Happy Hour - Saranga & Dinakshie | Episode - 01 | 2023-01-08 | Hiru TV

  Рет қаралды 464,078

Hiru TV

Hiru TV

Жыл бұрын

Happy Hour - Saranga & Dinakshie | Episode - 01 | 2023-01-08 | Hiru TV
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutv #hirutvlk #happyhour #happyhourhirutv

Пікірлер: 586
@nilukakumari2077
@nilukakumari2077 Жыл бұрын
කවුරු කොහොම කිව්වත් මොනවා කිව්වත් හරි අවංකවම එඩිතර කතා කරන කෙල්ලෙක් යුරේනි ගැන මං හරිම ආසයි♥️♥️♥️♥️♥️
@richheartSL
@richheartSL Жыл бұрын
👍👍
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 10 ай бұрын
Yes
@ashanisewwandi99
@ashanisewwandi99 10 ай бұрын
Yes
@niroshakumari2491
@niroshakumari2491 8 ай бұрын
Yes
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
දිනක්ෂි. ඇත්තටම අනිත් නිලියෝ සුදු වෙන්න හදනවා. හැබැයි මම කවදාවත් හිතුවේ නෑ ඔයා ඔය skin color එකෙන් ඉඳියි කියලා. ඇත්තටම තලෙලු පෙනුම පට්ට ලස්සනයි දිනක්ෂි 💗..
@Neothefish
@Neothefish 4 ай бұрын
Saranga kalu kellanta kamati wage first Umali now Dinakshi. Saranga wage lassana pirimiyek ehema wena eka hodai 😁
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
යුරේනිට අවුරුදු 39ක්. මන් හිතන්නේ ලංකාවේ හොදටම තමන්ගේ පෙනුම maintain කරන නිළිය. මුලින්ම දැකපු පෙනුමමයි තාමත්
@thakshiladilrukshi3743
@thakshiladilrukshi3743 Жыл бұрын
ne 35
@dloved4456
@dloved4456 Жыл бұрын
Ganiyekge penuma waharenna ganne amma knk unama. Ureni wayasata giyata amma knk wela na. Oita wada daruwo inna lassana samanya ganu mn dakala thiyanawa make up nathuwa
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
@@dloved4456 nodakin Gon gani..ru very pretty
@revo_island
@revo_island Жыл бұрын
Ambo ow habai ekanam... Anushka and Yureni galapenavada😅😂
@Sadiigirl01
@Sadiigirl01 Жыл бұрын
31 bn😂
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
මුලින්ම යුරේනිට විශ් කරනවා program එක ඉහළින් ඉහළටම යන්න.. ✋ මරූ ආ program එක..👌 යුරේනී කවදත් හිනා සාගරයක්.. ✋
@liyanaperera6998
@liyanaperera6998 Жыл бұрын
පලවෙනියටම යුරේනි අක්කට හදවතින්ම සුබපතනවා මේ වැඩසටහන ලස්සනට කරගෙන යන්න. අක්ක නිවේදනය කරන style එකට මම ගොඩක් කැමති. දිනක්ශියි සාරන්ග අයියයි ලස්සනට අද උත්තර දුන්නා. ඔයාලා මොනව ඇන්දත්, කොච්චර සැහැල්ලුවෙන් ජීවිතේ ගතකලත්, ඔයාලා දෙන්නා ජීවිතේ දිහා හරිම බුද්දිමත්ව බලනවා. දවසින් බාගෙකට වඩා පන්සල් පල්ලි දුවන කෙනෙක්වත් ඔච්චර අවබෝධයෙන් ජීවිතය තෙරුම් අරම් නැතුව ඇති. ඔයාලා අනික් අයගෙ සිතුම් පැතුම් ජීවත් වෙන විදිහ විවේචනය නොකර ඒ දේවල් දිහා සතුටින් අවබෝධයෙන් බලන විදිහට මන් හරිම ආසයි. කවුරු මොනවා කිව්වත් ඔයාලා ඔය වගේම ලස්සනට අදින්න. ඔය වගේම ජීවිතේ විදින්න.
@dineshbro868
@dineshbro868 Жыл бұрын
"මම ඉන්නව කියන්නෙ මේ වැඩසටහනේ බලාපොරොත්තුවෙන්න එපා විනීතවවත් හැදියාවවත් තියෙයි කියල 😂"
@richheartSL
@richheartSL Жыл бұрын
👍👍
@madu9570
@madu9570 Жыл бұрын
මොනා උනත් කෙලින් කතා කරනවා 😁😁
@thilinidahanayaka9877
@thilinidahanayaka9877 Жыл бұрын
ඇත්ත ඈ
@user-uv4cf9dc8o
@user-uv4cf9dc8o 2 ай бұрын
I felt it 😂
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
ඊළඟට ශනූ & දින්නා ගේන්න කියන අය කෝ බලන්න ?? 👍👍😍😍❤️‍🔥❤️‍🔥
@thanujalumbini1407
@thanujalumbini1407 Жыл бұрын
ඊගාවට ශේෂාද්‍රිවද🤣
@kasunienjalee8186
@kasunienjalee8186 Жыл бұрын
Shanu one😍
@thehidden4478
@thehidden4478 Жыл бұрын
too early to bring them
@rusiththanuja
@rusiththanuja Жыл бұрын
👌👌👌😁😁😁
@chandananuwansiri9084
@chandananuwansiri9084 Жыл бұрын
අපෝ රේ ද් ද තමයි
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
තුන්දෙනාගෙම අදහස් හරිම ශෝක්. විවෘතයි. ඒ වගෙම ඇත්ත. ගොඩක් enjoy කලා program එක.
@revo_island
@revo_island Жыл бұрын
💯👍
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Жыл бұрын
දරුවෝ ගැන ජීවිතේ විදින එක ගැන ඒ කියපු ටික සුපිරියි..
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 Жыл бұрын
හොඳ වෙලාවට ලමයි දහම් පාසැල් ගියෙ 🤣🤣🤣
@ritacaldera1712
@ritacaldera1712 Жыл бұрын
මම නම් මේ දෙන්නට හරීම කැමතියි ,හොදින් ජීවිතේ විදින දෙමව්පියන් යුවලක්,ඒක එයාලගේ දරුවටත් සතුටක්,ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ ,ජීවිතේ කොච්චර දිගද කෙටි ද කියල කියන්න කවුරුත්ම දන්නේ නැහැ ඒක නිසා හැකි උපරිමයෙන් ජීවිතේ විදිය යුතුමයි ,ඔයාලට ජයෙන් ජයම වේවා
@user-ig3rm1kc3l
@user-ig3rm1kc3l Жыл бұрын
අම්මෝ යුරේනි අක්කනම් මරු..😂🤍✨, එයා කරන ඕනෙ program එකක්.බැලුවෑකි, මරු අප්ප 🤍
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
මොනවා වුනත් ඇත්තම ඇත්ත කථා කරනවා. ආදරෙයි සරා සහ දිනා ❤️
@sameerasampath3154
@sameerasampath3154 Жыл бұрын
ඇත්තටම
@wasanamanik1453
@wasanamanik1453 Жыл бұрын
දිනක්සිිගේ කලර් එක හරිම ලස්සනයි i like this cupal
@sumudusewwandi656
@sumudusewwandi656 Жыл бұрын
ජීවිතය විදින මිනිස්සු .....👍👍💐
@sandunipiniwarshawi6546
@sandunipiniwarshawi6546 Жыл бұрын
ඊලගට ගේන්න අනිවාර්යයෙන්ම ශනූ & දිනේශ් ගමගේ...❤️ හා නේද යුරේනි අක්කී❤️‍🔥
@san-wg6iu
@san-wg6iu Жыл бұрын
So true that Saranga’s fashion sense has definitely changed . I remember he once came to a show with UGG boots and a jogger , just like he just got out from bed 😂 Well done Dina ❤
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
More like now he has a wife with good fashion sense…
@chamilakanthi3469
@chamilakanthi3469 Жыл бұрын
ව්නෝදාත්මකයි.යූරේනි ෆුල් ඕපන් කතා කරනව.සාරාංග දිනක්ෂි සෝක් කපල් එක අනේ.love u gys.oll the best.❤
@dayakannangara7645
@dayakannangara7645 Жыл бұрын
The happiest couple, who live their life to the fullest.❤🔥🤩The best choice for the program 'Happy Hour'! 👌
@sass3013
@sass3013 Жыл бұрын
යුරේනි ඔබ කිව කතාව සහතික ඇත්ත දිනෙක්ෂි බැන්දට පස්සේ සාරංග හරි හැන්සම් ප්‍රබෝධමත්ව සතුටින් ඉන්නවා
@arunavinash6682
@arunavinash6682 Жыл бұрын
Yes of course
@hashini--1098
@hashini--1098 Жыл бұрын
බැනලා ෆේස් බුක් එකේ comente දාපු උන්ට ඇඩෙන්නම කීවා දෙන්නා.හොද වැඩේ කුහක හැත්තට..ආදරෙයි දිනා 😍සරා
@Sheeli12
@Sheeli12 Жыл бұрын
Oya ehm dl ati fb eke dn methna hoda kena wenn hduwta
@hashini--1098
@hashini--1098 Жыл бұрын
@@Sheeli12 අනේ මම නම් බැනලා නෑ.එදා ඉදන් මම මෙ දෙන්නට ආදරෙයි ....
@shanikanayanathara7647
@shanikanayanathara7647 Жыл бұрын
කුහක විදිහට බනින අයට හොදටම කියල දුන්න ...මරැ.....♥♥♥
@imeshasewmini6279
@imeshasewmini6279 Жыл бұрын
කාලෙකින් පට්ට ෆනී ප්‍රෝග්‍රෑම් එකක්😍❤️ good luck youreni akki.❤️ පටන් ගත්තෙම ආසම කපල් එක්කකින් නිසා හොයාගෙනම බලන්න ආවෙ ❤️❤️❤️
@indifreesia846
@indifreesia846 Жыл бұрын
ආදරෙයි යුරේනි එදත් අදත් හෙටත් හැමදාමත්🤗😘 Congratulations🙏💐
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
Congratulations Yureni. And its nice to see Dinakshi and Saranga in the programme. God bless you Yureni. ❤️❤️❤️
@manjulahewa7612
@manjulahewa7612 Жыл бұрын
They enjoyed because their parents helped. I have two kids can’t doing anything because I have to do everything by my self. Your luckey to have your parents. Respect any time to your your parents ❤❤
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Wow 😍❤️ Thank you all ❤️❤️
@samanthilakpathirana
@samanthilakpathirana Жыл бұрын
ලස්සනයි .සිනාව පිරි වැඩසටහනක් 😍 සුභ පතනවා හැමෝටම 💕ආදරෙයි යුරේනි එදත් අදත් හෙටත් හැමදාමත්🤗😘 Congratulations🙏💐
@virajinisandrasagara4211
@virajinisandrasagara4211 Жыл бұрын
Wow it was really good..All the best Yureni for the new program and love you guys and God bless you ❤️❤️
@srinathkithsiri8940
@srinathkithsiri8940 Жыл бұрын
Adumen sanwara kama maninna be,e issara Hana miti adahasa,jivithya vidinna ona vidawanna newei💕💕💕
@deeveer1539
@deeveer1539 Жыл бұрын
1st one is a topper..was so entertaining..hope this show become a success..Dinakshie n Saranga always fun to watch.
@chathuryagimhani2074
@chathuryagimhani2074 Жыл бұрын
Really enjoyed the show specially bcoz of Loving Dinakshi and Saranga aiya... ❤❤❤
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
ලස්සනයි .සිනාව පිරි වැඩසටහනක් 😍 සුභ පතනවා හැමෝටම 💕
@dila1249
@dila1249 Жыл бұрын
Super program Yureni, good luck going forward. Dinakshi and Saranga, are one of the most attractive couples I've seen. When they are featured in any program, their attitude is great.
@BabyGirl-zs3sx
@BabyGirl-zs3sx Жыл бұрын
It is definitely a happy hour..❤️😍
@upamalikanawarathna4034
@upamalikanawarathna4034 Жыл бұрын
Nice programme , really a happy hour enjoyed.❤️❤️
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
Happy hour ආරම්භ කරපු විදිය ගොඩක් හොදයි.මොකද කිව්වොත් ආසම කරන දෙන්නෙක් තමා දිනක්ෂි සාරංග කියන්නේ ඒ වගේම යුරේනි ඔයත්.හරිම විවෘතයි ඔයාලා තුන්දෙනා.යුරේනිට සුභ පතනවා ඔයාගේ program එක ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා.ආදරෙයි ඔයාලා තුන්දෙනාට. All The Best 2023. ❤❤❤💕💕💕❤❤❤
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
ගොඩක් කැමති තුන් දෙනාටම හරිම ලස්සනයි වැඩසටහන ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏❤️
@shanisusan5016
@shanisusan5016 Жыл бұрын
මම ආවේ ඇදුම් ගැන හොයන්න නෙවෙයි.. program eka maru.. ❤ ❤
@rsmfernando
@rsmfernando Жыл бұрын
Hi Ureni, I totally love the fact that you got these two online for your first show, you look fantastic as always..Saranga i couldn't agree with you more (ur opening remarcks} Wishing you all the best.
@bilyoma
@bilyoma Жыл бұрын
I'm a fan of yurenis energy, congratulations on Ur new program And good luck 👍👍
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
Thnk u යුරෙනි අක්කා අපි වෙනුවෙන් මේ වැඩසටහනක් ගෙනාවට ..සුබ පතනවා......❤️
@Shana_.
@Shana_. Жыл бұрын
eyalata salli hambawenawa😂😂😂
@user-ch9vq3pc2j
@user-ch9vq3pc2j 8 ай бұрын
​@@Shana_.ද්ද්ද්ද
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
Attatama lassany programe ek...❤️❤️
@charathitharanga2399
@charathitharanga2399 Жыл бұрын
Aththatama lassana program ekak.congratulations ureni.❤❤❤
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 Жыл бұрын
Such a beautiful program ❤❤
@deepasanjeevani5067
@deepasanjeevani5067 Жыл бұрын
ලස්සනයි පුතේ 🙏👌වැඩ සටහන ❤අද ලස්සන කපල් එකක් ගෙනාවේ 🙏ඉදිරියටම යමු 🌹ජේසු පිහිටයි 🙏
@amalinaduni7763
@amalinaduni7763 Жыл бұрын
ලස්සනයි program aka apith godak sathutu una thank u ❤❤❤
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Yureni is really talented beautiful young lady. This program will become superb coz of her ...Go girl! Love u 💗
@peachy_koo2687
@peachy_koo2687 Жыл бұрын
Definitely a happy hour 😂❤️
@ayeshamaduwanthi3110
@ayeshamaduwanthi3110 Жыл бұрын
මාරයි programme එක 🧡🧡👍
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
මාත් ආසම තුන්දෙනක්❤️❤️❤️නියමයි❤️👍🔥
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
very nice program .❤️
@sadewsithara7999
@sadewsithara7999 Жыл бұрын
අන්න පොයින්ට් එක සරංග අයියේ . බලන්න බැරිනම් නොබලා ඉන්න ඔනේ බලන්න හොද නැත්තම් දහම් පාසල් යවන්න ඔනේ 😃😃
@navokarunarathne9892
@navokarunarathne9892 Жыл бұрын
❤❤❤ well done
@dul8380
@dul8380 Жыл бұрын
Good job, Ureni. Keep it up.❤😍
@thus9719
@thus9719 Жыл бұрын
යුරේනි අක්කා ලස්සනට programme එක කරනවා.. තව.. සාරංග දිනකෂි මුලින්ම ආපු නිසා අති සාර්ථකයි
@nipunikavindi2300
@nipunikavindi2300 Жыл бұрын
Kawru kohoma kiwuath meka a minissu kamatji vidihata jivithe vidina minissu . Aththatama mn nan hina una lassanai ❤
@theekshishakya7219
@theekshishakya7219 Жыл бұрын
❤️This is very funny program.actually i think this program is best for stress low.
@revo_island
@revo_island Жыл бұрын
Yeah.. because Yureni always like that type👍
@harshanisadamali1708
@harshanisadamali1708 Жыл бұрын
Supper !!!!!
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
අම්ම්මොහ් මරු අනේ. සතුට තමා හැමෝවම ජීවත් කරවන්නේ. ❤ තුන්දෙනාම ශෝයි ❤❤️‍🔥🍻🍻
@sudeshikasewwandi9219
@sudeshikasewwandi9219 Жыл бұрын
Words that speak lightly from the heart❤️
@m.qsallay9073
@m.qsallay9073 Жыл бұрын
I really like the way Yureni dress herself and like her a lot❤❤
@ninalanka1874
@ninalanka1874 Жыл бұрын
Hi happy days budusarni Wow so nice good 👍 luck finally .and gating batte budusarni davi phtai the 🌹🌹🌹🌹💯💯💯💯💘💘👧💘
@sajithmanethsari5796
@sajithmanethsari5796 Жыл бұрын
හරිම හොද සිතුවිලි අනෙ ලස්සන ජොඩුව ගොඩක් ආදරෙ ❤️❤️❤️❤️❤️❤️ නිතර හිනාවෙලා ඉන්නෙ 🙏🙏🙏🙏🙏🙏
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා හරි ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏❤❤❤❤💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@ilk1831
@ilk1831 Жыл бұрын
It was cool.. ❤
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 Жыл бұрын
හිරු මරු ❤️❤️❤️❤️ program ekaa.thundenatama ආදරෙයි .ureni best
@pasindumalshan9134
@pasindumalshan9134 Жыл бұрын
Ekanam Atta Dinakshige Wedding concept eka godak follow karanawa . eka wow 😍
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Happy new year Yureni. It's indeed a lovely program.
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Because of Yureni, I come to see. She is amazing 😍
@coolmusic4009
@coolmusic4009 Жыл бұрын
Yureni අක්කි ලස්සනයි ❤️❤️ Funny program😘❤️
@nethmihewage5645
@nethmihewage5645 Жыл бұрын
favorite couple ❤
@sanju4866
@sanju4866 Жыл бұрын
යුරේනිටයි දිනක්ෂිටයි සාරංගටයි ගොඩාක් කැමතියි❤එයාලට ගොඩාක් අය බනින නිසා තමයි කැමති❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
Wooooow 👍👍
@sashrydewmini2952
@sashrydewmini2952 Жыл бұрын
ගොඩක් ලස්සනයි 😀😀
@nadeesandu7904
@nadeesandu7904 Жыл бұрын
මම ඔය තුන්දෙනාටම ගොඩාක් කැමතියි good luck ureni 🌹🌹🌹
@sadunisankalpana4889
@sadunisankalpana4889 Жыл бұрын
අනේ ශෝක් යුරේනි අක්කී ඔයා නම් ...program එක නම් මරු.....හැමදාම බලන්නම් ....❤️
@sathsarijeewanka8474
@sathsarijeewanka8474 Жыл бұрын
Cute couple ❤️& suparb presenter ❤️
@UserUser-fb2rq
@UserUser-fb2rq Жыл бұрын
Yurenita suba pathanwa❤️ .. e wagema dinakshi th sarangtath suba pathnwa hemath oye innwa wage adren satutin Inna kiyala gold belss ❤️❤️❤️❤️❤️❤️❤️❤️💓
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
Nice program and best presenting
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 Жыл бұрын
ලස්සනයි අද බැලුවා
@sadisam4320
@sadisam4320 Жыл бұрын
Enjoyed the program
@piyumiudara2485
@piyumiudara2485 Жыл бұрын
Best couple 😍🌹
@udeshaweerasekera5594
@udeshaweerasekera5594 Жыл бұрын
Eththatama relax una All the best Yurenii
@user-qr6nl2oq8q
@user-qr6nl2oq8q Жыл бұрын
හොද යාලුවෝ ඒකයි ඕන දෙයක් කතා කරන්න පුලුවන්.ලස්සනයි
@arulmoorthi3068
@arulmoorthi3068 Жыл бұрын
Hiru niyamai නියමයි නියමයි
@rashinitharushika4929
@rashinitharushika4929 Жыл бұрын
Very entertaining😍♥️♥️
@imalkamadhushani5536
@imalkamadhushani5536 Жыл бұрын
ඇත්තටම ලස්සනයී.ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා හිනා වෙලා බැලුව ඉවර වෙනකල්.ආසම තුන් දෙනෙක්.😘😘😘
@malanisamarakoon1305
@malanisamarakoon1305 Жыл бұрын
Shoi උරෙනි ඔයා jaya wewa.. මැණික 😘❤❤
@anukshikajasenthu-liyanage2399
@anukshikajasenthu-liyanage2399 8 ай бұрын
Really enjoyed this episode. Such a relaxed couple and down to earth. ❤ good luck Yureni akki with the program ❤
@hansanisandamali9587
@hansanisandamali9587 Жыл бұрын
Wow that's wonderful ☺️😀 Hina sagarayk 😁♥️
@sajinisulochana9273
@sajinisulochana9273 Жыл бұрын
අමිමෝ මරු ඇ.සාරංග අයියා දිනක්ෂි අක්කා සුපිරි කපල්.යුරේනි අක්කත් good present .i lov it
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
Program eka super ❤😘 love you all ❤
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
All the best Yoreni ✌️very nice program.. Good luck. ❤️
@dilinirajakaruna8125
@dilinirajakaruna8125 Жыл бұрын
Wow ! This program deserves the name “ Happy hour “ 😂
@manudula9035
@manudula9035 Жыл бұрын
nice program.බලනකොට වෙලාව යනවා තේරුනේ නෑ
@damithnishanpimmachcharige9067
@damithnishanpimmachcharige9067 Жыл бұрын
Good show
@ireshamadashani3245
@ireshamadashani3245 Жыл бұрын
අනිවාර්යයෙන් api.බලනවා .akki..ලස්සනයි
@induminiindumini274
@induminiindumini274 Жыл бұрын
හරිම ලස්සනයි .❤️❤️❤️❤️
@woyanthihewamarambage4744
@woyanthihewamarambage4744 Жыл бұрын
Man asama cpl ekak a wagema urenith.❤Anika lamai hambuna kiyala cpl life eka amataka karanna hoda na.ehema unama lamaintat loku y’a ama wadayak eka. Oyala denna inna widiya tama hodama ❤
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 37 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН
Deepthi Samaga Paththaren Eha Discussion - (2024-06-02)
44:03
ITN News - Sri Lanka
Рет қаралды 98 М.
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
Типичный банан 🍌 #shorts #глазунов #юмор
0:18
ПОМЫЛ МАШИНУ #shorts
0:26
Паша Осадчий
Рет қаралды 2,4 МЛН
100❤️
0:19
MY💝No War🤝
Рет қаралды 17 МЛН
Robber Got Robbed By Former Marine Officer #trending #heros #superman
0:13
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 3 МЛН