Пікірлер
@user-cc6pi8ml2s
@user-cc6pi8ml2s 3 сағат бұрын
Amuwenm kiyala tynw hebei thx aiya... sirwtm match ekk ghnn gann one... oyge video hinda mara widiyat hitha blance krgnn puluwn wel tynne... take it up...
@jayanisenadheera5303
@jayanisenadheera5303 5 сағат бұрын
@none.__
@none.__ 8 сағат бұрын
Ai meh video eka voice over karana ayyage voice eka ahala purudu🤔btw nice video❤️
@user-bj1ed3sk4w
@user-bj1ed3sk4w 9 сағат бұрын
Mruuuuu😚
@wishwachamod7487
@wishwachamod7487 11 сағат бұрын
Ane aiye english hadaganna hoda practical techniques tikak dannako please ❤❤
@sulakshi54
@sulakshi54 15 сағат бұрын
Me wage videos තමා viral wenna oneee 💗☺️
@Tharula_kavindyatk
@Tharula_kavindyatk Күн бұрын
Masturbation කරන එක සාමනය දෙයක් එක නිරොගිමත් පුදුගලයෙක් ගේ ලක්ශනයක් හැබැයි porn බලන එක ඔලුවට හොද නැ.. එවගේ තියන දෙවලුයි අපේ ඇත්ත ලොකේ තියන දෙවලුයි සන්සන්දනේ කරන්න යන්වා එක නිසා relationship එකකදී සමහර වෙලාවට ප්‍ර්ශන ඇති වෙන්න පුලුවන්
@Kavvy4
@Kavvy4 Күн бұрын
Yess! 🤍
@Geeth88054
@Geeth88054 Күн бұрын
High Value කොල්ලෙක්ට විතරයි high value කෙල්ලෙක් ඕන..මේ නිකන් පත්තයොන්ට මොකටද 😂 අපේ නoගිව ගන්න ආවා පරිප්පුවක්වත් උයන්න බැරි කලින් කෙල්ලො 10k විතර හිටිය, නoගි තරම් උගත් කමකුත් නැති කොල්ලෙක්...මම එළවලා දැම්ම..පොඩි කලෙ ඉඳන් හැම වෙලාවෙම ඇහ ගහන් හැදුවෙ වටේ ගැනුන්ට කොට කොට ගිහින් virgin කෙල්ලෙක් ගන්න එන එකෙක්ට දෙන්න නෙමෙයි😂😂😂
@Kavvy4
@Kavvy4 Күн бұрын
Good for you but don’t get too much arrogance for that!
@Geeth88054
@Geeth88054 Күн бұрын
@@Kavvy4 mokakda arrogance eka? Low quality kollekta mokatada high quality kellek mama denne? Mage nangita rassawakuth thiyenawa. independent ganiyek..ethakota eya gedara wada karanna bari babek nalawagannawath bari minihek bandoth okkoma eyage kara pita thawa sallith hamba karana gaman.. kilo 500k ussana rawula thiyena minihekgen nangita wadak na, habai uyanna puluwan, babek nalawanna puluwan, පුරුශමූලිකත්වය udadagena dagalanne nathi, nidahasa sima karanne nathi minihek ona..nathnm mata nangi wadi na, mama balaganno..අනික ඌ බොනවත් එක්ක...බේබද්දොන්ට මොකටද හොද ගෑණු..අනික ගොන්නුන්ගෙ ළමයි ගොන් තමයි..එහෙම මිනිහෙක්ගෙ ළමයි මොකටද මගේ න0ගි නළවන්නෙ..පාත්තයෙක් එළෙව්වා කියන එකට වඩා ඕන තරම් ආඩම්බර වෙන්න දේවල් මට තියෙනවා bro😆
@Geeth88054
@Geeth88054 Күн бұрын
@@Kavvy4 අනික මේ කෙල්ලොන්ට high value වෙන්න උගන්නන්න කලින් අපේ සනුහරේට high value වෙන්න උගන්නනකෝ..තමන්ගෙ අයට ඔහොම කරන්න එපා🥺 දැන් කොල්ලො ඉගන ගන්නෙත් නෑ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, තනියෙන් ගෑනියෙක් නැතිව උයාගෙන කාලා ජීවත්වෙන්න බෑ, වල් කම් කරලා හිරේ යනෝ..alpha, sigma ගාගෙන පුරුශමූලිකත්වයෙන් ඉදිමිලා අන්තිමට උන් පරාද කරන් ගානු 1000ක් ගිහින්..අපේ උන් ටිකෙන් ටික විනාස වෙනෝ මච0..පොඩ්ඩක් බේරගන්න උදව් කරපන්🥺🥺🥺..දැන් ගෑනු ගොඩක් සුද්දො බැඳගෙන..තවටික දවසකින් අපේ කොල්ලො ටික නැත්තටම නැතිවෙයි..මගේ යාලුවොන්ට හොඳක් කියල දෙන්නම බෑ..බීල බීල අම්බානෙට නැති වෙලා, ගෑනුත් දාලා ගිහින් දෙන්නෙක්ගෙ😔😔😔
@Induwari.G.
@Induwari.G. Күн бұрын
​@@Geeth88054අන්නේකයි. High value කෙල්ලෙක් හොයනවනම් කොල්ලත් high value වෙන්න ඕන. එච්චරයි
@AshaniAyodya
@AshaniAyodya 10 сағат бұрын
@@Geeth88054 agreed 👍
@KALINDU01
@KALINDU01 Күн бұрын
💜️💜️💜️
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍
@SunandaPerera-ed8xc
@SunandaPerera-ed8xc Күн бұрын
කෙල්ලන්ටත් මේවාගේ විඩියෝ හදන අය නැද්ද
@dulajdilhara7013
@dulajdilhara7013 Күн бұрын
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍
@dulajdilhara7013
@dulajdilhara7013 Күн бұрын
@daphneysandarasekara7364
@daphneysandarasekara7364 Күн бұрын
❤❤❤
@wealthsavvy24
@wealthsavvy24 2 күн бұрын
Ape rate High valu kello hoyaganna amaruyi.💔
@Kavvy4
@Kavvy4 Күн бұрын
💔
@janithepetloversl3768
@janithepetloversl3768 2 күн бұрын
හරියට fashion කරන හැටි ගැන vedio එකක් ගෙන්න 💗
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍
@sineshalwis5763
@sineshalwis5763 2 күн бұрын
❤😊
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍🤍
@roshentharusha6808
@roshentharusha6808 2 күн бұрын
වයස 19. උස 5.4 male තව උස යන්න පුලුවන්ද 🤔
@lionbro8943
@lionbro8943 2 күн бұрын
Ado man 5'2 bn age 19 ube 18-19 wge vayasedi usa giyada bn
@roshentharusha6808
@roshentharusha6808 2 күн бұрын
@@lionbro8943 5.3 wge thibuna OL iwr weddi psse AL wlta awta psse tmai agalk wedi une
@Kavvy4
@Kavvy4 Күн бұрын
Exercise kranna
@roshentharusha6808
@roshentharusha6808 Күн бұрын
@@Kavvy4 ❤️
@user-eg3dd7fu9m
@user-eg3dd7fu9m 2 күн бұрын
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍
@user-kj5um4bc8f
@user-kj5um4bc8f 3 күн бұрын
Thanks අයියේ..ඔය විදිහටම තම ඕනේ කෙල්ලො ගැන 💫
@Kavvy4
@Kavvy4 Күн бұрын
You’re welcome 🤍
@malindunisal
@malindunisal 3 күн бұрын
Brother Video eke end eka ochchra dik krnna epa..thappara ganakata sima krnna..mokda balana kenek oy welawedi video eka cut krla ynna puluwan..ethkot sampurnama video eka balana percentage eka adu wela video eka reach wena pramanaya adu wenna puluwan...Video Eka Supiri Jaya Wewa..❤❤
@Kavvy4
@Kavvy4 3 күн бұрын
Sorry bro mata cut krnna amathka wela
@malindunisal
@malindunisal Күн бұрын
@@Kavvy4 hri brother..Jaya wewa❤️
@nimeshimekala2256
@nimeshimekala2256 3 күн бұрын
Thank you මම මේකෙන් ඉගෙනගත්තා high valuwe girl කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක.❤️👌
@Kavvy4
@Kavvy4 Күн бұрын
You’re welcome 🤍
@Oz-22
@Oz-22 3 күн бұрын
😌❤️✌
@Kavvy4
@Kavvy4 Күн бұрын
🙈🤍
@nisansalasandamali2131
@nisansalasandamali2131 3 күн бұрын
Family background එක කෙල්ලෙක්ට වෙනස් කරන්න බෑනේ🥺🥺
@Kavvy4
@Kavvy4 Күн бұрын
Try karanna puluwan tharan eka ignore kranna, build your self alone 🤍
@nisansalasandamali2131
@nisansalasandamali2131 3 күн бұрын
Thank you aiyeee😻💗🌻 අද එකත් මරු...
@RaminduSandeepa-re8bo
@RaminduSandeepa-re8bo 3 күн бұрын
Accessories use krnn denne na hlo gedarin🥲💔
@Kavvy4
@Kavvy4 Күн бұрын
E moko e
@Norman_Outlaw-d7h
@Norman_Outlaw-d7h 3 күн бұрын
බැරි හන්දා නෙවේ , සිරාවටම දන්නේ නැති හින්දා අහන්නේ, කෙල්ලෝ කියන ඇවුන් සිරාවටම ඔච්චරටම *වටිනවද කොල්ලොන්ට? කෙල්ලො වෙනුවෙන් කොල්ලො කැටයම් දාන්න ඕනද?
@Hirunahansitha5812
@Hirunahansitha5812 3 күн бұрын
Moda katha kiyanna epa ban ube modakama pennana epa😂
@Norman_Outlaw-d7h
@Norman_Outlaw-d7h 3 күн бұрын
@@Hirunahansitha5812 හරි කතාව කියහන්කෝ එහෙනම් උබේ බුද්ධිමත් කම පෙන්නපන්කෝ
@Norman_Outlaw-d7h
@Norman_Outlaw-d7h 3 күн бұрын
@@Hirunahansitha5812 හරි කතාව කියපන්කො එහෙනම් උබේ බුද්ධිමත් කම පෙන්නපන්කො එහෙනම්
@RECON69-zc1nk
@RECON69-zc1nk 2 күн бұрын
දැන් ඉන්න ඇවුන් නම් හිටියත් එකයි නැතත් එකයි. Deep Tip:- never waste your time to impress a girl. Pay attention to your existence.
@nipuniumanda2973
@nipuniumanda2973 16 сағат бұрын
😂😂😂ඉතින් බන් අපි කිව්වෑ උබලට අපිව උඩ තියන් ඉන්න කියලා මොනවද මේ කතා 😂😂😂
@ruchira__nimnajith
@ruchira__nimnajith 3 күн бұрын
bro yt eken balanna puluwn anime tv series tikak kiyanko oya balana ?
@sandunnilantha
@sandunnilantha 3 күн бұрын
Chatgpt ekata kiyala hoya ganna පුළුවන් ne.🤟
@ruchira__nimnajith
@ruchira__nimnajith 3 күн бұрын
@@sandunnilantha ow neda bro. thank u amathaka wela thibbe 👍
@sippimalli
@sippimalli 3 күн бұрын
මේ චැනල් එක මරු💯
@Kavvy4
@Kavvy4 Күн бұрын
Thank you brother 🤍
@yukiff9378
@yukiff9378 3 күн бұрын
oya wage kellknam jeewitheta dakala na aththatamamehema kello innawada
@Nik20247
@Nik20247 Күн бұрын
Yes
@Kavvy4
@Kavvy4 Күн бұрын
Ow 🤍
@Lazy570
@Lazy570 13 сағат бұрын
E wage kello hambenne ithim e wage kollonta😂Nathuwa gobbayo ekka un laginna kamathi nane
@nimesh4584
@nimesh4584 6 сағат бұрын
@@Lazy570 ඔව් ඉතින් තමුන්ලා වගේ කතා කරන්න දන්නේ නැති No value කෙල්ලොනේ හැම තැනම ඉන්නේ 🤣🤣🤣🤣
@dmslboy6928
@dmslboy6928 3 күн бұрын
පත්තිනි අම්මලා වගේ ඉඳලා යටින් ගේම ගහන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා තමන් ගැන විශ්වාසය තියලා හැම දිනයකම ගෝල් එකක් තියාගෙන වැඩ කරන්න. ❤ ජය වේවා කොල්ලනේ. Keep it up bro 💪🏻
@Kavvy4
@Kavvy4 Күн бұрын
Thank you bro 🤍
@Manesh_Yonal
@Manesh_Yonal 3 күн бұрын
Need " How to spent day productively "
@Kavvy4
@Kavvy4 Күн бұрын
Soon 🤍
@yasasranditha6062
@yasasranditha6062 3 күн бұрын
Hey brother what's going on😂
@𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130
@𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130 3 күн бұрын
Thank u brother❤
@Kavvy4
@Kavvy4 Күн бұрын
You’re welcome 🤍
@JoeGoldberg12345
@JoeGoldberg12345 3 күн бұрын
Simp epidemic එක ගැන වීඩියෝවක් ඕනෙ
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍
@KemithaFernando
@KemithaFernando 3 күн бұрын
Thank you brother!❤️ Dn kale high value kello hrima adui
@Kavvy4
@Kavvy4 Күн бұрын
🤍🤍
@Zaraa_03
@Zaraa_03 3 күн бұрын
Thank you 🤍
@Kavvy4
@Kavvy4 3 күн бұрын
♥️
@ruchira__nimnajith
@ruchira__nimnajith 3 күн бұрын
thank u brother. what is dp 🤭
@Kavvy4
@Kavvy4 3 күн бұрын
Haha
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 4 күн бұрын
Meka bln kello👇
@Kavvy4
@Kavvy4 3 күн бұрын
🤍
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 2 күн бұрын
@@Kavvy4 ❤
@AbdulHakeem-bf9wx
@AbdulHakeem-bf9wx 4 күн бұрын
Hair styles link eka ko
@DemonDentist
@DemonDentist 5 күн бұрын
Straw Technique එහෙම නැත්තං SOVT(Semi Occluded Vocal Tract) ව්‍යායාම වලින් කටහඬ deep වෙන්නේ නෑ..Intensity එක අනුව Optimize වෙනවා විතරයි... ඒ වගේම ගැඹුරු කටහඩට ජාන තමයි ගොඩක් බලපාන්නේ..ඊට අමතරව Deep voices වල pitch එකේ ගැඹුරට අමතරව (rattle/raspy) ගොරවන වගේ හඬක් එනවා.. ගොඩක් ගැඹුරු කටහඩකට exercises තව ගොඩක් තියනවා.. Puberphonia වගේ කෙනෙක්ට නම් වෙනම Therapy exercises වලටත් යන්න වෙනව... මේ අනික් කරුණු ඔක්කොම වගේ ඇත්තටම වැඩකරනවා කියල මට තහවුරු කරන්න පුළුවන් .. Good Content..
@Kavvy4
@Kavvy4 3 күн бұрын
♥️
@dulajdilhara7013
@dulajdilhara7013 5 күн бұрын
@Turn_boost
@Turn_boost 6 күн бұрын
කාටවත් තමන්ව motivation කරන්න බෑ. මෝටරේශන් එකක් අහපුවම පස්සේ එවෙලෙට වෙන්නේ තාවකාලික උත්තේජනයක් පමණි එවෙලට වෙන්නේ ඇඟ ඇතුලේ තියෙන ඩොපමින් කියන රසායනිකk nisa තාවකාලික දෙයක් ඔයාලා හොඳට මතක් කරල බලන්න මෝටිවේෂන් අහපුවයින් පස්සේ එවලෙට විතරක් උත්තේජනය වෙලා ඊට පස්සේ නැතිවෙලා යනවා. ඒ අර සීන් එක හින්දා, කාටවත් අපිව මොටිවේට් කරන්න බෑ නමුත් අපිට අපිව මෝටිවේට් කරගන්න පුළුවන්. ඒකත් පොඩි පොඩි habit එකතු කරගෙන desipling consistance ඒ දේවල් නිතරම එකතු කරගෙන තමන්ගේ වැඩේ කරපුවම පස්සේ මොළයත් ඒ දේවල් වලට හැඩගැහෙන්න පුරුදු වෙනවා ඕක තමයි ඇත්ත
@𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130
@𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130 6 күн бұрын
@Kavvy4
@Kavvy4 3 күн бұрын
🤍
@user-nh4tw6jb7p
@user-nh4tw6jb7p 7 күн бұрын
කතා කරනකොට ගොත ගහන එක නැති කරන්න video එකක් දානවද
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 7 күн бұрын
@Kavvy4
@Kavvy4 3 күн бұрын
♥️