මගේ ආචාර්ය උපාධිය ගැන උඹලට ඇති වැඩේ මොකක්ද...? Ashoka Ranwala |

  Рет қаралды 12,153

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

Пікірлер: 87
@RansinghePiyadasa
@RansinghePiyadasa 3 сағат бұрын
ඉතාමත් පැහැදිලිව කියා දුන් ඔබ තුමාට මුලින්ම ඉස්තුතිය ,..❤❤❤
@bp7064
@bp7064 2 сағат бұрын
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
@padminisenevirathna6699
@padminisenevirathna6699 2 сағат бұрын
ඔබතුමා ගේ පැහැදිලි කිරීමට බෙහෙවින් ම ස්තූතියි.❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 сағат бұрын
පාර්ලිමේන්තුවට පත්ව සිටින හා ඉදිරියට පත්වන සියලුම මන්ත්‍රීවරුන්ගේ, මන්ත්‍රී ධූරය ලබන විට ,ලබා ඇති උපරිම අධ්‍යාපන සුදුසුකම් පිටපත් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවට නීතියක් සම්මත කළ යුතුයි......
@lokieswelt861
@lokieswelt861 5 сағат бұрын
ඔබ තුමා මේ සම්බන්ධව කතා කරයි කියලා මග බලාගෙන හිටියා..🙏
@gayanganakadhara2163
@gayanganakadhara2163 3 сағат бұрын
හොද අදහස් දැක්විමක මමත් එහෙම තමා..❤❤
@sunethrakusum8189
@sunethrakusum8189 3 сағат бұрын
Good explanation 👍💐
@premaweerasinghe5189
@premaweerasinghe5189 4 сағат бұрын
වහාම ඉවත්විය යුතුයි. ජේවීපී කියන්නෙම රියල් අය. ගොමරිටි ඇයි මුහු කරන්නෙ. ඔහු කරන්නෙ විශාල වැරැද්දක්.
@Lata-hs7tt
@Lata-hs7tt 4 сағат бұрын
හරියට හරි ඔබතුමාගේ කතාව 👍👍👍👍👍
@upulpathmasiri1310
@upulpathmasiri1310 3 сағат бұрын
හෙට අනිද්දා තිරනයක් ගනියි ආණ්ඩුව,,
@jayathilakamedawatta4569
@jayathilakamedawatta4569 4 сағат бұрын
Very good explanation. THANKS.
@Geeth9078
@Geeth9078 4 сағат бұрын
ඇත්ත කතාව ❤
@udithasli4962
@udithasli4962 2 сағат бұрын
සජිත් පේමදාසගෙත් සාමාන්‍ය පෙල සහතිකය පෙන්විය යුතුයි.
@chriswijayaratne1228
@chriswijayaratne1228 3 сағат бұрын
We need a decision from NPP without any delay since the opposision talks and laugh about this , we are really embarrased about this as people who voted the NPP ,
@ChaminiLasantha
@ChaminiLasantha 4 сағат бұрын
ඔබ හරියටම හරි,👍
@MahendraTennakoon
@MahendraTennakoon 4 сағат бұрын
🎉🎉🎉❤❤❤ ස්තුතිය
@SarathChandra-m4l
@SarathChandra-m4l 2 сағат бұрын
මේ මනුස්ස‌‌‌ය අමාරුවෙ හරි එදා පාර්ලිමේන්තුවෙ දි😅😅😅
@shashiwijesekera4851
@shashiwijesekera4851 2 сағат бұрын
BBC ඔහුගෙන් මොරටුව මූලික උපාධිය පිළිබඳව අහපු ප්‍රශ්නයට දුන්නේ වටේ යන උත්තර 😅😅😅
@surathiramzee9847
@surathiramzee9847 2 сағат бұрын
Sir good explanation . No shame to him. 🎉🎉🎉🎉
@luciantours3116
@luciantours3116 3 сағат бұрын
You are correct .
@ManiWickramaratne
@ManiWickramaratne 2 сағат бұрын
කතානායක වහාම ඉල්ලා අස්විය යුතුයි . ජාතික ජනබලවේගයට තමන්ගේ වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ශක්තිය ලැබේවා ! කියල .
@nuwanperera8140
@nuwanperera8140 4 сағат бұрын
අනුරලා..ටිල්වින්ලා මීට වඩා පරිනත විය යුතුයි ..පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ..👍 පටන් ගන්නකොටම මෙහෙමත් රට්ටු හිනස්සවන වැඩක් කරනකොට ..කරුනාකර පාර්ලිමේන්තුවේ මෙවැනි විහිලු සහගත වැඩ නැවත නොවෙන විදිහට වගකීමෙන් වැඩකලයුතුයි..වගබලා ගතයුතුයී ..👍👍.
@jnherath1197
@jnherath1197 59 минут бұрын
ඔබට ඇති ලොකුම ප්‍රශ්නය මේකද? තමන්ගේ,පාඩුවේ හිටියනම් හරි. බොරැ පඩ ෂෝ කියන්නේ,මේවට
@hirandesilva2303
@hirandesilva2303 51 минут бұрын
PhD ගත් හැකි අධ්‍යාපන කඩ ඇත.
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 минут бұрын
In another video. Tilvin is going to rewrite the History. He should understand the people are not stupid.
@sarathfernando9397
@sarathfernando9397 3 сағат бұрын
අයියෝ ඔය ආචාර්ය පට්ටම මර්වින් සිල්වටත් තිබුනා නේද 😅😅😅.
@DevikaDhimuthu
@DevikaDhimuthu 13 минут бұрын
" ekak kiyala , ea de karana ayata janathawa kemathi. Kiyala ea de nokarana ayata janathawa kemathi neha." 🙏
@sandyakumari4172
@sandyakumari4172 3 сағат бұрын
Excellent ❤❤❤
@zeenianizam2594
@zeenianizam2594 4 сағат бұрын
Good job!
@hirandesilva2303
@hirandesilva2303 44 минут бұрын
PhD can be obtained by on line 100 page Thesis Refer internet.
@MahindaWelikanna
@MahindaWelikanna 2 сағат бұрын
මෙි කතානායක නැහ හෝ තිබේ කියල කට හොල්ලල කියපන් යකෝ .අපිව තවදුරටත් බොරැකාරයෝ කරන්නෙ නැතිව හිටපන් යකෝ.😂
@dimuthiiddawela8994
@dimuthiiddawela8994 2 сағат бұрын
ඡන්ද අපේක්ෂක අයදුම්පත්‍රයේ ජීව දත්ත තොරතුරුවලට ඔහුට උපාධියක් ඇති බව සඳහන් කරලා නැහැ නේද.... ? 🤔
@mallikabandara4349
@mallikabandara4349 54 минут бұрын
That’s correct, achieving a PhD is considered to be a very challenging endeavor requiring a significant amount of time dedication and intellectual effort. By the way, some people find the illegal ways to get dressed up with such glory and consequently, become scandalous person in public.
@anurajitha3180
@anurajitha3180 3 сағат бұрын
පුද්ගලික විශ්වවිද්‍යාල වලදී ඒක කොහොමද
@AnandaFonseka-s1i
@AnandaFonseka-s1i Сағат бұрын
මාලිමාවට චන්දෙ දුන්න අයට හරි ආතල් නේද?
@මව්බිම
@මව්බිම 2 сағат бұрын
හැම කෙනාටම මුල ඉඳලම සහෝදරයා කියලා කතා කෙරුවනම් මේ ප්‍රශ්න ඉවරයි මිනිහෙකුට නමක් දීලා තියෙන්නේ ඒ නම කියලා කතා කරන්න වරද බවට අහගන්න එපා මේක බෞද්ධාගම ගත්තත් ලොකුවට බලපාන ප්‍රශ්නයක් තමයි බුදුහාමුදුරුවන්ටත් නැති නම්බු නාම ටිකක් ලංකාවේ ඉන්න හාමුදුරුවරුන්ට දාලාතියෙනවා මං දැක්ක කොලේක ලියල තිබුනා මේගොල්ලන්ට තියෙන නම්බුනාම 28ක් තියෙනවා අනිත් එක තමා මුදලට කරන කිසිම දෙයක් ගරු කටයුතු වෙන්නෙ නෑනේ මේවා මේ සමාජ ක්‍රමයෙන් ඉවත් කරන්න ඕන මේවා ලංකාවට ගෙනාවේ ඉංග්‍රීසි කට්ටියටම මේක හොඳ පාඩමක් රටේ ඉන්න ජනාධිපතිටත් කටපුරා අනුර සහෝදරයා කියලා කතා කරපු මොනතරම් ලස්සනද මීට පෙර හිටපු ජනාධිපතිවරු කරපු කෑ රී වැඩ දැක්කහම ජනාධිපති කියලා කතා කරන්නත් ලැජ්ජයි මේ තානාන්තරණ පට්ටං ව්‍යවස්ථාවේම වෙනස් කරලාා දාන්න ඕනා බලන්නකෝ ඉංග්‍රීසි කෙනාව ඒ කාලේ ශ්‍රීමත් කියන නම අර ප්‍රේමදාසය ජනාධිපති කරපු බලු වැඩ දැකපුවහම ශ්‍රීමත් ආර් ප්‍රේමදාස කියලා කියන්න පුළුවන්ද අන්තිමට මිනිහ මැරිච්ච තැනටත් දැම්මේ ලංකාවේ ප්‍රසිද්ධ රහසක් විදියට බල්ලා මරපු හන්දිය කියලා විභාග කඩයිම් කොච්චර තිබ්බත් කමක් නෑ ඒවා තමුන්ගේ නමට ඉදිරියෙන් යොදන එක වහාම නතර කරන්න ඕනා සමාජය ගැන පොඩ්ඩක් හොයලා බලන්නකෝ මොන තරම් මිනිස්සු ඔය ආචාරය උපාධි විභූෂන අරවා මේවා පදක්කම් ගන්නවද අන්තිමට බලපුවම මිනිමරුව පට්ටපල් හොරු සමාජ විරෝධීන් අනිත් එක තමයි අපි කොහොම වෙලාවකවත් මේක මාලිමාවට ගැන වැරදි අවබෝධයක් ගන්ඩ හොඳ නෑ මේක මුලින්ම දැනගත්තු එක හොඳටම හොඳ වුණා. නැත්නම් මිනිහා ඇදගෙන ගියා නම් තව ගූගොඩවෙනවා මාලිමාවට ජය වේවා රටට යහපතක්ම වේවා
@LDON-XTrading
@LDON-XTrading 5 сағат бұрын
Yea sir ! We like straight forward decision about him.
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 2 сағат бұрын
පැහැදිලි කිරීම පිළිබඳව ඔබතුමාට ස්තුතියි. මෙම ප්‍රශ්නය පිළිබඳව. රජය කල් මැරුවා වැඩියි. පක්ෂයේ වගකිවයුතු අය මේ පිළිබඳ හොඳට දන්නවා දැන්. ලැජ්ජාව හොඳටම දැනිලා දැන් වසන් කරාට වැඩක් නෑ. දැන් මම හිතන විදියට හැට අට ලක්ෂයම කලකිරිලා ඉන්නේ. ඔක්කොම හොරු කියන හැඟීම එනවනේ. ඒක වළක්වන්නට බෑ. දූෂිත්තයෝ හොර බොරුව තක්කඩි වංචාකාරයෝ නෑ කියලා පම්පෝරි ගහපු එන්.පී.පී එකට දැන් මොකද හිතෙන්නේ..තව මොන තරම් හොරු දුෂිතයෝ ඔික ඇතුලෙ ඉන්නවද. විලිලැජ්ජාවක් නැති වැඩක් වෙලා තියෙන්නේ. චන්දය දුන්න අපිට ලැජ්ජයි. ලජ්ජයි. .ලජ්ජයි ලජ්ජයි. ලැජ්ජයි. 😜😜😜😜😜😜😜😜😜 හොරු දූෂිතයෝ නෑ කියලා අපි සතුටු වුණා. . දැන් බලනකොට කතානායක පුටුවට හොරෙක් වංචාකාරයෙක් දූෂිතයෙක්.පත්වෙලා.තව හොර තක්කඩි බල්ලෝ කි දෙනෙක් ඉන්නවද දන්නෑ ඕක ඇතුලේ. ඩයනා ඔක්කොම රවටලා පාර්ලිමේන්තුව ඇතුලටම ආවා. ඇත්තෙන්ම අපි දන්නේ නෑ මේ වගේ සතිය්‍ය අසත්‍යභාවය. ජනතාවට සැක හිතෙන්නේ මෙපමණ කාලයක් ගත් එක ගැනයි... දැන් තියෙන්නේ හැම එකාගෙම සහතික පරීක්ෂා කරල බලන්න. බොරු කරලා තියෙනවා නම් පලවා හරින්න.😜😜😜😜😂😂😂😂
@DN-iw5km
@DN-iw5km 3 сағат бұрын
මට තේරෙන්නේ නැහැ ඇයි මේක මෙච්චර ප්‍රශ්නයක් කරන්ගෙන ඉන්නේ කියන එක. තියෙනවද නැද්ද කියන එකට මෙච්චර තටමන්නේ මොකටද. කතානායක කම පබ්ලික් පොස්ට් එකක්. එසේනම් ආචාර්ය උපාදිය සම්පුර්ණ නොකෙරු කෙනෙක් ආචාර්ය කියල රජයේ චන්දයක් හෝ තතුරක් වෙනුවෙන් භාවිතා කිරීම් සදාචාරාත්මක නැහැ. මම හිතන්නේ මෙයා වය්ව එක කරලා පාස් නමුත් කරෙක්ෂන් කරලා නැතුව ඇති. එය එසේනම් ආචාර්ය කියල භාවිතාකරන්න තහනමක් නැහැ. කරෙක්ෂන් කරලා අවසන් නිබන්දනය දෙනකම් සහතිකය ලැබෙන්නේ නැහැ. ජපානෙන් ගේන්න ඕනි කියල දුව කිව්ව කතාව පිළිගන්න බැහැ. කෙනෙක් සහතිකය වෙනරටක තියල තියෙනවා කියල ඇහුවමය් උපාදිය අවසන් කලාට පස්සේ. ආචාර්ය උපාදිය කියන්නේ ලොකු කට්ටක් කාල අවසන් කලාට පස්සේ සහතිකය ගන්න කොච්චර සිහින මවන උපාදියක්ද. මෙච්චර කල් සහතිකය ලග නැහැ කියන එකෙන් පෙන්නේ මෙයාට ඒකෙන් රස්සාවක්, වැඩක් ගන්න ඔනිකමක් තිබිල නැද්ද? අනික මෙයා එක මෑතක කලාවෙන්නත් බැහැනේ වයසත් එක්ක බැලුවහම. වය්ව එකත් කරලා නැත්නම් මෙයා ඉල්ලා අස්විය යුතුය්. එක බරපතල විශ්වාසය කඩකිරීමක්. පෙර ආණ්ඩුවල එවුන්ගේ ප්‍රශ්න නොකරපු එක නෙමේ ප්‍රශ්නය. උන්ගෙන් ඇහුවත් වැඩක් නැහැ කියල ටිකක් හරි මොලයක් තියෙනේ කෙනෙක්ට තේරෙනවා, උන්ට තැන් තැන් වල හිටපු හෙන්චය්යන්ගේ සම්බන්දකම් එක්ක. අර ජපුරේ හිටපු කුලපති කෙනෙක්නේ ඔය ආචාර්ය උපාදි කඩේ පටන්ගත්තේ. අනිත් කාරනාව තමා ලංකාව් සමහරක් මිනිස්සුන්ට තියෙන හීනමානයට නැති දෙයක් පෙන්නන්න හදනවා. මමදන්න කෙනෙකුත් linkedin එකෙත් phd candidate එක්තරා විශ්වවිද්‍යාලයක කියල දාගෙන හිටිය එංගලන්තේ කඩේක වැඩකරනගමන්, හැබය් මාස්ටර්ස් එකක් තිබ්බ, පොඩ්ඩක්වත් බ්‍රයිට් කේස් එකක් නෙමේ. නමුත් එයාගෙත් ලක්ෂණයක් තමා ඉතාමත් නිහතමානී හොද මිනිහෙක් එලියට. ඔය කියන රන්වල වගේ. එත් අර හීනමානය තියෙනවා. ඔයවගේ දෙතුන් දෙනෙක් දැකල තියෙනවා. ඒව ඒ මට්ටමින් තියාගත්තට කමක් නැහැ, නමුත් රන්වල එහෙම දෙයක් නැතුව කලානම් ඒක වැරද්දක් චන්දයක් වගේ දේකදී. npp එකට ගහන්න හැම පැත්තෙන්ම හොරු බලාගෙන ඉන්නවා. එහෙව් එකේ npp එක උන්ට කරුණු දෙන්නේ නැතුව ඒ දවස්වල ස්ටේජ් වල කිව්වා දේවල් ක්‍රියාවෙන් පෙන්නන්න ඕනි. නැත්නම් මෙගොල්ලොත් නිකම්ම නිකන් කටින් බතල හිටවන්න විතරක් දන්නා මිනිස්සු වෙනවා.
@samanparakrama786
@samanparakrama786 12 минут бұрын
දැනටමත් පරක්කු වැඩි නාගෙන ඉවරයි.. මාලිමාව දූෂිත බවෙ පළවෙනි වෙඩිල්ල පත්තු කරා.. අනිත් අයගේ අධ්‍යාපනයත් පරීක්ෂණයට භාජනය වෙනවා..😅
@arunasalwathura8221
@arunasalwathura8221 3 сағат бұрын
බලනකොට ජේවිපි එකත් අන්දලා මේ මිනිහා
@Sadalirajapaksha
@Sadalirajapaksha 2 сағат бұрын
Npp ekata madagahannama me de karada loku planekakda
@Pathmini-j3v
@Pathmini-j3v 4 сағат бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 4 сағат бұрын
❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
@porawagamasudamma
@porawagamasudamma 3 сағат бұрын
ඌට පඩයක් නෑලූ ඇත්ත ද..
@danu3812
@danu3812 3 сағат бұрын
Lankawe Basic degree ekak ganna AL pass wenna awashya naa..OUSL, UNIVOTEC wala thiyenawa ekata wenama kramawedayak..E anuwa AL asamath kenektath Degree ekakata yann awasthawa thiyenawa.. (Me universities dekama UGC eken piligath ewa...)
@acecoach623
@acecoach623 4 сағат бұрын
👍👍👍👍💐💐💐💐
@arunasalwathura8221
@arunasalwathura8221 3 сағат бұрын
ඔහු ජේවිපි එක විනාශ කරන්න ම හිතාගෙන මාලිමාවට එකතු උනාවත්ද
@Sadalirajapaksha
@Sadalirajapaksha 3 сағат бұрын
Ane matat ehema hituna
@perera2374
@perera2374 2 сағат бұрын
හොරෙක් නෙවෙයි නම් එච්චරයි
@WMGnanarathñaWanninayakaMudian
@WMGnanarathñaWanninayakaMudian Сағат бұрын
Me rajaya gena emata api kala kapakirima wathure giya wage, me kathanayaka prasnaya.
@Maduruw
@Maduruw 3 сағат бұрын
අපි බලාපොරොත්තු උනේ නෑ එහෙම කතාවක් . ඒත් කමක් නෑ පලමු පාර්ලිමේන්තු රැසිවීම්වාරයේදී කතානායක සැරසී සිට් ආකාරය ත්, දකිනකොට. බොරු කියලා,උගත් කියලා මහජනයාගගේ ගරුත්වය ලබාගෙන චන්දෙ ගත්ත නම් ඔය කතාවෙන්ම පෙනෙන්නෙ ඒකත් එහෙම කියල තමා. කමක් නෑ අපිට වැරදුනා.
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 сағат бұрын
ආචාර පටිටමට මිනිසුන් චන්දය දුන්නෙ නැ කතානායක කෙනෙකුට එහෙම සුදුසු කමි අවශ්‍ය ත් නැ හැබරයි ආචාර්ය කියලා බොරැවට දා අවශ්‍ය නැ
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 4 сағат бұрын
Namalge neethi upadiya GANA mechchara hewu naha me anduwata Gahanna hadana game
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 4 сағат бұрын
The reason is oppositions don’t have anything to talk with respect to the development of the country. Vidvath means engineers doctors scientists etc especially professionals. Opposition always talks not relevant to making the country developed. The highest education is DSc, not PhD, there are only few with DSc it’s given only to the brightest of the bright, in my time there was only one in the engineering faculty of peradeniya, prof Ranaweera, only one I heard of.
@mpranjani9156
@mpranjani9156 5 сағат бұрын
Oba.thuma.obage.karya.karagena.yanna.kuhakayo.den.kulappu.wela.enne. Namal.loyerge.mahinda.rajapaksa.loyerlage.sudusukam.heuwe.nedda.
@PathmaGurusinghe
@PathmaGurusinghe 3 сағат бұрын
ඔබතුමා තමයි , ආචාර්ය උපාධිය යනු , කවර ආකාරයේ එකක්දැයි හොදින් විග්‍රහ කරේ. එහෙත් මේ කරුන ඇත්තද, බොරුද, නිගමනයකට ඇවිත් නැහැ නේද ? මා හිතන්නේ රන්වල ජනබල වේගයේ කෙනෙකු මිස jvp අයෙකු නොවේ. කෙසේ වෙතත් පක්ෂයෙන් මේ පිලිබද පරීක්ෂණ කරනවා ඇති . හරිම දේ හරියට ලැබෙන තුරු බලා සිටින්න.
@k.g.phemantha9082
@k.g.phemantha9082 2 сағат бұрын
88/89 කාලෙ කසාය බීපු ගොලුවො හිටිය සමහර ප්‍රසිද්ධ පුද්ගල ඝාතන ගැන, විස්වාසය ට බූට් එක තබපු.
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 3 сағат бұрын
ඈ ඉ එහෙම කලේ
@asangamendis6105
@asangamendis6105 2 сағат бұрын
ඔබ හරියට හරි, මාලිමාව රෙද්දක් ඇඳගෙන කතානායක බැහැලා යනවද, රෙදි ගලවගෙන ඉන්නවද 🙃
@LalKithsiriRajakulage
@LalKithsiriRajakulage Сағат бұрын
Eka boruwak wahaganna boru rashiyak gothamin .? Siduwu warada Sadaraneeya karanaya kirimata darana uthsahaya? japanaye piligath adhyapana aayathanayakata sidukarana awamanayak noweemata.,? Ape mathrubhumiye uttharietharama parlimenthuwe usasma nilayak darana obathumatath., ape mathrubhumiye warthamana rajaye nirawadyabawayatath nusudusu bawa ape piligenimaiy.,? 😢😢😢😢😢.,
@chandanahemapala1839
@chandanahemapala1839 4 сағат бұрын
Malimawata.ජයවේවා
@HarrisWills-m3u
@HarrisWills-m3u 4 сағат бұрын
Elam kadatolu makarov gangsta godin Mata una. Kariya Dekak kadatolu had a Dubai Induruwe. Achariya
@NeelSampath-j9g
@NeelSampath-j9g 5 сағат бұрын
Oba thumata katha karanna puluwan kohomada
@0775251100
@0775251100 4 сағат бұрын
Katin..🫦❤
@JanahandaFoundation
@JanahandaFoundation 4 сағат бұрын
මාලිමාවට නින්දාවට පත්වීමක්
@wasanthiperera7846
@wasanthiperera7846 4 сағат бұрын
Ideally explained about the situation
@KaniGg-w1f
@KaniGg-w1f 2 сағат бұрын
No need to explain what a degree is 😂 Yanne koheda malle pol 😅
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 сағат бұрын
උගත් ..කම..ගැන ..කතාව ..නූගත් ..අය..
@indrajayanthi6831
@indrajayanthi6831 4 сағат бұрын
Api chande dunne aacharya upadi balala nam nemei hora mera nethiwa rata goda gannai
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 3 сағат бұрын
රටට වැඩක් කරනවානම් අවංක නම් හොරෙක් දුෂිතයෙක් නෙමෙයි නම් ආචාර්‍ය උපාධියට බම්බු ගහගන්න කියන්න. මල විකාර . පසුගිය ආන්ඩුවල හිටියද උගත් එකෙක්. මොන කෝලමක්ද මේ විකාර
@zeenianizam2594
@zeenianizam2594 4 сағат бұрын
As I have done all three degrees in the rerelevant method, I am very interested to know the truth abt. this case. Anura and the group should look into this matter! කිරි කලයට ගොම බින්දුවක් දමා ගන්න ඔින නැහැ.
@AiyoSirisena
@AiyoSirisena 3 сағат бұрын
Ehema varaddak kalaa nam, ohu ae warada pili aragena, ikmanatama thanathuren aswiya yuthuya. Namuth, mae gaena kae gahana ayath, horata upaadi gaththa aya thamai. Namuth api danne nahae thwama mokakda sathya thorathuru kiyala. AKD eyaa gaena kriyaa kala yuthuya.
@SunilThanthri
@SunilThanthri 4 сағат бұрын
Katanayaka boru karamel
@DamayanthiPD
@DamayanthiPD 4 сағат бұрын
🎉
@tilaliyanage7125
@tilaliyanage7125 Сағат бұрын
මිස්ටර් රන්වල ඔය රෙද්ද තිබුනත් එකයි නෑතත් එකයි ....එත් ඔයා කලේ වන්චාවක් බොරුවක් මෙ රටට ඔයාට චන්දෙ දුන්න මිනිසුන්ට කරුනාකර අර මනුස්සයා තවත් අමාරුවෙ දන්නෙ නෑතිව කතානායක දුරයෙන් ඉල්ලා අස්වෙන්න වෑදලා කියන්නම් අර විපක්ශයෙ ඉන්න රිලවුන්ට මාත්තෘකා නිර්මානය කරන්න එපා අපිට මෙ රජය ඕන
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 85 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН