Wild Cookbook ඇත්ත හෙළිකරයි | Story of Wild Cookbook | Hansaa

  Рет қаралды 1,021,372

Hansaa

Hansaa

Күн бұрын

ඉතින් අද හංසගේ content එක ලෝකෙම දන්න wild cookbook එකේ හිමිකරු ගැන..චරිත් කියන්නේ ලංකාවේ තරුණ පරපුරට ලොකු ආදර්ශයක් දීපු තරුණයෙක්...
____________________________________________________________________________________________
ඒ වගේම තමයි ඔයාගෙ KZbin videos, Short Films, Documentaries, Advertisements ඇතුළු ඔ්නෑම video Content එකක් දැන් අපෙන් කරගන්න පුලුවන්.
කතාකරන්න හංසට: 0710762211
____________________________________________________________________________________________

Пікірлер: 1 400
@lakshi1654
@lakshi1654 10 ай бұрын
මම අද කියනවා මේ කොල්ලා තමයි ලංකාවට ප්‍රතමයෙන් ම diamond playbutton එක ගේන්නේ කියලා. ඇත්තටම මමත් cooking channel එකක් කරන කෙනෙක්. මට මාරම සතුටුයි මේ දේවල් දකිද්දි. මේ සමාජය ඇතුළේ ජීවත්වෙද්දී අපි ඉවසීමෙන් වගේ ම බුද්ධියෙන් කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් ම අපි දවසක දිනනවාමයි. ඉතිං පුංචි කොල්ලෝ ඔයාට මගේ හදවතින් ම සුභ පතනවා. ඔයා ඔයාගේ targets වලට අනිවාර්යයෙන් ම යන්න ඕනි. සුභ පැතුම්. ❤❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි ඒ නිහතමානීකමට.
@lakshi1654
@lakshi1654 10 ай бұрын
@@sriyanikumarasinghe868 😘😘
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 10 ай бұрын
හරිම නිරහංකාර ලස්සන comment එකක් . Thank you. ඔයාටත් හරියන්න ඕනා ❤😊
@lakshi1654
@lakshi1654 10 ай бұрын
@@dilinikariyakarawana2999 බොහොම ස්තූතියි 🙏🙏
@loveandlife_channel
@loveandlife_channel 10 ай бұрын
❤❤❤❤❤❤❤
@tamarataranga9201
@tamarataranga9201 10 ай бұрын
අපේ අම්මා මේතරම්ම කුහක ගුරුවරියක් කියල හිතුවෙනෑ .රටක් අාදරය කරන පුතාට තෙරුවන් සරණයි!!!
@limalisilva2115
@limalisilva2115 10 ай бұрын
ඇත්තටම ow
@Bini_butterfly-q2h
@Bini_butterfly-q2h 10 ай бұрын
Mahama maha kuhaka ganiek e ganinam
@prabashmadusanka5739
@prabashmadusanka5739 10 ай бұрын
Ape amma cnl ek krna gani maha jara kuhaka ganiyak thawa kenek udata enawata kemthi nethi minissu pagala udata enna hdana ganiyak matanm e gani appiriyam una mth kema hadanawa e ganige cnl ek balala eth a ganige irisiyawa gana hithuwahama mtnm eganiwa dakinakotath appiriyai.jara kuhak gniyak shik
@nihalkandewatte2299
@nihalkandewatte2299 9 ай бұрын
😂❤
@piyasomapalliyaguruge886
@piyasomapalliyaguruge886 6 ай бұрын
Teacher buss walk yanawada? Nathinam Apita buss ekaka nagala yannath bari wenawa. Meta perath wena kanthawakata allogeneic bana bana hitiya neda?
@judykulathunga591
@judykulathunga591 10 ай бұрын
කිසිම අහිතක් නෑ තරුණ පරපුරට අත දෙන්න ඕන ඉදිරියට එන්න.. තේරීම සීයට සීයක් නිවරදි❤❤❤
@Tinyyyyyyyyyyyy
@Tinyyyyyyyyyyyy 10 ай бұрын
100% He is an Inspiration ❤
@ayeshadilrukshi8444
@ayeshadilrukshi8444 10 ай бұрын
Ape daruwo podi wayasata. oya widihata ena ekath apita sathutak.magen suba pathum puthe.
@tharangasauer8452
@tharangasauer8452 10 ай бұрын
අපෙ අම්මා ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා. තරැණ දරැවෙක්ගෙ දියුණුව දැකලා ඇයි අපෙ අම්මාට සතුටු වෙන්න බැරි. අනේ මට අපෙ අම්මා ගැන හරිම කනගාටුයි.😢
@Happyvibes1112
@Happyvibes1112 10 ай бұрын
චරිත්ගෙ දෑතට තව තවත් සවිය ලැබේවා.......🫶🙏♥️
@renukasamarasekara3865
@renukasamarasekara3865 10 ай бұрын
මේ දරුවගෙ වාසනාව මෙය නම් කවුරු කොහොම කිව්වත් වට්ටන්න බෑ අපේ ගමේ රත්තරන් පුතෙක් මාදුගඟ වගේම බාධක අතරින් ඉදිරියටම ගලා යන්න පුතා තෙරුවන් සරනයි
@MD-br2my
@MD-br2my 6 ай бұрын
vasanawa newei dakshathawa
@deepikafrancis7320
@deepikafrancis7320 10 ай бұрын
මෙි ගෑනිට හොදටම පිස්සු ගනන් ගන්න එපා කුහක අය හැමතැනකම ඉන්නවා
@milindasenaratna1334
@milindasenaratna1334 10 ай бұрын
"උත්සාහ වන්තයා ජය ගනී" කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ. කවද හරි මේ හුරුබුහුටි ලස්සන කොල්ලා ලෝකයක්ම ජය ගන්නව නොඅනුමානයි . ❤🎉
@binariranasinghe5523
@binariranasinghe5523 10 ай бұрын
අපේ රටට මැනිකක්... යුතුකම් ,වගකිම් එක්ක ඉදිරිය සෞභාග්‍යමත් වේවා පුතාගෙ.. පුතා වාසනාවන්ත යි.. තෙරුවන් විසින් ආරක්ශා කරත්වා. 🙏
@aahf1804
@aahf1804 10 ай бұрын
Good luck. Charith
@hirunibhagya430
@hirunibhagya430 10 ай бұрын
දිනපන් පුතේ ලෝකයම .❤❤ එච්චරයි අපි ප්‍රර්තනා කරන්නෙ ❤❤අනුන්ගෙ කතා බල්ලට දාල... තමන් අභිබවා යන කෙනා ගැන සතුටු වෙන්න ඕනි මම නම් ආසයි එහෙම අයට ..සමහරු අකමැතම ඒකටනෙ
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 10 ай бұрын
ආදරේ හිතෙන දරු පැටියෙක් . . . අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමයි දියුනුවේ රහස . . . .
@harshaniayodhya3918
@harshaniayodhya3918 10 ай бұрын
තව තවත් අහිංසක දරුවන්ගෙ බඩ පුරවන්න ඔය අත් දෙකට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ අයියේ.. ❤️🙏👍
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 10 ай бұрын
මේ අපේ අම්මා කිව්වාට මහා ඉරිසියා ගැනියෙක් අම්මා කෙනෙක් දරුවෙක් වගේ කොල්ලෙක් ඉහලට යනවා දකිද්දී සතුටු වෙන්න ඕන මේ ගැනී පුපුරනවා ඉරිසියාවේ අනේ මන්දා මෙයා ගුරු වරියක් ලු ළමයි කොහොමද හිටියේ මෙයා එක්ක
@hettiwattha3876
@hettiwattha3876 10 ай бұрын
මේ comment ටික දැක්කොත් කියයි මෙන්න මේ මේ නගර වලින් මිනිස්සු දාල එයාලට සල්ලි දීල මට විරුද්දව තවත් කුමන්ත්‍රණයක් යනව මාව වට්ටන්න කියල 😅🤣 ඇත්තටම ඒ මනුස්සයට ඇත්ත තේරුම් කරන්න දරුවෙක්වත් උත්සාහ කරන්නෙ නැද්ද මන්ද .. අපෙ අම්මගෙ ඇඩ්මින්කාරය එයාව හොදට ගොනාට අන්දල තීන්නෙ ඒවට ඉතිං කොහෙවත් ඉන්න මිනිස්සු පලි 😂
@Decadeshow
@Decadeshow 10 ай бұрын
උගතා හා බුද්ධිමතා අතර වෙනසට උඹ නියම උදාහරණයක් මල්ලී.. සුභ අනාතයක් සහෝ..!!! ❤❤
@sriLanka-er7ru
@sriLanka-er7ru 10 ай бұрын
චරිත් පුතා අපේ ආශිර්වාදය හැමදාමත් ඔයාට තියෙනවා. අපේ අම්මා යම්කිසි ලෙසකින් මේ දරුවට ප්‍රශ්නයක් ඇති කලානම් ඇයට ඇයගෙ වයසට කරන නිගාවක් වෙයි . පුතේ ඔබගෙ දියුණුව තවත් වැඩිදියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.පුතා වැඩිහිටියන්ට ගරු කරන ඔබව අද තරුණයන්ට ආදර්ශයක්.පබිලිස් වැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයට වදින වෙලාවේ පුතේ ඇස් වලට කදුළු පිරුනා.
@hemadissanayaka8259
@hemadissanayaka8259 10 ай бұрын
" අපේ අම්මා " ගුරු වෘත්තිය කරපු කෙනෙක් කියල හිතා ගන්න බෑ . ගුරුතුමියෙක් දරුවෙකුගෙ සාර්ථකත්වය අගයනවා මිස වෛරයෙන් කෑ ගහන තත්වයට පත් වෙලා කියන්නෙ ගුරු පරපුරට ම හින්දාවක්😢
@hyperdexza
@hyperdexza 10 ай бұрын
සුදුසු කම් මොනාද කියලා වැඩක් නෑ.මොන දෙයක් උනත් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන පුළුවන් එකම වටිනවා
@Heart2591
@Heart2591 10 ай бұрын
චරිත් මල්ලිට දවසින් දවස මොහොතින් මොහොත හරි යන්න ඕන...තෙරුවන් සරණයි මල්ලි...!
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
අයියෝ අපේ අම්මා ..ඇයි මේ කිරිසපයෙක් එක්ක හැප්පෙන්නේ..මේ දරැවන්ට හොද අනාගතයක් තියෙනවා ..පුතේ..තෙරැවන්සරනයි ඔයාට ...සුබ ගමන්.ජයවේවා..good luck ..පුතා..
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 10 ай бұрын
පුතේ බාධා අතරින් ගලන කොට තමයි ගංගාවක ලස්සන පේන්නෙ.දකින අය බලන්නේ ගගේ ලස්සන මිසක් බාධාවල් දිහා නෙවෙයි.අගයනවා ඔබෙි උත්සාහය.සුභ අනාගතයක් වෙිවා පුතේ .❤❤
@kasungayashanperera
@kasungayashanperera 10 ай бұрын
අනම් මනං වාන චරියා තමයි ඕනා ❤ 10M subscribers loading.....
@telenachamindhi529
@telenachamindhi529 10 ай бұрын
පුතේ , ඔයාගෙ නිරහංකාර ගතිගුන හැමදාම ඔයාව ඉදිරියටම ගෙනියයි , බුදුසරනයි ඔයාට 😊
@nuwanthikarashmini1976
@nuwanthikarashmini1976 10 ай бұрын
තමන්ගේ උත්සාහයෙන් ඉදිරියට ගියපු රත්තරන් කොල්ලෙක් 👍👍👍
@hiroshiniwickramasinghe1349
@hiroshiniwickramasinghe1349 10 ай бұрын
පුතේ ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.. ආදරෙයි අපි.මගේ husbandනුත් ලොකු chef කෙනෙක්.අපි ඔයාට සුභ පතනවා ❤
@malki7505
@malki7505 10 ай бұрын
Ape amma kiyana genita mongol
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
ආඩම්බරයි අක්කා🎉❤
@swarnafernando9316
@swarnafernando9316 10 ай бұрын
@@malki7505ඒක නං ඇත්ත. ටිකක් නෙවෙයි ගොඩක් පිස්සු.
@nadeeraperera6269
@nadeeraperera6269 10 ай бұрын
ඇත්තටම නිහතමානී ම චරිතයක් තමයි චරිත් අපේ අම්මගේ නියම ස්වරූපය දැක්කා මේ කොල්ලා නිසා
@cookwithsujee-fm9li
@cookwithsujee-fm9li 10 ай бұрын
මල්ලි ඔයා යන ගමන නොසැලී යන්න. මමත් cooking channel එකක් කරන කෙනෙක්. ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.
@damithkumara8110
@damithkumara8110 10 ай бұрын
මේ රටේ මේ විදිහට දුක් ගොඩ එන හැම කෙනෙක් ම ලෝකෙම දිනන්න ඕන හරියන්නම ඕන 🎈💕🎉🎊
@warunijayawickrama9507
@warunijayawickrama9507 10 ай бұрын
කුහක ඉරිසියාකාර ආච්චිඅම්මා වගේ අය තවත් එයි, එත් ලංකාවේ මිනිස්සු ගොඩක් අය ඔයාට ආදරෙයි, ඔයාගේ ගමන ලස්සනට යන්න, තව තව අලුත් දේ, රසම රස දේ අරන්, ඔය නිරහංකාර කම හොද මනුස්සකම හැමදාම තියාගන්න, සදා වාසනා පුතේ ඔයාට❤
@nimananayakkara5555
@nimananayakkara5555 10 ай бұрын
චරිත් මේ තත්ත්වය හදාගත්තෙ එයාගේ දක්ශතාවය,උත්සාහය,මහන්සියෙන් නෙ.එහෙම නැතිව කාටවත් පන්දම් අල්ලල නෙමෙයිනේ.ඒකට ඉරිසියා කරලා හරියන්නේ නෑ.මම ගොඩාක් ආදරේ කරන චරිතයක් ...good luck මල්ලි🎉🎉🎉.තව තවත් ඉදිරියට යන්න ලැබෙන්න ඕබ.බලාපොරොත්තුව සාර්තක වෙන්න ඕන.🙏🙏🙏🙏
@niroshaperera7036
@niroshaperera7036 10 ай бұрын
මමනමි හිතුවෙි නැ අපේ අමිමා මෙි තරමි කුහක ගැහැනියක් කියලා..අැය ගුරැවරියක් තිමත් ගුරැ වෘත්තියට කරන අවමානයක්..සුබ අනාගතයක් චරිත්...
@gdkanthi2883
@gdkanthi2883 10 ай бұрын
අපෝ ගුරැවරියො කීයෙන්කීදෙනාද මනුස්සකමතියෙන්නෙ
@user-fn8uz2hm1c
@user-fn8uz2hm1c 10 ай бұрын
Ane ehema kiyanna epa mona de wunat eya oyage ammane😢
@ChamaEditz33
@ChamaEditz33 10 ай бұрын
​@@user-fn8uz2hm1c😂
@jithmibhagya4715
@jithmibhagya4715 10 ай бұрын
@@user-fn8uz2hm1c 😂😂😂
@sanjanamuthumali253
@sanjanamuthumali253 10 ай бұрын
අයියාට මේ දෙවල් වලින් සැලෙන් නැතුව ඉදිරියට යන්න ලැබේවා.... ඔයා තමා ආස හිතෙන හොදට හිතට දැනෙන්න ඒ දේ හරියට කියා දෙන්නේ හැකියාවට සාර්ථක වේවා...!!!
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v 10 ай бұрын
තරුණ පරපුරට ඉදිරියට එන්න අත දෙන්න ඕනා...හැමදාම එක්කෙනෙක් විතරක් ඉස්සරහට ගිහින් හරියන්නේ නෑ නේ...අපේ අම්මා කියන කෙනාත් හරියට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සෙට් එක වගේ..උනුත් කිසිම කෙනෙකුට ඉස්සරහට එන්න දෙන්නේ නෑ නේ..
@nirmaladesilva6880
@nirmaladesilva6880 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 10 ай бұрын
මේ ඇක්ශන් වලට තමා මං නම් ආසම..අනික එයාගෙ හිනාව..❤ කාටවත් බනින් නැ විවේචන නෑ පාඩුවෙ යනගමනක්.අපි ඒකයි එයාට ආදරේ ❤
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 10 ай бұрын
😭😭😭ඔය කියණ නපුරු අම්මාට කිසිම දවසක මගේම අම්මා වගේ වෙන්න බෑ අපේ අම්මා කියළා නමක් දා ගත්තාට ඒවා සුම්මා මම හිතනවා හමෙහෙම කෙනෙහිළි කම් කරණවා නම් දරුවෙක් වගේ නැගී එන කොළ්ළෙකුට එයා අම්මෙක් ද සමහර විට එයට දරුවන් සිටීනම් ඒ දරුවොත් කළම කිරිළා ඇති ඒ අම්මා ගැණ අම්මෙක් උණාම එහෙම නපුරු වෙන්නම එපා මඩ ගහන්න එපා ඒ ළැබීම ඒ කොළ්ලාගේ වාසනාව 😭😭😭
@oppriyani5318
@oppriyani5318 10 ай бұрын
ලස්සන පුතෙක්. සුභ පතනවා. කුහක ගති නැති හොද ගතිගුණ තියෙන පුතෙක්. පුතාට සුභ පතනවා. ඊර්ෂ්‍යාව නැතිනම් දියුණු වෙන්න පහසුයි.
@gamingacid8376
@gamingacid8376 10 ай бұрын
එල කොල්ලෙක්♥️♥️ ඉක්මනින්ම ලෝක ප්‍රසිද්ධ චරිතයක් වෙයි❤
@Dulanipramodya
@Dulanipramodya 10 ай бұрын
මොනව උනත් ලැබිය යුත්තාටම සම්මානෙ හම්බුනා ✊❤
@lakshicreations
@lakshicreations 10 ай бұрын
අර වයසක මනුස්සයාට උනත් මෙයා දිහා බලලා ගන්න ආදර්ශයක් තියෙනවා😏 කියවිල්ල නවත්තලා වැඩ කරා නම් එයාට තිබ්බ සමාජ පිළිගැනීම නැති වෙන්නෙත් නෑ. දැන් ඉතිං ඉන්න subscribers count එකත් අඩු කරගන්නවා එයා 😂 Congratulations Wild Cookbook ❤❤❤
@user-dy6rp2qb4f
@user-dy6rp2qb4f 10 ай бұрын
සාර්ථක වෙද්දී බාධක එයි මල්ලි.. නිහඬව නිහතමානීව ඔයාගේ ගමන යන්න.. වරදින් නෑ.. හදවතින්ම සුබ පතනවා ඔයාගේ අනාගතයට❤
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 10 ай бұрын
හරිම සතුටුයි අපේ දරුවෙක් මේ විදියට ලෝකයම ජයග්‍රහණය කරගෙන යනවා දැක්කම. සුභ අනාගතයක් පතනවා පුතා ඔයාට .
@ntechwithtechnology
@ntechwithtechnology 4 ай бұрын
මන් සාමාන්‍යෙන් මේ ලගදි එක දිගට you tube video ekk skip නොකර බැලුවනම් බැලුවේ මේක ... ❤❤❤❤...හැමෝටම ආදර්ශයක්...ලංකාවද පිටරටද දියුනු වෙන්න තියෙන්නෙ කියලා අහන ප්‍රශ්නෙටත් තමන්ම උත්තර හොයාගත්ත මනුස්සයෙක් ...දියුණු වෙන මනුස්සයට පිටරටත් එකයි ලංකාවත් එකයි ...wish krnw ayye ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හැම එකකටම ...good luck ...❤❤
@janithkalhara7263
@janithkalhara7263 10 ай бұрын
අපෙ අම්මානම් මට දැන් පෙන්න බැ තිබ්බ ප්‍රතිරුපෙ නෙවෙයි දැන් තියෙන්නෙ ලන්කාවෙ ගැනියක් නෙ උන් කැමති නැ වෙන එකෙක් දියුනු වෙනවට
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 10 ай бұрын
ඔය ඩයනගෙ නංගි. ඉස්සර සමුර්දියෙ හිටිය අර ලොකු අක්ක. 😂😂😂😂😂😂
@inokaattanayaka.1539
@inokaattanayaka.1539 10 ай бұрын
ඉස්සර එයාගේ මුණ පෙන්වන්නේ නැති කාලේ නම් හොදයි, අනෝමා ආන්ටි වගේ නිහතමානී නෑ එයලාට ලැබෙන තරම් ජනප්‍රියත්වයක්, ආදර ගෞරවයක් ලැබෙන්නේ නැති නිසා ඉරිසියාව, කලින් වරුණි එක්ක එල්ලුනා, KZbin එකේ අයට වෙන වැඩ නෑ එයාට කුමන්ත්‍රණය කරනවා ඇරෙන්න!!😂😂
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 4 ай бұрын
අපේ අම්මලා ගෙදර මෙච්චර රසට උයන් නේ උපාධි අරන් නොවේ නේද. ඉදිරියට යන්න වාසනාව ලැබේවා ❤❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
ඇයි මෙි තරුන දරුවන්ට වෛර කරන්නෙ රටෙි අනාගතයයි පුතේ නුබ රටට වාසනාවක් සමිපතක්
@jayaniwickramaarachchi6545
@jayaniwickramaarachchi6545 10 ай бұрын
පුතා ඔයගේ ඉදිරි සියලුම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා .....❤❤❤ අර අම්මන්ඩිට ලෝකයේ උතුම් අකුරුතුනෙන් හැදුනු "අම්මා" කියන වචනේ කියන්න පුලුවන් ද..... වයසටද ඒ කුහකකම...... ඔබ නිසා ශ්‍රී ලාංකික නම දිනෙක බබලාවි.. තෙරුවන් සරනයි ........😊
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 10 ай бұрын
පුතේ ඔබේ ඉදිරිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ඔබේ දක්ශ කමට අභියෝග කරන්න කිසිවෙක්ට බෑ. ඊර්ෂ්‍යා කරන්න විතරයි පුළුවන් . ඒ ඊර්ෂ්‍යා කුහකකම් ඔබට තවත් ශක්තිමත් වන්නට ‍යොදා ගන්න . තෙරුවන් සරාණයි. 🌸
@leltaindraniperera8549
@leltaindraniperera8549 10 ай бұрын
ඔයා අපේ රටට මැණිකක්.තරතරුණයන්ට හොඳ ආදර්ශයක් .බුදු සරනයි පුතේ .❤❤❤
@himi1017
@himi1017 10 ай бұрын
අපේගේ සුභ පැතුම් මචන්.මිනිස්සු බැන්නට එවට ස්තුති කරපන් මචන්.එව අපේ ජිවිත වලට හෝද ශක්තියක්
@seethawijesinghe6860
@seethawijesinghe6860 10 ай бұрын
අපෙන් උණුසුම් සුභ පැතුම් මල්ලි.යම් කෙනෙක් අනුන්ට අයුක්තිසහගත ලෙස ඇගිල්ල දික් කිරීමෙන් එයා කරගන්නෙ තමන්ට හානියක්.ඔබට චෝදනා නගන අය ගැනත් කියන්න තියෙන්නෙ ඒකමයි.ඔබේ නිහතමානී මෛත්‍රි සහගත මාර්ගය තුළ කරන සියල්ල සාර්ථකයි...ඔබට තෙරුවන් සරණයි!
@priyanthidesilva4204
@priyanthidesilva4204 10 ай бұрын
ආඩම්බරයකි මෙවැනි දරුවන්ට වරදින්නෙ නැහැ ජයවේවා jasu phitay budusaranay ❤️🙏
@eshanthademel11
@eshanthademel11 10 ай бұрын
වයිල්ඩ් කුක්බුක් දියුනුවෙන් දියුනුවට පත් වේවා. ජයවේවා. අපේ අම්මා වර්ජනය කරව්.
@mykitchenfood799
@mykitchenfood799 10 ай бұрын
සිරාවටම අපේ අම්මා = Covid 19
@Happyvibes1112
@Happyvibes1112 10 ай бұрын
Please අනේ...මේ media කරන අයත් මේ කොල්ලට ඉන්න දෙන්න...🙏♥️♥️ එයාට හිත තුල නැති තරගයක් මේ yt එකේ අයට තියෙන්නෙ...එහෙම කරන්න එපා...🥺🙏🙏 යට යන දේවල් හාර අවුස්සල නැවත නැවත උඩට ගන්න එපා.....🙏🙏 තමන්ගෙ මහන්සියෙන් ගොඩ යන අයට සිතුවිල්ලකින් හරි උදව්වෙක් වෙමු 🫶❤️🇱🇰
@surangijayawickrama8616
@surangijayawickrama8616 10 ай бұрын
අනේ හදවතින්ම සතුටු වෙනවා චරිත් මල්ලි ,❤❤❤ඇස් වලට කදුලු එනවා,මල්ලි ඔයාගේම මහන්සියෙන් උපයන සල්ලි වලින් පාසල්යන දුප්පත් ළමයින්ට හිත පිරෙන්න ආසාවෙන විදිහට කෑම වේලක් දෙනවා,,සසරේ යනතැනට ඔයා පිනකුත් කරගන්නවා,,බුදු සරණයි ,සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ,,❤
@susantharajamanthree6111
@susantharajamanthree6111 10 ай бұрын
Eka dekala matath eduna😢
@piumifernando4647
@piumifernando4647 10 ай бұрын
මේ වීඩියෝ එක තරුණ පරපුරට හොඳ මගපෙන්වීමක්...එවගෙම මේ පුංචි කොල්ලට තවත් ඉදිිරියටම යන්න ශක්තියක් වේවි... ❤️❤️💐
@gdacademy8336
@gdacademy8336 10 ай бұрын
මේ කොම්ල සුපිරි. සුපිරි විදියට channel එක කරනවා. අපේ අම්මා channel එකේ පම්පොරියම යනවා හැට පැයක් එපා වෙනවා බලන්න.අපේ නොම්ලට ජය වේවා.🎉
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 10 ай бұрын
චරිත් ඔබට තව තවත් ඉදිරියටම යන්ඩ සියලු සක්තිය දහිරිය ලැබේවා . හරිනම් අපේ අම්මා වැඩිහිටි ගුරුවරියක් විදිහට, මේ පුතාව අගය කරන්ඩයි තිබුනේ ,අපේ අම්මා කුහකකම ඉරිසියාව පෙන්වන්ඩ ගිහින් නිකම් චාටර් උනා.
@shiromekularathne1555
@shiromekularathne1555 10 ай бұрын
ගුරුවරියක් නම් මෙහෙම හැසිරෙයිද?
@hettiwattha3876
@hettiwattha3876 10 ай бұрын
කුහකයො කෑ ගැහුවට වරදින්නෙ එයාලටම තමයි මල්ලි ..ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි ඉදිරියටම යන්න .. ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි මල්ලි ❤බුදු සරණයි ❤
@sdahdissanayke6343
@sdahdissanayke6343 10 ай бұрын
,,,චුට් මල්ලි මම ඔයා දකින්නේ phone එකෙන් ,එත් ඔයා ඉන්න තැන ගැන හදවතින්ම පුදුම සතුට ක් ව්දිනවා,❤.ඔයාට හරියන්න ඕනේ❤❤❤ බුදුසරණයි
@maleedesilva6061
@maleedesilva6061 10 ай бұрын
හදවතින්ම සුබ පතනව මේ පුතාට මමත් කුකින් කරන කෙනෙක්.කවදාත් කාටවත් ඉර්ශයාව කරන්න හොද නැහැ .දක්ෂ කෙනා අගයන්න ඕන. තව තවත් දක්ෂ අය අපේ රටෙන් බිහි වේවා..❤👈
@NeeshaFerdy
@NeeshaFerdy 10 ай бұрын
ගල් ගහන්නේ ඵල තියන ගහට ... Great going Charith! Proud of you young man! 👌❤
@maheshikarunarathne6865
@maheshikarunarathne6865 10 ай бұрын
බුදු සරණයි මල්ලියෝ.. ඔයාගෙ අයියත් පුදුම තරමෙ හිත හොඳ කොල්ලෙක් ❤️. මල්ලිත් එසේම ඇති කියලා හිතනවා අනිවාර්යෙන්ම .. හැමදාම ත් ඉහළින්ම නිහතමානීව වැජඹෙන්න ලැබේවා❤
@GJ53732
@GJ53732 10 ай бұрын
අපේ අම්මා අඬන්නෙ නැහැ. එයා කරන දේවල් නිසා එයාගෙ කතා නිසා අපිට ඇඬෙනවා අයියෝ. ඒ ලයිව් ඇවිත් ඇවිත් කියන්නෙ දුක නැත්නම් වෙන මොකක්ද? ඇත්තටම මේ චරිත් මල්ලි වෙනස්ම කෙනෙක්. ඒවා කොපි කරන්න බැහැ. ඒවා කරන්න ගියාම චාටර් වෙනවා
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤ හොද ආදර්ශමත් දරැවෙක් හරිම ආදරණිය සතුටින් කෑම හදනව දැක්කම හරිම සතුටුයි පුතාගෙ ඉදිරි ගමනට සුබපතනව ..බුදුසරනයි 🙏
@prathibhagamage3886
@prathibhagamage3886 10 ай бұрын
අභියෝගයට අභියෝග කළ තරුණයෙක් ❤ ජය ✌️
@Chefbatta
@Chefbatta 10 ай бұрын
එහෙම තමයි ඉන්න ඔනි ❤️❤️❤️
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 10 ай бұрын
කවුරැ මොනවා කිව්වත් අපේ අම්මා ගොඩක් හොඳයි මොකද කිව්වොත් මම wild cook book ගැන කවදාවත්ම දැනගෙන හිටියේ නෑ ඊට පස්සේ තමයි මම එයාව subscribe කලේ.ඒ මල්ලිගේ අනාගතය සාර්ථක වේවා! දියුණුවෙන් දියුණුවට පත්වේවා!
@epleblomst91
@epleblomst91 10 ай бұрын
අපේ අම්මා හැමෝම සමග රණ්ඩු කරන කුහක චරිතයක් ~~අපේ අම්මා~~කියන නමටත් අගෞරවයක් 😇😇🤑🤑🤮🤮🤮🥱🥱😤😤🤐🤐😖😖😖😣😣
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 10 ай бұрын
අපේ කුහකහුම්මා😂
@nayanawelhenage655
@nayanawelhenage655 10 ай бұрын
ඇත්ත ,,තරගයක් හොදයි විවේචනය වැරදි කපන කොටන ක්‍රමය පෙනවා ,,,ලංකාවට ආවෙනි කැම නොවේ අරාබි,යුරොපය කැම මික්සර් එකක් ,,,අපි රටවල් 5,6,ඉදලා කාලා බිලා නිසා පෙනවානේ
@rathugamawishwanath2441
@rathugamawishwanath2441 10 ай бұрын
Its true
@gjlperera343
@gjlperera343 10 ай бұрын
මම නම් දෙයක් කියල දුන්න කෙනෙකුට එකපාරටම ගරහන්නෙ නෑ.මම කිරි අලුව හරියට හැදුව.මුං කැවුම් හරියටම හරි. අපේ අම්ම ට ස්තුතියි.ඒත් ඔයා චරිත් පුතාට පිපෙන්න ඉඩ දෙන්න.ලෝක ස්වභාවය තේරුම් ගෙන හිත නිවා ගන්න.එවිට වචන සුන්දර වේවි.පුතේ ඔයාට සුබ පැතුම් අපේ අම්මටත් සුබ පැතුම්
@MaheshikaDilrukshi-o1r
@MaheshikaDilrukshi-o1r Ай бұрын
මං නම් චරිත් මල්ලිගෙ දැකපු එකම හොදම ගුණාංගය තමයි එයා හම්බ කරන දෙයින් අසරණ ළමයිට පිහිට වෙන එක නියමයි මල්ලි good job ❤❤
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
වාසනාවන්ත පින්වත් දරුවෙක් !!! 💐❤💎 රටට ලොකු ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක් ගෙනාවා පුතේ ඔබ👍👌 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් වාසනාවන් පුතේ!!! ☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ලෝකයක් ජයගන්නට වරම් ලැබේවා ඔබට පුතේ !!!🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 3 ай бұрын
කියන්න තියෙන්නෙ රත්තරං දරුවෙක් බුදු සරණයී පුතේ ශුභ හමන්❤❤❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
පුතාගේ ඉදිරි අනාගතේ සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤
@sanojisamarasinghe9201
@sanojisamarasinghe9201 10 ай бұрын
පුතාට ජය !ඔයත් සතුටින් අනිත් අයටත් උදව් කරමින් යන ගමනට. ආශීර්වාද කරනවා.
@Chefbatta
@Chefbatta 10 ай бұрын
මම මුලිම්ම මේ මල්ලිට සුභ පතනව එයා මේ ආපු ගමනට..❤️ මන් එයාගේ ප්‍රේක්ෂකයෙක්..🤔 මමත් චෙෆ් කෙනෙක් හැබැයි යන්න පාරක් හොය හොය වැටි වැටි ඉන්දල අන්තිමට depression හැදුනට පස්සේ තමයි මේ තමයි මගේ මාවත කියල content create කරන්න පටන් ගත්තේ.. අද හරි සතුටින් කියනව.. මේ වගේම මගෙත් story එක කියන දවසක් වෙනකන් මේ හීනේ රජ කරවන්න කැපවෙනව..❤️❤️❤️
@harshikasandamali7922
@harshikasandamali7922 10 ай бұрын
දක්ෂ දරුවෙක් . හොද අනාගතයක් ලැබෙන දරුවෙක් අහින්සක දරුවන්ට ආසකරන කෑම හදල දීල ලොකු පිනක් කරගන්න දරුවෙක්. ඔයා ට බුදු සරනයි පුතේ
@lakmalharinda1728
@lakmalharinda1728 10 ай бұрын
මේ දෙන්නම විදේශ සූපවේදියෝ අනුකරනය කරනවා අපි නිතර දකිනවා. ඒත් හරිම සතුටුයි අපේ එවුන් මේ විදියට ඉස්සරහට එන එක...
@Sinhalaya-hgs
@Sinhalaya-hgs 5 ай бұрын
අහන්කාර කමට නෙමෙ දැන් subscribe 7.5 ඔයාලගෙ එ ආදරයට ස්තුතිය
@user-wu8gs3kt6i
@user-wu8gs3kt6i 5 ай бұрын
Good luck malli 💞
@AshiniHansani-px6ei
@AshiniHansani-px6ei 4 ай бұрын
Love you nipun ayya ✨ God bless you 😊
@mangalikabasnayake5903
@mangalikabasnayake5903 10 ай бұрын
විශ්‍රාමික ගුරුවරියක ලෙස මම ඔයාව හරියට අගය කරනවා .You're great .I've a small suggestion .Share your recipes with your followers .තෙරුවන් සරණයි පුතා
@kalingaherath9469
@kalingaherath9469 10 ай бұрын
විශ්‍රාමික ගුරුවරියක් 🤔අපේ අම්මද ඔයා .? 😂😂😂
@upulsamantha1752
@upulsamantha1752 2 ай бұрын
අනිවාර්යයෙන්ම කාටත් ආදර්ශයක් ඔය චැනල් එකටත් ඉස්තූතියි mewage දැනුවත් video කරනවාට ❤❤❤
@amilabasnayake7065
@amilabasnayake7065 10 ай бұрын
හොඳ ආත්ම ශක්තියකින් ඉදිරියට යන්න පුතා ... ඔයා ට ජය ❤
@seuminiatukorala7164
@seuminiatukorala7164 10 ай бұрын
මම මොනවත් කියන්නෙ නෑ කුහක නැති අයට හරි යනවා කුහක අයට මුල හරි ගියත් අවසානෙට වරදිනවා ඒනිසා තමන්ගේ ගමන තමන් සතුයි හැබැයි මේ කොල්ලා දක්ෂයි 👍👍
@shani_worlds
@shani_worlds 10 ай бұрын
මන් හරිම ආදරේ කරන මල්ලි කෙනෙක්.ඔයා හරිම නිහත මනියි චරිත් මල්ලි.ඔයාට වරදින්නැ.තුරුනුවන් සරනයි.බාදක මැදින් තමයි ඉස්සරහාට යන්න ඔනෙ මල්ලි. All the best..💐💐💐
@SND18
@SND18 10 ай бұрын
Covid හින්දා නැති උන ජිවිත වගේම ඒක නිසා හැදුන ජීවිත ❤ good luck broh
@harshamadushan1252
@harshamadushan1252 10 ай бұрын
පව් අහිංසක කොල්ලා,අර කුහක ගෑණි අපෙ අම්මා මෙකව මෙන් කන්න හදනවා
@chamilamalkanthi1679
@chamilamalkanthi1679 10 ай бұрын
Mata penna ba..ape ammawa...katath hodak kiyana kenek nrwei
@hettiwattha3876
@hettiwattha3876 10 ай бұрын
“නපුරු කුඩම්ම” කියල ඒකෙ නම වෙනස් කරන්න ඕනි හරිනම් 😅🤪
@Music_of_life1
@Music_of_life1 10 ай бұрын
මොනාවුනත් අපි ඉන්නව කොල්ලො ඔයත් එක්ක🥰wild cook එක්ක අපිත් ඉන්නව අනිව....ගැම්මක් ගහමු කොල්ලො ඔය එක එක කියන එව ගනන් ගන්න එපා🥰
@lochi4821
@lochi4821 10 ай бұрын
මෙයා ළඟදිම 10 M ගහනවා.
@skaushalya726
@skaushalya726 10 ай бұрын
Apith suba pathanawa charith aiyta e target ekata ynna labenna kiyla ❤😊
@nirmaladesilva6880
@nirmaladesilva6880 10 ай бұрын
අපේ අම්ම කියනවා ඔයාට වැරදිලා කියලා, අපෙ අම්මේ ඔයාට තමයි වැරදෙන්නේ.දරුවෙකුට මෙහෙම කියන්න එපා.ඔයාගෙ බොරු සෝබන action වගේ නෙමේ ඒ ලමයගෙ action ලස්සනයි .ඔයා තමයි අසහනෙන් ඉන්න අම්මා.
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
ඒ කාන්තාවත් එක්ක ඒ කාලේ එකටම සේවය කරපු සහෝදර ගුරුවරු පවු අනේ....😢😢
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 ай бұрын
😭😭
@dayanidipani447
@dayanidipani447 10 ай бұрын
😂😂😂 eyata one NO 1 wenna eka hari giye nathi nisa thamai ayin wela thiyenne
@dineshidias8927
@dineshidias8927 10 ай бұрын
What an inspiring journey! thank you for making such a video. It's very helpful in deciding whom you really need to appreciate and support. I'm not very active on Instagram but just for the sake of contributing to Charith's efforts I'm going to follow him on this platform. It goes without saying that I enjoy his videos. Wishing all the best to Charith!
@shanakaliyanage819
@shanakaliyanage819 10 ай бұрын
මාත් අහම්බෙන් පටන් ගත්තේ. හෙටට October 25 වෙනිදට මාස 02 ක් Subscribe 206 ක් ඉන්නවා. තව 794.
@sandyalalani8147
@sandyalalani8147 6 ай бұрын
හොදම කෙනා ඔයයි පුතේ ශ්‍රී ලංකිකයෙක් හැටියට හරිම ආඩම්බරයි
@crazzyctv
@crazzyctv 10 ай бұрын
අපේ අම්මට හරියන්න එපා ඔය කරනදේවල් වලටනම් මහ එපාම කරපු මනුස්සයෙක් හෙනම ගහන්න ඔනෙ මොනා උනත් මට එපාම උනා අපේ අම්ම හැසිරුනු විදියට දක්ශයෙක් wild cook book 💓
@sasikasasika9088
@sasikasasika9088 10 ай бұрын
අපේ අමිම හොටු හලහල අඩනව පවි අප්ප ඉරිසියාකාර කුහක නාකි,චිචි
@wasanakumari1024
@wasanakumari1024 10 ай бұрын
ඉස්සරහටම යන්න චරිත් , ඔයා දැනටමත් මුලු youtube එකම හොල්ලලා ඉවරයි .ආදරෙයි ගොඩක් සහෝ❤❤
@shekiclara1988
@shekiclara1988 10 ай бұрын
හරිම සතුටුයි චරිත් මල්ලි ඔයගැන. රටට ආඩම්බරයක් ඔයා. ඔයා දක්ෂයෙක් තව තවත් ආශීර්වාද කරනවා ඔයාගේ ඉදිරි ගමනට මල්ලි ❤❤❤
@susanthasamankumara2456
@susanthasamankumara2456 10 ай бұрын
පුතාගේ,කැම,හදනවා,බලන්න, පුංචි දරුවෙක්,මගේ දුව,එයාහරිමනිහඩවබලනවාඅපිත්දැන්සේරමබලන්නේමපුතාගේකැමදැන්අපි,නිතරමහදලාරස,විදිනේඔයා,ලංකාවටම, මැණික්
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 10 ай бұрын
අහිංසක හිනාවක් පුතාට තියෙන්නේ .බුදු සරනයි පුතා .❤️❤️❤️🙏🙏🙏👍👍
@DESH791
@DESH791 10 ай бұрын
චරිත් කියන්නෙ එකෙන්ම චරිතයක්..❤❤
@dhanuweerasooriya6996
@dhanuweerasooriya6996 10 ай бұрын
මල්ලි ඔයා ට්‍රයි කරන්න ඔයාගේ youtube channel එක world 1st කරන්න එහෙම නැතුව අනිත් අයගේ කතා වලට ඔය සැලෙන්න එපා. Congratulations malli
@judykulathunga591
@judykulathunga591 10 ай бұрын
අනේ මේ අපේ අම්මා කියන ගෑණු කෙනාට හොදටම පිස්සු..
@harshanimaheshika7381
@harshanimaheshika7381 10 ай бұрын
අපෙ අම්මා දක්ශ ඇති.. එයාට අසාදාරනකම් වෙලා ඇති.. ඒත් ඒක චරිත්ගෙ වරදක් නෙවෙ.. එයා ආවේ තනියම එයාගෙම ගමනක්.. එයාටම ආවේනික වෙනස් විදියෙ ගමනක් සුභ පැතුම් willd cook book.. ❤️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
වාසනාව .... කොරෝනා හරහාද පැමිණිය හැක .... බුදුසරණයි ....!
@UshanAvishka1M
@UshanAvishka1M 10 ай бұрын
අපේ චරිත් අයියාට අපි හදවතින්ම ආදරෙයි❤❤
@dileekadassanayake8858
@dileekadassanayake8858 10 ай бұрын
ජය වේවා මල්ලී.. හරිම ලස්සනයි වැඩේ❤ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤
@yashorakalhani2077
@yashorakalhani2077 10 ай бұрын
අහිංසක මිනිස්සුන්ට විතර ක් නෙවෙ සතුන්ටත් ආහාර දෙනව දැක්ක,,පුතා ට හොඳ වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබේවා
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 569 М.
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН