දෙනෝදහසක් මැද මේ දැන් හන්තානයේ සඳගිරි මහසෑය ඉදිරිපිට ගැයුණු විශ්මිත ගීත නාදය 🎶 Hanthana New Song

  Рет қаралды 85,190

Subaga Tv

Subaga Tv

Күн бұрын

Пікірлер: 230
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
හාමුදුරුවෝ පොඩි වුනාට වැඩනම් ලොකුයි! දවසක බුදු සසුන බබලවන්න හිමියනේ!
@bmudalige3992
@bmudalige3992 Жыл бұрын
Babalai balan hitapankoo
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@@bmudalige3992 ඔව්, බබලයි තමයි! ඔයා කැමතිනම් බලා ඉන්න, ඒකට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ!😊
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@bmudalige3992 ඌයියා වුනාද ඔයාට ? 😹
@diane427
@diane427 Жыл бұрын
සුවපත් වෙවා දකස හාමුදුරු නමට දීර්ග ආයස ලැමෙශා❤❤❤🎉🎉🎉🎉🎉
@diane427
@diane427 Жыл бұрын
සාදුසාදු සාද🎉🎉🎉🎉
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් තරුණ පොඩි හාමුදුරුවෝ මුලිකත්වය දෙමින් තරුණ ගායකයන් දිරිගැන්වීම ඉතා මත් හොදයි තෙරුවන් සරණයි!!
@wkshiran3684
@wkshiran3684 Жыл бұрын
බුදු සසුන බබලවන්න මගේ ආයුෂත් ඔබ වහන්සේට ලැබේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .
@roshanlakshan933
@roshanlakshan933 Жыл бұрын
මම Live show ply කරල තිබුනත් මේ වගෙ ලක්ශ ගනම් ප්‍රේක්ශක ජනතාවක් නැරඹීම සම්බන්දවත් මෙවන් නව නිර්මාණ වැඩකට මුල පුරන්න ලැබීමත් මට ලැබුනු සතුටක් භාග්‍යයක් ඒ වගේම මාව සහභාගි කරගත් (guitar play) කරන නමියත් අවස්ථාව දුන් අපෙ හාමුදුරුවන්ටත්ගොඩක් ස්තුති ඒවගේම පිං ඒ වගේම video බලපු ඉහල ප්‍රතිචාර දුන් සැමටත් ස්තුති තෙරුවන් සරනයි....❤❤️🙏😊☸️🎹(keyboard player)
@sadun952
@sadun952 Жыл бұрын
පන්සලෙන් දුරස් වූ තාරුණ්‍ය නැවත වරක් එක්වෙමින් පවතිනවා 🙏❤️ හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ මේ කරන අපමණ කැපකිරීමට 🙏
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝාදු👃🙏ාඝාදුඝාදු👃🙏🙏👃👃🙏🙏🙏🙏🙏
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 6 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ සුවාමින් වහන්සේ ලාගේ පිං බලයෙන් අපේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ පින්බලයෙන් අපේ මව් බිම අපේ බුදු දහම සදා කල් රැකෙත් වා සාදු සාදු සාදු 🙏🙏🙏පුතේ ගොඩක් ලස්සනයි මේ ගීතය බුදුසරණයි
@DamithaSapugodage
@DamithaSapugodage 6 ай бұрын
හරිම ලස්සන. වැඩක්.තෙරුවන්.සරණයි.ඔබවහන්සේට.ඉක්මනටම. සනිපවෙන්න.
@sanjanaadikarisanjana6368
@sanjanaadikarisanjana6368 Жыл бұрын
ඇග කිළිපොලා ගියා මේ ගීතය අහද්දි . ඇත්තටම තාමත් තාරුණ්‍ය හරිම නිර්මාණශීලී . ගොඩාක් පිං ඔබ අප සියලු දෙනාටම . තෙරුවන් සරණයි .❤️🙏
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 10 ай бұрын
ඇග කිලිපොලා ගියෙ ඇයි ඔයාට හංකුචු තියෙනවද🤣🤣🤣
@today5498
@today5498 Жыл бұрын
හරිම ලස්සන 😍තනුවක්,වාදනයත්,කටහඩත් ,දක්ෂ දරුවෝ තිදෙනෙක්,💪ඉදිරියට තව තව ගීත නිරිමාණය කිරිමට හැකියාව ලැබේවා,❤️ජය ජයම වේවා මල්ලිලාට,සදගිරිසෑ වහන්සෙගේ ආශිර්වාදය ලැබේවා ,තෙරුවන් සරණයි🙏🙏🙏
@kumarijayathilake8686
@kumarijayathilake8686 Жыл бұрын
APE HAMUDURUWANE PARISSAMIN .PUDUMA SATHUTAK EHETA KADNULAK.OBA WAHANSE ETHULU SAHASAMBANDAWANA SEMATA SAMMA SAMBUDU SARANAI!!!!!!!!!
@dilhanidilhani2412
@dilhanidilhani2412 Жыл бұрын
Harima lassanai
@Subagaart
@Subagaart Жыл бұрын
හරිම ලස්සනයි ඒ ගායනය ඇත්තටම ගොඩක්ම සතුටුයි තරුණ දරුවන් බුදු දහමට මේ තරම්ම ලං වෙලා තමන්ගේ උතුම් දහමේ ගුණ වර්ණනා කිරීම ඒ අයගේ හිත් ඇද බැඳගන්නේ සඳගිරිසෑයේ පූජ්‍ය ධම්මාලෝක ස්වාමීන් වහන්සේයි ඔබ වහන්සේගේ ඇති කරුණා ගුණයට මිනිස්සු මලට රොන් ගන්න එන මී මැස්සන් වගේ සඳගිරිසෑයේ හැමදාමත් රැඳේවි ඒ පින ඔබ වහන්සේ වැනි උතුම් බුදු පුතෙකු මෙලොවට දායාද කල දෙමාපියන් නිවන් දකින්න ඕන හතර වරිගයම සංසාරෙන් එතෙර වන්නට ඔබ වහන්සේ කරන මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏
@sooriar6256
@sooriar6256 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sooriar6256
@sooriar6256 Жыл бұрын
අතිදක්සයි වටිනව,,,😮😮😮😮😮😮
@kamaniperera3848
@kamaniperera3848 Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරනයී 🙏 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ! මේ කාර්‍ය නිම කර ලෝ වැස්සන්ට ධර්මය අවබෝධ කර ඔබ වහන්සේ ත් නිවන කරා යාමට ශක්තිය ලැබේවා !🙏🙏
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ අපේ පොඩි සාදු ඇතුලූ සියලුම දෙනාට තෙරුවන් සරණයි
@renoreno4033
@renoreno4033 10 ай бұрын
ඔබ.වහන්සෙට ගොඩාක් පින් අපේ.හාමුදුරුවනේ තරැන.පරපුර.ආගම.දහමට.සම්බන්ධ වෙන.වැඩ.කරනවාට 🙏🙏🙏🙏
@maaliharshinu373
@maaliharshinu373 Жыл бұрын
මෙවන් හමුදුරැවරැ සැම පන්සලකම වැඩ සිට්නවනම් කොයි තාරන් අපෙ දරැවන්ට ආදරසයක්ද බලන්න මොන තාරන් ලස්සන ගිතයක්ද එ දැරැවගෙ හැකියව අනුව ගයන්න ඉඩ සලසා දුන්නෙ හමුදුරැවො 🙏🙏🙏 අපෙ පොඩ් හමුදුරැවටද සබහගි උන දරැවටද දළදා හමුදුරැවන්ගෙ පිහිටයි
@formycountry373
@formycountry373 Жыл бұрын
ඔබවහන්සෙ කරන්නෙ විසාල සේවාවක් සාසනයට ලගම භවයකදි නිවන සාක්ෂාත් වේවා ඔබවහන්සේට 🙏🙏🙏 නිරාගාමිකයන් බිහිකරන දෙමව්පියන් ඉන්න සමාජයක මෙවැනි තරැනයන් දැකීම සිතට සැනසීමක් ඔවුන්ව එකතු කර සාසනය ගොඩ නගන්න ගන්න උත්සහයට ඔබවහන්සේට ප්‍රනාමය 🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
හරිම ලස්සනයි ගායනය තෙරුවණ් සරණයි පුතාලට තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@chichitara1939
@chichitara1939 Жыл бұрын
ස්වාමින් වහන්ස ඔබට සියලුම වැඩ කටයුතු කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදු සසුන බැබළවීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@lanipatrina2775
@lanipatrina2775 Жыл бұрын
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේ ඇතුළු ගීතය ගායනා කල සැමටත් සහසම්බන්ද වූ සැමට සම්මා සම්බුදු සරණයි !!🙏🙏🙏
@raniheen281
@raniheen281 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මහලු තරතවියක් කරන්නේ 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@chambaokumathini8049
@chambaokumathini8049 Жыл бұрын
දෑසට කදුලක්.ආවා පුතේ අපෙ හාමුදුරුවවන්.වහස.ඇතුලු සැමට තෙරැවන් සරනයි 🙏🙏🙏
@qtrqtr6403
@qtrqtr6403 Жыл бұрын
කියන්න වචන නැ හරිම ලස්සනයි පිං ඇත්තො එකට එක තුවෙනවා කියන්නේ මෙකට තමා බුදු සරණයි සැමට
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
පුතේ ඔයා ගායනය කරපු විදිහට හිතට තැන්පත් ගතියක් දැනුනා පද රචනය හරිම ලස්සනයි
@manggalikadamyant3950
@manggalikadamyant3950 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@CharityDeA
@CharityDeA Жыл бұрын
මේ ධෛර්‍යමත් පින්වත් තරුණ ස්වාමින්වහන්සේට ශක්තියක් වෙන සියලුම දෙනාට සෙතක්ම වේවා! 🌼🙏🌼
@mnrraja105
@mnrraja105 Жыл бұрын
🙏🙏🙏
@latasalan4900
@latasalan4900 Жыл бұрын
සදගිරි සැයේ පිහිටයි සියලුම දෙනාට
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Жыл бұрын
ඔබවහන්සේට තව තව බුදු සසුනට යෝධ වැඩ කනරන්න ශක්තිය ධයිරිය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
කාලෙකට පස්සේ අලුත් රසවත් ගීතයක් අසන්න ලැබුනා.. ලංකාවට ආපු ගමන් එනවා. සැම දෙනාටම තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ඇතුළු සියලු දෙනා ටම දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි
@indranithennakoon9472
@indranithennakoon9472 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මේ තරුණ දරුවන්ට තෙරුවන් සරණයි මෙවන් නිර්මාණ තවත් ඉදිරි පත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා 👏👏👏👏👏👏
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා හරිම ලස්සන යි පුතා තෙරුවන් සරනයි .
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
අපේ පොඩි හමුදුරැවනේ තෙරැවන් සරණයි ඹබ වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා දලදා සමිදු පිහිටයි
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch 11 ай бұрын
ගොඩක් ලස්සනය් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි
@aththanayakaherath291
@aththanayakaherath291 Жыл бұрын
දීර්ඝ සුභ ගමනක් යන්න සක්තිය දයිරිය ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරනයි ,🌷🌷🌷🌷🌷
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Harima lassanayi a puthala ta sadagiri ..se radunge saranayii..rekawaranayi....pinwath sawamin wahanseta mage namas karaya wewaaa...sadu sadu sadu....
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
නියමයි බුදු සරණයි 🙏🙏🙏
@chandralatha2479
@chandralatha2479 Жыл бұрын
හරිම ලස්සනයි මේ සිංදුව අදමයි අහන්න ලැබුණේ නීර්මානසීලි සිංදුවක් බුදු සරණයි පුතෙ ඔයාට ❤❤❤
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
හරිම ලස්සනයි පුතාලාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා සම්මා සම්බුදු 🙏🙏🙏🙏
@tharupawan6236
@tharupawan6236 Жыл бұрын
මගෙ එකා නමිදුවා ජයවේවා කොල්ලෝ❤️🙏තවට් ඉදිරියට යන්න ලැබේවා🙏
@sandayageethani2372
@sandayageethani2372 Жыл бұрын
සසුන් කෙත බබල වන්න අපේ ස්වාමින් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා 🙏
@shadow_gaming_99-e14
@shadow_gaming_99-e14 3 ай бұрын
Ikman suwaya ladewa himiyani.
@hansiaraliya5249
@hansiaraliya5249 Жыл бұрын
.....හන්තානට පායන සද ..... අපේ පොඩි හාමුදුරුවෝ... ඔබ වහන්සේට තෙරැවන් සරණයි! ඉක්මනින්ම සුවපත් වේවා!
@Sanjeewa3344
@Sanjeewa3344 Жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනයි , තවත් නිර්මන කරන්න ශක්තිය ලැබෙවා,බුදුසරණයි යලුවා,
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 4 ай бұрын
ඉතාම ල්ස්සනට මිහිරියට ගයනා කරනවා ලස්සනෛ පුතේ තෙරුවන් සරනය් අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🇱🇰🇱🇰💐💐💐 තරුණ දක්ශයින් සොයා යේම ඉතාම කාලෝචිතතෛ අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏☸️☸️ ❤❤❤
@kantikanti-gu2fx
@kantikanti-gu2fx Жыл бұрын
ඔබ වහසේට ඉක්මන් සුවය පතන අතර මේ කරන සියලු දේට සියලු යහපත labewai පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.! 🙏🙏🙏🙏🙏🙏
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 Жыл бұрын
අපේ හාමුදුරුවනේ අද අපේ රටෙන් ගිලිහී යන තාරුණ්‍යයත් +පන්සලත් ඔඛ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
@poornikapoornika9227
@poornikapoornika9227 Жыл бұрын
තෙරුවන් සරණයි ........ හරිම ලස්සනයි
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ,තෙරැවන් සරනයි...
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
තෙරුවන් සරණයි අපේසුවාමින්වාහන්🙏🙏ඒගීතයහරිමලස්සනයිහැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤
@formycountry373
@formycountry373 Жыл бұрын
ලස්සන කටහඬක් ලස්සන සිංදුවක් 👍👍 ❤❤❤❤
@dammikamolligoda5127
@dammikamolligoda5127 Жыл бұрын
තෙරුවන් සරණයි මේ හැමෝටම ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ස්වාමීන්වහන්සේ ඇතුලු මේ සදහා සහසම්බන්දවී සිටින. සියලුම දෙනාටම නිදුක් නීරෝගි සුවය අදිටන් කරමි.ඉතාමත් ලස්සන මිහිරි සිත්සනසාලන නිර්මාණයක්. තෙරුවන් සරනයි. 🙏🙏🙏🌸🌸🌸
@thamarakumari6629
@thamarakumari6629 Жыл бұрын
harima.ලස්සනයි පොඩි හාමුදුරුවනේ සියලු දෙනටම බුදු සරණයි
@කුමාරි-ර2ඨ
@කුමාරි-ර2ඨ Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි අපෙ හාමුදුරුවෝනිට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි 🙏
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
හරිම අපූරු ගීතයක්‌. 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🇸🇦🇸🇦
@sheelaherath4408
@sheelaherath4408 Жыл бұрын
සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@dayarathnayake
@dayarathnayake Жыл бұрын
උතුම් බුද්ධ පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!! ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවය ලැබේවා !!"
@KamaRyy-t4p
@KamaRyy-t4p Жыл бұрын
බුදු සරනයි අපේ හමූදූරැවනේ හරිම ලස්සනයි
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 Жыл бұрын
Harima lassanai.budusaranai.suba anagathayak!
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Maubimae අනාගතයේ දරුවන් වෙනුවෙන් කරන වැඩසටහන ඔබ වහන්සේට බොහොම pin theruwan saranai 🙏🙏🙏💐💐💐💐💐
@MhmdMhmd-qi5ds
@MhmdMhmd-qi5ds Жыл бұрын
තෙරැවන්සරනයි සාදු සාදු සාදු
@sriyanisamara4382
@sriyanisamara4382 Жыл бұрын
Ithama manaram githayak.. ape swamin wahanse ethulu siyalu denatama dirgayu wewa theruwan saranai
@dilhaniperera1401
@dilhaniperera1401 Жыл бұрын
Harima lassanai theruwan saranai oba samata a wagema podi hamuduruwanta ikman suwaya prarthana karanawa
@nilanthihettiarachchi5510
@nilanthihettiarachchi5510 Жыл бұрын
හරිලස්සනයි බුදු සරනයිසැමටම පොඩිහමුදුරැවනේ පිං
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Ай бұрын
Lassanai bs ape hamuduru wane❤❤❤
@wasanthasuraweera-gr1lp
@wasanthasuraweera-gr1lp Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@abcxyz8031
@abcxyz8031 Жыл бұрын
නමස්කාරවෙව අපෙ හාමුදුරුවනේ අපෙ රටට මිනි පහනක් ඔබවහන්සේ
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
අපේ හමුදුරුවනේ ජයසිරි මහා බෝසමිදු ගේ පිහට ටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාටම🙏🙏
@subahettiarachchi4814
@subahettiarachchi4814 3 ай бұрын
Uthum nivanama obavansata nivanama ladava tharuvansaranai siyaluma danata❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 ගීතය ගායනය හරිම ලස්සනයි ....a දරුවන්ටත් තෙරුවන් සරණයි ....අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@kamaniperera3848
@kamaniperera3848 Жыл бұрын
මේ දරුවන්ගේ නිර්මාණය අති ශ්‍රේශ්ටයි.💐
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
හාත්පස පිස්සු නටන සමාජයක් මැද ඉදගෙන මේ පොඩි කොල්ලො පැටව් ටික කරපු මේ සත්ක්‍රියාව හරිම ප්‍රශංසනීයයි! ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේටනේ මේ පූජාව!!! පුතෙ උඹලට මේ කල වෙහෙස මහන්සිය, මේ කල කැපකිරීම, මේ උපදවාගත් පින් සසර භව ගමන සුන්දර සැපවත් වගේම දවසක නිවී සැනහෙන්න හේතු වාසනා වේවී!!! මට මතක් වෙන්නේ දෙව්ලොව හොදම සංගීතඥයා පංචසිඛ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදු ගුණ ගායනා කිරීම. එය අසා සිටි ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පංචසිඛය ඔබේ ගායනාව ඉතා මනරම් යැයි පැවසුවා. එය අගය කරා. පුතේ ඔයාලත් අද කරේ දෙවෙනි වතාවට එයමමයි!
@renukamudalige1259
@renukamudalige1259 Жыл бұрын
හරිම ලස්සනයි ❤⁣තුරැණුවන් සරණයි සැමටම
@bestnice-cu5vl
@bestnice-cu5vl Жыл бұрын
❤❤❤very nice God bless all ❤❤ ❤
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුදෙනාටම
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 Жыл бұрын
Daruwan yahamagata ganna akatama apa හාමුදුරුවන්ට tharuwan saranai 🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadagori.sarajanan.wahanset.namaskara.wewa.siyaludenatama.teruwan.saranai
@نيلاتي
@نيلاتي Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ රට වටන් බුදුසරණයි ❤❤❤❤❤
@manojsuranga6084
@manojsuranga6084 Жыл бұрын
තෙරුන් සරනයි. ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට.
@ramaniemerrinnagedecosta1082
@ramaniemerrinnagedecosta1082 Жыл бұрын
Theruwan saranai ape hamuduruwanta athuku puthalata budu sasuna babala wannata shaktiya dhahiriya labewa sadu sadu sadu
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබවහන්සේට ! සැමට .
@sunethrawan6764
@sunethrawan6764 Жыл бұрын
lassanai ape hamuduruwanae obata deergauwewa budusaranai🙏🙏🙏💐💐💐
@KumaraKumara-p9x
@KumaraKumara-p9x Жыл бұрын
බුදු සරනයි අපෙ හාබුදුරැවනේ
@nimalrathnasiri2518
@nimalrathnasiri2518 Жыл бұрын
අපෙපොඩිහාමුදුරුවන්ටර්‍ඉතාඉක්මනින්සුවපත්වෙවා
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Harima lassanai budu saranai sub kara passata prasiddawai sinduwa
@chathusamarakoon3887
@chathusamarakoon3887 Жыл бұрын
Hamotama theruwan saranai ape phode suwa mienwahanse athulu seyaluma denata
@neronero6980
@neronero6980 Жыл бұрын
Sadu sadu sadu budusaranai ❤❤❤☸️☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@TheMmary193
@TheMmary193 4 ай бұрын
හාමුදුරැවන්ගෙ කකුල මොනාවෙලාද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@sass3013
@sass3013 Жыл бұрын
සතුටුයි,සියලුම දෙවියන්ගේ පිහිටයි
@teresafer522
@teresafer522 Жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐හරිම ලස්සන යි තෙරැවන් සරනයි හැම දෙනටම
@ksaskaka7819
@ksaskaka7819 Жыл бұрын
පුතා ඔයාල ගෙ හැකියාව න් තවත් වැඩි දියුණු වෙනවා. මෙ වගේ ආගමික කටයුතු වල ට සහභාගී වන තරැන කැල සතුටුයි ගරැ ස්වාමීන් වහන්සෙට නිරෝගී සුව ය පාර්තනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🌺🇱🇰🇱🇰🇱🇰🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳3 🌺ලෝකයේ කොතන හිටියත් හදවතින්ම ලංකාවේ 🇱🇰🇱🇰🇬🇳🇬🇳
@gayanwarshapperumaarchchil3219
@gayanwarshapperumaarchchil3219 Жыл бұрын
Age hirigadu awa…eththatama godak mihiri…තෙරැවන් සරණයි
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Tharunyayata dena ida hari vatinawa swamini oba wahanseta ikman suwaya pathanawa
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
කකුල මොනවා වෙලාද හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උතුම් තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏w🌹🌹🌹🌹🌹
@CharityDeA
@CharityDeA Жыл бұрын
Very nice voice! 🙏
@firstfirst7132
@firstfirst7132 9 ай бұрын
Sadu sadu sadu apae hamuduruwanae magae namas karaya vaewa sadu sadu sadu
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН
හදවතේ හාමුදුරුවෝ Gangasiripura Dhammaloka Thero Sandagiri Maha Seya Hanthana | Viridu Nalin
3:29
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН