KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බේරේගෝගම I Beregogama
14:31
සැප වාහන | Sapa Wahana
18:38
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Happy birthday to you by Secret Vlog
00:12
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
පෝක් කමිටුව
Рет қаралды 272,245
Facebook
Twitter
Жүктеу
1
Жазылу 115 М.
Harappa Cinema හරප්පා සිනමා
Күн бұрын
Пікірлер: 1 100
@greatking6658
8 ай бұрын
අද එකනම් නෙක්ස්ට් ලෙවල් ආ ❤❤ පර ආන්ඩුවට තාමත් කඩේ යන උන් ඉන්නවනම් උන් බත් කන්නෙ අපරාදෙ 😂😂
@sanathchandimawolter7030
8 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@rockyslisrael934
8 ай бұрын
⭕ තනි ඇහැට ඇඬෙන්නෙ..🤣 යම් දවසක රට හොඳ තැනකට ආවොත්.... ආවොත්.... හොඳේ..😂 තොපිට ඒකේ මාර කොටසක් අයිතියි....❤
@rameigap
7 ай бұрын
ආවොත් නෙවේ එනවාමයි මාලිමා රජයකින්. එක්ව වැඩ කරමු. 👍
@anuradhaprabath4296
8 ай бұрын
රටේ තත්ත්වෙ පිටපතකට දාල මිනිස්සුන්ගෙ ඔලුවටම දමල ගහනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි රියල් වැඩ්ඩෙකුට විතරයි. ❤
@hemaw1657
8 ай бұрын
හොරාගෙන්ම හොරකම්ගැන අහගමු😅, ...මරේ මරු, දෙශපාලුවෝගැන කාලීන සත්‍ය කතා. නලුවන්ට ස්තුතියී.😊
@rumeshmadumal2631
8 ай бұрын
උබලට පිට පත් ලියන එකා සුපිරි බං ❤❤❤🎉අපේ කතාබහ
@Danushka-ej7pb
8 ай бұрын
යකෝ... මේවා තමයි.. ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕන දේවල්... සුපිරී... සහෝදරවරුනී... කට කෑවත් ඇත්ත කියුවා... උබලා සෙට් එකට ජයවේවා.... බොක්කෙන්ම ආදරෙයි.❤❤❤❤
@MadeeraArticles
8 ай бұрын
තමන්ගෙ සාක්කුව වෙනුවෙන් මිනිස්සුන්ට බොරු පෙන්නන ගොබිල යූ ටියුබ් කාරයො වෙනුවට රටට දෙයක් කියල දෙන සෙට් එකට පට්ට ආදරෙයි ❤🥰🥰
@nihalruwandeniya8255
8 ай бұрын
අපේ රටේ මුලු දේශපාලන ඉතිහාසයම ඒ කතාවෙ තියෙනවා. හරිම නිර්මාණශීලි වැඩක්, සම්මාන නොලැබුනාට , ඇඟයීමක් නොලැබුනාට උබල කණ්ඩායම අතිදක්ෂ කලාකරුවන්. සමාජයක් යහපත් කරන්න තමන්ගෙ හැකියාව, දක්ෂතාවය, කාලය, ධනය වැය කරන වටිනා, සුන්දර මිනිස්සු.. ආදරෙයි❤❤
@ruwanchamara9042
8 ай бұрын
සාන්ත හරි අවංක කෙනෙක්ය කියලා 6.55 ප්රවෘත්ති වලටත් කියැව්වා හත්වලාමේ.. 😂😂
@pubudupraboth9444
8 ай бұрын
මේ ඉන්නෙ නම් සාමාන්‍ය මනුස්සයො නෙවෙයි. රට ගැන හොඳ දැනුමක් තියෙන සමජය ගැන දැනුමක් තියෙන. හොඳ කලාත්මක නිර්මාණ කරන්න පුළුවන් පිරිසක්. ජය වේවා දිගටම කරමු. 🔥👊💪💯
@susankawijesinghe2234
5 ай бұрын
Mata thiyana pudume tamai me set eka kohomada me ranna thangalla embilipitiya patte thina lassana bashawa wachanayak naera lassanata kata karanne kohomada kiyana eka . Supiri bashawa❤
@travelwithdronesl2455
8 ай бұрын
මේව බලලවත් හැදෙන්නේ නැති බත් කන ගව සම්පතක් ඉන්නව තවමත් මේ රටේ....😂 දැන්නම් ලඟ ලඟම video ටිකක් ඕනි ...❤️❤️ ජයවේවා හරප්පා සිනමා....
@SamanHerath-w7z
8 ай бұрын
සමිමාන පිට සමිමාන දෙන්න ඔනේ නලුවෝ...සාජීය වෙනසකට දේශපාලන වෙනසකට මිනිස්සුන්ගෙ මොලේට මෙි ටික තේරෙන්නැත්තන් ඉතින් තනකොලම තමයි දෙන්න වෙන්නේ....සුපිරි....
@nilanthapradeep4500
8 ай бұрын
සුපිරි... මේක තමායි හරප්පා කොලිටිය......
@daysinmylife.
8 ай бұрын
මේක ලියන එකා මොකා උනත් සුපිරි මොලයක් ❤❤❤ආදරෙයි සෙට් එකටම
@asankarupasinghe3621
8 ай бұрын
අපේ එවුන්ගෙ මොලවල් පෙෑදනේන මේ හොඳටම ඇති. මෙහෙමවත් තේරෙන්නෙ නැත්තම් උන්ට මොළයක් කියල එකක් නෑ හොදේ.
@thusharapradeepb298
8 ай бұрын
තමුසෙලා සෙට් එක නම් මරුම තමයි අයියේ....බුද්ධිමතා තේරුම් ගනියි....දිගටම හදමු රැල්ලක්...❤
@lolithamadushanka5480
8 ай бұрын
Npp එකට මේ සෙට් එක දෙන ගැම්ම වෙන කොහෙන්වත් ගන්න බෑ.ආදරෙයි සෙට් එකටම ❤
@ulukkulama-jc2db
8 ай бұрын
😂😂😂🎉
@prabathindikakumara6551
8 ай бұрын
🎉
@LahiruUdayanga-r1g
8 ай бұрын
Jayawewa
@LawShorts.Ak47
8 ай бұрын
Aniwa, vini, lakayisikayi gen api oita wada deyak balaporoththu wenawa
@nishasenevirathne3824
8 ай бұрын
කලාවෙන් සමාජය වෙනස් කරන්න බොහෝදේ කලහැකියි. ජයවේවා හරප්පා කණ්ඩායමට
@hallosrilanka6335
8 ай бұрын
ආයේ කියන්න දෙයක් නැ ඉස්තරම් ..රංගනය, ..කැමරාව...ලොකේෂන්...කලර් ටෝන්...සුපර්...ජය වේවා..
@jeewankumara9799
8 ай бұрын
මට මේ මිනිස්සු ටික දැක්කමත් හිනා.. NPP එකට අනිවාර්යෙන්ම ලැබෙන ජන්ද ටිකක්... ජයවේවා..
@mekalajayasinghe1719
8 ай бұрын
ආදරෙයි ඔයා ලා හැමෝටම ❤❤❤ කථා දාහකින් වත් කියලා ඉවර කරන්න බැරි මහ ගොඩක් විනාඩි දහයකින් කියනවා...සුපිරි...මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඔයාලගේ නිර්මාණශීලි අදහස් හුඟක් වටිනවා ❤❤❤❤🎉 තව වීඩියෝ එකක් ඉක්මනට දාන්න...❤❤❤❤❤❤
@ChangeVneed
8 ай бұрын
ඇයි බං කුඩු අල්ලන ඒව ටීවි එකේ පෙන්නන්නෙ. ටීවී එකේ පෙන්නන්නෙ නාට්ටි බං. සුපිරි❤
@AshenTM_007
8 ай бұрын
Sira Eka patta wadana bn
@danushkakarunasinghe1087
8 ай бұрын
මචං ඔහොමම දාපල්ලා. උඹලා කම්පැණි ඇඩ් ගහන්න ගියොත් ඉවරයි...❤❤❤❤
@GnanawisuddhiThero-xx3ov
8 ай бұрын
ඉක්මනින්ම ලක්ශය සම්පූර්ණ හැකිවේවා ❤❤❤
@ruwanchamara9042
8 ай бұрын
ඇත්තනේ හත්වලාමේ මිනිස්සු රට යන්නේ ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නනේ. ඒ උත්තමයත් එහෙම වෙන්න ඇති. 😂😂
@anupaperera6
8 ай бұрын
TV එකේ පෙන්නන්නේ නාට්ටි යකෝ...... 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣
@prasadnilanga6822
8 ай бұрын
ඔහොම බොන්න එපා යකෝ😂 අපිට ආතල් ගන්න ඉන්න බොලාට ලෙඩක් දුකක් හැදුනොත් අපිට තමයි පාඩු😂😂😂
@pardipaatukoral9161
8 ай бұрын
සුපිරිම චරිත ටිකක් අප්පා මේ වගේ ලස්සන නිර්මාණය කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@asankasameera9573
8 ай бұрын
කෙලින්ම කන හරහා 🧠 මොලයක් තියෙන උන්ගේ 👌👌👌👌🤸♀️ මොලයට😂😂😂😂
@dilukarosha7297
8 ай бұрын
මොල නැති එකනි වෙලා තියෙන්නේ හත්වලාමෙ
@hashanyuwanjanamillawithan2157
8 ай бұрын
අම්මෝ සාන්ත😂 සාන්තගේ සිහිනය තමයි ආතල්ම😂😂
@ShanthaHewage
8 ай бұрын
සුපිරියක් තමයි. මේ සෙට් එක නාට්‍යයක් කරලා හරි අනින ටොකු නම් ඉස්තරම්. ජය වේවා. ස්තූතියි හරප්පා සෙට් එකටම 👍👍👍👍🙏
@sanjesenevirathna5280
8 ай бұрын
කියන්න දෙයක් නැහැ, සුපිරියි, එනකන් ඉන්නෙ බලන්න,
@nishanthasilva4137
8 ай бұрын
නියමයි හරප්පා නියමයි. සුපිරී දීලා තියෙනවා. ඉස්ම යන්න 👌👌👌
@Dinusha175
8 ай бұрын
දැන දැන රටට කෙලවන ගොං හැත්තට දිල තියෙනව ඇඬෙන්නම නියමයි හරප්පා 👍
@ema.6024
8 ай бұрын
සුපිරි වැඩක් මෙවන් නිර්මාණ කිරීමට තව තව හැකි වේවා ජය වේවා හරප්පා❤❤❤
@sachisachithra9574
8 ай бұрын
දීලා තියෙනවා ඇටි හැලෙන්නම.....ආය කියන්න දෙයක් නැ සුපිරි...ඇත්ත ඇති සැටියෙන්ම දෙනපා පොරි හැලෙන්නම......සුපිරි ගමනක් තියෙනවා ලොවෙත්.❤️❤️❤️❤️❤️❤️❤️
@Randomlifetorelax
8 ай бұрын
දීල තියනව ඇඬෙන්න. විජය වේවා සහෝදරයා
@lalitharupasinghe9644
8 ай бұрын
අනේ මන්දා..... දැන දැනත් අපේ අය රැවටෙන එකනේ පුදුමේ❤❤❤❤❤❤❤
@ChandrasiriJayasinge
8 ай бұрын
රටේ යහපත උදෙසා කලාව උපයෝගී කරගත් බුද්ධිමත් පරාර්ථකාමී කලාකරුවන් කියන්නෙ නුඹලවැනි අයටමයි. ඉතින් ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanakalakmal1785
8 ай бұрын
මෙහෙමත් කියලා තේරුම් ගන්න බැරිනම්..එක්කො ඕන්නෑ...😂😂..අදත් සුපිරියක් තමයි ...එලම... සාන්ත අයියේ ❤❤❤❤
@AjithPriyantha-uq7bw
8 ай бұрын
🎉 පොලිස් නාට්‍ය .. සම්පිණ්ඩනය කිරීම supper
@kumaraherath7204
8 ай бұрын
නියමෙටම දීලා තියෙනවා මේක හැමෝම share කරමු.
@anuruddhikamadushani2434
8 ай бұрын
කොහෙන්ද අනේ මේ වචන එන්නේ මුන් රටත් විකුනන් කාලා පොතුත් විකුනන් කනවා 😂😂🤣🤣🤣
@kasunanuruddika
8 ай бұрын
😂😂😂😂😂
@dumij3888
8 ай бұрын
මේක තමයි මේ දවස්වල තියෙන සුපිරිය ❤❤
@sltech9403
8 ай бұрын
කලු සල්ලි ඩොරල් පොම්ප කරනවා ඇති ෆුට් වෑල් ගෙවෙනකම්😂😂😂
@kandyc1781
8 ай бұрын
😂 මාත් ඒක comment කරන්න ආවේ...
@sameerajaves-tk9ts
8 ай бұрын
මාත් ඒක කොමෙන්ට් කරන්ඩ ආවෙ පට්ට වදන් යකො😂
@SLwinBoy_Officle_Channel
8 ай бұрын
😂
@nimalaweerakkody7236
8 ай бұрын
Dayas Poranuwa😂😂😂😂
@jeewanthachandimal8665
7 ай бұрын
තව එකක තියනවා අන්තර් විශ්වවිද්‍යාලය.
@KottawagamagePermachandra
8 ай бұрын
අනාගත සම්බන්ධීකරණ ලේකම් තුමාට සහ මිතුරන්ට මල් මිටක්👍
@mulaxrelaxing3959
8 ай бұрын
සාන්ත කියන්නේ ජවිපෛ සංවිධායක කෙනෙක්
@chamindananayakkara6719
8 ай бұрын
නියමයි සුපිරි. හොරුන්ට කඩේ යන උන්ට ඇස් ඇරෙන්න දිලා
@diamilarexe8460
8 ай бұрын
❤❤❤❤ සුපිරි ආදරෙයි oyalata ගොඩක් සුපිරි සාන්ත 😂😂😂 සුපිරි ආදරෙයි
@Kumaradk5
8 ай бұрын
මුන් රටත් විකුනන් කාලා පොතුත් විකුනන් කනවා 😂ඒක නම් සුපිරි කියමන ශෝක් පුතේ❤😂😂❤❤❤
@SaimanKal-o7g
8 ай бұрын
රට දියුණු කරන්නම් රට විදේශ සමාගම් වලට දෙන්න ඕන. ලංකාව කියන්නේ ලෝකේ තියෙන කුඩාම කුඩා පස් ගොඩාක්. ලංකා මුලින්ම පොඩි රටක් කියලා තේරුම් ගන්න . එතකොට ආයේ සම්පත් වලින් දියුණු වෙමු වගේ කතා කියන්නේ නැහැ. ලංකාව කියන්නේ නිදහස් වෙළඳාමෙන් දියුණු කරන්න ඕන රටක්. ඒ කියන්නේ විදේශ වෙළදුන් හුවමාරු වෙන තැනක් විදිහට. පොඩි ගෙයක් වටේ තාප්ප ගහන් මිරිස් වගා කරලා දියුණු වෙන්න බැහැ ගෙදර කාමර කුලියට දෙන්න ඕන. ලංකාව කියන්නේ පිටකොටුවේ වහල තියෙන කඩයක් වගේ. ඔක්කොම නැව් ගුවන් යානා යන්නේ ලංකාව හරහා ඒත් අපේ අපේ කියා කියා මුළු රටම වහගෙන ඉන්නවා. ජතියායි ආගමයි කර පින්නන් ඉන්න කම් රටක් දියුණු වෙන්නේ නේ. ආනන්ද හාමුදුරුවෝ පවා නිවන් දැක්කේ නිවනට තියෙන ආසාව අත ඇරපුවම. අපිත් මේක අපේ රට ගගා ඉන්නේ නැතුව විදේශයන්ට මේ රටට එන්න කියන්න ඕන. අපේ ගමේ නගරේ ඉඩම් විදේශ වලට දෙන්න ඕන. මුළු ලංකාවම වෙළඳ පුරයක් කරන්න ඕන. ආගමයි ජාතිය කර පින්නාන් ඉන්න එකා හැමදාම එක එක ඒවට අහු වෙනවා. මම එංගලන්තේ අවාම තේරුණා ආගම ජාතිය කියන්නේ පට්ට බොරුවක් බව
@chathurangabandara1498
8 ай бұрын
අනේ බන් උබේ මොලේ තමා මොලේ ඉතින් රට විකුණපන්කෝ වෙන රටකට එතකොට ඉවරනේ .. රෙට් සම්පත් විකුනන් කන වුන්ට කඩේ යන උබට හෙනම ගහන්න ඕනි කාලකන්නියි @@SaimanKal-o7g
@thusharakodikara5755
8 ай бұрын
උඹෙ අම්ම ඉස්සෙල්ල විකුනපං.ගොං පම්කය
@krishanthap.g6309
8 ай бұрын
😂😂😂🤣🤣👍❤
@cricvidz262
8 ай бұрын
දීලා ඒක නම් ඔලුවක් නැති උන්ට ඇඩෙන්නම😅😅😅😅
@kamalnathnavarathnapathira5146
8 ай бұрын
මටනං බෑ මීටවඩා හිනාවෙන්න ..මැරෙයි යකෝ 😂😂😅😅❤❤පට්ට 😂😂
@beragalawindchillcottage1699
8 ай бұрын
😂😂😂😂❤
@dineshsameera306
8 ай бұрын
සම්මාන වලින් පොල්ලක් හදලා මුන් ඔක්කොටම නෙලන්න ඕනේ ✌✌✌
@isurusrinath9904
8 ай бұрын
ශාන්ත අයියා උඹ හම්බෙන්න ආසයි බන්❤
@Sanu19455
8 ай бұрын
ඔයාලගේ රගපෑම් අති විශිෂ්ටයි. ඒ වගේම කාලෝචිතයි. 👍🏻❤️
@dileepnuwankumarasinghe9881
8 ай бұрын
ඔක්කොම හොරු තමා මල්ලි 😂😂 නියමයි හොදේ. ජයවේවා
@priyashantha-TR
8 ай бұрын
ශාන්ත දීල තියෙනවා ඇහැට කදුළු එන්න සුපිරි ජය වේවා
@user-hp5fs1pi5j
8 ай бұрын
පුළුවන් අය වීඩියෝ link එක Social media වල Share කරලා මේ දක්ෂයින්ට Support එකක් දෙන්න.. 💪❤
@harappacinema7481
8 ай бұрын
ඒකනො වලාමෙ....
@NishanthaNamal-o9d
8 ай бұрын
ඔක්කොම විඩියෝ ශෙයා කරල තියන්නේ
@ishanshanith3215
8 ай бұрын
මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තං මුං මිනිස්සු නම් වෙන්න බෑ😂😂😂😂
@SLwinBoy_Officle_Channel
8 ай бұрын
ඒත් තේරෙන්නැති එවුන් ටිකක් ඉන්නවා බොල 🥲
@harischandarapremalal285
8 ай бұрын
සුපිරි කියන්න වදන් නෑ මාලිමාවට ජය
@chaturangaliyanaarachchi3751
8 ай бұрын
ඇබ්බැහි උන චැනල් එකක්..මේ සෙට් එක උදේම ගිහින් මාලිමාවට චන්දෙ දෙයි කියලා හිතන අය මේ කොනට..👍
@prageethhettipila6620
8 ай бұрын
මේ සැරෙත් සුපිරිම වැඩක්. ජයවේවා හරප්පා.....ජයවේවා මාලිමාව ❤❤
@buddhikakumara9113
8 ай бұрын
දිගටම දාපන් ශාන්ත අය්යෙ උඹල නියමයි දක්ෂම set එක සේරම පරාදයි නියමයි...
@Rick_T
8 ай бұрын
හැමදාම වගේ සුපිරි.. හරප්පා නම්, බඩුම තමා...🤩
@geethsilvageeth
8 ай бұрын
දෙකෝටි විසිලක්සෙං දෙකෝටියක්ම සාන්තලද මන්දා...චරිතෙ අප්පිරිය වුණත් රගපාන සාන්තයට අාදරෙයි...❤
@chamarakumara.9732
8 ай бұрын
Notifications ආව ගමන් බලන්න ආවා,..😂❤
@darmadasadarmadasa9686
8 ай бұрын
නියමයි ශාන්ත අද නම් දිලා තියෙනවා ලෙසටම .පරක්කු වෙනකොට අපි බැලුවා මොකද කට්ටියට උනේ කියල . ඔය ගැම්ම දිගටම තියාගන්න . කට්ටියටම ආදරෙයි හදවතින්ම . ජයවේවා .💖💖💖💖💖💖💖💖කුවේට් අපි🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Kumaradk5
8 ай бұрын
ශෝක් මල්ලි තමයි මරු ටෝක් ටික දෙන්නේ ❤😊😊😊😊❤
@sunilrathnasiri2028
8 ай бұрын
මරු ට්ර්බල සුපිරි යට රගනවා හැබැයි තුන්දෙනාම මාලිමාවට කතිර ගහයි 😂😅🎉
@beragalawindchillcottage1699
8 ай бұрын
මාලිමාවෙ තමයි 😂❤
@rio_zia
8 ай бұрын
හතරදෙනෙක් ඉන්නවා බං
@sunilrathnasiri2028
8 ай бұрын
@@rio_zia ඒ වුනා ට කියන්නේ ත්‍රි ඉඩ්යට් නේ 😀
@upullasanka4259
8 ай бұрын
සුපිරි.. සෝක් පුතාගේ talk tika 👌👌👌❤❤❤❤හරප්පා
@lasanthawanninayake3510
8 ай бұрын
ශාන්ත මංත්‍රීතුමාට ජයවේවා 👍❤️👍❤️
@arunaaruna6675
8 ай бұрын
ශාන්තගේ සම්බන්ධිකරන ලේකම් සිහිනය සපල වේවා,ශාන්තලගේ ලොක්කා මේ දවස්වල මරු කියවනවා අනේ ඔය මිනිහට වතුර ටිකක් නාලා මොනවා හරි කාලා පාඩුවේ ඉන්ට කියපන් ශාන්ත 😂😂😂 . සෝක් මල්ලි රටට කෙලවෙච්ච කතාව ගලපන අයුරු මරු.💪💪💪💪💪💪 Npp jayavevaa.💪💪💪
@niroshgreshan304
8 ай бұрын
ඇත්තටම මගබලාගෙන හිටියෙ දෙනඑක දෙනව දොබෙන්ම. ඇත්තටම ඔයාල තමයි නලුවො..
@sadarubroyt-up9kb
8 ай бұрын
වීඩියෝ තමයි ඕනේ දැන්නන් ට්‍රැක් එකට වැටිලා ආදරෙයි පැලෙන්න 💖💖💖
@rasesl2303
8 ай бұрын
නියමං මල්ලිලා. .. පට්ට ගැම්මක් සුපිරි කියමන් ටිකක් තියෙනව.. කාලින සංවාද විශිෂ්ඨයි සර්😂😂
@SinhalaReviewStore
8 ай бұрын
ශාන්ත අය්යෙ උබ හැමදාම ෂෝක් මල්ලිට එක එක ඒවා කියනවා කෙලිනව ගලකින් හොදේ... 😂
@amilap.rajapaksha6228
8 ай бұрын
දුටුතැන බලන හරප්පා 😊
@manjulasenavirathna4527
8 ай бұрын
ටවුකන්න යකෝ..මෙන්න කොමඩි නම්.කොමඩි..❤❤
@samanwijeweera2850
8 ай бұрын
ආදරෙයි උබලා හැමෝටම,❤️ NPP සමග හදමු අලුත් 🇱🇰,,,, 👍
@podipriya9291
8 ай бұрын
පටන් ගන්නෙම උදුලු ගාගෙන 😊😊
@SenarathBandara-qw8hh
8 ай бұрын
අදත් සුපිරියටම දීල තියෙනවාහොදේ..❤
@Dilshanpick
8 ай бұрын
දිගටම විඩියෝ ඔනේ❤️ ජය වෙවා❤
@ValuablePropertySell
8 ай бұрын
Aniwwren❤
@chamindasirisena2618
8 ай бұрын
සූපිරියක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️👍
@REALAKEE
8 ай бұрын
මුල ඉදන්ම වීඩියෝ බලනව..ස්ක්‍රිප්ට් ලියන කෙනා කවුරු උනත්..සුපිරිම තමා.❤❤
@kramanoj1
8 ай бұрын
මෙහෙම කියලත් තේරෙන්නේ නැත්නම් ඉතිං,.......... අබ සරණයි!
@amithsenarathna9233
8 ай бұрын
අදත් එකටම මම බැලුවේ😄😄
@romi2919
8 ай бұрын
වෙනදාවගේම මේකත් සුපිරියක්💗💗💗 ඔහොමම යමු 💃
@amilajayathissa9752
8 ай бұрын
දැනෙන්න ඕන තැනට දීල තියෙනව. Great ❤❤❤
@dilipharshavitharana9197
8 ай бұрын
ඒකනං නියමයි, මේවා බලලත් මොලේ පෑදෙන්නෙ නැත්නම් ජානමය අවුලක් 😜
@gauthamainduwara7975
8 ай бұрын
නියමයි නියමයි ❤❤❤❤❤❤❤ NPP යට ජයවේවා
@maheshprasanna7774
8 ай бұрын
අපේ යුතුකම තමයි ඒවා හරියටම මුහුදට වැටෙනවද කියලා බලන එක😂😂😂😂😂😂😂😂😂
@IsuruKulasekara-x5g
8 ай бұрын
ඇඩෙන්නම දීලා යකෝ එක🤣🤣🤣👍
@nuwanpushpakumara9032
8 ай бұрын
කාලීනව ගැලපෙන සුපිරිම චැනල් එක. ආදරෙයි
@hareennayonil6722
8 ай бұрын
මේවගේ ඔලුව අතගාල අනින ටොක්ක හුගක් මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ, මේ විහිලු උන්ට තේරෙන්නෙත් නෑ, උන්ට දිරවන්නේ විනී ලගෙ වගේ ගොන් ආතල් තමා කෙලින්ම මිලියන ගනන් විව්ස් 😅
@Senonnethmitha5920
8 ай бұрын
දැන් දඟලනවා ගොන්නු ටික හිස හැරුණු අත කිය කියා 😂
@SahanWijethunga-dy5gq
8 ай бұрын
කලු සල්ලි පොම්ප කරනවා ඇතිලු ෆුට් වෑල් ගෙවෙනකල්..... අම්මෝ.....😂😂😂😂
@sasithamadumaduwantha584
8 ай бұрын
සුපිරිම සෙට් එකක් තමා ඈ..දිගටම මේ වගේ යමුනේ..👌👌❤️
@denisloyid4303
8 ай бұрын
සුපිරි.ඇත්ත ඇතිසැටියෙන් හරප්පා 👍
@ramyatilakaratna6710
2 ай бұрын
නියමයි දරුවනේ උඹළගෙ උත්සාහය පිටපත නියමයි නළුවෝ සුපිරියි අදහස ගැඹුරයි NPP ජය නියතයි
@harappacinema7481
2 ай бұрын
වලාමේ Share පාරක් දාන්න හොදේ.....
@dksamith2315
8 ай бұрын
පොක් කමිටුවට නම් සපොර්ට් එක දෙනො.. වල් නම්...🙃
@roadlens1
8 ай бұрын
මේක තමායි හරප්පා කොලිටිය.
@KSM-iy2xb
8 ай бұрын
අදත් සෝක්....මේ චැනල් එක සමාජෙට ගෙනියන්න ම ඕන....❤🎉🎉🎉ජය වේවා..
@sandunabenayaka4732
8 ай бұрын
රතිඤ්ඤා කාලා කිරිබත් පත්තුකරල 😂😂😂😂😂😂
@nuwanasela6764
8 ай бұрын
සුපිරියක් තමයි ඉතින් 👍🔥
14:31
බේරේගෝගම I Beregogama
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 706 М.
18:38
සැප වාහන | Sapa Wahana
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 163 М.
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 48 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 27 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 4,5 МЛН
12:49
ඇමති වසන්ත වැඩ අරඹයි.කෝකටක් කළින් කරන්න ඕන දේ වසන්ත පළමු දවසෙම කියයි.
The Life Traveler
Рет қаралды 10 М.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 19 - 11 - 2024
Siyatha News
Рет қаралды 13 М.
25:18
බක් මහ දීගේ Bak Maha Deege
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 264 М.
10:32
මේ ආතල් අයෙ කවදා බලන්නද | Episode 78 | Sinhala Funny Politics Meme| Sri Lankan Meme Review - Batta
Batta Memes
Рет қаралды 220 М.
13:15
කලින් දාපු සෙල්ලම් දැන් බෑ, මින් මතුවට පොලිසිය ස්වාධීනයි - වැඩ බාරගත් පොලිස් ඇමතිවෙන්න යන දේ කියයි
Smart Politics
Рет қаралды 6 М.
16:47
මේ වෙලාවෙ කොල්ල තමයි | ME WELAWE KOLLA THAMAI
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 279 М.
8:04
Breaking News🔴ඉතිහාසගත උන ජයෙන් පසු අම්බිකා දැන් රටටම කියපු සංlවේදී කතාව Anura Kumara| Ambika Samuel
Sl Studios
Рет қаралды 186 М.
18:49
Chooty Malli Podi Malli | Peradunahama Kiyana Katha (පැරදුනහම කියන කතා)
Chooty Malli Podi Malli
Рет қаралды 69 М.
15:05
ජනාධිපති ජංගිය | Janadipathi JAngiya
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 127 М.
5:18
ලාල් කාන්ත වැඩ බාරගනී - ආපු ගමන් කළ දේ මෙන්න
Dasatha News
Рет қаралды 53 М.
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 48 МЛН