No video

Mawkusaye Indala - Nimesh Fernando - මව්කුසයේ ඉදලා

  Рет қаралды 2,498,677

Nimesh Fernando

Nimesh Fernando

Күн бұрын

Vocals - Nimesh Fernando
Lyrics & Melody - A.J.Christo
Music - Nimesh Fernando
Psalms Studio Production
- If any usage of Audio and Video contact- nimeshfernando777@gmail.com
Introduction
Em - - -
Am - Bm -
C - Bm -
Em - - -
Em D
මව්කුසයේ ඉඳලා මා තැනුවා
Em
ජේසූ
Em D Am Bm
ඉපදුණු දා ඉඳලා රැකගත්තා
C
ජේසූ
Interlude 1
Em - - -
Am - - -
Bm - - -
C D Em -
Am - - -
D - - -
Am - Bm -
C - - -
Em Am D
නුඹ මගෙමයි කියලා මා
G
තෝරා තැබුවා
Em Bm
නිම්නැති ප්‍රේමෙන් මා ජේසුගේ
Am D Em
තුරුලට ගෙන හැදුවා
Em D B
දෑතින් මා අල්ලා මා තෝරා
Em
තැබුවා
Em D
නිම්නැති ප්‍රේමෙන් මා
B Em
තුරුලට ගෙන හැදුවා
Interlude 2
Em - - -
Am - Bm -
C - Bm -
Em - - -
Em E Am
බලගතු දෑසින් මා
D G
යන එන මග රැක්කා
Em Bm
පියාපත් වලින් මා ජේසුගේ
Am D Em
රැකවල් කර තැබුවා
Em D B
දෑතින් මා අල්ලා මා තෝරා
Em
තැබුවා
Em D
නිම්නැති ප්‍රේමෙන් මා
B Em
තුරුලට ගෙන හැදුවා
Outro
Em - - -
Am - Bm -
C - Bm -
Em - - -

Пікірлер: 1 200
@sumuduchinthaka5975
@sumuduchinthaka5975 Жыл бұрын
මම බෞද්ධ.ඒත් මං ගීතිකා ගොඩක් අහනවා.ප්‍රේ කරනවා.මාර සැනසීමක් දැනෙනවා.හැම ප්‍රශ්නයක් ලගදිම මට හයියක් දැනෙන්නේ මගෙ ජේසූ තාත්තාගේ ආදරේ නිසා.මට වයස 22ක්.මේ වයසේ මෙච්චර දුරක් ආවේ ඒ ආදරේ නිසාමයි.ආමෙන්.❤
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
ජේසු පිහිටයි !! ❤
@heismyshield2330
@heismyshield2330 10 ай бұрын
God is with you bro...
@tharushaprageeth6899
@tharushaprageeth6899 9 ай бұрын
ආමේන්❤❤❤
@jesonpeiris5829
@jesonpeiris5829 9 ай бұрын
@ireshadasanthi546
@ireshadasanthi546 9 ай бұрын
@chootinangi1435
@chootinangi1435 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි . තව ලස්සන ගීතිකා ඕනෙ අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Samsung-bj3iv
@Samsung-bj3iv 2 жыл бұрын
Ow
@AaGg-js4vb
@AaGg-js4vb 6 ай бұрын
Ow 😊
@SurangaNilmini-zm6hs
@SurangaNilmini-zm6hs 19 күн бұрын
Ow
@AnnMishel-yx2qo
@AnnMishel-yx2qo 10 күн бұрын
Ow
@ipkulasiri4317
@ipkulasiri4317 Күн бұрын
Ow❤
@user-vs4bc3yg7t
@user-vs4bc3yg7t 9 ай бұрын
නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා❤❤.l love my jesus❤❤
@nalinshaminda6628
@nalinshaminda6628 2 жыл бұрын
මේ තාක් මාව ජේසු රැක ගත්තට ස්තුතියි..🧡 ජේසුනි .💜..ඔබ තුමාගේ ආදරෙන් නැ කිසිදා වෙන් වන්නේ...💛 I love you Jesus ❤️
@sasikanton3185
@sasikanton3185 Жыл бұрын
🙏🙏🙏🙏🙏🖐
@sunethramalekanti6103
@sunethramalekanti6103 Жыл бұрын
Amen Thank you Jesus
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
" බලගතු දෑසින් මා, යන එන මග රැක්කා, පියාපත් වලින් මා, රැකවල් කර තැබු" ඒ ස්වාමින්වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව හිමිවේවා !! හරිම ලස්සනයි අයියා ❤
@shalomkumara5569
@shalomkumara5569 3 жыл бұрын
Wow awesome bro
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 god bless you
@apsarasurangani5255
@apsarasurangani5255 3 жыл бұрын
God bless you. 🙏🙏🙏🙏💯
@user-zs6lt9ic5v
@user-zs6lt9ic5v 4 ай бұрын
God bless you
@user-zs6lt9ic5v
@user-zs6lt9ic5v 4 ай бұрын
Amen
@Nimesh_Fernando
@Nimesh_Fernando 3 жыл бұрын
Glory unto God almighty who created us ...Thank you soo much Christo Malli for this Precious Lyric and Tune & Thank you soo much Dear Brothers and Sisters in Christ for your Love...May God bless you all
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
All Glory To " Our Lovely God Jesus Christ Aiya ❤☺️
@madushanidesilva5863
@madushanidesilva5863 3 жыл бұрын
All glory to God , well done Christo malla and bro Nimesh , a beautiful work together ❤️❤️👏🏾👏🏾👏🏾👏🏾
@Parkjimin-uf8zk
@Parkjimin-uf8zk 3 жыл бұрын
God bless you paster ankle
@lahishanethush9900
@lahishanethush9900 3 жыл бұрын
FGDHYR RSGGF
@maleesha7781
@maleesha7781 2 жыл бұрын
Love you jeasus ❤️❤️❤️❤️❤️❤️❤️💕❤️❤️❤️
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
මවුකුසයේ පටන් මගේ දෙවියන්වහන්සේ ඔබය...මවුකුසයේ පටන් මා ආරක්ෂා කලේ ඔබවහන්සේය..මවු කුසයෙන් මා එලියට ගත්තේද ඔබ වහන්සේය...ආදරනිය තාත්තේ..පොලාවත් ස්වර්ගයෙත් ඔබ හැර කිසිවෙක් මට නැත...මම ගන්න හැම හුස්මක් ගානේ ඔබට පේුමකරමි...මරණයතෙක් ඔබ උණුසුමි පියාපත් වලින් මා උණුසුමි කල මැන...
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Amen 💙
@ayeshalakmali8502
@ayeshalakmali8502 Жыл бұрын
Amen 🙏
@sandunilrathnayake7544
@sandunilrathnayake7544 Жыл бұрын
amen
@lojnilojini266
@lojnilojini266 5 ай бұрын
😔🙏amen...❤
@Gunawathi-qm8tx
@Gunawathi-qm8tx 3 ай бұрын
ආමේන් ....ආමේන් ...❤❤❤❤
@hirunimaduwanthi6196
@hirunimaduwanthi6196 2 жыл бұрын
මව් කුසයේ පටන් මා රැකගත් ජේසුනී ඔබ වහන්සේට ප්‍රසන්සා වේවා ❤️❤️ ආලේලුයියා❤️❤️
@israelhas1845
@israelhas1845 Жыл бұрын
මැච් ව දෙවියන් වහන්සේට
@pasidukihanduge3959
@pasidukihanduge3959 Жыл бұрын
Ow
@user-eb6xr9wf2c
@user-eb6xr9wf2c Жыл бұрын
@academicpurposeprojects9604
@academicpurposeprojects9604 3 жыл бұрын
මවුකුසයේ ඉදලා මා තැනුවා යේසු ඉපදුණු දා ඉදලා රැක ගත්තා ජේසු// නුබ මගෙ මයි කියලා මා තෝරා තැබුවා නිම් නැති ප්‍රේමෙන් මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා // දෑතින් මා අල්ලා මා තෝරා තැබුවා නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා// බලගතු දෑසින් මා යන එන මග රැක්කා පියාපත්වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා// දෑතින් මා අල්ලා මා තොරා තැබුවා නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා// මවුකුසයේ ඉදලා මා තැනුවා ජේසු ඉපදුණු දා ඉදලා රැක ගත්තා ජේසු//
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
ආමේන් 💕
@sriyanimenike5320
@sriyanimenike5320 3 жыл бұрын
Tq Amen
@sasindudeshan5066
@sasindudeshan5066 3 жыл бұрын
අමෙන් ජේසු පිහිටයි
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
@@sasindudeshan5066 💕
@MinadaOfficial
@MinadaOfficial Жыл бұрын
thankyou jesu pihitayi
@subaaniharshani5269
@subaaniharshani5269 2 жыл бұрын
සිය පාරක් විතර අැහුවා මෙ ගිතිකාව දෙවියන් වහන්සේට ස්තුති වේවා.....❤❤🙏
@ThanushiFelsiyanes-fx8dr
@ThanushiFelsiyanes-fx8dr 11 ай бұрын
තෑන්ක්ස්ෙජසුට හා🎄❤️😘❤️❤️❤️❤️🎄😘🌹
@poojanitharuka7608
@poojanitharuka7608 2 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුති වෙවා !🌲🌲ලස්සන ගිතිකාවක් ජෙසු පිහිටයි !!!🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
@lalithajayasinghe1
@lalithajayasinghe1 3 жыл бұрын
ඔබගේ අති උතුම්වූ නාමයට ස්තූති වේවා ජේසුනි ....🌺❤️ ආමේන් .
@salosalo8289
@salosalo8289 3 жыл бұрын
Amen දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ස්තුති වේවා හාලේලූයා
@rupikafernando8876
@rupikafernando8876 2 жыл бұрын
නුඹ මගෙමයි කියලා මා තෝරා තැබුවා නිමිනැති පේුමෙන් මා ඡේඝුගේ තුරැලට ගෙන හැදුවා පියාණනි එ් ඝියලු ගෞරවය මහිමය ඔබවහන්ඝේට හිමි වෙිවා💕💕💕💕💕💕💕💕💕
@susanthakumara477
@susanthakumara477 3 жыл бұрын
දෙවිදුන්ට ප්‍රසන්සා වේවා හරිම ලස්සන ගීතිකාවක් .ජේසු ගේ පිහිටය. ඔබට ...
@ChristianYouthMinistry180
@ChristianYouthMinistry180 8 ай бұрын
youtube.com/@madusunkasamarajeewa10000?si=lxUR3heJMt_j0g-P
@deepashyamali5336
@deepashyamali5336 2 жыл бұрын
දෑතින් මා අල්ලා ...මා තෝරා තැබුවා ..නිම් නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා ...Amen ❤️✝️
@aistj5100
@aistj5100 2 жыл бұрын
Jesus protected our life from corona virus and protected my baby boy inside in the womb 10years later wonderfull gifts from God Before I formed you in the womb I knew you THANK YOU JESUS
@user-wl8oc3ug5p
@user-wl8oc3ug5p 2 жыл бұрын
ජෙසු සැම දාමත් අපව රකිනවා 🙏 ජෙසු පිහිටයි
@devashrimendis1285
@devashrimendis1285 2 жыл бұрын
ජේසු පිහිට යි 🥰❤
@tiktoklovers1912
@tiktoklovers1912 Жыл бұрын
ආමෙන් සහොදර සහොදරයනි
@upekshaperera2767
@upekshaperera2767 2 жыл бұрын
Jesu hamadama api laga..oyaga voice eka jesu dipu gift ekak...hitha niwanwa a voice ekata ❤😊
@chathuvogks3644
@chathuvogks3644 3 жыл бұрын
ජේසු තාත්තට ගොඩාක් ගොඩාක් ගොඩා...ක් ආදරේයි මාගේ ශක්තිය ඔබයි ජේසු තාත්තේ 💕💕
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 3 жыл бұрын
වැටෙන හැම මොහොතේ මගෙ හයියට හිටියේ ඔබවහාන්සෙ විතරයි අබ්බා පියානනි
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Amen 💕🍇
@damiwilkins321
@damiwilkins321 3 жыл бұрын
දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏 ක්‍රිස්ටෝ පුතා නිමේස් පුතේ හරිම ලස්සනයි හීතීකාව❤️❤️
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
සියලු මහිමය "ස්වාමින්වහන්සේටම" වේවා!! ගොඩක් ස්තූතියි ආන්ටි ඔයාගේ යාඥාවල් නිසා හා ධෛර්යමත් කිරීම නිසා, ජේසු පිහිටයි ❤🍇
@rupikafernando8876
@rupikafernando8876 2 жыл бұрын
මෙි ගිතිකාවෙි ඔර්ඡනල් ගිතිකාව අැඝුවෙි අදයි.බුදර් නිමෙිෂ ලඝ්ඝනට ගිතිකාව ගායනා කරනවා, ඡේඝු පිහිටයි.🌷🌷🌷🌷
@shasiviraj3086
@shasiviraj3086 5 ай бұрын
@deepashyamali5336
@deepashyamali5336 2 жыл бұрын
නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා ❤️❤️Amen❤️
@user-yo8ce2fs6n
@user-yo8ce2fs6n 3 жыл бұрын
අමේන් අමේන් ස්තුති වෙවා පියානනේ මගේ සමිදුන්ට මෙ ගිතිකාව සුවද දුමි පුජාවක් වෙවා....🙏🙏🙏🙏🙏
@nilanthirenuka8158
@nilanthirenuka8158 3 жыл бұрын
දෙවියන්වහන්සේට ස්තුති වෙිවා ලස්සන ගිතිකාවක් 😇😇😇❤❤❤
@mervynalexander2269
@mervynalexander2269 Жыл бұрын
😊😊
@chandimapriyadarshani4263
@chandimapriyadarshani4263 3 жыл бұрын
බලගතු දෑසින් මා යන එන මග රැක්කා.... පියාපත් වලින් මා රැකවල් කර තැනුවා..... දෑතින් මා අල්ලා මා තෝරා තැබුවා .... නිම් නැති ප්‍රෙමෙන් මෙන් මා තුරුලට ගෙන හැදුවා ..... මාව නපුරෙන් ආරක්ෂා කරන පියානනී, ඔබට ප්‍රශන්සා වේවා! ❤️
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Amen 💙
@ayeshacleris2893
@ayeshacleris2893 2 жыл бұрын
Amen❤❤🙏🙏
@GRWasaProduction
@GRWasaProduction 6 ай бұрын
දැතින් මා අල්ලා මා තෝරා තැබුවා මිම් නැති පෙු්මෙන් මා තුරැලට ගෙන හැදුව ඇත්ත ජේසුනි ඔබවහන්සේගෙ දැතින් තමා අපිව හැදුවෙ ඔබවහන්සේට❤❤❤❤❤❤❤❤ ගොඩක් ආදරෙයි nimeas aiya ඔයාගෙ තව ගිතිකා ඕනේ. ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
@francisdes3454
@francisdes3454 2 жыл бұрын
So Beautiful song sung graciously!!! how much JESUS care from the time of the birth to the time of death no one is so faithful in all seasons. If you don't know him & his love today ask he will draw near to you. World will betray you,, families will betray you. But he will be your silent tower to protect you 🙏
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ස්තුතියි මගේ,යාඃෂුවා පියාණනි ඔබ වහන්සේගේ අසිමිත වු බලවත් ප්‍රේමේ,නිසා,,❤✡♥🔥🙏❤✝🇮🇱
@anjusamarakon8
@anjusamarakon8 2 жыл бұрын
ඒ වචන,සංගීතය..ජේසු ගේ ආදරය කොච්චර ද කියලා දැනෙන්න සලස්වනවා..ආදරෙයි ජේසුනි..ඔබට ප්‍රශංසා වේවා❤❤❤🙏🙏
@dineshprasadh3395
@dineshprasadh3395 2 жыл бұрын
මාරම ලස්සනයි ඇත්තටම තව ගීතිකා ඕනේ ජේසු පිහිටයි
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
මාහටම නිර්මාණය කල ගීතයක් වාගේ මේ ගීතය, පූජාවන් වලදී මා අසා තියෙනවා , ජේසු පිහිටයි යහපතක්ම වේවා ...........!!!!!!!!!!!!!!
@maduwanthiappuhami5047
@maduwanthiappuhami5047 2 жыл бұрын
ලස්සන ගීතිකාවක් ❤️❤️ දෙවියන් වහන්සේට ස්තුතිය 🙏🙏🙏
@user-bl6fk4vm9i
@user-bl6fk4vm9i 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@annerodrigo8044
@annerodrigo8044 3 жыл бұрын
Amazing blessed beautiful hym God bless you brother jesus lift up you more and more with his blessing forever God bless you all 🙏❤🙏
@himashitaniya6024
@himashitaniya6024 2 жыл бұрын
දඔබ වහන්සේ මට දුන් මේ ජීවිතය ට මං ලෝබය් මගෙ තාත්තේ💝Be with me dad..still I'm walking with u my lord.
@SamithaNuwanpriya
@SamithaNuwanpriya 3 жыл бұрын
Introduction Em_________D_____________Em මව් කුසයේ ඉඳලා - මා තැනුවා ජේසූ Em________D__Am___D____Em ඉපදුණු දා ඉඳලා - රැකගත්තා ජේසූ // _______________ Interlude Em__________Am__D__________G නුඹ මගෙමැයි කියලා - මා තෝරා තැබුවා Em___________D________Am___D_______Em නිම්නැති ප්‍රේමෙන් මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා // Em_______D___B___________Em දෑතින් මා අල්ලා - මා තෝරා තැබුවා Em___________D___B_____________Em නිම්නැති ප්‍රේමෙන් මා - තුරුලට ගෙන හැදුවා // _________________Interlude බලගතු දෑසින් මා - යන එන මග රැක්කා පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා // දෑතින් මා අල්ලා - මා තෝරා තැබුවා නිම්නැති ප්‍රේමෙන් මා - තුරුලට ගෙන හැදුවා // මව් කුසයේ ඉඳලා - මා තැනුවා ජේසූ ඉපදුණු දා ඉඳලා - රැකගත්තා ජේසූ //
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Soo Good My brother samitha,, Bless u more 😊🍎🍇🍎🍇
@kavindhisumi6279
@kavindhisumi6279 3 жыл бұрын
Ane godak thanks oyata.
@tmhkcbthennakoon
@tmhkcbthennakoon 3 жыл бұрын
Thank you
@damithasanka7587
@damithasanka7587 3 жыл бұрын
thanks bro... GOD BLESS U.... 😉😘😘😘
@guwanigimhani2986
@guwanigimhani2986 3 жыл бұрын
Thanx god bless u
@darshanniraj9947
@darshanniraj9947 2 жыл бұрын
ලස්සනම ගීතිකාවක් . කොච්චර ඇවුවත් එපා වෙන්නේම නෑ . 😊 god bless you ❤️❤️
@yashodhafonseka8025
@yashodhafonseka8025 3 жыл бұрын
ලස්සන තෙරුමක් තියෙන ඉතා වැදගත් ගීතිකාව ක්. හරිම ලස්සනයි. ඹබ ජෙසූට ආදරෙ බව පෙන්වා.ජෙසූ පිහිටයි.
@dulajperera2023
@dulajperera2023 3 жыл бұрын
සංවේදී ගීතිකාවක්!! ප්‍රශංසා වේවා!! ලස්සනයි සහෝදරතුමා 🎶❤️
@anushagunarathna5766
@anushagunarathna5766 3 жыл бұрын
පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා. 🙏
@ishanchanuka6456
@ishanchanuka6456 2 жыл бұрын
Sgzds
@bashanijayasekara3001
@bashanijayasekara3001 3 жыл бұрын
දෙවියන් වහන්සේට නමස්කාර වේවා.
@fredikrish9946
@fredikrish9946 Жыл бұрын
මව් කුසයේ ඉදලා මා තැනුවා ජේසු ඉපදුන දා ඉදලා මා රැක ගත්තා ජේසු...අදරෙයි මාගේ ජේසු🙏✝️❤️
@anisjacksonanthonipillai6937
@anisjacksonanthonipillai6937 3 жыл бұрын
Born in jaffna. Oh! Lord... wt a soulful voice,tune,lyrics. Hugs bro. Plz keep it up good work.God bless you sir...
@yashodhafonseka8025
@yashodhafonseka8025 3 жыл бұрын
Yes.its Indeed.
@nuwansilva4660
@nuwansilva4660 Жыл бұрын
Like to have a tamil friend from jafna
@usa-wideprotest5459
@usa-wideprotest5459 3 жыл бұрын
Amazing hymn! ♥️🙏🏻 “Before I formed thee in the belly I knew thee; and before thou camest forth out of the womb I sanctified thee, and I ordained thee a prophet unto the nations.” (Jeremiah 1:5)
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Amen
@sasininirosha419
@sasininirosha419 2 жыл бұрын
Thank you my beloved Jesus Christ for choosing me as a child of you..All praise and thanksgiving to you forever and ever. Amen🙏
@manjupapa8156
@manjupapa8156 Жыл бұрын
I love you jesus soo much❤️❤️❤️ Maga godak prasnavaldi ma samga jesuta bhoma stutiy magth aka yaluvak vaga hitiya mama oba vhnsata godak adrai 🙏🙏🙏
@harshirathnayaka1640
@harshirathnayaka1640 22 күн бұрын
ගීතාවලිය 139:13 මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. ස්තුතියි පියාණෙනී ඔබවහන්සේම මගේ ගර්භයේ ඵලය ආශීර්වාද කර උරුමයේ පුත්‍රයෙක් මට දෙන්ට යන නිසා... ඔබගේ ක්‍රියා කෙතරම් ආශ්චර්‍යමත්ද ස්වාමිනී සියලුම මහිමය ගෞරවය නමස්කාරය ඔබවහන්සේට පමණක් මයි ස්වාමීනී🕎🙏❤️👏💕💕💕🎹🎼❤️❤️❤️❤️
@diksonfernando8913
@diksonfernando8913 3 жыл бұрын
ජිවමාන එකම ආදරේ ඔබයි මගේ යේසුනි ඔබගේ ප්රේමයට ගොඩක් ස්තුති වේවා ආමේන් 🙌🙌🙌🙏🙏🙏
@vishanthiperera4672
@vishanthiperera4672 3 жыл бұрын
Deviyanwahanseta preshansha wewa
@vishanthiperera4672
@vishanthiperera4672 3 жыл бұрын
🙋🙋🙋🙋
@shemiradeshan301
@shemiradeshan301 3 жыл бұрын
හරිම ලස්සනයි දෙවියන් වහන්සේට ස්තුති වේව ඔබ නිසා. අමේන්.
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 2 жыл бұрын
I love you my jesus .you are my strength. Thanks for everything. Superb singing..God will bless you abundantly 🙏🙏🙏
@ushanthidarshika9743
@ushanthidarshika9743 7 ай бұрын
Apa0
@piyumikaivon3948
@piyumikaivon3948 3 жыл бұрын
Jesu pihitai aiye ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාගෙ කටහඬ
@dumindaweerasinghe6423
@dumindaweerasinghe6423 3 жыл бұрын
*බලගතු දෑසින් මා යන එන මඟ රැක්කා* Thank God ආලේපලත් ගීතිකාවක්
@travelisourlife.1833
@travelisourlife.1833 3 жыл бұрын
Amen
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Amen 💕🍇
@travelisourlife.1833
@travelisourlife.1833 3 жыл бұрын
මෙම ගීතිකාවෙ සිංහල වචන සමගින් ඉදිරියට බලාපොරොත්තු වන්න..ජෙසු පිහිටයි🙏♥️🙂
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
ස්තූතියි
@fbiudara
@fbiudara 3 жыл бұрын
Amen
@sulochanapitawala3630
@sulochanapitawala3630 3 жыл бұрын
ස්තූතියි මගේ ජේසුනී ... ❤❤ ගොඩක් ලස්සන ගීතිකවක් ❤✝️ ජේසු පිහිටයි අයියා
@nalaniperera5628
@nalaniperera5628 3 жыл бұрын
Amen amen amen amen amen amen amen amen amen amen amen amen amen amen amen thank you lord 🙏🙏🙏🙏🙏🙏🙏
@user-tc5zq2li3w
@user-tc5zq2li3w Жыл бұрын
Thank you for everything my Jesus ❤️❤️❤️🥺🥺🥺🥺🥺I love you so much
@malarpharmacist1848
@malarpharmacist1848 3 жыл бұрын
Nimesh brother.. What a wonderful song.. really a magnetic voice.. mama upathin Hindu kellek.. but.. mama yathaarthaya therum aragena Jesuswahansege rekawaranaya yatathata aawa.. Amen.. 🙏
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
Glory to "Jesus" alone💕 ❤
@thaveenasewwandi1462
@thaveenasewwandi1462 3 жыл бұрын
This is the true in my life........ jesus loves u nimesh brother. God bless you and we love you.
@VibasiRajarathna
@VibasiRajarathna 19 күн бұрын
මව්කුසයෙ පටන් ඔබ අපි ව ආරක්ෂා කලා පියන්නි ඔබ ට ස්තුති යේසුනි i love you jesus ❤
@rusikaperera5631
@rusikaperera5631 3 жыл бұрын
Glory be to God in the Highest 💐 🙏. Thank You my Heavenly Father God 💐. 💐 Jesus is our Savior Today and Forever 💐
@kumkun1897
@kumkun1897 3 жыл бұрын
Thank you jesis
@user-ss2ry3me6v
@user-ss2ry3me6v 3 жыл бұрын
ස්තුතියි ලස්සන ගිතිකාවක් හදවතම ගයනවා සැම රාත්‍රියටම අහනවා
@badrakumari6762
@badrakumari6762 3 жыл бұрын
Praise the Lord 🙏amazing love he have given us. Lord bless you 🙏❤
@dilus910
@dilus910 3 жыл бұрын
I love you my jusus.🙌🙌🙌 Lassanai godak. kedunu hith adanawa.deveyan wassege adarei danenawa.deviyan wanse oyawa hamadama ahasirwadhe karanna ona jp God bless you
@Athal515
@Athal515 3 жыл бұрын
i love my jesus.i wont forever ❤️❤️❤️ada eya nisai mn jiwath wenne.wenne. e adre nisai love u my dad ❤️❤️❤️🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺
@user-fs6ct1qi4o
@user-fs6ct1qi4o 3 жыл бұрын
ප්‍රසන්සා වේවා සමිදුනේ ඔබට .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏
@sheharawijesinghe9606
@sheharawijesinghe9606 2 жыл бұрын
Thank you jesus for your love ...glory be to father for the lyrics n this voice 😇
@shanthiperera9504
@shanthiperera9504 3 жыл бұрын
Excellent can’t stop watching 🙏🙏🙏🙏God bless you
@nelumkumari2167
@nelumkumari2167 Жыл бұрын
මේ සිංදූව පුදුම විදියට හදවතට දැනෙනවා ..ජේසු පිහිටයි ...
@user-nj9jk8cf7d
@user-nj9jk8cf7d 11 ай бұрын
Aththatama hithata dananava❤
@shivanimouni4354
@shivanimouni4354 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ ගීතිකාව...🌺🥺 ජේසු පිහිටයි ඔයාටත්...🙏 මේ වගේ ජේසු තාත්තා වෙනුවෙන් තව තව ඉදිරියට ලස්සන ගීතිකා කරන්න දෛර්ය ශක්තිය ලැබේවා.....ජේසු පිහිටයි ඔබ සැමට 🥰🙏
@piyalsanjeewa373
@piyalsanjeewa373 3 жыл бұрын
God bless you brother nimesh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilminifernando4948
@nilminifernando4948 3 жыл бұрын
හලෙලුයියා ජේසුස් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
@yasirurangana1376
@yasirurangana1376 3 жыл бұрын
Very beautiful song. Very nice. God bless you!
@malarpharmacist1848
@malarpharmacist1848 3 жыл бұрын
Lakshawaarayak ahanna hithena geethayak.. 🎶 really superb.. 🎵 excellent song.. 🎼 magnetic voice.. God bless you brother.. 🙏
@taniyajuliet3109
@taniyajuliet3109 3 жыл бұрын
ආමේන් 🙏සියලුම ගෞරවය මහිමය උන්වහන්සේට පමණක් වේවා!!!aiya & nimesh aiya දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා!!😇😇😇😇😇💐💐💐💐
@ajchristo9407
@ajchristo9407 3 жыл бұрын
@TheChrishan1987
@TheChrishan1987 3 жыл бұрын
Amazing Grace.. මගෙ ආසම ගීතිකවක් ස්තුති .. ජේසු.. Nimesh Keep it up with God Grace
@diliniperera3822
@diliniperera3822 2 жыл бұрын
Mama jeewithaye kadagena watuna mohothe dewiyan wahanse obage geethika thulin mawa ධෛර්යය math kala...Amen..
@Shasheeanne
@Shasheeanne 2 жыл бұрын
Thank you Jesus you are my all in all ❤🙏
@kawyakavindi1757
@kawyakavindi1757 3 жыл бұрын
Amen... ආලේලූයියා... my jesus... i trust in you
@kawyakavindi1757
@kawyakavindi1757 3 жыл бұрын
✝️✝️❤
@maneesha77
@maneesha77 2 жыл бұрын
Amen amen amen! 🙏🙏🙏🙏🙏 Thank You my Lord God Jesus! 🤲🤲🤲 beautiful hymn! 🤲
@nipunakarunarathne9306
@nipunakarunarathne9306 Жыл бұрын
මව් කුසයේ පටන් මා රැකගත් ජේසුනී ඔබ වහන්සේට ප්‍රසන්සා වේවා ❤❤
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
ලස්සනයි ❤️❤️ සියලු මහිමය ස්වාමින් වහන්සේටම වේවා 🙏
@erindslive818
@erindslive818 Жыл бұрын
Tame... àmen 💕 àmen j
@kavithipoojitha5019
@kavithipoojitha5019 3 жыл бұрын
Geethikawak kochchara hitha sahallu karanwd.adarei mage jesuta hamadaamath. God bless ❤️💕
@JanakaJanaka-nm8yz
@JanakaJanaka-nm8yz 2 ай бұрын
මව්කුසේ පටන් තෝරගත්තා ජීවමාන ජේසුන් වහන්සේට මං ගොඩක්💖🙏🙏🙏🙏🙏🙏
@lidiyajayamanna6946
@lidiyajayamanna6946 3 жыл бұрын
God bless you nimesh brother 💖 Lassanai geethikawa Thank you Jesus 💖🙏
@sanjeewanimallika1326
@sanjeewanimallika1326 2 жыл бұрын
නිම් නැති ප්‍රේමෙන් මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා ❤️❤️❤️❤️
@user-eb6xr9wf2c
@user-eb6xr9wf2c Жыл бұрын
Wow wonderful thank you Jesus ❤❤❤❤❤
@kvijayakumaran6337
@kvijayakumaran6337 Жыл бұрын
Godak lassana geethikavak ❤️ glory to God 😘
@w.d.0424
@w.d.0424 3 жыл бұрын
Hemadma udeta mn me githikawa ahala thma mge dawas ptm gnne.meke thiyenne mge addekima.god bless aiya.jesus changed my life ✝️✝️💪💪💪
@nilukapriyadharshani402
@nilukapriyadharshani402 3 жыл бұрын
Jesus is my loving father, Thanks ♥️
@Sihananethuki2003
@Sihananethuki2003 7 ай бұрын
ජෙසු තාත්තේ ඔයා තමා මගේ එකම දෙවි පියානන් ආදරේයි තාත්තේ ආමේන් 🥺🙏❤️
@user-yp6wy3tu4o
@user-yp6wy3tu4o 6 ай бұрын
Amen
@user-wq2lz1bq8u
@user-wq2lz1bq8u 4 ай бұрын
දෙවිදුන්ට ප්‍රසන්සා වේවා හරිම ලස්සන ගීතිකාවක් ජේසු ගේ පිහිටය.....ඔබට❤
@deepanideepani4892
@deepanideepani4892 3 жыл бұрын
mau kusa sita maa thenu jesuta semada sthuthi.brother dewiyan wahansege ashirwadaya thawath obata lebewa..aamen.jesu pihitai
@madushaniteckla3896
@madushaniteckla3896 3 жыл бұрын
Amen! Thank you Jesus. 🙏🙏 God bless you brother ❤❤
@piyalsanjeewa373
@piyalsanjeewa373 3 жыл бұрын
Thank you Jesus 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mali-hv7nm
@mali-hv7nm 3 жыл бұрын
godaaak lassana geethikawak .mama godaak serayak play kara.🙏🙏🙏 jesu pihitai.
@ayeshalakmali8502
@ayeshalakmali8502 Жыл бұрын
Thank you God . Thanks paster nimesh . Hithe kiya ganna bari wedanawak ekka hitiye kauru athariyath mage deviyanwahanse mawa hamadama adaren aran giya e adare gana kiuwata godak sthuthi paster nimesh 🙏🙏🙏❤️❤️ THANK GOD 🙏❤️😘
@nadikathushari236
@nadikathushari236 2 жыл бұрын
⁣නිමෙිෂ සහොදරයා තව ලස්සන ගිතිකා ලියන්න දෙවියන් වහනසේගේ කරැනාව ලැබෙිවා
@arunihansika2387
@arunihansika2387 3 жыл бұрын
mau kusaye idala maa thanuwa jesu ipadunu da idala rakagaththa jesus😄😃😘😎
@rajufernando8735
@rajufernando8735 Жыл бұрын
මට ගොඩාක් ආදරය කරන ජේසුනී ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්ත්‍රෝත්‍ර වේවා ආමෙන් 👏👏👏👏
@user-sp6kd7cq6z
@user-sp6kd7cq6z 7 ай бұрын
මා නුඹට නයගැතියි ජේසුනී❤ නුඹ මාව කසළ ගොඩෙන් අහක් කර දෙවියන්වහන්සේගෙ දරුවෙක් කෙරුවා..........❤ පියණනි සැමදා නයගැතියි ...........❤❤ (ආලේ ලුයියා) .....ආමෙන්❤❤❤😢😊
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН
යෙහොවා ශම්මා (Yehovah Shamma) | Ps. R. J. Moses | Sinhala Worship Song
5:34
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 2,9 МЛН
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 660 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН