KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදරක හදවත කුස්සිය යි. ඒදේ පිරිසිදුව තබාගමු.|kitchen cleaning routine |night time cleaning routine
19:11
Kitchen Upgrade under a Budget- 3rd and final video අඩු වියදමකින් මුළුතැන් ගෙය අලුත් කරගමු
13:21
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
01:01
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
When mom gets home, but you're in rollerblades.
00:40
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
එන්න මගේ කුස්සිය පිරිසිදු කරමු💁|kitchen counter top deep cleaning tricks
Рет қаралды 28,956
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,1 М.
Keshala Sandamini | life style | Anagi Craft
Күн бұрын
Пікірлер: 70
@nilminifernando9771
2 ай бұрын
පුලුවන් බඩු එකම පාටකින් අරගන්න එතකොට මුලුගේම තවත් ලස්සනයි තෙරුවන් සරනයි දුව
@anagihelaproducts4684
2 ай бұрын
@@nilminifernando9771 අනේ බොහොම ආදරෙයි ඒ ආදරණීය උපදේශයට ....මම ටිකෙන් ටික එහෙම ගන්නම් කුස්සියේ බඩු ටික 🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰❤❤❤❤❤❤
@ranjinigunathiake780
2 ай бұрын
Thank u maath nitharama oya widiyata karanawa..❤🎉❤🎉❤🎉
@anagihelaproducts4684
2 ай бұрын
ඒකනේ පිළිවලය ලස්සනට ඉන්න කැමති අය එහෙම තමයි...❤❤❤❤❤ බොහොම ස්තූතියි ඔයාට.🥰
@anuruddikaskumarii4725
2 ай бұрын
Nangi oya oya msl pela auwen tiyannedda.monawada dana pohoram
@anagihelaproducts4684
2 ай бұрын
@@anuruddikaskumarii4725 ඉදලා හිටලා නිල් කැට පොහොර වලින් ඇට දෙක තුනක් වතුරට දානවා අක්කේ.🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗 මම මල් පැල වෙනම අවුවෙන් තියන්නේ නෑ.ඒත් කුස්සියේ ජනේලේ ගාවින් තියනවා .එතනට පොඩි අවුරැල්ලක් වැටෙනවා උදේට...මේවා indoor plant විදිහට හදන්න පුලුවන් ඒවා නිසා ඒක ඇති අක්කේ එයාලට.❤❤❤❤
@d.h.perera2163
2 ай бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි❤❤
@anagihelaproducts4684
2 ай бұрын
@@d.h.perera2163 ඔයාගේ ආදරණීය වචන වලට බොහෝම ස්තූතියි ❤❤❤❤❤🥰🥰🥰🥰
@NiroshaJayalath-sm5et
Ай бұрын
Akka Ara powder eka Moka DA calming Kara LA a
@anagihelaproducts4684
Ай бұрын
@@NiroshaJayalath-sm5et කොයි එකද නංගී බේකිං සෝඩා ගැනද ඇහුවේ 🤗🤗🤗🤗🤗
@NiroshaJayalath-sm5et
Ай бұрын
@@anagihelaproducts4684 ou Akka thank you,,budu saranini akka 💐❤️🙏🙏🙏
@anagihelaproducts4684
Ай бұрын
@@NiroshaJayalath-sm5et budu saranai patiyoo ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
@lakshan5271
Ай бұрын
Rice cooker eka ainenma thiyanna athakota thawath ida thiyenawa wage penawa
@anagihelaproducts4684
Ай бұрын
@@lakshan5271 බොහොම ස්තූතියි ඔයාට ....❤❤❤❤බුදු සරණයි
@madaviruwanthi7911
2 ай бұрын
Thank you very much dear
@anagihelaproducts4684
2 ай бұрын
Most welcome 😊❤️❤️❤️❤️❤️
@thanujawasanthi1144
2 ай бұрын
වෙනත් KZbin නාලිකාවකින් දැකලා මමත් හදා ගත්තා tile වල කුණු දූවිලි ඉවත් කරන විදිය , ආප්ප සෝඩා+ විනාකිරි දියර+ විම් දියර+ වතුර දාලා ස්ප්‍රේ බෝතලයකට දාලා අවශ්‍යය වෙලාවට පිහිදාන්න..
@anagihelaproducts4684
2 ай бұрын
බොහොම ස්තූතියි dr ❤❤ .මමත් try කරල බලන්නම් ඒ විදිහත්.
@udasijayanidu9241
2 ай бұрын
❤❤❤❤
@thilinilakmali7472
2 ай бұрын
Lassanai piliwelai ♥️
@anagihelaproducts4684
2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 🥰❤❤❤❤ බුදු සරණයි.❤
@MithilaSeneviratne-px4mz
2 ай бұрын
වෝල් එකෙ තියෙන්නේ ස්ටිකර් එකක්ද
@anagihelaproducts4684
2 ай бұрын
@@MithilaSeneviratne-px4mz නෑ dr ඒක ටයිල් එකටම ආපු ඩිසයින් එකක්.🤗🥰❤
@Sahirugdi
2 ай бұрын
කේෂලා මැඩම් මම සහිරු 😊😊😊
@anagihelaproducts4684
2 ай бұрын
සහිරු පුතා ❤❤❤❤
@kavithabastian5725
2 ай бұрын
Nice vlog sis
@anagihelaproducts4684
2 ай бұрын
Thank you so much darling ❤❤❤❤❤❤🥰🥰🥰🥰🤗🤗🤗
@erandidissanayake1878
2 ай бұрын
Ada thamai mama oyawa dekke nangi. Attatama watinawa .
@anagihelaproducts4684
2 ай бұрын
@@erandidissanayake1878 අනේ බොහොම ස්තූතියි අක්කේ ❤❤❤❤❤ බුදු සරණයි 🥰
@erandidissanayake1878
2 ай бұрын
@@anagihelaproducts4684 lagadida patan gatte nangi. Harima sathutui . Mokada hemotama karanna puluwan widihata kiyala dena nisa . Idiriyatama yanna. Samahara aya hita riddawai . Ewa duwillakatawath maim karanna epa. Good luck . Budusaranai
@erandidissanayake1878
2 ай бұрын
Nangi wathura walata condis danna etakota maduruwo enne. Ape office eke ehema karala thibba as karana aunty mamath eken dena gatte. 🥰
@anagihelaproducts4684
2 ай бұрын
@@erandidissanayake1878 ඔව් අක්කේ ලගදි පටන් ගත්තේ.🤗 අනේ බොහෝම පින් ඔයාට මේ ආදරණීය වචන වලට . පුදුමාකාර සතුටක් වගේම ශක්තියක් මේ වචන වල තියනවා අක්කේ .❤❤❤🥰🥰 හැමදාම මගේ නාලිකාවත් එක්ක ඉන්න .මගේ ජීවිතෙන් ආදරණීය ඔයාලා වෙනුවෙන් දෙන්න පුලුවන් ගොඩක් දේවල් මම ඉස්සරහට ගේනවා අනිවාර්යයෙන් අක්කේ .🥰🥰🥰🥰 ❤❤❤
@anagihelaproducts4684
2 ай бұрын
බොහොම ස්තූතියි අක්කේ ඒ දේ මම දැනගෙන උන්නේ නෑ.❤❤❤❤🤗🥰@@erandidissanayake1878
@AchalaGoonaratna
2 ай бұрын
Music adu karanna, oya kata karana eka ta apahasui
@anagihelaproducts4684
2 ай бұрын
@@AchalaGoonaratna අනේ බොහොම ස්තූතියි ❤ .මටත් ඒක පස්සෙයි තේරුනේ.ආයෙත් වීඩියෝ දාද්දි music sound අඩු කරන්නම්...🤕🤕🥰
@DHartsandcrafts
2 ай бұрын
Wall eke thiyena stickers eka gana kiyanna
@anagihelaproducts4684
2 ай бұрын
අනේ dr ඒක stiker එකක් නෙමෙයි ඒක ටයිල් එකටම ආපු එකක්.❤
@DHartsandcrafts
2 ай бұрын
Thanks eka lassanai
@sakuvlog-official
2 ай бұрын
Ane math ema knkun hitola thiyanawa 🥰
@anagihelaproducts4684
2 ай бұрын
🤗🤗🤗🤗🤗
@TeklaNiroshini
2 ай бұрын
❤❤adamae dakke
@anagihelaproducts4684
2 ай бұрын
@@TeklaNiroshini ආදරයෙන් පිළිගන්නවා මගේ නාලිකාවට ❤❤❤
@NilminiSwarnakumari
2 ай бұрын
Oya sticker ekak da dala tiyenne
@anagihelaproducts4684
2 ай бұрын
@@NilminiSwarnakumari අනේ නෑ dr මේක මගේ ටයිල් කැටයේම තියන මෝස්තරයක් .❤❤❤
@madaramaduwanthi4304
2 ай бұрын
Oya kiwa hunange prashne oya wagema mathath thiyenawa.
@anagihelaproducts4684
2 ай бұрын
අනේ ඒකනේ හූනෝ අපිට කොලේ වහල කුස්සියට එන්නේ ❤❤❤❤
@GayanKumara-w4c
2 ай бұрын
අදමයි vedio දැක්කේ නංගී ඔයා marry කරපු කෙනෙක්ද වයස කීයද? හරිම ලස්සනයි vedio එක ❤❤❤❤❤ බුදුසරණයි
@anagihelaproducts4684
2 ай бұрын
බොහෝම ස්තූතියි අක්කා ...❤❤❤❤ මම marry කරල ඉන්නේ අක්කා .මට වයස 30 යි 🤗...හැමදාම මගේ චැනලයත් එක්ක ඉන්න...බුදු සරණයි ❤❤❤❤
@GayanKumara-w4c
2 ай бұрын
@@anagihelaproducts4684 ආ ඒමද හරි නංගී මටත් ඒ වයසම වගේ තමයි මට 31 යි නංගී බුදුසරණයි
@anagihelaproducts4684
2 ай бұрын
@@GayanKumara-w4c බොහෝම සතුටුයි අදුනගන්න ලැබීමත් මට මේ වගේ ආදරණීය ඔයාලාව අක්කේ.❤❤❤❤හැමදාම මගේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න...බුදු සරණයි.🥰🤗
@GayanKumara-w4c
2 ай бұрын
@@anagihelaproducts4684 හරි නංගියෝ ❤️❤️❤️ බුදුසරණයි
@redwood3037
Ай бұрын
හූනො ගැවසෙන තැන්වල ට කපුරු බෝල තියන්න. ටික දවසක් යනකොට හූනො කරදරය නැති වෙයි
@anagihelaproducts4684
Ай бұрын
අනේ බොහොම ස්තූතියි මම එහෙම කරල බලන්නම් 🥰🥰🥰🥰🥰❤❤❤❤❤
@KumudiniNishanthi
2 ай бұрын
ග්ලවුස් දාගෙන අස්කරන්න ගන්න එක අත්වලට හොදයි
@anagihelaproducts4684
2 ай бұрын
@@KumudiniNishanthi ඔව් dr ග්ලවුස් එවෙලේ තිබ්බේ නැති නිසා මම ශොපින් කවරයක් දාගන එවෙලේ වැඩේ කරගත්තා🤗🤗🤗 .ග්ලවුස් දෙකක් අරන් තියාගන්න ඕනේ.🥰🥰❤
@SNSHimasaSNSHimasa
2 ай бұрын
ලස්සනයි ,වතුර bottle wala මදුරුවන් bo වෙනවා mokakda danne😊
@anagihelaproducts4684
2 ай бұрын
බොහෝම ස්තූතියි ඔයාට...❤❤❤❤ .මදුරුවන්ට මමනම් මොකුත් දාන්නේ නෑ .සතියක් යන්න කලින් මම වතුර අනිවාර්යයෙන් මාරු කරනවා.ඒත් මම අහල තියනවා වතුර එකට 1.ලුනු බින්දුවක් 2.විනාකිරි බින්දුවක් 3.සබන් බින්දුවක් , දැම්මම මදුරුවෝ හැදෙන්නේ නෑ කියල ..🤗 @@SNSHimasaSNSHimasa
@JShanthi-u5o
2 ай бұрын
Kiyena dawall padili na sangitha nisa music nathiwa vidiyo danna
@anagihelaproducts4684
2 ай бұрын
@@JShanthi-u5o බොහොම ස්තූතියි මම වෙනුවෙන් වචන ලීවාට 🤗🥰🤗🥰❤ මගේ මුල් වීඩියෝ වල ඒ අඩුපාඩුව තිබුනා dr .දැන් ඒ වැරැද්ද හදාගන යන ගමන් අනිත් වීඩියෝ වල...❤❤❤ දිගටම මගේ නාලිකාවත් එක්ක ඉන්න 🥰🤗
@himasharanasingheranadingh2991
2 ай бұрын
❤
@anagihelaproducts4684
2 ай бұрын
❤❤❤❤❤
@mallikasolangarachchi1037
2 ай бұрын
❤❤❤
@IsharaMadumali-ef6xm
2 ай бұрын
❤
@anagihelaproducts4684
2 ай бұрын
❤❤❤
@chaminimanodya2403
2 ай бұрын
❤❤❤
@anagihelaproducts4684
2 ай бұрын
❤❤❤❤❤
@WANFonseka
2 ай бұрын
❤❤❤
@anagihelaproducts4684
2 ай бұрын
❤❤❤❤🤗🥰
@sakuvlog-official
2 ай бұрын
❤❤❤❤
@anagihelaproducts4684
2 ай бұрын
❤❤❤❤
19:11
ගෙදරක හදවත කුස්සිය යි. ඒදේ පිරිසිදුව තබාගමු.|kitchen cleaning routine |night time cleaning routine
mage gedara
Рет қаралды 35 М.
13:21
Kitchen Upgrade under a Budget- 3rd and final video අඩු වියදමකින් මුළුතැන් ගෙය අලුත් කරගමු
SAKURA RODRIGO
Рет қаралды 191 М.
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,5 МЛН
01:00
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
HOOOTDOGS
Рет қаралды 3 МЛН
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 100 МЛН
00:28
Wait for the last one 🤣🤣 #shorts #minecraft
Cosmo Guy
Рет қаралды 17 МЛН
11:38
කාලෙකින් මගෙත් එක්ක රසම රස දවල් කෑමක් හදමුද 😋🤗 Simple lunch menu with me #lunch #kitchenrecipe
Keshala Sandamini | life style | Anagi Craft
Рет қаралды 978
13:24
කුස්සියට ආපු අලුත් අමුත්තෝ@ පොඩි පොඩි දේවල් වලින් ලොකු පෙනුමක් #kitchen items ❤️❤️
Life with dinu
Рет қаралды 41 М.
12:12
හරිම ලේසියෙන් කුස්සිය පිරිසිඳුව තියාගන්න ක්‍රම | Everyday habits for a clean kitchen | Sinhala
Madu's Home and Garden
Рет қаралды 436 М.
22:13
වැසි දවස්වල🌨️ කුස්සිය පිරිසිදුවට තියාගමු (කෘමිසතුන්ගේ කරදරේ)🪳🕷️🐁
Waruni’s world
Рет қаралды 50 М.
13:50
යමුද මගේ කුස්සියේ පුංචි රවුමක්😉👀 (MY KITCHEN)
Ceylon Cookery
Рет қаралды 189 М.
5:13
මගේ ගෙදර (Living area) ලස්සන කරන Indoor Plants 🌿🌱🪴 #indoorplants #beautifulliving
Keshala Sandamini | life style | Anagi Craft
Рет қаралды 10 М.
27:49
එන්න අපි Kitchen එක deep clean කරමු 💕My kitchen cleaning routine💕 30 Habits to follow
A Simple Life in Sri Lanka
Рет қаралды 15 М.
6:31
එන්න මම කියලා දෙන්නම් පුංචි kitchen එකක් ලස්සන කරන ව්දිහ♥️#happylife #home #happyhome
Saara's World
Рет қаралды 71 М.
17:47
මම වතුර බෝතල්වල පැළ හදන විදිහ🪴| water propagation tips🌿meal prep🍳day in my life|Life in japan🇱🇰🇯🇵
yamaya shashini
Рет қаралды 115 М.
11:48
වැඩ වැඩි දවසක් මම සතුටින් ගෙවන්නේ මෙහෙමයි 😌🤗 | How to be happy in a busy day #householdtips #happy
Keshala Sandamini | life style | Anagi Craft
Рет қаралды 4 М.
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,5 МЛН