හැමෝම ආදරෙන් මගේ ආලින්දයට ගොඩවෙලා යන්නකෝ🏕️📚🌹

  Рет қаралды 9,411

Saara's World

Saara's World

Күн бұрын

Пікірлер: 128
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 2 ай бұрын
ගොඩක් ලස්සනයි.හරිම චාම්.ඒ සුදු පාට හිතට අමුතු සැනසීමක් ගේනවා.ඔයාට සුබම සුබ දවසක්.. 💜💜💜💜🌷
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ බුදු සරණයි ඔයාට
@himalidesilva5527
@himalidesilva5527 2 ай бұрын
මාත් බඩු අඩුවෙන් තියාගන්නෙ එතකොට හරිම පහසුයි අක්කිගෙ ගෙදර චාම් බව පිලිවෙල වර්ණ ගැලපීමට මම හරිම ආසයි ❤️
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ආදරෙයි ❤
@sujeewadissanayaka7419
@sujeewadissanayaka7419 5 күн бұрын
Harima lassanai bs nangi oyata
@Saaras_world.
@Saaras_world. 5 күн бұрын
Thank you ආදරෙයි ❤😍
@Rmb-f8i
@Rmb-f8i 19 күн бұрын
හරිම ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 19 күн бұрын
Thank you ♥️
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
ලස්සනයි ලස්සනයි ane marama ලස්සනයි theruwan saranai ඔයාට 🎉🎉
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ බුදු සරණයි ඔයාට
@dilakshani553
@dilakshani553 2 ай бұрын
ඔයා නම් හරිම සරල කෙනෙක් ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@sujathaekanayake602
@sujathaekanayake602 19 күн бұрын
Charming Living room ❤❤
@Saaras_world.
@Saaras_world. 19 күн бұрын
❤❤❤
@nadiradilhani2906
@nadiradilhani2906 Ай бұрын
So beautiful
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@RoshanNalinda-qo7ur
@RoshanNalinda-qo7ur 2 ай бұрын
මමත් ආස ඔයාගෙ වගෙ ගෙදරකට මමත් කවදා හරි ඔයා වගේම ගෙදර ඔය විදිහටම හදා ගන්නවා. ඔයාට බුදු සරනයි. හරිම ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඔයාට පුලුවන් ❤ තෙරැවන් සරණයි
@nilanthiarosha1153
@nilanthiarosha1153 2 ай бұрын
වෙනද වගේම අදත් ලස්සන වීඩියෝ එකක්....
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@Thesanya697
@Thesanya697 2 ай бұрын
අනේ හරිම ලස්සනයි. පිළිවෙලයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 ай бұрын
Harima lassanai harima piliwellai 👍👍👍👍🤩🤩🤩🤩
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
@@janakiwijesekara4670 Thank you ♥️
@akilromesh2282
@akilromesh2282 2 ай бұрын
Math oya wagemai.නිතරම ge watta as karanawa.harima lassani. Ane mal pala wikunnane nadda.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
පැල හදන්නේ ඉතින් මානසික සුවයට තමා ❤❤
@dilanipriyadarshani-jp7vk
@dilanipriyadarshani-jp7vk 2 ай бұрын
harima cham lassanai.oyage daily ,weekly cleaning routing ekat apit ekka share kra gnnako.eka hoda mortivation ekak wei.good luck .busa
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ මම Cleaning routing එකක් අරන් එන්නම්කෝ 🤗
@shehaniwithanage3048
@shehaniwithanage3048 2 ай бұрын
Piliwelata thiya gnna hari amarui babala ekka.eyala hadi karanwa.amth hari asai lassanata thiya gnna
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
බබාලාගේ සෙල්ලම් බඩු දාන්න කූඩයක් තියාගන්න .එයාලට කියලා දෙන්න සෙල්ලම් ඉවරවෙලා බඩු කූඩෙට දාලා අස්කරන්න❤🥰🤗
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 2 ай бұрын
ලස්සනයි 🎉❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@jananisakunthala2677
@jananisakunthala2677 2 ай бұрын
Ane hari lassanai..❤️
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@NadeeNadee-zd3zo
@NadeeNadee-zd3zo 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@ericfernando9307
@ericfernando9307 2 ай бұрын
ඇත්ත ඔහොම තමා ලස්සන, මගේ ගෙදරත් ඔය වගේමයි බඩු අඩුයි එතකොට තමා ලස්සන ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ ගෙදර❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 2 ай бұрын
Harima lassanae
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
අනේ සාරා අද හරීම ලස්සනයි ලිවින් ඒරියා එක මගෙත් ඔහොමයි මගේ හස්බනුත් කැමතිම එහෙමයි චාම්බව සරල ඩීශන්ලුක් එකක් එවිට අපිට රැදී ඉන්න ආස හිතෙනවා නේද සාරා ක්ලීන් කරන්නත් අපිට පහසුනේ ජිවත් වෙනවා කියන්නේ...සතුට සැනසිමයි...... ගොඩාක් ලස්සනයි බුදුසරණයි සාරා ගුඩ් නයිට් ..............
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඔයා පිලිවෙලට ලස්සනට ඉන්න කෙනෙක් කියලා හිතෙනවා . ආදරෙන් සතුට්න් ඉන්න බුදු සරණයි ❤
@inokafernando-ps7le
@inokafernando-ps7le 2 ай бұрын
හරිම ලස්සනයි පිළිවෙළයි ඔයාගෙ සාලය
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@nadiradilhani2906
@nadiradilhani2906 Ай бұрын
❤❤❤❤❤
@kumarisarathchandra9153
@kumarisarathchandra9153 2 ай бұрын
Sweet and simple very nice.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@studiopedia9871
@studiopedia9871 2 ай бұрын
ස්තූතියි ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
❤❤❤❤
@Chandaniaa00
@Chandaniaa00 2 ай бұрын
🌹🌹🌹
@manoriabeywickrama532
@manoriabeywickrama532 2 ай бұрын
So beautiful neat and tidy house
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@h.r.pdahanayaka2835
@h.r.pdahanayaka2835 2 ай бұрын
Mamath kemathi badu ad uwen thamay lassanay
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
❤❤❤❤
@SamanaleeBalasooriya
@SamanaleeBalasooriya 2 ай бұрын
Lassanayi aunty piliwelayi... ane gedara anith aya ko eyala balannath asayi..
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ ගෙදර අයට නිවාඩු නෑ
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 2 ай бұрын
Clean neat and beautiful.👍
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@sasinigunawardhana1942
@sasinigunawardhana1942 2 ай бұрын
Beautiful ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@madulifestyle2280
@madulifestyle2280 2 ай бұрын
Harima lassanai.cham akki. oya perahara balanna awada akka?
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
අනේ නෑ නංගී .චූටි දුව මේපාර A/L නේ ඉතින් පාඩම් කරනවා .මේ දවස්වල කොහෙවත් යන්නේ නෑ . ඔයා පැටවු ට්කත් අරන් ගියාද 🥰
@madulifestyle2280
@madulifestyle2280 2 ай бұрын
@@Saaras_world. ana bari una.me 4 dena kohoma hadle karannada?chutiyata masa 7. labana aurudda hitiyot, yanawa.😍
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 ай бұрын
Ammo ada tama atula dakke❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඉතින් ලස්සනයිද ❤
@kasunlakshitha-fk1it
@kasunlakshitha-fk1it 2 ай бұрын
හරිම ලස්සනයි ආන්ටි. පිලිවෙලයි❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you පුතේ ♥️
@nalikapriyadarshani6049
@nalikapriyadarshani6049 2 ай бұрын
Harima ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@dilulife4456
@dilulife4456 2 ай бұрын
ලස්සන විඩියෝ ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 2 ай бұрын
ලස්සනයි..ගොඩාක්❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@AmilaRoshanthi
@AmilaRoshanthi 2 ай бұрын
ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@nilukakumari1752
@nilukakumari1752 2 ай бұрын
ගොඩක් ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@nilanthirajapakse402
@nilanthirajapakse402 2 ай бұрын
Lassani
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@YamunaMalkanthi-i8i
@YamunaMalkanthi-i8i 2 ай бұрын
Lassanai ❤ oya nangi photo thiyaganne kohomada
@IsharaLakmini-kv4hg
@IsharaLakmini-kv4hg 2 ай бұрын
Lassanai ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@jananisakunthala2677
@jananisakunthala2677 2 ай бұрын
Ara mal bysaical eka hadagaththa ekakda
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඔව් Video එකක් දාලා lතියනව ❤🤗
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 2 ай бұрын
Lassani ❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ ආදරෙයි අක්කේ
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 ай бұрын
@shinestar1589
@shinestar1589 2 ай бұрын
මම ආස ත් හිස් ව තමයි ගොඩක් බඩු නැතිව
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඔයා හරි අහිංසකයි
@DEWKITHCHAMIKARA
@DEWKITHCHAMIKARA 2 ай бұрын
Harima nice but ayi oya gedara janel open karanne nathe oyta lassana garden akkuth thenwane
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
මම උදේට දොර ජනේල අරිනවා ❤
@shinestar1589
@shinestar1589 2 ай бұрын
ආදරේ යි මිස් ❤️බුදුසරණයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ආදරෙයි ❤ බුදු සරණයි
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
සෙනෙහසේ නවාතැන....ලස්සනයි නංගි.අර මුල්ලෙ තියෙන ගහේ නම කියන්නකො.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ආදරෙයි ❤ ඒක අක්කා ක්‍රෝටන් එකක්
@Deepika-gh4ns
@Deepika-gh4ns 2 ай бұрын
👍👍👍👍
@ManoshikaSubashini
@ManoshikaSubashini 2 ай бұрын
Poth රාක්ක ya ain karanm hari neda
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඇයි ඒක කැතයිද ❤
@InokaPerera-xm1tz
@InokaPerera-xm1tz 2 ай бұрын
Lassanai akki ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@Anoma164
@Anoma164 2 ай бұрын
Nice video dear ❤👍
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@prabhajanaki4517
@prabhajanaki4517 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
@shinestar1589
@shinestar1589 2 ай бұрын
මහත්තය ට බලන්න ෂෙයාර් කළා ඔන්න......
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඔයාගේ ගම කොහෙද
@shinestar1589
@shinestar1589 2 ай бұрын
ඒක හැමෝම කියන දෙයක් මිස්. මම තව ආසයි නැතිබැරි අහිංසක කෙනෙක් දැක්ක ම පුළුවන් විදිහට කීයක්ම හරි දෙන්න. මට නැති උනාට කමක් නෑ. ඒ දුන්න එක හැමදාම මගේ හිතට සතුටක්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටියේ මිස්. මම දැන් ඉන්නේ ඕමාන් වල. අනේ මිස් තවම මාස 5 යි. වෙන්නේ. මම හරිම ආසයි මල් වවන්න එළවලු වවන්න. මගේ මහත්තය ත් හරි ආසයි මිස් ගේ ගෙදර අර මුල්ලේ තිබුනේ අර ඩොට් ඩොට් තියන මල් වර්ග යට. එකයි විශේෂ යෙන්ම ෂෙයාර් කළේ එයාට. ගොඩක් එක එක මල් වර්ග එයා ළග තියනවා. තාම ඉතින් ගේ හදල නෑ. ඉන්න පුංචි යට පලක් හදාගන්න ඕන. මොනා නැති උනත් මිස් වගේ ලස්සන ට මිදුල නම් හදනවා මිස්. මිස් කියන්න වගේ ඒකට සල්ලි ඕන නෑනේ නේද. මේ ගෙදර අය හරිම හොදයි. මගේ ගෙදර ඉන්න ව වගේ තමයි. ඒත්. මගේ රත්තරන් රට තරම් මට වෙන කොහෙවත් වටින්නේ නෑ. පුළුවන් වොනොත් අවුරුද්දේ න්. යන්න හිතාන ඉන්නේ මිස්. මම මිස්ට හරිම ආදරෙයි. ඒ මොකද අනිත් අය වගේ එක එක වැඩි වැඩ නැති නිසා කතා වත් සාමාන්‍ය යි. ඇදුමත් එහෙම යි. ගමනත් එහෙම යි. ඒ නිසා බලන්න අහන්න කැමැතියි. Msg එක ගොඩක් දිග උනා මිස්.ඒකට සමාවෙන්න.මිස් ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
@@shinestar1589 අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඔයා දන්නවද මම විවහා වෙනකොට මහත්තයගේ රැකියාවයි මේ ඉඩමයි විතරයි තිබුණේ .දැන් මට ගෙයක් වාහනයක් ව්‍යාපාරයක් මේ ඔක්කොම උත්සාහය නිසා . ඔයාට පුලුවන් ජීවිතේ දිනන්න👍 පාලුවක් දැනුනම මට කියන්න මම අහගෙන ඉන්නම්❤ ස්තුටින් ඉන්න .තෙරැවන් සරණයි
@shinestar1589
@shinestar1589 2 ай бұрын
@@Saaras_world. බොහොම පින් 🙏🏾 බොහොම ස්තුතියි මිස් 🌹❤️
@nirmalaherath7357
@nirmalaherath7357 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@manoriabeywickrama532
@manoriabeywickrama532 2 ай бұрын
So beautiful
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 2 ай бұрын
ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@HDIresha
@HDIresha 2 ай бұрын
❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
@pvPriyanthi
@pvPriyanthi 2 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@AnushikaDilhari
@AnushikaDilhari Ай бұрын
❤❤
@freeeducation3587
@freeeducation3587 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Ай бұрын
❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@noname-nf9pp
@noname-nf9pp 2 ай бұрын
❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
අද දවසෙන් ටිකක්🌼New zealand 🌼
18:54
Thari perera🧡
Рет қаралды 68 М.