Hallelujah Sinhala Hymn by Nimesh Fernando (හාලෙලුයා)

  Рет қаралды 37,627

Nimesh Fernando

Nimesh Fernando

Күн бұрын

Hallelujah - හාලෙලුයා - Nimesh Fernando
Lyrics Nimesh Fernando
Music - Ashan Fernando
LYRICS :
මට ඇසුනු ගීතය දාවීත් ගැයූ ඒ ගීතය
වීණා වයා ඔබහට හදවතින් ..
ඔහු ගැයූවේ ආත්මයෙන්ඔ බ ප්‍රීතිමත් වෙයි නිතින්
මමද අද ගයමි හාලෙලූයා
හාලෙලූයා ////
අතිශුද්ධ ප්‍රේමණීය ඔබ නම් අලංකාරය
ඔබමවේ සදාතනීක ප්‍රේමය
පොළෝතලේත් අහස් ගැබත්එහි ඇති සියල්ලමත්
මැවූ මැවුම්කරුට හාලෙලූයා
හාලෙලූයා ////
මගේ අයුතුකම් හැම
පාප බර සියල්ලම ඔබේ දයාගුණෙන් මට කමා කලා
මා නිසා මැරෙන්නට තරම් මෙමා වටිනේද
මගේ පියාණෙනි හාලෙලූයා
හාලෙලූයා ////
කරුණාවෙ දොරටුව වැසී යන්න ප්‍රථමව සියල්ලට ගැලවීම දෙනු මැන
ඔබ නැවත එන දින ඔබ සමග යන්නට
සැම කල්හිම බලා ඉම් හාලෙලූයා
හාලෙලූයා ////

Пікірлер: 69
@loshanpothpitiyage60
@loshanpothpitiyage60 7 ай бұрын
පෝලෝතලයත් අහස් ගැබත් එහී ඇතී සියල්ලමත් මැවූ මැවුම් කරුට හාලේලූයා..හාලේලූයා..ස්තුතියී යේසුනී..❤️✨️🙏
@prashansanjiwa-9225
@prashansanjiwa-9225 6 ай бұрын
❤🙏🙏🙏
@ඉසන්කාරොෂිනි
@ඉසන්කාරොෂිනි 2 ай бұрын
❤❤❤❤❤❤❤
@nagaiyarajakumari9271
@nagaiyarajakumari9271 20 күн бұрын
@chalaniDineka
@chalaniDineka 17 күн бұрын
හාලේලූයියා.ආමෙන්
@niluniishara1889
@niluniishara1889 7 ай бұрын
Aleluia mage jeewamana jesu saminduni...adarei mage swamini...mulu hadawathinma...❤❤❤🙏🙏🙏🌹🌹🌹
@wickramasooriyaw.g.s1894
@wickramasooriyaw.g.s1894 2 ай бұрын
❤❤❤❤same.gureweeye.sthuutheyeprasansaawe jeewemaanadewedhuni...jeesuniobhatema pamanii
@RanchilVikum
@RanchilVikum 4 күн бұрын
Glory to God ❤❤❤❤
@antonsamarasinghe3848
@antonsamarasinghe3848 6 ай бұрын
Thank you Jesus for Nimesh Fernando
@Saranya_taani
@Saranya_taani 7 ай бұрын
Hallelujah ❤
@nagaiyarajakumari9271
@nagaiyarajakumari9271 24 күн бұрын
මගේ පියාණනි හලෙලූයා
@rishanfernando589
@rishanfernando589 7 ай бұрын
ජීවමාන සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා!!!
@Madushafdo
@Madushafdo 4 ай бұрын
දෙවියන් වහන්සේ ගේ නාමයට ගයුරව වේවා.. ප්‍රසන්සා වේවා..
@nagaiyarajakumari9271
@nagaiyarajakumari9271 Ай бұрын
මගේ පියණණි හලෙලූයා
@kaveeanu1870
@kaveeanu1870 7 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!!!
@R.M.KGayan
@R.M.KGayan 3 күн бұрын
Amen ✝️
@chamilakumanthi7847
@chamilakumanthi7847 6 ай бұрын
Super voice 👌❤ thank you Jesus 🙏❤ god bless you all brother ❤🤲
@kavindagayangayan8876
@kavindagayangayan8876 Ай бұрын
අමෙන් 🙏
@hemamalijayasooriya9513
@hemamalijayasooriya9513 Ай бұрын
❤......hallelujah
@TheLordsfootprints
@TheLordsfootprints 7 ай бұрын
Blessings 🙌 from the Holy City of Jerusalem. Praise the Lord God 🙌
@Sheenla_
@Sheenla_ 7 ай бұрын
🙏☺
@dsdilu7352
@dsdilu7352 7 ай бұрын
❤❤ haleluya amen 🙏🙏🙏
@kithsiriperera939
@kithsiriperera939 Ай бұрын
❤❤❤❤❤❤❤.God bless
@nisalranasingha4840
@nisalranasingha4840 2 ай бұрын
පියාණෙනි ඔබවහන්සේට හාලෙලුයියා හා⁣ලෙලූයියා
@Harl.S-n6y
@Harl.S-n6y Ай бұрын
❤ ❤❤❤❤❤❤ Amen
@EsalaKavintha-hc9le
@EsalaKavintha-hc9le 7 ай бұрын
Glory to God
@renukawickramasekare3224
@renukawickramasekare3224 7 ай бұрын
Praise God...🙏
@Emaagirl
@Emaagirl 7 ай бұрын
🙏❤️
@yoshanyoshaa9347
@yoshanyoshaa9347 7 ай бұрын
@sriyanivithanage1822
@sriyanivithanage1822 2 ай бұрын
Thanks and Praise the Lord Alleluia 🙏 He sings my heart Alleluia 🎊️🙏♥️
@nilankaswarnapali8545
@nilankaswarnapali8545 7 ай бұрын
Amen 🙏
@yvonnefernando9506
@yvonnefernando9506 5 ай бұрын
puthe oya harima lassanata gayana kala oyata jesus vahanse aashirvada karanava ✝️✝️🙏❤️🙏🌹🙏❤️🙏🌹
@nishadhinumaya717
@nishadhinumaya717 7 ай бұрын
Tank lord
@shamilaniroshani1989
@shamilaniroshani1989 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ඉසන්කාරොෂිනි
@ඉසන්කාරොෂිනි 2 ай бұрын
❤😊මගෙ පියාණෙනි හාලෙලුයියා😊❤❤❤
@naleenbalasuriya
@naleenbalasuriya 7 ай бұрын
💟💟💟
@danushkajanith9316
@danushkajanith9316 5 ай бұрын
Amen hallelujah abba piyanani ❤❤❤❤🙏🙏🙏
@vishaljams6690
@vishaljams6690 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍
@raviyaytwithsl2oo6
@raviyaytwithsl2oo6 6 ай бұрын
💖💖💖✝️
@ShalaniSilva-cr2hs
@ShalaniSilva-cr2hs 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinuknethmina-yb8wm
@dinuknethmina-yb8wm 3 ай бұрын
හාලේලූයා
@user-ry2yd8ig1c
@user-ry2yd8ig1c 7 ай бұрын
🎉🎉Amen🎉🎉
@sunishagunasekera1661
@sunishagunasekera1661 2 ай бұрын
❤❤❤❤❤
@trevordamien1550
@trevordamien1550 2 ай бұрын
Beautiful and amazing. Alleluia 🎉🎉 Amen 🙏🏼
@anusuyacorera3700
@anusuyacorera3700 5 ай бұрын
Amen praise the lord 🙏🏻❤️
@longtime9932
@longtime9932 3 ай бұрын
❤❤
@ShalaniSilva-cr2hs
@ShalaniSilva-cr2hs 2 ай бұрын
Haleluiya❤❤❤
@BraynUdagedara
@BraynUdagedara 2 ай бұрын
✝️♥
@thilangashashipriya2188
@thilangashashipriya2188 4 ай бұрын
God is Great ❤😊 super bro Nimesh ❤
@shking8957
@shking8957 4 ай бұрын
God bless you pastor ❤❤
@shamilaniroshani1989
@shamilaniroshani1989 Ай бұрын
❤🎉😢
@prabathranjitha6095
@prabathranjitha6095 3 ай бұрын
Amen
@user-ry2yd8ig1c
@user-ry2yd8ig1c 4 ай бұрын
❤❤❤amen🙏🙏🙏🙏
@NalikaErandi
@NalikaErandi 4 ай бұрын
Pastor I like to make a geethika with you.could you help me
@Nimesh_Fernando
@Nimesh_Fernando 4 ай бұрын
Sure.
@ravindubro3845
@ravindubro3845 7 ай бұрын
Amen 😇😇😇
@noellisk1071
@noellisk1071 5 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏
@thamalijayaweeraa
@thamalijayaweeraa Ай бұрын
Hallelujah ❤
@nilkisara2320
@nilkisara2320 7 ай бұрын
Glory to god 🙏🙏🙏♥️♥️♥️
@nirashadilshani6599
@nirashadilshani6599 Ай бұрын
@imeshadananjani1067
@imeshadananjani1067 6 ай бұрын
❤❤❤❤
@shamilaniroshani1989
@shamilaniroshani1989 Ай бұрын
@SharaAmaraweera0406
@SharaAmaraweera0406 2 ай бұрын
❤️
@sahantharaka9295
@sahantharaka9295 7 ай бұрын
@user-ed3ih1fk5n
@user-ed3ih1fk5n 4 ай бұрын
❤❤❤❤
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 ай бұрын
❤❤❤
@thusharadewapriyafernando9411
@thusharadewapriyafernando9411 5 ай бұрын
❤❤
Oba Pamanayi  - Nimesh Fernando - ඔබ පමණයි
4:44
Nimesh Fernando
Рет қаралды 1 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,6 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 22 МЛН
Hallelujah Lyrics/ හාලෙලුයා -  Nimesh Fernando
3:20
House Of Prayer AlefTav
Рет қаралды 62 М.
සිත හැරී මා එනතුරා | Sitha Hari Maa Enathura
6:21
Kithunu Gee කිතුණු ගී
Рет қаралды 47 М.
Mawkusaye Indala -  Nimesh Fernando - මව්කුසයේ ඉදලා
5:05
සිත හැරී මා එනතුරා Sinhala Hymn cover
5:29
Malshan Fernando
Рет қаралды 144 М.
Kasapaharin   - Nimesh Fernando -
3:41
Nimesh Fernando
Рет қаралды 562 М.