ශිශී එක්ක සැලෝන් යමු | Hair Salon Day | Japanese Aki Café

  Рет қаралды 90,116

Les BouBous - VLOGS

Les BouBous - VLOGS

Күн бұрын

Salut ලෙ බඩීස්! ඔන්න අද ශිශී එක්ක සැලෝන් යන්න පුළුවන්, අපි ජැපනීස් කැෆේ එකකටත් ගියා, ඕගොල්ලොත් එන්න ගිහිල්ලම බලමු.Channel එක Subscribe කරගෙන යන්න.පහලින් comment එකක් දාන්න. අපි ගිය තැන් වල links පහල තියෙනවා😍
Rémi THOR: www.planity.co...
Instagram: / remithorparis
Aki Café: akiparis.fr
Instagram : www.instagram....
Our Social Media
Facebook: / boubousvlogs
Instagram: / boubous_vlogs
Iresh Warnakula: www.instagram....
Shehani Ethege: www.instagram....
Our Gaming Channel
Facebook: / boubousgaming
KZbin: / lesboubouslive
Camera: Sony a7C
Lens: Sony ZEISS f/4 16-35mm | Tamron 28-75 mm f/2.8
Mic: Rode VideoMic Go
#lesboubousvlogs #sony #paris #srilankan #food

Пікірлер: 286
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 2 жыл бұрын
වෙන මොනවත් නිසා නෙවෙයි ඔයාලගේ vlogs බලන්නේ,.. ඔයාලා දෙන්නා නියමෙට.. කරනවා.. සහ.. අක්කිගේ පැරිස් බාෂාව කතා කරනවා අහන්න ආසයි 🧡🧡❤❤✈💪 ජය ඔබලාට
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
ආදරෙයි ❤️😇
@hasithadilshan5106
@hasithadilshan5106 2 жыл бұрын
අක්කයි අයියයි පට්ට ආතල්....දිගටම වීඩියෝ ඕනෙ..ජය වේවා
@shortsfilm7185
@shortsfilm7185 2 жыл бұрын
අම්මට සිරි 😂 අක්ක කතා කරන විදියට තමා ආසම 🥰
@madhushanianjalika1429
@madhushanianjalika1429 2 жыл бұрын
බොරු සෝබන නැති ලස්සන couple එකක්😘😘😘
@yohantharindu405
@yohantharindu405 2 жыл бұрын
අක්කා ගොඩක් cute 🙂
@chethakasubartha929
@chethakasubartha929 2 жыл бұрын
දැකපු ලස්සනම නිහතමානීම කපල් එක😍❤️
@nethmijayasingha2068
@nethmijayasingha2068 2 жыл бұрын
ඔය දෙන්න කොහොමද අනේ හම්බුනේ...දෙන්නම ශෝයි අනේ...💓🌍
@babyboy7634
@babyboy7634 2 жыл бұрын
මම හරි ආසයි ඔයාලගේ videos බලන්න මම , ඔයාලා දැනට දාලා තියෙන ඔක්කම video බලලා තියෙන්නේ😎 💥👌👍👍
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
ආදරෙයි ❤️😇
@sankilajay99
@sankilajay99 2 жыл бұрын
මරු අප්පා බලන් ඉන්න හෙන ආසයි 😍🤗
@143iresh
@143iresh 2 жыл бұрын
අහම්බෙන් vlog එක දැක්කෙ.. දෙන්න ලස්සනට කරනව. ❤ ගොඩ කාලෙකින් දැක්කෙ අයියව. සතුටුයි ❤❤ ලංකාවට ආවාම set වෙමු. සතුටින් ඉන්න දෙන්නම
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
ආදරෙයි මල්ලියා, ස්තුති ❤️😇
@mindnote360
@mindnote360 2 жыл бұрын
කෑම කද්දි තමා මරු .හත්පොලේ ගාගන්නවා 😂
@pasindu316
@pasindu316 2 жыл бұрын
Siravatama
@sayurisanjana8628
@sayurisanjana8628 2 жыл бұрын
Akki oya harima ලස්සනයි❤.Mn asama oya sinhala katha karana widiyata.love u so much😘.
@FEATHERTV
@FEATHERTV 2 жыл бұрын
Nice cuple ⁣ දෙන්නම පට්ට ලස්සනයි නියමෙට ගැලපෙනවා නංගි කතාකරන විදිහ හරිම ලස්සනයි බලාගෙන ඉන්න ආසයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කොල්ලගේ වාසනාව තමයි ඉතින් ඇත්තටම vlog කරන 🇱🇰 ලස්සනම දෙන්නා සතුටුයි ඇත්තෙන්ම දෙන්නටම සුබ සුබම සුබ හදවතින්ම
@sewwandisuraweera8304
@sewwandisuraweera8304 2 жыл бұрын
ආදරෙයි ඔය දෙන්නට. හරිම ආදරනියයි. බොරු සෝබන නැ. තව තව video s කරන්න
@DilandChami
@DilandChami 2 жыл бұрын
Hari shok ane oyala denna. Thawa lassana videos aran enna🥰 Stay safe & happy guys ❤️
@chuckyff1545
@chuckyff1545 2 жыл бұрын
Aiyai akki vlog eke sound eka poddak madi eka witarai thiywnne anith tika serama superb ❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Ow neh, api mic upgrade ekak karamu hemita ❤️
@chuckyff1545
@chuckyff1545 2 жыл бұрын
@@LesBouBousVLOGS nice.... අක්කාටයි අයියාටයි wish karanwa.. Serama hodin kara ganna kiyala ❤️💐
@ewanvevo5491
@ewanvevo5491 11 ай бұрын
මම මේ video එක බලන්නෙ දෙවෙනි පාරට. ඒ තරම් supiri ඔයාලගෙ videos. 🔥🔥🔥🔥 මම තව එක comment එකක් තියනව අවුරුද්දකට කලින් දාපු. 🥰🥰
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 11 ай бұрын
Hey! Much love buddy. Thank you so much🙏❤️
@manukashehan7356
@manukashehan7356 2 жыл бұрын
අහම්බෙන් vlog එක දැක්කෙ..දෙන්න ලස්සනට කරනව පට්ට.❤️
@TraditionalVillageLifeStyles
@TraditionalVillageLifeStyles 2 жыл бұрын
#GoHomeGota2022.
@heena6570
@heena6570 2 жыл бұрын
යුරෝප් කියන්නේ ගොඩක් අයගේ හීනයක් 😍
@achanishanikakandambi3664
@achanishanikakandambi3664 2 жыл бұрын
අහම්බෙන් ඔයාලගේ vlog එකක් බැලුවේ.ගොඩාක්ම ලස්සනයි 😍❤️
@tharukadilshan9539
@tharukadilshan9539 2 жыл бұрын
Patta bn ubala denna adarei dennatama oyawage hinawela atal eke idapan hamadama dennama patta beautiful couple❤🖤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you so much for your love ❤
@dinulhiruna3027
@dinulhiruna3027 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔය දෙන්නටම 🖤 & nice vlog 😍
@nirmalimendis1990
@nirmalimendis1990 2 жыл бұрын
You are like my cousin sister.. if u see her u will not see any difference., I am surprised
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
That’s so cool, I wish I could see her one day ❤️
@sajithshyaman7737
@sajithshyaman7737 2 жыл бұрын
මේ ඔයාලට බඩේ කැක්කුමක් හැදුනොත් හේතුව මම වෙන්නත් පුලුවන්😌🤷
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
😂❤️
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
බුබි මරු ... 🥰
@Rudeboii111
@Rudeboii111 2 жыл бұрын
She’s so cute 🥹
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you❤
@kaveenakalanka6348
@kaveenakalanka6348 2 жыл бұрын
Nice Vlog and Happy new year both of you ❤️💓
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
You too Kevin ❤
@venujathisalana2104
@venujathisalana2104 2 жыл бұрын
pc eka win kale bro neda
@kaveenakalanka6348
@kaveenakalanka6348 2 жыл бұрын
@@venujathisalana2104 ow❤️
@tharuwarsh4563
@tharuwarsh4563 2 жыл бұрын
Happy new year guys Day in life video ekak ona 😍
@pavithraliyange5089
@pavithraliyange5089 2 жыл бұрын
Mochi is Rice cake. We are called omanju in japan. I love it. Anko omanju too. Macha ice creem n macha tea my feverite. Nice Vidio. Sayonara
@navoda9289
@navoda9289 2 жыл бұрын
Really enjoyed your video. Thanks to both of you 👏🏼😊
@avishgimhan
@avishgimhan 2 жыл бұрын
Absolutely Great 👍 Thawa Videos Genna
@nums5519
@nums5519 2 жыл бұрын
Nice vlog ❤️🌞සුභම සුභ අලුත් අවුරුද්දක් 🙏dennatama💞
@hansagayashan8296
@hansagayashan8296 2 жыл бұрын
today's sweet vlog🤣HAPPY NEW YEAR BOUBOUS
@achinthamaduwantha9121
@achinthamaduwantha9121 2 жыл бұрын
supper vlog and happy new year both of you....happy life both of you.💝💕💐
@umatv1223
@umatv1223 2 жыл бұрын
Awesome!!! Keep doing these videos… want to do a visit againnnnn 😍😍😍🥰
@thinukawijerathne
@thinukawijerathne 2 жыл бұрын
Man, She's gorgeous
@ravi12312
@ravi12312 2 жыл бұрын
අක්කයි අය්යයි මරු ❤
@manuja669
@manuja669 2 жыл бұрын
අඩෝ අක්කි ඔයාද sunsilk ඇඩ් එකේ ඉන්නෙ.🙄🙂❤️
@sahanmadusara
@sahanmadusara 2 жыл бұрын
Happy new year both of you 💜
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
අන්න කෙල්ලෝ ❤️❤️❤️❤️❤️
@Kavii_s
@Kavii_s 2 жыл бұрын
That sweet looks soo squishy 😂🤗 Lv ya two 😍❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
😉❤️
@dinushviews3999
@dinushviews3999 2 жыл бұрын
Oyalage vlog lassanai
@anuththaraherath2429
@anuththaraherath2429 2 жыл бұрын
Akki Aiyya Supiri ❤️‍🔥
@dedunuwijeratne4075
@dedunuwijeratne4075 2 жыл бұрын
Happy New Year My Sweeties 😘😘😘
@shehaniethege5245
@shehaniethege5245 2 жыл бұрын
Happy new Year Dedu ❤
@MBMBLANKA
@MBMBLANKA 2 жыл бұрын
Honestly i love defferent languages in the world.
@dil.shan_s803
@dil.shan_s803 2 жыл бұрын
Happy new year Akkh & Ayyh💕🖤👉👈
@titi-qr6bp
@titi-qr6bp 2 жыл бұрын
Ehe shpos wla shopping krnn yn vlog ekk dnnko. Clothes, fancy items wge plz aiya & akki♥️✨
@dasunsandeepa5023
@dasunsandeepa5023 2 жыл бұрын
niceee.. akka patta lassanai eke❤️😍
@UBWA56
@UBWA56 2 жыл бұрын
Wow look interesting ....❤️‍🔥 keep going 👏 you love you.
@nimashakavindi6983
@nimashakavindi6983 2 жыл бұрын
අහම්බෙන් අද අක්කිලාගේ vedio එකක් දැක්කේ.ඔය දෙන්න හරි joly ❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
ආදරෙයි ❤😇
@MBMBLANKA
@MBMBLANKA 2 жыл бұрын
Some languages has unique accent .
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
True, that's the beauty of languages ❤
@sithunimadushanki9225
@sithunimadushanki9225 2 жыл бұрын
Pooja akka katha karana vidiyta katha karanne akka so cute 🤭❤
@piumaldinuranga6473
@piumaldinuranga6473 2 жыл бұрын
Happy New Year Ayyatai Shishitai
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Happy new year Buddy❤
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 2 жыл бұрын
ඇත්තටම ප්‍රාන්ශ මිනිස්සු හරි ෆ්‍ර්‍රෙන්ඩ්ලි නෙද රොමෙනියාවෙ උන් එපා වෙනො...
@mariasanorita5875
@mariasanorita5875 2 жыл бұрын
අක්කා ලස්සනයි.අයියත් හැන්ඩියා🤗🤩
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you❤
@navodabuddhini8946
@navodabuddhini8946 2 жыл бұрын
Oyage hair cut eke name kiyannako dear..harima lassanai😙😙
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Hello Navoda, curtain bang eka heduwa and hair eka layered kara, thank you ❤
@mr.gustavo4561
@mr.gustavo4561 2 жыл бұрын
ශෝයි අප්පා දෙන්නම❤️
@BT7274cooper
@BT7274cooper 2 жыл бұрын
Johnny sins කියලා හිතපු මම 🤭🤭🤭😗
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
වීඩියෝ වල ඔයාලා දෙන්නා කතා කරන එ්වා අඩුවෙන් අැහැන්නේ. එ්ක හදාගමු පොඩ්ඩක්.
@shein8124
@shein8124 2 жыл бұрын
good lack denatama thawa lasana vlog ekk dana 💖🙏💖🙏 .thawa tikakk vlog eka dik unata kamakknaaa ❤️💓
@adhikaram
@adhikaram 2 жыл бұрын
great guys ikmaninma 50k enna ona channel ekak much love. 😍
@shehan9157
@shehan9157 2 жыл бұрын
Happy new year! stay safe
@mohamedshameer9987
@mohamedshameer9987 2 жыл бұрын
Dennama mara lassanai 💞
@pasindu316
@pasindu316 2 жыл бұрын
Onna ayyee akke nagam gihillath parakkuvela hari baluva onna
@thakshiladilhani7125
@thakshiladilhani7125 2 жыл бұрын
Oyala denna nm shok ane....thawa one වීඩියෝ ......
@Xen_xxx
@Xen_xxx 2 жыл бұрын
Akkige intro eka nm supiriy akki. Happy new year Iresh ayya & Shishi akki
@rukshanonline
@rukshanonline 2 жыл бұрын
ammho akka nm chill eke hamawelema😄dennama athal ahh😍😍
@mauribhagya6459
@mauribhagya6459 2 жыл бұрын
Perise wala dresing shope balanna kemathi . Oyaa dennama harima lassani.💐parissamin inna . ✋bye.
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you Mauri ❤️
@TinTin-im4qc
@TinTin-im4qc 2 жыл бұрын
Mm dekapu lassanama lankawe kella
@Dhanushsl
@Dhanushsl 2 жыл бұрын
Happy new year guys
@madushiliyanage9882
@madushiliyanage9882 2 жыл бұрын
Happy new year both of you😊💐
@osandawicky7111
@osandawicky7111 2 жыл бұрын
jhonny ayyage salon eka kiwwama amoo jhonyta kochara talanted da ona job ekaka karanna puluwan ne akke
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
😄
@japankolla5244
@japankolla5244 2 жыл бұрын
Matath labenawanam a wage kellek😍🥺😭u r a lucky guy .
@niduwaracooray2591
@niduwaracooray2591 2 жыл бұрын
Happy wife, happy life 🙈🥰👋
@imashachathurangi5488
@imashachathurangi5488 2 жыл бұрын
මරු❤️
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
Happy new year both of you... 🇱🇰💖🙏
@dinushviews3999
@dinushviews3999 2 жыл бұрын
Woow
@moshe9507
@moshe9507 2 жыл бұрын
Luv this vlog!
@shanijayaweera2243
@shanijayaweera2243 2 жыл бұрын
You look really pretty...
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you so much ❤️
@rashenfernando7261
@rashenfernando7261 2 жыл бұрын
Johnny කියද්දී පොඩ්ඩක් Awkward උනා. 😎 ඇයි දන්නේ. නෑ .. 😀😂😛
@ccdrk2003
@ccdrk2003 2 жыл бұрын
ගොළුබෙල්ලො හරිම රසයි 😂
@thiwankavithanage
@thiwankavithanage 2 жыл бұрын
Pouvez vous démontrer les bibliothèques français et les galeries d'art en France. ?
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Merci pour l’idée, on va surement faire une video la dessus ❤️
@thiwankavithanage
@thiwankavithanage 2 жыл бұрын
@@LesBouBousVLOGS merci et attendre.❤️
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
ඒ අක්ක හරිම ලස්සනයි ...පුපී කියන්නේ බෝනික්ක නෙද???
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Hello, Bou, boubou, boubi kiyanne api dennata katha karanna widiya :)
@sudeshmaduranga3227
@sudeshmaduranga3227 2 жыл бұрын
Mama Balnna pattama asai oylage videos..Digatama danna 🤍🤍love you denntama
@sandunimekala6416
@sandunimekala6416 2 жыл бұрын
Hindi niliyak vge
@jananideshika99
@jananideshika99 2 жыл бұрын
Happy New year akki and aiya
@hirushalakmal8758
@hirushalakmal8758 2 жыл бұрын
පට්ට විඩියෝ එක👌👍
@ssachlescrutolf
@ssachlescrutolf 2 жыл бұрын
Salut ! Comment ça va ? ❤️ 🇨🇵
@bnojofficial
@bnojofficial 2 жыл бұрын
Much love ♥️, Supercars ganath video ekk one akka aiya
@warunikanchanatv
@warunikanchanatv 2 жыл бұрын
Ada thama video blnna gatte😍
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
දෙන්නම සතුටින් ඉන්න .. 🥰🥰🥰
@danushkajeewantha8057
@danushkajeewantha8057 2 жыл бұрын
ELA FULL FUN COUPLE EKAK....❤️❤️❤️❤️
@dinithRanmuthugala
@dinithRanmuthugala 2 жыл бұрын
Nice vlog aiyah
@janithavithanage8015
@janithavithanage8015 2 жыл бұрын
යකඩෝ අක්ක chill එකේනෙ ඉන්නෙ 😁
@truth...3917
@truth...3917 2 жыл бұрын
අරගලයට ජයවේවා ...
@techuniversl8612
@techuniversl8612 2 жыл бұрын
😂😂😂Johnny ge amoo🤣🤣
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
Oyala denna maru❤️
@ikimonogaming1077
@ikimonogaming1077 2 жыл бұрын
Happy new year both 🖤💛🖤🌻💛🖤💛🌻
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ඇ. Comment ekata parakku una soryyy
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Much love ❤️😇
Shopping & Cooking | සෙල්ලම්බඩු | Paris
24:13
Les BouBous - VLOGS
Рет қаралды 50 М.
FINALLY! MAY 3RD PAMANGKIN IS OUT!! I RichZigzVlogs
17:41
Rich Zigz
Рет қаралды 33 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 22 МЛН
අම්මගේ උපන්දිනේ | Moms Birthday | Picnic in Paris
12:15
CHRISTMAS VLOGS IN PARIS| FAMILY DINNER | කාලෙකට පස්සේ
12:08
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН