මම කොණ්ඩෙට කරගත්ත අපරාධය| 😲🙃😉🤦

  Рет қаралды 15,903

Vishwani Hiroshima

Vishwani Hiroshima

Күн бұрын

Пікірлер: 23
@NadishaMadushani-rn9mp
@NadishaMadushani-rn9mp Ай бұрын
Redda mage konde serama yanawa
@kumariekanayake633
@kumariekanayake633 5 ай бұрын
first time check කරලා අනෙක් අයට ගාන්ඩ කියනවා. මේ නුගත් කාන්තාව කියන දේ එකවර විශ්වාස කරන්න එපා. මේ හෙයාර් ඩයි එකේ natural black එක ඉතාම සැරයි මට නම්. තමන් මාස කිහිපයක් මෙවැනි දෙයක් අත්හදා බලලා අනික් මහජනතාවට පණිවිඩ දෙන්න.
@nuliyanage7150
@nuliyanage7150 5 ай бұрын
Meja ganna epa kondeta serai konde ahuru pitin galawenawa me kiyanne boru
@hlchandani273
@hlchandani273 4 ай бұрын
මේ ඩයි එක හරිම සැරයි ඇලජික් වෙනවා ක්ෂනිකව.
@FilonaPerera-gt6cn
@FilonaPerera-gt6cn 5 ай бұрын
Meya add ekak dala mona dai gawath wasa visa tamai
@Anuradha-vd9wh
@Anuradha-vd9wh 5 ай бұрын
හරියටම දන්නෙ නැතුව කොණ්ඩෙට කිසිම දෙයක් ගෙදරදි කරන්න එපා. මොකද මේ ක්‍රීම් වල තියෙන කෙමිකල්ස් කෙනෙක්ට හොඳ උනාට තව කෙනෙකුට ඇලජික් වෙන්න පුළුවන්... ඒ නිසා දැකපු ගමන් ගෙදර ගෙනත් ගාන්න ගන්න එපා.
@ramyawijesinghe1298
@ramyawijesinghe1298 4 ай бұрын
මම අහන්න හැදූවෙ ඇලජි නැද්ද කියලා
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 3 ай бұрын
ගොනෝ එක එක කෙනාගෙ කොන්ඩෙ ඩෙන්සිටි එක වෙනස් කලර් එක අල්ලන විදිය වෙනස් , 😅😅😅 හරකියක් වෙන්න එපා එම ප්‍රඩක්ට් රෙකමෙන්ට් කරන්න බැ ප්‍රොපෙශනල් ඇඩ්වයිස්ර් කෙනෙක් කරන්නෙ නැතුව කලර් කියන්නෙ සයන්ස් එකක් ,ගොං ගහ
@victorpremachandra8031
@victorpremachandra8031 5 ай бұрын
මාතෘකාව බලද්දී මම නම් බය උනා .මෙහෙම මාතෘකා දාන්න එපා .
@MaduraSajith
@MaduraSajith 5 ай бұрын
ඩැමේජ් උනා කියන්නෙ මොකදවුනේ
@VishwaniHiroshima
@VishwaniHiroshima 5 ай бұрын
@@MaduraSajith හරියටම perfect විදියට මම ඒක කරගෙන නෑ..තනියම කරගත්ත නිසා,අනික colour එක මාරම විදියට කොන්ඩයට අල්ලලා තිබුනා..ඒ brand එක superb.
@AwishkaRashmika
@AwishkaRashmika 19 күн бұрын
Konde. Okkoma. Giya
@DeepikaPriyanthani
@DeepikaPriyanthani 4 ай бұрын
Mekata konde yanawa mage konde godak damej iuna
@VishwaniHiroshima
@VishwaniHiroshima 4 ай бұрын
@@DeepikaPriyanthani එහෙමද ?
@Imasha03
@Imasha03 8 ай бұрын
Aye kapuwada akka konde 🙄
@VishwaniHiroshima
@VishwaniHiroshima 8 ай бұрын
Na dr..
@Imasha03
@Imasha03 8 ай бұрын
Oya ara kapuwata passe wavichha ekada 😒
@VishwaniHiroshima
@VishwaniHiroshima 8 ай бұрын
@@Imasha03 ow nngi😌
@Imasha03
@Imasha03 8 ай бұрын
Hari akka ❤️
@kumariekanayake633
@kumariekanayake633 5 ай бұрын
බෙලෝස් නැචුරල් බ්ලැක් ඉතාම සැරයි. මහජනතාවට පණිවිඩ දෙනකොට කාලයක් පාවිච්චි කරලා හරියට චෙක් කරලා කියන්න. කොණ්ඩෙට හොඳට හිටියට වැඩක් නෑ හම ඩැමේජ් කරනවනම් . අඩු තරමේ මාස 6 ක් වත් ගාල බලල අනික් අයට තහවුරු කරන්න.
@ajanthapiyasiri3344
@ajanthapiyasiri3344 25 күн бұрын
Meka alagic wenawa.mota edema una.99 beruna
@arunimelon-sq2tc
@arunimelon-sq2tc 4 ай бұрын
පිස්සු මගුලක්
@shashitevi4734
@shashitevi4734 Ай бұрын
මේක ජරාවක්
EXPERT TIPS: How to Remove Hair System Glue FAST | Tutorial
11:26
Hair System DIY
Рет қаралды 23 М.
BLEACHING MY HAIR BROWN TO BLONDE at home EXTREME transformation
22:29
Rachel McKeown
Рет қаралды 733 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Hair Colour Allergy Treatments in Sinhala | Dr Nayani Madarasinghe
10:03
The Skin Channel
Рет қаралды 32 М.
Окрашивание 16 прядей Хендтач на косметической базе
46:09
Доктор Блонд Эксперт
Рет қаралды 2,3 МЛН
Hair Highlight එකක් කරගන්නේ කොහොමද?
12:11
DREAMRON BEAUTY FOR U
Рет қаралды 42 М.
Pre-lightening Levels ගැන නිවැරදිව දැනගමු
10:54