұрын
ලස්සනයි ......ලස්සනයි ...... 🤗🤗🤗👌👌💝............රවුම් මුහුනට ලස්සනට ගැලපෙනවා...😍
@StyleC992
@StyleC992 3 жыл бұрын
ලස්සන ම ලස්සන යි.උත්සාහ වන්ත කෙනෙක් වගේ.ඒ වගේම හරි සිරියාවන්තයි
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
බොහොම ස්‍ස්තූතියි ආදරනීය comment එකක් දුන්නාට😇
@sasasthisu
@sasasthisu Жыл бұрын
Use කරන්න හොඳ hair spray brand එකක් කියන්න පුලුවන්ද?
@wanniarachchigevinithamang2738
@wanniarachchigevinithamang2738 3 жыл бұрын
Miss oyage video baladdi vadiyenma balanne oyage diha oya harima lassanai . Kohomada miss muluagama ekama colour eka thiyaganne මේ මම කියන්නේ ඊර්ෂ්‍යා වට එහෙම නෙමෙයි මම කිසිම දෙයකට ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙමෙයි හදවතින්ම මේ කිව්වේ හරිම ලස්සනයි කියල අනෙක හැමදෙයම හොඳට පෙන්නනවා කොහොමද ඒ දෙය කරගන්නෙ කියන එක ඒ නිසා මම හිතනවා ඔයාගෙ හිතත් ලස්සන ඇති
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
එහෙම ඔයට දැනුන දේ කියන එක අහන එකම ඔයගේ හිතේ හොන්ද කම කියල මං හිතන්නේ 💝...normally මං හිතන්නේ මං ටිකක් skin colour එක එකම පාටක් තියනවා.ඉපදුන විදිය මං දැනුවත් විදියට.ඒ නිසා මට තියෙන්නෙ.. තියන පාට පවතවා ගෙන යන එක විතරයි..පාට තියනව නේ කියලා අතරලා දාලා හිටියොත් වයස වැඩි වෙන්න වෙන්න එක අඩු වෙන්න ගන්නවා පෝශන ගැටලු ඒව මේවා ලෙඩ රොග බෙහෙත් හේත් ආදිය නිසා ..මට තාම එහෙමට ගැටලු නැති නිසා ලොකු දෙයක් කරන්නේ නම් නැ..එත් මං සැලකිලිමත්..මං crem පාවිච්චි කරනවා.ඒ හා සමානවම මාත් අනික් ගෑනු ලමයි වගෙම කන කෑම ගැන පාවා හිතනවා.බොරු කියන්නේ මොකටද.🤣 facil , meniqure pediqure කරනවා ඉඩක් ලැබුන ගමන්🤭 මනුස්ස හමනේ ඉතිං ටිකක් සැලකිල්ලෙන් බලා ගන්නොනේ..crem හා සමානවම මං හිතත් හොන්දට තියා ගන්න try කරනවා..පෙනුමට ඒක බලපානවා කියලා පඋද්ගලිකව සෑහෙන්න ම විස්වාස කරන නිසා..
@wanniarachchigevinithamang2738
@wanniarachchigevinithamang2738 3 жыл бұрын
@@saloonwarangana අනේ ඔයා හරි හොදයි ඔයාට බොහොම ස්තුතියි
@kakulimalkumari8593
@kakulimalkumari8593 2 жыл бұрын
තෙරුවණ් සරණයි .දියුවෙන් දියුනුවට පත්වේවා.
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි 💝🍀🍀
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
හරිම ලස්සනයි මැණික ඔයත් ලස්සනයි හෙයාස්ටයිල් එකත් ලස්සනයි . ඔයා වගේ කෙනෙකුට කොහොම කොන්ඩෙ හැදුවත් ලස්සනයි . බුදු සරණයි .
@saloonwarangana
@saloonwarangana Жыл бұрын
😍🍀🍀🍀
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
හරිම ලස්සනයි දුවෙි 👍👍👍👍කියන්න වචන නෑ..දූ ලගක ඉන්නවා නම් අපි එනවා🌹🌹🌹🌹
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
වචනේ ටත් ස්තුතියි 🌹🌹🌹🌹
@ashanathashi299
@ashanathashi299 3 жыл бұрын
Aneee lassana...😍 Chees bolayak wage...ummma.😘 Akkita lassana kondayak thiynawa ne.onama widihaka hairstyle ekk karanna puluwan widihe...😊 Akkige salon eka koheda thiyenne?
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
He... thiynaaa konday amaruwen balana thiyana ithinn... nuwara .. diganea
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
Onna man subscribers kala. Oyagd talent ekata kohomada ehema nokara inne. Idiriyatama yanna Sudu nangkyo.oyata jayama pathanawa.
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Sthuthi godak suba pathumatath subscribe kalatath.oyatath jayakma wewai math pathanawa🌹💝💐
@CookingWithKuma
@CookingWithKuma 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් හොඳ වීඩියෝ එකක්
@malidharmasena9479
@malidharmasena9479 Жыл бұрын
Akke math kamathi oyage salon ekata enna
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
Thanks මිස් .මිස් කොන්ඩෙ තුනී කෙනෙකුට හදාගන්න පුලුවන් මොස්තරටක් ඉදිරිපත් කරන්නකො plz
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Meaka mam hairstyle akak daddi gattha vedio akak. Lessons widiyata karddi krnnam pahadilwa a gana
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
@@saloonwarangana tahnks
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
Godak sundara kenek oba. Oyage pinwantha kamata tthamayi oweni rupayyak lebilla thiyenne. Budu saranai.
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Hmmm. Godak sthutuiii comment akata.saha manussyekta manussayek hitha sathutak ena comment akkak dena akama watinwa saha a nisa obath mata watinwa 🌹💝
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
@@saloonwarangana sthuthie obata. A wagema obata jayama wewa. Theruwan saranai.
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Harima lassani.. godak watinawa.. taniyama.. oyama eka kara ganna nisa.. Thank you.. nangi.. oyage danuma.. Anit ayat ekka.. bohoma adaren.. beda gannawata.. TUNURUWAN SARANAI .!!!!
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Sthutuiii mage siyaluma uthsahayan agaya karanwata. Mawa dirimath krnwata obe comment thulin .. 💝😍😍😍
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Sthutuiii mage siyaluma uthsahayan agaya karanwata. Mawa dirimath krnwata obe comment thulin .. 💝😍😍😍
@jesmila60
@jesmila60 3 жыл бұрын
Beautiful.. U have lovely hair.. Can u do up with short hair for kandyan pls. Wishing you all the best
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Sure . I will try
@-xxx527
@-xxx527 3 ай бұрын
ෂ්හඃ මරුනෙ තනියම තමන්ගෙ කොන්ඩෙ දා ගත්ත ලස්සන 👌 දුවත් චීස් බෝලයක් වගෙ ලස්සනයි ❤
@asankasiriwardena895
@asankasiriwardena895 Жыл бұрын
Use karanna hoda hair spray ekak kiyannako
@dimuthurajini9347
@dimuthurajini9347 2 жыл бұрын
පාවිච්චි කරන්න පුලුවන් හොද ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද අක්කේ...බීලිචින් නැති එකක්..🙏😊
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
bleching nathi cream akak hoya ganna amarui.saha mea weddi weladapalata awith thiyana bohomayak cream gana lokuwata kiyanna mam danne naha.godak cream warga thiyana nisa.sorry 💚
@rohfernando2319
@rohfernando2319 3 жыл бұрын
You are a beautiful young lady you have a nice head of hair the video is done well. I wear Kandyan too but now I am finding difficult to put up my hair to suit the outfit because I am loosing a lots of hair due to health reasons I believe. Anyway keep up the good work all the best to you.
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
thank you for your lovely and humble comment ...💝💝💝🌹🌹🌹🌸🌸
@hadakari1372
@hadakari1372 3 жыл бұрын
ඒ දක්ෂතාවය ඉතා වටිනව අක්කි..
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Shuththiiiiii🌹💝🌸💝
@charithrathnayaka4799
@charithrathnayaka4799 2 жыл бұрын
Oya vagema oyage hithth lassana athi neda hadisi uthsava avasthavakata maru aidiya ekak ....********** thankyou
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Sthutuiii... digatama radenna aradhana krnwa 💝🌹
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Beautiful dear I have a short hear but I enjoy a lot thanks
@kumuduthakshila6117
@kumuduthakshila6117 2 жыл бұрын
අක්කි ඔයා දිගනේ නේද. මට මතකයි ඔයා වගේ. මං ඇවිත් තියනවා ඔයාගේ සැලොන් එකට
@tharangasewwandi1553
@tharangasewwandi1553 3 жыл бұрын
Onna math subscribe kala. Akalata kes idena ekata mokada akki karanne. Please reply karanna
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
akata nam oya hambawenna one docter kenek.. Hm ruplawanya sathkara walata wada watinne aka akalata hisakes pahenawanm...
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
It's really beautiful and simple design. You can do it yourself.your very talented young lady 🤗
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Thank you for your humble comment 😍💝💝💝
@sepalikaperera7005
@sepalikaperera7005 2 жыл бұрын
Yng7 vt56
@nimalasiriiluppitiya2236
@nimalasiriiluppitiya2236 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .😊 දැන් ගෙදරදීම කොන්ඩ මෝස්තර කරන්න පුලුවන් . 🌷
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ස්තුතියි 🍀💝
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 2 жыл бұрын
Harima ලස්සනයි .ආදර්ශමත්
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
🤭😍💝💝
@dilshaperera1186
@dilshaperera1186 4 жыл бұрын
akke oya issaraha konde crimper karalada hairstyle eka damme?
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Dilsha Perera owww
@mgkusuma1992
@mgkusuma1992 2 жыл бұрын
ඔබ.අපට.ආදරෂමත්
@pramilachandipremarathna4499
@pramilachandipremarathna4499 3 жыл бұрын
Spray eke tbbe water da ?
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Naha hair spray
@wimalagamlath9835
@wimalagamlath9835 3 жыл бұрын
දඟලන්න නැතිව himihita කළානම් වටිනවා
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
vedio aka hemita dammoth godak time ynawane ☹️
@s5panda30
@s5panda30 4 жыл бұрын
Thanks ගොඩාක් 💘💘💘💘
@chaeunwoo8559
@chaeunwoo8559 2 жыл бұрын
Hairstyles කියලා දෙන්නකො අක්කෙ
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Ok sure
@gayanthimaheshika2910
@gayanthimaheshika2910 2 жыл бұрын
අර ස්ප්‍රෙ එක මොකක්ද අක්කෙ
@prabodibhagya2438
@prabodibhagya2438 3 жыл бұрын
Akki oya harima lassanai and oyage hairstyle ekath harima lassanai
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Sthutuiii 🌹🌹💝💝💝💝
@s5panda30
@s5panda30 4 жыл бұрын
වීඩියෝ eken passe comment eka meee ...oyanam super 💘💘💘💘100 ,
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
wawwwww thank youuuuu🌹😍😍🥂
@mihisarapriyadarshana691
@mihisarapriyadarshana691 9 ай бұрын
හරිම ලස්සනයි. ස්තූතියි ❤
@Sana-vq2zl
@Sana-vq2zl 5 ай бұрын
Simple messy hairstyle ekak karanavada miss
@saloonwarangana
@saloonwarangana 5 ай бұрын
Karannnm
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Beautiful dear I have a short hair 🥰 but I enjoy a lot thanks ☺️☺️☺️
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
thank you so much 💝💝
@GnanathilakeS-
@GnanathilakeS- 3 жыл бұрын
හරිම වටිනව ඒක
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
ඔයත් උත්සහ කරන්න 😍
@kavikavi936
@kavikavi936 Жыл бұрын
👍👍👍👍Niyamai...good luck..
@christinefernando4124
@christinefernando4124 2 жыл бұрын
It's very nice and simple. Thanks for this video. 💕🤩
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
thank you so much.🌹💝💝💝💝
@nirmalasewwandi5832
@nirmalasewwandi5832 Жыл бұрын
Akki. Pahapath wanna karamayak. Kiyanko. Hama pahapath wanna
@chansam8966
@chansam8966 2 жыл бұрын
This wonderful nangi, without wasting our time you taught us a simple but hairstyle for Kandyan or Indian saree. Thank u so so much.!
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
I did it for kandyan one.but it can manege for indion also
@kalpanaruwanthika8690
@kalpanaruwanthika8690 3 жыл бұрын
Thnkuuuu akki
@velvetways6694
@velvetways6694 3 жыл бұрын
නියමයි නංගී
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ස්තුතියි අක්කි 💝
@oshadidewmali5861
@oshadidewmali5861 2 жыл бұрын
Akkii mn mahathayi ane mata hariyana sarii redda mokakda
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Silk metriyal Printed metriyal Dark colurs
@ishaniruwinika9173
@ishaniruwinika9173 3 жыл бұрын
Harima lassanaia akkeee
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
💝🌹💝🌹💝
@thushiperera6101
@thushiperera6101 3 жыл бұрын
Nomal danna hair style videyo ekak dannako akki
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Hri Karannm 💝😍
@anulapodimanike2313
@anulapodimanike2313 2 жыл бұрын
ලස්සනයි දුව
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
😍💝
@s5panda30
@s5panda30 4 жыл бұрын
බැලුවෙත් නැ තාම වෙලද දැන්වීම් යද්දී comment k ඔන්න ...
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
ගොඩක් ස්තුතියි .හැබයි ඔන් වෙලද් දැනවිම්ව්දී ලයික් කරලා.. Vedio aka epa una kila unlike krnna baa 🤭🤣🤣🤣🤣
@renukapriyadarshani2041
@renukapriyadarshani2041 2 жыл бұрын
ලස්සනයි නංගි
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
💝🍀🍀🍀
@rasikadamayanthi3604
@rasikadamayanthi3604 2 жыл бұрын
Daksha kanthawak..anek ayata adarshayak.👍
@nilankadilrukshi516
@nilankadilrukshi516 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🥳👍👍
@silgunasadaham9602
@silgunasadaham9602 3 жыл бұрын
Up country cultura1ka geniyana oyaata jaya god bless
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
thank you..🌹💝🌹💝🌹💝🌹
@Sana-vq2zl
@Sana-vq2zl 5 ай бұрын
You are so talented dear
@saloonwarangana
@saloonwarangana 5 ай бұрын
Thank you so much 😀
@bimalkadilhani9337
@bimalkadilhani9337 3 жыл бұрын
Akke normal hair style tikakuth karannako.
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Issarahata
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 3 жыл бұрын
Oyage salon eka koheda thiyene
@chandimawijesinghe3685
@chandimawijesinghe3685 2 жыл бұрын
හරිම ලස්සනයි 👍👍
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ස්තුතියි 💝😍😍😍
@isharadarshanisamarasinghe9750
@isharadarshanisamarasinghe9750 4 жыл бұрын
විඩියෝ aka hodai 😍
@nishadimadhumali2591
@nishadimadhumali2591 4 ай бұрын
Harima lassanai ❤❤❤❤
@sunethraweerasingha1674
@sunethraweerasingha1674 3 жыл бұрын
ලස්සනයි thank u
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹
@SudithaFernando
@SudithaFernando 3 жыл бұрын
හරිම ලස්සනයි
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹🌹🌹😍
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 2 жыл бұрын
හරිම දක්ශ ලමයෙක්නෙ. ඒ වගේම අනෙක් අයට පෙන්වන එක ඉතාමත් වැදගත් .සුබ පැතුම් . බුදුසරණයි .
@lalithajayasinghe6002
@lalithajayasinghe6002 3 жыл бұрын
Sha niyamai.oya dakshai
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹🌹🌹
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Thanks 💞💞💞💞💕💕💕
@anojakumudune6833
@anojakumudune6833 3 жыл бұрын
Hithagina enni lassanai kiyalada aparade mahansiya
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Haaa.. okk🌹
@sherogirl2456
@sherogirl2456 3 жыл бұрын
@@saloonwarangana you are a beautiful lady with a beautiful heat I guess
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
@@sherogirl2456 thank you for your lovely guessing and..and this for for you 🌹
@marishanugunawardhane.9324
@marishanugunawardhane.9324 3 жыл бұрын
Woow.. harima lassanai.
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
💝🌹💝🌹
@hadakari1372
@hadakari1372 3 жыл бұрын
මට තියෙන්නෙත් wave kondayak akki..tikk curly..hairstayle dannth amarui..
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
A welawata crimper karala komday ganna . Natthm vewi hair curl hair akaenma krana hairstyle akkakata ynna
@hadakari1372
@hadakari1372 3 жыл бұрын
@@saloonwarangana thank u akki❤
@PadmaniWijesekara-sc2hb
@PadmaniWijesekara-sc2hb Жыл бұрын
Very beautiful
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂාාා හරිම අපූරැයි
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
🤭🤭🤭😊😊😊😍😍
@priyanganidhammika5191
@priyanganidhammika5191 2 жыл бұрын
Akki oya hari lassanai
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
😊🤭🤭🤭🤭💝🌹
@Moon-ij5ju
@Moon-ij5ju 2 жыл бұрын
Thank you girl 😘
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
💝😍😍😍💐🌹
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
Beautiful dear 😍❤
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
😍😍😍😇😇
@achininishamini3976
@achininishamini3976 2 жыл бұрын
Lassani akki..❤❤🥰🥰🥰
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
😍💝💝💝
@canthi147
@canthi147 3 жыл бұрын
Koheda oya ge saloon eka
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
diganeaa
@imashaachini393
@imashaachini393 3 жыл бұрын
@@saloonwarangana mama kamathi oyage Saloon ekata enna
@amayawickramasinghe6937
@amayawickramasinghe6937 3 жыл бұрын
Lassani pehediliwa kiya dunna
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Meke mam mokuth pahadil klea na. Meka nikan vedio akak. Lesson daddi pahadili krnnm..
@kavishkadilruvan2280
@kavishkadilruvan2280 2 ай бұрын
Wow❤❤❤
@velvetways6694
@velvetways6694 2 жыл бұрын
නියමයි 👍🙏🙏🌹❤
@suranjipradeepikasamarakoo3100
@suranjipradeepikasamarakoo3100 3 жыл бұрын
Harima lassanay
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹
@deepthisuriyapperuma9443
@deepthisuriyapperuma9443 2 жыл бұрын
You are very beautiful.
@ishaniruwinika9173
@ishaniruwinika9173 3 жыл бұрын
Matath asai oya widihata sarala hairstyle ekk daganna
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
try kranna .aniwarenma puluwan wai 💝
@v.p.piyaseeli8467
@v.p.piyaseeli8467 2 жыл бұрын
Thank you so much
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Pleasure is mine🌹💝
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Pleasure is mine🌹💝
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Pleasure is mine 🌹💝
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Harima hoday.mokatada kagevath adambarakum balanne.neda?
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🤭🤭🤭🤭......habai hairstyle dana aka thama mage job akath 🤭🌹🌹💝
@mallikam8117
@mallikam8117 Жыл бұрын
Simpal obate thanks
@rohininissanka5236
@rohininissanka5236 3 жыл бұрын
Harima lassanai
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
ස්තුතියි
@hadakari1372
@hadakari1372 3 жыл бұрын
Mn akkige videos hmdama blnwa akki
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Godak sthutuiii 🌹💝🌸💝
@suneelruparupa656
@suneelruparupa656 4 жыл бұрын
ලස්සනයි
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Suneel rupa Rupa🌹🤩
@dammikahapuarachchi7413
@dammikahapuarachchi7413 3 жыл бұрын
Great job
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹💝🌹
@udeshikarathnamalala3007
@udeshikarathnamalala3007 3 жыл бұрын
So valuable
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹💝🌹
@buddhikawijethunga553
@buddhikawijethunga553 4 жыл бұрын
Wow 😍
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
aneee waw thaaaaanxxxx 🤭😊
@madushanigunaratne9492
@madushanigunaratne9492 3 жыл бұрын
හරිම හරිම හරිම ලස්සනයි 👌
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Sthithiiiiiii 🌹🌹🌹🌹💝💝😍😍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Nice
@thalagalagepathmaseeli4702
@thalagalagepathmaseeli4702 2 жыл бұрын
කොණ්ඩා කටු පේනවා
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ඔව්..තනියම වීඩියෝ කරන් හෙයා එක දාද්දී ඔක්කොම perfect කරන්න ටිකක් අමාරුයි ..☹️
@tharinisudu9291
@tharinisudu9291 3 жыл бұрын
Lassanai
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
💝🌹🌹🌹
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 3 жыл бұрын
Lassanaiii
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹
@NirshaJee
@NirshaJee 4 жыл бұрын
Woow😍
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
HOW TO TRIM YOUR OWN HAIR BLUNT!
9:55
Lola Kait
Рет қаралды 3,2 МЛН
What is Tape in hair  Extensions Explained in Sinhala @Haddaihair
5:18
Sonali de Silva
Рет қаралды 12 М.
Simple French Bun Hairstyle Step By Step
4:53
Easy Hairstyles
Рет қаралды 55 МЛН
Beautiful Hairstyle।। Easy Big Bun Hairstyle With Donut
4:21
Piya Hairstyle
Рет қаралды 1,4 МЛН
easy hair style lesson 1(hair style ,simple hari style )
14:45
Liyasewana Institute
Рет қаралды 17 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН