හමාස් නායකයාට ෂොට් එක | Hamas Leader Ismail Haniyeh Assassinated |

  Рет қаралды 64,379

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 599
@anuruddawijerathna4484
@anuruddawijerathna4484 2 ай бұрын
මම එකගයි.. ඊශ්‍රායලය කියන්නේ සුන්දර මිනිස්සු ඉන්න රටක්.. ඔඋන් අපිට යුද්ද කලේ බෙහෙවින්ම උදුව්‍ කලා.. නවීන මෙන්ම ප්‍රතිපල සාර්ථක අවි ලබා දුන්නා... පුද්ගලික ව මන් කැමතිම රටක් 👌
@JfgJgf-z4o
@JfgJgf-z4o 2 ай бұрын
Anee.uba.danna.tharama Horamisrayel.kariyoo.tika.apee.manik.tika.watina.aran.un.ayuda.dunna.anduwata.horen.ayuda.dunnaa.lttyata.eeta.passe Balagena.hitiyaa Depatta.maragannawaa.apita.eka.thamai.karapu.udauwa.ubala.poth.kiyawanne.nadda.mee.gana.pothak.thiyanawa..indiyankenek.liyapu
@dilhaniarangalla2184
@dilhaniarangalla2184 2 ай бұрын
අපෙ මිනිස්සු තේ රැම් නොගන්න ඇත්ත මෙක තමයි. අපිට රටක් විදියට තිය්‍රන සම්පත් ඊශ්‍රායලය ට තිබුනානම් ලංකාව මාස 6ට ගොඩදාලා ඉවරයි. ඒ දැනුම, තාක්ෂණය උත්සහය
@sankgf625
@sankgf625 2 ай бұрын
sira kathawa❤
@KumariJayasinha-l2w
@KumariJayasinha-l2w 2 ай бұрын
*ශුද්ධ බයිබලයේ* කියලා තියෙනවා ,**තවද නුඹට ආශිර්වාද කරන්නට *මම* ආශිර්වාද කරන්නෙමි, නුඹට ශාප කරන්ට *මම* ශාප කරන්නෙමි, නුඹ කරණකොටගෙන ලෝකයේ සියලු පවුල් ආශිර්වාද ලබන්නෝය.*** ඊශ්‍රායෙලය එක්ක එකතුඋනොත් ලංකාව දැනුම්. (උප්පත්ති 12:3)
@sidathrosantha6314
@sidathrosantha6314 2 ай бұрын
Amen. Hallelujah
@JfgJgf-z4o
@JfgJgf-z4o 2 ай бұрын
Feviyanta.waradelaa Bola
@PrabodhaTenuwara-px3wl
@PrabodhaTenuwara-px3wl 2 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක් මහත්මයා.....ප්‍රායොගිකව නොවුනත් ඔබ කළ ඒ වටිනා සමාජ සත්කාරය වෙනුවෙන් කෙටි පිළිතුරක් දෙනවා නම් කිව යුත්තේ එක දෙයයි එනම් මේ රටෙත් , බුද්ධිමත්ව සිතන ජනතාවගෙත් , මහා පවුකාරකමකට , කරුමයකට පාත් වෙලා ඉන්න හොරු , කුහකයෝ , ඔලමොට්ටල මැටි වස්සො , ගොන් නාම්බෝ කවදාවත් සත්‍යය තෙරුම් ගන්නෙත් නැ සත්‍යය ක්‍රියා කරන්න ඉඩ දෙන්නෙත් නැ ... නැත්නම් ඊශ්‍රායලය වගෙ රටකට කාටද පුළුවන් කටක් ඇරලා වචනයක් කියන්න...ඇත්තටම එහෙම කියන හිතන එවුන්ට සාප වෙනවා....ඒක සත්‍යයි
@IndrasiriPerera-or9ye
@IndrasiriPerera-or9ye 2 ай бұрын
ලෝකය පිළිබඳ හොඳ කියවීමක්.ඉතා වැදගත්
@MMAfd16
@MMAfd16 2 ай бұрын
100% එකගයි❤
@kalutarapccpcc3755
@kalutarapccpcc3755 2 ай бұрын
ඇත්ත. ඒකයි
@Shiro27768
@Shiro27768 2 ай бұрын
ඕක තමයි ඇත්ත කථාව. ජන්ද ලබා ගැනීමේ පටු අරමුණු තියෙන්නේ අපේ දේශ පාළුවෝ ළග.ඔය කුහක කම් තියෙන කල් අපේ රත්තරං රට ඔය තැන තමයි.මේ රටේ මිනිස්සු හදවතින්ම ආදරෙයි මේ රටට.ඔය එකමූතු කම් නිසයි සතුරා පරදින්නේ ❤❤❤ ආදරෙයි ඊශ්‍රායල් ❤❤❤
@SumitraJayakodi
@SumitraJayakodi 2 ай бұрын
ඉලුමිනාටි සංවිධාන වලට වඩා බලවත් ඊශ්රායෙල් දෙවියන් වහන්සේ !!! එයා නොදැන කිසි දෙයක් සිදු වන්නේ නෑ...🙏🙏🙏❤❤❤
@fernando6249
@fernando6249 2 ай бұрын
🎉🎉
@sidathrosantha6314
@sidathrosantha6314 2 ай бұрын
Amen.. hallelujah
@sameeraneelanga8898
@sameeraneelanga8898 2 ай бұрын
Aththa machan ජයග්‍රහණය අනිවා.
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 2 ай бұрын
හොද පැහදිලි කිරිමක්,!
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 2 ай бұрын
ලංකාව වගේ සුන්දර විටිනා රටක් ලෝකේ වෙන කොහේද තියෙන්නේ.මේ අපේ එ සුන්දර රට 1948 න් පසු පාලනය කරපු සිංහල නාමික බෞද්ධයෝ අද තිබෙන අන්ත හිඟන රටක් බවට පත් කෙරුවේ ජනතාවගේ බුද්ධිමත් නොවු නිසයි. මින් මතු කවුරුන් හෝ අළුත් කෙනෙක් හා පිරිසක් ආවොත් පමණයි රට හදන්ඩ පුලුවන් වෙන්නේ ඉන්දියාව,චීනය,වියට්නාමය,ඊශ්‍රායලය ආදර්ශයට ගත්තොත් විතරම තමයි.
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 ай бұрын
🙃🥲🙃
@SethikaMariyo
@SethikaMariyo 2 ай бұрын
@@SharmaineJayatillekeත්‍රස්තවාදීන් නොවෙන්න ලංකාව දියුනු රටක්
@ranilkumara565
@ranilkumara565 2 ай бұрын
ආදරෙයි බෙන්ජෝ❤❤❤❤❤❤❤❤❤ ගහපන් ඕකුන්ව නැති වෙන්නම
@rishanfernando589
@rishanfernando589 2 ай бұрын
ඇත්තම කතාවක්. ඉශ්‍රායෙලට ආශිර්වාද කරන කෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනව. ඉශ්‍රායෙල්ට විරුද්ධ කෙනාට නැත්නම් සාප කරන කෙනාට දෙවියන් වහන්සේත් සාප කරනව
@lssilva2561
@lssilva2561 2 ай бұрын
Amen 🙏
@lssilva2561
@lssilva2561 2 ай бұрын
Israyelge deviyan wahanseta prasansa wewa❤
@sidathrosantha6314
@sidathrosantha6314 2 ай бұрын
Amen. Hallelujah
@sidathrosantha6314
@sidathrosantha6314 2 ай бұрын
​@@lssilva2561amen
@gayanchandana3070
@gayanchandana3070 2 ай бұрын
😂😂😂😂😂😂😂
@udayabandara1834
@udayabandara1834 2 ай бұрын
අනිවාර්යයෙන් ජයවේවා ඊශ්‍රායලයට ❤❤❤❤
@priyanthachinthaka
@priyanthachinthaka 2 ай бұрын
ඇත්ත කතාව මේ කවුරු ආවත් මේ රට දියුණු කරන්න අමාරුයි.
@supundharmarathna2633
@supundharmarathna2633 2 ай бұрын
නියමයි . ඔයා අත්ත දකිනවා. වෙන u tube කාරයො වගේ නෙමෙයි.ත්‍රස්තවාදී න්ට කඩේ යන ලංකාවේ u tube කාරයන්ට ඔයා ආදර්ශයක් .
@udayasuranga1609
@udayasuranga1609 2 ай бұрын
මට මතක් වෙන්නේ උගේ පුතා මරපු වෙලාවේ උබ දාපු වීඩියෝ එක . උබ පට්ට අනාවැකි කාරයෙක් බං ❤❤❤
@slneodark7248
@slneodark7248 2 ай бұрын
මොකද්ද ඒ වීඩියෝ එක. දන්න කව්රහරි කියන්නකෝ. නැත්තන් Link එක හරි දාන්නකෝ
@udayasuranga1609
@udayasuranga1609 2 ай бұрын
@@slneodark7248අඩේ ඒ වීඩියෝ එක හොයල දෙන්න පුළුවන් ඇඩ්මින් තුමාටම තමයි . ඒ වීඩියෝ එක ඇවිල්ලත් දැන් මාස 3-4 ක් වගේ
@udayasuranga1609
@udayasuranga1609 2 ай бұрын
@chanukalakshan998අඩේ ඒ වීඩියෝ එක දාලා දැන් මාස 3-4 ක් වගේ.. ඒක හොයලා දෙන්න පුළුවන් ඇඩ්මින් තුමාටම තමයි ...
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@MMAfd16
@MMAfd16 2 ай бұрын
සිරා කතාව❤
@Learnloop327
@Learnloop327 2 ай бұрын
100% නිවැරදි කියමනක්.මේ යුද්ධ නිකම් උඩින් පේන ඒවා විතරයි. හිට්ලර් ඔය කතාවම කීවා, දවසක මොවුන් ලෝකය පාලනය කරාවි කියලා
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
හොදයි නෙ❤
@chamoditharushika8447
@chamoditharushika8447 2 ай бұрын
Israel jaya වේවා හැමදාම Theruvan saranai හැමෝටම ❤
@asokajayarathna9221
@asokajayarathna9221 2 ай бұрын
අපේ රටේ උන් චන්ද පස්සේ යන්නේ උන්ට රට ගැන ගානක් නෑ
@supunmaduranga5476
@supunmaduranga5476 2 ай бұрын
❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤💕💕💕👍
@Ananda.S757
@Ananda.S757 2 ай бұрын
ඇත්ත යාළුවා. රට ගැන හැඟීම් කියන එක නැත්තටම නැති වෙලා.
@MMAfd16
@MMAfd16 2 ай бұрын
​​@chanukalakshan998ඉරාන ජනපතියා මැරපු වෙලෙත් හමාස් කොදුනාරටිය මරපු වෙලෙත් මටත් උබ වගේම තව උන් බැන්නා බොරැ නොකිය හිටපං කියලා😂😂😂
@MayaDeshaya
@MayaDeshaya 2 ай бұрын
👍🇱🇰❤ රැකගමු අවබෝදයෙන්
@basthiankoralalageanurakan7141
@basthiankoralalageanurakan7141 2 ай бұрын
Apinodanna nayakayage nama mokadda😊​@chanukalakshan998
@sunalikanchana4201
@sunalikanchana4201 2 ай бұрын
ඉස්‍ර්රායලය රැකදේවා ...මගේ රටට වගේම ඉස්‍ර්රායලයට ආදරෙයි .....අපි ජීවත් වෙන්නෙ ඊශ්‍රායලයෙ පිහිටෙන් ...ඔබට ජයනියතයි ❤❤❤❤❤❤❤❤ ඊශ්‍රායල්
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 ай бұрын
❤❤❤
@emankumara6489
@emankumara6489 2 ай бұрын
තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක." - (උත්පත්ති 12:3 [CBS-OV-1938])
@emankumara6489
@emankumara6489 2 ай бұрын
*ශුද්ධ බයිබලයේ * කියලා තියෙනවා ඊශ්‍රායලයට විරුද්ධවවන අයට සහ ඊශ්‍රායලයට පක්ෂ වන අයට මේ වචන.
@ranjithperera736
@ranjithperera736 2 ай бұрын
යුදෙව්වන් ලේකයේ වීරයන් ❤ ඉශ්රායෙල් ජයවේවා 🇮🇱
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 2 ай бұрын
Ekanga wenawa.
@MMAfd16
@MMAfd16 2 ай бұрын
යුදෙවිවන් නොහිටින්න ලෝකයම අද ගල් යුගයේ ඒක දන්න උන් නමි ⁣දන්නවා නොදන්න උන් නමි එක එක තර්ක ගෙනෙයි ගොං කතා ගෙනෙයි ඒත් ඉතිහාසය වෙනස් කරන්න උන්ට බැ..යුදෙව්වන්ට කවිරැ බැන්නත් මොන කතා කිවිවත් එහෙම කියන්නේ එක එක පක්ෂ වලට කඩෙි යන නුගත්තු මිසක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නෙමෙි.අඩුම එහෙම බනින නුගත් උන් දන්නැ යුදෙවිවෝ නැත්තං උන්ට ඔහොම කමෙන්ටි එකක්වත් දාන්න වෙන්නැ.එචිචරයි❤️‍🔥🇮🇱
@chamathperera-sc6ry
@chamathperera-sc6ry 2 ай бұрын
Oya mukuth vedak nehe dubu bana visvasa karapan nikanma israel gahan puluvan
@induminiliyanage7720
@induminiliyanage7720 2 ай бұрын
ඊශ්‍රායලයට සදා ණයගැතී..ආදරෙයි..මගේ දෙවෙනි මව්බිම..මගෙ දරුවන්ගෙ මව්බිම❤❤
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 2 ай бұрын
ඉශ්රායෙල් ජයවෙිවා
@piyasriya6482
@piyasriya6482 2 ай бұрын
Aman..jayaweewe.haleluyha..❤❤❤🎉🎉🎉🎉🎉
@JustGood-df3xg
@JustGood-df3xg 2 ай бұрын
ඇත්‍ත අර බිජු සීයලා set එක හිතන් ඉන්නෙ පලස්තී.නයට කඩේ ගියාම හැමදේම හරි කියලා අදත් අර සීය ගොං කතාවක් කියලා තිබ්බා Israel ගැන
@SriyanandaSoysa
@SriyanandaSoysa 2 ай бұрын
අත්තමයි
@supundilanka6131
@supundilanka6131 2 ай бұрын
ජේසු පිහිටයි ඉශ්‍රායෙල් ❤❤❤
@gamingpathuma2563
@gamingpathuma2563 2 ай бұрын
හරිද ❤
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
ජයවේවා ඊශ්‍රායල්....💙💙💙💙💙
@indikasumith5028
@indikasumith5028 2 ай бұрын
අහසත් , පොළවත් මැවූ ඉශ්‍රායෙල් දෙවි යාඃවේ එලෝහිම් මහෝත්තමයානන්ට ස්තුති වේවා!
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
ඊශ්‍රාවාල් ජයවේවා
@pythoncodingwithnihal-pyth1979
@pythoncodingwithnihal-pyth1979 2 ай бұрын
මේ මිනිස්සු කාටවත් වරදක් කරන්නේ නැහැ හැබැයි මුන්ට වරදක් කරොත් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ තමයි..,..
@MMAfd16
@MMAfd16 2 ай бұрын
එකනමි සිරාවටම ඇත්ත කතාව
@samanw4639
@samanw4639 2 ай бұрын
නියම විඩියෝ එක ජයවේවා...
@lssilva2561
@lssilva2561 2 ай бұрын
Israelge deviyan wahanseta prasansa wewa❤❤❤❤❤
@sidathrosantha6314
@sidathrosantha6314 2 ай бұрын
Amen. Hallelujah
@SangeethThilan
@SangeethThilan 2 ай бұрын
Israel අදහන්න ඔන රටක් ❤❤❤❤❤❤ එ මිනිස්සු ඉන්නෙ වෙනම ලෙවල් එකක
@wajerajayanthi2760
@wajerajayanthi2760 2 ай бұрын
අනිවාර්යයෙන්
@SanjeewaniAchala-to8ww
@SanjeewaniAchala-to8ww 2 ай бұрын
ජය වේවා අපේ 🇮🇱 Israel හදවතේ රට ❤❤❤❤❤❤❤❤❤❤
@ranilkumara565
@ranilkumara565 2 ай бұрын
එකට දයයක් මරන ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤❤❤
@manjulanigambo1809
@manjulanigambo1809 2 ай бұрын
නියම කතාව
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 2 ай бұрын
යුදෙව්වන් ..🎉👍
@ireshhemanthe4839
@ireshhemanthe4839 2 ай бұрын
ඇත්ත.පට්ට කතාවක් ❤❤❤❤❤ ඊශ්‍රායල් ජය වේවා..
@sitagunawardana5701
@sitagunawardana5701 2 ай бұрын
🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷 අනිවාර්යයෙන්ම mawaga ratak akka akathu wna nam ada ලංකාව Hoda ratak Kawada ලංකාව keyana rata thawa thwath pahala ada dama Dasaha paluwaoo🤑225 Moka awath akei srilanka
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 2 ай бұрын
සුපිරිම , අති විශිෂ්ඨ කතාවක්. ලංකාව පිළිගත්තෙ නැති වුනාට , ලෝකෙම පිළිගෙන ඉවරයි ඊශ්‍රායලය කියන්නෙ අති විශිෂ්ඨම රට බව. ඊශ්‍රායලයට දීර්ගායුෂ .🙏🇮🇱🙏🇮🇱❤️❤️❤️❤️❤️
@UxhcdSfxf
@UxhcdSfxf 2 ай бұрын
සම්පූරන ඇත්ත ඹයාටත් ඉස්රායලයටත් ජ‌‌‌ය
@dhanushkaniroshana2416
@dhanushkaniroshana2416 2 ай бұрын
නියම කතාව 😍👍
@nadeekashirani6679
@nadeekashirani6679 2 ай бұрын
සහතික ඇත්ත කතාවක්
@fhdnf1810
@fhdnf1810 2 ай бұрын
ජයවේවා ඊශ්‍රායල්
@MMAfd16
@MMAfd16 2 ай бұрын
ඊෂ්රාලයට බනින්නේ තමිබියෝ නෙමෙි බං රැසියාවට කඩෙි යන පින්නයෝ😂😂😂
@SkRj-gf3oz
@SkRj-gf3oz 2 ай бұрын
ස්තුතිය
@ranilkumara565
@ranilkumara565 2 ай бұрын
ආදරෙයි ඊශ්‍රායල් ජයවේවා ❤❤❤❤❤❤
@freebirds3210
@freebirds3210 2 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා
@pererafrank6470
@pererafrank6470 2 ай бұрын
ලොකයේ අපරාධ මිනිමැරුම් වැඩිවෙනවා...ඒ මගින් දෙවියන්ට prasanshawak වෙන්නේ කොහොමද අනේ..😂😂!!..හතර බිරි කතා 😂😂😂...කවුද සැබෑ දෙවියෝ...? එයාගෙ දිව්‍ය නම මොකද්ද ? ...
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
අල්ලා දෙය්යන්ගෙ නමින් මිනී මරන උන් හොඳයිද​@@pererafrank6470
@freebirds3210
@freebirds3210 2 ай бұрын
ඊශ්‍රායෙල් ලෝකයේ ර්කම හිමිකටුවන් ආරම්භකයින්. ජයවේවා
@freebirds3210
@freebirds3210 2 ай бұрын
@@pererafrank6470 ලෝකයේ නිර්මාන කරු වන සොබාදහම් පියානන්ට ස්තුති ප්‍රසන්සා කිරීමවරදක් වෙන්නෙ කොහොමද
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
ඉස්තුතියි ඔබතුමාට
@ramaniperera6801
@ramaniperera6801 2 ай бұрын
එක තමයි හැමදාම කියන්නෙ මැවිමි කාර දෙවියන් වහන්සෙ එක මගකින් එන සතුරන් කවුරැත් නොදැන සත් මගකින් යවනව.යුදෙවිවන්ට ජයවෙවා❤❤❤❤❤❤❤❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
❤❤
@pubudunilanka
@pubudunilanka 2 ай бұрын
ජයවේවා! Israel 🇮🇱 💪
@asiriperera8737
@asiriperera8737 2 ай бұрын
100% ඇත්ත..................🎉🎉🎉
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
මේ ජෙලස් ගන්නේ ගස් ගල් කට්ටිය
@user-mc6nz5zv4z
@user-mc6nz5zv4z 2 ай бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱ජය වේවා ❤❤❤
@NadeeraAshan-xm6of
@NadeeraAshan-xm6of 2 ай бұрын
ඇසට ඇසක් දතට දතක්🇮🇱🔥🇮🇱❤️🇮🇱Israel 🇮🇱
@sisirakumara866
@sisirakumara866 2 ай бұрын
ජයවේවා ඉස්‍රාලයට
@chamid6040
@chamid6040 2 ай бұрын
ඊශ්‍රායලය ට ජයවේවා 🇮🇱🇮🇱🇮🇱🇮🇱👈👈👈❤️💪💪💪 ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 ත්‍රස්තවාදී සංවිධාන විනාස විය යුතුය ...
@nalakaperera2462
@nalakaperera2462 2 ай бұрын
😂
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 ай бұрын
ඒ කතාව සම්පූර්ණ ඇත්ත.
@ranganathkumara8735
@ranganathkumara8735 2 ай бұрын
කතාව සමිපූර්න ඇත්ත ❤❤
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc 2 ай бұрын
Thank you for the video. ❤
@ChandraKanthi-u4n
@ChandraKanthi-u4n 2 ай бұрын
ඔබ හරි ❤❤❤❤
@Kaviiisha
@Kaviiisha 2 ай бұрын
දැන් අනුර ලපයයි සජිත් පබයයි ශෝකය පල කරයි ස්මයිල් වෙනුවෙන්..😅
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 2 ай бұрын
Unge nayakayo kidenek meruwada ban ko oka iwara unada🤣
@JustGood-df3xg
@JustGood-df3xg 2 ай бұрын
Ranilai,mayinadayayi eeeta anthai😂
@palithahettiarachchi7874
@palithahettiarachchi7874 2 ай бұрын
ඒක සම්පූර්ණ ඇත්ත එසේ විය යුතු මය . . .
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 2 ай бұрын
One shot... 👍🏻 එල
@ranilkumara565
@ranilkumara565 2 ай бұрын
සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ඊශ්‍රායල් සමගයි ජයවේවා ❤❤❤❤❤❤ ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤❤❤
@ruwanelapatha9256
@ruwanelapatha9256 2 ай бұрын
සෑම ශ්‍රී ලාංකිකයකුටම ඊශ්‍රායලය සමඟ ඉන්න බෑ. අම්මලා සහෝදරියෝ වැඩි වැටුපකට ඊශ්‍රායලයට කඹුරන උන්ගේ ඤාතීන්ට පුලුවන් වුනාට. භෞතික විද්‍යාව හෝ ගණිත අංශයෙන් වාගේම නිර්මාණ අතින් උන්ට අභියෝගයකට ලක්වේයයි හිතන මොළ තුන්වන ලෝකයේ රටවල් තුල බිහිවී තිබුනේ නම් එම පුද්ගලයාට අභිරහස් මරණය අත්කර දෙන රටක්. ඔබට ඔවුන් සමඟ හිටගත හැකි වුවත්, අපේ මවුබිමට ආදරය කරන කොන්දක් ඇති අපට එසේ කල නොහැක.
@MOHANKAVINDA
@MOHANKAVINDA 2 ай бұрын
රටිටු කියනවා නොයෙක් කතා...හැබැයි හැම දාම වගේ අන්තිමට යුද්දෙවිවෝ ගේම ගහනවා පුතා😂❤️🇮🇱🤝
@chamiduwaruna6840
@chamiduwaruna6840 2 ай бұрын
නියමයි වටපිට.
@RDSxN
@RDSxN 2 ай бұрын
Man baluwa ayi me video eka parakku kiyala
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 2 ай бұрын
ඇත්ත ඒක තමයි..අපි ජිවත් වෙන්නෙ ඊශ්‍රායලයට පිං සිද්ද වෙන්න
@emankumara6489
@emankumara6489 2 ай бұрын
තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක." - (උත්පත්ති 12:3 [CBS-OV-1938])
@emankumara6489
@emankumara6489 2 ай бұрын
*ශුද්ධ බයිබලයේ * ඊශ්‍රායල් වලට විරුද්ධ වන අයට සහ ඊශ්‍රායලයට පක්ෂ වන අයට මේක ලියලා තියනවා
@sidathrosantha6314
@sidathrosantha6314 2 ай бұрын
​@@emankumara6489amen. Hallelujah ❤❤❤❤❤
@sarojawijesekara5477
@sarojawijesekara5477 2 ай бұрын
ඊශ්‍රායලයට ජයවේවා
@udayanganirajapaksha3550
@udayanganirajapaksha3550 2 ай бұрын
Niyamae ❤
@samanthalekamge2995
@samanthalekamge2995 2 ай бұрын
යුදෙවිවන් පරාජයනෙවෙි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamid6040
@chamid6040 2 ай бұрын
අනේ අපේ රටත් ඊශ්‍රායලය පාලනය කරනවානම් නියමයි
@אילןבק
@אילןבק 2 ай бұрын
කියල වැඩක් නැහැ එකෙන්ම🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@MMAfd16
@MMAfd16 2 ай бұрын
මම නමි කැමතියි මොකද අපිට එතකොට ඒකපුද්ගල ආදායම ලක්ෂ 10 විතර වෙනවට❤🇮🇱❤
@emankumara6489
@emankumara6489 2 ай бұрын
ඒ කතාව ඇත්ත ඔයා වගේම මමත් බලාගෙන ඉන්නවා අපේ රට ඊශ්‍රායල් අල්ලාගන්නකම්.ඒක උනොත් අපේ රටේ අහිංසක මිනිස්සු ගොඩ.
@chamara-qb9ro
@chamara-qb9ro 2 ай бұрын
පිස්සෙක් උබ. ඊශ්‍රෙල් වල සේවය කරන මම දන්නවා ඊශ්‍රේල් ජාතිකයින් ගෙන..නිදාගන්න නැතුව වැඩක් කරපන් පැය 8ක් නිදාගනින්,කොමත් කාටවත් යටත් වෙලා ඉන්න ඕනේ නෑ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 ай бұрын
@@emankumara6489 අපිට ⁣ගොඩයන්න පුලුවන්ද නැත්නම් වහල්ලු වෙන්න වෙයිද 🤔
@keulgamatemple9669
@keulgamatemple9669 2 ай бұрын
හරියටම හරි
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 2 ай бұрын
සුපිරි
@rukshanjayasekara7795
@rukshanjayasekara7795 2 ай бұрын
ඔබ කියන දේ 💯% හරි ❤ තේරුම් ගන්නේ නැති එක තමයි අපේ රටේ අවාසනාව 😢
@Userleo-messi
@Userleo-messi 2 ай бұрын
සහාතික ඇත්ත 🎉🎉🎉❤❤❤❤
@wayomiamanda5785
@wayomiamanda5785 2 ай бұрын
Ane api nam israyal thama asama rata,israyalayata jayawewa.divipiyanani israyalaya raka dewa.amen🙏🙏🙏🙏🙏
@chinthakachathuranga592
@chinthakachathuranga592 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@අපිදන්නෑමොකුත්ම
@අපිදන්නෑමොකුත්ම 2 ай бұрын
😂😂😂😂😂පවු සින්හල බෞද්ද අපි අයි එහෙම අනෙ නිකන් ඉදින් කොලුවො
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 ай бұрын
😂🙃😅
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
මෙලෝ රහක් නැති සිංහල බෞද්ධ අපි
@dushannethmika-cn7js
@dushannethmika-cn7js 2 ай бұрын
Jaya vewa
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 2 ай бұрын
අපේ රටේ දෙශපාලනයේ ඉන්න උන්ට හම්බ චන්ද ඕන වෙනකන් කවදාවත් මේවා විසදෙන පාටක් නහ
@ashkeru-10
@ashkeru-10 2 ай бұрын
ඔය කියන රට සිතියමෙන් ඉවත් වෙනවා බොහොම ඉක්මනට 👦
@j.perera6819
@j.perera6819 2 ай бұрын
😂 එහෙම කියන ඔයාට තව කොච්චර කල් තියේවිද දන්නේ නෑ ජීවිත කාලේ.වෙන්නේ නැති දේවල් කියන්න එපා.යශ්ශ්‍රායෙල් අයින් වෙන්නේ නෑ කවදාවත්.ඒ රට රකින පියාණන් ඉන්න තාක්.💖
@ashkeru-10
@ashkeru-10 2 ай бұрын
@@j.perera6819 මිනිස්සු බොරුවෙන් හොදට අන්දවලා කියන්නේ ඔන්න ඔයවගේ හීන නිසා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
ඒ රට සිතියමෙන් ඉවත් කරන්න හිතුවා මදි එකටම සිතියමෙන් ඉවත් වෙන්නේ බෞද්ධ රටවල් පහ හය යක්ෂයා රඟන්නේ ඔය ටික දෙනාව පෙන්නගෙන තමා
@පචලපයා
@පචලපයා 2 ай бұрын
ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤ත්‍රස්තවාදීන් භංග වේවා ආදරෙයි බෙන්ජමින් අගමැතිතුමා ..
@haneeshaniroan2664
@haneeshaniroan2664 2 ай бұрын
Dipan puka benjeminta
@nethushisaubagya8486
@nethushisaubagya8486 2 ай бұрын
ජයවේවා ඊශ්‍රායල් ❤❤❤🎉🎉🎉 ආදරෙයි ඊශ්‍රායල් israel ඊශ්‍රායල් ❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Supiri wislesanayak.❤
@ChamindaDelpagoda
@ChamindaDelpagoda 2 ай бұрын
වටපිට විග්‍රහයට ස්තූතියි, ඔබගේ වියුගය තුලින් කියවුණු කරුණු තරමක් පරස්පරතාවයක් දකිමි' ඊශ්‍රායලය තරහා කරගත්තොත් අපිට දියුනු වෙන්න බැහැයි කියන කාරණව' අපි කිසිබ රටකට යටහත් පහත් විය යුතු නැත, අපිට අපේ සම්පත් කලමනාකරණය කරගත්තම අපේ පාඩුවේ අපිට දියුණු විය හැක, අපි අතිශය දියුණුවක් ලබනවා කියන්නේ විනාශයට හේතුවයි ' මෙතෙක් කල් අප කරගත්තේ ඔය ටික නේද ? අප පවුලක් වශයෙන් හෝ තනි තනිව හෝ අපේ යුතුකම අපි ඉටුකලහොත් උදා: අපිට අවශ්‍ය දෑ අපි ගෙදර දොර වගා කරගත්තොත් අපිට අවශ්‍ය නිර්මාණ නිෂ්පාදනය කර ගත්තෝතින් කිසිම අයෙකුට කිසිම රටකට අප දේශයට ඇඟිලි ගසන්නට බැරිය, ඉහත කී ආකාරයට ඔබගේ නාලිකාවෙන් හොඳ විග්‍රහයක් කර දමන්න, ස්තුතියි,
@chandrikajayathilaka534
@chandrikajayathilaka534 2 ай бұрын
Isreal jayawewa jayawewa
@samanpriyalal-qk3pt
@samanpriyalal-qk3pt 2 ай бұрын
Niyamy ඔක්කොම පට්ටම ඇත්ත Udewwanta ජයවේවා
@chamilagayanthi3114
@chamilagayanthi3114 2 ай бұрын
එක ඇත්ත
@Dineshpathirana
@Dineshpathirana 2 ай бұрын
වට පිට ඊශ්‍රායල් project එකක්ද?
@bandaranayaka8113
@bandaranayaka8113 2 ай бұрын
ඔයාහරි💓
@indikarosairo5071
@indikarosairo5071 2 ай бұрын
Aththamai
@bossexperiment6398
@bossexperiment6398 2 ай бұрын
😂🎉බලාන් ඊශ්‍රායල් කාරයෝ උන්ගේ ආගමික අනාවැකි බිජ්ජවල් පැත්තකින් තියලා ආගමේ කියපු දේවල් ප්‍ර්‍රායොගික විශයන් වන විද්‍යාව හරහා ලගා කරගන්නවා අපි ආගම ලොකු කරන් හද්ද පැරනි පුස්කොල පොත් වල තියන ඒ අතීත කාලෙට හරියන දේවල් වලින් ලොකු වැඩ කරන්න බලනවා අන්තිමේදි මේකත් නෑ අරකත් නෑ😂 දැන් ඔන්න හෙනජාට තයිලය පස්සෙ යනවා ගොන් හරක් ටික😂
@roshinihalahackone3008
@roshinihalahackone3008 2 ай бұрын
මේ කථාව සහතික ඇත්ත. මේ ඊශ්‍රායල් ආපු කිසි කෙනෙක් හිස් අතින් නොයනු ඇත ග්‍රී ලංකීකයන් හැටියට මේ රටට ඇවිත් මේ මිනිස්සු න්ට කරන සේවයට උපරිම වටිනා කමක් දෙන රටක් ඊශ්‍රායලය.මේ රටට ආපු කෙනෙක්ට කිසිදා වරදින්නෙත් නෑ වැරදුනෙත් නෑ යුද්ධ පිට යුද්ධ තිබ්බත් ලාංකීකයෝ මේ රට අත් හැර නොයයි මේ අගමැති බීබී නෙතනිහාහු කියන්නෙ තමන්ගේ ජාතියට ආදරය කරන ඉතා අගනා මිනිසෙක්.
@funworld2002
@funworld2002 2 ай бұрын
ඊශ්‍රායලයට ජය❤
@RajithaAtthanayake
@RajithaAtthanayake 2 ай бұрын
මමත් එකගයි
@tissakodagoda1697
@tissakodagoda1697 2 ай бұрын
ඉස්රාලයට ජය නියතයි ❤❤❤💪👍
@manimuthugalagekrishankris1295
@manimuthugalagekrishankris1295 2 ай бұрын
Thanks brother
@phchaminda7739
@phchaminda7739 2 ай бұрын
අද දවසේ අහපු හොඳම වචන ටික ඊර්ෂ්‍යා කොඩියයි හමාස්කොඩියයි පාට සසඳන්න යථාර්ථය තේරෙයි මේව තේරුම් ගත්තොත් ශ්‍රී ලංකාව දියුණු වෙයි
@JagathBandara-y4g
@JagathBandara-y4g 2 ай бұрын
ඉශාලයට ජය ජයවේවා
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 94 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН