No video

අතරමං වෙන්න කලින් බලලා යන්න - හන්තාන (Hanthana) සම්පූර්ණ විස්තරේ Hanthana | Batch trip |FMAS - RUSL

  Рет қаралды 6,996

Perera’s diary

Perera’s diary

Күн бұрын

ඉතින් guys ගොඩක් faculties වල වගේ අපිත් අපේ 1st batch trip එක විදිහට ගියේ හන්තාන hike එක , ඉතින් හන්තාන යන ගොඩක් අය කියන, හිතන දෙයක් තමා හන්තානෙ අතරමං වෙනවා කියන එක , ඉතින් ඔගොල්ලො මේ video එක මුල ඉදන් අගටම බැලුවොත් මට හොදට ම sure ඔයාට තනියෙන් වුනත් මෙ hike එක ගිහින් එන්න පුළුවන් කියලා 😌
ඉතින් one day trip එකක් විදිහට ගියපු අපෙ batch trip එක ගැන මගේ මතක සටහන් පොතේ ලියවුණු ලස්සන පරිච්ඡේදයක අමතක නොවන කොටස් ඔගොල්ලොන්ටත් බලන්න කරපු පුංචි උත්සහයක ප්‍රතිඵලය තමා මේ තියෙන්නෙ , ඉතින් ආරංචි හැටියට හන්තාන කදුවල camping කරන එකනන් එච්චර ආරක්ෂාකාරී නෑ , එකට හේතුව දිවියෝ එක , හැබැයි camping කරන්න තහනමක්නන් නෑ මට දැනගන්න ලැබුනු විදිහට 🤷🏽‍♂
ඉතින් guys හන්තාන hike එකේ track එක මේ video එකෙන් full explain කරලා තියනවා , ඉතින් යන්න කලින් බලලම යන්න 🤪 ඒ වගේම මෙ video එක කරන්න support එක දුන්න අපේ රජරට medical faculty එකේ 2018/2019 මගෙ batch එකේ මගේ යාලුවො හැමෝටම ස්තූතියී 😍🧡
Created by - Maduranga perera ( perera's diary )
Edited by - Bihan Hasalanka ( Haski Production )
#hanthana #batch_trip #hiking #pererasdiary #kandy #srilanka #travelvlog #foryou #perfect #naturelovers #nature #RUSL #love #onedaytrip

Пікірлер: 74
@MJ_EDITZ17
@MJ_EDITZ17 Жыл бұрын
great explaination,all the best for next hike, we wiil waiting for next video😍😍
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
Thank you malli ❤ 🍃😏
@pavaniamarasinghe7874
@pavaniamarasinghe7874 Жыл бұрын
Wow 😍😍🔥🔥 Great work bro .went back again to that day ❤❤ superb 🥳🥳🔥🔥
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@Shanilkadilshan55
@Shanilkadilshan55 Жыл бұрын
Informative explanation!! Great ❤
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
😍🧡
@vidunikaovindi9148
@vidunikaovindi9148 8 ай бұрын
Great🤩 ❤
@pererastraveldiary
@pererastraveldiary 8 ай бұрын
😍😍
@NimrekaNadeeshani-dc3hr
@NimrekaNadeeshani-dc3hr Жыл бұрын
Thank you me wage video thawath karanna ..road eka explain krna eka godak prayojanawath
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
අනිවාර්යයෙන් subscribe කරලා set වෙන්න , ඉස්සරහට අලුත් දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නවා😍😍😍
@TravelshortsMind
@TravelshortsMind Жыл бұрын
woow Great work
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@sandunudayanka6780
@sandunudayanka6780 Жыл бұрын
Supirii Brother ❤❤
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤ 😊
@SARIsarannaSL
@SARIsarannaSL 11 ай бұрын
Great brother ❤🇱🇰
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
Thank you 😍😍
@sithviduperera8757
@sithviduperera8757 Жыл бұрын
Eeka maru bn ❤😮
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤🍃
@piyumiamarasinghe3130
@piyumiamarasinghe3130 Жыл бұрын
14th❤ much love❤
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@KarunaDisanayaka
@KarunaDisanayaka Жыл бұрын
Veriy nice putha...
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
Thank you❤❤
@Charith.Chanuka
@Charith.Chanuka Жыл бұрын
Supiri 😍👌
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
Thank you 🧡🧡🧡 subscribe කරලා set වෙන්න 🧡😍
@medicoscovers9105
@medicoscovers9105 Жыл бұрын
Aneeee dewiyanneeee😂❤
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
Ay😅
@srilankantravelguide7143
@srilankantravelguide7143 Жыл бұрын
😍
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@sandunimiranda2538
@sandunimiranda2538 Жыл бұрын
😍❤
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤🍃🧡
@dilharipeiris3283
@dilharipeiris3283 Жыл бұрын
❤️❤️🔥
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@himashadilhari2345
@himashadilhari2345 Жыл бұрын
❤🎉
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤❤
@hasthikaellepola9232
@hasthikaellepola9232 10 ай бұрын
❤️❤️❤️
@pererastraveldiary
@pererastraveldiary 10 ай бұрын
😍😍
@kusalaperera9434
@kusalaperera9434 Жыл бұрын
14th ❤🔥
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤❤
@sanduninimesha-kj7rc
@sanduninimesha-kj7rc Жыл бұрын
Meh wage videos thwath daanna ayya❤🥺
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
හරි නංගී 😂❤🎉
@NimrekaNadeeshani-dc3hr
@NimrekaNadeeshani-dc3hr Жыл бұрын
❤❤❤❤❤❤
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
😍😍😍
@sithminiweerawardhana8266
@sithminiweerawardhana8266 Жыл бұрын
❤❤
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@gayathriherath1447
@gayathriherath1447 2 ай бұрын
කොච්චර වෙලා ගියාද බහින්න
@pererastraveldiary
@pererastraveldiary 2 ай бұрын
පැය එකහාමරක් 2 ක් ගියා අපි හිමීට බැස්සෙ
@MareProductions
@MareProductions Жыл бұрын
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@sachinidimanthikaperera3362
@sachinidimanthikaperera3362 Жыл бұрын
14th♥️♥️♥️
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@sadaruwan4307
@sadaruwan4307 Ай бұрын
🤍
@Sonali_ts
@Sonali_ts Жыл бұрын
❤️
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@rashvlogs8064
@rashvlogs8064 8 ай бұрын
Hanthane yanna december awulda. Guide knk hiyaganne khmd. Recommend krna honda knk innwa nm kiyannkoo..
@pererastraveldiary
@pererastraveldiary 8 ай бұрын
December වැස්ස නිසා ටිකක් අවුල් යන්න ලෙස්සන්න එහෙම පුළුවන් , guide කෙනෙක් ඔනෙම නෑ උදේ නගින්න පටන් ගන්න එතකොට අවුලක් නෑ , පාර හොයා ගන්න පුළුවන්
@sldsjgaming196
@sldsjgaming196 2 ай бұрын
Yoo Apita ethana idan guide kenekwa ekkan ynna puluwan weida ?
@pererastraveldiary
@pererastraveldiary 2 ай бұрын
පුලුවන් guide ලා ඔනෙත් නෑ ,දන්න කෙනෙක් ඉන්නවා නන් හැබැයි හොදයි
@sldsjgaming196
@sldsjgaming196 2 ай бұрын
@@pererastraveldiary thanks brother
@emoney_world
@emoney_world 7 ай бұрын
අයියෙ එක ට්‍රිප් එකකට uni එකේ හැමෝම යනවද
@pererastraveldiary
@pererastraveldiary 7 ай бұрын
මේ හන්තාන trip එකට නන් හැමෝම වගේ අවා
@kavindiasinsala8511
@kavindiasinsala8511 Жыл бұрын
14th ❤️❤️❤️
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
❤❤
@arunanishantha9009
@arunanishantha9009 Жыл бұрын
Hanthana kandakada son
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
ඔව් ඔව් හන්තාන තමා 😍🧡
@user-mashi669
@user-mashi669 10 ай бұрын
අයියේ කොච්චර වෙලා ගියාද ගිහින් එන්න
@pererastraveldiary
@pererastraveldiary 10 ай бұрын
හන්තානේ tower තියන තැනට යන්න සාමාන්‍යයෙන් පැය 3 ක් 4 ක් වගේ යනවා , කට්ටිය ගොඩක් ගියොත් තමා සෑහෙන වෙලාවක් යන්නෙ නැත්නම් උදේ 8 ට පටන් ගත්තොත් 3 ට කලින් පහලට එන්න පුළුවන් වෙයී, ලොකු වෙලාවක් යන්නෙ නෑ
@mali-xn6pe
@mali-xn6pe 11 ай бұрын
අපි ගියෙ ඔහොම පාරකින් නෙවෙනෙ
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
හන්තාන සාමාන්‍යයෙන් යන පාර ඔක තමා සමහර විට ඔගොල්ලො උඩට නැග්ගෙ සදගිරි සෑය පැත්තෙ පාරෙන් වෙන්න ඇති අපි එකෙන් තමා බැස්සෙ
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
අනික හන්තානෙ කදු වැටියක් නෙ ඕකෙ කටුසුකොන්ද ඌරා ගල ට යන්න වෙනම පාරවල් තියනවා සමහර විට එක වෙන්නත් පුළුවන් ,
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
හැබැයි මෙ video එකෙ තියෙන්නෙ common use කරන පාර , camping කරන්න site එක තියෙන්නෙත් මෙ පාරෙ
@bihanhasalankasl2712
@bihanhasalankasl2712 Жыл бұрын
කව්ද එඩිට් කලේ😂🎉
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
😊 edit එක superb කියලා හැමොම කියනවා 😌
@sachinidimanthikaperera3362
@sachinidimanthikaperera3362 Жыл бұрын
Maduranga thamai hodatama kale😂😅
@pererastraveldiary
@pererastraveldiary Жыл бұрын
😂මන් ඉතින් වැදක් කරොත් දන්නවා නේ😂😂😂😂
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 12 МЛН
Hanthana Hike_University of Colombo | Hanthane batchtrip
28:07
DAY OUT IN KANDY නුවර රවුමක් 😍 🇱🇰
27:53
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 12 МЛН