ගොම්බානිය | Gombaniya - Sri Lanka | අතරමං වෙන්නෙ නැතුව, survive වෙන්න ඔනෙනන් video එක බලලාම යන්න😌

  Рет қаралды 4,219

Perera’s diary

Perera’s diary

Күн бұрын

ගොම්බානිය කියන්නෙ නකල්ස් කදු පංතියේ උසම මුදුන, ඉතින් මෙ hike එක නන් හිතනවාට වඩා සෑහෙන අමාරුයි, ඉතින් හරියටම නොදැන ගියොත් අපිට වුනා වගේ සෑහෙන කරදර ගොඩකට මුන දෙන්න ඔගොල්ලොන්ට ත් සිද්ද වෙයි🥲 ඉතින් ඔගොල්ලොන්ට එහෙම නොවෙන්න මේ hike එකෙ සම්පූර්ණ විස්තරේ ඒ කිවුවෙ camping එකට ඕන කරන බඩු ගන්න ඔන තැන් ( අපි ගත්තේ වත්තෙගම න් නමුත් හුලුගග town එකෙන් වුනත් ගන්න පුළුවන් ) එතකොට public service වල යන විදිහ , තව වතුර ගන්න තැන් ,පාර වරදින තැන් ඒ වගෙම camping tent එක ගහන්න ඔන තැන්, ඔක්කොම මෙ video එකේ explain කරලා තියනවා තව ගොඩක් අය නොහිතුවාට ඇත්තටම මෙක පැය 7 ක් 8 ක් වගේ යන මේ hike එක, වැරැදි පාරවල් වලන් යන නිසා සෑහෙන අය අමාරුවෙ වැටිලත් තියනවා ( වතුර නැතුව , කෑම නැතුව , අතරමං වෙලා වගේ ) ඒ නිසා වතුර කන්න කෑම බීම ජාති හොදට කලින් සූදානම් ඇතුවම අරන් යන්න , ඉතින් hope you guys enjoy this video 😏😅
Gombaniya Mountain is the highest peak in the Knuckles Mountain Range at 1906 metres above sea level. This hike is designed for adventurous guests who would like to put their physical abilities to the test as well as enjoy the magnificent surroundings of the Knuckles Mountain Range.
The footpath is easily discernible right up to the summit, climbing through tea estates, and areas densely shrouded in lush foliage, with a few clearings and plenty of stunning viewpoints to stop and catch your breath. #gombaniya #knucles_mountain _range #travel #hiking #camping #srilanka #naturelover #foryou #hikingadventures

Пікірлер: 66
@slrevtv
@slrevtv 11 ай бұрын
විස්තරත් එක්ක කියන එක මරු. වීඩියෝ එකත් ලස්සනයි❤️
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
😍😍😍
@sciencewithmaduka1013
@sciencewithmaduka1013 11 ай бұрын
Godak watinawa ithin me wage video, budusaranai oyala hamotama🙏🙏
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
හා හා ඔයාටත් ගවුරවයෙන් බුදු සරනයී . 🙂😌
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 2 ай бұрын
ලස්සන විඩියෝ එකක් ❤
@iranga11
@iranga11 11 ай бұрын
Veido Ekanam Maru 😌❤
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
😍😍 thank you , adu padu monawa hari thiyanawa nan kiyanna 🙂
@sandunudayanka6780
@sandunudayanka6780 11 ай бұрын
Patta machan ❤❤️
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
Thank you bn❤❤❤
@lifewithlatha710
@lifewithlatha710 9 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එකක් මීදුම් එක්කම් වලාකුළු ලස්සනට දර්ෂනය උනා ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම
@pererastraveldiary
@pererastraveldiary 9 ай бұрын
🥰🥰🥰🥰
@amanthadinushan65
@amanthadinushan65 11 ай бұрын
supiri aiyaa🎉 digatama videos dann❤
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
Thanks malli. Digatama set wenna apit ekka.. 🥰🥰🥰🇱🇰
@KavinduGodagamdeniya
@KavinduGodagamdeniya Ай бұрын
Supiri❤
@chathurangalakmal1655
@chathurangalakmal1655 11 ай бұрын
නියමයි කොල්ලො
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
❤❤❤❤ thank you😊
@sachinidimanthikaperera3362
@sachinidimanthikaperera3362 11 ай бұрын
Aiyage videos api hamadama balanawa..ewa dakkama harima asa hithenawa hiking yanne..😊
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
ඊලග පාර නංගිවත් එක්කන් යන්නකො🤣🤣
@TravelshortsMind
@TravelshortsMind 11 ай бұрын
niyamayi
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
❤❤❤
@sithuruwan
@sithuruwan 11 ай бұрын
Supiri bn❤
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
Thank you 😍😍
@lahiruviraj8453
@lahiruviraj8453 11 ай бұрын
Supiri ❤😍😍😍
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
❤❤❤❤
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 ай бұрын
ලස්සන විඩියො එකක්
@pererastraveldiary
@pererastraveldiary 5 ай бұрын
Thank you 😍
@dakshinlahiru5107
@dakshinlahiru5107 11 ай бұрын
Super
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
😍😍
@sachinidimanthikaperera3362
@sachinidimanthikaperera3362 11 ай бұрын
Wow❤❤
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
😍😍😍
@ThusharaKumara-nm7dn
@ThusharaKumara-nm7dn 6 ай бұрын
Supar..❤💪
@pererastraveldiary
@pererastraveldiary 6 ай бұрын
😍😍
@HellodreamersLK
@HellodreamersLK 11 ай бұрын
Aws 🥺
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
😍😍
@IsuruManiksinghe
@IsuruManiksinghe 11 ай бұрын
Malli vedio eka marama lassani.lagadida malli giye?malli oyala tickets aranda giye ?
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
Thank you
@pererastraveldiary
@pererastraveldiary 11 ай бұрын
Ooo අපි ගියේ අගෝස්තු වගේ , tickets ගන්න ඔනේ නෑ full free
@ChaRuX
@ChaRuX 10 ай бұрын
💚🍃💦
@pererastraveldiary
@pererastraveldiary 10 ай бұрын
😍😍
@Leshan_Karunathilaka
@Leshan_Karunathilaka 9 ай бұрын
aiye wattegamin bambarella bus thiyena velava poddak kiynnako mthkainam ude 6.15 bus eken psse aye thiyenne kiytd?
@pererastraveldiary
@pererastraveldiary 9 ай бұрын
Malli bus digatama thiyanawa winadi 30 -45 n wage waththe gamata giyata passe oyata ya ganna puluwan awulak yanne na , ara hike ekata welawa yana nisa puluwan tharan ude yana eka hodayi
@Leshan_Karunathilaka
@Leshan_Karunathilaka 9 ай бұрын
@@pererastraveldiary hri aiye..thank you ❤
@optimaavalon6908
@optimaavalon6908 4 ай бұрын
Great western hike eka vlog kalada? Eka upload karalada thiyenne?
@pererastraveldiary
@pererastraveldiary 4 ай бұрын
නෑ ඒ කාලෙ volg කරෙ නෑ 😬 මොනවාද දැන ගන්න ඔනෙ hike එක ගැන
@optimaavalon6908
@optimaavalon6908 4 ай бұрын
@@pererastraveldiary route eka thamai. Yanne kohomada, eka dawasin puluwan ekakda, train eke giving ethanata yanna puluwanda wage dewal.
@pererastraveldiary
@pererastraveldiary 4 ай бұрын
@@optimaavalon6908 vt.tiktok.com/ZSFvqJ4db/
@pererastraveldiary
@pererastraveldiary 4 ай бұрын
@@optimaavalon6908 great western railway station එකෙන් බහින්න ඔනේ ඊට පස්සෙ රෙල් පාර දිගේ ඉස්සරහට යනකොට තියනවා යකඩ පාලමක් ඒ පාලමට කලින් ඒ එක්කම දේවාලෙකට යන්න ගල් පඩි පෙලක් තියනවා එතනින් තමා hike එක පටන් ගන්නෙ දේවාලේ පිටිපස්සෙන් අඩි පාර තියනවා අඩි පාර දිගෙම යන්න පාර වරදින්නෙ නෑ , සාමාන්‍යයෙන් පැය 3 - 4 වත් යනවා hike එකට , one day යනවනන් උදේම පටන් ගන්න වෙනවා හැබැයි මන් කියන්නෙ camping එකක් විදිහට යන එක තමා හොද කියලා
@pererastraveldiary
@pererastraveldiary 4 ай бұрын
මන් දාලා තියන post එකක link එකක් ඔය තියෙන්නෙ එකෙ phone number එහෙම තියනවා call කරලා තව විස්තර අහලා යන්න , ගමෙ කෙනෙක් ගෙ num එකක්
@SAR4NGA_
@SAR4NGA_ 8 ай бұрын
🤩
@pererastraveldiary
@pererastraveldiary 8 ай бұрын
😍😍
@hasthikaellepola9232
@hasthikaellepola9232 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pererastraveldiary
@pererastraveldiary 10 ай бұрын
😍 hasthika ayiye 😍
@janiththarindu3393
@janiththarindu3393 8 ай бұрын
Malli gombaniya giyoth yna dwsa camp krla eelga dwse enna puluwn da gedra. Dws deken
@pererastraveldiary
@pererastraveldiary 8 ай бұрын
පුලුවන් අපිත් එහෙම තමා ගියේ සිකුරාදා රෑ පිටත් වුනා සෙනසුරාදා hike එක කරලා රෑ camping එක කරා , ඊලග දවසේ ඒ කිඋවෙ ඉරිදා ගෙදර අවා
@lakshanillangasinghe8592
@lakshanillangasinghe8592 4 ай бұрын
Brother, tent බඩු rent කරේ කොහන්ද?
@pererastraveldiary
@pererastraveldiary 4 ай бұрын
මන් අරන් ගියේ මගෙ බඩු set එක බන් ගොම්බානිය කිට්ටුව නන් මන් හිතන්නෙ tent ගන්න තියෙයි කියලා මාතලෙන් හරි නුවරින් හරි අරන් යන්න තමා වෙන්නෙ
@miyurunishara2407
@miyurunishara2407 10 ай бұрын
අයියෙ දැන් යන්න පුලුවන්ද .මෙ දවස්වල වහිනවද.ටිකට් හරි අවසර හරි ගන්න ඔනද reply pls ❤️‍🩹
@pererastraveldiary
@pererastraveldiary 10 ай бұрын
නැ නැ අවසර නන් ගන්න ඔනෙ නෑ
@pererastraveldiary
@pererastraveldiary 10 ай бұрын
යන්න නන් පුළුවන් හැබැයි වැස්සෙ යන එක නන් ටිකක් අමාරුයි , කොහොමත් ගොම්බානිය ට වසි බර කාලගුණය ක් තමා තියෙන්නෙ අවුරුද්දේ වැඩි කාලයක් කොහොමත් ( කාලගුනේ සැරින් සැරේ වෙනස් වෙනවා ) මේ ටිකේ කොහොමත් වැස්ස නේ ඒ නිසා අනිවා වැස්ස නන් ඇතී , වැස්සෙ යන එක නන් අමාරුයි මල්ලි video එක බලන්න ඇති නේ , අර ගල් පොත්තෙ නගින නන් අමාරු වෙයී, adventures යන්න ආස නන් පුළුවන් ඉතින්
@miyurunishara2407
@miyurunishara2407 10 ай бұрын
Thx අයියෙ ❤️‍🩹
@miyurunishara2407
@miyurunishara2407 10 ай бұрын
Thx අයියෙ ❤️‍🩹
@udayapriyankara8001
@udayapriyankara8001 9 ай бұрын
උඩ වතුර තියෙනවාද?
@pererastraveldiary
@pererastraveldiary 9 ай бұрын
නැ පහලින් අරන් යන්න ඔනේ , video එකෙ අපි වතුර ගන්නෙ කැලෙට ඇතුල් වෙන්න කලින් ඊට පස්සෙ පැහැදිලි තැනක් වතුර ගන්න නැ එ නිසා අනිවා වතුර අරන් යන්න
ගොම්බානිය Gombaniya hiking  Knuckles  4k
30:17
Tharindu saranga
Рет қаралды 3,9 М.
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 52 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Sri Lanka’s Best Kept Secret | Knuckles Mountain Escape
22:48
Dravis and Anna
Рет қаралды 30 М.