KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
මේ ගෙවෙන්නේ හොදම දවස්❤️පොල් ගස් මැද්දෙ කෙල්ලො 5ක්| jungle juice🍉🍊🍋🟩5am hike | tractor rides🚜
25:00
The evil clown plays a prank on the angel
00:39
The Best Band 😅 #toshleh #viralshort
00:11
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
අන්තිම hair care එක❤️/දවස් 7ට කොණ්ඩේට වෙච්ච දේ හිතාගන්නත් බෑ😲/ වාසි 5 ක් 🙌/ වෙන වෙනමද එකටද?👀
Рет қаралды 42,345
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 М.
Maleesha
Күн бұрын
Пікірлер: 130
@SameeraMadusanka-w7q
5 ай бұрын
පේර කොළ උළුහාල් එක්ක විනාඩි 10-15 තම්බගෙන පැයක් විතර නිවෙන්න තියන්න ඒක හෙයාර් එකට බෙස්ට් ❤️
@Maleeshakumburegedara
5 ай бұрын
ඔව් ඔයා හරි😍 ඒකත් හොදයි. කොණ්ඩේට මමත් use කරා. Thank you for your comment❤️
@SupunSadaruwan-sv1cl
5 ай бұрын
තම්බා ගන්නව කිඋවෙ උනු වතුරෙ දාලද
@SameeraMadusanka-w7q
4 ай бұрын
@@SupunSadaruwan-sv1cl නෑ නෑ ඇල් වතුරෙන්
@sachinikaushalya4123
5 ай бұрын
මේක ගොඩාක් හොදයි .කොන්ඩේ යන එක පාලනය වුණා .මං නම් හදන්නේ වතුර ටික්කට කරාබු නැටි දාලා වහලා තැම්බෙන්න තියලා නිමෙන්න තියලා ඔළුවට ස්ප්‍රේ කරනවා මාරම හොඳයි පාවිච්චි කරලා බලන්න කොන්ඩේත් ඇදෙනවා
@Maleeshakumburegedara
5 ай бұрын
Thank you so much !!
@Clayaza
5 ай бұрын
තැම්බෙන්න තියනව කිව්වෙ මොන වතුරද ගන්නොන 😐
@MadaraKavindi-yp1tb
2 ай бұрын
@@Clayaza nikan wathura ta thambenna thiyanna
@chandibhachamindi1300
Ай бұрын
ඒ කියන්නෙ ලිපෙන් තියන්න ඕනද
@SamithJayawardhana
Ай бұрын
Akke konde frizzy ekatath method ekak kiyannako
@tizzy_girl
Ай бұрын
කොණ්ඩෙ ඩ්‍රයි වෙලා තියන එකටත් ට්‍රීට්මන්ට් එකක් කියන්නකො අක්කි😢
@ChalaniNisansala-on3ps
Ай бұрын
මේක කරන්නට කලින් දවසේ කොන්ඩේ තෙල් ගැවාට කමක් නැද්ද
@DinithiMahima-q1c
2 ай бұрын
Akke konde ganakam wennath meka hodaida mage konde dawasata godak yanawa math meka use karala balannada 😢
@0ぬわー
5 ай бұрын
Dear me widiyt karabunati witrk use karat kamk ndd? Thanks oyt ❤️
@Maleeshakumburegedara
5 ай бұрын
Ow puluwn dear.. thank you for watching.😍
@NimaliPriyangika-p1t
4 ай бұрын
Meka eka dawasaka hadala week ekema apply karanna baida
@naveenadewminimp2796
5 ай бұрын
This is a very valuable video ❤
@Maleeshakumburegedara
5 ай бұрын
Thank you so much darling ❤️
@mgishadini2845
6 ай бұрын
Apply karala කොච්චර welawak tialada nanna one
@Maleeshakumburegedara
6 ай бұрын
විනාඩි 30 ක් විතර ❤️
@mgishadini2845
6 ай бұрын
Ok ❤️👍
@suharisarithna8769
5 ай бұрын
Akke eka digata masayaka use karata kamaka nada akki thawa dawasaka thiyala seduwatha kamaka nada kiyanako
@Maleeshakumburegedara
5 ай бұрын
Ek digtm dnn epa darling. Wash karn nathuwa dwsk thibbt kmk na❤
@RuchiniFernando-kk8yx
5 ай бұрын
Hal wathura walata hiskabala welenawa neda? hikabala welunama issori enawa neda ?
@Maleeshakumburegedara
5 ай бұрын
Hal wathurata Ehema welenne na dear. ow his kabala welunoth issori enw👍
@shalikanovel8873
4 ай бұрын
මටනම් හාල්වතුර එක හරිගියෙ නැ
@geethmasewwandi3109
5 ай бұрын
Meka sthykt wge hadagen thiyagena use krnn brida akke
@Maleeshakumburegedara
5 ай бұрын
Samahara wit puluwn wei try krl blnn
@Blinkyyy_11
2 ай бұрын
Akke sudhu haal witharda use karnna puluwannn🥺🥺
@Maleeshakumburegedara
2 ай бұрын
@@Blinkyyy_11 na rathu haal gnna puluwn darling
@Saragunawardana
5 ай бұрын
Me treatment ek krnkn withrd results thiyenneee krn ek nwththuwta psse aye konde yai daa
@Maleeshakumburegedara
5 ай бұрын
ehema nthr krm yn na eth konde prissam krnn nm monwa hri treatment krnn wenw
@lily-m1h8w
4 ай бұрын
Akke meka sathiyakata withara hadala fridge eke dala thibbata aulk ndd
@Maleeshakumburegedara
4 ай бұрын
@@lily-m1h8w try කරන්න darling ❤️
@maheeshapabasari8627
5 ай бұрын
Akki haal noda , karabu nati witharak dl hdgnn brid ?
@Maleeshakumburegedara
5 ай бұрын
Puluwan darling ❤️
@maheeshapabasari8627
5 ай бұрын
@@Maleeshakumburegedara hri akki thnk u 💗
@Ash_shorts11
5 ай бұрын
Hiskabalata vitarada apply karanne
@Maleeshakumburegedara
5 ай бұрын
Ow darling ❤️
@Ash_shorts11
5 ай бұрын
@@Maleeshakumburegedara 😘
@Tharushisandeepanee3923
5 ай бұрын
Akki wena oil ekak us karana gaman ganna epa da meka
@Maleeshakumburegedara
5 ай бұрын
kaman na darling
@AshiUpa
5 ай бұрын
Akke mage konde yanwa mekata aduwei neda.kalin mama gawa karabunati witharak..sathiyakata agalak wage dik una..😮❤
@Maleeshakumburegedara
4 ай бұрын
Ow darling
@lifejourneywithnatesa805
4 ай бұрын
Sathuta ta dawas kiyak galada dear konde agalak wage wewune
@AshiUpa
4 ай бұрын
@@lifejourneywithnatesa805 dawas hathama gawa..akke.🥲
@AshiUpa
4 ай бұрын
Dawas hathama gawa 🥲
@Mashi-no7ug
4 ай бұрын
Thank you dr ❤😊
@Maleeshakumburegedara
4 ай бұрын
@@Mashi-no7ug 😍
@nethmibandara772
5 ай бұрын
Akke appaly krala kochchra walawak thiyala nanna oni da
@Maleeshakumburegedara
5 ай бұрын
විනාඩි 30ක් විතර darling
@Taji-s9b
4 ай бұрын
මෝඩ කතාවක්නෙ . ඔහොම ඔලුව තෙමාගෙන ඉන්න ගියොත් ඔයාගෙ දවස් 7 යද්දි කොන්ඩෙ ආච්චි කෙනෙක් වෙලා ඉදී😂😂😂
@Maleeshakumburegedara
4 ай бұрын
@@Taji-s9b ඇයි ඒ
@chandibhachamindi1300
Ай бұрын
ඉතින් දෙයියනේ නාලා ඉවර උනාම කොන්ඩෙ වේලෙනවා වගේ මේකත් වේලෙනවනෙ...කොන්ඩෙ තෙත වෙනවා කියලා ඔයා නාන්නෙ නැතුව ඉන්නවද🥲🥲🥲
@muthuhewage5137
6 ай бұрын
Thank you 💯
@Maleeshakumburegedara
6 ай бұрын
😍
@Ishkavi
5 ай бұрын
Akki mekata aththatama baby hair vaveida eka digata gavoth sathiyak
@Maleeshakumburegedara
5 ай бұрын
sure darling. try කරලා බලන්න
@Dark_Angel_879
5 ай бұрын
Hair massage karanna ude negittamai dawasata deparakui. Ehema karahama Baby Hair wewenawa
@Skz..2018
4 ай бұрын
Meka spray karannama onida..nikanma dammath kmk na ne
@Maleeshakumburegedara
4 ай бұрын
kmn na
@sugandikadinushani6602
4 ай бұрын
Podi duwata hodaida
@kavindyasewwandi5588
5 ай бұрын
Hadala fridge eke thibbata kamak nadda
@Maleeshakumburegedara
4 ай бұрын
Kmn na darling😍
@MahinsaNethsarani-cq2sn
4 ай бұрын
Akke eka digata daws hathak krt kmk ndd
@Maleeshakumburegedara
4 ай бұрын
kmn na darling but sthiyt 1k 2k use krnn❤
@MahinsaNethsarani-cq2sn
4 ай бұрын
@@Maleeshakumburegedara hri akke thank you mn mek use kr konde yn eka adu una akke ❤️🥰
@Taji-s9b
4 ай бұрын
ඇයි ඕක අන්තිම hair care රූටින් එක වෙන්නෙ . ඕකෙන් පස්සෙ කොන්ඩෙ සුදු වෙන හින්ද නේද
@Maleeshakumburegedara
4 ай бұрын
@@Taji-s9b මම try කරලා තියෙන එවනේ upload කරන්න ඕන .. නෑ එහෙම කොණ්ඩේ සුදු වෙන් නෑ .. කොණ්ඩේ අකලට සුදු වෙන එකටත් හොදයි
@malkikaveesha5748
4 ай бұрын
Attatama konde dik wenawada AKKi😊❤❤
@Maleeshakumburegedara
4 ай бұрын
ow darling
@AjithKrishantha-y7x
5 ай бұрын
Akke oyage wagema mage atheth othanama upan lapayak thiyanawa
@Maleeshakumburegedara
5 ай бұрын
😁
@kihansavinuthi8795
4 ай бұрын
Akke meeka gala hamadama nanh onida,meeka kal thiyagnnh puluwanda
@Maleeshakumburegedara
4 ай бұрын
@@kihansavinuthi8795 නෑ පැටියෝ සතියට එකක් ගාන්න 😍.මම 7ක් කොණ්ඩේට දැම්මේ මොකද වෙන්නේ බලන්න..
@sandunichathu-yg9fe
5 ай бұрын
sathiyakata 3 parak vithara apply kalata kamak nedda
@Maleeshakumburegedara
5 ай бұрын
Na kmn na ❤️
@lifejourneywithnatesa805
4 ай бұрын
Man Ada meka kala Rathu hal + karabu neti Wathura dala thambala Hair scalp ekei hair okkogema apply kala 45 min wage idala wash kala Eka dawasata attatama mata wenasak tiyenawa Hair eka shine wela sinidu wela Mage dandruff th tiyenawa tikak Man hithanawa ekath knk hodai kiyala tibba nisa hoda wei kiyala Thanks dear ❤
@Maleeshakumburegedara
4 ай бұрын
❤️
@091hesadi9
5 ай бұрын
Akke meka spray karala naddi shampoo use karanna epada
@Maleeshakumburegedara
5 ай бұрын
Shampoo use krnnth puluwn nokr inth puluwn
@091hesadi9
5 ай бұрын
@@Maleeshakumburegedara hari akka thank you🥰
@dilaksh.1
5 ай бұрын
English translation pls 😢
@achinidinusha1630
5 ай бұрын
Oyge mulu kondem pennnko
@Maleeshakumburegedara
5 ай бұрын
Hri ❤️
@ImashaNethmi-z5x
5 ай бұрын
Ethkota konde wawenne nadda
@Maleeshakumburegedara
4 ай бұрын
වැවෙනවා
@SanduniHansani
4 ай бұрын
Ane mekata konde wawei ned😢
@Maleeshakumburegedara
4 ай бұрын
Ow 😊
@ChathuriMadhushani-oh7xp
5 ай бұрын
දවස ගානෙ මේක හදලද ගාන්න ඕන
@Maleeshakumburegedara
5 ай бұрын
na darling sathiyata ekak dekak withra use karnn
@apsarasandali9561
5 ай бұрын
කැකුලු හාල් බැරි ද
@Maleeshakumburegedara
5 ай бұрын
කැමති වර්ගයක් ගන්න පුලුවන් ❤️
@Amodiniakashmika
5 ай бұрын
❤
@Maleeshakumburegedara
5 ай бұрын
❤️
@chalanikasaurani3759
4 ай бұрын
කොච්චර කාලයක් ගාන්න ඕනද මේක 🥺
@Maleeshakumburegedara
4 ай бұрын
results ලැබෙනකන් apply කරන්න darling
@ruchiniperera8259
4 ай бұрын
👍
@SewminiMaheshika
5 ай бұрын
Akke hamadama use karata awulak nadda
@Maleeshakumburegedara
5 ай бұрын
Epa patiyo.. sthiyt 2 park withr use krnn.
@SubhaniSandeepa
5 ай бұрын
ඔයා මොනාද පාවිච්චි කරන ෂැම්පු මොනාද😢
@SameeraMadusanka-w7q
5 ай бұрын
@@SubhaniSandeepa උබේසේකර එකේ දෙහි උළුහාල් ෂැම්පු එක ගොඩක් හොදයි එකට හිස්සොරි නැති වෙනවා කොන්ඩේ ශයිනි වෙනවා ෂැම්පු එකෙම් කන්ඩිෂනර් එකත් එකතු වෙලා තියනවා මහලොකු ගානකුත් නෑ Rs.380 යි
@SubhaniSandeepa
5 ай бұрын
හිස්සොරි අඩු වෙනවද මේකට
@Maleeshakumburegedara
5 ай бұрын
ow
@lifejourneywithnatesa805
4 ай бұрын
@@SubhaniSandeepa මේක use කරන ගමන් කොන්ඩෙට use කරන්න හොද shampoo conditioner කියන්න්කො ඔයාල use කරන හොද එකක්
@dimuthulakshan3526
5 ай бұрын
කරාබු නැට් කොන්ඩේට සැර නැද්ද
@Maleeshakumburegedara
5 ай бұрын
na
@siromimalkanthi7738
5 ай бұрын
මේක එක දිගට මාසයක් කරොත් කොණ්ඩෙ වවාගන්න පුලුවන්ද
@Maleeshakumburegedara
5 ай бұрын
අනිවාරෙන්ම.. ඒත් එක දිගට මාසයක් use කරන්න එපා
@Taji-s9b
4 ай бұрын
අක්කෙ ඔයාට සෙමද . ඔහොම තෙමීගෙන ඉද්දි
@NethushaAbilashi-q2d
5 ай бұрын
ඒ කියන්නෙ ඔයා ඕක එක දිගට දවස් 7ක් කරාද
@Maleeshakumburegedara
5 ай бұрын
ow
@Shen_chuty
5 ай бұрын
Boy lata puluwamda 🥺💗
@Maleeshakumburegedara
5 ай бұрын
Ow puluwan❤️
@Shen_chuty
5 ай бұрын
@@Maleeshakumburegedara thankuuii akke 🥺🫶🏻❤🩹
@schathurika463
4 ай бұрын
අක්කෙ ඔයා යූස් කරෙ තම්බලද නැත්තම් දිගටම රැයක් පෙගෙන්න තියලද
@Maleeshakumburegedara
4 ай бұрын
රැයක් පෙගෙන්න තියලා darling
@schathurika463
4 ай бұрын
@@Maleeshakumburegedara හරි thank you 🥰♥️
@dilaksh.1
5 ай бұрын
English subtitles please
@Maleeshakumburegedara
5 ай бұрын
Okay.. I will do it dear ❤️
@IsharaSakunthala
5 ай бұрын
KomadA hadaaganne
@Maleeshakumburegedara
5 ай бұрын
Video eke thiyenw 👍
@Ash_shorts11
5 ай бұрын
❤❤
@HettigeRangani
5 ай бұрын
❤❤❤
@Maleeshakumburegedara
5 ай бұрын
❤
@SubhaniSandeepa
5 ай бұрын
හිස්සොරි අඩු වෙනවද මේකට
@Maleeshakumburegedara
5 ай бұрын
ow
@SubhaniSandeepa
5 ай бұрын
ඔයා මොනාද පාවිච්චි කරන ෂැම්පු මොනාද😢
@Maleeshakumburegedara
5 ай бұрын
viana
@SubhaniSandeepa
4 ай бұрын
@@Maleeshakumburegedara thankyou
12:54
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 71 М.
25:00
මේ ගෙවෙන්නේ හොදම දවස්❤️පොල් ගස් මැද්දෙ කෙල්ලො 5ක්| jungle juice🍉🍊🍋🟩5am hike | tractor rides🚜
Shanudrie
Рет қаралды 90 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
18:28
My hair care products / හැමෝම අහපු මගේ කොන්ඩේ රහස / මම කොන්ඩෙට ගාන දේවල් / my hair treatment
Samee and Sandu
Рет қаралды 181 М.
5:37
#anglestouch කොන්ඩේ යෑම,කොන්ඩේ කැඩී යාම දවස් 4න් නවතමු /lost hair treatment /stop hair fall/growhair
Angels Touch
Рет қаралды 204 М.
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 337 М.
10:10
VASELINE / PETROLEUM JELLY DO´s & DON´T´s I පෙට්‍රෝලියම් ජෙලි මුණේ ගෑවට කමක් නැද්ද?I MADU TALKS
Madu Talks
Рет қаралды 60 М.
12:32
කොලජන් suplement පිළිබඳ ඔබට තිබෙන සෑම ගැටලුවකටම පිළිතුරු | vegetarian කොලජන් ඇත්ත නැත්ත
Nurse Hesh
Рет қаралды 88 М.
14:28
My Hair Care Routine 👱♀️ සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 505 М.
13:42
මං භාවිතා කරන නිෂ්පාදන | මෙහෙමයි සුදු උනේ | ඇත්තටම එහෙම වෙනවද | sachinthani kaushalya | beauty vlog
Sachinthani Kaushalya
Рет қаралды 411 М.
12:06
වයසට යන්නේ නැතුව හැමදාම තරැණ විදියට ඉන්න | multivitamine |skin whitening |collagen | fish oil
Piumi Srinayaka
Рет қаралды 118 М.
7:33
කරපිංචා වලින් දෙගුනයක් වේගෙන් කොන්ඩේ වවන සුපිරිම ක්‍රමය | Curry Leaves Hair Mask Sinhala
Everything with Sapna
Рет қаралды 54 М.
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 258 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН