KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුළුවන් |Dr.DR
15:37
දවස් 10 න් කිලෝ 10 ක් බර අඩු කරන කැලරි 900 බිත්තර ඩයට් එක
10:35
БАБУШКА ШАРИТ #shorts
0:16
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
මේ විදියට කෑම පාලනය කලොත් දවස් 7න් කිලෝ 5ක් බර අඩු වෙනවා | Weight loss diet plan to lose 5Kgs
Рет қаралды 1,170,657
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Music - www.bensound.com/
Article Credit - / gimanhala
Пікірлер: 1 300
@apsaralakmindi2670
Жыл бұрын
මගෙ 72 තිබ්බා .සති 2න් මේ විදියට කලා.බර එතකොට 65 තිබ්බා.thank you❤විශ්ව ලෝකය
@madushikatharangi9128
3 жыл бұрын
මගේ බරත් ගොඩක් අඩු වුණා .කෙසෙල් දවසෙ, කෙසෙල් කෑවෙ 6 පමණයි. දියර කිරි බිව්වෙ සීනි නැතිවයි. මට අඳින්න බැරිව තිබුණු ලස්සන ඇඳුම් මම දැන් අඳිනවා. Thank you විශ්ව ලෝකය
@user-hi2rf2wr8e
3 жыл бұрын
ඇත්තමද ඔයා සති කීයක් කරාද අනේ ප්ලීස් ඇත්ත කියන්න
@madushikatharangi9128
3 жыл бұрын
@@user-hi2rf2wr8e මම සතියක් කරා
@nethminas.1967
3 жыл бұрын
@@madushikatharangi9128 aaye wedi unee nedda iita paase
@madushikatharangi9128
3 жыл бұрын
@@nethminas.1967 නැහැ. පාලනයක් ඇතිව කෑම ගන්නවා. ඒවගේම වතුර බොන්න අමතක කරන්නේ නැහැ .
@සඳූ-SA
3 жыл бұрын
@@madushikatharangi9128 එතකොට මස් මාලු කන දවසෙ ඒවා කොහොමද කෑවෙ.පලවෙනි දවස් දෙකේ බර අඩු උනේ නැද්ද 🙄
@maleeshaudayanga3145
2 жыл бұрын
මම මේ ඇත්තමයි කියන්නේ ,මට වයස අවුරුදු 17 ලබන්නේ සැප්තැම්බර් තුන්වෙනිදාට.මට වයස අවුරුදු දහසයේදී මගේ බර 109 Kg.නමුත් ඒත් දැන් මගේ බර 69 kg.මම මගේ බර 40 kg අඩු කරගත්තා ඒ මේක බලාගෙන..බොහොම ස්තූතියි විශ්ම ලෝකය..🙂🙂🙂🙂අනිත් අයටත් මම කියන්නේ මේ step ටික අනුගමනය කරන්න.අනිවාර්යෙන්ම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ බර අඩු කර ගන්න පුළුවන්.තව දෙයක් කියන්න ඕන මම හැබැයි දවසට පැයක් ඇවිදින්න ගියා.exsize කරන එකෙන් බර අඩුකරගන්න එක තවත් ලේසි කරගන්න පුළුවන්..👍👍👍👍
@yashanmuwanjan4359
2 жыл бұрын
සිරාද බන්
@minuliwimalasena2122
2 жыл бұрын
Wow
@samanbookshop3383
2 жыл бұрын
Aththamada kiyanne
@renukakumari4598
2 жыл бұрын
කිරි බිව්වේ සීනි නැතුවද?
@dinudiwya
Жыл бұрын
අවුලක් නැතූතම් දෙයක් අහන්නම් කෙට්ටු උනාම ඇගෙ මහතට තිබ්බ තැන් එල්ලෙන්නෙ නැද්ද
@FunnyMathsScience-dr5tt
Жыл бұрын
මේ ක්‍රමය හරියටම හරි...අපේ අක්මාවේ ග්ලිකොජන් වල කැලරි 400 ක් තිබෙන්නෙ.. අපිට දවකට ඕන BMR බර කිලෝ 70ක් නම් කැලරි 1700 ක් වගේ වෙනවා..එතකොට පලවෙනි දවසෙ පලතුරු කෑවම ග්ලයිකොජන් ඉවර වෙනව.. දෙවෙනි දවසෙ ඉදන් මේදය දහනය වීම ආරම්භවෙනවා,,... බද අඩු වෙන්නේ ඒ විදියට....බර අඩුවීම නම් එකා එක්කෙනාගෙ බර අනුව්ව වෙනස් වෙනව,,මුලින් බර 120 kg වගේ නම් වේගයෙන් බර අඩුවෙනවා...අඩු අයගේ අඩුවෙනවා අඩුයි..... අපේ කෑම මේකෙ විදියට කරන්න පුලුව්න නම් මෙය ඉතාම සාර්තක ක්‍ර්මයක්...... ස්තුට්‍යි විශ්ම ලෝකයට...😀😀😀
@jeewithepoemjeewithepoem4713
Жыл бұрын
දිනකට වතුර වීදුරු 10 1 දිනය - පළතුරු *කෙසෙල්* 2 දිනය - එළවළු *අල,බතල,බීට් * 3 දිනය - පළතුරු සහ එළවළු 4 දවස - කිරි වීදුරුවක් , කෙසෙල්2 3 ටයිම් 5 දවස - මස්,මාළු,සෝයාමීට්, තක්කාලි ගෙඩි5 6 දවස - එළවළු ,මස් 7 දවස - එළවළු නිවුඩුබත්, පළතුරු
@sandaruofficial9130
2 ай бұрын
මස් ,මාලු කන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද
@chithrasemasinghe4647
Ай бұрын
.
@dilaniasha9755
3 күн бұрын
මස් මාළු කන් නැති කෙනෙකුට කොහොමද
@kevitzz
Жыл бұрын
පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි පලවෙනි දවස් තුන තමයි අමාරුම .. බඩගිනි එන වෙලාවට කන්න පලතුරු හෝ එළවළු මොකුත් නැති කරගන්න එපා නිකන්ම බත් කැවෙනවා ..04 වෙනි දවසෙ ඉදන් නම් ගේමක් ඇත්තෙම නෑ fresh milk විතරක් පාවිච්චි කරන්න බලන්න results වැඩී..fresh milk එකෙත් යොදය රහිත ( non fat ) කිරි එක ගන්න කොයිම වෙලේවත් බඩ හිස්ව තියන්න එපා කොහෙවත් නැති ගෑස්ට්‍රික් වගේ ලෙඩ හැදෙනවා..තියෙන අය පරිස්සමට වතුර බොන එක අමාරුයි..ඒ නිසා පැයෙන් පැයට මතක් කරලා වතුර වීදුරුව ගානෙ බොන්න දන්නැතුවම දවස ඉවර වෙද්දි බොන්නෝනෙ වතුර ගාන පෙවිල තියෙයි මේක කරන අතරතුර exercise කරනවා නම් hard exercises කරන්න යන්න එපා අමාරුයි ..ඔයාලට පුලුවන් දවසට පැයක් ඇවිදින්න නැත්තන් බයිසිකලයක් අරන් පදින්න..උදේ හවස ගෙදරයි මිදුලයි හරි අතුගාන්න හත් වෙනි දවසේ මාලුපිනි උයද්දි මිටි කිරි නොදා දිය කිරි දාල හදාගන්න..මිටි කිරි වල තෙල් ගොඩක් වැඩී..එදාටත් එලවලු තම්බලා කන්න පුලුවන් විදියකට හදාගත්ත නම් වටිනවා මේක හරියට ඉවසලා සතියක් කරොත් ආයෙ පාරක් කරන එක easy ..වගකීමෙන් කියන්නෙ අවංකව හරියට කරොත් බර අඩු වෙනවා..මේක කරන්න මට වියදම් උනේ Rs.1000 ක් විතර..පලතුරු ගොඩක් වත්තෙන් ගත්තු නිසා GOOD LUCK ❤️
@damithlakmal919
Жыл бұрын
Oya excercise krd hlo
@malkidiwyanjalee3388
Жыл бұрын
අනේ කියන්න කෝ එලවලු මස් ඒවට ලුනු ගම්මිරිස් දැම්මට කමක් නැද්ද
@kevitzz
Жыл бұрын
@@malkidiwyanjalee3388 plwn tharam aduwen danna
@kevitzz
Жыл бұрын
@@damithlakmal919 nah
@deepikapriyadarshani6450
Жыл бұрын
❤
@hwa5836
3 жыл бұрын
මන් විස්වාස කරේ නෑ ඒත් කරා🙄.. සතියෙන් කිලෝ 5.5ක් අඩු උනා❤️. Thanq thnq so much💜️💪
@nethushani1471
3 жыл бұрын
Ane aththatamda
@Olivina0603
3 жыл бұрын
Meke bath kanne ndd
@dilaa_1
3 жыл бұрын
Sirawatama
@user-hi2rf2wr8e
3 жыл бұрын
Ane aththada
@d.ktiger6802
3 жыл бұрын
ඒ'හ් සිරාද බන්
@shashiwithana8171
3 жыл бұрын
ඕනිම කරන වෙලේ හම්බුනේ අනිවාරෙන් ට්‍රයි කරන්න ඕනි🥺❤️ ගොඩක් පින්
@Yaluwa_136
3 жыл бұрын
කරාද කෝමද ප්‍රතිපල රිප්ලයි ඕනි අක්කියෝ🥺♥️
@slsportsmotivation5689
3 жыл бұрын
kzbin.infoflL1DZfbCYQ?feature=share
@maheshikadilrukshi8627
Жыл бұрын
Mamath
@ChandanaEgodage-my6cx
Жыл бұрын
Matath ehemai
@ChanikaGaweshani
10 күн бұрын
මගෙ 3 weni dawasa . පලවෙනි දවස් දෙක නම් හරිම අමාරුයි. වතුර ගොඩක් බොන්න බැහැ වමනෙට එනව .. වෙව්ලනව .. ඔලුව රිදෙනව ලෙඩ ගොඩයි .😊 ඒත් සාර්තකව තුන් වෙනි දවසත් හිටියා. බලමු Saturday weddi 🙈
@Hansini-zy2ob
10 күн бұрын
Math ada start kla ammo inma amarui
@ishuharshi887
2 жыл бұрын
බොහොම අමාරුයි කරන්න .ඒත් කරා සාර්ථකයි .තමන්ට අවංක ව කරන්න ... පලවෙනි දවස් දෙකේ වෙව්ලනවා.... වතුර හොඳට බොන්න ... 😍😘🥰
@shanthaamarasinghe4665
Жыл бұрын
මගේ ප්‍රතිඵල ඉතා හොඳයි. බර කිලෝ 77.5 සිට 73 දක්වා අඩුවුණා පලමු දින හතර තුල දී. වතුර ලීටර් ලෙසත්, කෙසෙල් ග්‍රෑම් වලිනූත් , කිරි වෙනුවට විකල්පයකුත් සඳහන් කිරීම වඩා සුදුසුයි. ස්තූතියි!
@thusharifernando9999
Жыл бұрын
ඔයා වතුර ලීටර කීයක් බිව්වද ?
@sumudupinto540
Жыл бұрын
විශ්ම ලෝකයෙන් පෙන්වන දේවල් ඇත්තටම විශ්මිතයි.ගොඩක් ස්තූතියි.🙏🙏🙏👍👍👍 මේ ඩයටින් ප්ලෑන් එක අනිවාර්යෙන්ම කරනවා. උදේ ට පලතුරු වලට වත්තේ තියෙන ගස්ලබු වගේ දෙයක් ගත්තාට කමක් නැද්ද, ඒ වගේම කුරක්කන් කැඳ වගේ දෙයක් ( පොල්කිරි නොදා හදන) බිව්වට කමක් නැද්ද
@kanchukagihan2564
Жыл бұрын
මම දෙපාරක් කරලා කිලෝ 10ක් අඩු කරගත්තා අවුරුදු දෙකකට කලිං.ආපහු කරන්න කියලා හැදුවෙ
@lakmir8548
5 күн бұрын
මගේ බර 62යි.මම අද පටන්ගන්නවා.❤❤දවස් 7කින් වෙනස කියන්නම්😍
@dddmmmssshhkkmmmmdkk7105
4 күн бұрын
අනිවාරෙන්ම කියන්න
@dinuhasanthi5639
2 жыл бұрын
අද මගේ 7 වන දවස. හරියටම මේ විධියටම කළා.කලින් 62kg . අද 59kg
@HANSI428
Жыл бұрын
එතොකොට 5 වෙනි දවසේ කෑවේ මොනවද කියන්නකො
@nadii6969
3 жыл бұрын
අද මගේ 4වෙනි දවස.ඇත්තටම ලොකු වෙනසක් දැනෙනව..හරිම සැහැල්ලුයි..😍 ගොඩක් ස්තුති ඔබට🙏♥️
@slsportsmotivation5689
3 жыл бұрын
kzbin.infoflL1DZfbCYQ?feature=share
@senuwh2902
2 жыл бұрын
Boru
@senuwh2902
2 жыл бұрын
Oya mahathai
@AjithAjith-od5bh
2 жыл бұрын
Oya bat kavad
@Gotabhaya-Rajapaksha
2 жыл бұрын
@@AjithAjith-od5bh ගූ කෑවේ 💩
@yamunapriyangani9750
Жыл бұрын
පිටරට ඉන්න අපිට කොයින්ද ඉතින් රතු නිවුඩු හාල් නමුත් මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි මාසයක් ඇතුළත මගේ කිලෝ 7ක් අඩූඋනා........
@thusharianu6343
Жыл бұрын
Man inne dubai eth super market kiyenawa lankawe badu tiyena.msn gatte West zone 1n.
@sanikasanikasanika7234
3 жыл бұрын
මමත් හෝය හෝය හිටියේ මේවාගේ wada සටහනක් ස්තුතියි ඔබතුමාට මමඩුබායි සිට.බුදු සරනයි.ජයවේවා..
@udariekanayakeekanayake3961
Жыл бұрын
අද තමයි පටන් ගත්තේ...පොඩි ඔලුවෙ කැක්කුමක් එනවා ඒත් ඒක.ලොකු අවුලක් නෑ ...දවස් හත ඉවර උනාම ප්‍රතිඵල කියන්නම්කෝ 😊♥️
@sunandathero2903
Жыл бұрын
Ko
@ashianjali4951
Жыл бұрын
කොහොමද results
@DTSuga420
Жыл бұрын
ai results kiynna ba wageda dan
@MaduwanthiDinushi
2 ай бұрын
ඊයේ රෑ හිත හිත හිටියේ බර අඩු කර ගන්න හොද වේලට මේක හම්බ උනා අද ඉදන් පටන් ගන්නවා 😊👍
@AyeshaMadumali-rp7gu
2 ай бұрын
ඔයාගෙ අඩු උනද
@kodituwakkurenuka1946
Жыл бұрын
මම මෙි වැඩ සටහනම බලලා වසර කීපයකට පෙර ලලා මාස කිපවන්ම කලා හරි අාශාවෙන් ..අැතිත මම කිලෝ 8ක් අඩු කරගත්තා...නමුත් දැන් එි වාදිටහම නොකලත් බර වැඩි නොකරගෙන ඉන්නවා තාමත්...❤
@harshatennakoon8272
4 жыл бұрын
සමහර උන් ඉන්නවා මොන මගුල කෑවත් මහත් වෙන්නෙ නැති අන්න උන් ගිය ආත්මේ පින් කල උන්
@kruzoyt2214
4 жыл бұрын
Aith ahala
@janki8582
4 жыл бұрын
Ane ow apita kannath ne mahath wenawa
@lokuloku7764
2 жыл бұрын
Ape akkath ae wage
@rashanihettiarachchi8058
11 ай бұрын
අපේ මල්ලි වගේ 😂😂
@amithakumuduniSamarappulige
4 ай бұрын
අනිවාර්යයෙන්
@letslearnguitar8734
2 жыл бұрын
මේක සිරා හැබැයි අවංක වෙන්න ඕන. මගෙ බර අසූදෙකේ ඉදන් හැත්තෑවට බැස්සුව මාසෙන්. ආදරෙයි පැලෙන්න පුදුම ලෝකය ❤️
@ashinisepalika562
2 жыл бұрын
අනෙ ඇත්තටම ද කියන්න කො
@Samsunggalaxy-me3rx
Жыл бұрын
එතකොට දියවැඩියා රෝගීයෙකුට මෙය සුදුසුද
@anudharmaraja7446
Жыл бұрын
ඇත්තමද 😲
@amalshigimhara6444
4 жыл бұрын
මේ ක්‍රමය ඇත්තටන හොදයි.ඒත් එක එක්කෙනාගෙ ශරීර අනුව ඒක වෙනස් වෙනවා.හොදට කාපු කෙනෙක් මෙක කරනකොට වමනය යන්නන පුලුවන් ,ඉක්කා වැටෙන්න පුලුවන් ,කලන්තය වගෙ එන්න පුලුවන් .මොකද එකපාරටම හොදට කාල මේ විදිහට වෙනස් වුනාහම.මෙක සමහර අයට එක පාරම කරන්න පුලුවන් වුණා ට සමහර අයට කරන් යනකොට මං කිව්වා වගෙර් දේවල් වෙන්න පුලුවන් .ඒ නිසා මේක කරනවනම් එක පාර කරන්නෙ නැතුව ආහාර පාලනයට ඇග ටික දවසක් හුරු කරලා කරානම් වඩාත් හොදයි.
@chamodiwathsala4094
3 жыл бұрын
ඒක ඇත්ත
@kaushalyaabeesundara3863
3 жыл бұрын
අනිවාර්යයෙන් ...
@harshakavisha3039
3 жыл бұрын
Aththatama matath oya prshne awe asanipa weida keyala
@damayanthiayesha8
Жыл бұрын
අනේ ඒක ඇත්ත..මම කරන්න ගිහින් මට ක්ලන්තේ හැදුනා..😓😓
@thusharishashika853
2 жыл бұрын
ඇත්තටම මටත් කෙට්ටු වෙන්න ඕන ම අවස්ථාවක් තමයි. මේක කරලා බලන්න ම ඕන 🙂
@oreki3010
3 жыл бұрын
මාත් ඕක දවස් 4 ක් කරා. ඊට පස්සේ අතෑරියා. හැබැයි මන් හිටියට වැඩිය කෙට්ටු වෙලා 😁
@anjanasehan9764
3 жыл бұрын
Edawas tikata witharada ...nathnm eken passe aga bassada
@oreki3010
3 жыл бұрын
දවස් 4 ක් නිකන් try කරා ඊට පස්සේ ඒ වැඩේ අතෑරියා .හැබැයි බත් කන එක අඩු කරා ,හැමදාම වතුර වීදුරු 10 බොන එක නැවැත්තුවේ නෑ ඒ නිසා ටික ටික slim උනා 😁😊
@anjanasehan9764
3 жыл бұрын
@@oreki3010 wathura bona ekatath kettu wenawada
@oreki3010
3 жыл бұрын
Ow .👋
@gayaacreations6582
2 жыл бұрын
මේක නම් විශ්වාස කරන්න පුලුවන් විඩියෝ එකක් . හෙට ඉදන් කරනවා. බොහොම ස්තුතියි . ප්‍රතිඵල කියන්නම්
@teleeshiarodrigo8445
9 ай бұрын
Mkda une?
@malshanpremasooriya3779
5 жыл бұрын
හරිම සතුටින් බලපු Video එකක්.ආසාවෙන් කරන්න හිතෙන විදියට motivate කරනවා.THANK YOU විශ්ම ලෝකය 🌎 ❤️
@hesharadushmanthi1685
5 жыл бұрын
මමත් මේක 1 පාරක් කළා... සතිය ඉවර උනාට පස්සෙ bath adu karala එළවළු wadoyen kawa... masayak athulatha mage 8kg adu una... man dan poddak bara wadi wegena eddi meka karanaw...
@mihirinilushikafernando2086
Жыл бұрын
කිරි බොන්න බැරි කෙනෙක් 4 වෙනි දවසේ මොකක්ද කරන්න ඔනා
@RIMA_BTS_OT7
Жыл бұрын
මට කරන්න බෑ ඕක ඒ වගෙම මගෙ බරත් ගොඩක් නෑ.ඒත් මන් ඕක කරන්න ආසයි.මේ දවස් වල සල්ලි නැ.ඕව කරන්න. ඒත් ස්තූතියි වීඩියෝ ගොඩක් කට්ටියට වටින වීඩියෝ එකක්
@doraofficial3228
2 жыл бұрын
මගේ බර 89 kg තිබ්බා 6kgමගේ බර අඩු කර ගත්තා 😘😘😘😘😘🙏🙏🙏🙏🙏
@sadunkawishka1224
Жыл бұрын
මුලු ඇගේම බර 6kg කට බැස්සුවා කියන්නෙ එලම තමා😂
@Chamalshaprabhashari2335
6 ай бұрын
😮😮😮😮
@rameshlakshika254
Ай бұрын
Badath bahinawada
@rishnirehanayasaswi7244
10 ай бұрын
මම මේක කරා අවුරුදු තුනකට කලින් ඒක ගොඩක් හොදයි දැං අවුරුදු 4ට පස්සේ ආයේ කරන්න යන්නේ❤
@AyeshaMadumali-rp7gu
2 ай бұрын
1 දිනය .පලතුරු කෙසෙල් තහනම් 2 දවස එලවලු. (අල . බතල බීට් තහනම් . 3දවස පලතුරු සහ එලවලු.( අල.බතල .බීට් තහනම් . 4 දවස කිරි විදුරුවක් .කෙසෙල් ගෙඩ් 1 ගනේ 3 පාරක් . 5 දවස මස් .මාලූ පුළුවන් (කුකුල් මස් . අනිවාර්යයෙන් තක්කාලි ගෙඩි 5 6 දවස එලවලු සහ මස් 7 දවස රතු බත් .එලවලු .පලතුරු . අනිවාර්යයෙන් දවසට වතුර විදුරු 10 බොන්න .
@deepasandamali5138
12 күн бұрын
Me comment aka godak watinawa mn meka bittiye Liya gatta thank u
@Hansigeeganage
2 ай бұрын
මමත් මේක කරා හොද රිසාල්‍ට් එකක් තියේ දැන්. ගොඩක් පින්. ❤️🙏
@TusharaDamayanthi-y9w
6 ай бұрын
මමත් හෙට ඉදන් පටන් ගන්නවා ගොඩක් ගොඩක් පින් 🙏
@realityoflife7152
2 жыл бұрын
මන් මේ විදිහට කරා මගේ බර 65kg ඉදන් 55kg අඩුවුනා.මේක සාර්ථකයි.බර වැඩි හැමෝම කරලා බලන්න .කෑම පාලනය හරියටම කරන්න. මට නම් දැන් කලින්ට වඩා ගොඩක් සැහැල්ලුයි .අදින්න බැරිට හිටපු ඇදුම් පවා දැන් අදින්න පුළුවන්.
@Gammingdhinu
Жыл бұрын
Oyt 10kg adu kragann kochchara dawas giyada dr
@damithlakmal919
Жыл бұрын
කොච්චර දවස් කරාද කියන්නකො plz
@ransalisenesha9893
Жыл бұрын
Exercise karada
@veenanisha478
5 жыл бұрын
මේක නම් හරියට හරි.මගේ මුල් සතියේම 5 kg අඩු උනා. thanks
@fathumasilmiya8524
5 жыл бұрын
තක්කාලි ඇලජි නම් කන්නේ කොහමද
@shantiherath.4319
5 жыл бұрын
ඇත්තමද...
@marshmellogxkumari2073
5 жыл бұрын
Ane attada mamat karanna one hata idan patan ganna one balamu
@veenanisha478
5 жыл бұрын
ඇත්ත dear friends .හැබැයි ඒ කියන විදිහටම කරන්න ඕනේ .අනිවාර්යයෙන් අඩු වෙනවා .මම බර වැඩි උන ගමන් මේක කරන්නේ.සතියක් ඉවසනවා.පහක් අඩු කර ගන්නවා.
@kaushichathu1084
5 жыл бұрын
Oya atthatama da kiyanne
@bhawanthiranasinghe4346
Жыл бұрын
අදට දවස් 5යි. 2kg 600g අඩුවෙලා. 🙈 thank you wishma lokaya ❤😚
@RishanaShenudri-by6hl
Жыл бұрын
Oya diat eka karana gaman exsirse karada
@bhawanthiranasinghe4346
Жыл бұрын
@@RishanaShenudri-by6hl Na. Diet eka witharai kalee. Wthu widuru 10 bonna bari una uparima 4 wge
@kuwaitkuwait4606
4 жыл бұрын
මේක කරන්න බැරි ඵකනේ වැඩේ දැනුවත් කරාට ස්තුතියි
@pradeepdilrukshi9777
2 жыл бұрын
Kohoma hari karannaa🤗🥰
@ChanuChanu-lq4tr
8 ай бұрын
මමත් මෙක.කරල.බලන්න ඔනි දැන්ට මම බත් චුට්ටක් .කනව දවල්ට සමහර දවස් වලට හතට කලින් මොනා හරි චුටි දෙයක්.කනව පැනි රස කන් නැ ..තෙල්.අඩු.කරා පිටි ජාති.කන්.නැ වියායාම කරනව.පොඩි වෙනසක්.තියනව බලමු මෙකත් කරන්න උස්සහ කරනව ..
@stephan3874
2 жыл бұрын
බර අඩු උන වේගෙන්ම ආයෙත් වැඩි උනා දෙවනි සතියෙ ඉදල normale විදියට කන්න ගත්තම..🙄🙄
@Commerce627
2 жыл бұрын
😂
@shenuranimnada3130
2 жыл бұрын
සතියෙම ඩයට් කරල ඊලග දවසේ ඉදල අරට හරියන්න කාපුවහ ම එහෙම තමා 😂💔
@damayanthiayesha8
Жыл бұрын
😂😂
@dilakshithilakarathna4981
Жыл бұрын
😂 හරිනෙ ඉතින්
@vidarshanagimhani1018
Жыл бұрын
😂😂😂 අනේ මන්දා aththamai matath eka welawakwath noka inna bhane hodata kanna one mata naththam weulanawa anika bath handak 2k kala madi piganak full wenna kanna one naththam mata inna bh ane mnda mona karumayakda kiyala sahenna mahath wela inne mamath 😢😢
@chathurikazzzmadu2531
3 жыл бұрын
කට පාලනය කරන එක තමයි මට අමාරුම දේ...🤭
@nimeshasurangani3589
3 жыл бұрын
😂
@laksirirupasinghe2991
3 жыл бұрын
කට නිසා ලු මාලුවා නහින්නේ කියලා තියෙන්නේ බොරු නෙවෙයි
@ruu-og6jd
3 жыл бұрын
😂
@hunnyniz9983
3 жыл бұрын
Same to u ☹️
@senuridananjana1975
3 жыл бұрын
මටත් apphhh 😪😪😪
@kaveeshagayangani8871
11 ай бұрын
මගෙ බර 56kg.. දවස් 7න් මගෙ 53kg. මං මේක හරියටම කරේ නෑ.මං තේ බිව්වා.. අයිස් කෑව ඒත් දවස් දෙකයි..අනිත් දවස් හරියටම කරා..3kg adu unaa daws 7n
@inokadisanayaka3499
Ай бұрын
හරිම කනගාටු යි දවස් 6 ම හරියට කරා 1kg අඩු වුනේ ,ඒ විදිහට ම වතුර බිව්වා කෙසෙල් ගෙඩි 5යි කෑවේ .මහත්තයා යි මායි අපි දෙන්නා ම කෑවෙ බිව්වේ මහත්තයා බයිසිකල් පැද්දා කට්ට කාගෙන මුල් දවස් මහත්තයා ට බඩ බුරුලෙන් ගියා .ඒත් අපි දිගටම කරා. බඩේ මේදය බුරුල් ගතියක් දැනුනා එච්චරයි .මේ ගොඩක් කනගාටු වෙනවා අපිට නම් අඩු වුනේ නෑ
@kadhubodaarachchipolgahawe4357
5 жыл бұрын
මමත් මේක කරලා බලන්නම් දැනට මම උදේට පැය බාගයක් විදියට ව්‍යායාමකරනවා.බලමුකෝ මේ ඩයටින් ප්ලෑන් එකත් කරලම.....
@slimlankaedu6612
5 жыл бұрын
දැන් බර කොහොමද ?
@geniusleemons2103
4 жыл бұрын
kohomada prathipala?
@mochi-hl2uh
3 жыл бұрын
Results ??
@SashikaPriyanjaniSenaweeraArac
Ай бұрын
මේක් හරියටම කරොත් ඇත්තටම බර අඩුවෙනවා,සතිය ඉවර වෙද්දී ඇගට මාර සැහැල්ලුවක් දැනෙනව
@diliplasantha6873
4 жыл бұрын
මමත් හෙට ම පටන් ගන්නවා බුදුසරණයි ...... දෙවියන්ගේම පිහිටයි
@paviroshel6848
4 жыл бұрын
Good program
@thakshilasewmini8314
3 жыл бұрын
හරි ගියාද?
@charithadeepani2927
Жыл бұрын
මගේ අලුත්ම අභියෝගය දැනටමත් ඇග අඩු කලා තවත් කරනවා මේකත් අනිවාර්යයෙන්ම කරනවා
@thisumidilenya8123
4 жыл бұрын
Hariyetem hari mage 5kg adu una.. Thanks විශ්ම ලෝකය..
@sahaniprabathmi2225
4 жыл бұрын
Badath adu unadha
@nilakshianupama6696
4 жыл бұрын
Oya aththamada kiynne
@nilakshianupama6696
4 жыл бұрын
,
@nilakshianupama6696
4 жыл бұрын
Bada aduwen nadda
@kavindayasadamali6295
4 жыл бұрын
ඇත්තටම ද කියන්නේ
@ChamodyaJayamini-b5d
Жыл бұрын
මත් coments ඩකල තමා මෙක starat කලේ.. අත්තටම සර්තක උනා මගෙ බර ගොඩක් අඩු කර ගන්න් පුලුවන් උනා
@migarasenarathne2900
4 жыл бұрын
අපිට: විෂම ලෝකය youtube channel පිටරට:Bright side youtube channel දෙකම එක වගේ 🤔
@සඳූ-SA
3 жыл бұрын
මන් කරන්න පටන් ගත්තා අද හතර වෙනි දවස.මොනවත් වෙනසක්නම් නෑ තාම.ඔයාලටත් එහෙමද උනේ.
@janithasupun4211
Жыл бұрын
😂😂😂අම්මෝ දැන්වත් වෙනසක් තියේද
@thiishamehera2002
5 жыл бұрын
මන් A/L කරන කෙනෙක් මන් මේ විදියට පලතුරු කලා දවසම හිටියා ඒත් දෙවෙනි දවසේ මට clz එකේ ඉන්න අමාරුයි ඔලුව රිදෙනවා අනික කියල දෙන කිසිම දෙයක් තෙරෙන්නේත් නෑ plzzz ඉගෙන ගන්න ලමයිට ඉගෙනීමත් එක්කම සමබර කරගෙන බර අඩු කර ගන්න පුලුවන් විදියක් කියලා දෙන්නකෝ මෙහෙම කරාම පාඩම් කරන්නත් අමාරුයි
@priya-qk9kx
4 жыл бұрын
A/L ivara karala inna kohomath padam karanna gannakota nikanma kettu venavaa ane
@drwitharamalagejayaratne6342
4 жыл бұрын
ඔව්
@AzraAhmedumma
4 ай бұрын
මම මේ කරන පලමු වතාවයි මම මේක හෙට පටන්ගන්නවා❤❤❤
@shakyapathirana1947
5 жыл бұрын
මේ ක්‍රමය සාර්ථක එකක්. මගේ බර 7kg කින් අඩු වුනා.
@abeesbees1463
5 жыл бұрын
Attatamd sudu replay karanna
@sonalibasnayaka7764
5 жыл бұрын
Hmmmm harita hari
@dilruvlogs5541
5 жыл бұрын
H
@entertainmentplace8641
4 жыл бұрын
සතියකින්ද 7kg අඩු උනේ???
@nethunethu6215
2 жыл бұрын
කොච්චර කාලයක් ගියාද
@fathimaizma5867
2 жыл бұрын
මම කරා කෙට්ටු උනා බබ ලැබුනම අයේ මහත් උනා😥😥😥😥😥😥
@AshanKumarasiri
5 жыл бұрын
දවස් 7 න් 5Kg අඩු කරන එක ගොඩක් මහත අයගේ loose skin ඇති වෙන්න පුලුවන්. ක්‍රමානුකූලව බර අඩු කරගන්න SWLG Group එකත් එක්ක එකතු වෙන්න. එතන ඉන්නවා ක්‍රමානුකූලව කෑම පාලනය කරමින් බර අඩු කර ගත් බොහෝ පිරිසක්.
@dineshadinesha5318
4 жыл бұрын
A katawa hareyatama hare
@Nimeshgimhana-x1f
4 ай бұрын
ඔව් මෙහෙම කරන්න ගිහින් ගැටලු ඇති වෙන්න පුලුවන්.අනික බර ඉක්මණින් අඩුකරගත්තම එක වැඩිකල් පවතින්නෙ නැ
@asanju9245
Жыл бұрын
ඇත්තම ඇත්ත...ගොඩක් ස්තූතියි...🙏🙏🙏🙏
@kaushalyaabeesundara3863
3 жыл бұрын
🤣🤣අම්මෝ...මමත් ඕක කරන්න ගිහින් දෙවෙනි දවසෙම නතර කරන්න උනා..🤣🤣.හැබැයි චුට්ටක් හුරුවෙලා කලොත් නම් ඉන්න පුලුවන් වෙයි මං හිතන්නේ...
@gtagamer483
2 жыл бұрын
Perethi :)))))))))))) 🤣😂😂😂😂😂😂
@varuabesinghe
Жыл бұрын
කොච්චර කැවත් මහත් නොවෙන මම මොකට මේක බැලුවද මන්ද .හැබැයි මමත් මේක කරනව තවත් කෙට්ටු වෙයිනෙ .
@Nilu157
5 жыл бұрын
මම එකපරක් මේක කරා. ඇත්තටම මගේ බර ගොඩාක් අඩු උනා.
@krishanthishalika2308
5 жыл бұрын
Karala nathara karata passe aye bara wedi unada akke...
@Nilu157
5 жыл бұрын
@@krishanthishalika2308 Ow. Kata parissam karaganna bene ethin apita rsa keema dekkama. Hebei meka karaddi shanikawama bara adu wenawa dawas 6
@dulminperera8930
5 жыл бұрын
😂😂😂😂😂🤣🤣🤣
@lakmierandi8484
5 жыл бұрын
කිරි එකට සීනි දානවද
@mohamedsafrassafrassafras2442
4 жыл бұрын
Meka eka digatema maseyak wage karate kamak needa
@nilminiihalawela2996
Жыл бұрын
6 වෙනි දවසේ එලවලු එක්ක මස් කන්න කියලා තියනවා..මස් කන්නේ නැත්නම් එ වෙනුවට මොනවද ගන්නේ...
@ruwininisansala2012
3 жыл бұрын
මේ වැඩේ නියමයි.ප්‍රතිඵල තියෙනවා 🙏🙏
@slsportsmotivation5689
3 жыл бұрын
kzbin.infoflL1DZfbCYQ?feature=share
@SL-su7zm
2 жыл бұрын
😁😁😁😊
@damayanthiayesha8
Жыл бұрын
අනේ මට ක්ලන්තේ හැදෙනවනේ..එක දවසයි කරන්න පුලුවන් උනේ..😓😓
@sanjuthennakoon4328
Жыл бұрын
Fresh milk bonne nathnm mokda krnne
@NiluNuli
16 күн бұрын
මාත් ආසයි ඒත් මට මේ විදියට කන්න බෑ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ පලතුරු කොහොම ගන්නද නැත්නම් මගේ බර සෑහෙන්න වැඩි ඇග බර වැඩි කමට ඇවිද ගන්නත් අමාරුයි එක වේලක් හරි වේල් දෙකක් තමයි කැවෙන්නේ පිටි ජාති කැවෙනවා ඉතින්
@ishuharshi887
2 жыл бұрын
72 සිට 62 දක්වා අඩු උනා.... පැණිරසට තෙල්වලට ආසාවත් අඩු උනා
@isharaa2697
2 жыл бұрын
Kochchara kal kalada oya
@damithlakmal919
Жыл бұрын
Kochchr kal giyd kiynnko plz
@sncghost5330
8 күн бұрын
මෙ කැම වලට ලුනු බාවිතා කරන්නෙ නැද්ද😮
@sumudusumudu3436
5 жыл бұрын
සාර්ථක ක්‍රමයක් මේක.ඇත්තටම 5kg,,අඩු වෙනවා.
@harindurasika2543
5 жыл бұрын
කරල බැලුවද සතියෙන්
@KM-tq1jo
4 жыл бұрын
ඇත්තටම බර අඩු උනාද.please reply.🙄🤨
@pardeepasadamali5393
Жыл бұрын
ඇත්තටම හොදයි මමත් කලා මගේ 88.700 තිබුනා 86.300 අඩු උනා හැබැයි මට එලවලු කන දවස තමා එපා වෙන්නේ.....😁😁😁
@madubalakat5532
Жыл бұрын
මමත් ඔය ඩයට් එක කරා මගෙත් kg 9 අඩු උනා.
@rohithakandy1262
2 жыл бұрын
හරියටම හරි මම දවස් 7න් බර 9kg අඩු කරගත්තා ගොඩක් පින්
@jagunasena6928
2 жыл бұрын
Oya exercises kalada
@renukakumari4598
2 жыл бұрын
@@jagunasena6928 ?
@vimukthishehan9115
Жыл бұрын
මාත් අද පටන් ගත්තා 👍👍👍
@Gamidiviya
Жыл бұрын
Math patan gnna heduwe... oyata kohomada
@vimukthishehan9115
Жыл бұрын
වැඩක් නෑ ,,, කිලෝ 2 හමරයි අඩුවුනේ!!! දවස් 3 වෙනද වගේ කෑවා,, ආයෙත් හිටපු ගානමයි😥😥😥😥😥
@sinaliruwanima1186
2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තූතියි.❤️
@aranoliskchamila2047
Жыл бұрын
සතියක් කන කෑම ප්‍රමානය අඩු කලොත් චුට්ටක් හරි කෙට්ටු වෙයි නෙද?😊❤😅😮
@KAROKERADHI
3 жыл бұрын
Man kala. Hithagannath bari widiyata kettu una. Thank you👍
@narthanawickramasinghe5606
9 күн бұрын
2023 idala mama mr kramaya video eken balla karagen yanne ( eka digata newei ) Palaweni masema wage hodata pena prathipala labuna wagem Dan awrudu dekkat asannai agata godak sahallui Oyalat bara adu kragann witraj newei adu kragata bara pawathwagen yannth meka hodama widihak 🎉
@sisirasisira8784
3 жыл бұрын
Thank you මගේ බර 6 kg ක් අඩු උනා. 🤗🤗
@oshadi4993
3 жыл бұрын
🤗
@Wild_edits-c5s
3 жыл бұрын
Atthada ??
@sisirasisira8784
3 жыл бұрын
@@Wild_edits-c5s hmm ow 🤗🤗
@sisirasisira8784
3 жыл бұрын
@@Wild_edits-c5s 😂😂😂 joliyata wagee 😂😂
@prathibha3269
2 жыл бұрын
දවස් 3ක් හරියටම කලා 3kg අඩු උනා..gastic නිසා නතර කරන්න උනා..
@amalpresad4920
2 жыл бұрын
ගොඩක් පින් මෙවාගෙ විඩියෝ තව කරන්න 😍😍😍💯
@NiroshaNiroshi
10 ай бұрын
😊
@charukshiwickramasinghe9765
Жыл бұрын
මස් මාළු බිත්තර නොකන කෙනෙක්ට සෝයා කිරි , ධාන්‍ය වර්ග ගන්න පුළුවන් ද ආදේශක විදියට ..
@slpubg5097
3 жыл бұрын
Kakul ketu karaganna widihak nadda. Video ekak one Aniwa.
@KAROKERADHI
3 жыл бұрын
Obitrack machin eke dawasata 45mnts karanna. Fast result ekak labenawa
@NalinWipula
Жыл бұрын
මේකෙ මස් මාලු කන්න තියන දවසට ඒ වෙනුවට බිත්තර සොසේජස් වගේ දේවල් හොද නැද්ද 🥲
@sadunigunathilaka1610
4 жыл бұрын
මම කිරි බොන්නෙ නෑ. පොඩි කලේ මව්කිරි බීවට පස්සෙ ත්වම කිරි කටේ තියලවත් නෑ.කිරි වෙනුවට මම වතුර බොන්නද.
@KM-tq1jo
4 жыл бұрын
පිටි කිරිද එල කිරිද🙄
@mgm6337
Жыл бұрын
ඔව් මේක හරි ඔබ gm diet plan ක්යල බලන්න්න්..නොයෙකුත් විදි එනවා.ඒක හරොයටම හරි
@isangaprasadi6556
2 жыл бұрын
Karanna kochchara ona unath ape gedara aya ekka ohoma nam karanna be bath nokewoth balen hari kawanawa 😥😥
@maashi6951
11 күн бұрын
මේක ඇත්තටම සාර්ථක වෙනවද.මට Low Preshure තියනවා.එහෙම කට්ටිය මේක කරන්න පුලුවන්ද.පොඩ්ඩක් කියන්නකො . ඇත්තට result තියනවා.
@mochi-hl2uh
3 жыл бұрын
Mama iye me diet plan eka patan gaththa . Mama daily update ekak dennan Day 1 ✔️ Day 2 ✔️ Day 3 ✔️ Day 4 Day 5 Day 6 Day 7 Results-:
@ravidudias1360
3 жыл бұрын
😜😜😜
@rasikasampath5733
Жыл бұрын
අද තමයි දැක්‌කේ කරලා බලමු 🤔🤔 ප්‍රතිපල කියන්නම්
@susilchandranda5764
3 жыл бұрын
මාත් ටිකක් මහතයි අදම පටන් ගන්නවා මේ වැඩේ කරන්න ❤😎
@NishankaChamodi
Ай бұрын
අවුරුද්දක බබෙක් ඉන්න කිරි දෙන අම්මා කෙනෙක්ට මෙම ක්‍රමට සුදුසුද
@dilhaniweerasinghe3959
5 жыл бұрын
ඒකනම් හිතට වැදුනා...කරල බලමුකෝ
@dil...6200
3 жыл бұрын
අදම මේ දැන්ම පටන් ගන්නවා ✌️✌️
@ashinisepalika562
2 жыл бұрын
දැන් මාස 5ක් ඔයා ඔහොම කියල ..අඩුද කියන්න කො
@neroupdates1670
5 жыл бұрын
I started . Now on my 4th day .. Amazing .. I lost 3kgs of my body weight ... Thank you
@slimlankaedu6612
5 жыл бұрын
දැන් බර කොහොමද ?
@udenisulo3872
4 жыл бұрын
ì
@yoona2004
2 ай бұрын
අඩු කරගන්න බරක් නැතුවත් මම මේක බලනව 😂
@mutharagunasekara3506
3 жыл бұрын
මස් හෝ මාලු කන දවසේදී බිත්තර විතරක් කෑවට කමක් නැද්ද?මොකද මන් මස්,මාලු කන්නේ නෑ.
@KumariRupalatha
3 ай бұрын
මට කවුරුහරි කියනවද මේක මාස දෙකක් විතර එක දිගට කරාට ප්‍රශ්නයක් වෙන්නැද්ද කියල ලෙඩ වෙන්නෑ නේද කියල
@KumariGodakubura
Ай бұрын
EPA ehema karanna meka satiyak karala podi rest ekak ganna sathiyak witara kama kanna habai sini thel noda kana kama eken bagayak kanna aduwen itapsse ayith karanna
@Doctor-vidya1972
3 жыл бұрын
කෑම පාලනයත් සමග ප්‍රතිකාරත් ලබා ගත්තොත් නිවැරදිව තරබාරුව අඩුකර ගන්න පුළුවන්, ඒකට හොද අායුර්වේද ප්‍රතිකාර ඇතුලත් වැඩසටහනක් තියනවා. බලන්න, ප්‍රතිකාර ගන්න, මෙහි සදහන් ක්‍රම ඉතා වැදගත්, Thanks
@jayasingherayapaksha3970
3 жыл бұрын
,
@pushpabusch5966
Жыл бұрын
හොද වීඩියෝව නරඹන්න සැලැස්සුවාට ස්තුතියි❤😊
@priya-qk9kx
4 жыл бұрын
මම ටෙලිසීන් එකේ rock gum එකක් ගත්තා මාස 4ක් 5ක් විතර පවිච්චි කරලා නැති එකක් ගන්න කවුරු හරි ගන්න ඉන්නවා නම් කියන්න.
@muthuwithtiktoklanka3344
4 жыл бұрын
Kiyada
@mokshaprasanna3050
4 жыл бұрын
Kiyada
@priya-qk9kx
4 жыл бұрын
19000
@timeslanka2285
4 жыл бұрын
Dan aluthen ganna ewan 20 000i akki
@timeslanka2285
4 жыл бұрын
Ai eka wikunanne eka hoda nadda
@RushdhaIrfan
Жыл бұрын
Very useful video... Hope to try this ❤❤
@Chaamiofficial
4 жыл бұрын
අත් කෙට්ටු කරගන්න මේ වගේ ක්‍රමයක් ගැන වීඩියෝ එකක් දාන්නකො
@imashakaluthotage2219
4 жыл бұрын
එක්සසයිස් කරන්න.අත් වලට තියෙන..KZbin එකේ තියෙනවා
@surangag1738
3 жыл бұрын
ඇගේ කැලි කැලි කෙට්ටු කරන්න බැ 😁😁, ආහාර පාලනය සහ ව්‍යායාම කරන්න මේදය දහනය වෙන්න
@kosalajanaka3825
3 жыл бұрын
තක්කාලි kanne nee
@mochi-hl2uh
3 жыл бұрын
@@surangag1738 Me diet plan eken ath bahivida
@surangag1738
3 жыл бұрын
@@mochi-hl2uh oyage ath mahathata thibunata thiyenne fat ekanm ath bahivi, muscles adu ven na ehema, eka prasnayk nemai fat eka burn unama oyage aththama muscle penna gnnva, eke size madinm ita passe weight excercise krnna
15:37
වේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුළුවන් |Dr.DR
Cyber Clinic
Рет қаралды 695 М.
10:35
දවස් 10 න් කිලෝ 10 ක් බර අඩු කරන කැලරි 900 බිත්තර ඩයට් එක
Wishma Lokaya
Рет қаралды 931 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
15:59
බඩ බස්සන්න Intermittent fasting කරද්දි අත අරින්න හොඳම උදේ වේලද? රෑ වේලද?
Nurse Hesh
Рет қаралды 398 М.
14:35
මෙන්න බඩ පිපුම නැති කර ගන්න ක්‍රම 10ක් | 10 Natural Remedies To Treat Bloating
Wishma Lokaya
Рет қаралды 783 М.
10:11
MY WEIGHT LOSS JOURNEY | 90KGS to 60KGS | මම බර අඩු කරපු හැටි
Nadini Premadasa
Рет қаралды 697 М.
6:24
කෙට්ටු වෙන්න ඕනෙනම් මොකක්ද කරන්නෙ | Dinesh Muthugala | #dineshmuthugala
Bio කුප්පිය
Рет қаралды 657 М.
6:32
හතළිස් ඇදිරිය හා ගර්භාෂය | Dinesh Muthugala | Episode 184
You Tube Thaksalawa
Рет қаралды 306 М.
16:16
බඩට ව්‍යායාම කලාට බඩ බස්සන්න බෑ | උදර මේද දහනය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
Nurse Hesh
Рет қаралды 398 М.
11:18
ශරීරයේ මේදය වේගයෙන් දහනය කරන ආහාර 15ක් | 15 Fat Burning Foods For Weight Loss
Wishma Lokaya
Рет қаралды 378 М.
8:04
සුදු වෙන්න හොදම එලවලු ජාතිය | Dinesh Muthugala | Episode 144
You Tube Thaksalawa
Рет қаралды 67 М.
16:18
ඉක්මනින් ඇග අඩු කරගත්ත ඉෂාරාගේ රහස
AyurWay
Рет қаралды 966 М.
6:19
මම 25kg මාස 2න් බර අඩු කරපු හැටි Thrikala Dharani Diet plan
Thrikala Dharani
Рет қаралды 72 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН