ඔයාගේ ලස්සන හංගලා, වයස්ගත පෙනුමක් අරන්එන Hairstyle වැරදි 7ක්...

  Рет қаралды 572,076

MyYeheli

MyYeheli

Күн бұрын

Пікірлер: 184
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 10 ай бұрын
මට තියෙන්නෙ දිගු කොන්ඩයක්.මම මැදි වයසෙ. හැබැයි අවුරැදු 18දි පාසල් ජිවතෙන් අයින් වුන දා ඉදලා..මම කොන්ඩෙ හොදට බදිනඑක තමා කරන්නේ.මම නානකොට...වේලනකොට ,පිරනකොට විතරයි ඒක කඩන් ඉන්නේ..ඒක මට පහසුයි ,සරලයි.හිසකෙස් මුහුනෙ.කරේ වදිනවට..මම හරිම අකමැතියි.මෙිකනමි සැමදා මගේ කැමැත්ත තමා..වයස..මොන විදියට පෙනුනත්.👍
@myyeheli3670
@myyeheli3670 10 ай бұрын
ගොඩක් වැදගත්ම දේ තමන් කැමති දේ කරන එක. මේ දේවල් දැනගෙන ඉන්න එක සමහර අපි හිතන් නැති වෙලාවල් වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. කොහොම උනත් ඔයාගෙම විදිහකට ලස්සන වෙන්න තමයි Myyeheli හැමතිස්සෙම උදව් වෙන්නේ
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
අක්කි ක්‍රේල් කොට කොණ්ඩෙට හරියන හෙයා ස්ටයිල් ටිකක් ගේන්නකො
@pamo011
@pamo011 6 ай бұрын
ඒ උනාට කොණ්ඩේ දිගට තිබ්බම ලස්සනයිනෙ 🥺❤️ මං ආසයි.🥺
@aishu7567
@aishu7567 2 жыл бұрын
අනේ අක්කී ඒ කටහඩ හරිම ආදරනීයයී අහන් ඉන්න ආස හිතෙනෝ 😘🤩 සුභපතනවා අක්කී 🥰 තව ලස්සන videyo අරන් එන්න 💗
@acniroshani6578
@acniroshani6578 2 жыл бұрын
0
@acniroshani6578
@acniroshani6578 2 жыл бұрын
lp
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
පරක්කු වෙලා දැක්කත්,දැක්කම ගොඩක් හිතට දැනුනු comment එකක් ගොඩක් ස්තුතියි නංගියෝ හදවතින්ම
@sanjeewaniweerasingha7504
@sanjeewaniweerasingha7504 4 жыл бұрын
කටහඩ ලස්සනයි
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සංජීවනී
@maheshikakulathunga2935
@maheshikakulathunga2935 4 жыл бұрын
@@myyeheli3670 හ්ම්ම් ඇත්ත ටිකක් අමුතුයි
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
ඇත්ත.. මට මතක් උනේ දිගැසි... එයා කොන්ඩේ නිසා වයසට වඩා වයස පෙනුමයි
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
Ow
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
Kohomath eyage muna hamavelema idimila vage...
@premaamarasekara7851
@premaamarasekara7851 11 ай бұрын
2²22​@@prabuddhiwijesooriya
@Bhagyasavini
@Bhagyasavini 2 жыл бұрын
ආසම කෙනාගෙ විදියට හෙයා කට් එක හැදුව ලස්සනයි ඉතිම් මම නම් ආසයි🌝❤
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
හැමදාමත් ලස්සනට සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 4 жыл бұрын
ගොඩාක් හොඳ අවශ්‍ය dawal ටිකක් දැන gana හිටියා ට ,හිතන්නේ නැති dwal thankyou oya ta
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි
@soni581
@soni581 4 жыл бұрын
හරිම සුන්දර ඉදිරිපත්කිරීමක්.
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ගොඩක් ස්තුතියි චන්ද්‍රානි
@heshuwijesinghe2697
@heshuwijesinghe2697 2 жыл бұрын
කොණ්ඩෙ අවුල් වෙනවට විසඳුමක් කියන්නකො
@Thenuuu
@Thenuuu 3 жыл бұрын
ඔයාගේ කටහඩ ලස්සනයි...🤩💕
@patimacosta7795
@patimacosta7795 Жыл бұрын
X4r
@jayanthijaya8982
@jayanthijaya8982 3 жыл бұрын
කටහඬ ලස්සනයි ටිකක් වයස වැඩි ඇරුදු 45 වගේ අයට හොඳ විලාසිතා photos ටිකක් දෙන්න
@hashanihashani3893
@hashanihashani3893 2 жыл бұрын
MTa tiyenne diga kondayak. Hamadama gothanawa, nattan bun ekak danawa.. Kapanna denne nane husband. Matath dukai kapanna danissen pahalata tiyenawa.
@nethminimnadi7816
@nethminimnadi7816 4 жыл бұрын
Saree එක්ක කරන්න පුළුවන් hair style ටිකකුත් දෙන්නකෝ
@thimashanethumi2663
@thimashanethumi2663 3 жыл бұрын
Oval hedaye face ekat yanane mona wage hair cutsd.oyage voice eka hari lassanai pehadili.good job
@wasanasewmini2260
@wasanasewmini2260 Жыл бұрын
ගොඩක් ස්තූතියි ,දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා.... ♥️
@asokalagercrantz7941
@asokalagercrantz7941 2 жыл бұрын
I’m Asoka EL Thank you very much dear 💖💝💐
@kumudugunarathna5866
@kumudugunarathna5866 4 жыл бұрын
අනේ රව්ම් මුහුණකට පමණක් දමන්න පුළුවන් කොණ්ඩ විලාසිතා සහ ඉදිරිපස කොණ්ඩය සකසා ගන්නා ආකාරය කියලා දෙන්න 🥰😘😀
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
පුළුවන් ඉක්මනින්ම අරන් එන්නම් හොඳේ
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
ඔව් අනේ ලොකු උදව්වක්
@ShashiWeerasinghe-i9z
@ShashiWeerasinghe-i9z Ай бұрын
අනෙ ඇත්තටම ගොඩක් හොඳ video එකක්.ග.❤️
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Жыл бұрын
ගොඩක් ස්තූතියි ...ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි .❤️❤️
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාටත්
@Bashini_ii
@Bashini_ii 8 ай бұрын
ඔයා කියලා දුන්න දේ සම්පූර්ණ ඇත්ත ❤❤❤
@t.n.piyumika9457
@t.n.piyumika9457 3 жыл бұрын
මූන දිග අයට ගැලපෙන හෙයාස්ටයිල් ගැන විඩියෝ එකක් දාන්නකො අක්කි
@ahinsajeayamali6569
@ahinsajeayamali6569 3 жыл бұрын
Godak pin b. S kiyala dunna aththa .
@dammikadamayanthi6710
@dammikadamayanthi6710 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤❤
@myyeheli3670
@myyeheli3670 3 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි ධම්මි...මේ විදිහට අපිට ඔයාගේ ලස්සන අදහස් කිව්වට
@TwinkiTV
@TwinkiTV 4 жыл бұрын
What a sweet voice ❤
@piyanthimalkanthi452
@piyanthimalkanthi452 4 жыл бұрын
Kota kondayakata galapena hair style monawada
@roshniuditha8058
@roshniuditha8058 3 жыл бұрын
ඔයාගේ කටහඬ හරි ලස්සනයි .එනිසාමයි මන් අසාවේන් අහගේන උන්නේ
@myyeheli3670
@myyeheli3670 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි...මටත් හොඳම යෙහෙලියක් හිටියා රෝෂිණි කියලා...එයාටත් තිබුනේ ඔයාට වගේම ලස්සන හිතක්..
@anushatextile
@anushatextile 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි 😀🙏👍
@oshinipurnima7757
@oshinipurnima7757 2 жыл бұрын
Thank youuuu..oyage voice eka Harima shooi🥰
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
එහෙම කියන්න බැහැ බැහැ එක එක්කෙනාට එක එක විදිහට ඒක ලස්සනයි.කෙනෙක්ට කොණ්ඩෙ බැන්දහම් ලස්සන කෙනෙක්ට කොන්ඩෙ කඩලා දැම්මහම ලස්සනයි
@myyeheli3670
@myyeheli3670 11 ай бұрын
මෙතනදී කතා කරන්නේ වයසත් එක්ක කොන්ඩෙ අඩු වීම,damage වීම,සමේ වයස්ගත ස්වභාවය වගේ දේවල් සලකලා කොහොමද වයස්ගත පෙනුම අඩු කරගන්නේ කියලා,මේක එක එක කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඉෂන්කා කියනවා වගේ.නමුත් අපි මෙතැනදී කතා කරන්නේ පොදුවේ ගත්තම කරන්න පුළුවන් වෙනස්කම් සහ ඒ තුලින් ඔයාගේ පෙනුමේ සිද්ද වෙන වෙනස ගැන.
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 4 жыл бұрын
Thankyou dear...
@nimeshaparamie3973
@nimeshaparamie3973 24 күн бұрын
Curly heir .........?
@සිත්තරාවී
@සිත්තරාවී 5 ай бұрын
ටිකක් දිග ක්‍රේල් කොණ්ඩයකට හරියන හේයාස් ට්‍රයිල් මොනවද
@h.l.nhansani9743
@h.l.nhansani9743 3 жыл бұрын
Voice eka lassana nisa poddakwat skip karanna hithune na. 😍😍😘
@nishaniiresha8593
@nishaniiresha8593 4 жыл бұрын
Mam obeta Hari aaderei.huga dawesakin.thank u so much
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
අපිත් එක්ක දිගටම ඉන්න හොඳේ
@nishaniiresha8593
@nishaniiresha8593 4 жыл бұрын
@@myyeheli3670 aniwaryenma innawa,dear.... .Mata colour s Mach keraddi ?na thibba.ethem fashions wela ?na thibba.obe nisa wisaduna.... .obeta pin.mam aashai job ekaketa..., online job ekak.hoda ekak.heki nam Mata e.... help ekath keranna... .digatama obath ekkama thama inne.income ekak ooni.pls help.thanks everyone.bye.
@Sameernaina-y
@Sameernaina-y 2 жыл бұрын
Akki, oyage channel eka godak watinawa..💜♥️
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
Thank you very much Nanga...
@sanjayapushpakumara6120
@sanjayapushpakumara6120 3 жыл бұрын
Thank you so much ❤️😊
@hettiarachinimme8575
@hettiarachinimme8575 3 жыл бұрын
Thanks.....
@NirodhaSheran
@NirodhaSheran Жыл бұрын
Such a nice voice❤
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
Thank you very much for your kind words Niro..❤❤
@SwethsSwetha
@SwethsSwetha 2 жыл бұрын
Thank you 😍😍😘
@chamilapushpa1074
@chamilapushpa1074 2 жыл бұрын
Back ground sounds danna epa mis. Oyage Lassana katahada pahadiliwa ahenne na. Theruwan saranai
@yashigirl5499
@yashigirl5499 4 жыл бұрын
හැමදාම බලනව ඔයාගෙ වීඩියෝ. ගොඩක් වැදගත් 🌸
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ගොඩක් ස්තුතියි යෂී ...
@hansinisansala7170
@hansinisansala7170 2 жыл бұрын
Ow harima lassana voice ekak
@samankumara2166
@samankumara2166 3 жыл бұрын
Godak hodai, thank you .
@buddhikaherath9952
@buddhikaherath9952 3 жыл бұрын
Oya ridma pilapitiyada?
@kushipiyu3063
@kushipiyu3063 4 жыл бұрын
මුහුන දිග,නළල වැඩි කෙනෙක්ට ගැලපෙන hair styles tikak kiynnko
@thishu4790
@thishu4790 4 жыл бұрын
Mtt den gnn one
@niroshaweerasinha8858
@niroshaweerasinha8858 3 жыл бұрын
Me too
@dhanushkajayasundara718
@dhanushkajayasundara718 2 жыл бұрын
Oya ridma pilapitiyada.mata ahennema e tone ekamai
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
thank you darling
@mangalikadamayanthi2688
@mangalikadamayanthi2688 Жыл бұрын
Thank you ❤
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
You're welcome 😊 mangalika
@vikramasinga3602
@vikramasinga3602 3 жыл бұрын
Our keuana thalata balanna asahitanava
@VIEW-zf1lx
@VIEW-zf1lx 4 жыл бұрын
කොට කොණ්ඩය ගැනත් වීඩියෝ එකක් කරන්නකො
@hansinisenevirathna6692
@hansinisenevirathna6692 4 жыл бұрын
I wish ever man would be like this
@sewminijayakodi
@sewminijayakodi 2 жыл бұрын
ලස්සනට කියනව
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
කොන්ඩේ වවාගන්න දේවල් ඕන
@MSJB9197
@MSJB9197 Жыл бұрын
aththa digt tbba kone kpuwt psse thma ake watinakma therune😢
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
කනගාටු වෙන්න එපා. ආයේ වැවෙනවානේ .
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 3 жыл бұрын
Kata had a harima pahadili a misa. Iwara wenakamma baluwa
@myyeheli3670
@myyeheli3670 3 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි ලලනි...මාත් එක්ක මේ විදිහට හිටියට...
@chathulakshani1211
@chathulakshani1211 3 жыл бұрын
Lassana kondayak tynna epai owa karannath...kethama ketha buusi kondeta mage mona fashond... heir bun ekaarenna 😔😔
@myyeheli3670
@myyeheli3670 3 жыл бұрын
එහෙම කියන්න එපා චතූ...කොන්ඩෙ හීනි අය ඔයාගේ වගේ කොණ්ඩයක් නැති එකට ගොඩක් දුකෙන් ඉන්නේ'... මගේ නංගිටත් තියෙන්නේ ඔයාගේ වගේ කොණ්ඩයක්...එයත් මට ඕකමයි කියන්නේ'..
@chathulakshani1211
@chathulakshani1211 3 жыл бұрын
@@myyeheli3670 e kynne mage konde lassani 😍,, eeth itin fashion ekak karanna bhanee epa wenawa kochchra අවුල් kaduwath wadak nha konde , aye aye අවුල් wenawa ☹️
@geethanjaleehewage3237
@geethanjaleehewage3237 3 жыл бұрын
Mage nalala godak palal, mama konde piranneth udata, a nisa mata hithenawa mage munen wayasaka penumak penawa kiyala, akata mokada karanne
@imalshaumayangani2780
@imalshaumayangani2780 4 жыл бұрын
Oyage voice eka lassanai
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගෝ
@udeniramachandran9838
@udeniramachandran9838 4 жыл бұрын
Superb thanks
@wasanasandamali8875
@wasanasandamali8875 4 жыл бұрын
Musical 1 adu karala kiapan.kiana voice 1 nang hoday
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Жыл бұрын
Thanks
@sepalikasumudu4457
@sepalikasumudu4457 2 жыл бұрын
කටහඩ sweeeet ....
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 3 жыл бұрын
වාවි සුපිරි
@Snehateku123
@Snehateku123 4 жыл бұрын
Thank you thank you
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
Welcome Dear
@chanupasandamali5591
@chanupasandamali5591 3 жыл бұрын
කෙට්ටු දිග මුහුනකට ගැලපෙන hair style monawada
@herathshakuni1805
@herathshakuni1805 3 жыл бұрын
Matath kiynnko
@dilinifernando1494
@dilinifernando1494 4 жыл бұрын
Thank u a lot!💕
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ඔයාටත් ස්තුතියි දිලිනි
@imalshaashangi9348
@imalshaashangi9348 Жыл бұрын
Oyage voice eka harima lassanai ❤❤
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
Thank you imalsha...
@kumudinieshri1058
@kumudinieshri1058 2 жыл бұрын
Good job 🥰
@lilanigamage9159
@lilanigamage9159 4 жыл бұрын
Lassana voice eka ❤️
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ලිලා
@maneeshaweerasiri7322
@maneeshaweerasiri7322 3 жыл бұрын
මගේ කොන්ඩේ ගොඩක් දිගයි .දණහිසෙන් පහලට තියෙනවා .ඒ නිසා හැමදාම එකම විදියටම තමයි කොන්ඩේ බදින්නේ..මම hair bun එකක් දානවා ඇරෙන්න ponytail එකක්වත් දාන්න විදියක් නැහැ .අනේ මට ඒකට solution එකක් දෙන්නකෝ...
@daneeshapriya3455
@daneeshapriya3455 3 жыл бұрын
Math....😭
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
Ithim okata adanna oneda.. Konde kapala daannako 🙄
@daneeshapriya3455
@daneeshapriya3455 3 жыл бұрын
@@Dailydose1-10 ane thank you... 😍😍
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
@@daneeshapriya3455 aiyo oka sulu deyak sudu... 😌
@daneeshapriya3455
@daneeshapriya3455 3 жыл бұрын
@@Dailydose1-10 😁😁😁
@dude8619
@dude8619 2 жыл бұрын
Konde godaak diga ayat krnn පුළුවන් trikes tikk kiyadennko akki
@nayanisupun3167
@nayanisupun3167 4 жыл бұрын
Voice 1 lassani akki
@YahooMahoo-cv7po
@YahooMahoo-cv7po Жыл бұрын
Tank bun hair na
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
😊
@manjulaudayangani5447
@manjulaudayangani5447 4 жыл бұрын
ලස්සනයි voice එක ❤️❤️
@dilanidethabrew8534
@dilanidethabrew8534 4 жыл бұрын
Ninda yanawa voice ekata
@fashionnwr4761
@fashionnwr4761 4 жыл бұрын
Niyamaiiiii 👍👍👍 thanks my friend ❤️❤️
@nadeekapiyarathna6655
@nadeekapiyarathna6655 4 жыл бұрын
Good job matat oya prashnema tiyanawa
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
Dan nam nadeekage prashne wisadenna athi kiyala hithanawa...
@medhachathurani4984
@medhachathurani4984 11 ай бұрын
ගොඩක් ස්තුතිය්
@mashisherath
@mashisherath 2 жыл бұрын
වාව් අනේ..නොදන්න ගොඩක් දේවල් දැනගත්‍තා
@chansam8966
@chansam8966 3 жыл бұрын
Good points sister, thank you. Please change the way you speaking. Just like Ape amma cooking channel, you got a lovely voice, try to be unique and natural.
@upakashaun5453
@upakashaun5453 4 жыл бұрын
Oya hari shok ane😘😘😘😘😘😘
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
තැන්ක්ස් අනේ
@sachifernando2608
@sachifernando2608 4 жыл бұрын
T ks akki
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
Welcome Nango
@LittleJasmine21
@LittleJasmine21 3 жыл бұрын
අනේ මගෙ කොන්ඩෙත් බිම ගෑවෙන්නම දිගයි,ඒත් ඒක නිසා hairstyle කරන්න අමාරුයි
@myyeheli3670
@myyeheli3670 3 жыл бұрын
diga konde kiyannema lassana style ekak Vish....
@imashagimhani571
@imashagimhani571 3 жыл бұрын
aneee dr oy khmd konde wawagtte kiynnko 😢
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
Lovely Voice ❤
@myyeheli3670
@myyeheli3670 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුමූ...
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
@@myyeheli3670 ❤👍
@devindi770
@devindi770 4 жыл бұрын
Thank you yeheli. Vdyo eka beluwe na thwm. Balala cmnt krnnm😍😍😍😍
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
ඒත් බැලුවා මොකද පරක්කු උනේ කියලා ...බැලුවද කුමුදු ?ඔයාලා හොඳින් නේද ?
@devindi770
@devindi770 4 жыл бұрын
Ou patiyo api hodin paressamt innwa. Mm vdyo eka beluwa. Eka hrima shoi.eth ithin mge kondeta style krnna amarui dr. Diga msa thaniyama kragnna ba😭😭😭😭😭
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
@@devindi770 :)හදිස්සියකට හරි කරන්න පුංචි පුංචි දේවල් ටිකක් හරි දැනගත්ත්නම් ඇති ..පරිස්සමින් ඉන්න ..
@devindi770
@devindi770 4 жыл бұрын
Ou eka nm aththa. Thank you vdyo ekt.oylath paressamn inna.
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Oyge videos maru.digtm video ona😊
@myyeheli3670
@myyeheli3670 Жыл бұрын
ආයේ කරන්න ඉන්නේ support කරනවද ;)
@delicaperara4894
@delicaperara4894 21 күн бұрын
🎉🎉🎉❤
@imalshaumayangani2780
@imalshaumayangani2780 4 жыл бұрын
Muna palal, nalala tikak wadi, kenekta hariyana eka kiyannako
@myyeheli3670
@myyeheli3670 4 жыл бұрын
bangs try කරලා බලන්නකෝ
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 29 күн бұрын
❤❤❤❤🎉
@apekshawarnakulasooriya2061
@apekshawarnakulasooriya2061 4 жыл бұрын
❤️❤️❤️
@ashigirl2837
@ashigirl2837 4 жыл бұрын
Maru
@hasininawanjaligunawardana7391
@hasininawanjaligunawardana7391 4 жыл бұрын
👍👌😍
@choco_girl0412
@choco_girl0412 3 жыл бұрын
නලල වැඩි එක්කෙනෙක්ට ඒක කැතට පේන්නෙ නැති වෙන්න hair style එකක් කියන්නො🥺
@herathshakuni1805
@herathshakuni1805 3 жыл бұрын
Matath kiynnko
@poornimasandhamali2626
@poornimasandhamali2626 3 жыл бұрын
Said part ekata konde pirana eka
@umudeen6298
@umudeen6298 4 жыл бұрын
අනේ මගේ කොන්ඩෙත් කඩා හැලෙනවා මුකුත් කරලා නෑ ඒත් හරිම ලස්සනයි මම කරන්නෙත් මැදින් බෙදලා පිටිපස්සට දාන එක මම වැරදි පැත්තට බෙදලා ඉස්සරහට දාන්න කැමති නෑ අනේ එහෙම කොන්ඩෙකට හරියන hair styles ටිකක් කියා දෙන්නකෝ
@ogflakpa6197
@ogflakpa6197 2 жыл бұрын
👌👍👍👍❤
@Nelunikathathsarani
@Nelunikathathsarani 2 жыл бұрын
කටහඬ shoi
@myyeheli3670
@myyeheli3670 2 жыл бұрын
Thank you Nelu..❤❤
@shani8123
@shani8123 3 жыл бұрын
👍👍💞💞😍😍
@ajithakulasingam8649
@ajithakulasingam8649 3 жыл бұрын
👍❤
@maheshimalage9452
@maheshimalage9452 2 жыл бұрын
❤️
FACE SHAPE & BEST HAIRCUTS: A Complete Guide | SINHALA
8:51
Lavishing with Sandali
Рет қаралды 208 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Na WŁOSY, ZMARSZCZKI i OCZY. Kupisz za grosze w sklepie.
15:12
Marek Skoczylas
Рет қаралды 328 М.
SHORT & CURVY STYLE GUIDE: DRESSING TIPS and Tricks!"
6:26
Lavishing with Sandali
Рет қаралды 83 М.