No video

කොල්ලන්ට හරියන hair styles | find your hair style

  Рет қаралды 12,283

Kavvy

Kavvy

Ай бұрын

in this video we gonna talk about how you can find your hair style according your hair type and face shape. make sure to hit subscribe for more content like this.
--------------
#selfimprovement #sinhala #sinhalaselfimprovment #srilanka #trending
Software i used to Make this video 💻 :
Adobe Premiere Pro 2022 CC 🎬
Adobe Audition 2020 🎧

Пікірлер: 57
@Kavvy4
@Kavvy4 Ай бұрын
Find your face shape Link- www.pinterest.com/pin/777574691932266084/
@virulsenila3090
@virulsenila3090 Ай бұрын
මුලින්ම කියපු දේ නම් ඇත්ත මාසයක් cap එකක් දානවා කියන එක 😂
@Kavvy4
@Kavvy4 Ай бұрын
😂😂
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq Ай бұрын
ඔයාගේ වීඩියෝ මරු බං.දිගටම කරන් යන්න
@Kavvy4
@Kavvy4 Ай бұрын
Thank you brother ♥️
@KisanduWebWizard
@KisanduWebWizard Ай бұрын
2nd, Just 3 mins late bro. Btw great video as usual.
@Kavvy4
@Kavvy4 Ай бұрын
Thanks man ♥️
@SachinthaWijesooriya
@SachinthaWijesooriya Ай бұрын
Hair oil ek gen aniwren one ❤
@Kavvy4
@Kavvy4 Ай бұрын
Sure
@kavindurathnayake1512
@kavindurathnayake1512 Ай бұрын
​@@Kavvy4 eka nm ikamata one
@Rastha-kd2ox
@Rastha-kd2ox Ай бұрын
@SachinthaWijesooriya උබේසේකර hair oil එක use කරපන් මාත් මේ දවස්වල use කරනවා
@isurukrishan1214
@isurukrishan1214 Ай бұрын
අඩේ ඔව්
@aviya_5550
@aviya_5550 Ай бұрын
@@Kavvy4ඒ වීඩියො එකටම හොද ජෙල් හෙයා ක්‍රීම් ගැනත් කියන්න
@KemithaFernando
@KemithaFernando Ай бұрын
Niyamai brother!❤️ hair style wlin meka thmai mn dakapu hodama video eka. hama dema pahadiliw kiynw🙌 Good luck!!
@Kavvy4
@Kavvy4 Ай бұрын
Thank you bro ♥️
@user-wo3jp8dk3t
@user-wo3jp8dk3t Ай бұрын
thawa video ona mewa gana
@sineshalwis5763
@sineshalwis5763 Ай бұрын
Good luck ❤
@Kavvy4
@Kavvy4 Ай бұрын
🤍🤍
@anuradhanadeeshani3675
@anuradhanadeeshani3675 Ай бұрын
කොල්ලොන්ගේ කැත facial features හරි ගස්ස ගන්න කරන්න පුලුවන් surgeries tikaka ගැන video එකක් කරන්නකො ex bad nose - rhinoplasty
@Rastha-kd2ox
@Rastha-kd2ox Ай бұрын
@anuradhanadeeshani3675 Jawline exercises කරපන් ගොඩක් දුරට හරියනවා.නහයවල් එහෙම කාලයක් යනකොට හොඳට හැදෙනවා
@kisalnimsara4546
@kisalnimsara4546 Ай бұрын
1st❤
@Kavvy4
@Kavvy4 Ай бұрын
Thank you ♥️
@ThusalLakvin-zj2nr
@ThusalLakvin-zj2nr Ай бұрын
Supiri
@Kavvy4
@Kavvy4 Ай бұрын
♥️
@wealthsavvy24
@wealthsavvy24 Ай бұрын
Adath important video ekak...supiri
@Kavvy4
@Kavvy4 Ай бұрын
Thank you ♥️
@wealthsavvy24
@wealthsavvy24 Ай бұрын
@@Kavvy4 ayyye, ayya mage video eka baluwada 🙄
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
කොණ්ඩෙ වවනව මන්නම්.....කොණ්ඩෙ වේවි උනාට කීකරු නෑ කොණ්ඩෙ.....😁
@Kavvy4
@Kavvy4 Ай бұрын
Hahahah
@Rastha-kd2ox
@Rastha-kd2ox Ай бұрын
@meghnadhsenavirathna6973 පොඩ්ඩක් straight කරලා side part එකකට පලයන්
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
@@Rastha-kd2ox 😪කරල බලන්න ආසයි....ඒත් අවුල බම් straight කරාට පස්සෙ කොන්ඩෙ curly ගතිය යනවනෙ.....braids ගහන්නත් හිතෙනව තව ටිකක් වවල....රස්සාවකට යද්දි උබ කිව්ව කට් එක අවුලකුත් නෑනේ....braids ගැහුවොත් කුඩ්ඩෙක් කියල හිතල රස්සාවක්වත් දෙන එකක් නෑ......කොණ්ඩෙ වවල කපන්න ලෝබයි බම් රස්සාවකට යද්දි....තාම රස්සාවකට යන්නෑ......A/L මේ නොවැම්බර්.....ඒක ඉවර කරල රිසාල්ට් එනකන් ගෙදර ආතල් එකේ ඉඳල කොණ්ඩෙත් අවුරුද්දක් විතර වවල කපන්න ලෝබයි බම් රස්සාවකට යද්දි.....බයයි බම් A/L ඉවර වෙද්දි රස්සාවකට යන්නත්.....O/L pass වෙලත් කොණ්ඩෙ නිසයි ප්‍රයිවට් A/L ලියන්න ඉස්කෝලෙන් අස්වීම ගත්තෙත්.......😁
@susanthapradeep9784
@susanthapradeep9784 Ай бұрын
යකෝ මම් වගේම එකෙක් 😂​@@meghnadhsenavirathna6973
@user-pn7ks6eh3i
@user-pn7ks6eh3i Ай бұрын
❤🎉
@Abcdefghijklm_nopuvwxyZ
@Abcdefghijklm_nopuvwxyZ Ай бұрын
මේ දවස්වල cap එක දාන් ඉන්නෙ 😢🥲
@dulajdilhara7013
@dulajdilhara7013 Ай бұрын
@KALINDU01
@KALINDU01 Ай бұрын
💖💖💖💖💖💖
@Satoru_V
@Satoru_V Ай бұрын
මට තියෙන්නෙ straight වගේම ගොඩක් silky hair එකක් 😒 එපා වෙලා තියෙන්නෙ
@user-wo3jp8dk3t
@user-wo3jp8dk3t Ай бұрын
samee
@Satoru_V
@Satoru_V 29 күн бұрын
@@user-wo3jp8dk3t එපා වෙනව නෙ බන් 😪
@user-wo3jp8dk3t
@user-wo3jp8dk3t 29 күн бұрын
@@Satoru_V ow bn 😓
@YasiruNimsara
@YasiruNimsara Ай бұрын
sound madi
@shaminda1951
@shaminda1951 Ай бұрын
රැවුල වවාගන්නත් මොකක් හරි
@harshaekanayaka8598
@harshaekanayaka8598 Ай бұрын
Ko link eka?
@Kavvy4
@Kavvy4 Ай бұрын
Ops amthka una tikkin dannm ♥️
@harshaekanayaka8598
@harshaekanayaka8598 Ай бұрын
@@Kavvy4 busy nada?🫤
@AbdulHakeem-bf9wx
@AbdulHakeem-bf9wx Ай бұрын
Hair styles link eka ko
@alfha6637
@alfha6637 Ай бұрын
Konde yana ekata wisadumak ndda 😢
@Rastha-kd2ox
@Rastha-kd2ox Ай бұрын
@alfha6637 උබේසේකර hair oil එක use කරපන් කොණ්ඩේ තැනින් තැන සුදු වෙන,කොණ්ඩේ යන ප්‍රශ්න වලට ඒක හොඳයි
@Chamod1
@Chamod1 Ай бұрын
Tmat wawila na
@cringe1-f7n
@cringe1-f7n Ай бұрын
Mn mcn Try kara kara hriynnema nh..epa wela konde kapannema nh dn😒
@Kavvy4
@Kavvy4 Ай бұрын
😩😩
@malshankulathilaka4807
@malshankulathilaka4807 Ай бұрын
Link ek koo
@lasanthalasa1355
@lasanthalasa1355 Ай бұрын
Link eka koo
@user-pn7ks6eh3i
@user-pn7ks6eh3i Ай бұрын
❤🎉
@Kavvy4
@Kavvy4 Ай бұрын
♥️♥️
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 Ай бұрын
@Kavvy4
@Kavvy4 Ай бұрын
♥️
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 22 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН