වැසිකිලි නැති ප්‍රංශයේ ලොකුම මාලිගාව🇫🇷| Versailles Palace | Sinhala travel vlog

  Рет қаралды 29,944

Wanderlust Vanlifers

Wanderlust Vanlifers

Күн бұрын

Hi Wanderlusts❤️
ලොකු busy කාලෙකින් පස්සෙ ඕන මම ආයෙ ආව අලුත් travel vlog අරගෙන.
අද මං ඔයාව එක්කන් යන්නෙ ප්‍රංශයට.
අක්කර 6කට වඩා ලොකු, කාමර 2300ක් තියෙන හැබැයි එක වැසිකිලියක්වත් නැති ප්‍රංශයේ ලොකුම මාලිගාව ඇතුලට.
මං මේ කියන්නෙ france වල Versailles මාලිගාව ගැන.
ප්‍රංශයේ වංශ කතාවම ලියවුනු මාලිගාවක්..
වැසිකිලි නැත්නම් කොහෙද එතකොට මේ රජ පවුලෙ උදවිය 💩 කරන්නෙ?
Video එක බලනවනම් හිස් බඩ බලන්න, ඕං කිව්වෙ නෑ කියල කියන්න එපා🤢
Ticket ගන්න් official website: www.chateauver...
__________________________________________
Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
Subscribe and turn on the 🔔and get on the boad🚐
__________________________________________
PLAYLISTS:
1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
/ playlistlist=pl1qfjdct...
Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
____________________________________________
🤝📲Join us:
•Instagramm: www.instagram....
•Facebook: / wanderlustblacksouls
____________________________________________
🎥 GEAR WE USE:
Mai camera: Iphone 13 Pro + Sony 6400
Low light camera: Sony A 7iv
Action camera: Insta 360 X3
Drone: DJI Mavic 2s
_____________________________________________
MUSIC IN OUR VLOGS:
Epidemic Sound ( click to the link to get 1 month free):
share.epidemic...
____________________________________________
Versailles palce
Versailles මාලිගාව
Wanderlust vanlifers
France travel vlog
Sinhala travel log

Пікірлер: 186
@hasithapramod98
@hasithapramod98 Ай бұрын
ඔයා කියපු කතාව හරියටම හරි අක්කා love it💙.වීඩියෝ ඒකත් ලස්සනයි🥰 දිගටම වීඩියෝ දාන්න හොදේ💙
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Hi මල්ලි කොහොමද?,thank you malli❤️ videos දාන්නම්🥹
@hasithapramod98
@hasithapramod98 Ай бұрын
@@WanderlustVanlifers මං හොදින් ඉන්නවෝ.ඔයාලත් පරිස්සමෙන් ඉන්න.love you guys 💙💙
@mudaligerashi9478
@mudaligerashi9478 Ай бұрын
මමයි මගේ ලොකු දුව යි ගියා මාලිගාවට. වැසිකිළිය නාන තැන් නැහැ.එ වගේම ඇළවල් හරිම උසයි.
@ayomiperera2520
@ayomiperera2520 Ай бұрын
@user-ju2rt3fk8o
@user-ju2rt3fk8o Ай бұрын
ඔයා කියපු කථාව හරියට හරි සහෝදරී බෞද්ධයෙක් හැටියට බුදු දහමටත් සියයට සීයයක් එකගයි
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@harshakavindu
@harshakavindu Ай бұрын
one of the best travel vlogger on my subscription list😍
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🥹❤️ i’m so honored, thank you🙏🏽 මමත් හා හා පුරා කියල video එකක් දාන්න අරන් තියෙන්නෙ මුලු ලෝකෙම internet අවුල් ගිය දවසක😅
@harshakavindu
@harshakavindu Ай бұрын
@@WanderlustVanlifers “Blue screen of death” මොකක්ද මේ ? මෙහෙමයි ඔයාලා හැමෝම දකින්න ඇති ඊයේ social media වල ෂෙයා උනා ලෝකෙ පුරාම ගොඩක් සර්විසස් බිද වැටුනා කියලා,ඉතින් ඔයාලා ගොඩක් අය ඒ ගැන දන්නවා ඒ වගේම ඒකට හේතුවත් ගොඩක් අය දන්නවා ඇති කියලා මම හිතනවා.මේ කමෙන්ට් එක ඒ ගන දන්නෙ නැති වගේ ඒ ගැන තව ටිකක් දැනගන්න කැමති අයටයි. බ්ලූ ස්ක්‍රින් ඔෆ් ඩෙත් ඒත් නැත්තන් බ්ලැක් ස්ක්‍රීන් එරර්/ස්ටොප් කෝඩ් එරර් කියලත් මේකට කියනවා මෙහෙම වෙන්න හේතු කීපයක් බලපාන්න පුලුවන් 1. හාඩ්වෙයා 2.සොෆ්ට්වෙයා ඉතින් මේ එරර් එකේදී වෙන්නෙ සිස්ටම් එක එක දිගටම රීස්ටාරට් වෙනවා,ඊයේ ඒ කියන්නෙ 19/07 උනෙත් මේකම තමයි, ලංකාවෙ අයටනම් මේකට මූණ දෙන්න නැතුව ඇති මොකද ඉතින් අපෙ ගොඩක් අය පාවිච්චි කරන්නෙ ක්‍රැක් වර්ෂන්ස් හින්දා, ඒත් ඔයාලටත් මෙහෙම දෙයක් උනොත් ඒක විසදගන්න පුලුවන්ද ? ඔව් ලේසියි ඔයාගෙ PC එක සේෆ් මොඩ් එකෙන් ඔන් කරන්න. ඉතින් සරලවම ඊයෙ උනෙත් ඕකම තමයි ඒත් හේතුව මොකක්ද හේතුව තමයි CrowdStrike update එක. ඒ පාර crowdstrike කියලා එකක් ගැන කියනවා මොනවා කියනවාද මන්දා මු නේද?😹. බනින්නෙපා බනින්නෙපා CrowdStrike කියන්නෙ කම්පැනි එකක් ඉතින් ඒකෙන් සර්විසස් කීපයක් මේ මයික්‍රොසොෆ්ට්ලා ගන්නවා. එයාලාගේ ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා තමයි වින්ඩෝස් ඩිවයිසස් වලට දෙන්නෙ අන්න ඒ වගෙ එකක් තියනවා Falcon Sensor software කියලා ඒකේ අලුත් අප්ඩේට් එකේ තිබ්බ driver එකක fault එකක් තමයි ඇත්තටම හේතු උනේ 😁😁 Internet වැටුනා නෙමෙයි ඇත්තටම උනේ අලුත් අප්ඩේට් එක නිසා internet connect වෙලා තිබ්බ වින්ඩෝස් pc පිස්සු නටන්න ගත්තු එක මම දන්න විදිහට කිව්වෙ වැරදි තියෙන්න පුලුවන් වැරදි කරන්කෙ මිනිස්සුනෙ😁
@user-cu7pi3ts4l
@user-cu7pi3ts4l Ай бұрын
Norway treval කරන්න එක්කන් යන්න අක්කි... Tnx europ වල ලස්සන තැන අපිට අරගෙන එනවට ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
අනිව එක්කන් යනව❤️
@yasaranethmini6241
@yasaranethmini6241 Ай бұрын
13.11 ඔයා හිතනව වැඩි නෙවෙයි අක්කා....ඔයා කියපු කතාව එක්ක මම නම් ලක්ශවාරයක් එකගයි ❤️❤️❤️❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🙈 මට ගොඩක් සතුටුයි මට දැනෙන දේම දැනෙන සෙට් එකක් ඉන්නවට❤️❤️
@bandulaatapattu55
@bandulaatapattu55 Ай бұрын
හරිම ප්‍රසන්න විදියට ජිවිතය විදින්න පුලුවන් ආකාරයට කථා කරයි.ජයවේවා. I followed all vlog of you and do it again more pl.
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you so much❤️🙏🏽🙏🏽
@hiruniwijewardhana8765
@hiruniwijewardhana8765 Ай бұрын
Visa නැතුව අපිවත් ලෝකෙ වටේ එක්කන් යනවට ගොඩක් පිං අක්කේ 🌝❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Europe කියන්නෙ travel කරන්න ආස අයට පාරාදිසයක් එක permit එකකින් ගොඩක් රටවල් බලන්න පුලුවන්.❤️
@mudaligerashi9478
@mudaligerashi9478 Ай бұрын
මමයි මගේ ලොකු දුවයි ගිය අවුරුද්දේ මාලිගාව බලන්න ගියා. අපිටත් වැසිකිළි නාන කාමර දැක්කේ නැහැ.එ වගේම ඇදවල් හරිම උසයි.
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 24 күн бұрын
ඔයා ජීවිතේ දකින විදිය ගැන කියන එක වටිනව මෙ වීඩියො වල එ ගැන දාන එක වටිනවා ..ඩිලන් අයියාගෙ වීඩියො වගේම ඔයාගෙ වීඩියො වලත් මම දකින විශේෂත්වය තමයි එක.
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Ай бұрын
මේ කාලේ මෙහෙම ලස්සනට තිබ්බට ඒ කාලේ නම් හිතද්දි 😷🤢 ඒකනම් මාලිගාවක්ම තමා පුදුම ලස්සනයි ..we miss u rusty ❤️🥺
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
පැත්තම ගද ඇති🙈 මතක් කරන්න එපා 😭💔
@bhagyarathnayaka7117
@bhagyarathnayaka7117 Ай бұрын
🤣😂
@TheVnv23
@TheVnv23 Ай бұрын
ලස්සනයි කටහඬ & කතාකරන විදිය, වචන හසුරවන විදිය. ❤️ හැබැයි හැම ෆ්‍රෙන්ච් වර්ඩ් එකක්ම ඉංග්ලිෂ් විදියට ප්‍රනනවුන්ස් කරන්නෙ නේද….😀😀… වැරැද්දකට කිව්වා නෙමෙයි…., කටහඬ, කතාකරන විදිය ලස්සන නිසාම වීඩියෝ එක බලන්නෙත් නැතුව හැන්ඩ්ෆ්‍රි එක කනේ ගහගෙන අහන ගමන් හිටි නිසා ෆ්‍රෙන්ච් ප්‍රනන්සියේෂන් ගැන නෝට් උනේ…, ඒක ලොකු දෙයක් නෙමෙයි. Keep going 👌👍
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
මම french කතා කරන්නෙ න. Probably මගෙ pronunciation එක englishඋත් නෙමෙයි, Italian 🙈ඒකට සමාවෙන්න.
@chathuradilshan4689
@chathuradilshan4689 Ай бұрын
කාලේකින්❤️🥳
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Oww🙈❤️
@nipunakarunarathne
@nipunakarunarathne Ай бұрын
Aye issra wage video dant Akke oyage videos mara creative digatama videos dant akke ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Ane busy wela hitiya job ekath ekka🙈 dan hari digatama dannam🥰
@manodyasandeepani6791
@manodyasandeepani6791 Ай бұрын
Oyage videos wala kiyana background informations godak watinwa akke..apith giya wage..Thank you and keep it up ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you so much🥹ස්කෝල යන කාලෙ ආසම ඉතිහාසයට😅
@VinushaPiyumanthi
@VinushaPiyumanthi Ай бұрын
ගොඩක් දවස් බලන් හිටියා අලුත් video එකක් අරන් එනකන්. Thank you akki මේ දේවල් අපි එක්ක share කර ගන්නවට. ❤😍
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you නංගි මාත් එක්ක ඉන්නවට🥰
@hanaya2849
@hanaya2849 Ай бұрын
අක්කි ඔයාගේ අදහස් ගොඩාක් ලස්සනයි. වීඩියෝ එක ගොඩාක්ම ලස්සනයි.අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එක තමයි මම අක්කිගේ වීඩියෝ වලින් බලපු පලවෙනි වීඩියෝ එක. ඇත්තටම ගොඩාක්ම ලස්සනයි.අක්කිගේ ඊලග වීඩියෝ එක එනකම් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.අක්කි කතාකරනකොට දිගටම අහන් ඉන්න හිතෙනවා. වීඩියෝ එක පටන්ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම මම ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ.අක්කි මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න කතාකරනවා.love u akki😘😘❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Hi නංගී❤️බොහොම ස්තුති 🙈🙈🙈මගේ Wanderlust ලෝකෙට ඔයාව ආදරෙන් පිලිගන්නව❤️යමු අපි ලොකෙ වටේ❤️
@Prasangichathurika1
@Prasangichathurika1 Ай бұрын
Akkage video ekak thama damme na hitha hitha wena traval video balanawa.akka video ekak dala kiyala dakkahama 🥳💝 Adarei Akke ❤ Adarei Aiyatath....dennama hamadamath Sathutin inna...thawa me wage Video ekak genakan Asawen Balan innawa Akke....Adarei.....💝❤💝
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Anee chuti❤️❤️ thank you mehma math ekka innawata video nodamma kaaleth🥹 man hithuwe na aththatama mage videos miss wena kauru hari innawa kiyala, meka punchi channel ekak saha man karana videos wala type eka nisa.🙈 mamath adarei❤️❤️
@Prasangichathurika1
@Prasangichathurika1 Ай бұрын
@@WanderlustVanlifers akka ehema hithuwata lankawe akkage video balana godak aya akkata godak adarei....math godak asai akka wage thanin thanata gihin traval karanna....eka mage heenayak...akkatath godaaak adarei..❤❤❤
@pamudimanushika287
@pamudimanushika287 Ай бұрын
ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා අක්කි. අලුත් vlogs දිගටම දෙන්න. වෙලාවක් තිබ්බොත් live එකක් එන්න 🙏🥰♥️
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🥹 adei❤️
@Meuwa567-gi9sh
@Meuwa567-gi9sh Ай бұрын
අක්කී කොහොමද ඔයාලට..? ❤❤ ලෝකේ වටේ travel කරන සුරංගනාවියක් ඔයා. thank you so much ලස්සන videos ගෙනවට හරිම ආසාවෙන් බලන්නෙ.. ඔයාලා වගේ traveling කරන්න හිතෙනවා මටත් ❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
අනේ මම හොදින් නංගිෆ් (නේද) ඔයා හොදින්ද? පහුගිය ටිකේ අසනීපෙන් හිටිය දැන් හොදයි❤️❤️ thank youuuu🥹ආදරෙ ගොඩක් එවනව හුලගත් එක්ක🌬️❤️ tc
@UtopiansDiary
@UtopiansDiary Ай бұрын
Maru ❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you suddha❤
@amalijayasinghe8804
@amalijayasinghe8804 Ай бұрын
Was waiting for the new vlog👍👍❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you🤩🤩🤩
@devikagamage9316
@devikagamage9316 Ай бұрын
මාලිගාව කීප සැරයක් බලලා තියෙනවා .....ගොඩාක් විස්තර දැනගත්තෙ ඔයාගෙන් නංගී ❤
@mawbimalanka931
@mawbimalanka931 Ай бұрын
VERSAILLES, හරිම ලස්සන මාලිගාවක්.... ඒ වගේම මල් වත්තත් පුදුම ලස්සනයි. හරියට ඇවිද්දොත් දවසකටවත් බලල ඉවර කරන්න බැහැ.
@antanetliyanage.7247
@antanetliyanage.7247 Ай бұрын
අව්රැදු ගානක් හිටියට තාම බලන්න ගිහින් නෑ,Louis XIV ගැන සියලු විස්තර දැනගෙන තමයි යන්න ඕනෙ.අවසානෙට කියපු දේවල් ඇත්ත සහ වැදගත්....
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
අනිවාර්‍රෙන්, ණැත්නම් ගොඩක් බලන්න තියෙන දේවල් තේරුම් ගන්න අමාරුයි. හැබැයි එතන guide option එකත් තියෙනව. හොදින් හැමදේම කියල දෙනව🥰
@chathuranga1562
@chathuranga1562 Ай бұрын
ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලනව පුලුවන් හැම වෙලාවෙම වෙනමම වයිබ් එකක් තියෙනව වීඩියෝ වල
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
බොහොම ස්තුතී 🥹❤️🙏🏽
@nadeekajayawardana531
@nadeekajayawardana531 Ай бұрын
Lassanai nangi 💖 Thank you so much 🙏🙏oya hithana widiya thamai hari..math ehemai hithanne jeewithe gana.. Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 💐💖
@chandaniherath1923
@chandaniherath1923 Ай бұрын
Aasawen baluwa lassanai
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank youuu mata sathutui❤️
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 Ай бұрын
Supiriyk.france wala nannathi un da idala thiyenne.after long time.van1 maru karala wage.❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Hi thank you. Na van eka ekamai🙈❤️
@larasjournal1759
@larasjournal1759 Ай бұрын
It’s a very nice palace(Wow)❤ Thank you for sharing with us.💖🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
My pleasure sis❤️
@dilshandilupa8145
@dilshandilupa8145 Ай бұрын
Video ekak danakm balan hitapu man 🥺💖💖
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🥹thank youuuuu❤️❤️❤️
@Prasangichathurika1
@Prasangichathurika1 Ай бұрын
Akkage video kochchara baluwath epa wenna.balanna balanna asai...Adarei Akke...Digatama me wage video danna...kohe mona video ekak unath Akkage video ekak nam akkita adare karana aya kohomath balanawa...Adarei akke....❤❤💝 akka nikan kammali kame inna welawaka unath vlog ekak genna...api balawane....Adarei 💝💝
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you nangi❤️ man videos dannam digatama🥹❤️ much love tc bs❤️
@Prasangichathurika1
@Prasangichathurika1 Ай бұрын
@@WanderlustVanlifers ❤💝❤❤💝
@isuruchathuranga5354
@isuruchathuranga5354 Ай бұрын
ikmanata thawa video dannako dear.cant wait so long😰
@Vlogging327-p1r
@Vlogging327-p1r Ай бұрын
අක්කී ගොඩාක් දවසකින්. ආදරෙයි හැමදාමත් අක්කියෝ❤️දවසක මමත් ආසයි අක්කී වගේ ලොකේ වටේම යන්න🌎❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you nangi❤️❤️🥹🥹much love
@manorifernando4981
@manorifernando4981 Ай бұрын
Woow. So beautiful 😍 but no toilets😅 thank you ane me wage lassana videos genawata❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🤭ඒකනෙ..thank you❤️❤️
@priyanthialwis8811
@priyanthialwis8811 Ай бұрын
Fantastic job I will definitely visit
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you❤️ yes hope you will like it too❤️
@ishisamee5670
@ishisamee5670 Ай бұрын
Aththtama oya hari Akki ,manasika nidahasa thamai watinama deya 😘🤗😘
@pleshkaipt6783
@pleshkaipt6783 25 күн бұрын
ඔයා ට්‍රැවල් කරන්නෙ හොදට විස්තර හොයලා බලල ඒ වත් අපිට කියන ගමන් මේවා viral වෙන්න ඕනි වීඩියෝ
@BMKtravelSL
@BMKtravelSL 9 күн бұрын
කාලෙකින් වීඩියෝ එකක් යූටියුබ් එකට දාල නෑ.. ඇයි වීඩියෝ නැත්තේ. ? යූටියුබ් වීඩියෝ නැති නිසා fb ඇවිත් බැලුවේ update තියෙනවද කියලා..
@HellodreamersLK
@HellodreamersLK Ай бұрын
Tiktok eke comment ekta video ekk dmma kyl reply krl tynw dkpu gaman me awe blnn 🥺 paaluwen hitiye video ekk ntuw ❤ asama country ekaka inne oyala 'france' 😫 prssmt inn ayya n akka much love 🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🥹thank you malli♥️ඔයත් පරිස්සමෙන් ඉන්න අපි යමු තව තැන් බලන්න🇫🇷
@HellodreamersLK
@HellodreamersLK Ай бұрын
@@WanderlustVanlifers waitingggggg 😍
@manuribhagya817
@manuribhagya817 Ай бұрын
Ane videos ana eka nawaththan epa akki❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🥹thank you nangi, දිගටම දාන්නම්❤️
@nishakalpani126
@nishakalpani126 Ай бұрын
Athi yanthan vlog ekk dala❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🤭soli soli🤭❤️
@TravelItaly14
@TravelItaly14 Ай бұрын
Planning to visit it...... wishes from Italy 🎉
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Oh fantastic🤩 enjoy your tour🥰
@cherocreatios
@cherocreatios 9 күн бұрын
අනේ ඔයා ෂෝයි..❤❤
@commenteka1675
@commenteka1675 Ай бұрын
අම්මෝ මෙන්න මෙයා කාලෙකින් ...❣️🌹
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
ඒකනෙ වැඩ එක්ක ටිකක් video හදන්න කාලෙ නැතිව ගියා🤭දැන් හරි❤️
@madhubhanisenadheera6157
@madhubhanisenadheera6157 Ай бұрын
Love your final comment ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🥹 thank you❤️🙏🏽
@sitharazoysa3931
@sitharazoysa3931 Ай бұрын
හුග කාලෙකට පස්සෙ නේද ❤ video එකක් දෑම්මේ
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Ekane🙈❤️
@amarajeewaranasinghege7153
@amarajeewaranasinghege7153 Ай бұрын
👍🏼👏🏼
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you❤️
@rasikagunarathna846
@rasikagunarathna846 Ай бұрын
Oya ලස්සනයි ...❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you🥹❤️
@lifetobe9633
@lifetobe9633 Ай бұрын
Lassana adahasak gattha Oyage kathawen 😢
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@lalanifaure744
@lalanifaure744 Ай бұрын
Of course there are W.C... but you must find them, of course you have to find them.
@NisansalaGunawardhana
@NisansalaGunawardhana Ай бұрын
දැන් ලස්සන වෙලා❤❤❤❤
@VassSupunOfficial
@VassSupunOfficial Ай бұрын
wow😍 I should visit.
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Definitely worth it❤️
@udeshikamihirangi
@udeshikamihirangi Ай бұрын
Wooow ❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🫶🏼
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 Ай бұрын
ලස්සනයි ❤
@avishkadevapriya7846
@avishkadevapriya7846 Ай бұрын
Wow ❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you❤️
@SanjeewaMalavi
@SanjeewaMalavi Ай бұрын
Godak asawen baluwe.😊
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Mata sathutui🥹❤️
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
OL වලට ඉගෙනගත්ත ප්‍රංශ විප්ලවය මතක් වුනා.. 'පාන් නැත්නම් කේක් කාපල්ලා ' තමයි මතක් වෙන්නේ ඕක දැක්කම්😂 අපේ පොතේ තිබුනා ඔය Bed room එක mirror room එකේ photos..දැන් තමයි දන්නේ ඔය toilet කතාව😅 ඒකෙන්ම තේරෙනවනෙ ඉතින් එයාලගේ මානසික මට්ටම.. ධනය බලය තියෙනකොට එහෙම තමයි දැන් අම්බානිගේ පුතාගෙ wedding එක වගේ... 1600ගනන් වල ඔයවගේ අදහස් තියාගෙන රාජ්‍ය පාලනය කරද්දි 1200 ගනන් වලදිත් වැසිකිලි ගල් හදපු ඒවා තවමත් පේන්න තියෙනවා ලංකාවෙ නටබුන් විදියට... හරිම ක්‍රමානුකූල විදියට ඒ මලපහ වුනත් පෙරිලා පරිසරයට එකතු වෙන්න පෙරන මුට්ටි කිහිපයක්ම වැසිකිලි වලවල්වල හදලා තියෙන සාක්ෂි තියෙනවා.. එහෙම සිතුවිලි තිබුන දියුනු ජාතියක් අද වැටිලා තියෙන තැන සහ ප්‍රංශය ඒ වගේ තැනක ඉදලා අද ඉන්න තැන🥲 ප්‍රංශ ජනතාවගේ උනන්දුවෙන්ම තමයි ඔවුන් මේ තැනට ආවේ නැතිනම් අරවගේ මෝඩ මිනිස්සු ටිකක් මොයි තරම් කාලයක් ඔවුන්ව නතු කරගෙන ඉදීවිද දන්නේ නැහැ😮 BTW මාත් නිකන් අක්කා වගේ😂 මොකක් හරි ගැන දාහක් දේවල් ලියන්න පුලුවන් ඕනනම්😂😂😂 කොහොමහරි ඉතින් අන්තිමට කිව්ව කතාව ඇත්ත තමයි අපේ ආගමේ වුනත් ඒ දේ කියනවනේ🌷 මම හිතන්නේ France ගියේ Olympic වලටත් එක්කම වෙන්න ඇති නේද??😊 තව එකක් අහන්න ඕන france මිනිස්සු අනිත් European අයට වඩා වෙනස්ද Racism වැඩිද .. නිකන් එයාලගේ culture එකට අනුව හරියට හිටියෙ නැත්නම් ප්‍රශ්න වෙනවද.. (language , food culture එක ගැන එහෙම)
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
ඔයා හරියටම හරි ❤️ Luis XVi රජ තුමාගෙ රැජින කිව්ව Marie Antoniette කිව්ව "S'ils n'ont plus de pain, qu'ils mangent de la brioche"="Let them eat cake" . පොහොසත් රජ පවුලෙ මහ ජනයාගේ දුප්පත් කමට තිබුන අසංවේදීකම හොදින්ම එලි දැක්වූ මොහොතක්! Toilet සීන් එකනම් මේ කාල වකවානුවට සීමා උන දෙයක්, ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නෙ ඒ කාලෙ වතුරෙන් බෝ වෙච්ච මාරන්තික ලෙඩ. අපි france වලම middle age එකේ - 600 හැදුව. මාලිගාවක් බලනන් ගියා ඒකෙ toilet හරියටම ඔයා ඔයෙ කිව්ව විදිහටමයි හදල තිබුනෙ❤️. හැබැයි අදටත් ඉතාලියන් අය විහිලු කරන්නෙ french අයට bidet එක නැහැයි කියල( නමුත් ඒක ගොඩක් european රටවල් වලට පොදු දෙයක්) සමහරවිට මේ scn එක නිසා වෙන්න ඇති... Racism මට පවුත්ගලිකව අත් විදින්න උනේ නෑ. හැබැයි තියෙනව කියනව . අපිට හම්බුන හැමෝමනම් හරිම හොදයි උදව් කරනවེ හැබැයි එයාල කැමති නැහැ එයාලගෙ බාශාව වැරදිහට කතා කරනවට/ වචනයක් හරි වැරදියට pronounce කරොත් නොතේරුන ගානට ඉන්නව කියල තමයි කියන්නෙ😅 එකත් අපිට අත් විදින්න උනේ නැ english කතා කර නිසා එයාලට තේරුන අපිට ඒ බාශාව බැ කියල.
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
@@WanderlustVanlifers Thanks😍 Touristලට අනුව ගොඩාක්ම bad දේවල් වුන country එක විදියට France තියෙනවා පලවෙනියට වගේ🥲
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
@@Trendingart-yk7zo මම වැඩියෙන්ම racism experience කරපු රට SWISS. එපාම උන රටක්... France ඒ ගානට නැ. නමුත් ඉතින් තමන්ගෙ රටෙන් පිට ඕනෙම රටක ජිවත් වෙද්දි ජාති බේදයට මුන දෙන්න වෙනව ජිවිතේ එක සැරයක් හරි🙁
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
@@WanderlustVanlifers Thanks for the informations😍 මගේ කලින් dream country එක විදියට තිබුනෙත් Switzerland 🥲 ඔය කතාව දැන ගත්තට පස්සේ එපාම වුනා.. ඒ කාලෙ මම ලංකාව ගැන හීනමානයකින් හිටියේ ඒත් දැන් තේරෙනවා තමන්ගේ රටේ වටිනාකම😍 European country වල මේ කාලවල local අයට Refugee සහ අනෙක් වෙනත් රටවල අයගෙන් එන ප්‍රශ්න ටික ටික මතු වෙන්න පටන් අරගෙන නේද? Over tourism , Islamism ගැන එහෙම.... ඒත් ජීවිතේ කවදකහරි ඔය රටවල් හැම එකේම travel කරන්න හීනයක් තියෙන්වා ඉතින්.. 🤞පරිස්සමෙන් නිරෝගීව ඉන්න🌷🤞
@diwyaushetti4621
@diwyaushetti4621 Ай бұрын
Harima lasanai maligawa mall wattha eth wathura nethuwa kohomada deviyane hitiye kiyala hithenawa gadaaa 😁
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🤭🤭මටත් ඕකම තමා හිතුනෙ♥️
@harshiimalka4337
@harshiimalka4337 Ай бұрын
ඔයා කියන කතා අහන් ඉන්න ආසයි
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
බොහොම ස්තුති❤️❤️
@PitarataWisthara-lx9gl
@PitarataWisthara-lx9gl Ай бұрын
Great ❤
@kumarpulle9936
@kumarpulle9936 Ай бұрын
Beautiful palace on paris
@pasidu4
@pasidu4 Ай бұрын
Excellent
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thanks🙏🏽
@user-pm5dp3vm1p
@user-pm5dp3vm1p Ай бұрын
Ohh💞
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@winnath
@winnath Ай бұрын
නූතන ලංකාවේ දේශපාලනයට සමාන කතාවක 🙂👍
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
මටත් ඕක හිතුන 🙁
@yasaodanimesh2602
@yasaodanimesh2602 Ай бұрын
German yanna ehema yanna adahasak natda akke❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
යන්න ආසයි ලගදි යැවෙන්නෙ නෑ🙈
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 Ай бұрын
deyyyanai barak awoth aba saranai
@sarojiniekanayake5369
@sarojiniekanayake5369 Ай бұрын
More beautiful
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you🙏🏽🙏🏽
@sanithusanvidu
@sanithusanvidu Ай бұрын
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🫶🏼🫶🏼🫶🏼
@Eranga_
@Eranga_ Ай бұрын
❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@Jula-z8q
@Jula-z8q Ай бұрын
Akki Disneyland ticket gatte kohomada
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Hii, official site eken nangi
@user-od8xw6iq8o
@user-od8xw6iq8o Ай бұрын
🌹❤️🌹❤️🌹❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@SanduniLakshika-vp6ps
@SanduniLakshika-vp6ps Ай бұрын
❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@slwvp
@slwvp Ай бұрын
Super girl
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️❤️
@nimashachathurangi8847
@nimashachathurangi8847 Ай бұрын
akka ❤️✨
@hansaraperera744
@hansaraperera744 Ай бұрын
🔥🔥🔥
@diwya5282
@diwya5282 Ай бұрын
❤🥰🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@bhagyarathnayaka7117
@bhagyarathnayaka7117 Ай бұрын
Love youuuu 🦮🤠🌼
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Me too❤️❤️
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 24 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@indeepa5033
@indeepa5033 Ай бұрын
☺️❤️💐
@Saramitreisen12
@Saramitreisen12 Ай бұрын
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Ай бұрын
💛💚💗💜️🧡💖💙
@Srilankan_politics-1
@Srilankan_politics-1 Ай бұрын
France student Anna monada karanna one
@wijaloku9410
@wijaloku9410 19 күн бұрын
Hello
@kalanpethmin9819
@kalanpethmin9819 Ай бұрын
Normandy💀
@amazonarea1709
@amazonarea1709 Ай бұрын
ඕක අපිට ඉතිහාසය විශයට ඉගෙනගන්න තියෙනවා
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🤩 europe history ඔහෙ උගන්නවන කියල දැනන් හිටියෙ නැ. මෙහෙනම් asian history ගැන් හරිම අඩුවෙන් ඉගැන්නුවෙ . මට සතුටුයි. ❤️
@amazonarea1709
@amazonarea1709 Ай бұрын
@@WanderlustVanlifers අපිට තියෙනවා ඕවා වගෙම ලෝක යුද්ධ ගැන එහෙමත් තියෙනවා
@wijaloku9410
@wijaloku9410 19 күн бұрын
Math paris tama inné namuth mn tama ghin naha Versailles
@wijaloku9410
@wijaloku9410 19 күн бұрын
Oyage visio eken tama baluwe
@WanderlustVanlifers
@WanderlustVanlifers 18 күн бұрын
Anee aniwarren yanna 🥹
@user-fp9su6np6m
@user-fp9su6np6m Ай бұрын
But ඉතින් ඕවා හදපු නිසානේ අද ඒවා බලන්නේ. 😊
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
අනේ මංද මටනම් දැනෙන්නෙ too much වගේ..🤷🏽‍♀️
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Ай бұрын
ඊයා අම්මෝ. අප්පිරියයි
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🤭🤭
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
ඔයාගෙ ඔපීනියන් එකට පක්ෂායි... මොකක්ද ඒ අන්තිමට උනේ... 😅😂
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
Thank you.. අන්තිමට උනේ කිව්වෙ?🤔
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
@@WanderlustVanlifers අර 🐕 දැක්කම මොකක්ද ඒ උනේ? 😀😅🙆
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
@@dhanushkasudarshana3955 adare karana ayata katha karana widihata katha kare
@imaradissanayake
@imaradissanayake Ай бұрын
Ai parakku une video danna😢
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 Ай бұрын
ඔබ ප්‍රංශ ඉතිහාසය හරිහැටි නොදන්නා බව සහ බොහෝ විස්තර මගහැරී ඇතිද? නැතිනම් නොදන්නා කමද?
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
ඔබ මොනා සම්බන්දද මේ කියන්නෙ කියල මම දන්නෙ නෑ, ප්‍රංශයේ මුලු ඉතිහාසෙම විනාඩි 15වකට ගොමු කරන්න බෑ. මං කතා කරේ Versailles palace එකේ කතාව කෙටියෙන්.
@Thinu_sLifestyle999
@Thinu_sLifestyle999 9 күн бұрын
Koo ane whatsapp link eka
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
කොච්චර ලොකු උනත් රිලා තියෙන්නෙ කැලෙටද
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
😅😅එක එක කාල වකවානු වල එක එක පුරශ්න💩
@gihanjayakody2060
@gihanjayakody2060 Ай бұрын
අන්තිමට කිව්ව බණ ටික තමයි අල්ලන්නැත්තෙ.
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
ජිවිතේ හැම දේකම වගේ තමන්ට ගැලපෙන දේ ගන්න අනිත් දේවල් අත හරින්න😉
@amithranatunga6578
@amithranatunga6578 Ай бұрын
අර අපේ අය කියන කතාව අැතිත නේද.
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🤭bidet තියෙන්නෙනම් ඇත්තටම ඉතාලියට විතරයි, සමහරවිට ඒ කතාව මේ කතාවෙන්ම හැදුන එකක්ද දන්නෙ නෑ.😬
@pradeepperera312
@pradeepperera312 Ай бұрын
You are not true 😊
@thilina4357
@thilina4357 Ай бұрын
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
🫶🏼
@maduperera9044
@maduperera9044 Ай бұрын
❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
❤️
@indikaniroshani798
@indikaniroshani798 Ай бұрын
@VinushaPiyumanthi
@VinushaPiyumanthi Ай бұрын
❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Ай бұрын
♥️
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ  ද
11:59
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН